@@Hugo-ky8vm maranna newei yaluwa api wage minissu inna one me rate..neththan me ratata mita wada sapa wadinawa..oba dannawada mahida mahaththaya 30 wasarak thibba uddaya iwara karanna me bumjyata avith bara una kiyala eka danne ne oyala..ape dutu gemunu raju bara hara unee...me bumiyata eka danneth ne neda..denwath dana gnna..30 wasarak thibba uddaya nima une e hinna..e thamai aththa naga diiipaya...budun upan jambud diiipaya..me rata...obala kauru monawa kiuwath eka thamai aththa...siri desayata samma sambudu saranai...
ඔබහරි ඔයතමා ඇත්ත නාග දීපය අප සත්‍ය ඉතිහාසය ඉදීරියටම සොයන්න තෙරුවන් සරණයි 🌸
ඔබලට කලින් මම එක දන්නවා..එත් එවා කාටවත් කියලා වැඩක් නෑ..පිලිගන්නේ නෑ...ඒ අර සුදු මිනිස්සු කියපු එක හරි කියන එක..තව දෙයක් බුදු පියාන්න ඉපදුනේත් මේ දිපයේ...🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰
උඹලා වගේ ඉතිහාස වෙනස් කරන් උන් මර්ණ්න් ඕන බල්ලෝ
එය සත්‍යයක්
@@Hugo-ky8vm maranna newei yaluwa api wage minissu inna one me rate..neththan me ratata mita wada sapa wadinawa..oba dannawada mahida mahaththaya 30 wasarak thibba uddaya iwara karanna me bumjyata avith bara una kiyala eka danne ne oyala..ape dutu gemunu raju bara hara unee...me bumiyata eka danneth ne neda..denwath dana gnna..30 wasarak thibba uddaya nima une e hinna..e thamai aththa naga diiipaya...budun upan jambud diiipaya..me rata...obala kauru monawa kiuwath eka thamai aththa...siri desayata samma sambudu saranai...
@@Hugo-ky8vmසූත්‍රයන් ඉදිරියට මුතු දැම්මාට පලක් නැත
අනිවාර්යයෙන් ❤
ඔබේ උත්සාහය ඉතාමත් අගය කරනවා. මව්බිමට ආදරය කරන තරුණයෙක් බව පේනවා . බුදුන්වහන්සේ ලංකාවේ කියන අය ප්‍රබල ශාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා . (කරුණාකර ඒවා අද්යයනය කරන්න ). බුද්ධිමතුන්ගේ ක්‍රමය එයයි . ඔබට ජය
මං ඒ සියලු කරුණු පිළිබඳව ඉතා හොදින් අධ්‍යයනක කරල තියෙනවා මහත්මයා. ඒ මතයන් ඉදිරිපත් කරන ප්‍රබලයන් පවා මට කතා කරල තියෙනවා 'ඒ මතය සමාජගත කරන්න වැඩසටහන් ඉදිරිපත් කරන්න කියලා.'
නමුත් එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නෑ. ඒ වගේම මම ඒ සියලු කරුණු පිළිබඳව පවා හොදින් අධ්‍යයනය කරල තියෙනවා. එහෙම නැතිව ඒ අදහසේ සත්‍ය අසත්‍ය තාවය කියන්න බැරි නිසා. ඒ වගේමයි පසුගිය මාස 8ක කාලයක් පුරාවට මම නේපාලයේ සහ ඉන්දියාවේ විශාල අධ්‍යයනයක් කරලත් තියෙනවා. ඒ වගේම ගෞතම බුදුන් කියල කියන්නේ උත්පත්තිය සනාථ කරපු ලෝකයේ බිහිවෙච්ච ක්ශේෂ්ටගනයේ දාර්ශනිකයෙක්.. උත්පත්තිය පිළිවදව විකෘර්ති මතවාද ඇති කරලා ලෝකයේ බුද්ධ දර්ශනයට ගොඩනැගෙමින් තියෙන පිළිගැනීමට හානි කරන්න සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අවබෝධයක් ඇතිව සියලුදේ පිළිබඳව බැලීම ඉතාමත් වැදගත්.. කොහොම උනත් දිගටම එකතුවෙලා ඉන්න. අපි යතාර්ථයවාදීව නිවරදි කරුණු කතා කරමු ඉදිරියටත්. බොහෝම ස්තූතියි ඔබේ අදහස් එකතුකිරීමට.. 🌻
@@BMKtravelSLසුපිරි අයියා ලංකාවේ ගෞතම ඉපදුනා කියන් බොකයෝ ටික බුද්ද දර්ශනය පිලිබද එච්චර හෙව්වා නම් අද කොතනද?😂
බුදු සරණයි,,,,,!!!! 🌹❤️
ඉදිරියටම කරගෙන යමු 👍
ගොඩක් පරනයි ඔය කියන විහරය.හැබැයි කිසිම විදියකින් නිවැරදි සත්ත්‍ය ඉතිහාසය මතුකර නෑ
වැදගත්තා ගියමාසෙ
.
🙏🙏🙏❤️
තෙරුවන් සරණයි ඔබට 🌹🌹
කළ්‍යාණයත් රුහුණෙම තමයි තියෙන්න ඕනි
පුරාවිද්ද්‍යාව හෙලුවෙන්
ලස්සන තැනක් 🎉🎉😊
නයි නම් හැමතැනම ඉන්නවා ... ගොඩාක් අය නයි අරින එක තමා කරන්නේ... බුදුරජාණන් වහන්සේ ඉපදුණේ ලංකාවේ කියලා කියපුවාම ගොඩක් අයට කෝමා ...
අපි නම් දන්නවා සත්‍ය නාගදිප විහාරය මෙය බව.ඒහ් ඉතිං කිව්වට වැඩක් නෑ.
eka atha me sthupaya wata rathu pasa mehi thibu gadol diyawee giyapasu athi uo deyak mehiathi chaithiya dutugamunu rajukala deyak viyanohaki.
PB Sannasgala ගේ " ඌවේ ඉතිහාසය " කියවා බලන්න. සියලුම ස්ථාන දක්වා තිබේ. රැහුන මාගම් පුර ඌව වෙල්ලස්ස අමපාර ස්ථාන .
තෙරුවන් සරණයි ඔබට සත්‍ය ඉතිහාසය ඕක තමා
Great discovery❤
Thank you! 🤗❤️
ඔබ හරි ඔය තමයි සැබෑම නාගදීපය
ඒක නම් සෑබැ ම නාගදීපෙ මයි
Theruwan saranai puta oysts🙏🙏🌹🌹
Rajapassha rata kapu okawa matak karanna apa to
සත්‍ය ඉතිහාසය අපෙ එවුන් වහනවා
🙏🙏🙏🙏🙏
මහියංගනයට බොහොම කිට්ටු නම් නෑ. කි.මී. විස්සක් පමණ දුරයි.
🙏🙏🙏♥️
සොලොස්මස්ථාන ගාථාවේ තියෙන්නේ "මහියංගනං නාගදීපං" කියලනේ. ඒක නිසා මෙතන වෙන්න ඕනේ.
ඒ පිළිබඳව අපිට නිස්චිතවම කියන්නත් බෑ.. සමහරවිට වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. ගාතාවේ තිබුණ නිසා ස්තාන දෙකම එක ළග කියලා විස්වාස කරන්නත් බෑ.. මොකද "මහියංගනං නාගදීපං කල්‍යාණං පද ලාංචනං" කියලනෙ තියෙනේ.. එහෙනම් කල්‍යාණ හෙවත් කැළනියත් ඒ ආසන්නයේම තියෙන්න ඕනෙ නේ..එහෙම නැති නිසා මේ ස්තාන තුන තුන් පැත්තක වෙන්නත් පුලුවන්.. කොහොම උනත් ඉතින් විවිධ විස්වාස තියෙනවා මේ සම්බන්ධයෙන්.
@@BMKtravelSLකල්‍යාණයත් තියෙන්නෙ රුහුණෙම තමයි ඉතිං.
@@chamudithalakshan9652 කොතනද සාධක හමුවෙලා තියෙන්නේ.. නොදන්න ඒ වගේ දේවල් පිළිබඳව දැනුවත් වෙන එක වටිනවා. ස්තානය කියන්න, අපි ගිහින් බලමු තියෙන සාධක අධ්‍යයන කරලා
@@BMKtravelSL sakwala paura, sathyasoya you tube channel බලන්න
අප්‍රේ සත්‍ය් ඉතිහාසය සොයන්න ගන්නා ඌ උත්සාහ අත් හරින්න එපා ඔබ කරනේ ලොකු මෙහෙයක්
බන් සුද්දො පිටරට උන් අපේ වටිනා කියන දේවල් රන් මුතු මැණික් පුස්කොලපොත් චේයිත්‍ය කඩලා ඒවායෙ මැනික් තියෙනදේවල් රන් බාන්ඩ අරන් ගියා හොරකන් කරා.....😭😭😭😭
යාපනයෙන් ආවා කියලා කොහෙද බං තියෙන්නේ මුලාශ 😂
ප්‍රශ්නය පැහැදිලි මදි. කවුරු යාපනයෙන් ආවා කියලද?
වැඩඩටහන ලස්සනයි. ඒත් ඔතන නාගදීපය වෙන එකක්. අර බුදුන් ඉපදුනේ ලංකාවෙ කියන යක්ක පුත්තුන්ගෙ කතාවක් ඕක. උන්ගෙ කතාවලට පදනම හදන්න එපා. මේකට නාගදීපය කියන්නෙ මේක නාගයන් වැඩසිටින විමානයක් නිසා.
ජයන් ජය! ❤🎉
නෑ නෑ.. ඒ වැඩසටහන් එක්ක මගේ සම්බන්ධයක් නෑ.. මං ඒ නිසයි මිනිස්සුන්ගෙ මතවාද සහ විශ්වාස පමණක් තියෙනවා කියන එක විතරක් අදහස් කරේ. .. බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට 💙💙🌻🌻