Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Ots vala තියෙන්නේ සංකිර්න කාබෝහයිඩ්‍රේට් ,බත් වල තියෙන්නේ සරල කාබෝහයිඩ්‍රේට්
බොහොම ස්තූතියි ඩොක්ට.. ඕස්ට්‍රේලියාවේ දි uncle Toby's ඕට්ස් කෑවා.සීනි කොලෙස්ටරෝල්.දේහ බර අඩු වෙලා තිබුණා.ඩොක්ටගෙ උපදෙස් ඇහුවට පස්සෙ ලංකාවේ ඕට්ස් කන්න බය හිතුනා.ඔබ තුමාට ගොඩක් පිං සුවැති දිවියකට අපට නිවැරදි උපදෙස් දීම ගැන.ඔබ තුමාට දීර්ඝායු වේවා
වැදගත් කරුණු කීපයක් ගෙන ආවාට,ඔබ තුමාට බොහෝම ස්තූතියී .
ස්තුතියි ඩොක්ට හැම විඩියෝ එකක්ම බලනවා පිට රට ඉන්න අපිට ගොඩක් වැදගත් ඩොක්ට
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් උනා ට ඕට්ස් ගැන
ඔව්. කෑමට ගත යුත්තේ කෙසේද කියා කියා දෙන්න Dr please
බොහොම ස්තූතියි Doctor...ඉගිනි ඇට පිලිබදවත් video එකක් කරන්නකෝ Doctor.❤️❤️❤️❤️
ඩයමන්ඩ් ඕට්ස් එක හොදයිද..කවුරු හරි කියන්න පුලුවන් ද ? ඒකෙ තියෙන්නෙ white oats කියලා
Thanks docta මමත් හැම වැඩ සටහනක්ම අහනවා හරිම වැදගත් වටිනා දේ ගැන දැනුවත් කළාට ගොඩක් ස්තුතියි ඩොක්ට ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම පින් බොහොමයක් ස්තුතියි. 👍🏼👍🏼👍🏼
හැම ව්ඩියො එකක් ම බලනවා ස්තුතියි doctor
Mage madam Hamadama Udeta Oats bowl Ekak kanava Unuvathura dala kurudu pite,Mepani Ekathu karala, Eyanam kettu Vadi kiyalai Nahen Adanne Nitharama.....Theruvan Saranai Dr..!!!
දැනුවත්කිරීමට බෙහෙවින් ස්තුතියි !
හොඳ උපදේශයක්. ස්තුති .
දැනුවත් කරාට ගොඩාක් ස්තුතියි
Please give more detail information including GI value which plays a vital role here.
Samolina ,corn flacks weni de walin bara adu kara gatha hekida.sthuthi obata.
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි .
Oats contain 11% of minimum protein in 100g.
Mona potheda otes wala protein 2.5 g thiyanawa kiyala thiyenne? Doctor kenek wenn be oya. Buru kiyanna eapa protein 14 g to 17 g thiyanawa.please search internet
කොලොස්ට්‍රෝල් thiyena kenekta ඕට්ස් kanna hodaida.e ඕට්ස් eka hadagena kanna hoda ක්‍රමය mokadda
Dr thank you very much for your information. How can we channel you doctor. Thank you theruwansarani 🙏
Mage bara godak waedi wela adhaman me baeluwanisa ayenam kanne nae
ඩොක්ට ඕට්ස් වලට අනිවාර්යයෙන්ම යොගට් හරි කිරි හරි දාන්නම් ඕනද මම බොඩ් වෙලා ඉන්නෙ යොගට් තියාගන්න විදිහක් නැහැ ඒකයි
Good evening Dr how ru your program very nice everyday watching thank you Dr I am seya from Saudi Arabia
Thanks much for correct guideline.
Docter bohoma sthuthi mama rata inne a wagema me vidio igena gannamainter godak vedagath oba thumata bohoma pin
ඕට්ස් වලින් ඔම්ලට් හදලා කන්න පුළුවන් නේ.
Thank you for your instructions ❤
babalata dennath hoda nedda ethakota (rolled oats mn babata denawa)
Thanks doctor very useful lesson.
බොහෝම ස්තුති doctor
අම්මෝ මාර වටිනව ❤️❤️
Dr heart attac පේශන් කෙනෙක්ට oats ඔම්ලට් එකක් වගේ දුන්නට ප්‍රශ්නයක් නැහැ නේද,plz reply sir 😥
Godak wadagath vidio ekak doctor...
ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි
"Dehaya " kiyanne marunahama neda????
Oba dokta kenek wee lassnat kaata karanwa..hoda rakiyawak karanwa..lassnai..mata aurudu 33 eth mage taget eka bank job ekak karnn..lassna inn bs..
I am just confused with this whole video , this is the first time I heard from a nutritionist that oats shouldn’t be consumed with honey and fruits.
Me wge program ekak krnwata ස්තුති ❤️❤️❤️❤️❤️
දෝස්තර...මහත්තයා.මට.කියන්න.බර.වැඩී.කරගන්නෙ.කෝහෝමද.කීයලා
NIWARADI DENUMAK LABANNANAM MEWENI WAGA KEEMAK ETHI POSHANA WEDIYEKU GE ADVICE LABA GANNA NAM EKA HONDAY.
Eththamai math haemadhama kanawaa mawa ahathwela hitiyatath waediya
Habala pethi, bathwala protean kiyada thiyenne. Oyanam doctor kenek wenna be
බොහොම පින් Dr
oats 100g wala thiyenne carbs 12g neh. Banana add karapu nisa neh carbs 42k une.
oats nikn kanna ba..milk banana wage deyk aniwaren ekathu kra ganna wenwa..ekai ema kiyanne
Mahath venna hodaida
Doctor, Quick Oats කමක් නැද්ද ?මගේ බර 64 ,උස 4'11",වයස 38...මට බර අඩු කරගන්න කිව්වත් මම එය සිදු කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් ..ඔබ තුමා සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද
බුදුන් සරණයි ❤❤❤❤❤❤❤
Doctor semolina kanawa nan hodaida
Kurakkan pilibandawa danuwath karanna
ගොඩක් ස්තුතියි ඩොක්ට...
Mekata pitikiri ganna puluwanda doctor
පොල් කිරි ( දිය කිරි ) දාලා කන එක අගුණ ද
අගුන නැත පෝෂණ ගුණය වැඩි වෙනවා වගේම කැලරි ප්‍රමාණය, මේද ප්‍රමාණය වැනි දෑ වැඩි වන බව මතක තබාගෙන කටයුතු කිරීම වැදගත්
Dr man bara wadi kara ganimata uthsaha karana kenek mn otes pavichchi karata kamak na neda
Appo ape wanwa radda mahat wannha bha da akn radda
Thank you Dr
Wadagath wistharayak thanks
Diet karana kenek ots ekk kiri witharak biwoth ..eth waradida
Oats 100g protein 15-17g thiyenawa kiyanawane
Important Advices
Good idea thank s
Ata piti walata mahat weawada
Rice 100 gram (cooked) -130 kcal 😂
Thank you doctor ❤️
Thanks a lot💐
Mama. Udata hamadana. Gannawa. Danuwate. Kalata. Thanks.
Thanks doctor
Samahara aeya kanna kiyanewa samaheru apa kiyaneawa ainea manda
Oba thumata diirga aayasha lebeewa!! Bs
harima wadagt
Oats wlin bara wadi wenne nadd
Danuwath kirima wadagath
සර් බබාලට ඕට්ස් දෙන්න හොද නැද්ද .එයාලගෙ බර අඩු වෙනවද
මහත් වෙන්නෙ නැද්ද
Nodanna apiwa danuwath karanna thawa thawath oba thumage buddiya wadweva
පොඩි බබාලට දෙන එක හොඳයි නේද doctor?
Godak watina karunu
Godak stutiy obatumata
Maru ❤❤❤
Tnank you 🙋♀️
Davyak vag
Great Tx
ai oats kanna epa kiyala thumbnail dala thiyenne? marketing da.. samajayata hoda deyak dena nisa thumbnail ekenma eka patan ganna .
Bohoma hodhai
👍
👍👍👍👍
❤🤙
❤️❤️❤️❤️💖
👍❤️👍❤️👍❤️
Hoda.denuwath.keremak.
🤫🤫🤫🤫🤫❤❤❤❤❤ cyprus
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Hodm ots ek mkdd
Mekata pitikiri ganna puluwannda doctor
🇱🇰🇱🇰🇱🇰❤👍👍👍
පල හුකා යන්න
රිප්ලයි ඕනේ
obattumat.siyalu.jay.b.s.de.pi
Sir. Oats roti Hadala kewata Poshaya gunaya adu wenwada
Thanks we get good knowledge
Thank you sir...
Thank you so much 🙏🙏🙏