උදය ගම්මන්පිල එරෙහිව විජිත හේරත් -ගොන් කතා

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 314

  • @AnushaPerera-md4ny
    @AnushaPerera-md4ny 3 місяці тому +39

    සර්, හරියටම ඉදිරි දිශානතිය කියන කෙනෙක්. ඒ අත්දෑකීම් හරහා. රටේ රාජ්‍ය නායකයකුට උපදෙස් දිය හැකි අති දක්ෂ ජනාධිපති නීතීඥවරෙයක් ඔබ.

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 3 місяці тому +26

    කාඩිනල්ට ඕන මේ නිරාගාමික මිත්‍යාදෘෂ්ටික කල්ලී අල්ලගෙන රට වනසන්න

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

    • @jackdon1206
      @jackdon1206 3 місяці тому

      Bomba gassapu wesige puthala kiyanne neh

  • @sarathkulatunga393
    @sarathkulatunga393 3 місяці тому +19

    මාලිමාවේ ජෙප්පෝ අනුන්ගේ අදහස් පිළිගන්න කැමති නෑ. LTTE වගේ. කොමෙන්ට් වලින් පේනවා.

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

    • @katsullivan
      @katsullivan 3 місяці тому

      @@dumindatharaka3557 ඔයා මොන එකද කන්නේ..?

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      @@katsullivan උබලෑ අම්ම උබ හම්බෙන්න ඉද්දි වටේම තාත්තලා කන්න ගෙනත් දීපු එක

  • @katsullivan
    @katsullivan 3 місяці тому +82

    මේකට ඔක්කොම සම්බන්ධයි සර්. කතෝලික සභාවත් සම්බන්ධයි. ඔක්කොමලා දැන් ගලේ රීපු බලල්ලුවගේ ඉන්නේ.

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 3 місяці тому +6

    පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් තුමා දැන හිටිය නොවේද? ඔහු තමාගේ අනෙකුත් අනුගාමිකයන් මෙය නොකිවේ ඇයි? කාදිනල් තුමා ට මේ බව ආරක්ෂක අංශ දැනුම් දුන්නා නේද? මේවා ජනතාව දැනගත යුතුය.

  • @wijayabandara9810
    @wijayabandara9810 3 місяці тому +16

    සර් කාදිනල් ට ඊබ්‍රාහිම් ව අමතක වෙලා විශේෂයෙන් ආන්ඩුව ටත් ඊබ්‍රාහිම් අමතකයි එයාලා ගේපක්සෙ කෙනා

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 3 місяці тому +1

      Ithin ayi tope ewun unta daduwam kale naththe tope bayi andu kale😂😂

    • @wijayabandara9810
      @wijayabandara9810 3 місяці тому

      @@sanjeewaperera9976 ගොබ්බ යෙක් නේද ලොක්කා ගජබින්න මුදා ව නේද තොපේඒකා කට ඇරියොත් පච

    • @AkeeshRanawaka
      @AkeeshRanawaka 3 місяці тому

      කාදිනල් එදා දැන ගෙන ඉදිය හින්ද වෙන්න ඇති ඌ පල්ලියට නොගියේ හරීන් වගේ

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

    • @jackdon1206
      @jackdon1206 3 місяці тому

      Aththa piliganin Paskuda Bomba Gassapu set eke pansal ganayo innawa thopita hena 7 gahala handi gawila yanawa wesa ballo.

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 3 місяці тому +12

    ඇත්තටම සර් පාස්කු ප්‍රහාරය දැන් බැලුවම සේරමල දන්නව මැරුන අය පවු කවදාවත් ඕක අල්ලන්නෑ දැන් හත්පලේගාගෙන එකාට එකා කා ගන්නව විතරයි

    • @visuraliyanage3575
      @visuraliyanage3575 3 місяці тому

      ඇත්තට😂😂😂හත්පල ගැන පොඩ්ඩක් කියන්නකො.....😂

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 3 місяці тому +7

    A VERY important person in this country very educated great knowledge

  • @ruwanindika1574
    @ruwanindika1574 3 місяці тому +7

    ගම්මන්පිල මේවා කරන්නේ මැතිවරණය වෙනුවෙන් නෙවෙයි කියන එක තවත් ගොන් කතාවක් මහත්තයො .
    අනෙකුත් කරුනු සියල්ලටම 100 % එකගයි .❤

    • @TheCmbthug
      @TheCmbthug 3 місяці тому

      අනිවා.. 😅😅

  • @hioio2533
    @hioio2533 3 місяці тому +26

    😊මේ රටේ දේශපාලනය ගැන රටේ පවතින කුමන්ත්‍රණ ගැන ඇත්තටම ඇත්ත කථා කරන එකම මාධ්‍ය වේදියයි ඉන්නෙ ඒ චාප බන්ඩාර මැතිතුමා.ඔහුගෙ කියවීම අති විශිෂ්ටයි.ගම්මන්පිල එලිකරපු වාර්තාව ගම්මන්පිල ගැන ගම්මන්පිලගෙ වාර්තාවට කලින් ඔහු සියල්ල කීව.අනුර කුමාර කියන්නෙ බොරැ කියල එදා ඉදලම කියනව කොටින්ම අපේ රට පාලනය කරන්නෙ imfලා අපේ රටේ ඉන්නෙ දේශපාලුවෝ උන් රෑකඩ imf පදයට නටන. මේ ඇත්ත මාධ්‍ය වල කියන්නෙනෑ දේශපාලකයෝ කියා ගන්න දේශපාලුවෝ මේ ඇත්ත රටට ඛියන්නෙනෑ ලාංකික රාජ්‍යය බිදීමේ කුමන්ත්‍රණය මේ රට තුල තිබෙන්නෙ ලාංකික ඒකීය රාජ්‍ය බිදන එක imfලගෙ අරමුන mccමැප් එක ක්‍රියාත්මක කරගැනීමේ කුමන්ත්‍රණය

    • @visuraliyanage3575
      @visuraliyanage3575 3 місяці тому +3

      මහින්ද මහත්තයා රනිල් මහත්තයා ගැන මුකුත් කිව්වෙ නැද්ද ඉතින්😀😀අනික ඔය චාපා හිරු සලකුණේදි අනුර කුමාරගෙන් ප්‍රශ්න කරන්න ගිහිල්ලා හොඳට නෝන්ඩි උනා😀😀
      අනුර කුමාර වැඩ්ඩා කියනවාව්නෙමෙයි.....ඔය රෙද්දෙ රට් බෙදන නිවුස් අහලම අප්පිරියයි😂😂😂

    • @hioio2533
      @hioio2533 3 місяці тому +5

      @@visuraliyanage3575 මොකෝ නැත්තෙ රනිල්ගෙ මාලිමාව ගැන තමයි වැඩිපුරම කථා කරන්නෙ ඇත්ත තිත්තයිනෙ රනිල් කරපු වැඩමනෙ කරගෙන යන්නෙත් රවී සෙනෙවිරත්න ෂානි අබේසේකර කියන්නෙම රනිල්ගෙ යහපාලන ආන්ඩුවෙම උන්නෙ මහින්ද ගැනත් කියන්නෙ භෝඨාභය රනිල් බලහුවමාරැව සදහා අරගලය කරා කියලමනෙ කියන්නෙ.ඉතින් ඒකත් ඇත්ත නෙව රනිල් ජනපති වුන ගමන් කවුරැත් භෝ හෝම් රනිල් කීවෙත් නෑනෙ...බලාගෙන යන්න සමහර විට අනුර ගෙදර යවල හරිනියි රනිලුයි රට පාලනය කරන්නත් පුලුවන්...

    • @Dumindukavinda-09
      @Dumindukavinda-09 3 місяці тому

      Mcc මැප් එක කියන්නෙ මොකක්ද

    • @hioio2533
      @hioio2533 3 місяці тому +1

      @@Dumindukavinda-09 mcc සිතියම ඕක පහුගිය කාලයෙ රනිල් ජනමාධ්‍යයෙ පෙන්නුවනෙ භෞතික සැලසුම් සිතියම කියල

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 3 місяці тому +1

      ​​@@Dumindukavinda-09 ඇමරිකානු , අවශ්‍යතා මත අපේ රට මැදින් කොරිඩෝවක් නිර්මාණය කරන මෙභෙයුම. ඉන්දියාවත් , චීනයත් ඒ අතර ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්නව. අපිට අපේ රට අහිමි වෙලා ගාසා තීරයේ මිනිස්සු වගේ අවතැන් වෙනව
      .

  • @silvachamari8240
    @silvachamari8240 3 місяці тому +52

    කාදිනල් ඔච්චර දඟලන්නේ අැයි කාදිනල් ගැනත් මට සැකයි 😂😂

    • @chamindaakuressa4708
      @chamindaakuressa4708 3 місяці тому

      උබ පලයන් ගිහින් ඒක සී අයිඩීයට කොයපන් තනකොල කන ගොන්නු

    • @judefernando9508
      @judefernando9508 3 місяці тому +2

      කතෝලික ජනතාව වෙනුවෙන් කාදිනල් දගලන්නේ නැතිව උඹ ද දගලන්න ඕනා.

    • @THOZ__________
      @THOZ__________ 3 місяці тому

      උනුත් සම්බන්ධයි බන් 😂 කතෝලික මෝඩ හුත්තලා ඌව පිලි.ගන්නවා ගොනු බන් උන්😂

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

    • @southkorealion5369
      @southkorealion5369 3 місяці тому +3

      කාදිනල් එදා දේවමෙහෙය කරේත් නැ ඇයි කරේ නැත්තේ කියලා බැලුවානම්.. එයත් දැනන් ඉන්න ඇති සිද්දිය ගැන .

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 місяці тому +1

    Respect, direct hit, Pure Srilankan, no nonsense, we love it. Straight forward talk to AKD in leman language 🇺🇸

  • @NihonHashi
    @NihonHashi 3 місяці тому +7

    මේක රාජ්‍ය රහසක් නෙමේ!
    බළයටපත්වූ විධායකයට රහසක් නොවේ!
    රහසක් කරගෙන ඇත්තේ ආණ්ඩුවය.
    එමෙන්ම ඊනියා විමර්ශන වාර්ථාව කාදිනල් උන්නාන්සේටද පසුගිය ආණ්ඩුව විසින් දී තිබෙන්නකි!
    ජනතාවට ඒ බැව් ප්‍රකාශකර හෙළිනොකර රහසක්කොට ඇත්තේ
    කතෝලික සභාවය!
    එනයින් බළනවිට නීතිඥ ගම්මංපිළ මහතාට ජනතාව ස්තුතිකළ යුතුය!
    මින් මහමොළකරු නොපෙනෙතත්
    ගොං මොළ සහ නරි මොළ නම් යසරඟට පෙනේ!
    ඡන්දය වෙනුවෙන් පාස්කුදින ප්‍රහාරය උපයෝගීකොට ගත්
    දඩයම කරතබාගෙනගියඋන් සහ යනඋන් එදත්,අදත් සිටිති!
    විමර්ශන වාර්ථා හෙළිදරවි කළයුතු බව පුන පුනා පැවසුවේ වර්ථමාණ ජනාධිපතිවරයාය.
    එසේනම් ඔහු ඉටුකරඇත්තේ ජනාධිපතිවරයාගේ පොරොන්දුවකි!

  • @SujiwaEkanayaka
    @SujiwaEkanayaka 3 місяці тому +35

    කාදිනල් පාදිලියා රටේ අග්‍රවිනිශ්චයකාරයා ද නිතිපතිද

    • @pgunaratne8797
      @pgunaratne8797 3 місяці тому

      කාදිනල් පාදිලියා තමාගෙ මෑනියන්ගෙ මහත්තයද?
      පූජකයෙකුට කතාකරන්න ඉගෙනගත්තොත් නරකද?

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @aminduviraj6551
    @aminduviraj6551 3 місяці тому +14

    මේ ආණ්ඩුව ට වැඩි ආයුෂ නෑ.... 2027 වෙනකොට අනුර ගෙදර..

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 3 місяці тому +2

      Ganne ubalage ammage hora wahe 😂😂

    • @Thecarlover90
      @Thecarlover90 3 місяці тому

      Ow ගෙදර yawala aye ara horamula thamai genne,

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @nimeesha.s.5566
    @nimeesha.s.5566 3 місяці тому +1

    Excellent programme. Good ideas. Wise advice. I remember 4 weeks ago you adviced AKD about appointing Ravi.

  • @Asa81112
    @Asa81112 3 місяці тому +8

    ඒ ගැම්ම වෙනම ලෙවල් එකක තියෙන්නෙ. කවුරුත් මෙහෙම කෙලින් කතා කරන්නෙ නෑ

  • @indi15
    @indi15 3 місяці тому +1

    ඔබ තුමා ගෙ අදහස් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි යහපත ක් වේවා

  • @kuwaitlife5074
    @kuwaitlife5074 3 місяці тому +8

    එතකොට කවුරු හරි කමිටුවක් දාලා එකෙ එන වාර්තා ව අපි ඉස්මුදුනින් පිලිගන්න ඕනෙද ඒ කියන කතාවත් මොඩ කතාවක් නෙ 😅😅😅😅

    • @prathapwijesooriya7105
      @prathapwijesooriya7105 3 місяці тому

      ඔව් මැල්කමුත් කියන්නෙ, අපේ එකා අපත වැඩ කරා කියල කියන වාර්තා පිලිගන්නෙ නෑ කියල.
      එසේම සුළුතර ජනාධිපති අනුර, අපත රවී ශානි මැල්කම් සිරිල් දාල හදන්න හීන දකින වාර්තා මේ රටේ බහුතරයක් පිළිගන්නෙ නෑ.

    • @prathapwijesooriya7105
      @prathapwijesooriya7105 3 місяці тому

      ඔව් මැල්කමුත් කියන්නෙ, අපේ එකා අපත වැඩ කරා කියල කියන වාර්තා පිලිගන්නෙ නෑ කියල.
      එසේම සුළුතර ජනාධිපති අනුර අපත රවී ශානි මැල්කම් සිරිල් දාල හදන්න හීන දකින වාර්තා මේ රටේ බහුතරයක් පිළිගන්නෙ නෑ.

    • @prathapwijesooriya7105
      @prathapwijesooriya7105 3 місяці тому

      ඔව් මැල්කමුත් කියන්නෙ, අපේ එකා අපත වැඩ කරා කියල කියන වාර්තා පිලිගන්නෙ නෑ කියල.
      එසේම සුළුතර ජනාධිපති අනුර අපත රවී ශානි මැල්කම් සිරිල් අපතයින් දාල හදන්න හීන දකින වාර්තා මේ රටේ බහුතරයක් පිළිගන්නෙ නෑ.

  • @kuwaitlife5074
    @kuwaitlife5074 3 місяці тому +13

    එතුමා පොරොන්දු උන සියලු දෙවල් කරන්න පුළුවන් කරන්න බැරි දෙවල් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා කියන්නේ නැ
    අපි බලමු මහමැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් ලබාගෙන ඉතා ඉක්මණින් මෙ දෙවල් කරගෙන යන හැටි බලන් ඉන්න ඔයාලා ඉන්න ඕනෙ

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 3 місяці тому +4

      Ugandaven salli geneida 😂😂😂

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 3 місяці тому +1

      Me yakaa kaagedha balalathak. ANURA sahauudharayaa kiyaapu seerama dheewal karanawaa.

    • @wow2337
      @wow2337 3 місяці тому

      😂😂😂😂😂😂😂

    • @wow2337
      @wow2337 3 місяці тому

      😂😂😂😂😂😂😂

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      ​@@gayankarunasinghe5780බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @buhumiputra.641
    @buhumiputra.641 3 місяці тому +2

    ඒක තමයි ඇත්ත 🙌

  • @NCKprasad
    @NCKprasad 3 місяці тому +7

    ඇත්ත ඇති සැටියෙන් 👍

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 3 місяці тому +12

    පයිප්පෙට සැර ජාතියක් වැටිලා..😂

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 3 місяці тому +5

    මම කියන දේ තේරුනාද කියල ඇහුවට අපිට තේරෙන්නෙ නම් නැහැ.හොදට ගහල ඉන්න බව නම් තේරෙනව

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 3 місяці тому

      @@wijedasananayakkara5483 ඇ බොල මො.. යෝ ඒ මනුෂ්‍යා කොච්චර ගැහැව්වත් නිතිය හොදටම දන්න කෙනෙක්
      කියන දේ ගැන වැටහිමක් නැති මොඩයින්ට හොයන්ඩ තියෙන්නෙ බාහිර දෙවල් තමයි

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 3 місяці тому +2

    සිරිසේන ජනදිපති සහ රවි සෙනවිරත්න විදේශ ගත වුයේ ඇයි? මේ සංචාරක ගුවන් ටිකට් පත් අරන් දුන්නේ කවුද? මුදල් ගෙවුවේ කවුද? රවි සෙනවිරත්න විදේශ ගත විමට අවශ්‍ය නිවාඩු ඉල්ලුම් පත යොමු කරේ කවදාද? ඔහු එය හදිසියේ ගිය විදෙශ ගත වුයේ ඇයි? රාජ්‍ය නිලදාරින්ට විදේශ ගත වීමේ ක්‍රියාවලිය අයතනික සංග්‍රහ පැහදිලි කරලා තියෙන්නෙ.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 місяці тому +10

    ඊට වඩා කේප්ප හරක් කතා වක් ඔබ කරන්නේ ,එදා ගලබොඩ අත්තේ හාමුදුරුවන් ඊලගට වීජේදාස පාර්ලිමේන්තුවේ පසුව මාවනැල්ල බුදුපිළිම කැඩීම පුත්තලම ආයුද අල්ලපු වෙලේ ඔය කියන අනුර කුමාරයා රනිල් සිරිසේන වගේ අය හරියට හිටියා නම් මේ ප්‍රහාරය වලක්වා ගන්ට සහ මුන් සෙට් එක ම අල්ලන්ට තිබුනා නමුත් මරක්කල මැතිඇමති වරුන් ට බයේ මේවා යට ගැහුවා එකයි ඇත්ත ,දැන් නිකම් බයිලා ගහන්ඩ එපා නීතිඥ මහත්තයා

    • @Ticktopapi
      @Ticktopapi 3 місяці тому +1

      True

    • @Ticktopapi
      @Ticktopapi 3 місяці тому

      අපි දැන් මොහොතකට කල්පනා කරලා බලමු නිලන්ත ජයවර්ධනට දේශපාලන අරමුණක් පැවතිය පැවතියා මෙවැනි ප්‍රහාරයක් සිදු කරලා ඉන් ලැබෙන වාසිය තමන් බලාපොරොත්තු වෙන දේශපාලන කඳවුරට හෝ පුද්ගලයට ලබාදෙන්න කියලා එහෙනම් කෙසේද මුස්ලිම් ජාතිකයින්ගේ පවුල් කීපයක් ළමයින් ඇතුළුව ,
      ඒ වගේම ඔය ජේවීපී එකට උපකාර කරපු spice trade වෙළඳ ව්‍යාපාරයට හිමිකම් කියන කෝටිපතියකුගේ දරුවන් දෙදෙනෙකු මෙවැනි ප්‍රහාරයක්, සිදුකර එමඟින් යම් පුද්ගලයෙක් කුට දේශපාලන වාසි ලබා දෙන්නෙ ඇත්තටම මොලේ කළඳක් හෝ අල්පයක් වත් තියෙන පුද්ගලයෙකුට එවැන්නක් සිදුවිය හැකි යැයි උපකල්පනය කරන්නේ නැත

    • @හෙලබිමකඅසිරිය123
      @හෙලබිමකඅසිරිය123 3 місяці тому +2

      හරියටම හරි. ඒක තමා ඇත්ත. පනිවිඩ කරුට වෙඩිතියලා දැන් බොරුවට වටේ යනවා.

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 3 місяці тому +1

    Thanks for your information and time

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 3 місяці тому +9

    මුලින්ම කියන්නේ වැඩි කැටයම් ඕන නෑ ජනාධිපති තුමනි කියමු දෙක මේක කොහොමත් සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්න රට අමතර බලයක් අදිපති වාදයක් උවමනා නෑ කවුරුත් සමගිව නිහතමානීව නීතියට එකගව වාසය කිරීමයි වැදගත්

    • @samjewellery3755
      @samjewellery3755 3 місяці тому

      Koheda bauddayo inne????.budu gaamuduruwo wutharai bauddaya.anith baudda kiyana un biththara kanawa,kukul mas kanawa,harak mas kanawa,elakiri bonawa,elu kiri bonawa,kiri thiyenne e sathaage daruwanta,elu mas janawa,uru mas kanawa,kunnisso kanawa,haal messo kanawa,karola kanawa,umbalakada kanawa,saadin kanawa,seman janawa,maalu kanawa,isso kanawa,kakuluwo kanawa,boru kiyanawa,kelam kiyanawa,wancha karanawa,horakam karanawa,paga gahanawa,randu wenawa,mi I maranawa,kasippu,arakku binawa,suudu kelinawa,hora genu thiyagena innawa,hora mi iho thiyagena innawa,koheda bauddayo inne ????????.

  • @chathur
    @chathur 3 місяці тому +1

    Biggest question I have is how Cardinal claims the sole ownership of this?
    People who died are not only Christians, the day being the Easter Sunday and only two of the bombs were exploded in the churches.
    There are so many bomb attacks in recent Sri Lankan history but why this attack is so special.

    • @iperera4430
      @iperera4430 3 місяці тому

      Do you know how many Christians died out of 273 ? and how many Christian families had been effected because of this?

  • @wow2337
    @wow2337 3 місяці тому

    Thank you .

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 2 місяці тому

    මෙකට කාදිනල් සම්බන්ධයි. ඒකනම් 1000000000% මන් දන්නව. ජාත්‍යන්තර නීතිය ගෙනාවොත් උන් අහුවෙනව කියල දන්න නිසා තමා ගේන්නෙ නැත්තෙ.

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m 3 місяці тому +6

    ඔයත් මෙ වෙනකම් කෝමා වෙලාද හිටියේ

  • @inokakarunathilake3324
    @inokakarunathilake3324 3 місяці тому +2

    ඔයාත් සුපිරි ගොනෙක් නෙද

  • @AmigoLife-qv4nw
    @AmigoLife-qv4nw 3 місяці тому +3

    අහන්න ඕන කතා.....

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 3 місяці тому +3

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්නඩකෝ, හහහ මම ආසම කොටස. අද වැඩිපුරම කිවුවේ නෑනේ, මාධ්‍ය ප්‍රකාශක තනතුරට අගමැතිනිය සුදුසුම කෙනා. නමුත් එතුමිය ඉතාම කාර්ය බහුලයි. තෙරුවන් සරණයි අපෙ ජ්‍යෙෂ්ඨ නිතීඤතුමාට.

  • @AshokaKithsiri
    @AshokaKithsiri 2 місяці тому +1

    👍👍👍👍👍

  • @Shanthigamage1234
    @Shanthigamage1234 3 місяці тому +17

    දෙන්නටම වඩා ඔබතුමා ගොන්

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 3 місяці тому +3

    නියම විග්‍රහයක්.......

  • @Shanthigamage1234
    @Shanthigamage1234 3 місяці тому +10

    මුන් කාටත් ශානි ,රවි ගේ අමාරැව තමයි.

  • @gihanshanaka-te4oi
    @gihanshanaka-te4oi 3 місяці тому +2

    ❤ ඇත්ත කථාව ගරු කරනවා ඔබට❤❤❤❤

  • @raviravindranath2227
    @raviravindranath2227 3 місяці тому +2

    ඔබ තුමා වැදගත් විදියට හැසිරෙන්න ප්‍රසිද්ධියේ දුම් පානය කර කර, සමාජයට වැරදි පූර්වාදර්ශයක් ලබාදෙන එක වැරදියි,

    • @socialsocial2059
      @socialsocial2059 3 місяці тому

      දැන් ඒ මනුස්සයා දුම් බොන එක උඹට ලොකු වරදක් නේද යකෝ උඹලා වගේ පොන්න වෙසිගේ පුතාලා. තවත් මේ රටේ ඉන්නවද බල්ලෝ නොදකින් කාල කන්නියා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @aminduviraj6551
    @aminduviraj6551 3 місяці тому +10

    හරි හමන් විපක්ෂ යක් හිටියා නම් අනුර ගෙදර..😂😂

    • @wow2337
      @wow2337 3 місяці тому +1

      ඇත්තටම

    • @Thecarlover90
      @Thecarlover90 3 місяці тому

      Anura gedara yawala wali kanna thamai

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

    • @lalithMadugoda
      @lalithMadugoda 3 місяці тому

      බම්බුව තමයි .

  • @Samarakoon12
    @Samarakoon12 3 місяці тому +6

    ඔබතුමා කියපු එක දේකට මන් එකගයි jvp කට්ටිය දාගෙන රට හදන්න ගියොත්නම් කෙල වෙනවා අම්බානෙකට මොකද jvp එකේ කට්ටිය ගොඩක් විශ්වාස කරන්නේ අන්ත වාමාංශික ප්‍රතිපත්ති jvp එකේ ඉන්න අයගෙන් ටිකක් මැද තැනකට ඇවිත් හිතන්නේ නලින්ද ජයතිස්සයි අනුර කුමරයි විතරයි අනික් අය ගැන මට පැහැදීමක් නෑ ඒ අය හොරකන් කරන් නැති වෙන්න පුලුවන් හැබැයි ඔවුගේ ප්‍රතිපත්ති හරිම පසු ගාමී. ගොඩක් npp එකෙන් ජන්දේ ඉල්ලන්න දාලා තියෙන්නේ jvp අය. Jvp අය අතීතයේ කියපු දේවල් එක්ක දැන් මොන වැඩක් කරන්න ගියත් විපක්ෂයේ ඉන්න අය කලින් කිව්වේ මෙහෙමයි දැන් කරන්නේ මෙහෙමයි කියයි

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @prathapagekumara7526
    @prathapagekumara7526 3 місяці тому

    Sir, man Akak pehediliwa kiyannam, oya wimarshanaya oya kathakaranna tharam lesiyata hoyanna be. Mage denima, Podi Hari possibility Akak thiyenne oya wimarshanaya mulin hitiya Aya haraha vitharai. Man dakinne meka hodama upaya margaya vidiyata. Me hera Vena prayogika magak netha. Aththa hoyanna aka achchara lesi ne. Mokada me vage aka mahamola karuwo mona wage salasum karanna athda. I think this is the best way to find the truth. Good strategy

  • @kuwaitlife5074
    @kuwaitlife5074 3 місяці тому +6

    ඤාණ සාර හාමුදුරුවන් ගේ ජාති වාදි වැඩපිළිවෙළ ට ඔබ සහයොගය දුන්න බව පිලිගත්තා
    බුරුවා ගැහුවත් එකයි බලාගෙන හිටියත් එකයි
    ඒක නිසා අනියම් න් ඔබ ජාති වාදි වැඩපිළිවෙළ ට සහයොගය දුන්න ඒ බව පිලිගත්තා අද
    කො එදා කියපු දෙවල් වද කිරිමි වද කොත්තු වද බෙශියර් වද ජන්ගි කො ඒ හැමදේම අද බොරුවක් වෙලා තියෙන්නේ
    ජාතිවාදය ට ආයුෂ නැ අද ගොඩනැගෙන්නේ ශ්‍රී ලංකා වාදි වැඩපිළිවෙළ ක් එකට හැමොම එකතු කරගෙන රට හදන්න ඒක තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහොදරයා ගෙ වැඩපිළිවෙළ ඒක පරාජය කරන්න කාටවත් අවස්ථාවක් නැ
    ජනතාව විදිහට අපි එතුමා වෙනුවෙන් හැමදාම ඉන්නවා 🎉

    • @AkeeshRanawaka
      @AkeeshRanawaka 3 місяці тому

      අනෙ බූරුවෝ හරියට බලපන් පොන්න මිනිමරු හැත්ත jvp

  • @Test97913
    @Test97913 3 місяці тому

    Oya kalabala moko bro

  • @Lakshanwickramasinhe
    @Lakshanwickramasinhe 17 днів тому

    සර් කියන කතාව ඇත්ත . ඒත් බහුතරයකට එහි වැටහීමක් නෑ.

  • @Socrates12
    @Socrates12 3 місяці тому +4

    ජනාධිපති ගේ මේසේ වෙනස් කරන්න කලින් ඔය කටේ ගහන පයිප්පෙ විසි කරල ඉන්නව ඕයි... පයිප්පෙන් දුම් පිඹ පිඹ කියෝන එක වැද ගත්ද????

    • @randipro
      @randipro 3 місяці тому +1

      ඒක ඔහුගෙ නිදහස. මොකක්ද අවුල?

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      ​@@randiproබත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @Dcag123
    @Dcag123 3 місяці тому +6

    පාසල් දරුවන්ට පරිගණක ටැබ්ලට් වලින් වඳ භාවයට පත් වෙනවා කියලා කිව්වත් ඔය මෝඩ ගම්මන්පිල තමා.

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 3 місяці тому

    Berlada nidimatada

  • @nuwan7477
    @nuwan7477 2 місяці тому

    මාලිමා කවලම් ජෙප්පෝ දැන් ඔලුවට පොල් වැටිලා වගෙ ඉන්නෙ

  • @samanwijeweera2850
    @samanwijeweera2850 3 місяці тому +1

    රනිලගේ උවමනාවට දාපු කොමිටිය පිළිගන්න බැහැ තමා,,, මෙයත් අමුතු game එකක් වගේ 🤔🤔🤔

    • @DIULA1231
      @DIULA1231 3 місяці тому +2

      ehenam imf agreement ekaenuth ain wenne thiyenne.
      Ranil hitiye. nathnam pasku nemei lankawe laksha 10k merenawa

    • @aminduviraj6551
      @aminduviraj6551 3 місяці тому

      ​@@DIULA1231 රටේ ඉන්නෙ ඇත්තටම හරක් .. කියන්නේ ම ගොං කතා.. රනිල් ඕක කරේ අර චැනල් 4 එකේ කියපු කතාව ටනේ...

    • @nelsin5040
      @nelsin5040 3 місяці тому

      ​@@DIULA1231imf eka aawe ranil inna nisa nemei bn

    • @DIULA1231
      @DIULA1231 3 місяці тому

      @@nelsin5040 Ranil nemei kauru hitiyath enawa eth oya wage restructure karanna wena ayata behe. anurath den e parene yanne. karapu wenasak kiyanna balanna.
      ImF 3 bn nemei ban .thawa godak criteria ekka yanne

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 місяці тому +1

    Respect. You have clearly simplified with facts and experiences about this drama. This is a political Gimmick of NPP. Those who have suffered and suffer now are cursed at you

  • @Truth-c3t
    @Truth-c3t 3 місяці тому +2

    මීට කලින් හිටපු ජනාධිපතිවරුන්ට වඩා අනුර කුමාර ජනාධිපතිතුමා කොච්චර සරල ජනාධිපති උත්සව මංගල්‍යයක්ද තිබ්බේ. හොඳක් දැක්කෙම නැද්ද..?🤔🙄
    අනුර ගැන කියන්න වැරදින නැති නිසා ඉඳගන්න ඕන ටේබල් එක ගැන කියනවා😅😂
    🚬 💨 🍼🚬🩺💊🕳️🎭

  • @m.gariyaratne450
    @m.gariyaratne450 3 місяці тому +2

    We force to appoint an international inquiry

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 місяці тому +4

    ආණ්ඩුව බුද්ධිමත් නම් කරන්න ඕන ඔබතුමා කියපු විදියට ම ශානිවයි රවීවයි පැත්තකින් තියල මේ විමර්ශනය කරවන්න. ඒත් එයාලත් කරන්නේ ඇරියස් කවර් කරන එක.

    • @visuraliyanage3575
      @visuraliyanage3575 3 місяці тому +3

      ශානියි රවියි තමයි දැන්ට ඔය පාස්කු ප්‍රශ්නේ සාදනීයම විමර්ෂනය කරපු දෙදෙනා......දන්නැත්නම් සොයා බලන්න...

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 3 місяці тому

      @@visuraliyanage3575 එහෙම වුණාට පාස්කුව වෙනකොට දෙන්නම CID එකේ ඉහළ ම පුටු භාරව සිටි අයනේ. මේ ගැන නොසලකා හැරීම කියන චෝදනව වුණත් එයාලට තියෙනව නේ. ඒ හින්දයි කිව්වේ. මොකද ඒ දෙන්නා නැතුව මේ ආණ්ඩුවට වෙන අය ඇත්තේම නැද්ද? රවී ඔය තරම් අවංකයි නම් එයා මේ චෝදනාව එනකොට ම ඉල්ලා අස්වෙන්න ඕන. මොකද දැන් එයාලගේ ආණ්ඩුවක් නේ තියෙන්නේ. ආණ්ඩුවට අපහසුතාවයකුත් නැ එහෙම වුණා නම්.

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 3 місяці тому

      @@visuraliyanage3575 ඒ වුණා ට පාස්කුව වෙන වෙලාවේ CID එක භාරව හිටිය ලොකු පුටුවල ඒ දෙන්නා හිටියනේ. ඒකනේ මේ චෝදනාව එයාලට එල්ල වෙන්නේ. ඉතින් ආණ්ඩුව ගැන ප්‍රශ්නයකුත් නැති එකේ, එයාලට පුළුවන් නේ ඉල්ලා අස්වෙලා ස්වාධීන පරීක්ෂණයකට උදව් කරන්න. රවී ඒ තරම් අවංක නම් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ ඒක.. ආණ්ඩුවටත් මේ එල්ල කරන චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්.

    • @chithranandagamage2154
      @chithranandagamage2154 3 місяці тому +1

      ඇයි රවිවයි,ශානිවයි පැත්තකින් තියෙන්නේ ?මොකක්ද එයාලා කරලා තියෙන වැරැද්ද?කවුද එයාලා වැරදිකාරයො කරලා තීන්දුවක් දීලා තියෙන්නේ ??

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 3 місяці тому

      @@chithranandagamage2154 මම උඩින් කොමෙන්ටුවට පිළිතුරු දෙකක් ලිව්ව. ඒ දෙකම අයින් කරල. ඔයා එහෙම කරන්නේ නැත්නම් මම හිතන උත්තරය දෙන්න පුළුවන්. මොකද කියන්නේ?

  • @samsfor9428
    @samsfor9428 3 місяці тому +4

    Instead of hiring High Ranking Government servants for those inquiries, we should hire a Data Entry Girl, that could type what ever Government and Cardinal want to include in the report... That is the only way this drama would finish.. Shame...

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 3 місяці тому

    Great 😮😮🫶🫶

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    ඉතින් කාදිනෙල් උන්වහන්සේට පිළිගන්ඩ පුළුවන් වෙන විදිහේ පරීක්ෂණයක් කරනකන් පොඩ්ඩක් ඉවසලා ඉඳපල්ල උඹලා මාධ්‍ය සංදර්ශන දාන්නැතුව

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 3 місяці тому

    තර්ක විතර්ක ඕනි කෙනෙක්ට ඉදිරිපත් කරන්න පුලුවන්. එලි කරපු වාර්තා අනාගත කූට අරමුණක් වෙනුවෙන් සකසන ලද්දක් වෙන්නත් පුලුවන්. ඒක නිසා කලබල වෙන්න අවශ්‍ය නෑ. යම් කාලයක් දීලා බලන්න ඕනි. මොකද මේක කරපු එකෙක් කොතන හරි ඉන්න ඕනිනේ. ඉබේ බෝම්බ පත්තු උනේ නෑනේ. දේශපාලන බලල් අතවල් ඕනිතරම් නිළධාරීන් එක්ක වැඩ කරලා තියෙනවා. ඒක අපි ඕනෑවටත් වඩා අත්දැකලා තියෙනවා. පාස්කු විමර්ශනය අවභාවිතා වීමට පෙර පැහැදිලි ඍජු පරීක්ෂණයක් කිරීමට කාලයක් ආණ්ඩුවට බල කිරිමත් සිදු කල යුතුය. ගම්මන්පිලගේ බයිලා කතා පලක් නෑ.

  • @diassarath5034
    @diassarath5034 3 місяці тому

    Mu kudu gahalatha?

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 3 місяці тому

    මේ පැහැදිලි කිරීම් හොඳයි...අතිගරු ජනාධිපතිතුමනි කියන එක වැඩියි...එක පාරත් දෙපාරක් කිව්වට පස්සේ අපි දන්නවා වැඩසටහන පුරාමටම එ ආමන්ත්‍රණය ගැබ්වෙලා තියෙනවා... අහන් ඉන්න හරිම අමාරුයි...

  • @gvssen
    @gvssen 3 місяці тому

    Leakage of "State Secrets". - Dear Mr. Walaliyadde PC, Permit me to quote a famous saying from the Yes Minister series of shows broadcasted over the BBC in the latter part of the last century. "Bernard! The ship of state is one that leaks from the top". That speaks volumes. The display of verbal exchanges, from one senseless statement by one side and the response, again senseless is only a part of the drama. The purpose was to secrete the contents of the documents. I am well aware that this is not the first time it happened within the state machinery, perhaps this is the only time where a big exchange of words took place.

  • @iperera4430
    @iperera4430 3 місяці тому

    Could you please explain about deep state ?

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    දැන් පවතින රජයෙන් පවත්වාගෙන යන පරීක්ෂණය ඉවර වෙනකන් ඉන්න බැරුවනේ උදේ ගමන් පිළපුක දෙන්න මේ මාධ්‍ය සංදර්ශන දාන්නේ ඒක තේරෙන්න දේකයි ප්‍රශ්නේ මෙතන

  • @anormalperson-o4e
    @anormalperson-o4e 3 місяці тому

    If you can talk about media ethics that would be great Mr. Tirantha

  • @Pradeep-jm3te
    @Pradeep-jm3te 3 місяці тому +2

    ගම්මන්පිල ඉදිරිපත් කරන්නෙ පරණ කතාබව ඔබතුමා කලින් දන්නේ කෙසේද? රාජ්‍ය රහස් ඔබතුමාටත් ලීක්වෙලා නේද? ගම්මන්පිල ඊලග සතියේදී කියන්න යනදේ ඔබතුමා මේ සතියේදීම දැනන් සිටනවා නේද?

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න 3 місяці тому

      ගම්මන්පිලි මහතා කරුනු ඉදිරිපත් කරාට පසුව ඒ සම්භන්ධව ප්‍රකාශය ක් මේ කතාව, මේ සම්භන්ධ විශේශ ලෝයර්ල තොරතුර දන්නව, (එලිදැක්වීම සම්භන්ධ යෙන්) නීතිමය සීමාවක් එයාලට තියෙනව, තීන්දු ප්‍රකාශ කිරීම එයාලට අයිති දෙයක් නෙවෙයි ,,ගරු විනිසුරුවන් සතුයි,,මේ දැනුම පොත පතින් පමනක් ගන්න බෑ,විරුද්ධව අපු ප්‍රකාශයක්ට ප්‍රති උත්තර ගොනු කරන ආකාරය උගත් ලෝයර් අය දන්නව,ඒක මෙතුමාගෙ දක්ශතාවය ,විත්ති පාර්ශවය පවා ජයගන්නෙ මේ උපක්‍රමශීලී උගත් නීති නිලධාරි නිසා,හැබයි ලංකාවෙ පවකට මේ අයගෙන් වැඩක් ගන්නෑ,

  • @kuwaitlife5074
    @kuwaitlife5074 3 місяці тому +2

    හරි හරි ඔයාට මිට පස්සේ රවුම් ටෙබල් එකක් දාලා දෙන්නම් කො එන වෙලාවට හැබැයි අපි දන්නව ඔයා අර වලව් පැලැන්තියේ ගොබිබයන්ගෙන් ආන්ඩුව ජනතාව අතර ඉන්න ජනතා වාදි මනුස්සයෙක් අතට ආවට කැමති නැ එකට හේතු ව තමයි
    ඔයාට පැලැන්ති මෙනියාව තියනවා 😢😢😢😢😢

  • @TheCmbthug
    @TheCmbthug 3 місяці тому

    රවීවයි ශානිවයි යවන්න මුන් මාරම ගේමකනේ දෙන්නේ බන්..

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 3 місяці тому

    Sound Madi...

  • @wargameszone1824
    @wargameszone1824 3 місяці тому +5

    මහත්තයෝ. අලුත් පාස්පොට් කවරෙ රාජ්‍ය භාෂා පහළට වැටිල. ඒ ගැනත් අප හඩක් නැගිය යුතුයි නේද...

    • @TiranthaW
      @TiranthaW  3 місяці тому +2

      yes

    • @h2owicks
      @h2owicks 3 місяці тому +2

      Passport is for international use, not for domestic use isn't it? So I don't see anything wrong init. 🤷

    • @voyageSVM
      @voyageSVM 3 місяці тому

      @@h2owicks Is this statement not valid for other countries?😂

    • @h2owicks
      @h2owicks 3 місяці тому

      @@voyageSVM can you elaborate, what you meant by other countries. I mean can you give me some examples.

    • @nilanthadammika9866
      @nilanthadammika9866 3 місяці тому

      කාලකණ්ණියා රාඡ්‍ය බාසාව සිංහල කරපු නිසා තමා අපිට දෙවනියට හොදටම කෙලඋනේ .බලපන් දැන් මිනිස්සු ඉංග්‍රීසි ඉගනගන්න කන කට්ටක්..

  • @callshop2300
    @callshop2300 3 місяці тому

    පාස්කු.පරෙට.ඹය.කාදිනල්.අතිවරෙන්.සමිබන්දයි

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 3 місяці тому +5

    ප්‍රහාරය වවාගෙන කෑම.

  • @demunidesilva8328
    @demunidesilva8328 2 місяці тому

    Easter Sunday Attack (ESA) or the animalistic massacre was occurred on April 21, 2019. By now, 5 1/2 years have been elapsed but 4 executive Presidents have failed to find the authentic culprits though multiple commissions/Committees have pinpointed the accused yet !
    It's crystal clear that new President too is adamant to carry out the recent committee reports for no valid reasons; adversely, Colombo Archbishop too has "followed suit" !
    I energetically emphasize the Archbishop that this disaster should be shortened or abridged to only Catholic people but it's our issue or question of 22.9 million of population ! Besides, President or the Cardinal can't challenge what Udaya Gammanpila highlighted.
    Accordingly, I solicit Mr President to pay your due heed on priority basis to have an investigation for the information highlighted in those Commission/Committee reports, without further delay as, by now, our governments have spent a collosal amount of our funds, in this regard !

  • @stephanhan.8390
    @stephanhan.8390 3 місяці тому +5

    අද පොඩ්ඩක් වැඩියෙන් අඩිය ගහලද?

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 3 місяці тому +1

      අඩියක් ගැහැව්වත් නිතිය හරියටම දන්න මහත්තයෙක්

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      ​@@WarnaMediaSolutionsබත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 місяці тому +2

    පිළිගන්නෙ නැත්තම් චෝදනා බොරු කියල නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිද සර්? එහෙම පුළුවන් නම් ඇයි මෙයාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ?

    • @sudeshbandara8617
      @sudeshbandara8617 3 місяці тому

      නීතිමය ක්‍රියාමාර්ග ගන්න තමා එයාටත් ඕනේ ,

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 3 місяці тому

      @@sudeshbandara8617 කාටද?

  • @thejaherath9665
    @thejaherath9665 3 місяці тому

    Raja rahas nowei waarthawak ne

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 місяці тому +6

    කතාව ඇත්ත ලග ඉන්නේ අය ලගට එන්න ඉන්න. සමහරක් චන්දෙ වත් දීපු නැති උන් වෙන්න පුළුවන්. හැම නායකයෙක්ටම උනේ ඔය ටිකයි. මහින්දට ආදරය කරපු රටට ආදරය කරපු අයට ගනන් ගත්තෙ නැතුව ලෝක හොරු ලගට ගත්තා වටේට තියාගත්ත දැන් උනුත් නැහැ අපිත් නැහැ 😢😢😢ඔබට වෙන කජ්ජක් නෙවෙයි

  • @Thecarlover90
    @Thecarlover90 3 місяці тому

    Mu නියම perakadoruwa ලක්ෂ ganan වලට horu මංකොල්ල karayo beranawa, meya විතරයි rate nama giya kalukot karaya

  • @vidu-l4g
    @vidu-l4g 3 місяці тому

    ගම්මන්පිල එදා කියපු කතාව සහ රවී පාර්ලිමේන්තු කමිටුවේ දීපු සාක්ෂි පරස්පර්යිනේ.
    ගම්මන්පිල -2014ඉදලා TID එක රවී යටතෙලු. එනිසා අප්‍රේල් 9 නි TID පොලිපති ලගට කැදවල කියන්න තිබ්බලු bla bla.
    රවී පාර්ලිමේන්තු කමිටුවේ - 2014-15 කාල සිමාවේ තමයිලු CID සහ TID දෙක එක්කෙනක් යටතේ.ඊටපස්සේ නි පොලිස් පති කෙනෙක් යටතේ පොලිස්පතිට කෙලින්ම report කරාලු. පාස්කු ප්‍රහාරයට පස්සේ තමයි නැවත ඔහු යටතට දුන්න කියන්නේ

  • @KFC9696
    @KFC9696 3 місяці тому +7

    මෙයා කොහොමත් මාලිමාවත් එක්ක ඇරියස්.

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 3 місяці тому +3

      රැල්ලට දුන්නා මිසක් හැමොටම මේ අයත් එක්ක ඇරියස්.

    • @thushanthaperera3983
      @thushanthaperera3983 3 місяці тому

      මාලිමාවට පුක දුන්න හරිනේද උබ වගේ

    • @nelsin5040
      @nelsin5040 3 місяці тому

      එහෙම නෑ​@@WarnaMediaSolutions

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      ​@@WarnaMediaSolutionsබත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 3 місяці тому +1

      @@nelsin5040 එහෙම නැති නම් බලමු චන්දෙන් පස්සෙ
      දැන් තියන චන්දෙට වඩා අඩු වෙනවා.

  • @dineshwellawa4872
    @dineshwellawa4872 3 місяці тому +1

    දන්නවනම් කියන්න කවුද කලේ ? බොරුවට මහා උජාරුවට කියවනවා විතරයි !
    දැන් තියෙන්නේ පාස්කු ප්‍රහාරය කගේ කොන්ත්රතුවකින්
    කලේද කියන එක හොයන්න ?

  • @එස්එම්එස්සේනාරත්න

    මේ පනිවිඩය ජනාධිපති තුමාගෙ දැඩි අවධානයටයි ඔබ මෙය මගහරගන්න එපා,,මේ සර්ගෙ අදහස් උපදෙස් අරන් ප්‍රශ්නෙ විසදුවා නම් අහවරයි,සරල ප්‍රශ්න කීපයකට ගැබුරු විමශනයක් කරන්න තියෙන්නෙ,

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому +1

      😂😂😂😂

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 місяці тому

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @rashmiariyasinghe7285
    @rashmiariyasinghe7285 3 місяці тому

    H.E. must have a round table like king Arthur's.

  • @index293
    @index293 3 місяці тому

    කවුද යකෝ අද මගෙ පය්ප්පෙට ගංජ දාපු එකා😂

  • @shanthakumara5830
    @shanthakumara5830 3 місяці тому

    😂😂😂😂

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 3 місяці тому

    😂😂😂 විකාරයි වගේ...😅

  • @larrygeorge1839
    @larrygeorge1839 3 місяці тому

    Mr. Thilantha, First of all pls respect your ordinances by avoiding your smoke train..

  • @roshanfernando5018
    @roshanfernando5018 3 місяці тому +1

    you can fool all men for some time and some men for all the time but you cannot fool all the men for all the time. Shakespeare. මනුෂ්‍ය පෙනුමක් ගත්තොත් නරකද.

  • @kassabro9180
    @kassabro9180 3 місяці тому

    තේරුනාද මං කියන දේ? 😅

  • @more541
    @more541 3 місяці тому +1

    💫💫💫

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    දැන් මීට කලින් ආණ්ඩු වලින් මාස ගණන් පරීක්ෂණ තියද්දි උඹ නිස්සදුව හිටිය උඹ කතා කරේ නෑනේ දැන් උදේගම පිටට කඩේ යන්නේ නැතුව පොඩ්ඩක් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා

  • @chandimabandara1995
    @chandimabandara1995 3 місяці тому

    Shani ..Ravi..Boomba gahalada..😂😂😂
    Ravi shani...Aniwaryen Enna oni..Eyala ain karanna thamai mun okkotama oni..

  • @DamithSanjeewa-k3k
    @DamithSanjeewa-k3k 3 місяці тому

    Bila video danna aepaaa😂😂😂😂

  • @kumaKsmk
    @kumaKsmk 3 місяці тому

    This a not factual view..this is a political view 😅😅

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 3 місяці тому

    එකග යි

  • @kuwaitlife5074
    @kuwaitlife5074 3 місяці тому

    කවුද මෙක කලෙ කියලා හොයාගෙන තමයි යන්නෙ ඉට කලං මෙ තියන කමිටු වාර්තා අධික්ෂණය ක් තමයි දැනට වෙන්නේ ඒ අධික්ෂණය ට අදාලව තමයි ඉලග ස්වාධීන කමිටුවක් පත් කරගෙන විමර්ශන ඉදිරියට ගෙනිහින් මහ මොළකරු හොයන්නෙ එහෙම නැතුව කාදිනල් හිමිපාණෝ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ගෙන් ඇහුවට ඔහු දන්නවා ද කවුද මහමොලකරු කියලා ඔයත් මොඩ කතාවක් නෙ කියන්නේ

  • @inokakarunathilake3324
    @inokakarunathilake3324 3 місяці тому

    ඔයා රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඉදිරි පත් වෙන්න බොරු....එපා

  • @romiyoalex8629
    @romiyoalex8629 3 місяці тому

    😍😍😍

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 3 місяці тому +1

    ඉදිරි කාලය වලලියැද්ද මහතාට ආදයම් වැඩ් වෙන කාලයක්