රොටියක් හදන් කාලා පංතියේම රෑට නිදාගන්නවා | Thissa Jananayake | Sinhala Motivational Interview

Поділитися
Вставка
  • Опубліковано 6 гру 2024
  • ධනාත්මකව හිතන්න | Thinkpositive ! 🤘
    👉 Ashan's facebook : / ashanm.onlin...​
    👉 Ashan's insta : / ashan_onlin...​
    ◼Produce - Voice Digital Advertising
    ◼Camera - Pasan
    Our Gear
    Sony 6500
    Canon 6d
    Gopro Hero 8
    Iphone7plus
    Canon 18-55mm kit lens
    Canon 50mm lens
    Boya Dual channel wirless mic set
    Ronin Sc Gimble
    Editing Tools
    Adobe Premierepro
    Adobe Photoshop
    Adobe Lightroom
    Adobe Audition
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!

КОМЕНТАРІ • 236

  • @TheShani2012
    @TheShani2012 3 роки тому +125

    නිවේදකයාගේ දෙලොවටම පලක් නැති අනවශ්‍ය බුල්ශිට් කියවිල්ල skip කරලා පලවෙනි ප්‍රශ්නයට යන්න 2:30 ට යන්න

    • @ASHANonline
      @ASHANonline  3 роки тому +55

      අනේ බොහෝම ස්තූතී මල්ලියා😍.බොහෝම වටිනව මේ කමෙන්ට් එක.ඊලඟ වැඩසටහනේදී මම වචනයක් කතා කරන් නෑ.
      ඕන් බලන්නකො බොරුද කියලා.

    • @Gossip10482
      @Gossip10482 3 роки тому +4

      @@ASHANonline අම්බෝ ඒක.😂😂

    • @සහිරුවිචින්තක
      @සහිරුවිචින්තක 3 роки тому +4

      අනේ අයියේ අපේ අපිට ඔනි ඔයාගේ කතාව.

    • @Supunasanga910
      @Supunasanga910 3 роки тому +2

      Paw yako

    • @sasankarohan3581
      @sasankarohan3581 3 роки тому +7

      Math skip kara 😁😁😁
      Vedio eka maru

  • @ravindusoysa3217
    @ravindusoysa3217 3 роки тому +160

    මගේ සර්ට බුදු සරණයි.සර් නිසා මගේ අතින් මිනිස්සු සිය දහස් ගානක් සුවය ලබනවා.ඒ හැමෝම මට අනුමොදන් කරන පින් සර්ටත් එලෙසම අනුමෝදන් වේවා....

    • @shanalinayanthara3407
      @shanalinayanthara3407 3 роки тому +19

      මං ඉගෙන ගත්තු ගුරවරැන්ගෙන් මානුශීයම ගුරැවරයා.සර් නිසා ජීවිතේ අලුතින් හිතන්න ඉගෙන ගත්තා.ගොඩක් කල් නිරෝගීව ඉන්න ලැබේවා අපේ සර්ට

    • @denuhaskaveesha8725
      @denuhaskaveesha8725 3 роки тому +5

      Attha thamai ayye mama thama aurudu 13 mata hodata me sir kiyana eva therenava hodata

    • @ravindusoysa3217
      @ravindusoysa3217 3 роки тому +5

      @@denuhaskaveesha8725 එහෙනම් ඔයත් දවසක හොද doctor කෙනෙක් වෙයි.මහන්සිවෙලා හොදට ඉගෙනගෙන A/L වලට bio කරලා සර්ගෙන්ම ඉගෙනගෙන university එන්නකෝ.ඔයාට පුලුවන්...😊😊

    • @rupamangalika4767
      @rupamangalika4767 3 роки тому

      Sinhala jatheyama obata naya gathe sir

    • @sandamalifrenando2029
      @sandamalifrenando2029 2 роки тому +1

      Me sir class karanne koheda pls reply

  • @dinuwickramasingha3571
    @dinuwickramasingha3571 3 роки тому +44

    "විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරැවරයා " ❤️
    බුදු සරණයි sir 🙏

  • @kanthikan5145
    @kanthikan5145 3 роки тому +27

    ලංකාවට කලාතුරකින් පහලවන වාසනාවන්ත පුතෙක් තමයි තිස්ස සර් කියන්නෙ සර්ගෙ වීඩියෝ වලින් ඉගෙන ගන්න ලමයි විතරක් නෙමෙයි අපිත් හොද දැනුමක් ලබල තියෙන්නෙ මේ කාලෙ මටත් පාසැල් යන්න තිබුනනම් තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදේවා සර්ව දීර්ගායුවේවා බුදු සරණයි මම හැමදාම බලනව සර්ගෙ වීඩියෝ ...

  • @ASHANonline
    @ASHANonline  3 роки тому +104

    හදවතින්ම ශ්‍රී ලාංකික සොඳුරු ගුරු හදවත

  • @simplestuff182
    @simplestuff182 3 роки тому +89

    අද මම මෙඩිකල් ෆැකල්ටියක ඉගෙන ගන්න ප්‍රදානම හේතුවක් සර් ❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 роки тому +11

    උතුම් ගුරු වරයෙකු.. රටට ජාතියට අවශ්‍ය අනාගතය පරපුර බිහිකිරීමට ඔබ තුමා කරන මෙහෙය මිල කරන්න බැ.. ඒක තව අවුරුදු කීපයක් යනකොට ඔබ තුමාගේ උත්සාහය අනිවාර්යයෙන්ම මල්ඵල ගන්නවා දේශපාලන වහල් භාවයෙන් මිදුණු ගුණධර්ම මනුෂ්‍ය කම ඇති අනාගත පරපුරක් බිහිවෙනවාය ජය වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤🙏

  • @mgbatta3497
    @mgbatta3497 3 роки тому +46

    මම අස කරන මහත්මයේක් බුද්දිමත් ගුරුවයේක් 😍😍😍😍💕👍

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 3 роки тому +7

    ඔබතුමා වෛද්‍ය විද්‍යාලයට නොතෙරෙන්න ඇත්තේ ඔබතුමාගෙන් අධ්‍යාපනය ලබාගන්න සිටින බොහෝ දරුවන්ගේ් පිනත් ඒ වගේම රටේ පාලකයින් බලධාරීන් ආයතන ආදියේ බහුතරයකින් රටේ යහපත උදෙසා කලයුතු එහෙත් නොකෙරෙන සේවාවේ විශාල අඩුව මදකින් හෝ අවම කිරීමට හැකි පින නිසාමද වියහැකිය.
    ජයwayවා !

  • @amendavlogs5757
    @amendavlogs5757 3 роки тому +62

    ජිවිතේ කට්ට කාල ගොඩ ගියපු මනුස්සයෙක් තිස්ස Sir!! ♥️🙏

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 роки тому +3

      miturā mama siṁhala vīḍiyō sādami mama dæn siṁhala igena ganna paṭan gattā mama korōnā nisā pasugiya vasarē siṭa śrī laṁkāvē jīvat vemi magē siṁhala hon̆dayi nam karuṇākara maṭa danvanna

  • @priyanthasiriwijesinghe8930
    @priyanthasiriwijesinghe8930 3 роки тому +11

    අපිට හුස්ම වගේ වටින වීරයෙක් මේ. සියලු සත්ත්වයින්ටම ආදරය කරන පරිසර මිතුරෙක්.ඔබතුමාට තෙරුවන්සරණයි සර්. නිදුක්, නිරෝගී, චිරජීවනය ලැබේවා!!!

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 3 роки тому +31

    මම විදේශ රටක සේවය කරන්නෙ..එත් මට තිබෙන වෙලාවෙන් ඔබතුමන්ගේ වැඩ සටහන් බලනවා...ඔබතුමාගෙන් ලබාගන්නා දැනුම මිල කළ නොහැකිය ...ස්තුති ඔබට ..දීර්ඝයු වේවා ඔබට ....

  • @user-upul
    @user-upul 3 роки тому +59

    මුහුදු ගිහින් ගෙදර යන ගමන් ගෙදර ගිහිල්ලම බලන්නම් බොස් තෙරුවන් සරණයි

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 роки тому +5

      miturā mama siṁhala vīḍiyō sādami mama dæn siṁhala igena ganna paṭan gattā mama korōnā nisā pasugiya vasarē siṭa śrī laṁkāvē jīvat vemi magē siṁhala hon̆dayi nam karuṇākara maṭa danvanna

    • @user-upul
      @user-upul 3 роки тому

      @@EmpowermentVibes-n1k hodai eththatama santosai..podi podi adu pau tiyanawa awath hadagana issarahata yanna

  • @kasunudeepa4448
    @kasunudeepa4448 3 роки тому +42

    හදවතේ ගුරුවරයා `තිස්ස ජනනායක®✍️

  • @surekadilrukshi9917
    @surekadilrukshi9917 3 роки тому +9

    ජීවිතයට ගුරුහරුකම් දෙන තිස්ස ගුරුතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 💐💐

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 3 роки тому +14

    සර් දේශයේ දුදරුවන්ට වටිනා සම්පතක් සර්ට දිර්ගායුෂ

  • @wishedwow8146
    @wishedwow8146 3 роки тому +5

    ආසම මනුශ්‍යයෙක් ලංකාවේ ඉන්න ඔය අව්‍යාජ බව සදහටම වේවා ජීවිතේ සතුටින් කල්පනාවෙන් අනාගතේ සුරක්ෂිත කරගෙන සිටින්ට ශක්තිය ඔබතුමාට ලැබේවා

  • @neelkusum3760
    @neelkusum3760 3 роки тому +21

    ඉතාමත් ගුනයක් දෙන වැඩසටහනක් .ඔබලාට ස්තුතියි .

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +29

    අසාන් අයියටත් තිස්ස සර්ටත් තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @satan3949
    @satan3949 Рік тому +2

    සර්ගෙන් ඉගෙනගෙන තියේ මම. වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවිවරු වගේ ගුරුවරයෙක්. තෙරුවන් සරණයි අපේ සර් ❤

  • @sf9714
    @sf9714 3 роки тому +5

    Ashan ටත් තිස්ස සර්ටත් සුභ පතනවා. මම කැලණිය 77 කන්ඩායමේ වුනාට තිස්ස සර්ගේ සිසුවෙක් තමයි අද. ඔබතුමාගෙන් බොහෝම දේ ඉගෙනගන්නවා. ස්තුතියි.

  • @amithsenarathna9233
    @amithsenarathna9233 3 роки тому +6

    සර්ගෙ ජිවිත කථාව වැඩසටහන් කිපයකින් මං අහල තියෙනවා ඒ උනට වැඩසටහක සර් ඉන්නව දැක්කාම බලන්නම හිතෙනවා ලස්සනයි වැඩසටහන

  • @nuwanlakmal4990
    @nuwanlakmal4990 3 роки тому +1

    මමත් විශ්වවිද්‍යාල ශිෂයෙක් ජීවිතේ කලකිරීම් කඩාවැටීම් ගොඩක් එක්ක යද්දී නිරුත්තර වෙන හැම ප්‍රශ්නයකදීම සර්ගේ වීඩියෝ එකක් බලන එක පුරුද්දක් වෙලා ඒ වෙලාවට හිතට එන මොරාල් එකත් එක්ක ආයෙම ජීවිතේ පටන් ගන්නවා 💓 බුදුසරණයි සර්

  • @සිංදුවිතරමයි-ළ8ඡ

    ඔබ තුමා මේම විශ්වයේ මම නොදත් ඉගෙන ගත් දැනුම බොහොමයි බූදුසරණයි සර්

  • @sampathcreative7764
    @sampathcreative7764 3 роки тому +2

    හිස් කතා වර්ෂාවකට පස්සේ දැනෙන යමක් අහන්න මගේ කාලෙ ගෙවුනා, ....අදහස් වලට බොහොම ස්තූතියි.

  • @thusharipinto2637
    @thusharipinto2637 3 роки тому +5

    හරිම නිහතමානි අපේ තිස්ස සර්....ජේසු පිහිටයි! සියලු දෙනාට

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 роки тому +2

    සර් ගාවට පන්ති ගියේ 2014 , එදා එ හිට්ය සොදුරු ම්නිසා අදටත් එහෙම යි, එ නිහතමානී කම, සුන්දරත්වය..
    ජිව ව්ද්‍යාව ව්තරක් නෙවෙයි ජීව්ත ව්ද්‍යාව ත් අපි ඉගෙන ගත්තේ මෙතනින්, ඔබට දීර්ඝායුෂ ගුරැතුමනි..
    අශේන් ගොඩක් ස්තුතියි සර්ට ආරාදාන කලාට..👍🙏☸️💙💙💙

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 роки тому +3

    කතාව ඔක්කොම ඇහුවා සර්ගෙ කතා මසුරන් පිලිපදීනවානම මෙන්න කතා ස්තූතියි ඔබට බුදු සරණයි ස්තූතියි

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 роки тому +14

    තෙරුවන් සරනයි ඔබතුමාට සෑමකටයුත්තක්ම සාර්ථක වේවා ඒවාගේ හසාන් මහත්මයා ටත් ස්තුතියි සර්ගෙ ජීවිතේ ගැන බලද්දී අපේ ජීවිතේ ඔයවාගේ දුක් විදපු කාලයක් තිබුන වැඩි හිටියො විදියට මගෙ ළමයි ඔයවාගේ දුක් විදල ඉගැන්වුවෙ සතුටුයි අද ඉන්න මිනිස්සු ඔව කියන්න ලැජ්ජාව තියනව ඒත් ඔබ තුමා හරිම නිහත මානි අහිංසක මිනිසෙක් වරදින්න එපා කවදාවත් බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sasikalum1839
    @sasikalum1839 3 роки тому +9

    මම ජීවිතේ දැකපු නිහතමානි ම ගුරුවරයා

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 роки тому +3

    ඔබතුමාට නීරෝගී බාවය දිර්ඝායු සම්පත්තිය ලැබේවා .බුදුසරණයි දෙවිපිහිටයි .

  • @IndraniSenasinghe
    @IndraniSenasinghe Рік тому

    සර්ට බුදුසරනයි අද මගෙ දරුවඔබතුමගෙන් ඉගනුම ලබනව භදවතින්ම ඔබතුමට නිරොගිසුවය ප්‍රාර්තනා කරමි god bless you

  • @Aayun130
    @Aayun130 3 роки тому +8

    ,අශාන් ඔයාව දකිද්දී මට කාවදෝ මන්දා මතක් වෙනවා...ගොඩාක් කල් ඉදන් කියන්න උන්නෙ....ඒත් මේ විඩියෝ එක බලද්දී කියන්නම හිතුනා....එදා ඉසින් බැස්ස ගල පන්සලේ විඩියෝ එකේදීත් කියන්න හිතුනා....පරිස්සමෙන් ඉන්න.....බුදු සරනයි අයියා

  • @NS-qq4vk
    @NS-qq4vk 3 роки тому +2

    තිස්ස ජනනායක සර් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏

  • @lasithshow2523
    @lasithshow2523 3 роки тому +18

    පලෙවෙනි කමෙන්ට් එක😍😍

  • @namalinamali4144
    @namalinamali4144 3 роки тому

    සර් ගෙ හැම වැඩ සටහනක් ම බලනව..ඉතාම හොද නිහතමානී සර් කෙනෙක් බුදු සරනයි ඔබ තුමාට

  • @ashansenarathna6490
    @ashansenarathna6490 3 роки тому +19

    තිස්ස සර්. ❤️

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 роки тому +1

    සර් ඉන්න හැම වැඩ සටහනක්ම මමත් බලනවා. ඒ හැම එකක්ම අර්ථවත් . ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා .ස්තුතියි ඔබ දෙ⁣දෙනාටම.

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 3 роки тому +8

    දීඝායු අපේ සර්... මේ කුහක ම්නිසුන්ට යඵාර්තය වැටහෙන දවසක් උදා වේවා...

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +3

    තෙරැවන් සරනයි බොහොම කලාතුරකින් ලොවටපහලවුන ගුරැපියානනි මතු පරපුර ලොවට වැඩදායි මිනිසුන් කරනට ඔබතුමා දරන වෙහෙස ඉතාම විසිස්ටයි.

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 роки тому +17

    ගුරුවරුනි! ජනමාධ්‍ය කරුවනි! මෙතුමා යමෙක් දරුවන්හට අනුකම්පා කරන්නෙ නම් පළමුව ඔවුන් දහමෙහි පිහිට වියයුතුය යැයි අවබොධ කරගත් කල්‍යාණ මිත්‍ර ගුරු උත්තමයෙක් වෙයි. මෙ වැනි දර්ශණයක් ලැබූ මිනිසුන් සුවල්ප වෙති. එසෙ නොවන මිනිසුන් බහුල වෙති. එබැව්න් රට පිරිහෙමින් පවති. රට හො තමා භෞතිකවශයෙන් කොපමණ දියණු කලත් දහමින් තොර සැපතක් නැත. අතීත මුතුන් මිත්තො දුවාදරුවන් සදහා සුදුසු කාලයෙ අවහාවිවහා කරදීම මනුසත්ව නාමයෙන් එය ආචාරධර්මයක්ව පැවැත ආහ. නමුත් 1930 ගණන්වල පටන් ඉන්දියානුකරනය කරමින් එකල කාමුක කලාකරුවො හා ඇතැම් ජන මාධ්‍යකරුවො අසිලාචාර අනුවණ ක්‍රියාවක් වූ පෙම් කිරීමට නාට්‍යගීතචිත්‍රපටි අනුසාරයෙන් තරුණතරුණියන් පෙළඹවූහ. ඔවුන්ගෙ ලජ්ජා බය නැති කලහ. මොන ජරාවක් වුණත් පිටරට දෙය සිරිසැප දෙ යන මානසිකත්වය ඇති සමහර තරුණ තරුණියො මුලා වී පෙම්කිරීමට නැබුරු වූහ. අද එය තිව්‍ර්‍ර්‍ වී වයස දහය දොළහ දැරියන් ප්‍රෙමය කරණ කොටගෙන ගැබ්ගැන්වීමෙ තත්වයට අද ඇතැම් මාධ්‍යකරුවන්ගෙ හා කලාකරුවන්ගෙ ක්‍රියා කාරකම් වලින් (වැඩ සටහන් නිර්මාණවලින්) පොහොසත් වී ඇත්තාහ. ප්‍රෙමයෙන් මුලා වූ දරුවො මෙලොව අපායක් කරගනිති.මව්පියොත් බලාපොරුත්තු සුන්වී එවැනි දුකට පත්වෙති. ප්‍රෙමයෙන් වැණසෙන ජීවිත බොහො වෙති. මෙ දෙපක්ෂයම කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකොට ඇත්තාහ. පියා දුව සමග ද, මව පුතා සමග අනාචාරයෙන් තිරිසන් බවට පත් කොට ඇත්තාහ. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණත් වර්ථමානයෙ නෙලුම් කුලුණු වැනි ඉදිකිරීම් හා අමාත්‍යාංස සංස්ථාදී ආයතන බොහො ගණනක් කාම උම්මාදය සදහා පිහිටුවා ඇත. අපෙ සාරධර්ම වැනසෙන්නට හැර වැලන්ටයින් යයි තිරිසන් සංස්කෘතියක් බිහිවෙන්නට ඉඩහැර ඇත්තාහ. මෙවැනි හා වෙනත් සාරධර්ම වැනසෙද්දී රාජ්‍ය නිලධාරිහු තම තමන්ගෙ ලාභ පතා වැඩවර්ජන, උද්ගොෂණ කරන නමුත් තිබුණු සාරධර්ම රැකගන්නට උනන්දු නොවන්නෙ ඇයි.?'මෙලෙසින් මිනිසුන්ගෙ පිරිහීම කෙතරම් ද කියා දතහැකිය. දහම රකින කල්හි පරිසරය ද,මිනිසා ද, නිරායාසයෙන් ‍රැකෙනු ලැබෙත්.

    • @ravindusoysa3217
      @ravindusoysa3217 3 роки тому +1

      සත්‍යම සත්‍ය කතාවක්.මේ ටික අපේ රටේ මිනිස්සුන්ට තේරුණු දවසකවත් ඔය මල් කතා නවත්තලාදාලා මිනිස්සුන්ගේ චින්තනය දියුණු කරන කලා නිර්මාණ බිහිවේවායි කියා සිතනවා.

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 3 роки тому

      Attamai

  • @pasana5801
    @pasana5801 3 роки тому +17

    තිස්ස සර්❤️🔥

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 3 роки тому +1

    බොහොම ස්තුතියි සියළු දෙනාම
    බැලුවේ නම් ඉතාමත් වටිනවා 🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 роки тому

    Mama sir dakkoth ewada සටහන බලන wa mai rata වෙනුවෙන් ජනතාව වෙනුවෙන් katha karana oba තුමා ta pin නිදුක් නිරෝගී වාසනාවන්ත suba අනාගතය k teruwan saranai oba තුමා ta

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs 3 роки тому

    මොනතරම් අඩු පාඩූ තිබූණත් ඒ කාලේ පාසැල් ජීවිතය අති සුන්දරයි.නැවත පාසැල් යන්න ඇත්නම් කියලා සිතෙනවා.පාසැලෙ විද්‍ය සර් උගන්වන කොට ඉස්සර හැමදාම ළමයින්ට බනිනවා ගෙදර වැඩ කරන් නො ආවොත් දවසක් බනිනවා අයිසෙ මෙ වහලෙ කඩා වැටෙයි එක එහෙම වෙන්නේ නැත්තේ මම නිසා කියලා සර් බනිනවා සාමාන්‍ය පෙළ විභාගය කිට්ටු ව.අන්තිමට විභාග ය ලියූ ළමයි පාස්වෙලා තියෙන එක විෂය හරි පාස් වෙලා තිබූණෙ විද්‍යාව .ඒ කියන්නේ සර් කෙනෙක් බනින්නේ දෙයක් කියන්නෙ ළමයින් ගෙ යහපතට.එ වගෙ තමයි තිස්ස ජයනාත් සර් කියන්නෙත්

  • @naveenchamiduofficial837
    @naveenchamiduofficial837 2 роки тому +2

    Perfect interview with a great personality. Super section management ♥️

  • @dildil6011
    @dildil6011 3 роки тому +1

    සර් මන් කරන්නේ කොමස් ඒ උනාට සර්ගේ විඩියො හැම එකක්ම වගේ බලනවා සර් සර්ට බුදුසරනයි ❤🙏

  • @indika77
    @indika77 3 роки тому +3

    සර්ල අද ඔහොම තැනක ඉන්නෙත් අපි ආදරේ කරන්නෙත් එහෙම අහිංසක ජීවිත තිබීමත් ඉහළට එන්න එන්න නිහතමානීකමට ගුණවත්කමට ජීවිතේ මුල්තැන දීපු නිසයි.රත්නත්‍රයේ පිහිටාරක්ෂාවයි සර් 🙏💐❤️

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +11

    අශාන් ට මේ hair style එක මාර ලස්සනයි .ලොකු වෙනසක් නේ.

  • @sandradesilva7899
    @sandradesilva7899 3 роки тому +2

    Harima saralai ahinsakai Thissa Sir Budusaranai nihathamani obete

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා

  • @udarakeshan30
    @udarakeshan30 3 роки тому +14

    මමත් ගෝලයෙක් 🖤

  • @සහිරුවිචින්තක

    අනේ අයියේ ඔයාගේ කතාව අපිට ඔනි . ආදරෙයි ..❤️❤️

  • @thanujadamayanthi3757
    @thanujadamayanthi3757 3 роки тому +3

    Thissa sir ❤

  • @araliyaplantation6301
    @araliyaplantation6301 3 роки тому +7

    ඇයි මේකට unlike කරන්න හිතෙන එවුන් මේ ලෝකෙට බිහිඋනේ.ශාපයක් නෙමෙයි ද.

    • @Agri.e
      @Agri.e 3 роки тому

      අනිවා

  • @dahaminathasha1298
    @dahaminathasha1298 9 місяців тому +1

    Sir apita dunna danuma aseemithai sir ..sirge daruwo api hamoma sirta godaaak adarei❤❤

  • @malindumalaka8480
    @malindumalaka8480 3 роки тому +27

    කේ බලන්න Doctor ලා සෙට් එක

  • @basilfernando427
    @basilfernando427 3 роки тому +1

    Kalathurakin hamuwena ratakata watina minisek ,Oba samata Budusaranai!

  • @shashindradulshani5532
    @shashindradulshani5532 Рік тому

    පින්වත් ගුරුවරයෙක් ❤ ❤

  • @SCIENCEWITHDINESH-n2i
    @SCIENCEWITHDINESH-n2i Рік тому

    Thissa sir wage sirla me loketa durlabai.hamadama sathutin paressamen inna oni

  • @dishmishermila9428
    @dishmishermila9428 Рік тому

    Me wage guruwaru innawanam lankawa surapurayak wenawa wadi Kala nogos. Lamainta danma witharak newei kiyadenna gunadarmama athi.. Hamadamath adarei guruthumani♥️♥️♥️

  • @nisheda8933
    @nisheda8933 3 роки тому

    බිoදුවේන් පටන් අරන් ගොඩයන්න ඉන්න නන්ගි කෙනෙක් ට මල්ලි කෙනෙක් ට මෙවගෙ ගුරුවරුන්ගෙන් උගතයුතු දේ බොහොයි .මමත් බිoදුවේ වෙන් පටන් අරන් පන්ති කරන්න පටන් ගත්තේ ..සර්ට ගමේ මිනිස්සු කියපු ටිකම මටත් කිව්ව...ඒත් කට්ට කගෙන ඉස්සරහට ආවා...

  • @gamingshadow6688
    @gamingshadow6688 3 роки тому +1

    Sir oya thama janadipathi wenna oni hamotama parisarayata adere oya wage manussayek dakala na manawa hithawadiyek oya budusaranai

  • @WIJESIRISOYSA
    @WIJESIRISOYSA 3 роки тому +1

    සර්ට අපි හරිම ❤️💐🙏

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 роки тому +6

    first comment 🤟🏻

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 роки тому

    Bohoma wedagath video eka.. obathumanlata Thunuruwan saranai Jayawewa 🙏🙏🙏

  • @dayani4579
    @dayani4579 2 роки тому

    Math.godakma.adare.karana.aduru.thimek.ratata.jathiyata.adare.karana.guruwarayek.vitharakma.nowei..itath.ehetama.danumen.giya.kenek.thama.jananayaka.sar..ape.ratata.watinama.sampathak.godakma.adarei.ane.sarta.dirgayu.labewa.bs.💕🙏💕🙏💕🙏💕❤💕🙏

  • @sriyanitennakoon6698
    @sriyanitennakoon6698 3 роки тому +1

    බුදු සරනයි සර්, රත්තරන් හදවතක්

  • @NaveenHerath22
    @NaveenHerath22 3 роки тому +2

    නියම වැඩක්. 💙🇱🇰

  • @antonypaul3609
    @antonypaul3609 3 роки тому

    Mama Tissa Sir obeva dakala
    Naha. Obathumiata mama godak Adarei. Wadgath ,Ugath ,Ahinsaka sir kenek. Mata sir uganvala naha. Namuth sirge wadasathn nitherama balenava.

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 роки тому

    Ashan obatath ,thissa sirtath jesu pihitaei.harima Arthawath.hithata waduna.hadena kenata mekath Athi.God bless all.

  • @pathminisingha5030
    @pathminisingha5030 3 роки тому

    Thisajananayaka.sir obe,owadan,wayas,bedayakinthorawa..hamotama,bohowatinwa.obAta.budusaranai

  • @nadk6697
    @nadk6697 3 роки тому +2

    Very nice programme Ashan....

  • @mgbatta3497
    @mgbatta3497 3 роки тому +4

    සර් ගමේනේ😮😮 😍😍😍💪

  • @SloCK7
    @SloCK7 3 роки тому +5

    First view ❤️🇱🇰

  • @anulawijewardena242
    @anulawijewardena242 3 роки тому

    තිස්ස සර්..කියන්නෙ විශ්ව විද්‍යලයක්

  • @sujithsuranga9272
    @sujithsuranga9272 3 роки тому

    ඔයාගෙ අයියේ වැඩසටහන නියමයි.තිස්ස සර් කියන්නේ නිහතමානී ගුරුවරයෙක්,මන් පෞද්ගලික ගරුකරනවා සර්ට.ස්තූතියි සහෝදරයා මේ කරපු සම්මුඛ සාකච්ඡාවට.ජේසු පිහිටයි

  • @hashinisaubagyahashinisaub6876

    ගමේනේ සර් 😍🥺🖤💪

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 роки тому +1

    Ape🇱🇰Ratata Buddimath DaruParapurak Bihikala Athi Wisista Guru piyananta Niduk, Nirogi, Yahapath Anagathayak Wewa ☸️☸️☸️Saranai (JaffnaSunil)

  • @kmpkonara7197
    @kmpkonara7197 3 роки тому +2

    Oyaa supiri aiye. Hoda gamannak tynw. Harima unanduwen oy me wede krnne. Oyta hari ynnama. One. Subapathanawa bocca.Good job bro.👌💪

  • @nilanthirarajapakshya7240
    @nilanthirarajapakshya7240 3 роки тому

    Man asama wada satahan ha danuma laba denne tissha sir sirta budusaranai.oyagen mulu lokawasi hamotama godak watina dewal jeewithayata ganna puluwan.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 роки тому +1

    Harima adambarai sirge atita katava
    Ahaddi sir ratata eliya dena manikak
    Budusaranai sir

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 роки тому +1

    ❤️❤️දීර්ඝායු සර්ට!

  • @nimminishanthi888
    @nimminishanthi888 Рік тому

    ඔබට බුදු සරණයි

  • @irenohewa6346
    @irenohewa6346 3 роки тому

    Lankawe manussayo hadanne amaruy. Deykarla pewwath wadak na. Sirta budusarani. 👑 👑

  • @slromantikvidio7119
    @slromantikvidio7119 3 роки тому +6

    Man kamathima guruwarayek

  • @merinjagoda8572
    @merinjagoda8572 3 роки тому

    it's a great discussion
    have hope there are still educated well rounded people
    who can do a good interview
    I love I didn't see the low level comments from the audience here ,very encouraging

  • @basilfernando427
    @basilfernando427 3 роки тому +1

    Obata Suba pathanawa,

  • @almansooralyami5513
    @almansooralyami5513 3 роки тому +1

    Hodama.aadarsamath.watena.aadaraya.karana.daxsa.guru.thumak.thamaei.tharuwansaranaei.oba.thumata

  • @commenter3957
    @commenter3957 3 роки тому +4

    පින්වත් ගුරුවරුන්❤️

  • @shakyanawarathna7425
    @shakyanawarathna7425 3 роки тому +1

    සර්ට බුදු සරනයි

  • @kosom1123
    @kosom1123 3 роки тому

    Tharuwan සරණයි ඔබතුමාට

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 роки тому

    සර් ඉන්න වීඩියෝ ..බලනවාමයි...❤️

  • @Japanyamu
    @Japanyamu Рік тому

    Great ❤

  • @riadmackeen7220
    @riadmackeen7220 3 роки тому +1

    We must get ready to except electric cars by now. Like wise, search for good people who are willing to work for the piblic, rather than stealing or mishandling the peoples money.moving forward.

  • @MusiTc
    @MusiTc 3 роки тому +4

    Sir🙏🙏🙏🙏

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 роки тому

    Sir gana mm ahala tiyenawa obata
    Jaya budusarani

  • @mohankarunathilake6121
    @mohankarunathilake6121 3 роки тому +1

    අපේ රටේ වරද පෙන්නුවොත් ඊලඟ දවසෙ සුදු වෑන් එකක ගමනක් යන්න පුලුවන්.

  • @anomakahawandala6816
    @anomakahawandala6816 11 місяців тому

    Respect!

  • @chandnigamaarachchi9553
    @chandnigamaarachchi9553 3 роки тому +1

    Mewani uthum minisunape mawu bima thula thawa thawath pahala wewa ashan puthe oba dana vedio harima wedagath Budu saranai ❤❤❤❤