දැනුමට බොහොම ස්තූතියි සර්, නමුත් දැන් ලියුකේමියාවෙන් මිදීමට ක්‍රම රාශියක් තියනවා. මට එවැනි (AML) තත්වයක් වසර කීපයකට පෙර ඇතිවුනා පසුව (Dr, Damayanthi Peris ඇතුලු)අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් විසින් මාස ගනනක් ප්‍රතිකාර ලබා දී මම මුළුමනින්ම සුවය ලැබූ අතර දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරමි. සමහර වර්ගවල ලියුකේමියා සම්පූර්ණයෙන් සුවකිරීමට සඳහා ඇට මිදුළු බද්ධ කිරීමක් පවා අවශ්‍ය වෙන්නනැ. Thank you very much for the Knowledge sir, But now there are a lot of methods to recover from leukemia. i was infected with one such (AML) but I was treated by the best doctors in Apeksha hospital. I was totally recovered and now living a regular life. Some types of Leukemia don't even need a bone marrow transplant to fully recover. I was infected when I was in my final year of the university but I somehow managed everything even in the hospital and finally finished my degree and now work as a university lecturer. ( you don't need to be afraid for this most of the times people survive if they get the correct treatments)
Sir I'm a former student in the 2013 A/L batch, I did both appointments at my clinical practice. Ideal places for discovering the essence of life. Some people work actively, and some people don't know what's going on. I met one person who has been living in NIMH for more than 30 years. NIMH is open to the public every year on World Mental Health Day.
Thank you Sir. Your advice and education are not only making the student understands about life, but all the others who watches your videos will also stop and think too. நன்றி. உங்கள் அபார அறிவு வாழ்க என்றும் 🙏🏽
සියලුම පිළිකා රෝගීන් සුවපත් වෙත්වා 🙏
සියලු ලියුකේමියා රෝගීන් සුවපත් වේවා❤🙏
o
ඒ ප්‍රාර්ථනාව ඉටුවේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියැසින් නොදුටුවත් සැබෑ ගුරුවරයෙක් ලෙස මා දුටු වටිනාම ගුරුවරයා.
ගුරුවරයා යනු හුදෙක් දැනුම පමණක් ලබා දෙන කෙනෙකු නොව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන කෙනෙකි.තිස්ස සර් එයට කදිම නිදසුනකි.......
magul danna epa
අනේ මාත් පිළිකා රෝහලට ගියා😔 අනේ එයාලා හැමෝම ඉකනට සුවය ලබන්න ඕනේ කිසිම කරදරයක් නොවී😔🙏
👍☸️💙❤
😍😍😍😍😍😍😍
Nikan gihin balanna denawada 🤔
අපේ සර් ගෙ පංතිය බලාන ඉන්න කොට මට මතක් වෙන්නේ අප ලොවුතුරා බුදුන් වහන්සේ දේශනා කර වදාළ උතුම් බුද්ධ ධර්මය 🙏🙏🙏අපේ සර් ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මේ video එක බැලුවෙ භාවනාවක් වගේ. ඇස් දෙකත් තෙත් උනා. නිහතමානී ආත්ම තෘප්තියක් ඇති උනා මට ලැබිල තියෙන දේවල් වලට. චූටි ලැජ්ජාවකුත් දැනුනා එච්චර දේවල් ලැබිලත් නොලැබුණු දේවල් ගැනම හිත හිත කනස්සලු වෙන මං ගැන....ස්තූතියි සර් 🙏
🙏🙏🙏🙏🙏💐💐
මගේ හොදම යාලුවෙක්ට (අස0ක සෙනෙවිරත්න ) ලියුකේමියා හැදිල නැතිවුනා.... ලෙඩේ දැනගත්තාම කිව්වා, ඩුබායි ඉන්නකොට තනිකර කෑවෙම ක්ශෙනික නූඩ්ල්ස් කිව්වා..... කන්නම එපා කිව්වා..... ගොඩක් දුකයි...
ගුරු පියාණෙනි ඔබෙ ගුණ වර්ණා කරන්න වචන නෑ.අනාගත දරුවන්නේ ඇස් දෙක ඔබතුමා.දීර්ඝයුෂ ලැබේවා ගුරු පියාණෙනි තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
Sir you are great persen
අපේක්ෂා රෝහල
ජීවිතය ගැන ගොඩාක් ඉගෙන ගත්ත තැනක්
මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණේ මෙතනදි
අම්මා 2016 ජනවාරි 26 නැතිවෙද්දි තාත්තාත් 2016 මාර්තු 26 නැතිවුණා.එතකොට මට අවුරුදු 19
තාත්තා අවුරුදු 6 ක් ලියුකේමියාවෙන් විදෙව්වා
අම්මට වුණේ ගර්භාෂ පිළිකාවක් ඒක හදුනගෙන මාස 5 ක් වගේ ඇතුලත අම්මා නැතිවුණා
පවුලෙ එකම දරුවා මම .අද මන් ගුරුවරයෙක් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ අන් අයට වැඩක් ඇති දෙයක් කරන කෙනෙක්
තමන් ජීවත් වෙලා ඉන්න කාලය තුළ තමන්ට හා තමන්ගේ රටට ඵලදායි වන දෙයක් කිරීමයි වැදගත්
බුදු සරණයි - තිස්ස සර් !
Thaththata tibba lede mokkda,cml da
ජාතියේ පිනට පහලවූ උතුම් ගුරුවරයෙක් ඔබතුමා .
තුනුරුවන්ගෙම සරනයි .!
ඔය ලෙඩවල් ටික අහද්දි තෙරෙනව ඡිවිතය කොචිචර අනිත්‍ය දෙයක්ද කියල කලාතුරකින් ලැබෙන මනුස්ස ඡිවිතයෙන් ප්‍රයෝඡනයක් ගනිමු. තෙරැවන් සරණයි .🙏🙏🙏💓
සියලුම දේ අනිත්‍යයයි , එය තේරුම් ගෙන බුදුන් දෙසු මග යන්න උත්සාහ කරමු, අපේ සර්ට බුදුසරණයි දෙවිපිහිටයි , සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ,
මට sir ගෙන් ඉගෙන ගන්න පින තිබුණා. පිනකට හෝ පවකට මහරගම hospital එකේ සහ අංගොඩ hospital එකේ ඉන්න වුණා. ඇත්තටම sir ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
රැඩිකල් නැති. දැනුම සහ ජීවිතය කියාදෙන ගුරුවරයෙක්. බුදු සරණයි සර්. පිළිකා රෝගීන් හැමෝම නීරෝගී වේවා.
අනිත්‍ය වූ ලෝකයේ 🌏🌔🌓🌒 නිත්‍ය වූ අනිත්‍ය, දැනගෙන සසර ගමනින්🕒🕡🕖 මිදෙන්නට නොපමාව කුසල් දම් වඩන්න. ❤💚💛🧡
Theruwan saranai
@@diresharajapaksha5998 🙏🙏🙏
Lol 😂
@@shehanrathnayake4091 mokada yako.nodakin thopi wage kalakanni. Bududahamatath hina wenawa. 😡😡😡
@@yushanthagunarathna8835 😆😆😆😆😆😆😆😆😆😆😆
බුදුසරණ යී සර් කියලා දෙන හැම දේටම
බලන් කලින් like දැම්ම... ඒ තරම් sir ගේ දේශන අහන්න කැමති... ❤
Excellent explanation 👌 I may the oldest of your pupils. I gain lot by listening to you. Much merit to you.
@@srinisamaranayake3799
Thank you❤
@@mrluckya8806 rear r1
@@padminiwijeratne8994
පිටසක්වල භාෂාව නොදනී
දැනුමට බොහොම ස්තූතියි සර්, නමුත් දැන් ලියුකේමියාවෙන් මිදීමට ක්‍රම රාශියක් තියනවා. මට එවැනි (AML) තත්වයක් වසර කීපයකට පෙර ඇතිවුනා පසුව (Dr, Damayanthi Peris ඇතුලු)අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් විසින් මාස ගනනක් ප්‍රතිකාර ලබා දී මම මුළුමනින්ම සුවය ලැබූ අතර දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරමි. සමහර වර්ගවල ලියුකේමියා සම්පූර්ණයෙන් සුවකිරීමට සඳහා ඇට මිදුළු බද්ධ කිරීමක් පවා අවශ්‍ය වෙන්නනැ.
Thank you very much for the Knowledge sir, But now there are a lot of methods to recover from leukemia. i was infected with one such (AML) but I was treated by the best doctors in Apeksha hospital. I was totally recovered and now living a regular life. Some types of Leukemia don't even need a bone marrow transplant to fully recover. I was infected when I was in my final year of the university but I somehow managed everything even in the hospital and finally finished my degree and now work as a university lecturer. ( you don't need to be afraid for this most of the times people survive if they get the correct treatments)
ස්වභාවධර්මයා ව මට හම්බුනොත් ගහනවා පොල්ලකින් . මෙච්චර හොඳ රටක් දීලා ගහ කොළ ඇළ දොළ ගංගා දීලා . හොඳ පාලකයෙක් තෝරාගන්න මිනිසුන්ට අවබෝධයෙන් නොදුන්නු එකට . කාලකන්නි පාලකයන්ට ලියුකේමියා හැදෙන්නෙත් නෑ . . සර්ට නිරෝගි සුවය ලැබේවා
සර්ට තෙරුවන් සරණයි!!මගේ දුව 10 ශ්‍රේණියේ ඉන්නේ..එයා සර්ගෙ class එන්න හරිම අාසාවෙන් ඉන්නවා...
Hoda thiranayak
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැදඔබ සුවඳ මලයි මේ පාඩම ඇහුවම හිතට හරි බරයි කමක්නැහැ ගොඩාක් ආදරේ සහ තෙරුවන් සරණයි සර්ට
මිනිසුන් අතර ඔබ තුමා දෙව් කෙනෙක් ඔබතුමා ට බුදු සරණයි සියලු දෙව් රැකවරණය ඉ deergaushalabewa
තෙරුවන් සරණයි..! සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිටයි.. ආරක්ෂාවයි.....! ගුරුතුමා. 🧡
සියලු සංස්කාරයෝ වෙනස් වෙන සුලුය... නොපමාව කුසලයෙහි යෙදෙන්න🙏🙏🌸
ලාංකීය ඉතිහාසයේ ජාතියේ ජීව විද්‍යා ගුරුවරයා 🖐
සුවපත් වෙත්වා
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජීව විද්‍යාව පමණයක් නොව
ජීවත් වීමට හොඳ මඟ හරි
හරි මඟ කියා දීම ඉදිරි මඟ
යන්න ලස්සනට ළමයින්ගේ
හිතට දැනෙන්නට අහගෙන ඉන්න ආශා කරන වැදගත් තොරතුරු අපි හැමෝටම
ඔබතුමාට තෙරුවන් සරණයි
ම්ම් ඉන්නේ මහරගම
දැනට ම්ම් ඇඩ්මින් වෙලා සතියක් නෑ මගේ ඇස් ඉස්සරහ මරණ 3 ක් 😔... ජිවිතේ ගැන හිතන්න වෙනම තැනක්... මේක ස්ථිර ලෝකයක් නෙමෙයි 😔😔😰😰😰😰😰
ඔයාට තුනුරුවන්ගෙම සරනයි .
ඔබට තෙරුවන් සරණයි
Obata budu saranai
Bayawenna epa bnnn hamadema hariyaiy....
ඇයි මොකක්ද උනේ ඔයාට??
Blood report එකක් බලන ආකාරය සහ එහි ඇති වෙනස්කම් හදුනාගත හැකි ආකාරයේ වීඩියෝවක් කරන්න පුලුවන්නම් හුඟාක් වැදගත් වේ..❤
ඒවා තියෙන්නේ medical faculty වල
නේද?
Ow ඒක ගොඩක් වැදගත් වෙයි
ඔව් සර් අනිවාර්යෙන්ම එහෙම video එකක් කරන්න. ඒක අපේ ජීවිතේට ගොඩක් වැදගත්.
සර්ට ගොඩාක් පිං මේ දරැවෝ හරි මග යවන නිසා අපි නොදන්න හැමදේම අපිට කියලා දෙ ඔබ තුමාට පිං🙏
මනුෂ්‍යයකු වශයෙන් ලැබූ ජීවිතයෙන් අන් අයගේ ජීවිත මෙතරම් ආලෝකවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ,නිරෝගී බව සතුට,සහනය ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමි.
❤❤❤❤
සියලු රොගින් සුවපත් වේවා
සියලුම දෙනා සුවපත් වේවා ,තෙරුවන් සරණයි !
සියළුම ලියුකේමියා රෝගීන් නිරෝගී වේවා. සැමට තරුවන් සරණයි.
වීඩියෝ එක දාලා විනාඩි 40යි. වීව්ස් 2400යි ලයික්ස් 350යි.
2000+ බලලා. ඒත් ඉතින් ටිකක් කුහකයි.
ඔබ තුමාට තෙරුවන් සරණයි. ගොඩක් පිං මහත්මයානනි මන්ද උතුම් බුද්ධ දර්ශනය ඉතා සියුම් ලෙස හරවත්ව අපේ දරුවන්ගේ ලේ වලටම එකතු කිරීමට දරන සාධාරණ උත්සාහය.
බණ පදයක් ඇහුවා වගේ❤️❤️❤️
Me ලොව siyalu sathwayo සුවපත් වේවා
ධනවත් වීම හා එහි වැදගත්කම ගැන කතාවක් ඕනේ සර් ඔබතුමා ඒ ගැන හොද උදාහරණ දෙමින් පැහැදිලි කරන්න පුලුවන් කියලා මං දන්නවා මං 2018 පන්ති ආපු ළමයෙක්...❤❤සර්ට පැලෙන්න ආදරෙයි සර් සර්ව කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ....
Sir I'm a former student in the 2013 A/L batch, I did both appointments at my clinical practice. Ideal places for discovering the essence of life. Some people work actively, and some people don't know what's going on. I met one person who has been living in NIMH for more than 30 years. NIMH is open to the public every year on World Mental Health Day.
ඔබ තුමා ගුරු වෘත්තයට පිවිසුණේ අපේ දරුවන්ගේ භාග්‍යයට බව කිව යුතුමය. අපර භාගයට යන අපගේ බටහිර වෛද්‍ය වෘත්තීය ප්‍රබුද්ධ දරුවන් අතට පත්වේවා. ඔබට දිඝාසිරි වේවා!
සර් වැඩි වෙලා screen එකක් දිහ බලන් හිටියාම් මොලේට ඇස් වලට සිදුවන හානිය ගැන video එකක් කරන්නකෝ,අපිට හැමදාම online class ,දවසෙම screen එකක් දිහ බලාගෙන ඉන්න වෙලා
Mage mahatmaatath iiukemiya rogiyek wasara 18 welawa glivac nam betha gannawa dinapatha
A great teacher not only delivering lectures on “Biology but also Art of living and humanity”
ආදරෙයි අපේ sir ට හැමදාම ❤
Sir අපිට දැනට මාස 2 3කට කලින් ඔය cancer හැදුනු ළමයි ගැන කිව්වා sir ඇත්තමයි sir මට ඇඩුන එයාල ගැන ඇහුවම...අපිට මොනවද අඩු sir 😔
සර්. සර්ට අනේක වාරයක් පින් 🙏🙏🙏. ජීවිතේට ලැබුන ඉතාම අතළොස්සක් වුන ගුරු දෙවියන් අතර. ඉහලින්ම ඉන්න උතුම් ගුරුතුමෙක් ඔබ තුමා. 💖🙏🌹. සමහර දේ ඉගෙනගෙන තිබුනත් නොදත් බොහෝ දේ දැන ගන්නව ඔබතුමාගෙන්.
( රුධිර පරීක්ෂණ ගැන සර් කළ පාඩමත් අපිට බලන්න සලස්වන්න. ගොඩක් අයට වැදගත් වෙනව ).
නිදුක් නිරෝගී දීඝායු වේවා ඔබ තුමාට 🙏
අනිවාර්යයෙන් ඔය පාඩම අන්තර්ගත කල යුතුයි සිලබස් එක හදන කෙනාගෙ අවදානය පිනිසයි 🙏❤ ගොඩක් වටිනාවා
දේශනය තව දිග් වුනානම් කොයි තරම් හොදද තෙරුවන් සරණයි සර්ට
Jeewa widyawa නෙවෙයි ජීවිතය යථාර්ථය තේරුම් karana.widyawa .ape sarta දළදා සමිඳුන් පිහිටයි
ඔබට හදවතින්ම ගරු කරනවා ගුරුතුමනි!
බුදුදහම,සොබාදහම
සහ විද්‍යාව යන
අංශ තුනම,හරියටම ගලපල බොහොම සරලව කියාදෙනවාට!
ඔබතුමන්ට බුදුසරණයි!
🙏🙏🙏
මේ මොහොතේ උඩට ගත් හුස්ම පොද පහලට දැමීමට හැකි වේවි කියා විශ්වාස කල නොහැකි ය...
තෙරැවන් සරණයි සර්🙏🙏🙏🙏🙏
ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏
තෙරුවන් සරණයි සර්.. 💐💐💐
ජිවිතය ගැන හරියටම උගන්වන
දයාබර ගුරු උතුමා ඔබයි.
තෙරුවන් සරණයි.
ඇත්තෙන්ම ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න හොද දේශනා බුදුසරනයි සර් ඔයාට රටවෙනුවෙන් යමක් කරන්න අපවත් දායක්කරගන්න ඔබට පින්
මගේ තාත්තාත් ලියුකේමියා රෝගියෙක්. ඇග සුදුමැලි වෙලා කෙට්ටු වේගෙන එනකොට අපි හිතුවේ සීනි කියලා. බලෙන් වගේ ලේ චෙක් කරන්න අම්මා එක්කන් ගියපු නිසා අද තාත්තා සුවෙන් ඉන්නවා. තව සති 2ක් අපි යන්න පරක්කු වුනානම්........ එහෙම තමයි එතන දෙවිවරු කිවුවේ. මහරගම රෝහලට ගිහින් ජීවිතේ එක පාරක් හරි බලන්න ඕන මේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙම වුනානම් මේ සමාජය ගොඩක් වෙනස් වේවි..
ඇත්ත , ඔයා මේ වගේ සත්‍ය සිදුවීමක් ගැන කියුවට ගොඩක් ස්තූතිය Sis..👍☸️💙❤
කොහෙන්ද ප්‍රතිකාර කරේ
අපි වයසට giyth .sir ගෙ පාඩම් අහන්න ආසයි sir. Bs
ජාතියේ පිනට පහල වු උතුම් ගතිගුණ ඇති ගුරුවරයකු ඔබ ,දළදා සමිඳුන්ගේ පිහිටයි !!!
තිස්ස සර්ගේ දේශනා අහන්ඩ නොටිෆිකේශන් එක එනකම් බලාගෙන ඉන්නේ මන් විතරද...❤❤
ජීවිතය කියලා දෙන ඔබතූමාට බොහොම ස්තුතියි..පින්.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
සැම දෙනාටම මෙවන් අනගි සේවයක් කරන ඔබතුමාට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
Excellent work sir ❤⭐
ගුරුතුමනි ,ඔබ වන් ගුරු වරු ඉතා දුර්ලභ යි.සුරන්ජතු ගුරුතුමනි .
බොහෝම පින් සර් අපිට මේ කරන සේවයට ❤️❤️❤️❤️
තිස්ස සර්ගෙන් මම ඉගෙනගෙන නම් නෑ.ඒත් ජීවිතය පිළිබඳ යථාර්ථවාදී ව පැහැදිලි කරලදෙන අවඃක ගුරුවරු අතර මේ ගුරුතුමා අග්‍ර ස්ථානයේ පසු වෙන්නෙ.සර්ට ගොඩක් පින් මේ කරන කර්තව්‍යය,සමාජ සේවයට 👍
සර් හැමදාම අපිට අලුත් විදිහට ලෝකෙ දකින්න කියලා දෙනවා. රටේ හැමෝම බලන්න ඕන කතාවක් මේකත්.......
ආයුබොවේවා ගුරුපියානනි හැමදාමත් වගේම අදත් අපගේ පැතුම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂා ලැබී නීරෝගී සුව දීර්ඝ ආයු නිරතුරුවම ලැබේවායි කොතරම් වටිනා දැනුවත් කිරීමක්ද? අපගේ ප්‍රනාමය ඉස්තුති ගුරුපියානනි
Sir, පින් ජිවිතයේ අර්තය යම් සරල අකරයට කියා ඩිම . සියලුම රොගින් සුවපත් වෙවා.
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
ගොඩක් දේවල් අවබෝධ කර ගත්තා සර් තෙරුවන් සරණයි සර් නීරෝගී සුවයත් දිඝාසිරිත් පතමි.
ගොඩක් වටින දැනුමක් ලැබෙනවා (ස්තුතියි)❤️
මනුෂ්‍යයකු වශයෙන් ලැබූ ජීවිතයෙන් අන් අයගේ ජීවිත මෙතරම් ආලෝකවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ,නිරෝගී බව සතුට,සහනය ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමි.!!!
සියලුම රෝගීන් සුවපත් වේවා
තෙරුවන් සරණයි අපේ සර්ට!!, 🙏❤️👍
සර් මට ලියුකේමියාව හැදිලා දැන් අවුරැද්දකට චැඩියි අදටත් මම ප්‍රතිකාර ගන්නවා ,මම ලෙඩේ නිසා සැහෙන තරම් දුක් වින්දා, ALL තියෙන්නේ
දැන් ඔයාට සනීපයිද ❤
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා! 🙏🏻
තේරුවණ් සරණයී සර්
බුදු සරණයි සර්🙏🙏🙏
සුවපත් වේවා නීරෝගී වේවා
සීයලු සත්වයෝ සුවපත් වේවා
බුදු සරනයී
*_සර් යතාර්ථයක් තෙරුම් ගන්නත් ධර්මය අවබොධ කරගන්නත් සසර පුරුදු තියෙන්න ඔනා.. හැමොටම එ පින නැ මනුස්සයෙක් වෙලා ඉපදුනත් නිවන කියන වචනය අහලා නැති එකෙ තෙරුම දන්නෙ නැති අය මේ මනුස්ස ලොකෙ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවද? බුදු වරු රහතුන් අදටත් අපි අතර ඉන්නවා ධර්මය දෙශනා කරනවා මග පෙන්වනවා.. එත් ධර්මය කාටද හරියට තෙරුම් ගියේ ලොකේ අපරාද දිහා දැක්කම එක තෙරුම් ගන්න පුළුවන් .. මෙ සිස්ටම් එක තෙරුම් ගන්න කෙනා ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් කමින් තොරව මිදිලා ගොඩ යනවා.!_*
Thank you Sir. Your advice and education are not only making the student understands about life, but all the others who watches your videos will also stop and think too. நன்றி. உங்கள் அபார அறிவு வாழ்க என்றும் 🙏🏽
සියලුම රෝගීන් සුවපත් වේවා..!
සර් ජීවිතයේ වටිනාකම කියල දුන්න.බොහොම පිං සර්.❤🙏💐
බුුදු සරනයි සර්ට සියලු දෙවියෝම රැක දෙවා
Jeewithe අනිත්‍යයි කියලා හොඳට තේරුණ mohothak♨️🌼😍❣️
Palaweni comment eka magen obathumata 🙏🙏🙏🙏🙏❤️
තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏
සියලු සත්වයෝ සුවපත් වේවා...🙏🙏
Thank you sir .
Very valuable.
සර්ව මම තාම අ ැස් දෙකෙන් දැකලා නැ
එ් වුනාට සර්ගෙන් ඉගෙන ගත්ත දෙවල් වල සිමාවක් නෑ
නිදුක් නිරෝගී සුවයම ලැබේවා ඔබට ගුරුතුමනි.🙏
සර් ගොඩක් ස්තුතියි දැනුවත් කරාට..
එතකොට අලුත ව්වාහා වී දරැවකු සෑදීමට කලින් එ දෙදෙනා පරික්ෂණයක් කරන්න ඔනේද, එ ගොල්ලන්ට දරැවකු සෑදීමට මෙ වගේ ගැටලුවක් තියෙයිද කියලා..ලේ ක්ජාතීන් අතර ව්තර ද මේ ගැටලුව මතුවෙන්නේ..🤔👍💙☸️
සර්ට පුලුවන්නම් ලංකාවේ හෙළ වෙදකමයි සිංහල වෙදකමයි ආයුර්වෙදයෙයි තියෙන බෙහෙත් වර්ග ගැන පර්යේෂණ ග්‍රන්ථයක් හා video log එකක් කරනවද
මේ ලෝකේ ඉන්න හැම රෝගියෙක් ම සනීප වේවා 😢
I've never enjoyed studying bio, but sir changed it. Thank you
සොඳුරු ගුරුතුමාට බෙහෙවින්ම ස්තූතියි.
නොවරදවාම බලන එකම චැනල් එක ❤️❤️
හැමෝටම නිරෝගී සුවය සහනය ලැබේවා ❤️❤️❤️🙏🙏
ඇත්ත සර්.මාත් හිතන්නේ තමන් මේ ලෝකෙට විශේෂ කෙනෙක් කියලා.
සර්ට තෙරුවන් සරනයි