Shalani has a big heart. I hope those who did mud slinging also got served in this Dansala. Thinking of this kind of giving away, especially requiring a lot of preparation, shows how much Shalani loves to give. She is always well organized. ❤
Very glad to see this video because it’s the nearest Dansala to our house situated adjoining to late Tony Ayyas’ house at Liyanagoda rd, Pannipitiya. Last year we all visited Shalanis’ house to taste Ice cream. Now we are in Canada. So we missed to join this year for your social work. Sorry for that. Really we are highly appreciated this Dansala lead by Shalani Tharaka and her family members and friends.
දන් දෙන්නත් පින තියෙන්න ඕනි.. පිරිස් එකතු කරගෙන කරන්නත් සසරෙ පුරුද්දක් තියෙන්න ඕනි. ඔයාලා හැමෝටම අප්‍රමාන පින්..ශලනිගෙ වැඩ නම් හරිම ලස්සනයි. තෙරුවන් සරනයි හැමෝටම 🙏
ශලනිගෙ මන් දැකපු විශේෂ දෙයක් තමයි ..එයස්ට රගපාන එක විතරක් නෙවෙයි ..ගෙදර වැඩ උනත් ලස්සනට පිලිවෙලට ..ඕනම දෙයක් කරන්න දන්න කෙනෙක්..ආදරෙයි ශලනි ❤❤❤❤
නිලියො කියන්නෙ අමුතු ජීවියො නෙමෙයි. තිරයෙන් එහා ගෘහණියකගෙ චරිතෙ කාටත් පොදුයි.
ලොකු උනත් පොඩි උනත් දානය දානයමයි. වැඩි වැඩියෙන් දන් දෙන්න ලැබේවා ශලනි තාරකා.❤
ඇස් වලට කඳුළු ත් ආවා මේ මහා පුණ්‍යකර්මය දැකලා.. මමත් සතුටින් අනුමෝදන් වුනා 🙏🙏🙏❤️❤️❤️. සාධු සාධු සාධු !!!
ගොඩක් පිං ශලනි ..ඒ වගේම උදවුවට ආපු..සියලුම දෙනාටත් පිං...හොද වැඩක් හැම අවුරුද්දකම මේ වගේ පිං අතේ වැඩ කරන්න ලැබේවා ..අලුත් විවාහ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..බුදුසරණයි ..ජේසු පිහිටයි ..🙏🙏
ලොකු හෝ පොඩි වේවා කරන්නේ පින්කමක් නන් ඒකේ ආනිශංස වැඩී.අක්කි ක්‍රිස්තියානි කෙනෙක් වෙලත් වෙසක් වලට දන්සල් දීලා පිංකම් කරනවා ශලා අක්කි ඇතුළු හැමෝටම මේක වෙනුවෙන් මහන්සි උනු හැමෝටම පිං ❤❤
ලොකු දන්සලක්, ඇතිහැකි අයුරින් මෙවැනි දේවල් කිරීම ගොඩක් වටිනවා, තෙරුවන් සරණයි..!
දන්සලත් වැදගෙන ශලනිලා ආශලාවත් බලාගෙන එන්න පුලුවන්.....අනේ සෝයි.....දන්සැල සංවිධානය කරපු ශලා ඇතුලු හැමෝටම පින් ❤
අපේ ශලාට ගොඩක් පිං අපි හැමෝම මේ උතුම් පිංකමට සම්බන්ධ කර ගත්තාට...❤❤❤
Ane ow godak pin
Adarei hamotama ❤❤
කවී..ආදරෙයි ගොඩාක්. හරිම ලස්සනයි ඔයා.හිත නිවෙන කට හඩක් තියෙන්නේ ❤❤❤❤
❤❤
ආශා අම්මි ඔයා 😘👉💗
ලබන ආත්මයක ඉපිදෙනවානම් තවත් ලස්සන වෙලා ඉපිදෙන්නට වාසනාව උදා වේවා !!! බුදු සරනයි දෙව් පිහිටයි ආරක්ෂාවයි හැමොටම .ආදරෙයි ❤❤❤❤❤❤❤
ශලනි ඔයාටත් ඔයාට උදව්කල හැමෝටමත්
ගොඩාක් පිං.දීර්ඝායුෂ
ලැබේවා...!
පුංචි ලොකු කියලා නෑ.. දන් දෙන්න හිතෙන්නත් පිනක් තියෙන්න ඕනි.. දන්සල ලස්සනටම කරලා ඔයාලා .. බුදුසරණයි හැමෝටම ..
පුන්ච් කියල දෙයක් නෑ ඉදිකටුවක් පූජ කරන එකත් ලොකු පිනක් කියල බුදුන් වහන්සේ දේසනා කලා සුපිරි ඔයාලගෙ දන්සල සහබාගි උන සියලුම දෙනාට බුදු සරණයි
පුංචි නැහැ ලොකු දන්සැලක් හැමෝටම ගොඩාක් පින් තෙරැවන් සරණයි හැමෝටම 😮
🎉❤❤❤❤❤
Ape දළුපොත game ලස්සන punchi නංගී .....adambarai oya gana.....jesu pihitai ...budu saranai
දන්නවනම් හොයාගෙනම එනවා ශලනි අක්කා හින්දා. ආසම කෙනා❤ ඔයා හරිම ලස්සනයි අක්කෙ.ඒ වගේම හිතත්. අනෙ ඔයාට ඉන්ස්ටා එකෙන් මැසේජ් දැම්මා ගොඩක්.බලන්නකො😢
ශලනිගෙ අතින් කඩල ගොට්ටක්වත් ගන්න තිබුනනම් ශලනිට ගොඩක් ආදරෙයි සියලුම දෙනාට බුදු සරනයි
❤
කොයිතරම් ප්‍රසිද්ධ උනත් එයා වැඩ කරන අපුරුව ❤
ලස්සනයි පිරිසිදුයි හොද වැඩක් ලබන වසරේ තව හොදට දන්සලක් දෙන්න ලැබේවා සහබාගී උන ඔබ සැමට තෙරුවන් සරනයි.
ශලනි අක්කට ගොඩක් පින් ලස්සනට වැඩේ කරලා❤️🥺🙏
ඒක නම් නියමයි.ලබන වෙසක් එකට මීටත් වඩා හොඳදන්සලක් දෙන්න ලැබේවා!!!සංසාරය පුරා මේ පින හේතු වාසනාම වේවා!!!
හරිම් පිරිසිදුවට,පිලිවෙලට,ලස්සනට වැඩේ කරල තියනවා.ශලා අතුලු හැමෝටම නිදුක් නිරොගී සුවය ලැබේව!තෙරුවන් සරණයි !
❤❤ගොඩාක් පින් හරිම ආඩම්බර යි සියලු දෙනාට ම තෙරුවන්ගේ සරන යි
දකිද්දි ආස හිතුන ලංකාවට ආව දවසක ඇවිදිනව ඔය වගේ හැමෝටම ගොඩක් පින් මමත් දෑසින් දැක අනුමෝදන් කරගත්තා හැමෝටම නිදුක් නිරෝගී ජීවිතයක් උදා වේවා සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි
ඔයා කරොත් ඒ වැඩෙ හරිම ලස්සනයි,පිලිවෙලයි, ඔහොම දෙවල් හැමටම හිතෙන්නේ නෑ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි
නියමයි දන්සල...❤❤❤ශලනි නියමෙට බැහැලා වැඩ...වැඩ් වැඩ්‍යෙන් ලැබේවා ...
හරිම පිරිසිදු ලස්සන දන්සැලක් ..ශලනි පැටියෝ ඔයාගෙ නිහතමානි කමට හුගාක් ආදරෙයි . 💜️💜️
හරිම ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි ලොකු පොඩි කියලා නෑ දානේ දානෙමයි සහභාගි වෙන්න බැරි උනත් දැකලා සතුටු උනා වෙහෙස මහන්සි උන හැමෝටම ගොඩාක් පිං ❤❤❤ 🙏🙏🙏
හැමෝම ලස්සනට හිටියා කාගෙවත් වෙනසක් නැහැ.තව වැඩි වැඩියෙන් එකමුතුව දන් දෙන්න ශක්තිය ලැබේවා.සාධු සාධු
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම දෙනාට බොහොම පිං
සචින්තනී ,අශා,ශලනි ආසම සෙට් එක❤
දන්සලක් දෙනකොට හරිම ආස හිතෙනවා නේද නංගෝ අපි දෙන්නේ ඇසල පෝයට ගමේ කට්ටියම සම්මාදම් වෙලා දෙනවා ඉස්සල්ලම දුන්නේ කොස් තබ්බලා ඊට පස්සේ කඩල අපිත් ඔය වගේම ගොටු හදලා තමයි බෙදුවේ මේ සැරේත් දෙනවා 🌹🌹 ලබන සැරේත් දන්සලක් දෙන්න කට්ටියටම පිං සිත් පහල වේවා 🙏🙏
ඇත්තටම දන්සලට සහභාගී උනා වගේම සතුටක් දැනුනා
යහපතක්ම වේවා ඔබ සැමට 🎉🎉
ශලනි කතොලික , දන් සැල් දෙනවා, බුද්ධ ආගමික නිළියන්
බෞද්ධ සංස්කෘතිය කෙමෙන් කෙමෙන් දියාරැ වෙම්න් පවතිනවා, මෙතන හොඳයි ට්කක් හරි තවත් දන්සැලක් දැක්කා වෙසක් දන්සැල් කියල banner ගහල පාදිලි වරැ ගෙනත් යාචා කරල පාදිලියගේ අතින් තමයි දන්සැල ආරම්බ කලේ
අපිට තියෙන්නේ කතෝලික පරිසරයක්, වෙනසක් නෑ, හැමෝම එකතු වෙලා දන් සැල් දෙන්නේ
@@bhagyavijithasena4264 කතෝලික අය බේද නැතිව වෙසක් සැමරීම හොදයි නේ
ශලාගේ තාත්තා බුද්ධාගමෙි.රැක්ශාන් අයියා බුද්ධාගමෙි නංගි ශලයි ආගමේ ආන්ටි අාගමේ එිකයි
@@bhagyavijithasena4264ithin mokada..hemoma minissune..oonawata wada oluwata nogena , karana kenata Saha apith e pin anumodan wimai baudhdha kama...mamanam hithanne
හැමදාම හොද දේවල් කරන ඔයා හැමෝම එකතු කරගෙන කරපු මේ පිංකමහරිම ලස්සනයි ❤
ගොඩක් පින් ශලනි තාරකා දුවටත් සහබාගි උන සියලුම දෙනාටමත් පින්කම දැක බලාගන්න සැලැස්සුවාට ස්තුතියි මමත් අනුමෝදන් වෙමි
දැක්කමත් හිත පැහැදුනා. හරිම ලස්සනයි. මාත් එම පිං අනුමෝදන් වෙමි. ඔයාලට තව තවත් ලැබිලා පිං දහම් කරන්න හැකිවේවා කියලා පතනවා.
ලබන ආත්මයෙ බැබලෙන ලස්සනක් ලැබේවා ශලෝ ඔයාට පිනට කැමති වාසනාවන්ත කාන්තාවක් ඔයා බෙහෙවින්ම පින් පිරේවා ඔබ සියලු දෙනාටම .
ශලා අක්කි ක්‍රිස්තියානි වෙලත් බලන්නකො බෞද්ධයින් වෙනුවෙන් දන්සල් දෙන ලස්සන 😍👍❤️ ඔයාට කියලා නිම කරන්න බැරි පිනක් අක්කියො මේ කරගන්නෙ 🤗👍❤️ මේ පිනම ඇති දිව්‍ය ලෝකෙ යන්න ඔයාට ☺️ ඇත්තටම මං හරි ආසයි ආගම් අතර භේදයක් නැතිව මේ වගේ පිං කටයුතු වලට සම්බන්ද වෙන එක ගැන විශේෂයෙන් ඔයා වගේ කෙනෙක් මේ වගේ දෙයක් කරන එක හැම කලා කරුවෙක්ටමත් සල්ලි තන්හාවෙන් ඉන්න දේශපාලඥයන්ටත් හොදම හොද ආදර්ශයක් ඔයා මේ දෙන්නෙ අක්කෙ 🙂❤️
Mn hithuwe eya buddhist kyla. Eyage gedara budu pilimayak nan thibba ehenan husband buddhist wennathine
@@inurihettiarachchi9780 husband & father are buddhist
ඇත්තටම shalani tharaka කියන්නේ මාරම චරිතයක්..... ඔයාගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා..... වෙලාවකට, පොඩි කෙල්ලෙක්, ගැහැණියක්, අම්මා කෙනෙක්, නිළියක්, කාර්ය බහුල කාන්තාවක්, දිරිය දියණියක් .... ආදරෙයි ගොඩක් ❤❤❤❤
රොෂෙල් බෝනික්කිත් ඉන්නවා ❤ , ඔයාට ගොඩක් පින් ශලිනි අක්කි❤
නියමයි අක්කෙ ❤️ මේ අමාරු කාලේ දන්සැල් දීපු හැමෝටම ගොඩක් පිං ❤️ කරන හැම හොද දේම සාර්ථක වේවා ❤️
Shalani has a big heart. I hope those who did mud slinging also got served in this Dansala. Thinking of this kind of giving away, especially requiring a lot of preparation, shows how much Shalani loves to give. She is always well organized. ❤
ආදරනිය ශලනි අඑතුලු පිරිසට බොහොම පින් නිදුක් නිරොගි සුවපත් වෙවා 🙏🙏🙏
ඔයාලා හැමෝටම ගොඩක් පින් ❤️❤️ඇස් දෙකට කදුළු ආවා සතුටු සිතින් කරපු පිංකම දකිද්දි ❤❤❤❤❤
මේ උතුම් කාරණාවට සහසම්බන්ධ උනු හැමෝටමත් සලනි ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි ,සුර්‍යාගේ ආරක්ෂාව ශක්තිය බලයද,විශ්වමාතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏☀️☀️☀️☀️🌙🌙🌙🌙❤️❤️❤️❤️❤️👍👍👍
මොන පුංචිද හොඳ ලොකු කඩල දන්සලක්නෙ,අනික ලොකු පොඩි කියල නැ දානයක් නම් පින අනන්තයි අප්‍රමාණයි.මමද සතුටු සිතින් මේ මහා පින අනුමෝදන් වෙමි.තෙරුවන් සරණයි 🙏🙏🙏
වැඩි වැඩියෙන් ලැබේවා ශලනිට❤❤
අපි දැක බලා සතුටු උනා
ඒකෙ පින ඔයාලා හැමෝටම සහ ශලනිට වැඩියෙන්ම ලැබේවා!!!!
Rosamal tikak kadala Dansalak Dila...."JESU KUMARU" Pihitai !!! Hamotama ...❤❤❤
රත්ණත්තරේ පිහිටයි ලබන අවුරුද්දේ බත් දන්සලක් දෙන්න ලැබේවා 🥺🙏🇱🇰❤
පිලිවෙළට ලස්සනට දන්න්සල දීලා ❤ ගොඩාක් පිං ඔයාලා හැමෝටම🙏
ශලා.ඔයාල.සියලු දෙනාටම.ගොඩාක් පින් තෙරැවන් සරනයි
අනේ අක්කිට මන් හරිම ආසයි ❤️
හරිම ලස්සන වැඩක් ..තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️🙏🙏🙏
ඇත්තටම ශල්‍නිතාරකා කියන රංගන ශිල්පිනිය හරි සරල එක පැත්තකින් ඒ වගේ මෙයා මොන විදිහට ඇන්ඳ පැළඳත් එයා ලස්සනයි ඒ වගේම එයා පොලවෙ පය ගහලා ඉන්නේ ඕනම වැඩකදී නිකන් අමුතු පොහෝ ආටෝප නැති කට්ටියත් එක්ක එකතුවෙලා වැඩ කරන හොඳ කෙනෙක් ඒකට මම හරි ආදරෙයි එයාට ඉතින් එයාගේ යාළුවො ටිකත් හැමදාම යායෙක් ඉන්නවා එයා හරි කරන දේ බොරු සෝබන වැඩ නැති ඉංග්‍රීසි වචන මවාගෙන කතා කරන්නේ නැති ඇත්තටම හොඳ කෙනෙක් හරි ආදරේ හැමදාම ඔයාගේ ඔය ගතිගුණ තියාගන්න තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම🎉🎉🎉🎉🎉❤❤❤❤
ඔයාගෙ නිහතත් ලග හිටියනමි තවත් ලස්සනයි.ඔයාල හැමෝටම පිං.
ශලනි නංගි තව තව මෙවැනි දේ කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා ඔයා පුදුම නිහතමානි කෙනෙක් ජයම වේවා
නේහා දන්තනාරයන දන්සලක් දීලා.ගොඩාක් පිං ❤
අනේ ශෝයි. මමත් ආසයි දන්සලක් දෙන්න❤❤❤
හරිම ලස්සන...වැඩක්...හැමදාමත් වගේ ශලනි නිහතමානීව ..කරන වැඩේ හොඳටම සාර්ථකව කරලා...ඔයා නම් නියමයි...ආදරෙයි ඔයාට..🤗🤗❤️❤️👍👍
Such a fantastic meritorious, community effort! Love the eco-friendly serving ware! Well Done, Shalini and your team!!!!
ඵ්ක මරු, මටත් ආස හිතුනා
හරිම සතුටුයි අක්කා 🥰 හරිම ලස්සන වැඩක් 😍 බුදු සරණයි අක්කා ඔයාට යි අනිත් හැමෝටමයි ❤️🌸
Excellent.Very organized. Love from USA
ගොඩක් හොද දෙයක් අක්කේ ලබන අවුරුද්දෙත් කරන්න ලැබෙන්න ඕනේ හැමෝටම ගොඩාක් පින් ❤❤
දෙන්නත් පිනක් තියෙන්න ඕනේ ඔය වගේ ලස්සන රෑපයක් ලබන්නඔයා පින් කරලා ඇති පෙර සංසාරෙත් ඒ පුරුදු මේ සසරෙත් මතු වීම තවත් පිනක් ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්තක වේවා සතුට සැනසීමම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
උඅදව් කල සියලුම දෙනාටත් තෙරුවන් සරනයි යහපතක්ම වේවා 🙏
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
Bohoma honda vadak. A vagema kattiyage ekamuthukama, sahayogaya ekama vidiyata thibuna. Oba hamota uthum trivida Rathnaye saranai. Suba wesak mangallayak veva. A vagema labana vasareth mevanima uthum pinkamak kirimata wasanava labeva.
Budu saranai oyala hamotama labana අවුරුද්දේ මීටත් wadiya දන්සැල් denna oyalata ලැබේවා ......🙏🙏🙏🙏🙏
Puthe oya nam sarwa sampurna daruwek hemadema piliwelaya oyage uthsahaya kepaveema hrima ageiy👍🏼🙏🙏🙏🙏❤️
Woooow harema lassanata kadala dansala tibuna.... Calagaaa❤
❤බොහෝම හොද වැඩක් අපිත් දන්නවනම් එනව කොහෙද තිබුනෙ හැමෝටම හුගක් පින් ❤🌹
Godk sathutui..gdk lasanai Hoda wedak sahlu...❤❤❤❤❤❤❤...supiri. hema wedema piliwelai..sahlu ethulu hemoootama godk pin.gdk tnx B's ❤
Very glad to see this video because it’s the nearest Dansala to our house situated adjoining to late Tony Ayyas’ house at Liyanagoda rd, Pannipitiya. Last year we all visited Shalanis’ house to taste Ice cream. Now we are in Canada. So we missed to join this year for your social work. Sorry for that. Really we are highly appreciated this Dansala lead by Shalani Tharaka and her family members and friends.
ඇත්තටම හොදයි සන්තෝසයි ඔයාල සාමාන්‍ය විදිහට එකතුවෙලා මෙි වගේ ලස්සන වැඩක් කලාට බොහොමත්ම පින් සැමට ශලිනි තාරකා great ❤
ඇත්තටම ඔයාට ගොඩක් පින් නන්ගී....මෙ පින් බලෙන් යහපතක් ම වේවා....
ශලනි මං ආසම රංගන ශිල්පිනිය.. අනිත් අයත් එයාටම ගැලපෙන අය..දකින්න ආසම අය...සියලු දෙනාට තෙරුවන් සරණයි
ශලනි අක්කා ඇතුලු සියලු දෙනාටම ගොඩාාාාක් පිං ❤❤❤
ආනේ අක්කෙ ඇත්තටම හොයාගෙන හරි එනවා .. අපිත් ආසම නිලියක් තමයි ඔයා...❤
වැඩ් වැඩ්යෙන් පිංදහමි කරන්න ලැබෙන්න ඔනේ ගෙඩාක් ආදරේයි අක්කෙ
ශලනි අක්කී ගොඩක් පින් මේ වගේ දේවල් කරනවට ,සහභාගී වුන හැමෝටමත් ,🙏🙏
අනේ ශෝක් ❤ ඇත්ත ටම ඔයා ට දවසින් දවස හරි යන්න ඕන මේ කරන හොඳ වැඩ නිසා ❤
ශලනි පිනට දෙන්න කැමති නි ලියක් .මෙි උතුමි පින්කමට දායක වුන සැම දෙනාටම බොහෝ පින්
Podi nm na...maha dansala...sadu sadu.........adarei shalani...godak pin.....❤❤❤❤❤😘😘😘😘👍👍👍👍
Shala,roshel❤❤❤
Sala athulu hemotama godak Adarei wagema godak pen theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Well done Shalani. Very systematically you all did it. Much Merits to all of you...🙏🙏🙏🙏
Ane mama nam salaneta Aderei budu sarani dansa karapu oyalatapin🙏🙏🙏
Shalani nangi oya catholic unata godak karanne pin weda. Oyame yaluwo ekathu karan karana weda harima uthum. Godak pin lebewa! Budu Saranai hemotama!
හිත රිදවන්න නෙමයි.මන් ආසම නලුවෙක් දසුන්...ගෙනා අයුශ ඉවර උනා.ඉන්නා ආත්මයක මේ ඔබ කරපු පිං අනුමෝදන් වේවා..
Shalani it's a great thing .Excellent ❤
ශලනි වෙසක් එකට දන්සල් දෙනවා අවුරුදු සමරනවා.... වෙන නිලියො අවුරුද්දට චැනල්වල රස්තියාදු වෙනවා.පෝයට මෙහෙම දන්සලක් හරි දෙන අය අඩුයි . Great work shal❤
ආදරෙයි හැමදාමත් ශලා අක්කී...ඔයා තමයි මං ආසම නිලිය❤❤❤😊✨🥰
හැමදාම බොරු වැඩ නොකරන ශලනි කට්ටියම එකතු කරගෙන කරපු තවත් අර්තවත් වැඩක් 🙏
හරිම ලස්සනයි පිලිවෙලයි හොදයි නංගියා ඔයාගෙ සියලුම යහපත් බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම ආදරෙයි නංගියා ඔයාට ඔයා හරිම දක්ෂයි ලස්සනයි
❤ අපිත් වැස්ස නවතින්න හින්දා දේව මෑණියන්ගේ සුරුවමක් තියනවා කුඩයක් යට ❤ඒක විශ්වාසය හරියටම හරි ❤
ආසම කෙනෙක්ගෙ ලස්සන වැඩක්...❤❤
Oyagen ape jivitha walata ganna thiyena dewal godai... oya karana wada godak piliwelai...❤❤❤ God bless shalani ❤
සුබ වෙසක් මංගල්‍යක් වේවා ඔයාට ආදරෙයි ❤
මගෙ ආදරණීය සොදුරු ශලා අක්කිට පිංබර වාසනාවන්ත සෙත ශාන්තිය සපිරි වෙසක් මංගල්‍යයක් වේවා අක්කි මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් අක්කිට තව තවත් මෙවන් පුද සත්කාර කරන්නට අක්කිට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙත්වා තෙරුවන් සරණයි 🙏❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤️🩹
🎉ශලනි කතොලික, ආඩම්බර යි ශලනි ගැන,