ආවින්ගේ Birthday vlog එක | පිරිතුත් කිව්වා 🙏🏻 | අපි තෝරගත්ත simple theme එක 🎂

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 252

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 8 місяців тому +383

    සචිනි,ඉසුරු wedding එකෙ ඉදන්න කවදත් රැල්ලට,බොරු ශෝ එකට බොරු දේට වියදම් නොකරන ආදර්ශමත් couple එකක්..හැබයි කරන දේ හරිම ලස්සන eligant look.කවදත්...අවශ්‍යම අය විතරයි කවදත්...අදත් ඒ වගේමයි...පිරිත් කියලා දානය දීපු එකෙන් දරුවගේ සුබ දිනේට ආශිර්වාදයක් වගේම චූටි පාර්ටි එක අනික් අතින් ලස්සන මතකයක්...ඉතින් නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනක් පුන්චි කුමරයො...!..ඒ වගේම ඉසුරුගේ support එක අගය කල යුතුමයි...

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 8 місяців тому +80

    රැල්ලට යන්නැති එකම තමයි ජනතාවගේ ආදරය හැමදාම රැදෙන එකම හේතුව ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 8 місяців тому +53

    සචිනි අක්කි දෙයක් කියන්න හිතුන ඔයා හැමදාමත් ඔයාලගේ විශේෂ සෙලිබ්‍රේට් කරන්න ඕනි හැම තැනකම මොකක්හරි හොඳ දෙයක් කරනවමයි ඒ කියන්න හැමදාම මතක් වෙද්දී සතුටු වෙන්න පුලුවන් දේවල් ආවින් birthday එකත් ඒ විදියට ම සෙලිබ්‍රේට් කරලා ඔයා ❤ පිරිත් කියපු එක දානයක් දුන්න එක එහෙම ඊටපස්සෙ චූටි පාර්ටි එක අනේ ඒක හරිම ලස්සනයි ඔයාලගේ ඇඳුම් අර ගොඩක් අයව කොපි කරලා කරනවා වගේ නැතුව නැචුරල් විදියට ලොකු ලයිට්ස්, වැඩි විකාර සැරසිලි නැතුව ඒක ඔයාලා දෙන්න ලස්සනටම පැලෑන් කරලා ❤❤ මන් නම් හිතන්නෙම එතනම තමයි අක්කිගෙයි අයියගෙයි ගැලපීමක් තීන්නේ මොකද කියනවනම් ඔයාලා දෙන්නම කතා කරලා කවදාවත් හිතද්දී අනේ මේකට අපි මෙච්චර වියදම් කරල සල්ලි අපරාදේ නේද කියල ඔයාලා දෙන්නගේ ජීවිතේ අපිත් එක්ක ශෙයාර් කරපු කිසිම වීඩියෝ එක්කකිම් මම දැක්කේ නෑ ඒ හැම දවසක් ම මතක් කරද්දී පුදුම සතුටක් සැනසීමක් ඔයාලට ඇති ❤
    ඉතින් අක්කි තව දෙයක් කියන්න ඕනි .... ඔයා ගත්තා වගේ wedding එකක් කරන්න තමයි ආසාම ලොකු ලොකු wedding hall වල ලොකු party එකකට චුට්ටක්වත් ආස නෑ අර වගේ මතක් වෙන හැමදාම මතක් කරලා සැනසීමක් දැනෙන දෙයක් මගේ wedding එක විදියට කරන්න තමයි ආස මන් දන්නේ නෑ මට පුලුවන් වෙයිද කියල ඒත් හැබැයි wedding එකක් ගත්තොතින් ඒ විදියේ wedding එකක් මගේ මෙමරි එකක් කරගන්න තමයි ආස ❤️🥺🙏
    ඉතින් ඔයාලගේ චූටි හුරතලේ ආර්වින්ටත් ඔයාලා වගේ හැමදාම සතුටින් , සනීපෙන් ජීවිතේ ඉන්න ලැබේවා 🙏🙏🙏🙏 බුදු සරනයි චූටි පැටියට 🙏❤️

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 8 місяців тому +40

    ඔයාට මොකක්ද හිතෙන්නෙ අවුරුද්දක් ලැබීම ගැන :- ඉහ්😂❤

  • @malmichamodya3891
    @malmichamodya3891 8 місяців тому +47

    ආවින් බබා සචිනි අක්කා වගේමයි අනේ හිනාව එහෙම ❤😊

  • @sajanishashikala1731
    @sajanishashikala1731 8 місяців тому +19

    ,හරිම හොද ආශිර්වාද ලැබෙන දෙයක් ඔයාල කරේ..හැමෝගෙම ආශිර්වාද ය ආර්වින් පැංචට ලැබෙනව...තෙරුවන් සරණයි චුටි පැටියෝ❤️❤️❤️

  • @pawaninisansala9460
    @pawaninisansala9460 8 місяців тому +53

    හරිම ලස්සන හොඳ වැඩක්. බබාට හැමෝගෙම ආශිර්වාද ලැබෙන දෙයක් තමයි කරන්න ඕනි ❤❤❤

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 8 місяців тому +20

    ඉසුරු හරිම ආදරනීය සැමියෙක් ❤

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 8 місяців тому +25

    ඔයාලා තුන්දෙනාම හරිම ලස්සනයි අක්කි අද😍😍😍... හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ...❤❤❤❤

  • @ajithpathirana4286
    @ajithpathirana4286 8 місяців тому +16

    අර්වින් මැනික...සුබ උපන්දිනයක් සුද්දෝ ඔයාට...ඔයත් අම්මී වගේමයි මනික..❤

  • @akkaakka9210
    @akkaakka9210 8 місяців тому +3

    හරිම .ලස්සනයි දුවෙි චුටි බබා ට.සුභ උපන් දිනයක් වෙිවා තෙරැවන් සරණයි .පවිලේ .සැමට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @Kalukolla-uo1bc
    @Kalukolla-uo1bc 8 місяців тому +7

    සචිනි අක්කා අද ලස්සනයි ගවුමත්
    ඉසුරු අයියා හැමදාම ලස්සනයි නේ 😊
    Arvin happy birthday❤️

  • @tharukathaksalawa6754
    @tharukathaksalawa6754 8 місяців тому +1

    Happy birthday patiyo...... akki baba nida gattama eyata music ekak danna...tika dawasak yaddi eya ekata huru wenawa...etakota mona sound awath eya nida gananwa....පිරිත් unath kamak na akki......bs.tc....

  • @MaleeChamodani
    @MaleeChamodani 8 місяців тому +14

    හරිම සරලයි හරිම ලස්සනයි... ඒ වගේම ආවින්ට සුබම සුබ උපන් දිනයක් වේවා ❤🎉

  • @sachi2837
    @sachi2837 8 місяців тому +6

    Oyala denna mara practical couple ekak ane 😊anyway Happy birthday to arvin❤

  • @nalikashamali9179
    @nalikashamali9179 8 місяців тому +4

    Happy birthday මැණික් ලස්සන අනාගතයක් suba උපන් දිනක් ඔයට ලැබිල tiyanna හොඳම අම්මා ,thatta එයාල hamada ගොඩක් satuta dai ඔයට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @malshathushani207
    @malshathushani207 8 місяців тому +8

    නිදුක් නීරෝගීමත් සුභ උපන් දිනයක් වේවා ආව්න් පුතා 💙 . සුභ අනාගතයක් වේවා පුතා .😊

  • @IMESHKTGA
    @IMESHKTGA 8 місяців тому +3

    oyala mona wade karath harimma simple widiyata piliwelata lassanata karanawa. .good work .Happy birthday Arvin baba🎂🎂

  • @SadiniAmasha-mv1qf
    @SadiniAmasha-mv1qf 8 місяців тому +11

    Sachini akkige lassana 🥰🥰🥰🥰🥰🥰 akki godk kettu wela😘😘❤️

  • @manelhenake9522
    @manelhenake9522 8 місяців тому +5

    ඹයලා.තුන්දෙනාම.හරිම.ලස්සනයි.නිදුක්.නීරෝගි.සුභම.සුභ.උපන්දිනයක්.වේවා.තුනුරැවනේ.පිහිට.ලැබේවාචුට්.පුතුට❤❤❤

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 8 місяців тому +6

    ඇත්තටම ලස්සනයි සචිනි අක්කෙ ඒ dressing එක.... ❤❤❤ & Happy Birthday Arvin බබා..... 😚😚😚😚❤️much love..

  • @T.S.HatharasinghaThilini
    @T.S.HatharasinghaThilini 8 місяців тому +6

    සුදු මැනික ඔයාට දිර්ගායුශ ලැබෙන සුබම සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 8 місяців тому +3

    ජිවිතෙ විදින හරිම චාම් අහිංසක ෆැමිලි එකක් ආදරෙයි තුන්දෙනාටම
    තෙරුවන්☸️☸️☸️ සරණයි
    ජෙසු✝️✝️ පිහිටයි

  • @maduperera1123
    @maduperera1123 8 місяців тому +1

    සුබ උපන්දිනයක් ආවින් මැනික... ඔයා ආවින්ව ගේන්න හොස්පිටල් එද්දී මං මගේ ආයූව අරගෙන ගෙදර ආවා...සචිනි... ❤

  • @onaramanpower3587
    @onaramanpower3587 8 місяців тому +9

    බුදුසරණයි ආවින් පුතා❤ අම්මයි තාත්තයි වගේ නිහතමානී පුතෙක් හැටියට ජීවිතය දිනන්න පැටියෝ 😘😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 місяців тому +6

    සුභ උපන් දිනයක් වෙවා අර්වින් අනෙ එයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 අනෙ එයා ගෙ හිනවා හරිම ලස්සනයි

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 8 місяців тому +5

    ලස්සනයි❤...හැමදාම සතුටින් ඉන්න අක්කි❤️අයියා ...ආවින් මැණික ❤❤

  • @wasanthageethanjanie8149
    @wasanthageethanjanie8149 8 місяців тому +3

    Niduk nirogi ayusha laba sathutin Inna lebeva......wish your happy birthday arvin chooti putha....
    ..

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 8 місяців тому +6

    සුබම සුබ උපන්දිනයක් arvin මැණික.. ❤

  • @buwaneshikapriyadarshani669
    @buwaneshikapriyadarshani669 8 місяців тому +5

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා චූටි පුතේ.❤ හරිම ලස්සන චාම් birthday party එකක්.. 👍 සචිනි, ඉසුරු 👍

  • @sandunikaudani2631
    @sandunikaudani2631 8 місяців тому

    හරිම සරල ආදර්ශමත් චරිත, ආසයි බලන් ඉන්න ඔයාලගේ ජීවිතේ, හැමදාම සතුටින් ඉන්න.රැල්ලට නොයන තරමට ජීවිත ලේසියි.ආදරෙයි තුන් දෙනාටම❤

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 8 місяців тому +6

    බබො හැපි බර්ත්ඩෙ මැණික ❤🎉

  • @pavithrahansani2622
    @pavithrahansani2622 8 місяців тому +13

    හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 8 місяців тому

    "sukee deegayuko bhawa" - mama aasama kalakariniyak....rellata yanne nethi..boru sobana nethi...chaam dwiyak gatha karana, anik sakkara wattam un wage nethi, adarshamath charithayak....(eka parak wage asarana duppath podi unta kema welak dunna nam thawath agei) chuti putha ethulu mulu pawulatama theruwan saranai...(hedu wedu demapiyanta dennagema : palamu gaurawaya himiwiya yuthumai -)

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 8 місяців тому +10

    ගොඩක් ලස්සනයී .....❤❤
    ආර්වින් බබාට සතුට පිරුණු සුබ අනාගතයක් වේවා 🙏🙏 💝💝
    තුන් දෙනාටම බුදු සරණයී ❤❤

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 8 місяців тому +6

    Vlog එකක් දැම්මොත් බලන couple එකක් ❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 8 місяців тому +3

    Hamdmath akka n ayya krnne hoda wada....budusarani ❤❤❤❤

  • @RoshaniMohottige
    @RoshaniMohottige 8 місяців тому +1

    මම මෙ generation එෙක් දැක්ක හෙදම අමිමයි තාත්තයි. ආදරෙයි තුන්දෙනාටම❤

  • @anupama123hansamali
    @anupama123hansamali 8 місяців тому +4

    බුදුසරණයි ආවින් පුතා....

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 8 місяців тому +3

    Happy birthday avin parisaman inna 💞💞💞💞💞💞

  • @maleesha2657
    @maleesha2657 8 місяців тому +2

    මේ vedio ek enkn baln idapu tharam 😌❤️ love you arvin baby ❤❤❤

  • @kavininamritha3658
    @kavininamritha3658 8 місяців тому +1

    Arvin babanam oyage male version eka thanikarama ❤😘🥰 habai eya godak thatha ekka ekathui wage ❤ oyage dress 👗 ekatanam mama harima asai classy look ekak thiyenawa 🥰👌 simple beauty
    🤎🤎🤎👌👌👌 sathutin inna hamadama ❤🥰😊🤝

  • @sssssssssuv
    @sssssssssuv 8 місяців тому

    HArima lassana paulak. Kochchara prasidda unath harima saralawa, polawe payagahala inna paulak.

  • @life-time-experience
    @life-time-experience 8 місяців тому +6

    Happy birthday Avin. Best wishes

  • @nelumhansika7862
    @nelumhansika7862 8 місяців тому

    Hemadamth oyal hemoma sathutin inna oni.oyal gawa thiyana sathuta kawadwth oylgen ethat ynnep kiyl wish karanwa...💝🥰😇

  • @chathusajeesajee4378
    @chathusajeesajee4378 8 місяців тому +5

    සුබ අනාගතයක් චූටි පැටියෝ..අම්මයි තාත්තයි වගේම පොළොවෙ පය ගහල ජීවත් වෙන්න ශක්තිය ලැබෙන්න ඕනෙ ඔයාට.. 🥰

  • @nisansalapiumi709
    @nisansalapiumi709 8 місяців тому +1

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා පුතේ 😘😘😘

  • @pavithrahansani2622
    @pavithrahansani2622 8 місяців тому +9

    බුදු සරනයි මැනික❤

  • @chathurisamaranayake6077
    @chathurisamaranayake6077 8 місяців тому

    හරිම ලස්සනයි ❤ සරල, නිරහංකාර ඔයාලා ලස්සන පුංචි පවුලක් ❤ ඔයාලාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනේ ❤

  • @lasanthifernando7161
    @lasanthifernando7161 8 місяців тому +7

    සුබ ම සුබ උපන්දිනක් වේවා පුංචි පුතේ .ලස්සන ආදරණීය ජීවිතයකට සුබ පැතුම් .ලස්සන බුද්ධිමත් ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න පුංචි පුතාගෙ අම්මයි තාත්තා යි වගේ. සැමදාම ආදරෙයි සැමදාම සතුටින් ඉන්න 🎂🧡🧡🎂❤️

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 8 місяців тому +2

    Harima lassanai sachini akka..❤ arvin baba...oya hemadama sathutin hodin ina ona ❤🥰😘 adareyi petiyo 😘❤

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 8 місяців тому +3

    Happyyyyyyy Birthday Little Arvin ❤❤❤❤🎂🎂🎂

  • @NiranjalaRodrigo
    @NiranjalaRodrigo 8 місяців тому +4

    Happy Birthday 🎂🎁🎊 Arvin පුතා

  • @NadeeshaKumari-z5f
    @NadeeshaKumari-z5f 8 місяців тому +1

    Avin happy birthday patiyooo budusaranai ❤

  • @indikapradeep9031
    @indikapradeep9031 8 місяців тому +8

    ආදරෙයි❤🎉

  • @Dul-sha
    @Dul-sha 8 місяців тому +2

    Happy birthday little arvin🎉..

  • @madhavirasangi103
    @madhavirasangi103 8 місяців тому +4

    Happy birthday patiyoo❤

  • @amygirl2392
    @amygirl2392 8 місяців тому +2

    happy birthday puthe.🎉❤ passe thamai dekke

  • @kavindyamadushani3600
    @kavindyamadushani3600 8 місяців тому +3

    Happy birthday Arvin❤

  • @NadeekaFernando-n1w
    @NadeekaFernando-n1w 8 місяців тому +2

    Puthatath oyala dennatath budusarani dewipihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramanidemel1821
    @ramanidemel1821 8 місяців тому +2

    Happy birthday darling baby❤️🎂

  • @KamaliJayakodi
    @KamaliJayakodi 8 місяців тому +2

    Beautiful
    Birthday party
    Wish you all the very best to your prince and happy birthday 🎂 🎉

  • @ireshamadushani6037
    @ireshamadushani6037 8 місяців тому +2

    Happy birthday Arvin babooo❤❤❤

  • @jamarawinda3723
    @jamarawinda3723 8 місяців тому +3

    Happy birthday arvin

  • @chathuranandana2644
    @chathuranandana2644 8 місяців тому +1

    happy birthday arvin boy..love you so much....

  • @wasanthapiyathilaka4812
    @wasanthapiyathilaka4812 8 місяців тому +1

    බුදු සරණයි....!...ආවින් පුතුට

  • @lipe2379
    @lipe2379 8 місяців тому

    ආවින් කියන නමේ තේරුම කියන්න පුලුවන් ද?
    ආවින් පුතේ ඔයාට සුභ අනාගතයක් ❤🎉

  • @sachinimaduwanthi8759
    @sachinimaduwanthi8759 8 місяців тому

    happy birthday awin mally මම මේක බැලුවේ 2024 පෙබරවාරි 24 වෙනිදා මම සචිනි අක්කගේ වීඩියෝ බලන්න හරි ආසයි

  • @Dimashananayakkara2626
    @Dimashananayakkara2626 8 місяців тому +1

    Happy birthday Arvin chutto... ❤❤❤😊

  • @nirovlog.
    @nirovlog. 8 місяців тому

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් බාබාට

  • @hasalilohara4654
    @hasalilohara4654 8 місяців тому

    Ane chuty menika adare hitenva pana budu saranai menika 🎉🎉❤

  • @RashmikaPriyangi
    @RashmikaPriyangi 8 місяців тому +1

    Happy birthday arvin baboo...prismt innaaa❤❤

  • @madushishalani7184
    @madushishalani7184 8 місяців тому +1

    Happy birthday Arvin patiyoo ❤

  • @nightwalker3189
    @nightwalker3189 8 місяців тому +1

    Happy birthday rathran puthay ❤❤❤

  • @PramodikaAponsu
    @PramodikaAponsu 8 місяців тому +3

    Happy birthday little one❤ so cute ane eya 🥺❤😘

  • @Shadow_lover610
    @Shadow_lover610 8 місяців тому +2

    Happy Birthday patiyooo

  • @mallikamallika2485
    @mallikamallika2485 8 місяців тому

    Lassanai hamadamath adarei happy birthday patiyo

  • @VithanaPathirana
    @VithanaPathirana 8 місяців тому

    Ape baba january 24 ❤ Happy birthday awin baby

  • @sued5363
    @sued5363 8 місяців тому +1

    Wishing a delightful 1st birthday to the sweetest baby boy.

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 8 місяців тому +2

    Happy Birthday Arvin Baba 🎊️❤️

  • @Lifewithdiaries
    @Lifewithdiaries 8 місяців тому

    🌸🌸🌸sathutin inna, budusaranai puthata🌸🌸🌸

  • @raweena3270
    @raweena3270 8 місяців тому

    MN isuru Aiyat Hari asaiii Aya Hari ahinsak charithayak❤

  • @piyumihansika8694
    @piyumihansika8694 8 місяців тому +2

    Happy birth day arvin patiyoo 🎂❤😍😘

  • @NishadiDhananjanadesilva
    @NishadiDhananjanadesilva 8 місяців тому

    Happy birthday little one arvin❤growth well

  • @KumuduniKumari-oj8xn
    @KumuduniKumari-oj8xn 8 місяців тому +1

    Happy birthday පුතේ

  • @thilinirajapaksha1463
    @thilinirajapaksha1463 8 місяців тому +2

    Akka godak lassanai eda....😘😘😘😘😘

  • @priyadrshani395
    @priyadrshani395 8 місяців тому +2

    Happy birth day chuti baba ❤

  • @madushikahansani9849
    @madushikahansani9849 8 місяців тому

    Happy Birthday chuti menika.😘❤️ බුදුසරණයි

  • @sjsj7451
    @sjsj7451 8 місяців тому

    4:40 hello fellow නියමයි

  • @poornimadilani7399
    @poornimadilani7399 8 місяців тому +1

    Theme eka harima lassanai.. .❤❤❤❤

  • @oshaniamaya6481
    @oshaniamaya6481 8 місяців тому +3

    හරිම ලස්සනයි ❤️❤️❤️😍😍😍🙏

  • @thisari5394
    @thisari5394 8 місяців тому +2

    බුදුසරනයි පුතා 😍❤️

  • @sachinimedavi5179
    @sachinimedavi5179 8 місяців тому +1

    Happy Birthday my little one love u❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rebedilukshi2095
    @rebedilukshi2095 8 місяців тому +1

    Blessed birthday to loving arvin boy ❤️😘

  • @piyumihansika3270
    @piyumihansika3270 8 місяців тому +1

    Birth vlog ekk ndd akkee

  • @madushanigomez3308
    @madushanigomez3308 8 місяців тому

    Happy Birthday Baby Arvin 🥰🥰 u look handome ❤️

  • @IreshaDilani-u6n
    @IreshaDilani-u6n 8 місяців тому

    Awwww cute arvin ...😙💗gadera genna hithai ..🐣💗

  • @pawaniuyangoda2113
    @pawaniuyangoda2113 8 місяців тому

    HAPPY BIRTHDAY Arwin putha ❤

  • @niroshagunarathne990
    @niroshagunarathne990 8 місяців тому +1

    Me vedio ek enkm bln htyaa❤❤

  • @deepaniapsara9975
    @deepaniapsara9975 8 місяців тому

    Happy birthday arwin baboo❤❤...blessed u❤🎉