Tissa Jananayake - Episode 30 | තිස්ස සර් දේශපාලනයට එනවද ?

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @shashikapramoththilakarathna
    @shashikapramoththilakarathna 5 років тому +800

    තිස්ස ජනනායක සර් කියන්නෙ එදා මෙදා තුල බිහිවෙච්ච හොදම ජීව විද්‍යා ගුරුවරයෙක්..

    • @chootycat2922
      @chootycat2922 5 років тому +1

      💯🙏🙏

    • @kelaniya7016
      @kelaniya7016 5 років тому +2

      Great Sir.

    • @chandanikithulampitiya487
      @chandanikithulampitiya487 5 років тому +2

      ඔබ කරන්න්නෙත් ඔබේ ජාතිය
      නෝන්ජල්නොවී ඉන්න ඕණෙ කියනව මිස සංහිඳියාව අැති කල යුත්තෙ රටක් විදියට ලාංකිකයො විදියට කියනඑක කියල දෙන එක නෙමෙයි. මොනවද මේ කියල දෙන්නෙ.ඒකට තව ටිකක්
      අපි පුලුල්ව හිතන්න ඕණෙ.
      ඔය මානසිකත්වය වෙනස් කරන්න අමාරුයි.නැත්නම්.
      දකුනෙ අපි කරන්නෙත් ඔය ටිකම තමයි අනෙක් ජාතින් වෙනුවෙන්.
      අාකල්ප හදනව කියන්නෙ ඊට වඩා වෙනස් හැඟීමකට .

    • @malanimalani6300
      @malanimalani6300 5 років тому +2

      Thissa jananayake kiyanne sudheera jananayake sir ge kawruharida..????????????

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 4 роки тому

      Namuth Deshepalekeyek Wenne Giyoth Okkome Winasai

  • @thenaturalist572
    @thenaturalist572 5 років тому +35

    මමත් කතෝලික, මමත් සර්ගේ කතාවට 100% ක් එකඟයි. දැන ගන්නට ලැබුණු ආකාරයට ඊට සහභාගී වී තිබෙන්නේ දෙමළ ජාතික පියතුමන්ලා, ඇත්තටම කතෝලිකයන් වශයෙන් අපිට ලැජ්ජයි පියතුමන්ලා කියන්නත් එම පෙළපාලියේ ගිය පූජකයින්ට. මීට විරුද්ධව සහ තවත් මෙවැනි දේවල් සිදු නොවන ලෙස කතෝලික සභාව ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරන අතර අපි කතෝලිකයන් වශයෙන් මෙවැනි දේවල් තරයේ හෙලා දකිනවා. මේ අපේ රට එමෙන්ම බෞද්ධ ධර්මය මේ රටේ ප්‍රධානතම ධර්මයයි. රටේ පදනම ගොඩ නැගී තිබෙන්නේ බෞද්ධ ධර්මය මුල් කර ගෙනයි.ඉතිහාසය ඊට ඕන තරම් සාක්ෂි සපයනවා. බෞද්ධ ධර්මය මේ රටේ ප්‍රධානතම ආගම නිසයි අනෙක් ධර්මයන් පවා රැකිලා තිබෙන්නේ, බැරි වෙලාවත් ඉස්ලාම් වැනි ධර්මයක් ප්‍රධාන රටක් වූවා නම් තත්වය මීට වෙනස්. එනිසා බෞද්ධ ධර්මය රැක ගැනීම වෙනුවෙන් කතෝලික ප්‍රජාවට ලොකු වගකීමක් තිබෙනවා. ඒ ගැන කාදිනල් හිමි පාණන් අවධාරණය කළා වගේම සිංහල නොවන අනික් ජාතින් නියෝජනය කරන පියතුමන්ලාටත් විශාල වගකීමක් තිබෙන බව අපි කතෝලිකයන් වශයෙන් අවධාරණය කරමු.

  • @gamagevlog3323
    @gamagevlog3323 5 років тому +1233

    සමාජයට මේ දෙන ආදර්ශමත් කතා අහන්න කැමති අය like කරන්න බලන්න

    • @ranjithfrenando5622
      @ranjithfrenando5622 5 років тому +5

      👍👍👍

    • @elenieleni3859
      @elenieleni3859 5 років тому +6

      @@chathuranganigeethani9899 බත්කන හරක්ට දේශපාලකයන්ගේ පස්සේදුවන උන්ට මේ සර්ගේ කතාවල අගය තේරුම්ගන්ඩ බුද්දියක්නෑ ඒකයි හේතුව .

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 5 років тому +3

      Chathuranganee kauru monawa keewath ewata hitha ridawaganna epa.mamath a comment eka dakka. api hitha didawagannawanam eka banapu ekkenage waradak newe.apema adupaduwak.sirge videos balana aya ehema katawath monawath kiyanawanam eya me videos balanna sudusu kenek newe.

    • @srilankasrilanka3748
      @srilankasrilanka3748 4 роки тому

      @@elenieleni3859 pppppppppppppppppppppppppppP

    • @MrOshan47
      @MrOshan47 8 місяців тому

      ​@@elenieleni3859ccccccc cfc ggggcgģgggggl vfx CD cçclccloccccccvccvccccgcgcgoòogogggggggggggoogoògoggogogggggcgccçggcvvopppgpgypppppppppppppyggppgggg0tttgttpy000y00uiuuu7776677 uh uh 7 uh 777 iui 7777777yyuuyyy0yu
      Uuiyukuuuyy TV ģ yet yet hrh gvoouuoooog9oo0 Hogg hhopopooooppgpphpooooooopppggyggggggggggyggg guff y0yy ye 0y0y0yy00yyu0y07777uto9o90ff9tt9fy9 9ku000y

  • @jasmineflower9411
    @jasmineflower9411 5 років тому +58

    බය නැති එඩිතර සින්හලයෙක්...ඔබතුමා රටටම ආදර්ශ්‍යක්, අපිට ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඔබට ජයම වෙවා!

  • @imhelper4315
    @imhelper4315 5 років тому +398

    හැමෝම එකතු වෙලා මේ වීඩියෝව Trending #1❤️👌 ගේමු එතකොට ගොඩක් බලයි
    ගොඩක් අය නිර්පාක්ශිකව හිතයි .

  • @sisuragunasekera2894
    @sisuragunasekera2894 5 років тому +52

    ඒක ඇත්ත සර් ගුරුවරයෙකුට තියන ගෞරවය දේශපාලුවන්ට නෑ. දේශපාලනයට ගියොත් තියන ගෞරවයත් නැති වෙන එක වෙන්නේ... අපි ආදරය කරන්නේ තිස්ස සර්ට...❤️🙏
    .

  • @nilupuleesenavirathne9069
    @nilupuleesenavirathne9069 5 років тому +357

    වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක් වෙන තිස්ස සර් ට සුභ ගුරු දිනයක්.❤️🍁🌼🌻🏵️🌳

    • @mahindajayathilak4813
      @mahindajayathilak4813 5 років тому

      adare adare..

    • @siyalhaq729
      @siyalhaq729 5 років тому +1

      Obatumata mama Hari kemati et podi lamaiinge manasa tulata jatibeda kawada epa pls

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 5 років тому +4

    මා දුටු උතුම්ම මිනිසා . ඔහු හරි මග යමින් ඔහුගේ ගෝලයන්ටද හරි මග පෙන්නමින් මුලු රටම හරි මගට ගන්නට වෙර දරනා සොදුරු මිනිසෙක් .ඇදුරුතුමනි මේ පින් මහියම ඇති ඔබට සසරෙන් එතර වීමට .දීර්ඝායුෂ සහ සියලුම සැප සම්පත් ලැබේවා .

  • @hasanka729
    @hasanka729 5 років тому +521

    තිස්ස ජනනායක සර් තරම් සොඳුරු ගුරුවරයෙක් තවත් නොමැත..❤❤❤

    • @ranjithfrenando5622
      @ranjithfrenando5622 5 років тому

      😂😂😂😂😂😂

    • @nemesisprime1412
      @nemesisprime1412 5 років тому

      ඇයි බන්ඩාර සර්😌

    • @hasanka729
      @hasanka729 5 років тому +5

      @@nemesisprime1412 මට නම් මේ සර්.ඒකට හේතුව මේ සර් ජිවිතයට වැදගත් හුඟක් දේවල් කියලා දෙනවා.හරිම නිහතමානී ගුරුවරයෙක්

    • @lalithwikramsinha8619
      @lalithwikramsinha8619 5 років тому

      Aya salli ganna nadda

    • @lalithwikramsinha8619
      @lalithwikramsinha8619 5 років тому

      Hansaka aya oyaga Tution salli ganna ndda

  • @ruchikaprasad6220
    @ruchikaprasad6220 5 років тому +309

    තිස්ස සර්ට කැමති අය like කරන්න🙏🙏

    • @nsjeueurnwjwu38e8e9
      @nsjeueurnwjwu38e8e9 5 років тому +3

      Sir. Ge. Deshana valata. Godak. Kemati yi. Attha. ATI. Setiyen a. Manasata. Viggrha. Karanava...
      Obata. Tunuruvan. Saranayi...

  • @iroshanaperera1845
    @iroshanaperera1845 5 років тому +312

    සර් ඉන්නෙ දේශපාලුවන්ට වඩා ගොඩාක් ඉහලින්....සහතික ඇත්ත

  • @tharakapriyadarshana4960
    @tharakapriyadarshana4960 5 років тому +22

    මම සර්ගේ class නම් ආවෙ නෑ ඒ වුණාට සර්ගෙන් මගෙ ජීවිතේට ගත්ත දේවල් අප්‍රමාණයි මේ විඩියෝ තුලින්. Respect 🙏

  • @wasanthakumari5032
    @wasanthakumari5032 5 років тому +303

    රටට හද බැඳි
    අරුම සිතැත්තෙක්
    හැමම ලොබ බැඳි
    පුදුම ප්‍රියැත්තෙක්
    හදට දැනෙනා
    විසල් ගුණැත්තෙක්
    දරුට ලැබු මහ
    පුදුම පිනැත්තෙක්
    සොබා දහමට
    අනඟි පෙමැත්තෙක්
    හිතක් හදන්නට
    මනස් වෙදැත්තෙක්
    නමේ අරුතින්ම
    අමිල නිරින්ඳෙක්
    මෙයිට වඩා ඔබ
    සුපිරි තාත්තෙක්...
    බුදු සරණයි සර්..

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 5 років тому +99

    කතෝලික ප්‍රජාව අවංකවම ඒ පූජා ප්‍රසාදිවරුන්ට විරුද්ධයි...හේතුව අපි මෙතෙක් බෞද්ධ කතෝලික කියලා බෙදිලා හිටියේ නෑ ..ඉදිරියට බෙදෙන්න ඕනත් නෑ ...

  • @දමයන්තිමාෂි
    @දමයන්තිමාෂි 5 років тому +180

    තිස්ස සර් කියන්නේ මගෙ රටට මිලකල නොහැකි සම්පතක් දිර්ඝයුෂ ලැබේවා⁣ තෙරැවන් සරණයි ❤️❤️❤️❤️

  • @madhupalihawadana134
    @madhupalihawadana134 5 років тому +5

    රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා කෙළින් කථා කරන ආදරණීය තිස්ස සර්ට අපි ආදරෙයි..හදවතින්ම.ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම දෙවියන් වහන්සේ ගේ රැකවරණය ලැබේවා.🙏

  • @slscience3966
    @slscience3966 5 років тому +478

    සර්ගෙ පන්ති යන්න කැමති කවුද

    • @rangadesilva7298
      @rangadesilva7298 5 років тому +3

      Aiyooooo mama w ayasai. Eeth mama kamathi meee sirge class yanna. Barida danne neee apitath class ekak thiyanna .

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 5 років тому +3

      Ane ow ඒකාල තිබුණ nam ,මම තමා උදෙන්ම යන්නේ .

    • @hasithasenarathne8999
      @hasithasenarathne8999 5 років тому +1

      Apith bio karanawa.....kalin sir gana dannawa nan

    • @nalakawijerathne281
      @nalakawijerathne281 5 років тому +1

      Ape thatha

    • @gayanipriya4302
      @gayanipriya4302 5 років тому +2

      Bio karanna kamathi eth mata blood dakinakota kalanthi daanawa.....😭

  • @shandilhara2486
    @shandilhara2486 5 років тому +40

    මාත් කතෝලික.අපිට කවදාවත් අමතක වෙන්නෙනෑ බෞද්ධයන් අපිට උදව් කල ආකාරය.අපිත් හෙලා දකිනව ඒ කටයුත්ත.අපි ඔබ සමගයි

  • @samithprasadliyanage8855
    @samithprasadliyanage8855 5 років тому +347

    අත්තටම...මන් කතොලික .මන් එකහෙලා හෙලාදකිනවා අපේ ෆාදර්ලා කරපු දේට....

    • @thenaturalist572
      @thenaturalist572 5 років тому +48

      මමත් කතෝලික, මමත් සර්ගේ කතාවට 100% ක් එකඟයි. දැන ගන්නට ලැබුණු ආකාරයට ඊට සහභාගී වී තිබෙන්නේ දෙමළ ජාතික පියතුමන්ලා, ඇත්තටම කතෝලිකයන් වශයෙන් අපිට ලැජ්ජයි පියතුමන්ලා කියන්නත් එම පෙළපාලියේ ගිය පූජකයින්ට. මීට විරුද්ධව සහ තවත් මෙවැනි දේවල් සිදු නොවන ලෙස කතෝලික සභාව ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරන අතර අපි තරයේ කතෝලිකයන් වශයෙන් මෙවැනි දේවල් තරයේ හෙලා දකිනවා.

    • @ys4115
      @ys4115 5 років тому +18

      The Naturalist
      අනිවා මචං අපි සිංහල
      කතෝලික .. ඒගොල්ලෝ දෙමළ කතෝලික....
      මුස්ලිම්සෙට් එකත් එකතු වෙලා ඉන්නේ
      ආගමේන්නේ
      ආගමට වඩා ගන්න ඕනෑ නිවැරැදි පැත්ත ... අන්න එකයි උන්ගෙයි අපේ වෙනස ...

    • @prageethnisshanka7190
      @prageethnisshanka7190 5 років тому +8

      Mamath catholic kenek.fathers la weradi thamai me siddiyedi.sir hari

    • @thusharamuthu1009
      @thusharamuthu1009 5 років тому +15

      ඔව් ඇත්තටම එතන කතෝලික ප්‍රශ්නයක් නෙවේ දෙමළ ප්‍රශ්නයක් තිබුනේ. ඒ නිසා අපි අනිත් කතෝලික අය දිහා වැරදි විදිහට බලන්න හොඳ නැහැ.

    • @imaliranasinghe791
      @imaliranasinghe791 5 років тому +2

      ස්තූතියි

  • @thilankachamara7632
    @thilankachamara7632 5 років тому +4

    මම උසස් පෙළ කලේ 2006 දී...කිසිම ගුරුවරයෙකුගෙන් අසන්නට නොලැබන දේවල් ඔබ තුමා ළමයින්ට කියල දෙනවා...නියම ගුරුවරයෙක්....සුබ පැතුම්...Waiting for next Video...

  • @Dasaparamitha
    @Dasaparamitha 5 років тому +133

    අතීතයේ කාවන්තිස්ස රජතුමා ලංකාව ගොඩ ගන්න සුපිරි පුතුන් දෙදෙනකු බිහි කෙරුවා. මෙතුමාටත් හැකියාව ලැබුණොත් ඒ වගේ අදහස් තියෙන පුතුන් සියයක් වත් බිහි කරන්න. ඒ වගේම විහාර මහා දේවි වගේ අදහස් තියෙන දූවරු සියයක්වත් බිහි කරන්න. එහෙම වුනොත් ලංකාවේ අනාගත ගැන පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. දේශනයේ අහකදාන්න එක වචනයක්වත් නැහැ. ළමයින්ව දැනුවත් කරනවට බොහොම ස්තූතියි ගුරුතුමා.

  • @dewshangayanka4855
    @dewshangayanka4855 5 років тому +4

    ලංකාවේ ඉන්න කාලකන්නි දේශපාලකයන් රට විනාශ කරන විදිය දැක්කම ඇත්තටම ගොඩක් දුකයි ..ඒකට රටේ ඉන්න ජනතාවත් වගකිවයුතුය්....ඔබ තුමාට ගොඩක් පින් මේ විදියට හරි අනාගත පරපුර නිවැරැදි මාර්ගයට ගැනීමට ගන්නා උත්සාහයට ......ස්තූතියි ...

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 5 років тому +1407

    තිස්ස සර් ෆට්ට කියන අය ලයික් කරන්න...🔥

    • @kuvinduishinthika4854
      @kuvinduishinthika4854 5 років тому +4

      ane mnda bn lankawe un nm.. Ube comment ekata like karanne ahawal ekakatada yako

    • @djayawardhana.5856
      @djayawardhana.5856 5 років тому +1

      මොන පට්ටද බන්. අපරාදෙ ඩේට ටික. හැමදාම එකම කතාවනෙ කියන්නෙ. අපේ එව්න් බොරුවට පට්ටයි පට්ටයි ගානව

    • @vihnagasithum9517
      @vihnagasithum9517 5 років тому +3

      @@kuvinduishinthika4854 ඒක නම් ඇත්ත. අපේ එකෙක් සාදු කිව්වොත් අනිත් එව්නුත් සාදු කියනව මොකටද දන්නෙත් නෑ.

    • @chathurangalakmal6499
      @chathurangalakmal6499 5 років тому +10

      Anee harakoo....ubata okkoma kelloth aka vageeda penne....me katha vala thiyena saraya harakta therenne naha ban....

    • @vihnagasithum9517
      @vihnagasithum9517 5 років тому

      @@djayawardhana.5856 අනේද කියන්නෙ. සමහර එව්න් වීඩියෝ එක ඉවරවෙන්නත් කලින් පට්ටයි කියල comment දාල.

  • @elenieleni3859
    @elenieleni3859 5 років тому +7

    සර් ඔබ හරියටම හරි අපි මේ ඉන්න අදුරින් එලියට ආයුතුමයි. ඔයටික අපේ මිනිස්සුන්ට කියලා දුන්නාට ඔබට පින්සිදුවේවා . බුදුසරණයි , දීර්ඝායුෂ ලැබේවා !

  • @sanjeewasenadheera4345
    @sanjeewasenadheera4345 5 років тому +81

    ඕනිම දෙයක් හරිද වැරදිද කියලා අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් පිරිසක් බිහිවේවා ❤❤

  • @isharaperera6893
    @isharaperera6893 5 років тому +23

    පලමුව ඔබතුමා ඉටුකරන මේ දැනුවත් කිරීම් ඉතා අගේකොට සලකනවා ,එය කාලීන අවශ්‍යතාවක්.ඒත් අද දවසෙ ඔබතුමා සදහන් කරපු ,අපවත්වු ස්වාමීන් වහන්සේගේ ආදාහනයට විරුද්ධව ඉස්සරහින් ගියේ කතෝලික පියතුමන්ලා කියලා කියපු දේ ගැන යමක් සටහන් කරන්න කැමතියි .
    කටුවපිටිය සිද්දියෙදි,ස්වාමීන් වහන්සලා 4,5දෙනෙක් නෙමෙයි බස් එහෙකින් ඇවිත් ,කොසු,ඉදල් අරගෙන පල්ලිය සහ පල්ලිය වත්ත පිරිසිදු කරනවා අපි දැක්කා .ඒ බෙදාගත්ත මනුෂ්‍යත්වය ඉතා ප්‍රශන්සනීයයි.
    මම මේ සදහන කරන්න කැමතියි ,මම විශ්වාස කරනවා ඔය ඉදිරියේ ගිය ෆාදස්ලා කාඩිනල් තුමා දැනුවත් කර,එතුමාගේ අවසරය ඇතුව කල ක්‍රියාවක්නොවන බව.
    ඒ වගේම ,ඔය හිටියාකියන පියතුමා හෝ දෙන්නා ,සම්පුර්ණ කතෝලික සභාව නියෝජනය නොකරන බවත් මතක් කරන්න කැමතියි .
    සර්,නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා ,ඔබ අද වපුරන දේ හෙට දින පලදරාවි.ස්තුතියි .ආයුබෝවන් .

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 років тому +133

    ඔබතුමා දරුවන්ගේ ජීව්ත සුවපත් කරනවා ජාතියම සුවපත් වෙනවා මේ වචනවලින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanmind8073
    @shehanmind8073 5 років тому +3

    ඇත්ත කථාව සර්.....ගෙඩි තියන ගස් වලට තමයි ගල් ගහන්නේ.........ඔබට ජය 💐💐💐💐💐එකම රටක් එකම නීතියක් අපට අවශ්‍යයි...කොල්ලනේ කෙල්ලනේ රටට සිංහල ජාතියට ආදරය කරපල්ලා.......පළමුව රට

  • @amaaganga
    @amaaganga 5 років тому +118

    තිස්ස සර් ගොඩක් පිං සර්ට...(කෙටියෙන්ම කිව්වෙ)❤️❤️

  • @rasikapremarathna117
    @rasikapremarathna117 5 років тому +26

    ගුරුවරයෙකු යනු තිස්ස ජනනායකය .අනිත් අයත් මෙ වගෙ වෙනවනම් .ගුරු දිනයට සුභ පැතුම් සර් .බුදුසරණයි

  • @dhampalparapura
    @dhampalparapura 5 років тому +227

    හිත පෝෂණය කිරීම.
    මනසාලංකාර කිරීම.
    චින්තන විප්ලවය.

    • @ritigalya
      @ritigalya 5 років тому +1

      බොහොම වැදගත්..

  • @thakseelacool23
    @thakseelacool23 5 років тому +2

    වටිනා උපදෙස් ටිකක් .....ඔබතුමා වැනි ගුරුවරුන් තමයි අද දරු පරපුරට අවශ්‍යය වන්නේ .අපේ දරුවන්ගෙ වාසනාවට පහල වූ උතුම් ගුරුවරයෙක් ....බොහොමත් ස්තුතියි ඔබතුමාට ...තෙරුවන් සරණයි ...

  • @Hidden_traveler93
    @Hidden_traveler93 5 років тому +191

    තිස්ස සර් වගේ හිතන කෙනෙක් අපිට මේ ලංකාවට ජනාධිපති කෙනෙක් කවදා පත් වෙයි ද

  • @bhawana4502
    @bhawana4502 5 років тому +7

    මෙතෙක් අප දන්නා ලංකාවේ හොඳම ජීවවිද්‍යා ගුරතුමාණන් ඔබය.
    මේ ලංකාවේ හොඳම ගුරුවරුන් දෙතුන් දෙනා අතර ඔබත් වේ.

  • @ravindumirihana2784
    @ravindumirihana2784 5 років тому +63

    සහතික ඇත්ත.
    මම උසස්පෙල පන්ති ගණනාවකට ගිහිං තිබෙනවා දෙවතාවක් උසස් පෙළ ලියුව නිසා.
    ඒ හැම පන්තියකම වගේ, (කේසිරි විතානගේ, රුවන් දර්ශන හැර)
    සර්ලා කුණුහරප කියනවා.
    සමහරු නම් ළමයින්ට බනින්න විතරයි, ඒත් සමහර ගුරුවරු, අනිත් ගුරුවරුන්ට බනින්න, පන්තියේ කොල්ලන්ට පොඩි චූන් එකක් දෙන්න කුණුහරප පාවිචචි කරනවා.
    මේ තත්වය කලා විෂයේ වැඩි බව මගේ සහෝදරයින්ගෙන් මම අසා තිබෙනවා.
    ඒ වගේම සර් මේ කරන වැඩේ හරිම වටිනවා.
    ඒත් ඒකටත්, මේ සර් ළමයින්ගෙන් සල්ලි අරගෙන පැය ගණන් අනවශ්‍ය කතා කියවනවා කියලා කියන මිනිස්සු මට මූණට හම්බවෙලා තියෙනවා.
    හරිම කණගාටු දායකයි!

    • @pradeepkumara5348
      @pradeepkumara5348 5 років тому +2

      K.siri sir kunuharupa kiynne nedda? Anith sirlata baninne nedda?......bena bena kaale knne nedda?....

    • @ravindumirihana2784
      @ravindumirihana2784 5 років тому +6

      @@pradeepkumara5348 උඩ Comment එක දැම්මේ කේසිරි සර් ගැන කියන්න නම් නෙවෙයි.
      ඒත් අහපු නිසා කියන්නම් මම සර්ගේ Class ගිය අවුරුදු දෙක ඇතුලත සර් වෙන සර්ලට බැනලා නෑ කවදාවත්.
      සර් ළමයින්ට නම් බනිනවා. බනින්න ගත්තම සාමාන්‍යයෙන් පැය බාගයක් විතර එක දිගට බනිනවා. බනිනවා විතරක් නෙවෙයි හොඳටම කේනිති ගියොත් ගහනවා.
      ඒ සර්ගෙ හැටි. සර් හැමදාම හරි වෙලාවටම එක විනාඩියක් වත් පරක්කු නොවී පන්තියට එනවා. ළමයින්ට උගන්වන්නේ විෂයට අදාල දේවල් විතරයි. වල්පල් කතා කියවන්නේ නෑ.
      පන්තියට ආව ගමන් මුලින්ම මතක් කරනවා උගන්වන වෙලාවට කතා කර කර ඉන්න එපා කියල‍ා. ඒත් කතා කරනවා දැක්කොත් දෙපාරක් විතර කියනවා. තුන්වෙනි පාර උගන්වන එක සම්පූර්ණයෙන්ම නවත්තලා කතා කරව එකා දිහා බලං ඉන්නවා. එතකොට මුලු පන්තියම Silent. අරූ තාම කියවනවා නම් සර් Stage එකෙන් බැහැලා එනවා. එහෙම ආවොත් බනිනවා. සමහර වෙලාවට ගහනවා. ඊට පස්සේ Stage එක උඩට ගිහිල්ලා පැය බාගයක් විනාඩි 20ක් විතර එක බනිනවා. එක සතියක එහෙම වුනොත් ඊළඟ සතියෙ ළමයි කෑ ගහන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ තත්වය සතියකට වඩා තියෙන්නේ නෑ. ඉතිං සතියක් ඇර සතියක් මේ සිද්ධිය සර්ගේ පන්තියේ වෙනවා.

    • @pradeepkumara5348
      @pradeepkumara5348 5 років тому

      @@ravindumirihana2784 api clz gye samaadhiye....ehedi nm .,tissa sirta benne..kaele indan aapu goviyek kiyala...Mko tissa sir mulin tch kle agriculture nisa...

    • @ravindumirihana2784
      @ravindumirihana2784 5 років тому +1

      @@pradeepkumara5348 E wistharayak mama denan hitiye nehe.

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 5 років тому

      OMG Pinnapola sir, disaster. hope he is behaving now. it was in 2000. after 19 years hope he his behaving now.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому +1

    සර් ඔබ දරුවන් ඔහොම දැනුවත් කරනවාට ගොඩක්පිං. අද සමජයේ වැඩි හරියක් ඉන්නෙ කෙලින් කොදු නැති අය. තමන් ගැන පමන් සිතා කටයුතු කරන ආත්මාර්ථ කාමී මිනිසුන්. ඔබට තෙරුවන් සරණයි.🎉

  • @snuwan
    @snuwan 5 років тому +1

    තිස්ස ඔබ කරන දෙය හරියටම හරි. මම ඇමෙරිකාවේ ජීවත් උනත් පුළුවන් විදියකට ඔය කරන ටික පොඩියෙන් හරි කරන්න උත්සාහ කරනවා. එක තම රටේ තරුණ පරම්පරාව දැනුවත් කරලා දේශපාලන වහල් මානසිකත්වයෙන් තොර රට සහ රට වෙනුවෙන් පමණක් බලල හරි නිගමන වලට එන එන්න පුළුවන් කට්ටියක් කෙරීම.
    ඔබ ගුරුවරයෙක්. මේක තම ඔබ සතු කාර්ය. ඔබ දේශපාලනයට එනවට වැඩ රටේ ඉදිරියට කරන්න වැඩක් තියෙනවා. රට ඉදිරියට පාලනය කරන්න පුළුවන් තරුණ පරම්පරාවක් හදන්න. එයාලට හරි විදියට දුරදර්ශීව හිතන්න කියල දෙන්න. මමත් කරන්න උත්සහ කරන්නේ එක. එක හරියට කලොත් ඔයාගේ ශිෂයෝ ජන නායකයෝ වේවි රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන.
    මම නම් කියන්නේ ඔය syllabus කරනවට වැඩ එක වටින්නේ. අද ලංකා සමාජයේ මේ දෙය කරන්න හුගක් දෙමාපියෝ සමත් නැහැ. එක නිසා මම නම් ඔය කරන වැඩේ හරියට අගය කරනවා. මම සුබ පතනවා ඔය කාර්ය දිගටම කරගෙන යන්න පුළුවන් වේවි කියල.

  • @Akeesha
    @Akeesha 5 років тому +63

    සර් කරන මේ සමාජ සත්කාර්යය තවත් බොහෝ කාලයක් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුරු පළාතේ නැගෙනහිර පළාතේ දුෂ්කර පංසල් හොයලා ඒ පංසල් වලට UA-cam views වලින් ලැබෙන සල්ලිවලින් කොටසක් යොදවන්න පුළුවන්නම් ඒක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා සර්.....
    තෙරුවන් සරණයි....

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 5 років тому +1

    මම දැකපු ගුරුවරුන් අතරින් තිස්ස ජනනායක සර් සහ සුධීර ජනනායක සර් කියන්නේ නිහතමානී මනූස්සකම පිරුණු රටට දරුවන්ට ආදරය කරන ගුණයහපත් ගුරුවරු දෙදෙනෙක්...ඔබ දෙදෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 5 років тому +163

    කාවන්තිස්ස රජ වේවා❤️

    • @NC-qz9ym
      @NC-qz9ym 5 років тому +1

      ජය වේවා 💙💙💙

    • @tribelife7650
      @tribelife7650 5 років тому

      Api thawath chande demuda desa drohinta -''siuhelayange abimanaya kelasuwe desapaluwo ''70 aurudu debidi palakayanta palanaya 2020 die awasan karaum hadawathinma ? palakayan adahanna epa oun deviweru ho ista dewathawo nowe ? obage manasika paksha mulawen athmidenna idiri paramparawa thibena anagatha balaporothu thiranathmaka kaalayen proyojanayakk ganna Budupihitai *

  • @hajithprasanna
    @hajithprasanna 5 років тому +1

    තිස්ස සර් ඉතාම විශිෂ්ඨ කතාවක් මේ අකාරයටවත් අපේ දරුවන්ගෙ මනස සැදිය යුතුයි. සර් මේ පුරාවස්තු ගැන කතා කල නිසා මට අහන්න හිතුනේ, මෙතරම් බෞද්ධ සිද්ධස්ථාන ඉන්දියාවේ වත් නැහැනෙ.ඇතැම් ප්‍ර දේශ වල අරහතුන් වහන්සේලා තිස් හත්ලිස්දාහක් වැඩ සිටි බවට පුරාවිද්‍යා සාක්ෂිතියනවා. කන්තලේ සිට තිරිකුණාමලේට යන අතර ගන කැලැවේ තිබෙන ගිරිහඩු (සිරිහඩු)සෑයේ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ කේෂධාතුන් වහන්සේලා තැන්පත් කොට තපස්සු භල්ලුඛ වෙල්න්ද දෙබැයින් විසින් ඉදිකර අද මහ ගන වනන්තරේ අතහැරදමා ඇත. හිතාගන්න බැහැ ඉන්දියාවෙ ඉදලා මෙහෙ ඇවිත් ධාතුන් වහන්සේලා තැන්පත් කරල දාගැබක් සැදුවෙ ඇයි කියලා. හිරිවඩුන්න(සිරිවැඩ උන්න) බෝධින් වහනසේ අසල සිට ඉසින්බැස්සගල රජමහවිහාරයට යන අතර තිබෙන තපස්සු භල්ලුක මුණගැසුන ගම අදටත් බුදුන් උන්නේ ගමයි, එම ප්‍රදේශය අදටත් මහමුණි ආකෝරළයයි. ඉසින්බැස්සගල රාජමහවිහාරයට ගොස් හිරිවඩුන්න බෝධින් වහන්සේ වැඩ වසන හබරන දෙස මැනැවින් දිස්වේ ඉතාමත් මනස්කාන්ත රමණීය පෙදසකි මෙය ඕනෑම කාලයක එසේමය. තිලෝගුරු බුදුරජාණන් වහනසේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙසක් මාසයේ මනස්කාන්ත ස්භාවය ඉතාමත්ම වැඩිය. නමුත් වෙසක් මාසයේ බුදුහිමියන් බුද්ධත්වයට පත් යෑමට තබා සිතීමටවත් නොහැක. ඉසින්බැස්සගල රාජමහවිහාරයේ අදටත් පස්වග මහණුන්ට පලමුවන් ධර්මදේශණාව පවත්වන සිතුවම් දැකගත් හැක. බුදුහිමියණ් පස්වග මහණුන් මුණගැසුන තැන සම්මුඛ චෛත්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සොයාගෙන ඇත. මේ සදහන් කල හැකි අල්පයකි. ගුරුකන්ද විහාරස්ත භුමි ප්‍රදේශය කොට්ටියාරම් ප්‍රදේශය නැතහොත් කෝටියක් ආරම්පැවති ප්‍රදේශයයි. මේ සැම තැනකම ඇත්තේ බෞද්ධ අපේ උරුමයන්. පුරාවිද්‍යා කැනීම් වහවහා කිරීමෙන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සුද්දන් විසින් විකුර්ති කල ඉතිහාසය නොව සැබැ ඉතිහාසය එළිවූ දිනක මේ හෙළදීපය බැබලෙනු ඇත. ඔබට සෙතක් ශාන්තියක්ම වේවා🙏

  • @sanduniperera4763
    @sanduniperera4763 5 років тому +22

    සර් නිසා තමයි අපි හිතන විදිහ,ආකල්ප වෙනස් වුණේ.කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ මනුස්සකම නැත්නම්.සර් විතරයි අපිට මෙහෙම දේවල් කියල දෙන්න ඉන්නෙ.ඒක ගොඩක් වටිනවා සර්.❤❤.....2020 A/L sassip

  • @sirisumana2084
    @sirisumana2084 5 років тому +4

    මෙහෙම ගුරුවරු තව දහයක් හිටියනම් කිසි වරදක් මගේ රටේ වෙන්නෙ නෑ ඔබ නියම ගුරුවරයෙක් කවදවත් වරදක් වෙන්න එපා ඔබ තුමන්ට

  • @judeperera316
    @judeperera316 5 років тому +10

    මේ වගේ වටිනා දැනුමක් දරුවන්ට ලබා දෙන ඔබතුමාට පින්..... නමුත් අද සමාජේ හරි දේ කතා කරන මිනිස්සුන්ට ඉඩක් නෑ සර්.... ඒක නිසා හැම වෙලාවකම සර් ගේ ගමන පරිස්සමින් සර්....
    සර් ට බුදුසරණයි !!! ජේසු පිහිටයි සර් !!!!!!

  • @nadulashone2799
    @nadulashone2799 4 роки тому +3

    🙏🙏🙏🙏🙇‍♂️🙇‍♂️සමාජයට මේ කරන මෙහෙවර වෙනුවෙන් ඔබට අපේ හදපිරි ප්‍රණාමය

  • @apemanila1780
    @apemanila1780 5 років тому +15

    මම රටට අාව ගමන් ඔබව හමුවේනවා අපේ සැම සහයෝගයක් ඔබට දේනවා රට ගැන ඉදිරියේදිත් කථා කරන්න සර්.

  • @damakikw3102
    @damakikw3102 5 років тому +7

    අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරගත්තෙමි මේ රට හදන්න පුලුවන් සර්ගෙ වචනයක් වචනයක් පාසා අපි දිරිමත් වෙනව සර්ට බුදුසරණයි

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 5 років тому +23

    අපි හැමදාම ගරු කරනවා අපේ සර්ට තෙරුවන් සරනයි

  • @udayafantasy7796
    @udayafantasy7796 5 років тому +3

    සර්ගේ පංතියෙන් එළියට පිටවෙන ළමයි ගැන අපිට විශ්වාසයි.ඒ දරුවෝ වාසනාවන්තයි .මෙහෙම ඉගෙන ගන්න.බුදු සරණයි ඔබට .ආදරෙයි පැලෙන්න සර්...!!!

  • @waqayyooabdiikootiiyeroohu2534
    @waqayyooabdiikootiiyeroohu2534 5 років тому +14

    ඔබ තුමා කියන හැම දෙම හරි ඇත්ත .ජය වේවා ඔබට බුදු සරණයි

  • @doniammai-pavithra
    @doniammai-pavithra 5 років тому

    ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දුන්නට ඔබට බොහෝම ස්තුතියි .. රටේ අනාගත පරපුරට ඔබ කරන මේ සේවයට මිල කළ නොහැක..

  • @rushianjana4720
    @rushianjana4720 5 років тому +28

    ගුරු පියාණනි සුභ අනාගතයක් වේවා..!ප්‍රීතිමත් ගුරු සැමරුමක් වේවා!..ඔබ අපගේ සදාතනික මතකයේ රැදෙන මිණි පහන් ටැඹකි.

  • @lawangaranwala9150
    @lawangaranwala9150 5 років тому +2

    ඔබ වැනි වටිනා ගුණවත් ගුරැවරැන් දුර්ලබයි.....ඇත්ත....අතීතය නොදන්නා දරැවන්ට හරිදේ කියා දිය යුතුයි...තෙරැවන් සරණයි ...ඔබතුමාට...

  • @1msubscribesfornoreason555
    @1msubscribesfornoreason555 5 років тому +359

    තිස්ස සර් ඇත්තටම නාමයෝජනා බාර දෙනවට කැමති අය කෝ. 👌👌👇
    ලයික් කරලා අනිව සබ් කරගෙනම යමන්.. ලක්ශෙට පොඩ්ඩයි ඕනේ මචන්ලා.. ♥️♥️♥️♥️

    • @deepisworld
      @deepisworld 5 років тому +5

      හපොයි ....දෙපාරක් සබ් කරන්න බෑනෙ නේහ්

    • @1msubscribesfornoreason555
      @1msubscribesfornoreason555 5 років тому +6

      @@deepisworld හම්මෝ එපා එපා ඔහොම්ම තියමූ 😂😂♥️♥️

    • @slalert6659
      @slalert6659 5 років тому +3

      මම හිතුවෙ වීඩියෝ එකේ ගන්න දෙයක් ඇති කියල .අපරාදෙ යකෝ ඩේට ටික. වීව්ස් ගන්න කරන වැඩ.

    • @deepisworld
      @deepisworld 5 років тому +2

      @@1msubscribesfornoreason555 😋😋😋

    • @damaynthiku5504
      @damaynthiku5504 5 років тому +3

      Sar oyta බුදු සරනයි

  • @kasunedinesha2011
    @kasunedinesha2011 5 років тому +5

    ඔබවැනි රට ජාතිය ආගම ගැන බුද්ධිමත්ව හිතන උත්තමයෝ කෝටි ගණන් අපේ රටේ බිහි වේවා ඔබ‍ට තෙරුවන් සරණයි

  • @freeminds6365
    @freeminds6365 5 років тому +44

    දේශපාලනයට එන්න එපා සර්.ඔබතුමා මේ දැනුවත් කරන්නෙ අපේ රටේ වටිනාම වයසෙ ඉන්න පිරිසකට.තව අවුරුදු 10ක් ඔබතුමා මේක කලොත් තව හුඟාක් පිරිසක් ඔබතුමාට පිං දෙයි

  • @tharakasewwandi6518
    @tharakasewwandi6518 5 років тому +1

    කතාව ඇත්ත සර්. සින්හල මිනිස්සු මේ තරම් නිවට වුණේ කොහොමද කියලා හිතාගන්නත් අමාරුයි. රටට වෙලා තියෙන විනාසේ දැක දැකම නොදැක්කා වගේ ඉන්නවා මදිවට කවුරුහරි මනුස්සයෙක් අවන්කව ඒ ගැන කතා කළොත් ඒකටත් බනිනවා. මම සර්ගේ පන්ති ආවා කියලා දන්න නිසා මගෙ මූණට මිනිස්සු සර් ගැන කියලා සර් ළමයින්ගේ කාලේ කනවා කියලා බැනලා තියෙනවා.මම උන්ට කියලා දුන්නා සර් මොනවද කියන්නේ කියලා. ළමයින්ට බනිනවා වෙනුවට අපිට හරිමග පෙන්නන්න කැපවෙන එක තාත්තා කෙනෙක් හරි ඉන්න එක ගැන හදවතින්ම සතුටුයි.

  • @sumuduniherath4942
    @sumuduniherath4942 5 років тому +21

    සහතිකෙන්ම වටින මනුස්සයෙක් සර්. ❤️❤️.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 років тому +1

    රට පාලනය කරන්න ඕනේ රටට ,ආදරය කරන,ජාතියට ආදරය කරන, බුද්ධ දර්ශනය කුමක් ද යන්න අදුරන ජාතිකාභිමානය ඇති පුද්ගලයෙක් මිස පරඬැලක් සේ වැනෙන පරම් පරම්පරාවට ආදරේ කරන අයෙකු නොවෙයි. ඉදිරි පරපුර දැනුමෙන් සංවර්ධනය කරන ඔබතුමා ඉතාමත් විශිෂ්ටයි,එයට මගේ උත්තමාචාරය පිළිගන්න. ❤

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 5 років тому +22

    First ලෝක ගුරුදිනය වෙනුවෙන් ඔබතුමාහට ගෞරවාන්විත සුභපැතුම්.
    භික්ෂූන් වහන්සේලාට දේශපාලකයන්ට ඉහලින්සිට සමාජයට යහපත් හා ගෞරවාන්විත සේවයක් කිරීමේ හැකියාව ඇතත් සිදුවන්නේ දේශපාලකයන්ට වන්දිභට්ටකම් කිරීමයි. මේනිසා භික්ෂූන් වහන්සේලාට ඇති ගෞරවය තමන් විසින්ම විනාශ කරගෙන ඇත. මෙය බල්ලා විසින් වලිගය වනනවා වෙනුවට වලිගය විසින් බල්ලා වැනීමක් වැනිය.
    මෙයනම් කිවයුතුම දෙයකි. සිංහල ජාතිය කවදාවත් ගොඩනැගෙන්නේ නැත. මන්ද අපේ පරම්පරාව පැවතෙන්නේ නොසන්ඩාල රැලක් වන විජය කුමාරයා සහ ඔහුගේ මිතුරන්ගෙනි. අපි මේතරමින් හරි හොදවීමත් පුදුමයට කරුනක්. අපි කවදා හැදෙමුද??????

  • @chaanonlineofficial
    @chaanonlineofficial 5 років тому +5

    සර් සද්භාවයෙන් කරන මේ වැඩෙත් නුරුස්සන උන් වගයක් ඔය පේන් නැද්ද dislike කරන් ගිහින් තියෙන හැටි!
    ඇත්තටම සර් වගේ මිනිස්සුයි ඕනෙ *"ඉන්න හිතෙන රටකට"* ❤️

  • @laylakaram5007
    @laylakaram5007 5 років тому +40

    ඔබතුමාට බොහෝම පිං දරුවන්ට මෙීව කියාදෙනවට හැබැයි ඔබෙී ජිවිතේට අවදානමක් වෙන්නත් බැරි නෑ

  • @contactlakmal
    @contactlakmal 4 роки тому

    මම මේ කතාව අහන්නේ සර් මේ කතාව කියලා මාස 6 ට පස්සෙ. මේ වෙනකොට රටේ තත්වෙ සම්පූර්නෙන්ම වෙනස්. දැන් මේ වගේ වැඩ වෙන්නෙ නෑ. ඒත් මේක කියවන්නෙ තවත් කාලෙකට පස්සෙ වෙන්න පුලුවන්, ඒ වෙනකොට මොනවා වෙයිද දන්නෙ නෑ. කොහොම වුනත් මේ වගේ දෙයක් කොන්ද කෙලින් තියාගෙන කියපු එකට සර් ට බොහෝ ස්තුතී

  • @nandathero9763
    @nandathero9763 5 років тому +27

    මේව අහලහරි අනාගත පරපුරවත් හැදුනොත් හරි සර්

  • @npltoscananihal212
    @npltoscananihal212 5 років тому

    ඔබ තුමා කලුගල් ගොඩක් මැද මතු උන දියමන්තියක් වැනි උතුම් මනුෂ්‍ය රත්නයක් ..අධ්‍යාපනය ධ්‍යාපනය කියන්නේ හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ දෙකක් .ඔබ තුමා විෂය නිර්දේශය තුළ කරන්නේ අධ්‍යාපනයක් .එය හුස්ම තිබෙනතුරු පමණක් ප්‍රතිලාභ ලබන එකක් .එයට පරිබාහිර ව කරන මේ සියලු කතා තුළ වර්ධනය වන්නේ ධ්‍යාපනයයි. .එහි ප්‍රතිලාභ මේ අනවරාග්‍ර සසරේ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර සදාකාලිකව දුකින් නිදහස් වන තුරුම ප්‍රතිලාභ ලබන්නක්.හදවත විවර උන ධ්‍යාපනයෙන් හදවත පිරුන කෙනෙකුට හුස්ම තිබෙනතුරු මේ නටන නිශ්ඵල නාඩගමේයථාර්ථය පේනවා ඔබ තුමාට මේ කුසලය සසර දුක නිවන උතුම් වූ නිර්වාණය පිණිසම හේතු වේවා . තෙරුවන් සරණයි .

  • @shanthihewamuni677
    @shanthihewamuni677 5 років тому +351

    විඩියෝ එක බලන්න ඉස්සරවෙලා ලයික් කරන්නෙ මම විතරද 😂😂

    • @yasa9940
      @yasa9940 5 років тому +1

      Hamme 😂math prend

    • @priyapriyanka1474
      @priyapriyanka1474 5 років тому +2

      Mamat like karanava vidio eka balanna kalinma

    • @swarnakanthi2939
      @swarnakanthi2939 5 років тому +1

      ඇයි මම

    • @donjayakody4290
      @donjayakody4290 5 років тому +1

      😊😊😊 math ඉන්නවා 😂

    • @shanthihewamuni677
      @shanthihewamuni677 5 років тому +1

      @Draco Malfoy සර් අන්ධ භක්තිකයන්ට විරුද්ධ බව මම දන්නවා ලයික් එක දැම්මෙ මන් අනිවාර්යයෙන් දන්නවා සර් වැරදි දෙශනයක් කරන්නෙ නැ කියලා සියල්ල මෙ වැඩිහිටි අපටත් ප්‍රයොජනවන්

  • @kalumniroshen5654
    @kalumniroshen5654 5 років тому +1

    ලංකාවේ අය විතරක් නෙවෙයි ලෝකෙම ඉන්න අය අඳුරන ඔයාව අපේ රටට මහත් සම්පතක් ඔබ තුමා සුභම සුභ ගුරු දිනයක් වේවා ජාතියේ පිනට පහල වෙච්ච ඔබට මගේ ආයුෂත් අරගෙන ගොඩක් කල් ජීවත් වෙන්න ලැබේවා අනාගත පරම්පරාවේ ම ඔළු වෙනස් කරන්න හදවත වෙනස් කරන්න හදවත ට කතා කරන්න ශක්තිය දහිරිය ප්‍රාර්ථනා කරනවා

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 років тому +12

    රටට ජාතියට ආදරේ කරන මිනිස්සුයි සර්ට ආදරේ. තෙරුවන්සරණයි ! සර්ට

  • @shiranidesilva8018
    @shiranidesilva8018 5 років тому +1

    සර් ,අපට හරිම දුකයි. අද රට පත්ව ඇති තත්ත්වය ට. ඔබ තුමාගෙන් දරුවන්ට මේ ලැබෙන අවවාද අනුශාසනා වලින් වත් අඩු තරමින් ඉදිරි අනගත දරුවන්ට හැදෙන්නට ප්‍රයොජන වෙයි. එම නිසා ඔබට දිගටම කරගෙන යන්න දිර්ඝායුෂ ලැබේ වා.

  • @Chaminda.Ch1
    @Chaminda.Ch1 5 років тому +99

    භික්ෂූන් සියල්ල එකමුතු විය යුතුයි .ඔවුනුත් බෙදී වෙන් වෙලා ඉන්නෙ

  • @bhawana4502
    @bhawana4502 5 років тому

    🌼 තිස්ස ජනනායකයාණනි ඔබතුමන් තම යුතුකම වගමැනවින් හඳුනාගත් සබෑම...ගුරු උතුමෙකි.....
    ☸️ ඔබතුමාගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන් යනු අද ලංකාවේ වාසනා වන්ත ම ශිෂ්‍යයින්ය....
    ☸️ ඉතා දුෂ්කරම දිවිය ගත කරනඋතුර නැඟෙන හිර පංසල වල ස්වාමීන්වහන්සේට දෙන දෙන දානය නැවැත්වූයේ තෙරුවන් සතු පිං පෙට්ටියත් කොල්ලකෑ මහා පව කල මේ ආණ්ඩුවයි.

  • @sehanajayasurriya2648
    @sehanajayasurriya2648 5 років тому +56

    Unlike කරනඋන් unlike කරන්නේ ඇයි කියලා ත් කොටන් පලයල්ලකො,,,, sir❤️❤️❤️✌️🌸

  • @ruwiniweerasekara9330
    @ruwiniweerasekara9330 5 років тому

    විද්‍යා /කලා/වානිජ ....විෂය භේදයකින් තොරව සියලු තරුණ පරපුර ඔබ තුමාගේ අනුගාමිකයන් වූවොත් තව දුරටත් ශ්‍රිලංකාව දියුණු වෙමින් පවතින රටක් නොවේවී.එකිනෙකා කුලල් කමින් තමන්ගේ මඩිය තද කරගන්නවාට වඩා සියලු දෙනා සහයෝගයෙන් සහජිවනයෙන් සංවර්ධිත රටක් කරා ගෙනයාවී.......බොහොම පිං ගුරුතුමනි🙏🙏🙏

  • @zerotricks1646
    @zerotricks1646 5 років тому +36

    අපි නම් ආර්ට් කරේ...නමුත් දැන් සර්ගෙ වීඩීයො ආසාවෙන් බලන්න..මොකද ගන්න වැදගත් දේ තියේහ්

  • @nipuniahankara7579
    @nipuniahankara7579 4 роки тому +1

    ඇත්ත කියන අයට අද තැනක් නැ.. මම නම් ඇත්තටම තිස්ස සර්ගෙ හැම එකක්ම නොකඩවා බලනව හරිම ආසවෙන් ඒකරල එයින් අනිත් අයටත් දැන ගන්න share කරල අනිත් අයත් දැනුවත් වෙන්න.. මම නම් ඇත්තටම තිස්ස සර්ට හදවතිම්ම ස්තුති වෙනව... මේ වගේ වටිනා දේවල් ලමයිටත් රටෙ අනිත් අයත් දැනුවත් කරනවට.

  • @sandiwithana9945
    @sandiwithana9945 5 років тому +16

    තෙරුවන් සරණයි ඔබ තුමාට ....

  • @indig1707
    @indig1707 5 років тому +4

    He’s more a mentor than a teacher. A visionary sadly not not in a place to take decisions for the good of the people.
    The only consolation is that there must be lot of his past pupils who’s had the privilege of being guided through such a person to not only make their life’s better but the others too...
    Can sit for hours listening to intellectual conversations.

  • @warchasproduction2884
    @warchasproduction2884 5 років тому +160

    තිස්ස සර් ඇත්තටම ජන නායකයෙක් වෙන්න සුදුසුයි කියලා හිතෙන අය අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ 😘😘😘

  • @champamuthumala7558
    @champamuthumala7558 5 років тому +3

    සර්ට තුනුරුවන් ගේම සරණයි .
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය පහළ වේවා .

  • @ruwendratharanga3258
    @ruwendratharanga3258 5 років тому +64

    ගෞරවනීය තිස්ස ගුරු පියාණනි, කතෝලික පුරවැසියෙක් විදියට නයාරු, ගුරුකන්ද පන්සලේ ගෞරවණීය ස්වාමින් වහන්සේ අපවත් වීමේ සිද්ධිය මුල් කර ගනිමින් ඔබ තුමා කල ප්‍රකාශය ගැන මා හට කීමට යමක් ඇත. මන්ද යත් කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකු විසින් ස්වාමින් වහන්සේගේ අවසන් කටයුතු පන්සල් භූමියේ සිදුකරනවාට විරුද්ධව ගෙනගිය විරොධතාවය අපගේ ගෞරවණීය කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ගේ කිසිම අනුදැනුමකින් සිදුවූ සිදුවීමක් නොවන බවත්, ඒ සඳහා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කාදිනල් තුමා ලඟදීම සිදු කරණු ඇති බවත් දන්වන්නට කැමැත්තෙමි. තවදුරටත් කීමට ඇත්තේ කතෝලික පුරවැසියෙක් විධියට මා ඇතුළු සමස්ථ කතෝලිකයින්, ගුරුකන්ද සිද්ධයට මුල්වූ කතෝලික පියතුමන්ගේ ඒම හැසිරීම තරයේ හෙලා දකින බවත්, තමන්ට සිතූ ලෙස හැසිරෙන මෙවැනි පියතුමන්ලා දෙස බලා, සමස්ථ කතෝලික ප්‍රජාව ගැන තීන්දු තීරණ සහ සිතුවිලි ඇතිකර නොගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි......

    • @nimantharanasinghe5092
      @nimantharanasinghe5092 5 років тому +2

      ko karaada ithin??

    • @chammatube1
      @chammatube1 5 років тому

      කරනවයි කිව්ව ප්‍රකාශෙ මොකද දන්නෑ තවම නොකලේ. අඩුම ගානේ ඒ අයගෙන් සමාව ඉල්ලලා හරි. නිකං බොරු එපා සහෝදරයා. ඕවා සේරම බොරු

    • @dineshpieris6733
      @dineshpieris6733 4 роки тому

      Atthatama e සහභාගි වුයේ කතෝලික පියතුමන්ලානම්... eya waradaki... katholikayek wena math e පිළිබඳව කණගාටු wenawa

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 4 роки тому

    ඇත්තමයි මාර දුකක් දැනෙන්නේ අපි ගැන ඒවගේ මරාන මැරෙන්ට හිතෙන කේන්තියක් එනවා,අපි කොච්චර අසරණද අපේ රටේ,ලෝකෙ එකම මහ ජාතිය අසරණ වෙන එකම රට ලංකාව ,උතුරේ ,නැගෙනහිර ,කඳුකරයේ රටමැද කොහෙවත් සිංහලයාට දෙයක් කරන්ට බෑනේ,සුලු ජාතීන් නෙමෙයි පීඩා විඳින්නේ මේ රටේ මහ ජාතියයි,දේශපාලන බලු හැත්ත උන්ගේ පටු අරමුනු වලට මුලු ජාතිය ආගම පාවාදෙනවා,කවද්ද සිංහල අපි වෙනුවෙන් කතා කරන නායකයෙක් බිහිවන්නේ ,තිස්ස සර් ඔබ නම් නියම සිංහල රටට ආදරේ මිනිහෙක් ,ඔබට ජය

    • @frankr649
      @frankr649 4 роки тому

      රටකට හුදකලාවේ තමුන්ට ඕනවිදිහේ නීති පනවගෙන ඉදිරියට යන්ඩ පුළුවන් කියලාද ඔබ හිතන්නේ , මොනවටද අනේ දුක , මේක සිංහල බෞද්ධ රටනේ ඉතින් වහාම නිතිය වෙනස් කරගන්ඩකෝ. බොරුවට දුක කියා කියා ඉන්නේ නැතුව. නැතිනම් ඔබ අසරණය් කියල අන්තර් ජාලයේ කියන්නේ නැතුව නිහඬව ඉන්ඩකෝ අනේ. මොකද නේ ඔයා හරිම මෝඩ කෙනෙක්නෙ

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 років тому +24

    දීර්ඝායුෂ වේවා..! ගුරුපියාණනි ...

  • @minukdk
    @minukdk 5 років тому +1

    බොහෝ දෙනා නොපවසන, නොදන්නා තිත්ත ඇත්ත. සර්ට පිං අපව මේ ආකාරයෙන් හෝ දැනුවත් කිරීම පිළිබඳව ♥️ . තෙරුවන් සරණයි සර්ට.

  • @sajithgamage2783
    @sajithgamage2783 5 років тому +20

    මෙන්න ගුරුතුමා රටටම එක්කෙනඉ...👍👍👍👍👍👍👍👍

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 2 роки тому +1

    ඔබතුමා දෙවියෙක් හරිම සතුටින් හැමවැඩසටහනක්ම බලනවා

  • @computerworld6648
    @computerworld6648 5 років тому +8

    සර්රැත් කිවිවෙ මෙිරට දේශපාලනඥයන් අවු70ක්ම කාල තියෙන්නෙ කියල.. දැන්වත් පක්ෂ වලට බෙදෙන්නෙ නැතිව රටට ආදරයකරන උගත් බුද්ද්මත් නව දේශපාලනඥයන් පිරිසක් බිහිකර ගනිමු..

  • @keesarajeewan159
    @keesarajeewan159 5 років тому +2

    ඇත්තටම මෙී රට ගොඩගන්න පුලුවන් මෙී වගේ සුන්දර "මින්සුන්ටම" පමණයි ! අපේ ගුරැතුමනි ඔබතුමාට තෙරුවන් සරණම වෙීවා...!!! අපේ රට මිනිසුන්ට හිතකර සොදුරැ පරිසරයක් තැනීමට නායකත්වය ගන්න ! බුදු සරණයි !!!

  • @kasunmadusankaluvis4972
    @kasunmadusankaluvis4972 5 років тому +6

    ආදරෙයි... ආඩම්බරයි...
    තමන්ගෙ නෑදෑ හිතවතුන්වත් මෙම වීඩියෝ නැරඹීමට යොමු කරවමු.

  • @suppernova7163
    @suppernova7163 5 років тому +1

    ඇත්තටම සර් ඔබේ කතාව හරි.අද ලංකාවෙ ඉන්න බහුතරයක් මිනිස්සු ඉන්නෙ යාචක මානසික මට්ටමක.අර සර් කිව්ව වගේ ඇට ජාති අටටත් ඡන්දෙ දුන්නු පචාතම ජාතියක් ඉන්න රටක් මේක.මගේ දැනුමෙ හැටියට ඩඩ්ලි සේනානායකගෙ ඉදලම කලේ මේ රටේ මිනිස්සුන්ට යාචක මානසිකත්වය හුරු කරපු එක.ප්‍රේමදාස මහත්මයා ඇරුණම යු,ඇන්,පීය අදත් කරන්නෙ මේ රටේ මින්ස්සුන්ට හිඟන මානසික මට්ටම හුරු කරන එක විතරයි.ඔබේ මම ගරු කරන එකම මතය වරදක් නම් කරේ අම්ම තාත්ත කලත් ඒක වරදම තමා.සදා ජය සර්.තෙරුවන් සරණයි

  • @chethimunasinghe6530
    @chethimunasinghe6530 5 років тому +84

    ඇත්තටම ල්න්කව ගැන ලැජ්ජා හිතනවා සර් .පිට රටකට ගියම වෙන භාශාවකින් board එකක් වත් නැ. රුසියාව ,ජපනය , චිනය කොරියාව වගෙ දියුණු රටවල් වල තමන්ගෙ භාශවට මුල් තැන දෙන්නෙ . අපෙ කාලකන්නි ජන්දය වලට ජාතිය පවලා දෙනවා. Tamil භාශාව තහනම් කරන්න ඔනෙ. එක සන්කෘතියක් ගෙන්න ඔනෙ. නැත්නම් අපේ සින්හලයට රටක් නැති වෙනවා.

    • @modcast7013
      @modcast7013 5 років тому +4

      Me yana vidiyata sinhala තහනම් wewi..

    • @maheshpadeniya
      @maheshpadeniya 5 років тому +1

      @@modcast7013 පියෝණෝගේ පුතාණෝ ගෙන්නමු ඊළඟ පාර.

    • @modcast7013
      @modcast7013 5 років тому +1

      Hinenenuth penawa ban oka,bayawela eherenne😁

  • @khatulandan3315
    @khatulandan3315 5 років тому

    මන්ධබුද්ධිකයො තමයි එවැනි චෝදනා කරන්නෙ මම වැඩිහිටියෙක් මගෙ ඉගෙනගන්න දරුවො නෑ ඒත් සර්ගෙ මේ වැඩසටහන් බලන්නෙ ඉතාම ආශාවෙන් අපි ඉගෙනගන්න කාලෙ අපිට මෙවැනි ගුරුවරු හිටියෙ නෑ දැන් ඉස්කෝලෙ යන්න ආසයි සර් උගන්නන හැටි දැක්කම දියයුතු දේ එකහෙලාම ළමයින්ගෙ මොලවලට දෙනව ඔබතුමාට පින් දරුවන්ගේ ඇස් පෑදීම පිළිබඳව

  • @tecpkt4158
    @tecpkt4158 5 років тому +57

    කල්ලතොනි බිහි වෙන්නෙ මෙලො හසරක් නැතිව කෙලගෙන යන යැම නිසා ලංකාවෙ ජිවත් වෙන උන් සියල්ල මෙ රට මොකක්ද කියල දැන ගන්න ඔන

  • @rekaliyanage481
    @rekaliyanage481 5 років тому +1

    ගුරු උතුමන් කියා හැදුන්නුවට කිසිම වරදක් නැහැ...මනසට කා වදින්න කියාදෙන අපූරුව සිත්ගන්නා සුලුයි... බුදු සරනයි තිස්ස සර්....

  • @men9342
    @men9342 5 років тому +11

    ❤️ සර්. සර්ගෙ විඩිඔ බල්න්න අසවෙන් අපි ඉන්නෙ දිගටම මෙ වැඩෙ ඉදිරියට කරන්න 🙏🙏🙏🙏❤️

  • @surangaamila3913
    @surangaamila3913 5 років тому +2

    ජීවිතේට ගොඩක් උපදෙස් ..නිකන් නෙවේ වැදගත් දේවල් වගේම අපි නොදන්නා ගොඩක් කරුණු කාරණා දැනගත්තා ..ස්කෝලෙ ගියාට පසුව ජීවිතේට ගන්න පුලුවන් හොදම උපදෙස් සර්ගෙන් ගන්න පුලුවන් උනා..ස්තුති සර් සර්ගෙ පන්ති ලමයිට විතරක් නෙවෙ මුලු රටටම උගන්වනවාට..🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 5 років тому +8

    සර් කියන්නෙ ඇත්ත,මට නම් හැමදාම මතක් වෙනවා කුරුලුවංස සර්ව.බුදු සරනයි!

  • @sgfgug2439
    @sgfgug2439 4 роки тому

    සර් ඇත්ත ලංකාවේ අපේ අයට පැය 24 ක් මතක තියා ගන්නේත් හොඳ දේයක් හරිම අමාරැවේන් කියන්න දුකයි පුංචි නරක දේයක් අත් වැරදීම ක් වුනොත් මතක තියා ගන්නවා මරලා හන්ගනක් හොඳ ලමයි ටිකක් සමාජයට දේමු සර්

  • @으상크
    @으상크 5 років тому +8

    Respect sir🙏.ඔය දේවල් ඔහොම වෙන එක පුදුමයක නෙවෙයි සර් සිංහල කියන අපේම ජාතියේ සමහර මිනිසුන් අපේම ජාතියට විනකරණ විදිහ දැක්කම.

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 5 років тому +1

    තෙරුවන් සරණයි සර්...මේ ආකාරයට ම සමාජ ශෝධනය ඉදිරියට ත් කරගෙන යාමට ඔබට දිරිය , ශක්තිය ,වාසනාව ලැබේවා !!! සියලු දෙවි පිහිටයි !!

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 5 років тому +3

    සර් කියන දේවල් අවුරුදු ගානක් තිස්සේ උනත් මට අහන් ඉන්න පුලුවන් එක වචනයක්වත් අපරාදෙ වෙන්නෙ නෑ ❤❤❤