හරිනි අමරසූරිය , විජිත හේරත් නොගැලපෙන හදවත්

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 300

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ Місяць тому +3

    ඔබතුමාගේ කතාවට 100%ක් එකගයි මිනිස්සුන්ට තෙරෙයි තව වැඩි කල් නොයාම එදාට පරක්කු වෙලා තියෙයි ගොඩක්.

  • @mcbond6162
    @mcbond6162 3 місяці тому +13

    හිත හොඳින් , හොඳ හිතින් කල විචේචනයක් බව පේනවා..👍👍👍

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 3 місяці тому +34

    ටිරන්ත මහත්තයෝ ඔබ පවසන දේ ඇත්ත. මමත් එලෙසම විශ්වාස කරනවා. පැහැදිලිවම රටේ හොඳට කියන දෙයක්..... ප්‍රශ්නය තවමත් අපේ මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා නෑ. හැත්තෑ පස් වසරක් පරණ චිත්‍රපටිම තමයි ඒගොල්ලොත් එඩිට් කරලා දාන්නේ... ඔවුන් වෙත එල්ල කරන චෝදනා හෝ අදහස් වලට දී ඇති කමෙන්ට් දිහා හොඳින් බලන්න. පහුගිය කාලවල හිටපු fans ලාම තමා ඒගොල්ලොන්ටත් ඉන්නේ. ඒ ෆෑන්ස්ල තමා මේ රටේ ඡන්දදායකයෝ...😢 කලින් උන්ගේයි මුංගෙයි ඇති වෙනස බලන්න මොකක්ද කියලා. කිසිම වෙනසක් නෑ ලොක්කා කරන්නේ මොකක්ද... ඒක හරි... අඩුපාඩුවක් වැරැද්ද කිව්ව ගමන් උන් අහන්නේ, ඇයි ඒ කාලේ ඒවා තිබ්බේ නැද්ද දැන්ද උඹ දන්නේ යන ආකාරයේ අශෝභන පිළිතුරු කොමෙන්ට්ස්... කියන දේ තේරුම් ගන්නට තරම්වත් නිවහල් මනසක් නැති මෙවැනි ඡන්ද දායකයෝ... මෙවැන්නන් පහුගිය කාලයේ ආණ්ඩු වල විනාශයටත් වැදගත් හේතුවක් වුණා... අහන ප්‍රශ්නයට න්‍යායාත්මකව ඕනෑම පිළිතුරක් දිය හැකියි. අන්මතය ගරු කරන එක අපි කාටත් තියෙන්න ඕනෑ ලක්ෂණයක්. ඒවා තවම හැදිලා නෑ. රට හදන්න ඔන්න ඔය වගේ ගොබ්බයන් වත් හදලා ඉන්න ඕන. ව්‍යවස්ථාව මොකක්ද කියලවත් දන්නේ නෑ. දේශපාලනය ගැන කතා කරනවා. ඒ ගැන නම් තියෙන්නේ ඒ විශාල කණගාටුවක්. කවුරු එකඟ වුණත් නැතත් ඔබගේ නිවහල් ස්වාධීන මතය ඉදිරිපත් කරන්න ඒවා බලන සමාජය නොදන්නා දේ දැනුවත් වෙන්නත් දන්නා දේ ඔබට කමෙන්ට්ස් මඟින් ලියන්නත් පෙළඹේවි අන්න එවැනි අදහස් වලට ගරු කරමින් ඒ අදහස් බෙදා හදා ගනිමින් ඉදිරියට යන යහපත් පුරවැසියන් බිය වේවායි පතම්.

  • @janakaprasanna
    @janakaprasanna 3 місяці тому +9

    මටනං ඔයා එච්චර හිත්ට අල්ලපු චරිතයක් නෙමෙයි, ඒත් මේ මිනිත්තු 12 උලුප්පා දක්වපු හැමදේටම එකඟයි, සදනීයයි මහත්තයෝ.❤❤

  • @gavinmwijayarathne
    @gavinmwijayarathne 3 місяці тому +24

    අදහසක් යෝජනාවක් දුන්නම ඒකෙ හරය තේරුම්‍ නොගෙන අන්ධ ලෙස බනින්නේ අමු මෝඩයෝ.

    • @aravindadiwakara5724
      @aravindadiwakara5724 3 місяці тому +2

      මෝඩයා කවුද බන්.උඹලට තමයි වහල්ලු කියන්නෙ

  • @user-rw9fq2tj1u
    @user-rw9fq2tj1u 3 місяці тому +15

    ඔබ වැනි විශිෂ්ඨයෙක් රට ගැන සිතා අවංකව අවවාදයක් දීමට ඉදිරිපත් වීම අගය කලයුතු දෙයක්. ඒ පිළිබඳව රටේ පුරවැසියකු ලෙස මා ඔබට ස්තූතිවන්ත වෙනවා.

  • @G4M1ni
    @G4M1ni 3 місяці тому +12

    ඔබතුමා කතාව ඇත්ත, පාර වල් ඇරිය එක ප්‍රශ්නයක් නොවේ, ඔය පාරවල් දෙක වහන්න උනේ එකල හිටි නායක යන්ට, කොටි, සහ දැන් රට කරවන අයගෙන් (88,89,90)ආරක්ෂා වෙන්න. දැන් කොටි ත‍් නෑ, ඒ අය එතැනට ගියාම පාර වහගෙන ඉන්න ඕන නෑ.

    • @punsisidhananjaya3597
      @punsisidhananjaya3597 3 місяці тому +1

      Ammo ammo karima mole huttage 😂😂😂 gu kapan gihin madamulane

    • @Dilshan1118-p6p
      @Dilshan1118-p6p 3 місяці тому

      ගෝටාබය වැහුවෙ ඔය පාර. දන්නෙ නැති දේවල් කියවන්න එපා බූරුව

    • @priyasilva5086
      @priyasilva5086 2 місяці тому +1

      සහතික ඇත්ත

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i 3 місяці тому +9

    ඔබතුමාගේ kathawa 💯 හරි

  • @pemref
    @pemref 3 місяці тому +1

    Sir, I fully agree with your comments and suggestions.

  • @nevilleofficial
    @nevilleofficial 3 місяці тому +1

    Your talk is reasonable and upright, Sir
    All the best 🎉

  • @beastracing261
    @beastracing261 3 місяці тому +9

    මොනව වුනත් මාධ්‍ය සංදර්ශන වලින් සපිරි ජනාධිපති. වාහන සංදර්ශන මේ වගේ රටට මිනිස්සු න්ට බොරු කියල ජන්ද ලබා ගන්න උත්සාහයක් තමයි. පේන්න තියෙන්නෙ, මොකද කියනවනම් මේ ජේවීපී අය මේ රටෙ අවු. ගනනාවක් මේ හැම ආණ්ඩුවක්ම කාලේ හිටිය ඒත් මෙන්න එක පාරටම මේ අලුත් කට්ටියක් වෙන ග්‍රහ ලෝකයකින් ඇවිල්ලා වගේ අර වසන්ත ගොන් වස්සා මොන තරම් නැටිල්ලක් නැටුවද. දැන් මොකද වෙලා තියෙන්නේ කියපු බොරු අහුවුණානෙ. මේ මිනිස්සුන්ව මොන තරම් මුලා කරනවද. මේ වගේ බොරු කියල හොරැ හොරැ කියල රවට්ටල රටක් විනාශ මුඛයට ඇද ගෙන යාමෙ වැඩ පිලිවෙලක් පමණයි දකින්න තියෙන්නෙ. ජනාධිපති වැඩ බාර ගැනීමෙදී මේ රටෙ කිසිම මුදල් අර්බුදයක් නොමැත. මහා භාණ්ඩාගාරයේ මුදල් සංචිත මේ අවුරැද්දට ඇති පමණ තිබුනි. ඒ විතරක්ද මේ අවුරැද්දට ඇති පමණ තෙල් සංචිත , ගෑස් ඒ සියල්ලම ඇති පමණ තිබුනි. මෙසේ තිබියදී මේ රට අර්බුදයක කියමින් මිනිස්සු න්ට බොරු කියල ජන්ද ලබා ගත්ත. දැන් තියෙන්නෙ සංදර්ශන ඉස්සෙල්ලා කියපු ඒව දැන් නැහැ. මෙතන තියෙනවා ලොකු ප්‍රශ්නයක්

    • @dhanushkahb8755
      @dhanushkahb8755 3 місяці тому +1

      පලෙයක් httpතෝ යන්න.

    • @vidu-l4g
      @vidu-l4g 3 місяці тому +1

      👉මම දන්නා තරමට, නය ගෙවීම අරබුනේ නැ තවම.
      ආනයනය සීමා දාල තියෙන්නේ.
      අධික බදු. ඔයා කියන ඔය තත්වය පවත්වාගන යන්නේ උදවු වෙන්නේ ඔවා.
      මොනවද රටේ තියන ප්‍රශ්න:
      👉අදායමට වඩා ආනයන වියදම් වැඩි හන්ද නය ගන්න වෙනවා. දන්න තරමට 16වතාවක් imf ගිහින් තියනවා.
      👉බැරිම වෙද්දී ආනයන සීමා කරනවා ඇරෙන්න පුළුවන් දෙයක් හෝ නිපදවන්නේ නැ. මොකද ආනයනය කරලා හම්බ කරනවා.
      👉සීනි කිරි වියළි මිරිස් වගේ දේවල් පවා 30%ට අඩුවෙන් නිෂ්පාදනය කරන්නේ. ඔන්න ඔය වගේ දේවලුත් ඩොලර් හිගයට බලපානවා.
      👉දුෂණය කොච්චර උග්‍රද කිවොත් බෙහෙත් වංචා චෝදනා වලටත් නඩු. ටෙන්ඩර් වලට යන්නේ නැ. බලන්න දුෂිත දර්ශකයේ අපේ ස්ථානය.
      👉Imf staff level agremnt එකෙත් කියලා තියෙන්නේ දුෂණ මර්ධනය කරන්න කියලා. ඒ මොකෝ?
      👉හිතවතුන්ට බදු වංචා කරන්න ඉඩ දීලා රාජ්‍ය අදායම් අහිමිකරගන්නවා.

    • @Its_dissanayake
      @Its_dissanayake 3 місяці тому

      Http වෙන්නෙපා බං......තාම තේරුං ගන්න බැරි නං පුන්නක්කු ටිකක් කන්න......

  • @rayanthonyjohnhuybertsz6735
    @rayanthonyjohnhuybertsz6735 5 днів тому

    Yes Sir you are absolutely correct 👏 👍

  • @isuruherath7281
    @isuruherath7281 3 місяці тому +1

    Completely agree sir. Respect your honesty ❤🙏🇱🇰

  • @englishvlogswithpopart1823
    @englishvlogswithpopart1823 3 місяці тому +2

    ඹබ හොද අවවාද දෙන්නේ . සර් .. ස්තූතියි ❤

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому

      ස්තුතියි

  • @Mdes7777
    @Mdes7777 3 місяці тому +1

    Wowow what a brilliant review. Excellent Tirantha 👍👍👍👍👍

  • @imrannilam5358
    @imrannilam5358 3 місяці тому +1

    You are a gentleman.
    Honest adviceto our dear President ❤

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b 3 місяці тому

    ඔබ තුමා කියන්න හරි හුගක් වැදගත් කියවිමක්. ජය වේවා ...

  • @harithwalisinghe1028
    @harithwalisinghe1028 3 місяці тому +1

    ඔබතුමාගෙ කතාව සියයට සියයක් හරි. යා දෙක නොරත රත වගේ කතන්දරයක් මේක. හැට නව ලක්ෂෙන් කැඩිච්ච අඥාන මිනිස්සු ටිකක් ගෝඨාභයව උඩ තියන් ගියා වගේ මේ කට්ටියවත් උඩ තියන් යන්නේ. තව අවුරුද්දක් දෙකක් යද්දි තමයි කාට කාටත් තේරෙන්නෙ කරගෙන ඇති මෝඩකම. ඔබතුමාට ස්තූතියි මේ දේවල් ගැන මිනිසුන් දැනුවත් කිරීම පිලිබඳව.

    • @vidu-l4g
      @vidu-l4g 3 місяці тому

      ඒ 69ලක්ශේ බුද්ධිමත් කොටස කොහාටද ගියේ?
      ලක්ෂ කියක්‌ වගේද ඒ කොටස?
      ජපානෙන් කමිෂන් ඉල්ලුව seen එකෙන් නිමල්ව ගෝට පැත්තකින් තිබ්බම, රනිල් ආයේ ඇමතිකම දුන්නේ යාදෙක පෑහුන හන්දද?
      බැංකු කේස් එක ආවම මයිත්රිගේ ඉල්ලීම නාහ, අර්ජුනව දිගටම ධුරයේ තියාගත්තේ යාදෙක පෑහුන නිසාද?

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 3 місяці тому +9

    මෙතුමාට බනින්න එපා❤

  • @NVAvin
    @NVAvin 3 місяці тому

    Hello Mr.Tirantha, keep giving your perspective... Thank you

  • @akilabandara2992
    @akilabandara2992 3 місяці тому

    අතිවිශිශ්ඨ විවේචනයක් ...NPP එකට චන්දේ දීපු කෙනෙක් විදිහට මමත් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ධණාත්මක විවේචන ❤

  • @dhanushkanawamina5476
    @dhanushkanawamina5476 3 місяці тому

    Very good advice💯♥

  • @sameeradelpachithra8340
    @sameeradelpachithra8340 3 місяці тому

    ස්තුතිය ඔබ තුමාට රට වෙනුවෙන් පෙනී සිටිනවාට......

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 3 місяці тому

    👍🏻👌🏻 ඇත්ත අවංක උපදෙසක්.

  • @indi15
    @indi15 3 місяці тому

    බොහොම ස්තුතියි

  • @saraniwathsala2215
    @saraniwathsala2215 3 місяці тому

    අපි හැමදාම ඔබ සමගයි සර් ❤❤❤

  • @prasadmedagedara6560
    @prasadmedagedara6560 3 місяці тому +1

    Yes, you are correct........

  • @saraniwathsala2215
    @saraniwathsala2215 3 місяці тому

    ඔබතුමා ගලගොඩඅත්තේ හාමුදුරුවෝ ගැනත් අදහසක් කියන්න දවසක.
    මොකද ඔබ තුමා වගේම මේ රටට අවන්කයි උන්වහන්සේත් ඒ නිසා උන්වහන්සේ ගැනත් සාකච්චාවක් කරමු දවසක අපි ඔබතුමාට ගොඩක් ගරු කරනවා❤

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 3 місяці тому +1

    All these points are valid.

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 3 місяці тому +4

    Sir MCC map එක ගැන ඔබ තුමා දන්නෙ නැත්තේ ඇයි ,,,???

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 місяці тому +18

    කොළඹ සන්නිය ෆිල්ම් එක බලන්න එතකොට රටේ දැන් ඉන්න ජනාධිපති මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන්

    • @yogosrilanka3319
      @yogosrilanka3319 3 місяці тому +3

      ඌයිය වුන එක්කෙනෙක් නේද???? වලවු නවය කුඩු බ්‍රෝ.ඔයාලගෙ කාලෙ ඉවරයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Dilshan1118-p6p
      @Dilshan1118-p6p 3 місяці тому

      මොන ජාතියෙ බූරුවෙක්ද ඔයා 😂

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 3 місяці тому

      සෙලෙන්ස්කි 2

  • @dhammikatennakoon1916
    @dhammikatennakoon1916 3 місяці тому

    Yes, your comments are valid . president should take care of him for us

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому

      Hope he will understand

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 3 місяці тому +7

    Paliyagoda e video එක ගොඩක් කලින් එකක් ජනාධිපති වුණාට passe නෙවෙයි ...හොඳටම බලන්න

  • @Nasaraniya131
    @Nasaraniya131 3 місяці тому +1

    ඒක ඇත්ත සර්

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 3 місяці тому +1

    ඒක නම් හරියට හරි,

  • @isuruperera676
    @isuruperera676 3 місяці тому +5

    මම කිසිම පක්ශෙකට නෑ...ඒත් මං හොද UNP කාරයෙක්

  • @yenuyenu7412
    @yenuyenu7412 3 місяці тому +1

    හොරෙක් නොවන නිසා, එතුමා බය නැහැ.

  • @LEMONADE-5000
    @LEMONADE-5000 3 місяці тому +1

    100% Words dear Sir !!!

  • @kalumprabath9962
    @kalumprabath9962 3 місяці тому +1

    Srilankan peoples are still Gothrikay kiyala penawa samaharak comments dekkama Oba thumage adahas dekveema hoda deyak ewa vedagath vidiyata vicharaya kireemath hoda deyak Oba thumata adahasak kiyanna kemathiy Puluwannam neethiya gena vedasahan tikak danna Edineda jeevithayata awasaya wena..Tripple jem bless you..!

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +1

      ස්තුතියි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 місяці тому +30

    ඔබතුමා කියන කතාව හරි, හරිනි අමරසූරිය කියන්නෙ රාජ්‍ය නොවන සංවිධාන වලට සම්බන්ධ කාන්තාවක්. ඒ වගේම ඇය සමලිංගකයි. ඒ වගේම මේ රට නිරාගමික රටක් බවට පත් කරන්න කැමැත්ත පළ කරපු කෙනෙක් තමයි හරිනි අමරසූරිය. ඒ නිසා මේ රටේ සංස්කෘතික සාර ධර්ම පිළිබඳව ඇයට තැකීමක් නැහැ. බොහෝ විට ඇය ඇමරිකන් සහ ඉන්දියානූ රූකඩයක් වෙන්නත් පුළුවන්. ජාතික ජන බලවේගයේ බෙට්ටත් හරි ෂොක් කියන කන උන්ට මේවා කියන්න ගියාම ෆයර් වෙනවා. මේ කමෙන්ට් සෙක්ෂන් එකෙත් කමෙන්ට් කරලා තියෙන්නෙ ඒ වගේ කීප දෙනෙක්..අඩුම මෙතන කියවන උන් ඔබතුමා කවුද කියලවත් හරියට දන්නවද දන්නෑ. 😁

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 3 місяці тому

      ඔය කියන විදිහට හරිනි සමලිංගිකයිම උනත්,ඒව එයාගෙ පෞද්ගලික දේවල් වෙන එකෙක්ටවත් ඒ දේවල් අදාල වෙන්නෙ නෑ,,ඡන්දෙට කලින් කිව්වෙත් ආගම විනාස කරනවා කියලා.. ඇමරිකන්,ඉන්දියන් රූකඩ wtf?🤣,,,පේන විදිහට මහින්දගෙ ගොට්ටෙක් වගේ 🤣

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +6

      ප්‍රජාතන්ත්‍රවාදය වෙන්ඩ ඇති

    • @pali516
      @pali516 3 місяці тому +1

      අවිවාහක අයට අපහාස කරන්න පදනමක් නැති කථා කියල අපහාස කරන්නේ දේශපාලන අරමුණු ඉටු කරගන්න බල්ලා මාක් එකට වැටුණ මිනිසුන් මානසික අව පීඩනය නිසාය.

    • @NPP-b9m
      @NPP-b9m 3 місяці тому +5

      දාර බයියො කලබල වෙලා😂

    • @sajja004
      @sajja004 3 місяці тому +3

      Well said

  • @vajiramodaranekathige7690
    @vajiramodaranekathige7690 3 місяці тому

    Great Sir...

  • @Janithprsanna
    @Janithprsanna 3 місяці тому +4

    මැණික් මාකට් ඒකට ගිය ඒක පරණ වීඩියෝ එකක් සර්.. එතුමා ගියේ පොත් ප්‍රදර්ශනයට විතරයි..

  • @kasunudara4824
    @kasunudara4824 3 місяці тому

    ඔබතුමා කියපු බොහෝ දේ හරි.ජනාධිපතිතුමන් Smart Security Ring එකක ඉන්න ඕන.මේ රටේ වටිනා නායකයන් හැමදාම නැති උනා.ඒ අයට මේ ජාතියට දෙන්න ලොකු ශක්තියක් තිබ්බ මිනිස්සු .ලාoකීය ජනතාව හිතහොඳ උනාට නපුර බොහෝම දියුණුයි.

  • @LakshanDeSilva-i5l
    @LakshanDeSilva-i5l 3 місяці тому

    I think the appointments selections are very good. so that both can improve the weak areas. Otherwise they naver learn . In the future they can take up internal appointments.

  • @judeludowyke328
    @judeludowyke328 3 місяці тому

    Kathawa aththa

  • @gunawardhanagabbalagedara2902
    @gunawardhanagabbalagedara2902 3 місяці тому +5

    මෙ මැතිවරණය ට කලින් එකාක් සර්.... වැරදිමක් වෙලා ඔබ තුමාට...

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +3

      ok

    • @NPPJVP
      @NPPJVP 3 місяці тому

      මුන්ට පිස්සු. අනුර සහෝදරයා කරන දේවල් කවදාවත් වැරදි නැහැ

    • @lankasilva8187
      @lankasilva8187 3 місяці тому

      Yako eeka Karana unata Tirantha mahathmaya kiyanne den kathawak. Pinthura Karana Eva drn danne pilunu wechchi marketing parak ne

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 3 місяці тому

    නායකයෙක් ඉන්නේ...පිරිසගෙන් වැඩ ගන්න...ඔබතුමා සඳහන් කරන මේ හැසිරීම...හැම දේශපාලන චරිතයකම තියෙන...තේරුම් නොගෙන කරන සරල ගති පැවතුමක්....සියසින් බලා තේරුම් ගත යුතු කරුණුත් තියෙනවා...අනේ ඒවා වටහා ගැනීමයි වැදගත්...ඔබතුමා සඳහන් කරන පරිදි...තව බොහෝ දෙනා සඳහන් කරන පරිදි...දේශපාලන වශයෙන් ජීවිතය ආරක්ෂා කර ගැනීම යනු...වත්මන් ලෝක දේශපාලනය ලොකු අර්බුදයක්....කවුරු බැන්නත්...එහෙම ජීවිතය අවසන් කරගත්තේ ජේ.ආර් ජයවර්ධන මහතා විතරයි....සරල ප්‍රසිද්ධියට වඩා..මේ කරුණු වටහා ගත යුතුයි.....නායකයාගේ බලතල නිවැරදිව පාවිච්චි කිරීම...අතිශය වැදගත්..

  • @BradelyX
    @BradelyX 3 місяці тому

    Very good suggestion. They can do this shuffle soon after the general election

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 3 місяці тому +4

    ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතා වටිනවා මෙි යටින්දාලා තියෙන කමෙටි බැලඅවාම සජබෙි වහල්ලු බලාගෙන ඉන්නේ කෙෙයි වෙලාවෙද කෙලවන්නේ කියලා දැනුවත් කලාට ගොඩාක් පිං.

    • @NPPJVP
      @NPPJVP 3 місяці тому +2

      මුන්ගේ කතා අහන්න එපා අනුර සහෝදරයා කතා විතරක් අහන්න

  • @kalusuba1849
    @kalusuba1849 3 місяці тому +11

    වටිනා සටහනක්... රටේ අවාසනාවකට මෙන් ඔහු මේ ධූරයට පත් වුණාට ඒකට ඔහු කිසිසේත් නුසුදුසුයි... තවත් ගෝඨාභය කෙනෙක් පත්වෙලා... එච්චරයි 😂

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +4

      හිතාගන්න අමාරුයි. ඇයි මෙහෙම කළේ කියලා

    • @georgevinitia1502
      @georgevinitia1502 3 місяці тому

      ​​​@@TiranthaW ජනතාවට නොසෑහෙන බොරු කියලා හොඳ ඩූදානමක් ඇතුව වර්ජන පෙලපාලි පවත්වලා රට තව තවත් අගාදයට තල්ලු කරලා වෛරය ක්‍රෝධය ඉරිසියාව ද්වේශය පතුරලා තමන් අති පාරිශුද්ධ ගැලවුම්කාරයන් හැටියට ඒත්තුගැන්නුවා ! මේ අයට පිටින් ඒ සඳහා මුදලින් මෙන්ම නොයෙක් අයුරින් විශාල සහයෝගයක් ලැබුනා!
      අසරණ ජනතාව රටේ දියුණුව නෙවෙයි තමන්ට අවැසිදෑ අඩුවට ලබාගන්න පහසුවෙන් ලබාගන්න ඒවගේ ලබාදෙන බව හොරු අල්ලලා ඒ මුදල් අරගන ජනතාවට සහනදෙන බව ඒත්තුගැන්නුවා ! මුදල් තියන අය කෙරෙහී ඉරිසියාව වැපුරුවා ! අද ඔවුන්ගේත් ජනතාවගේත් සිහින මල්ඵල ගැන්නිලා! උද්දාමයෙන් ඉපිලෙමින් ඔවුන් කරන කියන හැමදේම අගයමින් පිටින් යම් අදහසක් කීවොත් යමක් පෙන්නලා දුන්නොත් අසික්කිත වචනවලින් බැනවදින ඉතාම පහත් තත්වෙට පත්වෙලා! අපේ ඇත්තන්ව වෛරක්කාරයෝ කරවලා!
      සියල්ල දත් නිසා නිහඬවම බලාසිටීමයි කලයුත්තේ !
      මහා අවාසනාවන්ත ජාතියක් කිසිම එකමුතුකමක් නැති !

    • @wasanthaPathmini-v6s
      @wasanthaPathmini-v6s 3 місяці тому

      Kauda sudusu ethakota

    • @KaveeGunathilaka-jf5cu
      @KaveeGunathilaka-jf5cu 3 місяці тому

      ඔයාගෙ බුද්දිමට්ටම තෙරෙනවා අනුර කුමර ගෝටාබය දෙදෙනා එකසමානව දැකීමෙන්😅

    • @Abracadabra-b7r
      @Abracadabra-b7r 3 місяці тому

      ​@@TiranthaWe interview eka hoyagnne kohomada sir timeline interview ek

  • @DasunHardTalk
    @DasunHardTalk 3 місяці тому +1

    gammak sir

  • @sujeevaniabesuriya1582
    @sujeevaniabesuriya1582 3 місяці тому +3

    ඔබතුමා හරියටම කිව්වා. මමත් ඔය ගැන හිතුවා. පරණ පුරුද්දට තවම මාර්කටින් කරනවා. චන්දය නොදුන් අය දිනා ගන්න ඕවා කරලා බෑ. මිනිස්සු කිරි බොන බබාලා නෙමෙයි..ගොටාබය මහත්තයත් පත් වුනු ගමන් ඕව කලා. අපට wow .. කියවුණා. මේ වගේ පරිනත මිනිසුන්ගේ අවවාද උපදෙස් ගන්න. තමන් වටේ ඉන්න අය ඉස්සෙල්ලා ම හදුන ගන්න . නැත්තං ගෝඨාභය 2 වෙන්න පුළුවන්.

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 3 місяці тому

      මට නම් පේන්නෙ දැන්මම ගෝටාභය 2 පටන් අරන් වගෙයි .ඔය ගෝටාභයත් ගියානෙ.රජයේ ආයතනවලට තවම කඩා පැන්නෙ නැහැ.ඉදිරියේදී ඒකත් වෙයි.ගෝටාභයත් කඩා පැන්නනේ.

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 3 місяці тому +1

    manning market incident eka parana ekakkkk

  • @prabakumari3701
    @prabakumari3701 3 місяці тому

    Obathumage vigrahaya❤❤❤❤

  • @dedunu7803
    @dedunu7803 3 місяці тому +3

    සජිත් ගෙ වේදිකාවේ හිටපු කෙනෙක් ගෙන් මේ ටික අහන්නේ කියලා මතක් උනා නම් එච්චරයි

  • @sudheshdhanushka5265
    @sudheshdhanushka5265 3 місяці тому +1

    ඔබ හොද මනිස්ස යෙක්

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 3 місяці тому

    Today at the book fait I saw a man carrying a backpack trying to approach him. What was security doing. Security should brief Aruna how to behave in public in regard to security

  • @judeludowyke328
    @judeludowyke328 3 місяці тому

    Hariyatama hari

  • @Caldeira198
    @Caldeira198 3 місяці тому +4

    මට හිතෙන්නේ මේ වෙලාවේ විජිත හේරත්ට සෙට් කරල තියෙන්නේ Passport, online visa, NIC, driving licence වගේ ලොකු සල්ලි ගණුදෙනු ටික බැලන්ස් කරන්න. මම දැක්ක දේ තමයි අන්තිම කාලේ වෙනකොට ඔය සමහර ලංකාවම දන්න ඔය government එකේ බිස්නස් වලට ප්‍රසිද්ධ කම්පැනිකාරයෝ ටික අනුරගේ Direct supporters ල වගේ පෙනී හිටිය. අන්තිමට ඒගොල්ලෝ සමහරු ජනාධිපති දිවුරුම්දීමටත් සහභාගි වුණා. මගේ අදහස පදනම් විරහිත ප්‍රකාශයක් වෙන්න පුළුවන්. හැබැයි මේ මට හිතෙන දේ.

  • @danasiriherath9700
    @danasiriherath9700 3 місяці тому

    ටික දවසක් දෙන්නකො මොනාද වෙන්නෙ කියල බලන්න.. වහල් භාවයෙන් කතා නොකර ඇත්ත විවේචන කරන්න කමෙන්ට් කරන අය..

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 3 місяці тому +7

    අනිවාරයන්ම, විජිත ගෝනි බිල්ලා, හරණි රනිල් වික්‍රමසිංහ, ඇමරිකාවේ හදවත්, MCC කෙළියට තමයි හරණී ගෙනාවේ,

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 3 місяці тому +1

      ටිරන්ත මහතා mcc ගැන වෙනම video එකක් කරන්න

  • @dianadesilva678
    @dianadesilva678 3 місяці тому

    අවවාදය හොදයි. අපිට වෙනසක් ඕනෙ. ඒ ඔක්කොම යාළුවො නිසා. ඔබතුමා හරියට ම හරි ආරක්ෂා ව ගැන. ස්තූතී. පොඩි ලොකු නෑ දූෂිතයන් ට. ඔබතුමා නීතිය , පාතාලය දෙකම දන්නවා. ආරක්ෂාව ගැන නම් 💯 ක් හරි. මෙම රටෙ ජනාධිපති ලාට වෙන රටවල වගෙ ආරක්ෂා ව නැතුව යන්න බෑ. උඩ පෙල කියන්නේ ම දූෂිතයන් යට පෙලෙමයි. මෙදුෂිතයන් පාතාලය මයි. නීතිය අ😢වනීතිය මයි. අහිංසක ජනතාව , නීතිය ට ගරු කරන, ආත්ම යෙන්ම ජීවත් වීමේ නිදහස ,සාමය, දරුවන්ගෙ අනාගත ය පතන සැමව අතරමන් නොකර මෙතුමා කියන හැම දෙයක්ම හරි. ආරක්ෂා ව ගැන සිතා කටයූතු කරන්න. එයරටෙ අහිංසක ජනතාවගෙත් ආරක්ෂාවයි සිතා කරන දෙ ආරක්ෂා ව ඇතුව කරන්න. ගොඩාක් simple වෙන්නත් එපා මෙම රටෙ දූපුතුන් සල්ලි වලට ආසයි පාර්ලිමේන්තුවෙ වගෙමයි , එඅයළට රටට හොදක් කලත් එකයි නැතත් එකයි අවනීතිය ඒ ගොල්ලන් ගෙ සම්පත් , සැපයීම කරනවා. පූරුද්ද ට වැඩ වෙනවා. ආගමික කටයුතු ද පරිස්සමින් කරන්න. හිත කියන මායාව තන්හාව ටම බරයි.

  • @michaelfernando3220
    @michaelfernando3220 3 місяці тому

    Agreed your statement about foreign ministry and well explained it but there is a rational behind this
    1. This is interim gov
    2. Vijitha and Bimal Rathnayake are the two incumbent who had some relationship with embassies from the begging, I can remember they said Their foreign minister would be Bimal Rathnayake , since he is not a MP Vijitha temporarily it’s representing
    M Markeg visit wax a old video that’s before the election I I am not mistaken
    However I like your thoughts and I have watching your video since day 1.

  • @prathapagekumara7526
    @prathapagekumara7526 3 місяці тому +1

    Exactly correct sir, Can you discuss more topics on the judicial power and lawyers responsibilities sir. ❤

  • @sanjeewananayakkara-h2b
    @sanjeewananayakkara-h2b 3 місяці тому

    කතාව ඇත්ත.හරිනිට සෙට් විදේශ කටයුතු තමා.ඒත් මේ කටටියගෙ ප්ලෑන් එක හරිනි අගමැති කරන්නනම් විදේශ කටයුතු වලට හොද කෙනෙක් ඉන්න ඕන.බලමු මොකද වෙන්නෙ කියලා.මැනිං මාර්කට් එකේ වීඩියෝ එක නම් පරන වීඩියෝ එකක් .

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 місяці тому +5

    මැනින් මාකට් එකේ video එක අවුරුදක් විතර පරණයි අද ඊයේ එකක් නෙවෙයි source confirm කරගන්න..😄

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +2

      ok

    • @georgevinitia1502
      @georgevinitia1502 3 місяці тому

      ඇයි පරණඒවා දාන්නෙ 🤔 ජනතාවගේ ජනාධිපති කියලා 🤔

    • @tharukajayasinghe7958
      @tharukajayasinghe7958 3 місяці тому

      @@georgevinitia1502 කව්ද බං ඉතින් පරණ video දාල තියෙන්නෙ 😂😂

    • @georgevinitia1502
      @georgevinitia1502 3 місяці тому

      @@tharukajayasinghe7958 ජේවීපී කියන කන්ඩායමේ මිසක් වෙන අය වෙන්න විදිහක් නැහැනෙ නේද. ! ජනාධිපති තුමාගෙ සරල සුන්දර නිර්මල බව පෙන්නන්න !
      දැන් ඒ පිලිබඳව ජනාධිපති තුමාගෙ ආරක්ශාව ගැන හිතලා එහෙම කරන්න එපා කියලා බැගෑපත්වෙන්න ගත්තමනෙ බොරුවෙ ආදීනව තේරිලා පරණ එකක් කියලා කියන්න අරගන තියෙන්නෙ !
      බොරුව ආන්න ඒවගේ කවදාහරි එලිවෙනවා කවුරු කරත් !

  • @prabath-wc1ii
    @prabath-wc1ii 3 місяці тому

    සර් මම හිතනවා අපි ටිකක් ඉවසමු උපරිම මස තුනක් හරි සන්‍යුතියක් හදගන්නකම්

  • @sumithrathnayaka9035
    @sumithrathnayaka9035 3 місяці тому +11

    මේක අන්තර් කාලීන ආන්ඩුවක් ඉන්න දෙතුන් දෙනාගෙන් හදල තියෙන්නෙ ටිකක් බලාගෙන ඉන්න චන්දෙන් පස්සෙ සුදුස්සොන්ට නිලතල ලැබෙයි. ඊට පස්සෙ විවෙචන කරන්න. දැම්ම ඉදල කකුලෙන් අදින්නෙ නැතුව.

    • @gavinmwijayarathne
      @gavinmwijayarathne 3 місяці тому +6

      කකුලෙන් අදිනවා වගේද පේන්නේ දැනමුතු කමක් දුන්නම?

    • @lankasilva8187
      @lankasilva8187 3 місяці тому

      Ooka thama gonkama kiyanne kakul afinne eyalane. Anith ayeth kakul adinawa kiyala hithanna witharai danne. Gon tela related yanne
      Ohoma yang

  • @D.tofeel
    @D.tofeel 3 місяці тому

    එදා මෙදාතුර කාලය බලන විට ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි නටන අයට ජීවිත තර්ජන නෑ

  • @MariMari-rm7fi
    @MariMari-rm7fi 3 місяці тому

    Janadhi pathe thumani api gana hithala methumata sawan denna
    Aaarakshawa gena hethanna
    APITA ❤OBAWA❤OONA❤

  • @dilumsyms9335
    @dilumsyms9335 3 місяці тому

    හොද පැහැදිලි කිරීමක්

  • @nalakagunasekara5017
    @nalakagunasekara5017 3 місяці тому

    Kathawa,hariuatama hari...(namuth, thawakalika kala thanathuru 2k sir........

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому

      මැතිවරණයෙන් පස්සේ සුළුතර ආණ්ඩුවක් ලැබුණොත් පත්වීම්වල ප්‍රශ්න පටන් ගන්නවා

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 2 місяці тому

    ඇත්තටම ව්ජිතහේරත් මැතිතුමා
    ස්වදේශීය කටයුතු වලට ඉතාම සුදුසුයි ,අගමැතිනියගේ අඩුවක් නොවේ ,,
    නමුත් ව්ජිත මැතිතුමා ප්‍රදානීන්
    අතර දේශීයත්වයට නැබුරු නායකයෙක් ලෙස සමාජය පිලිගෙන
    ඇත ,
    මෙම දේශපාලනයේ සබ්‍යත්ව නායකයා ඔබතුමායි ,වඩාත්
    සුදු කෙනාට වඩාත් සුදු දේ ලැබීම
    වඩාත් සුදුසුයි ,

  • @dayarathnegamage113
    @dayarathnegamage113 3 місяці тому

    WHAT HIS ( THIS PERSON) REAL OBJECTIVE ? PL THINK.

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 3 місяці тому +1

    අවිද්‍යාව විද්‍යාවට වඩා ප්‍රබලයි කියලා හිතන අයත් ඉන්නවා....
    අවිද්‍යාවට වඩා විද්‍යාව ප්‍රබලයි කියලා දකින අයත් දන්නවා...
    තමාට විශේෂයෙන් ලබා දී ඇති දඬුවම කෙතරම් ප්‍රබල ප්‍රබල ප්‍රබල ද කියා නොදන්නා අය කොතෙක් ඇත්ද....

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +1

      සියල්ල තාවකාලිකයි

  • @rangaranasinghe1014
    @rangaranasinghe1014 3 місяці тому

    මොනව කරන්ඩත් ඉන්නෙ දෙන්නයි මහත්තයෝ .අනික මේ දවස් 45කට කියලා අමතක කරන්න එපා .

  • @chamaraupul2427
    @chamaraupul2427 3 місяці тому +3

    මෙිතුමාගේ කතාවට මම එකගයි.
    ජනාධිපති කම නඩත්තු කරන්න ඕන.
    විශේෂයෙන් ආරක්ෂාව.
    විපක්ෂයේ උන් ඕනම දෙයක් කරනවා මෙි ක්‍රමය වටිටන්න.

  • @anuruddhamarasingha1112
    @anuruddhamarasingha1112 3 місяці тому

    Manin market vedio was old one

  • @LankaMapa
    @LankaMapa 3 місяці тому

    ❤❤❤❤❤true mama kiyanna th ekai mama attatama president ge face eka wath balana akamati win karanna kan bana bana hitiya kenek..but president ge security eka increase karanna ona road eka opened kara eka kohethma matching naa Army commander eka security eka ta tiya ganna ona Sri lanka kiyanna country eka ina double game work karanna expert la...example eka kata SDRD Bandaranayake MAHATTAYA killed kara eka president Gotabaya ta gedara yanna una eka President Mahida Rajapakshe ge lagama hitiya kena hoppers kaala panna eka president Premada sawa ittek karanna use kara eka.....country ekak control karanna kota laga ina minisu ngen rescue wena ona laga ina aya piti pase idala neck eka cut karanna...president yanna ona book fair seen karanna..taman ge security eka increase karanna silence wa work karanna...mama kawadawath chande denna th naa mage personal kamattak naa but manusayek trouble eka kata watena wata mama kamati naa kohethma ❤❤❤❤❤❤

  • @sarojdissanayake
    @sarojdissanayake 3 місяці тому +1

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න 🤌

  • @chathurangafernando5905
    @chathurangafernando5905 3 місяці тому

    Yes.. your opinion on changing ministries among vijitha and harini is good... I have seen your earlier videos also which were done with Harindra and those were excellent .... but there were no such type of direct and dare criticisms against existed governments ... as a non biased person to anyside I felt that you might be trying to create government opposed opinions at this crucial time unnecessarily by doing this type of video in social media against one week government ... if I were you first, I will give an honest try to inform or advice such type of incidents personally by using my contacts and if it is not effective subsequently go for this type of video.....

  • @katsullivan
    @katsullivan 3 місяці тому +13

    මේ JVP බයියෝ එක්ක මේක කරන්න බෑ සර්. මුන් රටේම තියන ගොං වැඩ කරන්නේ. ඒවුනාට අනිත් මිනිස්සු නූගත්ලු. මුං රැලිවලට ගහන් යනවාවගේ අනිත් මිනිස්සු යන්නැති නිසා මෙහෙම හරි මේ රට තියනවා.

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +4

      අනුර කුමාරගේ ස්ථාවරය මැතිවරණයේදී එළිදැක්වේ

  • @swanasinghe
    @swanasinghe 3 місяці тому

    ඔබගේ අදහස් ඉතාම වටිනව වගේම තර්කානුකූලයි . නමුත් මේ පනිවිඩය ජනාදිපති තුමාට යයිද

  • @sasirafernandez7375
    @sasirafernandez7375 3 місяці тому

    Ekagai 👍

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy 3 місяці тому +11

    අපි ජනාධිපති කෙනෙක් පත් කර ගත්තේ පාතාලයක් නැති කරන්න

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +5

      නීතිය ක්‍රියාත්මක කරන්නැතුව නවත්තන්න බෑ

  • @liri5772
    @liri5772 3 місяці тому +15

    ඔබ හරි වෙන්න පුලුවන් ,ගෝටාබය මහින්ද රජයේ පත්කිරීම් 90%ක්ම වැරදී ඒව ඔබ කිව්වෙ නෑ ඒකාලෙ මැනිං මාකට් වීඩියෝ එක පරණ එකක්

    • @izz9433
      @izz9433 3 місяці тому +3

      ගොටාබය යන මග යන බයි අනුර 😀

    • @lankasilva8187
      @lankasilva8187 3 місяці тому

      Oya kiwwe ekale mekake kathawak kiyanawa mrke kotana JVP harak

    • @priyasilva5086
      @priyasilva5086 2 місяці тому

      වැරදි නිසානෙ එලෙව්වෙ.

  • @imnikandros6664
    @imnikandros6664 3 місяці тому

  • @mado4672
    @mado4672 3 місяці тому +2

    මම මෙයාගෙ හැම වැඩ සටහනක්ම බැලුවා ඒත් මාලිමාවට එන හැමකෙනාටම දොස් කියනවා කියන එක තමා දැනෙන්නේ

  • @srilankanbrothers
    @srilankanbrothers 3 місяці тому +1

    මැනිං මාර්කට් එකේ විඩියෝ එක පරණ විඩියෝවක්

  • @prabakumari3701
    @prabakumari3701 3 місяці тому

    ❤❤❤❤🎉🎉

  • @wddilka6927
    @wddilka6927 3 місяці тому +2

    අගමැති කම දෙන්න ඕන විජිත හේරත් මහතා ට.

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 3 місяці тому +1

    මේ මාස දෙකකට පස්සේ හුඟක් දේවල් වෙනස් වෙන්න තියෙනවා...ඒ වෙනකම් මේ විදිහේ වරදක් නොවේ...

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +2

      වෙන්න පුළුවන්. නමුත් අනවශ්‍ය ප්‍රශ්නයක්

  • @chandimawijesundera2542
    @chandimawijesundera2542 3 місяці тому +4

    මෙතුමා වැරදි එක වචනයක් කියන්නෙ නෑ, කියන ඔක්කොම ඇත්ත.
    තම්බ්නේල් එක බලලා කුලප්පු නොවී, කියන දේ අහුවනං තමයි හරි.

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 4 дні тому

    මෙයා ආදරෙ ගෝටාභයට පොහොට්ටුවේ

  • @ruwanchandanaathulathmudal6199
    @ruwanchandanaathulathmudal6199 3 місяці тому

    I don’t see any valid point in criticizing the highlighted appointments of this interim cabinet..as an outsider you may have your personal view point which could not always be the case…these appointments were apparently made by an expert committee and probably not single handedly and of course its too early to come to any conclusions…let’s allow some time for these people to carry out their duties…one might consider the fact that Harini being the effective communicator in English of the two shall necessarily make her the better diplomat, it shouldn’t be like that always…for an effective diplomat there should be much more exposure and competencies than English, of which Vijitha is equipped with..Thus to me Vijithta is the better option as far as the external affairs are concerned..

  • @visuraliyanage3575
    @visuraliyanage3575 3 місяці тому +1

    මේක තාවකාලිකව හදපු කැබිනට් එකක් නේද සර්?

  • @chathurangafernando9113
    @chathurangafernando9113 3 місяці тому +5

    ආරක්ෂාව සම්බන්ධව නම් මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

  • @Janithprsanna
    @Janithprsanna 3 місяці тому +2

    මේක තව කාලික පත්වීම්

    • @lankasilva8187
      @lankasilva8187 3 місяці тому

      Anurath yhawakalika tgdmai. Sthira ekala inne lankawe watch me lokewath novei

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala 3 місяці тому

    ඔබතුමා ගරු කටයුතු කෙනෙකු හැටියට දැනුනත් ඔබතුමාට මේ මොහොතේ යම් නිවැරදි කිරීමක් හෝ වෙනත් සමාලෝචනයක් කලයුතු නම් එම තුලනාත්මක විග්‍රහය මේ සමාජ මාධ්‍යට මුදා හැරීමට පෙර ජනාධිපති තුමා සමග සාකච්ඡා කලා නම් වඩාත් සුදුසුයි කියල හිතෙනව.

    • @lankasilva8187
      @lankasilva8187 3 місяці тому

      He heh he Nona mokada kathawak hush hush karanne mewata. Elite kiyamu

  • @S_han1210
    @S_han1210 3 місяці тому

    මෙතන තාවකාලිකව අමාත්‍යංශ පැවරීමක් කරලා තියෙන්නේ.. එයිට අමතරව ඕක මේ දවස් කීපයෙන් පසුව වෙනස් කරනවා..