Mr. Jananayake, Absolutely brilliant episode, covering so many vital issues. After living in Sri Lanka for 32 years, I left for the US. Now at age 72, I went to SL last January and visited Horton Plains for the first time. What a magnificent experience. I am sorry I did not visit Horton Plains National Park in my youth. But, never too late. You were spot on, about the government bureaucracy with two ministries managing the National Park with conflicting interests. You correctly said, Horton Plains is a national treasure, and it is not for everyone - to visit as a picnic spot! I don't mean to be elitist, but, I saw, large crowds with food and drinks walking all over the areas, including the prohibited areas with no respect for signs and notices. Cutting access to the Plains from Ohiya and making visitors walk a long way is essential. You are right, people who care, tourists or locals, will right four or five miles, because, they care about the sanctity of the National Park. Also, your point about stepping on the plains outside of the pathway kills plants and insects, unique to the plains. Feeding wildlife is another infraction by the visitors. I witnessed, visitors arguing with the guards about food, and plastic items being repacked. Finally, a good point about our people, viewing everything from a political angle. You are doing a good job, covering these vital topics to your students who came to learn biology from you. I, as a teacher myself, think you are teaching life lessons - with some good humor thrown in. Keep up the good work.
me wistharaya hoda sinhalen kiyala dena ayawa aaraksha karanna athigaru Janadipathi thumani ape rate api hari wasanawanthai merila yanakota kesgahakwath geniyanna beri api aei salli passe gihin rata wins karanne
හෝටන්තැන්න කඳුකරයේ ශාක සහ පරිසරය ආරක්ෂා කිරීමට අපි සූදානම්. මේ ගැන දැනුවත් කිරීමට තිස්ස සර්ට ස්තූතියි.
0717566225
ජනාධිපති ඩෝ-සර් එක රවුමක් ගිහින් කිවුවම කපපියව් පාර කියල ඔක්කොම ඉවරයි. ඉතින් සර් ඔ්ක ඩෝ-සර්ට කියන්න
🙏
දැනුවත් කරාට ස්තූතියි.
@@andyandy7194 හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
රට ගැන මෙච්චර හැගීම්බර කැක්කුමක් තියෙන මේ වගේ උතුම් ගුරුවරු තව 100ක් හිටියනම් අපේ රට සුරපුරයක්.සර්ට තෙරුවන් සරණයි
වචනයෙන් විග්රහ කරන්න බෑ සර්.අපේ ඔලමොට්ටලයින්ට තේරුම් ගන්න බෑ.
යම් දවසක sripaadayatath පාරක් කපන්න ඕන කියයි කට්ටියට පයින් යන්න බෑ කියලා . එහෙව් හරක් ඉන්නේ
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
සර්ට කොන්දක් තියෙනවා බව හොඳම පැහැදිලි වුණා මේ වීඩියෝ එකෙන්.බුදු සරණයි සර්
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
gamwala aya nowey parisaraya nosalaka jaraa karanne, waahana aran yanne, ae naagarikayo, wanaya gaena kisideyak nodanna loku waahana aragena ena aya.
තිස්ස සර් ඔබට ඔබට ගොඩාක් පින් මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ දරන ප්රයත්නයට.
අපේ ගුරුතුමාට දීර්ඝායුෂ වේවා. සම්‍යක්දෘෂ්ටික දෙවියො ඔබ රකිත්වා.
Niyamayi sir
මිනිත්තු 32 ක් නෙවේ පැය 32 ක් ගියත් වීඩියෝ බලනවා . තිස්ස සර්ට මාරම ආදරෙයි 🖤💛🙏🙏🤩
අැත්තටම අාදරෙයි
Aniwaryen sir
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
දියසෙන් කුමාරයා සර්ද කියලා මට හිතෙනවා...
හදවතින්ම ලංකා භූමිය රකිමු.
ඔබ තුමා ජනාධිපති උපදේශක විය යුතු මහත්මයෙකි. ජය වේවා සර්
අනේ එපා, ජනාධිපති උනත් දේශපාලනය කරන්නේ බිස්නස් වගේ වාසියට.
අවාසිනම් මොන උපදේශකයකුවත් ගන්න ගන්නේ නෑ
මහින්ද ව්.ජේ.මු.ගේ පුතාව එලෙව්වා වගේ, කොච්චර උගතාඋනත් ඒ ගොබ්බයෝ ඉස්සර හා උගත්කමට තැනක් නෑ
අනිවාර්යයෙන්ම
ජනාධිපති උපදෙසක වෙලා මොන බම්බුවක් කරන්නද බං සිංහරාජේ කැලේ කපන්න කිව්වේ ගොටාබය , අනික රැම්සා තෙත් බිම් ඩෝසර් කටපු එකාට ඇමතිකම දුන්නේ ජනාධිපති මේ සිදුවන පරිසර විනාශය ට ජනාධිපති ,අගමැති තමයි වග කියන්න ඕනේ.
😁😅😁😁
ලංකාවේ ද?.
"පරිසර පද්ධතිය දෙන්න ඕන ආරක්ෂක අංශයට, ඒක බලන්න ඕන හරිනම් රටේ ජනාධිපතිවරයා"
බොහොම අගේ ඇති වැදගත් සහ නිවැරදි කතාවක්...
තෙරුවන් සරණයී! සර්
සර් ගැන තිබ්බ ප්‍රසාදය තවත් වැඩි උනා සර් ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. බයත් හිතෙනවා. සියලු ආකාරයෙන්ම සර් ආරක්ෂා වෙන්න ඕනේ. ඉදිරියටම යන්න සර්. සියලු දෙවියන් ආරක්ෂා කරත්වා! තෙරුවන් ගේ ආරක්ෂාව ලැබේවා!!!
තිස්ස සර් වැනි මනුස්සයන් ගුරුවරුන් දහස්ගණනින් මේ බිමේ පහල වේවා!!! 🙏🏻❤️
අපේ තිස්ස සර්ව අනාගතයේ ඔයාලගේ දරු මුණුපුරන්ගේ කාලයේදීත් මේ විදියට දැක බලා අවවාද ලබා ගැනීමට කැමති අය කෝ බලන්න 🙄❤️👍👍👍👍👍👍
Adarei godak kathawa ahanakota mail kelinwenawa
@@anjularuwanpathirana6285 ow,mee sirla ratata sampathak
අපිත් කැමති ....
එතුමාට දීර්ඝ ආයු ලැබේවා
@@pathmagamage1374 එසේම වෙන්න ඕන👍
හෝට්න් තැන්නට ඇතුල් වෙනකොට මේ වගේ දැනුවත් කිරීමේ විඩීයෝවක් මිනිස්සුන්ට පෙන්නුවනම්.. මීට වඩා පරිසරය රැක ගන්න පුලුවන්..
Dont expect such great ideas from these politicians. Rascals just want to save their power.
සත්‍ය වශයෙන් සිදුවිය යුත්තේ එය වූවත් සිදු නොවන්නේද ඒ දේමය,.....
රැකගැනීම කෙසේ වෙතත් දැනුමක් නොමැති අයට දැනූමක් හෝ ලැබෙනවනේ මෙය බලන්න එන බහුතර යකට,...
Great idea❤️.
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
අපේ ගරු ජනාධිපති තුමන් මේ වගේ වටිනා සම්පතක් වූ හෝටන්තැන්න රැක ගැනීම ඔබ තුමන් සතුය
තිස්ස සර් වැනි උතුම් වූ මනුෂ්‍යත්වයෙන් පිරි එතුමන් හට
මාගේ හද පිරි ස්තුතිය
ඔබතුමාට දීර්ඝායු ලැබේවා
උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ පිහිටයි 🙏
හරිම අර්ථවත්.... ඔබතුමා රටට වටිනා සම්පතක්.. වටිනාකම තේරුම් ගන්න පාලක පක්ෂය අපොහොසත් වීම අපේ අවාසනාව .....
හෝටන්තැන්න කඳුකරයේ ශාක සහ පරිසරය ආරක්ෂා කිරීමට මමත් සූදානම්. තිස්ස සර්ට ස්තූතියි.
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@@anjanasj ane palayan pakayo ynnw. Anunge reddwal walata puka denne nthuwa
@@anjanasj ow thopi wage ponnayo newei api
@@anjanasj e ubalane konda pana nathi awajathakayo. Ratata kelawenakn bln inna sakkili.
සුපිරි 🤗🤗🤗
අයි comment එක edit කර edit කර ඉන්නේ .. මුලින් like නේද ඉල්ලුවේ 😅😅😅
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
ගෝටබය ඇතුලු පාර්ලිමේන්තු ඉන්න 225 ටම රට ආරක්ෂා කීරීම කියන්නේ තුවක්කු අරන් යුද්ද කිරිම පමනක් නෙමෙයි කියන එක තේරෙන්නේ ගස් ටික කපලා වතුර නැතුව රට අරාබියක් උන දවසට විතරයි සර්😪
උන්ට ඒ තේරෙන්නෑ um වතුර පිටරටින් ගෙනල්ලා බීල සැපට ඉන්නව සත්තයි
සර් ඔබත් අපේ රටට සම්පතක්. ඔබතුමා අපට සෑම දෙයක්ම ඉතා හොදින් පැහැදිලි කර දැනුවත් කරාට අනේක වාරයක් පිං. අපි හැමෝම එකතු වෙලා රටත් රටේ සම්පත් සියල්ල රැක ගැනීම කලයුතුයි කිසිදු පක්ෂ භේදයක් නොමැතිව. එය ශ්‍රිලාංකිකයන් වන අප සියල්ලන්ගෙම යුතුකම සහ වගකීමයි..සර්ට රාවණ අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏
Mr. Jananayake,
Absolutely brilliant episode, covering so many vital issues. After living in Sri Lanka for 32 years, I left for the US. Now at age 72, I went to SL last January and visited Horton Plains for the first time. What a magnificent experience. I am sorry I did not visit Horton Plains National Park in my youth. But, never too late.
You were spot on, about the government bureaucracy with two ministries managing the National Park with conflicting interests.
You correctly said, Horton Plains is a national treasure, and it is not for everyone - to visit as a picnic spot! I don't mean to be elitist, but, I saw, large crowds with food and drinks walking all over the areas, including the prohibited areas with no respect for signs and notices. Cutting access to the Plains from Ohiya and making visitors walk a long way is essential. You are right, people who care, tourists or locals, will right four or five miles, because, they care about the sanctity of the National Park.
Also, your point about stepping on the plains outside of the pathway kills plants and insects, unique to the plains. Feeding wildlife is another infraction by the visitors. I witnessed, visitors arguing with the guards about food, and plastic items being repacked.
Finally, a good point about our people, viewing everything from a political angle.
You are doing a good job, covering these vital topics to your students who came to learn biology from you.
I, as a teacher myself, think you are teaching life lessons - with some good humor thrown in.
Keep up the good work.
Sir, you are doing an extra ordinary iob to keep the environment theruwan saranai obata!!
Great work Sir. Respect you
මේ රටෙ උන් අන්දන්න පුලුවන් ඕන දේශපාලුවෙකුට.. ටකරම් කොළ 10 යි, එළවළු ඇට 10 යි දුන්නම ඇති... ... සර්ගෙ සේවාවට ස්තූති. මේව සමහරුන්ට අහගෙන ඉන්න බැ... වෙඩි කාපු ඌරො වගෙ ඇති.. වාහනේ යද්දි, කැම බීම ගන්නකොට සැලකිල්ලෙන් ඉන්න සර්.. මේක ප්‍රාථමික මට්ටමේ තුච්ච මිනිස්සු බහුතරයක් ඉන්න රටක්.. දෙයක් කියල පිරිමහන්න බැරි මෝඩ වහල්ලු ඉන්න රටක්.. සර්ට වෙනදට වඩා ප්‍රිය සම්භාශන, උත්සව වලට ඇරයුම් ලැබෙයි සර්.. ඒවට යන්න අවශ්‍ය නැ ... ගමනක් යද්දි වාහනෙ කැබින්, ශීට් යට හොඳට බලන්න.. තහනම් දේවල් දාල තියෙන්න පුලුවන්.. වතුර බෝතලෙත් බලන්න.. ඒක වොඩ්කා වෙලා තියෙන්න පුලුවන්.. අමුතු රටෙ හැටි.. බුදුසරණයි සර්.. මම 2017 A/L.. කොමස් කලේ.. ඒත් දැන් ආස සර්ගෙ bio අහගෙන ඉන්න.. bs. tc...
හ්ම්ම් ඔයා හරි..
සර් පරිස්සමින් ඉන්න අපිට බයයී සර්ට මොකක් හරි නරක දෙයක් වෙයී කියලා සර් දිගටම හරි දේ කතා කරන්න සර් එක්ක තරුන අපි ඉන්නවා
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
@@lfgftlite5707 man puluwan tharam comment kara.dana dana hama post ekatama.ekak hari dakine
අනේ ඔව් ... මේ සර් අපේ රටෙ දරුවන්ගෙ පිනට පහලඋන උතුම් මිනිසෙක්... ❤️❤️❤️🙏🙏🙏
මට හිතෙන විදිහට ලංකාවේ පරිසරය මෙහෙම විනාශවෙන්න ලොකු හේතුවක් තමයි..අවුරුදු 50න්,60න් ඉහළ වැඩිහිටියෝ බහුතරේකට මේවගෙ වටිනාකම ගැන අවබෝධයක් නොතිබීම😕
40,50,60,70,80 කියලා වෙනස් කරන්න ඕන වැඩි හිටියෝ ඔක්කෝටම ඕන දියුනුව කියලා ගස් ටික කපන්න
අනිවාර්යෙන්
මමත් හිතනව වැඩිහිටියන්ට ඒ ගැන කිසිම හැගීමක් තේරැමක් නෑ කියල ඒකට හේතුව එයාල දියුනු තාක්ෂනය අත්විදින්නෙ දැන් ඒ අයට පරිසරය එක්ක තියෙන අත්දැකීම විදල අවසානයි ඒත් දැන් තරැන පරපුරට තේරෙනව තාක්ෂනයේ දියුනුවම පමනක් නෙවෙයි දියුනුව කියන්නෙ කියන එක
සම්පූර්ණ ඇත්ත.පාරෙ විසි කරන පොලිතින් උරේ පවා ඒ වයසෙ උන්දැලම තමයි බහුතරයක් කරන්නෙ
හරියටම හරි ! ඔබ තුමා වගේ තරුණ පරපුර ඇයි නිහඬ ! තිස්ස සර් වගේ පරිසරයට ආදරය කරන මිනිස්සු ටිකක් එකතු කරගෙන පරිසරය සුරකින සංවිධානයක් හදන්න පටන් ගන්න තරුණ පරපුරට පුලුවන් ලොකු හඩක් වෙන්න
ඔබ තුමාව කොච්චර වටිනවද කියන්න වචන අපි ඉගෙන ගෙන මදි තවත්. මේ රට ජාතිය අපේ මතු පරපුරේ වාසනාව ගෙනෙන ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි
මං ගිහිං තියන ලස්සන ම පාරාදීසයක්. පාරාදීසයක්. මගේ ජීවිතේටම දැකපු ලස්සන ,දෑනුනුම තැන . සර් ඔය කියාපු ඔක්කොම ඇත්ත.ඒ වගේ තැන් විණැස කරන් උන්ට් ස්වභාව දහමෙන් ම රිටන් හන්බෙනව .අත් දැකීමෙන් ම්න් ගියපු දා එහෙම දෙයක් උණා. මෝඩ මිනිස්සු ට දැන්වත් මොලේ පදෙන්න ඕනි.එක බලන්න යන හම කේනෙක්ටම වගකීමක් තියෙන්න ඕනි.කැක්කුමක් තියෙන්න ඕනි .නැත්තං නොගිහිං ඉන්න ඕනි .
Sir ඔබතුමා ගෙ කතාව අගය කනවා , ඉස්සන් කොටු ගැන හා පරිසරය කඩොලාන අරක්ශා කිරීමට ගිහින් ජිවිතය පවා නතිවෙන්න කලින් රට අත් හරිමට සිදුවිය. මෙය සිදු වන්නේ 1989/1991 කාලයේ , පුත්තලමේ සිට තොඩුවවෙ සිමාවන්ය. ඔවුන් එදා විනාශ කලා අද මෙ අය විනාශ කර නව මෙයට පොලිසිය හා politicians ලා හවුලය. කිසිම පුද්ගල යෙක් ට මෙයට විරෝධී වෙන්න නොහැකිය . ඔබතුමාට ජය
ලංකාවේ ජීවත්වන බුද්ධිමත් මිනිසා ❤️❤️❤️
රටට ආදරය කරන මිනිසා👍❤️🇱🇰
තිස්ස ජනනායක සර් ඔබ අපේ රටට ආඩම්බරයක්.. ඒ වගේම ගෞරවයක්. ස්තුතියි.👍👍🙏🙏
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
තිස්ස සර් මනුෂ්‍ය වේශයෙන් ඉන්න දෙවියෙක් කියලා හිතෙන්නෙ මට විතරද❤️❤️❤️🙏🙏🙏
සර් බොක්කෙන් ම කියන්නෙ ❤කොහොම හරි මේක බේරගමූ💪
මට ලොකු ආසවක් තියෙනවා සර් එක්ක කට්ටියක් එකතු වෙලා මේ සිද්ද වෙන දේවල් වලට විරුද්දව පෙළගැහෙන්න පුලුවන් වෙනවා නම්. මාත් එක පයින්ම එනවා. සර් මේ කියන කතා ඇහුවම ඇඟ පිච්චෙනවා. ඇස් වලට කඳුලු එනවා. ඒ දැනෙන කැක්කුම කියන්න බෑ. මේ ටික රැකගන්න සර් ට පස්සෙ, සර්ගෙ පස්සෙන් ආපු පිරිස ඉන්නවා සර්. මේ රට බේරගන්න උණක් තියෙන තරුන කෙල්ලො කොල්ලො සෙට් එකත් එක්ක සර්ට පුලුවන් උනා නම් කට්ටිය එක්කම පාරට බැහැලා ක්‍රියාවෙන්ම මේ කාලකන්නි දේශපාලනය විසි කරලා දාලා, අපිට ඕන විදියට දේශපාලකයන් හසුරුවන්න, ඇත්තටම සර් මේ උගුර ලේ රහ වෙනකම් කෑ ගහල කියන ටික අපිට කරගන්න පුලුවන් . මං ගෑනු ලමයෙක්. මට තනියම මේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බෑ. මට ඒකට පිරිසකුත් නෑ. ඒත් එහෙම නැගීසිටින පිරිසක් සර් මුල් කරගෙන හැදුනොත් අපිටත් මොනා හරි කරන්න පුලුවන් . මට රෑට නින්ද යන්නෙ සර් කියන ඒව ඇහි ඇහී. නැගිටින්නෙත් ඇහි ඇහී. කැලෑ කපන, ජෛව විවිධත්වය විනශ කරන දේවල් ගැන සර් කියන දේ නිතරම හිතට එනවා. පුලුවන් නම් ක්‍රියාත්මක වෙමු සර්. සර්ට පිං 🙏🙏💕❤️
Aniwa. Math ekagai. 😥
ලංකාවේ පරිසරය ආරක්ෂා කරගන්න කැමති දේශපෙලන පක්ෂ වලට සම්බනිධ නැති සංවිධානයක් හදෙගන්න. තිස්ස සර් උපදේශකයෙක් හැටියට පත් කරගන්න. Sierra Club , World Wild life Federation, Green Peace, Unesco වගේ තවත් ලෝක සංවාධාන වලටත් සම්බනිධවුනොත් අපේ දේශපාලුවන්ට සහ පගා අරන් පරිසර විනාශයට ඉඩදෙන නිලධාරින්ට වාරුද්ධව බලපෑම් කරන්න ශකිතියක් ලැබෙයි.
චිරං ජයතු ගුරු පියාණනි... තව බොහෝ කාලයක් මේ රන් බිම රැක ගැනීමට ඔබේ දායකත්වය ලබා දීමට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...
මේ විදියට වත් මිනිස්සු දැනුවත් කරන එක ලොකු පිනක්!! පුදුම අවාසනාවන්ත කාලයක් අපේ රටේ පරිසරයට උදා වෙලා තියෙන්නෙ 😟😟😟😟. ට්‍රැවල් ව්ලොග් කියාගෙන හැම රෙද්ද අස්සෙම රිංගන ගොබ්බයො ටිකත් මේවට වගකියන්න ඕනි !!
ඇත්තටම . හැමෝටම හිනා යන කොටස් වලත් මට ඇඬුනා ඇයි මේම අපේ රටම අගාධයටම යන්නෙ...😥😥
Sira bn travel krn pakayo mewa gna kynn na ne bn
@@dilinisakunthala8446 sanweedi aya apa samaga ekvanna 0717566225
Siravatama Trvel vilog nam henayak lankave
Ow ayye mun okkoma gobbayo salli hoyanna rata vinasa karana haththak inna ratak meeka you tube chanal hadan rata vinasa karanawa
පරිසරය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න පෙරමුණ ගමූ. පුලුවන් හැමවිටම ගහ කොල සතා සිවුපාවා ගැන හිතලා වැඩ කරමු. මේවා සර් කියනකොට ඇසට කදුලු එනවා.
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
සර් මම මේ වීඩියෝ එක බැලුවේ අවුරුදු 3කට පස්සේ ! හෝටන් පෙදෙස සහ එහි වටිනාකම පිළිබඳ විශිෂ්ට පැහැදිලි කිරීමක් ! මේ ව්‍යසනයට සම්බන්ධ වූ දේශපාලකයෝ ස්වභාවධර්මය විසින් කාලෝචිත ලෙස විනාශ කරනු ඇත ! ! අපි අපේ ජීවිත කාලය තුළ මෙය අත්විඳ ඇත්තෙමු ! !
ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා.නිර්භයව ඇත්ත දේශනා ඔබතුමාගේ ජීවිතය අනතුරුදායකයි.රට වෙනුවෙන් දිවි නොතකා ඔබතුමා කරන මෙහෙය අතිඋතුම් කටයුත්තක.
මේවට Unlike කරන කාබන් ඩයොක්සයිඩ් රට හරකුනුත් ඉන්නවනේ
math me ehma ekk innawada blnda comment balnwa.
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
මම ඉතාලියේ ජීවත් වන කෙනෙක් .ඔබතුමන්ගේ සෑම වීඩියෝ එකක්ම නරබනවා.ඉතා වටිනා අදහස් මුලුරටටම ලබා දෙනවා. ඔබතුමන්ට හැකිනම් රටේ බලදාරීන් මේ පිලිබද දැනුවත් කරන්න.ඒක විශාල පිනක්.අපිත් අපගේ මව් රටට ආදරය කරන අය,,
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
මේක trending එන්න ඕනේ video එකක්
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏 රට වෙනුවෙන් කරන සේවාවට අපගේ ප්‍රනාමය පුදකරමු
ඇත්තටම ඔබතුමා විශිෂ්ඨයි මෙවයින් බේරගන්න ඔබතුමා දරන උත්සාහට උත්තමාචාරය ,අපි ඔබතුමා වෙනුවෙන් අවදිවෙන්න සුදානම්.
පරිසරයක වටිනාකමක් නොදත් ගොබ්බ හැත්තට තෙරෙන්නෙ නැහැ , සර්ගේ කතාවට එකගයි
ගිය සිකුරාද රෑ ඉදං සර් මේක දානකං බලන් හිටියෙ.😥😥😥
සර්... පරිස්සමින්.. ඔබත් අපිට සම්පතක්.. හෝර්ටන් තැන්න වගේම
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
Thanks sir, it's an interesting, entertaining and enlightening.
සර්...ඔබට දීරගායුශ හා යෝද බල යෝද ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි ඔබට
හෝර්ටන් තැන්නට ඇතුළු වන ඔහිය සහ පට්ටිපොල දොරටු 2 ළඟ සිට ඇවිද යාමට සැලැස්වීම ගැන ඔබතුමා කළ යෝජනාවට මා ද එකඟ වෙමි. විවිධ රටවල සංචාරය කළ කෙනෙක් හැටියට මගේ මතකයට ආවේ Hawaii වල Waimea Valley. ජපානය ගැන ඔබ කියූ දෙය ද සත්‍ය බව ඇසින් දිටිමි. ඔබගේ දැනුවත් කිරීම් තුළින් ඔබ කරන සේවයට ගොඩක් ස්තුතියි.
ගුරු තුමනි මගේ පැතුම ඔබ වැනි උගතුන් මේ පුණ්‍ය භූමියේ ලක්ෂ ගණනින් පහල වේවා.
මෙවැනි උතුම් මිනිසුන්ගේ දෙපා නැමදුවාට පාඩු නැත. සියලුම සම්‍යක්දෘෂ්ටික දේවතාවුන්වහන්සෙලා ඔබතුමාව රකීවා.තෙරැවන් සරණයි සර්
අතිගරු ජනාදිපතිතුමනි, ඔබතුමා" තිස්ස සර්ගෙ Video බලනවා කියල අපි හිතනවා.
අපේ දෙමව්පියන් වියදපු පරිසරය අපිට විඳින්න ලැබුණෙ නැහැ, ඒ වගේම අපි විදපු පරිසරය අපේ මතු පරම්පරාවට ඒ විදිහටම ලැබෙන්නෙත් නෑ, ඒ නිසා දැනට ඉතුරුවෙලා තියන පරිසර පද්ධතිය හෝ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න.
එකම අමාත්‍යාංශයක් තුළ තිබිය යුතු දෙපාර්මේන්තු, විවිධ කොටස් වලට වෙන් කර, දේශපාලන හෙන්චයියන්ගේ සිත සැනසීම පිණිස තව දුරටත් නොකරන්න..
අපගේ මවුබිම ආරක්ෂා වේවා!!
අපි අපේ මවුබිමට
අපේ මවු බසට
අපේ හෙළ ජාතියට හැමදාමත් ආදරෙයි 🙏🌻💎
තිස්ස සර්ට බුදුසරණයි.🌼🌼🌻🌻👏
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු
@@lfgftlite5707 singha rajaye Lankagama para hadanna Janadipathithuma ehe gihillama apahu awasara dunnane...
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
me wistharaya hoda sinhalen kiyala dena ayawa aaraksha karanna athigaru Janadipathi thumani ape rate api hari wasanawanthai merila yanakota kesgahakwath geniyanna beri api aei salli passe gihin rata wins karanne
තිස්ස සර්ගෙ මේ වටිනා වීඩියෝව වගකිව යුතු පුද්ගලයෝ දකීවා..ජනපතිතුමණි විශේෂයෙන් මෙ ගැන අවදානය යොමු කරන්න.
තිස්ස මහත්මයා ඔබතුමාට පිං බොහොමත්ම . මේව අහගෙන ඉඳල හෙටත් මිනිසුන් දේශපාලනයට කඩේ යනව. මට දුකම හිතුන තැන , ලංකාපුරදි ජනාධිපතිවරයා හඬගා සිනාසුනා පමණයි ඔබතුමා කියූ පුද්ගලයාගෙ පාරිසරික මාෆියාවට. හැමෝටම මේ ව්‍යසනයන් අවබෝධ වේවා! ඔබතුමා සැබැවින්ම ආදරණීය මනුස්සයෙක් . ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයයි .
අපි අපේ රට බේරගමු. සර් මුලික වෙලා ගන්න ඕන තීරණයකට අපි සහය දෙනවා. අපිටත් ගොඩක් කණගාටුයි. සංචාරක ස්ථාන ගොඩක් අපිරිසිදු කරලා අපේම අය. කිසිම හැඟීමක් නෑ සොබාදහම ගැන .. 😥😥😥😥😥😥
ඔව් එක ඇත්ත අපේ මිනිස්සුන්ට අපේ දේ වටින්නේ නැ
රට වෙනුවෙන් යුතුකම කරන්න කාලේ හරි..දැන්
අපිත්
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
සර් ඔබ තුමා පරිසර රැකගන්න කරන මේ ක්‍රියාවට අවශ්‍ය උපරිම අයුරින් සහයොගය දක්වන්න අප සුදානම් 🙏
Thissa jananayaka is most experience biology techer in SL
Oba thumawa siyalu deveyo arksha karathwa
He is the most popular with no doubt but who are you to say he is the most experienced?? 💁💁
He is the most popular biology teacher. He is an honest man
🙏
ඔයාලට සිංහල බැරිද ? හැම දෙයකටම කලියෙන් සිංහල ඉගෙන ගන්න ..නැතිනම් ලජ්ජාවට කරුනක්..අඩක්පරයො දන්නවනෙ
පලමුවෙන්ම ඔබතුමාට ත්රිව්ධරත්නයෙ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවායි ප්‍රාර්ථ්නා කරමි. තිස්ස සර් අනාගත දරැපරපුර පමනක් නොව වැඩිහිටි අපවත් බුද්ධිමත් කරවිම සර්ට අනෙක වාරයක් ස්තුතියි. ඔබතුමා අපේ මව්බිමට ආදරෙයි. රටේ වස්තුව ජාතික සම්පත් රැක ගන්න දරන වෑයම මේ අපේ අනාගත දරැපරපුරට පෙන්වාදී ඔහුන්ගෙන් අපේ ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම ඔබ සතු දායාදයක්. ඔබතුමාගේ ඒ උතුම් බලාපොරොත්තුව ඔය දරැවන් අනාගතයේදී ඉටුකරනවා නොවරදවාම . සර්ගෙන් උගත් සියලුම දරැවන් අපේ අනාගත වස්තුවයි. එයින් ඔබට මතුදිනක සතුටු කදුලු හැලේවි. ඔබ අපේ ජාතික වස්තුවකී. ඔබට ජය!
ඔබ කියන දේ ඇත්තම ඇත්ත sir . පිට රටවල් වල මේ පරිසර පද්දතිය පුදුම විදිහට ආරක්ෂා කරනව . නගර මැද ගහ කොල පුදුම විදිහට ආරක්ෂා කරන්නෙ .කඩොලාන පද්දතියට අත තියන්නෙ නෑ එව තියන විදිහටම තියෙද්දී ලස්සනට පාරවල් හදල තියනව .කොපමණ වැස්සත් නිසි ක්‍රමයට ජලය බැහැගෙන යනව .එදා ඉදලම රට කාපු දේසපාලුවෝන්ට මේව තේරෙන්නෙ නෑ . 🐂🐂🐂🐂 පාර්ලිමේන්තවේ. සිංහයෝ කැලේ රටට ආදරේ කරන .නායකයෙක් අපිට දැන් ඉන්නව අපි බලාපොරොත්තු වෙමු අනාගත රට ගැන .
සර්ට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි
මේවා අහපුවම දුකයි තරහයි, අපේ රටට හෙනයක් උනේ මේ දේශපාලනේ, මේ විදියට දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි.
අනේ අපේ සර්ට දීර්ගායු ලැබේවා අපේ ආයුෂත් අරගෙන බොහෝ කාලයක් ජීවත් වේවා කිසීම දුකක් කරදයක් නොවේවා සර්ට තෙරුවන් සරණයි
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා sir .
හදවතින්ම gawrawaya pudhakarami obata.
සියලුම බලවේගයnge ආරක්ෂාව ඔබට himiwewa!!!!
තෙරුවන් සරණයි !!!
ගොඩාක් වටිනා දේශනයක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏අනේ ඉතින් කවද මේවා ගොබ්බ දේශපාලුවන්ට තේරේවිද මන්දා
ලොකු අය ගොඩක් තරහ වේවි හැබැයි ඒ වගේ දහ ගුණයක පොඩි අය එකතු වේවි........
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
ඔබතුමාට පින් සර් රටට මෙිවා හෙලිකරනවට මෙිවා සාමානයය ජනතාව දන්නේ නැහැ
හිනාවුනාට,ඔබේ හදවතේත්,පරිසරයට ආදරය කරන මිනිසුන්ගේත් වේදනාව පමනක්ම දුටුවෙමි. ආදරෙයි පරිසරයට.. ස්වේඡ්ඡාවෙන් යමක් කිරිමට කැමතියි..❤️ සුවපත් වෙත්වා!🙏🙏🙏
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
ඔබට දලදා සමිඳු පිහිටයි , අපගෙ ආයුශත් අරගෙන ඔබ ජිවත් වෙන්න ඔනෙ , ඔබ වැනි පුතුන් මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ගොඩක් පිං !
සර් මේ සේරටම හේතුව තමය් දහමක් නොදන්නා කම.මිනිස්සු දන්නවනම් බාහිර ලොකේ තියන දෙවලින් අපේ පන්ච ඉන්ද්‍රියන් පිනවෙන්නෙ නෙහෙ කියලා මේවා බලන්න යන්න උත්සහ කරන්නේ නෙහෙ.පාරවල් හදාගෙන ගිහින් එතෙන නති දෙයක් හිතේ හදාගෙන විදිනවා.ඒක තමය් සත්‍ය .මේ ටික තේරුම් ගන්න නම් සද්දර්මය අහන්නම ඕන.ඔබ තුමාට තෙරුවන් සරනය්.
මේ video එක trending ආවොත් නරකද...
සර්ගෙ කතාව අහල මට මාර විදිහට දුක හිතුණා 😥... ඒ ලස්සන💚 හෝර්ටන්තැන්නට🌿🦎 කරන්න හදන දේ නිසා😖. මොන ආණ්ඩුව🏛️ ආවත් වැඩක් නෑ🤷 , සල්ලි💸 කියන කඩදාසි💰 කොලවලට උන් රටම 🌏උනත් ඉවරයක් කරල දායි.😔
අනිත් ළමයි👥 එයාලව medicine💊 යවන්න කියල දෙවියන්😇 ඉදිරියේ ඉල්ලනකොට,මං හැමදාම දවසක් ගානේ දෙවියන්ගෙන්😇 ඉල්ලන්නෙ🙏 මගේ රටේ හැම ගහකොළක්ම🍃🍂🦋🦌 සතාසිව්පාවෙක්ම රැකදෙන්න කියල ❣️🍀... ඒනිසා මං පරිසරවේදියෙක් 🔎🤠වෙන්න ආසයි 😍. මේ ගහකොළවල🍂🍃 වැදගත්කම 18ක් වෙච්ච මට තේරෙනකොට🤔💭 ඒ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි 👨🏼🦳👩🏻🦳මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැත්තෙ💭💥 ඇයි කියලයි මට තේරෙන්නෙ නැත්තෙ 🤷😔 ...
Love U so much❣🙏🏻 sir, for informing us.🌹🤷🏻♀️
sinharaje paarak kapanawa kiwama mata denune eage naharayak kapuwa wage😥😓😰ME jathika winseta erehiwa math nihada aragalayak karanawa🌱🌿🍀☘️☘️mewa dakiddi eheddi le rath wenawa🌴🌿🍀mama daru petiyek bade inna amma kenek😥😓😰
@@sasanthass7989 ඒකනේ කියන්නෙ නැන්දෙ...💚 වෙලාවකට හිතෙනව💭 බෝම්බයක්💣 බැදන් ගිහින් පාර්ලිමේන්තුවේදි 💥පුපුරවගන්න😔😔. ඒතරමට මට නම් මේ දේශපාලුවෝ එපා වෙලා. 🤢😵අවසානෙ මේරටේ ලස්සන බලන්නවත්🐇🐿️🦎🍃🍀🌿 නැති වෙන්න ඉන්නෙ නැන්දගෙ වගේ චූටි👶 බබාලට😥😥😥
මෙහෙම දේවල් වෙනවා කියලා දැනුවත් කරාට බොහොම ස්තුති සර්. ❤මෙච්චර රටට ආදරය කරන සර් වගේ කෙනෙක් දකින්න ලැබුනත් පිනක්.. 🙏😻
සර්..කියන්න වචන නෑ..කිසිම බයක් නැතුව හැමොවම මේ විදිහට දැනුවත් කරන්න ඔබතුමාට මේ සේවාව මේ විදිහටම කරගෙන යෑමට ශක්තිය ලැබේවා..ඔබ තුමා වගේ අය අපේ පාර්ලිමේන්තුවේ හිටියා නම් අපේ රට සුරපුරක් කරන්න තිබ්බා..ජය වේවා සර්...!!!
සර්, ඔබ රටට ආඩම්බරයක්. ඔබතුමාට රටම ණයගැතියි මේ කරන්නාවූ සේවයට. තව තවත් ශක්තිය ලැබේවා පතමි 🙏🙏🙏
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
👍🙏
@@chamodtharindu8917 ඒක හොද අදහසක්. බොහොමත් ස්තූතියි 🙏
දැන් තාක්ෂණය දියුණුයි. මිනිසුන්ගේ සන්නිවේදනය දියුණුයි. ඒ නිසා මිනිස්සු අන්දන්න බැ. මේවා වෙනුවෙන් කතා කරලා මිනිසුන් දැනුවත් කරන එක ගොඩක් වටිනවා. මේ වගේ තව අය බිහිවෙන්න ඕනි. ❤❤❤
තිස්ස සර්ට
තෙරුවන් සරණයි ...!
උගතුන් පාර්ලිමේන්තුවෙ නැතිකමයි මෙයට හෙතුව වෙන්න
දැනුවත් කිරීම ගැන සතුටුයි.හැබැයි ලංකාවේ මිනිස්සු ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙලා තියෙන්නේ .බදුර්දීන් කැපුවේ එක පැත්තයි උගෙන් බේරා ගන්න මේ ආන්ඩුව ගෙනාව මුං හතර අතේ කපනව.මුං ට මේ රට නැති උනත් ගිහිං ඉන්න ඇමරිකාව තියෙනවා .සර් ළා මේ ගැන මීට වඩා ජනතාව දැනුවත් කරල ,සංවිධානය කරල බලු දේශපාලුවන්ගෙන් රට බේරා ගන්න .අපිත් එනව සර් ලත් එක්ක .ජයවේවා !!!!!
ලමයි හිනා උනත් හරි සීරියස් අහන්න ඕන කතාවක් සර් මේක..
අවාසනවට හැමදාම trending එන්නේ අර ගොන් මල් සින්දු මිසක් මේ වගේ වැදගත් දේවල් නෙවෙයි.ඒකෙන්ම පේනවා මේ රටේ මිනිස්සුන්ගේ මොලේ තරම
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
Mava A modainta therenna naha .
Me rate eunta oya ekakwath wadak na. Unta one deweni inimai sangeethei. ...
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
@@chamodtharindu8917 qwata wadak na munta
ගොඩක් පින් සර් , මෙහෙම දැනුවත් කිරීම තුලින් මිනිස්සු ගොඩක් අය දැනුවත් වෙනවා , තෙරුවන්සරනයි ඔබතුමාට !
දිවි හිමියෙන් කැප වෙලා පරිසරය රැක ගැනිමට අදිටන් කර ගන්න ඔනේ👍👍
සර්ගෙ හිතේ පරිසරය ගැන රට ගැන තියෙන ආදරේ කැක්කුම සර් දේශනය කරන කරනකොට කොච්චර හැඟීම්බර වුණාද කියන එකෙන් මොනවට පැහැදිලි වෙනවා, ,, අනේ සර් මේ මොලේ නැති දේශපාලුවන්ට මොලේ පාදවන්න පුළුවන් සර්ට විතරයි ,, සර්ගෙ හයියට අපි හැමදාමත් සර් එක්ක ඉන්නවා ,,, හැබැයි ඔය එක අතකට සර් ගන්නෙ ලොකු ජීවිත අවදානමක්,සර් ගොඩක් පරිස්සම්වෙන්න, සර්ට බුදු සරණයි!!! සියලු දෙවියෝ සර්ව රැකදේවා!!!
සර් සැලසුම් කරල පනිවිඩයක් දෙන්ඩ මමනම් ඔයවෙනුවෙ ඔබ තුමා සමග හිටගන්නව.ඕනි තැනකට ඒ වෙනුවෙන් එනව.තව ගොඩක් අය එයි.සර්ට පින් මේ ලන්කාව ගොඩ ගන්න හදන වෑයමට. දෙයක් කරමු .ඔබ තුමාට පුලුවන් ඔය කැක්කුම අපිටත් තියෙනව.
වැදුන, රිදුන උන් සර් ගෙ මේ වීඩියෝ එකත් යුටියුබ් එකෙන් ගලවයිද දන්නෑ😐😐😐...අපි අවදානයෙන්....
නියමයි සර් අබ ඇටයක් තරම්වත් මොළයක් තියෙනම් අපේ මිනිස්සුන්ට තවමත් කාලය තියෙනවා හැදෙන්න , සර්ට ගොඩාක් පිං!
හෝර්ටන් තැන්නට අපි ගියා පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉදන් පයින්.මාරම ලස්සන තැනක් තව පාරවල් හදලා විනාශ කරන්න ඕන් නැහැ තියෙන විදිහට ගිහින් පරිසරයට හානි නොකර වරෙල්ලා
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
ඔබතුමා වගේ මේ රටේ මිනිස්සූ මේ රට ගැන හිතනවනම් අද මේ රට මේ වගේ තැනක නෑ සර්. ඔබ තුමා එක්ක අපි හැම දාම ඉන්නවා සර්. Respect sir.
ගොඩක් ආඩම්බර වෙනවා ඔබතුමා කරන දේ, අපේ අනාගත පරම්පරාවටමේවා ගැන අවබෝධයක් ලබා දීම සම්බන්ධයෙන්. Keep it up. Sir, God bless you
"දේශපාලන ගොබ්බයො....."
ඒක තමයි
හරිම වචනෙ සර්...
හැබැයි ඒකත් හොද වැඩියි...🔥
රටට වින කරන වැඩක් කොතන හරි වෙනවනම්,එතන දේශපාලන බලපෑමක් අනිවාරෙන් තියනව....
කොච්චරද ලොකු මිනිහෙක් උනත් වැඩක් නෑ..උපන් බිමට ආදරයක් නැත්තම්..
වැඩේ කියන්නෙ තිස්ස සරුත් ඔය ගොබ්බයන්ට openly කඩේ ගිය එකනෙ 💁💁
100% true Mr Kavishka Madushanka , respect you .
ඔබතුමාට පිං.අපිත් ඔබ සමග ඉන්නව සර්
මතකද හතරෙ කනුවෙ ඔස්ටින් කිව්වා පොලිටිකල් ගොබ්බයො කියලා
Respect sir............
රට ගැන හිතන මිනිස්සු හදන තැනක්.................... තෙරුවන් සරණයි ...! BALANGODA Respect
දැං දැං පරිසරයට වෙන හානිය වැඩී වගේ... සාධාරණීකරණය කර කර. ඒකම කරනව.... පුලුවන් තරම් මේවට විරුදද්ධව එකතු වෙන්න ඕන. මොකද තව පක්ෂයක් ඊළග ඦන්දෙන් පත් කර ගන්න කියල අදහස් කරනගෙන ඉන්න උන් නරකයි අරුන් ආවොත් හොදයි මතය නෙමේ.. ඉන්න උන්ට කියල මේව රක්කව ගන්න එකතු වෙන්නයි ඕන.
@@user-lh1ni2ps1o ඉල්ලපු අයගෙන් වෙන කාට හරි දුන්නනම්.. වැලලෙන්න තා වෙන්නෙ.. අනේ නිකං පලයං බං..
@@user-lh1ni2ps1o ඦන්දෙ නොදී පාලකයො නැතුව මේක පාලනය කරන්නෙ.. බ්‍රෝ...ද🤣 රටක් අරාජික වෙන එක ගැන දන්වද
උබ ඉල්ලහන්කො ඦන්දෙ
@@user-lh1ni2ps1o 3%ක් නේ එපා එපා.. අපි හොරුන්ට දෙන්නම්... හරි ඈ.. එළ... බායි...
හරි සතුටුයි සර් ආවේගශීලිව උනත් මිනිස්සු වෙනුවෙන් ඇත්ත කතා කරනවට, අපි මිනිස්සු හැමෝම මේ දේවල් වෙනුවෙන් වගකිවයුතු කාලය මේ 😢
අනේ සර් සර්ට බුදුසරණයි අපෙත් ආයුස අරන් මේ රට වෙනුවෙන් කතා කරන්න ජිවත් වෙන්න සියලු දෙවියන්ගෙ පිහිට යි සර් ,මේ රටේ මේ වගේ රට වෙනුවෙන් කතා කරන ක්‍රියා කරන උතුම් මිනිසුන් බිහි වෙවා
ඔබෙි පංතියට කාලකණ්ණි 225 ත් ගෙන්නන්න වෙනවා.... ඵ් තරම් කාලකණ්ණි පාලකයෝ
Epaaa okun sir wath kanawa...
රටේ පිනට පහල උන ගුරුවරයෙක් සර්
රට රකින විරුවාට මේවා පේන්නෙ නැද්ද දන්නෑ... අර ඉස්සන් කොටුව හදලා තියෙන්නෙත්, ඔක්සිජන් ඔනෙ නැති පුත්තලං බූරුවා... උෟට රාජ්‍ය අමාත්‍ය කමකුත් දීලා..
පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න
රාජ්‍ය ඇමති කම් දෙන්න ඕන හරියට ජනතා සේවයක් කරන්න.මේ තනතුරු දෙන්නේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටයි.මේ රාජ්‍ය ඇමතියා කියන්නෙ කිසිම පරිසර හානියක් සිදු වෙලා නැහැ කියලා, (එයා පරිසරවේදියෙක්ද) ඒක පිළිගන්නව නම් ඉතින් "හොරාගෙ අම්මාගෙන් පේන අහනව" වගේ.ජනාධිපතිතුමා දේශපාලකයෙක් නොවුන නිසා එතුමාට හරි දේ කරන්න ඕන වුනත්, වටේ ඉන්න දේශපාලුවන් ඒකට ඉඩදෙන්නේ නැහැ වගේ.
@@user-lh1ni2ps1o සරත් වීරසේකරටයි උදය ගම්මන්පිලටයි... අැයි උඹට ප්‍රශ්නයක්ද?
@@user-lh1ni2ps1o ඡන්දයක් දුන්නපලියට කොහොමද පොල් බූරූවෝ පොහොට්වෙක් කියන්නෙ.. මම ඡන්දෙ දුන්නෙ සාපේක්ෂව අනිත් එවුන්ට වඩා හොඳ චරිතයක් තියන මනුස්සයො 2ට.. අනික ඡන්දයක් දුන්න පලියට උගෙ හැම කුණම හෝදන්නනෙ නෑ.. පක්ෂ භේදයකින් තොරව හොඳදේට හොඳකියන්නත් වැරදිනං ප්‍රසිද්ධියේ විවේචනය කරන්නත් මට පිට කොන්දක් තියනවා.. එක ඡන්දයකදි ඡන්දේ දීලා පත් කරපු එකෙක් වැරදි කරනවා නම් ඊළඟ ඡන්දෙදි ගෙදර යවන්න වැඩ පුලුවන්. මම ඡන්ද දායකයෙක් මිසක් පාක්ෂියෙක් නෙමෙයි.. තොපි වගේ දේශපාලුවොන්ගෙ පුක ලෙවකන ගො හිකනලුන් හින්දා තමා අර වගේ පුත්තලං බූරුවෝ පාර්ලිමේන්තු යන්නෙයි මේ රට විනාස වෙන්නෙයි..
@@user-lh1ni2ps1o ප්රජාතන්ත්රවාදී රටක මනුස්සයෙක්ට තියන පරාමාධිපති බලයෙ වටිනාකමවත් එ්ක පාවිච්චි කිරීමට පුරවැසියොන්ට රට වෙනුවෙන් තියව වගකීමවත් දන්නෙ නැති කේප්ප වස්සෙක් හරි උජාරුවට කියනවා ඡන්නෙ දෙන්නෙත් නෑ දීලාත් නෑලු.. අනේ යකෝ තෝ වගේ මෝඩ මූසලයෙක් තෝ දේශපාලන විද්‍යාවේ අංශුමාත්‍රයක්වත් දන්නෙ නැද්ද... යකෝ රටක මිනිහෙක් උනාම එ් රටේ පාලන ත්‍රන්තයට පාලකයො පත් කරලා එ් රටේ අාර්ථිකයටයි සෛවරීත්වයටයි උදව් වෙන්න බැදීසිටින්න ඔනෙ.. දේශපාලකයෙකට ඡන්දය දීම වරදක් නෙමෙ.. එ්ත් එ් දේශපාලකයා වැරදි කරනකොට එ්වා නොදැක වගේ සිටීම වරදක්.. කාට ඡන්දය දුන්නත් වැරැද්දට එරෙහි වෙලා හරිදේට එකඟ වෙන්න ඔනේ... මේ තරම් සරල කාරණයක්වත් තේරුම් ගන්න බැරි උඹ වගේ රට හරක් උගණ්ඩාවට පිටුවහල් කරන්න ඔනේ
සති තුනකට පෙර මම ගියා. ඒ ගියෙ මගෙ ජීවිතේ පලවෙනිවතාවට. මට හිතාගන්න වැරි සතුටක් දැනුන මේ මම ජීවත් වෙන ලන්කාවද කියල. ඒ තරම් සුන්දරයි. ඒක වචනවලට පෙරලන්න තේරෙන්නෙ නෑ. එච්චර සුන්දරයි.❤️❤️❤️
රටට ආදරයෙන් කටයුතු කරන ඔබතුමා වැනි මිනිස් දෙවිවරුන් මේ පින් බිමට අවශ්‍යම මොහොතයි, මේ..ඔබතුමාට සියලු දෙවි රැකවරණය වේවා !!!
අපේ රට ගැන මෙහෙම දේවල් දැන ගද්දි ගොඩාක් දුක හිතෙනවා සර්.අපේ රටේ වට්නාකම ම්ල කරන්න බෑ.ඒක හොදටම දැනෙන්නේ පිටරටක ඉද්දී.ගොඩාක් ගැටලුව තියෙන්නෙ අවුරුදු 40ට වැඩ් අයට මේ දේවල ගැන අවබෝධයක් නෑ.සර් අපේ නව පරපුර වෙනුවෙන් ගන්නා මේ උත්සාහය අගය කීරීමට මිම්මක් නෑ .අපි කොහොමහරි අපේ අගාගත පරපුර දැනුවත් කිරීම සහ ට්කක් වයස වැඩ් අයට අව්බෝදයක් ලබා දීමට වැඩ පිලිවෙලක් හොයා ගත්තොත් හොදයි සර්.අපේ මේ පරම්පරාව සමාජ ගත වෙද්දි පරක්කු වැඩ් වෙයිද.එතෙක් අපිට මේ තියෙන ටික දිවි හිමියෙන් රැක ගන්න සිද්ද වෙනවා.ජන මාධ්‍ය හරහා කොහොම හෝ ආකාරයෙන් අපි සමාජයේ සාමාන්‍ය මිනිස්සුන් දැනුවත් කල යුතුමයි.සර් බුදු සරණයි අපි සර් එක්ක පාරට බහින්න උනත් ලැහැස්තියි සර් අපි අපේ යුතුකම කරමු.මේ අපේ රට අපේ දේශය අපේ අනාගතය.එදා රාවණ යුගයේ ඉදන් මේ පිං බිම රැක ගැනීමට කොච්චර වෙර දැරුව්ද හෙළ වීරයෝ.කියන්න ගොඩාක් දේවල් තියේ.අපේ දේශය අපි පුලුවන් විදියට රැක ගමු.ඔබට ජය 👍👍👍👍💪💪💪
හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.
ඔබට ගොඩක් පිං රට වෙනුවෙන් මෙවැනි දැනුවත්කිරීම ගැන ❤️❤️
රට ගැන හිතන මිනිස්සු හදන තැනක්
Ceylon Natural Product Vlogs respect ✨✨✨✨
ඔබතුමා දෙවියෙක් අපේ තරුණ පරම්පරාව දැනුවත් කිරීම ගැන විශිෂ්ඨයි.
පාලකයා පමණයි වෙනස් වුණේ සිස්ටම් එක එහෙමමයි
100% hari kathawa