Please refer to professor Paranawithana's book on Sigriya which will shed more light on this subject. Thank you for your commitment to rectify the historical errors
sigiriya gana katha karaddi mata prashna godak thiyanava. mama etiga oya visadai kiyala hithanava . 1. Mr. H C P Bell sigiriya udata giye kohomada? mokada e dawas vala dan thiyana yakada padipel thibbe na. 2. sigiriye singa pada haduve Mr.H C P Bell thibba sadaka anuva kiyala oya vedio ekaka kivva. sigiriya nirmanaya une 5s vana siyavase, Mr. H C P Bell hoya ganne 1800 ya ganang vala. avurudu 1000 kata vada kalin hadapu goda nagili vala sadaka thiyenna puluvang da? 3. sigiriya singa pada idiri pita thiyana maluva gana oyage adahasa? 4. aigiriye rahas maligavak thiyenna puluvang da? 5.sigiriya doratu 4 ren 2 kai danata balanda puluvang ithuru doratu gana mokak hari liya vela thiyanavada?
Ow mokada warthamaanaye mahawansayata dan euwo karapu kotigana horakam athulu karanne naa yudde karapu S.Fonsekala ge nam newe mathukaranne Loka horunge nam witharai
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸
ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻
එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️
Buy me a coffee to support me
buymeacoffee.com/bmktravel
හරිම වටිනා අදහස් රැසක් ඔබතුමා මතු කළා, ඉතිහාසයේ සැඟවී ගිය රහස් මතු පරපුර වෙනුවෙන් තාර්කිකව දැක්වීම පිළිබඳ බෙහෙවින්ම අගය කරමි.
ඇත්තටම අවුරුදු ගානක් තිස්සෙ පාසලෙන්, පන්ති වලින්, පෙත පතෙන්, ඉතිහාසය ඉගෙනගත්තා. ඒ කාලය තුල කාශ්‍යප රජු ගැන කිහිප වතාවක් ඉගෙන ගත්තා, පොත පතෙන් කියෙව්වා ඒ ඉගෙන ගෙන කට පුරවල අපිත් හරි ලස්සනට කිවුවා පීතෘ ඝාතක කාශ්‍යප කියලා. ඒ එක තැනකදිවත් මේ වගේ දෙයක් හිතුනේ නෑ. එතකොට කෝ අපගේත් මගෙත් විචාරශීලී බුද්ධිය මට මා ගැනම ලැජ්ජයි. සෙවීමකින් තොරව කෙනෙකු කියූ පමනින් වචන ටිකක් කට පුරවලා කියපු එකට. මේක පෙන්නලා දුන්නට ගොඩාක් ස්තුතියි.
හොද උත්සහයක් ජයවෙිවා
සුපර් 🎉🎉🎉 අති විෂිස්ඨයි 🎉🎉🎉
Godak watina video ekak, ape hela urumaya, yata giyaawu aththa sakshith ekkama pennala denna wechcha kapakirima agaya karanna ooni 💐💐💐💐
ඔයා සීගිරිය ගැන කරන වැඩ සටහන් මම හරිම ආසාවෙන් නැරබුවා මොන හේතුවක්ද දන්නෙ නැහැ සීගිරියට මම හරිම ආසයි ඔයා ගෙ අදහස මමත් පිළිගන්නවා කාශ්‍යප වගේ කාලාකාමී රජකෙනෙක්ට තම පියා ඝාතනය කරන්න තරම් දරුණු හදවතක් තිබුන කියල හිතන්න බැහැ.ඔයාගේ මේ කර්තව්‍ය ගොඩක් වටිනව ඒවගේම අගය කරනවා ස්තුතියි ඔයාට .
පරිස්සමට ඉන්න
උතුම් තෙරුවන් සරණයි !!!🙏❤
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗🌿
ඉතාමත්ම වැදගත් වටිනාම වැඩසටහන ක්..බොහෝමත්ම ඉස්තුති ❤❤❤❤❤❤🙏
ගොඩක් වටිනවා මේ පැහැදිලි කිරීම්❤
ගොඩක් ස්තූතියි අයියා
දිගටම සත්‍ය ඉතිහාසය සොයා යන්න ශක්තිය ලැබේවා
ඒ වගේම සමාජයත් ඒ පිළිබඳව දැනුවත් කරන්න,
ජය❤✊
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. ❤️🌿🤍
ගොඩක් වටින වැඩසටහනක් ,හරිම ආසාවෙන් බලන්නෙ.ගොඩක් ස්තූතියි ❤️
බොහෝම ස්තූතියි 💙💙🌻🌻🤍🤍
ඔය ක්‍රන මේ වැඩසටහන ඇත්තටම මාරම වැදගත්. මම නම් දන්න තරමින් youtube එක තුල මේ වගේ විග්‍රහයක් එක්ක මේ ආකාරයේ වැඩසටහන.
Harima watina gaweshanayak
බොහෝම ස්තූතියි ❤️❤️🤗
Hoda pahadili kirimak thanks
Obethumage channel Eke Ageye Kerenewa, ithihaseye gene Apiwe Denuwath karate Sthuthy!.👏👏🌻🌻
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න..සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක.අවදි වෙමින්පවතිනවා
Excellent 🙏
Lagadi chanal eka baluwe.maru ah.......api kamathi mewata thama malli.theruwan saranai.🎉
ඔබ තුමා හිතන විදිය හරිම තර්කිකයි
බොහෝම ස්තූතියි ❤️❤️🤗
Keep up your interesting work 👍
Well done brother. I like this video series. Please keep up the good work.
ඔබ නිවැරදි ❤
Great job
Amazing. No wards to explain my gratitude
බොහෝම ස්තූතියි 🤗❤️
Prof. Raj Somadeva explained this topic clearly on Neth FM History Unlimited.
ගොඩක් වටිනවා
Me serious eke watinawa Videowa meka 🫡
ජය ශ්‍රී✊
Great❤
Nice work...🙏🙏🙏
❤❤❤ hela urumayan pahadili kalata. Pin 😢😢
ස්තූතියි ❤️❤️
Believe me, that your voice is so much connected with our history.
Thank You so much ❤️❤️
onna adat baluwa godak watinawa parissamin puta Theruwan saranai👍👍👍💐💐💐
👍👍👍
මේ වගේ වැඩසටහනක් TNL රූපවාහිනියේ මීට අවුරුදු 15 ට විතර කලින් විකාශය උනා.මම තව යෝජනා කරනවා මේක නතර නොකර හැකි අයුරින් ලංකාවේ තිබෙන සෑම පුරාන වටිනාකමක් තියෙන සිතානයකටම, සෑම රජමහා විහාරයටම රාජදානි පිලිවෙලින් video දැම්මනම් සෑහෙන්න වටිනව.අපි ඒක ඔබගෙන් බලාපොරොත්තු වෙනවා සහෝදරයා. ඔබට පුලුවන් , ඔබට ජය.
Please refer to professor Paranawithana's book on Sigriya which will shed more light on this subject. Thank you for your commitment to rectify the historical errors
👍✨️
You correct brother,,❤
Thank You ❤️
❤❤❤❤❤❤
🎉🎉🎉
🌳🌳🌳🌳🌳💐💐
Very true
❤
💙💙🌻🌻
ඇත්තටම හොදයි ..ස්තුතියි ඔබට
Onna apith sub kala
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
🙏♥️🙏
Unlimited history බලන්න. නෙත් එකෙ❤
😂😂 ඇයි ඒ. අර පත්තර මල්ලිගෙයි මහාචාර්ය තුමාගෙයි බේගල් අහන්නද.. කෙබර වලට හොදට ඇන්දිලා තියෙනවා මිනිස්සු, ඒකනෙ ලක්ෂ ගනන් වියදම් කරවල සීගිරි ටුවර් එකෙමත් යවන්නෙ..😂😂 unlimited history කියන්නෙ ඉතිහාසයම නෙවෙයි, වැඩිපුරම කයිවාරුව කෙලල මිනිස්සු අන්දන එක ඕකෙ කරන්නෙ. ඔය යකා ඔය කෙබර ගැහුවට සීගිරි චිත්‍ර වත් ඔය යක්කුන්ට වීඩියෝ කරන්න දුන්නෙ නෑ.. ඕකට කියන්නෙ මිනිස්සු ගොනට අන්දගෙන විකුණගෙන කනම මිසක්, ඉතිහාසය හරියට කියල දෙනව කියල නෙවෙයි. අවබෝධයක් නැති ගොන්නුන්ට හොදයි ඕක බලන්න කියනවා. 😂😂
🇱🇰💪🇱🇰💪💪
කාශ්‍යප රජතුමා සීගිරිය පිළිසකර කරා පමණයි. මෙවැනි නිර්මාණයයක් කරන්න වසර 17කින් බැහැ.. අපි මේ දකින්නේ සීගිරි රාජධානියෙන් 20%ක් පමණයි... මේක ඊට ගොඩක් එහා ගියපු අතීතය තුල වූ ඉදි කිරීමක්
කාශ්‍යප රාජ්‍ය කාලය විතරයි වසර 17ක් වෙන්නේ. නමුත් සීගිරිය රාජධානියක් විදියට ගොඩනගන්න පටන්ගත්තේ රාජ්‍යත්වයට පත් උනායින් පසුව නෙමෙයි. කාශ්‍යප කුමාරයා මාහාධිපාද තනතුර දරන කාලයේදී මාපාගල ප්‍රදේශයේ වාසය කරමින්, ඒ යුගයේ ඉදලම තමයි සීගිරිය රාජධානියක් බවට ගොඩනැගීම ආරම්භ කරල තියෙන්නේ. නමුත් සීගිරිය ඊට කළින් මිනිස්සු දැනගෙන ඉදපු, විවිධ ජනතාව වාසය කරපු ගල් ලෙන් සාධක, සෙල්ලිපි, භික්ෂුන් වහන්සේලා වාසය කරපු ගල් ලෙන් පවා තිබිල තියෙනවා, ඒවට සාධක අදටත් දකින්න පුලුවන් තමයි.. නමුත් අද පවතින බහුතර නටඹුන් සාධක ක්‍රි.ව පස්වන සියවසේ කාශ්‍යප රාජ්‍ය කාලයේ ඉදි කරපුවා. ඔබ හිතනවද වසර 17ක් කියන්නේ සුළු කාලයක් කියලා.. 😳 අද කාලෙ ගත්තොත් නම් ආණ්ඩු 3ක් මාරු වෙලා. මහින්ද මහත්තයත් දෙයියෙක් වගෙගේ සලකපු කාලෙක ඉදන් හොම්බෙන් යන තත්වෙට පත් වෙන්න වත් වසර 17ක් ගියේ නෑ.. අවුරුදු 17ක් කියන්නේ ඔබට සුළු කාලයක් වගේ පේනවද.. ඒ කාලෙ මිනිස්සු ගොඩනගපු දේවල් වල හැටියට සීගිරිය වගේ නිර්මාණයක් අවුරුදු 10ක් යන්නත් කලින් ඉදිකරන්න පුලුවන් හැකියාවක් තිබිච්ච මිනිස්සු වගේම තාක්ෂණික දැනුමක් තිබිච්ච කාල පරිච්ඡේදයයක්. ඉතින් කාශ්‍යප කුමාරයට අවුරුදු 20දි ආධිපාද තනතුර ලැබුන නම් අවුරුදු 30දි ඔටුන්න හිමි රජු බවට පත් උනත්, ඔහු අවුරුදු 17ක් රජකම් කරා නම් සමස්ත අවුරුදු 27ක වත් කාල පරිච්ඡේදයක් ඇතුලත සීගිරිය වගේ නිර්මාණයයක් මේ රටේ එකල ඉදපු මිනිස්සුට නිර්මාණය කරන එක මහ ලොකු දෙයක් වෙන්න බෑ.. අවුරුදු 27ක් නෙවෙයි ඕක අඩුම අවුරුදු 10කටත් අඩු කාලයකින් වැඩ නිම කරන්න ඇති ඒ යුගයේ තිබුණු තාක්ෂණය අතින් බලද්දී. අති දැවැන්ත මහා වාරිකර්මාන්ත, යෝධ ඇල වගේ තාක්ෂණික නිර්මාණය, අවුකන වගේ සංස්කෘතික කලා නිර්මාණය කරපු යුගයක සීගිරිය අවුරුදු 10කටත් අඩු කාලයකින් නිසැක වශයෙන්ම නිම කරන්න පුලුවන් නිර්මාණයක්.. ( කාශ්‍යප රාජ්‍ය කාලයට පෙර සහ පසු නිර්මාණය කරපු විවිධ නටඹුන් අවශේෂ , කටාරම් කෙටූ ලෙන් වගේ දේවල් හමු වෙනවා, නමුත් බහුතර නටඹුන් අවශේෂ හමු වෙන්නේ වගේම රාජධානි ගති ලක්ෂණ සියල්ලම පාහේ හමුවෙන්නේ ක්‍රි.ව 5වන සියවසේ කාෂ්‍යප රාජ්‍ය කාලයට අයත් නිර්මාණය) ඒ නිසා නිසැක වශයෙන්ම මේ ප්‍රතිනිර්මාණය කාෂ්‍යප රාජ්‍ය කාලයේ නිර්මාණය වූවක්. ඒ ගැන විවාදයක් නෑ.
Oba.niwaradi..ethuma.weshista.rajakenek
sigiriya gana katha karaddi mata prashna godak thiyanava. mama etiga oya visadai kiyala hithanava .
1. Mr. H C P Bell sigiriya udata giye kohomada? mokada e dawas vala dan thiyana yakada padipel thibbe na.
2. sigiriye singa pada haduve
Mr.H C P Bell thibba sadaka anuva kiyala oya vedio ekaka kivva. sigiriya nirmanaya une 5s vana siyavase,
Mr. H C P Bell hoya ganne 1800 ya ganang vala. avurudu 1000 kata vada kalin hadapu goda nagili vala sadaka thiyenna puluvang da?
3. sigiriya singa pada idiri pita thiyana maluva gana oyage adahasa?
4. aigiriye rahas maligavak thiyenna puluvang da?
5.sigiriya doratu 4 ren 2 kai danata balanda puluvang ithuru doratu gana mokak hari liya vela thiyanavada?
ක්‍රි.ව පස්වන සියවසටත් කළින් සීගිරි පර්වතය කියන්නේ කවුරුත් දැනගෙන ඉදපු පර්වතයක්, විශේෂයෙන්ම ලෙන් ආශ්‍රිත ජනාවාසකරණයක් පැවතිලා තිබුණ බවට සාධක ඕනෑතරම් හමු වෙනවා.. නමුත් මෙතන අහන්නේ සීගිරි පර්වතය මුදුණට HCP බෙල් ගියේ කොහොමද කියන එක. ඒක සරලයි. HCP බෙල් කියන්නේ මූලාශ්‍ර වලින් අපි දන්න පුද්ගලයා උනාට ඊටත් සියවස් ගනනාවකට කඊන් ඉදලා සීගිරි පර්වතය මුදුණට මිනිස්සු ගිහින් තියෙනවා.. එහෙම ගමන් කරන්න යොදාගත්ත පඩි පේලි තමයි ගලේ කට්ට විදියට කොටල තියෙන්නේ.. කාශ්‍යප රාජ්‍ය කාලයේදි, ඒ කියන්නේ පවතින සාධක අනුව සීගිරියේ ස්වර්ණමය යුගයේ ගල මුදුනට යන්න ලී වලින් පඩිපෙලට අත්වැල්තොටක් පවා නිර්මාණය කරල තිබුණ බවට සාධක තියෙනවා. ඉතින් පසු කාලීනව ඉදිකරල තියෙන යකඩ පාලමට කළින් විවිධ ක්‍රම භාවිතා කරලා මිනිස්සු සීගිරි ගල මුදුනට ගිහින් තියෙනවා..
ඉතින් සරලවම කියන්න තියෙන්නේ යකඩ පඩිපෙල් නිර්මාණය කරන්න කළින් සීගිරි ගලේ කොටල තියෙන පඩිපෙන් භාවිතා කරල මිනිස්සු සීගිරි පර්වතය මුදුණට ගමන් කරල තියෙනවා..
2. ක්‍රි.වර්ෂ 5වෙනි සියවසේ විතරක් නෙමෙයි, ඊට කළින් නිර්මාණය කරපු සාධක පවා සුරක්ෂිත වෙලා තියෙන්න පුලුවන්. උදාහරණයක් විදියට මොහෙන්දජාරො- හරප්පා ශිෂ්ටාචාර, මෙසපොතේමියානු ශිෂ්ටාචාර, ඉන්කා ශිෂ්ටාචාරය වගේ ඕනෑම අවදියක නිර්මාණය කරපු, ඒ වගේම අද දක්වාම පවතින සාධක අවශේෂ ලෝකය පුරාම හමුවෙනවා.. බාහිර බලපෑම් අඩු නම් බොහෝවිට එවැනි සාධක සුරක්ෂිත වෙලා තියෙන එක එතරම් අරුමයක් නෙමෙයි.. ඉතින් සීගිරි සිංහ පාදය පවා යම් අවශේෂයක් ඉතුරුවී තිබීම විය හැකි කාරණයක්..
3. සීගිරියේ සිංහ පාද මලුව පිළිබදව මම කෙනම වැඩසටහනක් කරන්නම්. නමුත් මේ අපි වර්තමානයේ දකින මලුවේ වෙනස්කම් තියෙනවා. මේක විවේක මණ්ඩපයක් විදියට භාවිතා කරපු තැනක්. නමුත් නැවත ගොඩනැගීමේදී භූමිය සමතුලිත කරන්න උවමනා නිසා යම්කිසි ගොඩකිරීම් ටිකක් කරල තියෙනවා. නමුත් සැකැස්මට විශේෂ හානියක් සිදුකර නෑ.. අපි ඒ ගැන වෙනම වැඩසටහනකින් විස්තර සහිතව කතා කරමු.
4. ඕනෑම රාජකීම මැදුරු සංකීර්ණයක රහස් කාමර, ගබඩා සංකීර්ණ තියෙන්න පුලුවන්.. නමුත් සීගිරිය පර්වතය ඇතුලේ මාලිගාවක් තිබුණා කියන්න මෙතෙක් කිසිම සාධකයක් හමුවී නෑ.. එවැනි දෙයක් තිබිලා බෙල් මහතා විසින් ඒක වහල දැම්ම වගේ කතා ගොඩනගල තියෙන්නේ යම්කිසි කුතුහලයක් සමාජගත කරන්න මිසක් ඒ දේවල් වල සත්‍යයතාවයක් අද වනතෙක් සනාථවී නෑ.. බෙල් මහතා වහන්න කළින් එවැනි මාලිගාවක් තිබුණා නම්; මේ තරම් දේවල් ලියපු කැටපත් පවුරේ පවා කිසියම් ම සටහනක් තිබිය යුතුයි. නමුත් එවැනි දෙයක් මෙතෙක් හමුවී හෝ වාර්තා වී නෑ.. දැනට පවතින දත්ත හා සාධක අනුව පර්වතය අභයන්තරයේ එවැනි දෙයක් ඇති බවට සාධක නෑ.. (ඕනෙ නම් මටත් වීඩියෝ එකක් කරන්න පුලුවන් සීගිරි ගල මුදුනේ භූගත මාලිගාව හමුවේ" කියලා) ඒ දේවල් අලෙවිකරන ට්ප්ස් විතරයි. නිවැරදිව කරුණු ඉදිරිපත් කරනවා නම්, දැනට එවැනි මාලිගාවක් හෝ ඒ පිළිබඳ සාධකයන් හමුවී නෑ..
@@BMKtravelSL godak thank you oyata. oya vitharai reply kare mage me prashna valata. godak thank you oyata.
මම කිසිසෙත් කාශ්‍යපයන් පිතෘ ඝාතකයෙක් විදිහට පිලිගන්නේ නෑ ඔය කියන විදිහට කාශ්‍යප තම පියා මැරුවා නම් කොහොමද මිනීමරුවෙක් මේ වාගේ සීගිරි රාජධානියක් කලාගාරයක් බිහිවෙන්නේ තමන්ගේ මව් පාර්ශ්වය පැත්තෙන් කාශ්‍යපයන්ට විශාල පිරිසක් ඉන්දලා තියෙනවා මුගලන්ට බැරි වුණා රටින්ම කාශ්‍යපට විරුද්ධ හමුදාවක් සංවිධානය කරන්න ඇත්තටම මේ වාගේ ඉතිහාසය විකෘති කරන්න එපා මෙතන කාශ්‍යප වාගේ රජෙක්ට අසාධාරණය වෙලා තියෙන්නේ ලංකාවේ හිටිය සිත්තරුවෝ,වාරි තාක්ෂණය සීගිරියේ සෑම නිර්මාණම කාශ්‍යපයන්ගේ මනසේ තිබුණ දේවල් වසර 18ක් වාගේ ඔහුගේ රාජ්‍ය කාලයක මේ වාගේ නිර්මාණයක් කරන්න ලේසි නෑ අප රට පාලනය කරපු ඔහු නොබියපු කලාකාමී ශ්‍රේෂ්ඨ රජෙක්
🤔
සීගිරිය නිර්මාණය 1% වත් කාශ්‍යප කලාද සැක සහිතයි. මෙය රාවණ ටත් එහා ඉතිහාසයකට උරුමකම් කියයි.
කාශ්‍යප රාජ්‍ය කාලය විතරයි වසර 17ක් වෙන්නේ. නමුත් සීගිරිය රාජධානියක් විදියට ගොඩනගන්න පටන්ගත්තේ රාජ්‍යත්වයට පත් උනායින් පසුව නෙමෙයි. කාශ්‍යප කුමාරයා මාහාධිපාද තනතුර දරන කාලයේදී මාපාගල ප්‍රදේශයේ වාසය කරමින්, ඒ යුගයේ ඉදලම තමයි සීගිරිය රාජධානියක් බවට ගොඩනැගීම ආරම්භ කරල තියෙන්නේ. නමුත් සීගිරිය ඊට කළින් මිනිස්සු දැනගෙන ඉදපු, විවිධ ජනතාව වාසය කරපු ගල් ලෙන් සාධක, සෙල්ලිපි, භික්ෂුන් වහන්සේලා වාසය කරපු ගල් ලෙන් පවා තිබිල තියෙනවා, ඒවට සාධක අදටත් දකින්න පුලුවන් තමයි.. නමුත් අද පවතින බහුතර නටඹුන් සාධක ක්‍රි.ව පස්වන සියවසේ කාශ්‍යප රාජ්‍ය කාලයේ ඉදි කරපුවා. ඔබ හිතනවද වසර 17ක් කියන්නේ සුළු කාලයක් කියලා.. 😳 අද කාලෙ ගත්තොත් නම් ආණ්ඩු 3ක් මාරු වෙලා. මහින්ද මහත්තයත් දෙයියෙක් වගෙගේ සලකපු කාලෙක ඉදන් හොම්බෙන් යන තත්වෙට පත් වෙන්න වත් වසර 17ක් ගියේ නෑ.. අවුරුදු 17ක් කියන්නේ ඔබට සුළු කාලයක් වගේ පේනවද.. ඒ කාලෙ මිනිස්සු ගොඩනගපු දේවල් වල හැටියට සීගිරිය වගේ නිර්මාණයක් අවුරුදු 10ක් යන්නත් කලින් ඉදිකරන්න පුලුවන් හැකියාවක් තිබිච්ච මිනිස්සු වගේම තාක්ෂණික දැනුමක් තිබිච්ච කාල පරිච්ඡේදයයක්. ඉතින් කාශ්‍යප කුමාරයට අවුරුදු 20දි ආධිපාද තනතුර ලැබුන නම් අවුරුදු 30දි ඔටුන්න හිමි රජු බවට පත් උනත්, ඔහු අවුරුදු 17ක් රජකම් කරා නම් සමස්ත අවුරුදු 27ක වත් කාල පරිච්ඡේදයක් ඇතුලත සීගිරිය වගේ නිර්මාණයයක් මේ රටේ එකල ඉදපු මිනිස්සුට නිර්මාණය කරන එක මහ ලොකු දෙයක් වෙන්න බෑ.. අවුරුදු 27ක් නෙවෙයි ඕක අඩුම අවුරුදු 10කටත් අඩු කාලයකින් වැඩ නිම කරන්න ඇති ඒ යුගයේ තිබුණු තාක්ෂණය අතින් බලද්දී. අති දැවැන්ත මහා වාරිකර්මාන්ත, යෝධ ඇල වගේ තාක්ෂණික නිර්මාණය, අවුකන වගේ සංස්කෘතික කලා නිර්මාණය කරපු යුගයක සීගිරිය අවුරුදු 10කටත් අඩු කාලයකින් නිසැක වශයෙන්ම නිම කරන්න පුලුවන් නිර්මාණයක්.. ( කාශ්‍යප රාජ්‍ය කාලයට පෙර සහ පසු නිර්මාණය කරපු විවිධ නටඹුන් අවශේෂ , කටාරම් කෙටූ ලෙන් වගේ දේවල් හමු වෙනවා, නමුත් බහුතර නටඹුන් අවශේෂ හමු වෙන්නේ වගේම රාජධානි ගති ලක්ෂණ සියල්ලම පාහේ හමුවෙන්නේ ක්‍රි.ව 5වන සියවසේ කාෂ්‍යප රාජ්‍ය කාලයට අයත් නිර්මාණය) ඒ නිසා නිසැක වශයෙන්ම මේ ප්‍රතිනිර්මාණය කාෂ්‍යප රාජ්‍ය කාලයේ නිර්මාණය වූවක්. ඒ ගැන විවාදයක් නෑ.
ඔබ සිතා සිටින්නෙ සීගිරිය හැදුවේ කාශ්‍යප කියලද....
කොතන වත් එහෙම සදහනක් නෑ.. පසුගිය වැඩසටහන් ටික පිළිවෙලට බලන්න, කාශ්‍යප රාජ්‍ය කාලයට පූර්වයෙන් හමුවන පුරාවිද්‍යාත්මක සාධක සහ කාශ්‍යප රාජ්‍ය කාලයෙන් පසුව හමුවන පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳවත් සවිස්තරාත්මක ඒ මේ වීඩියෝ මාලාව තුළ කතා කරල තියෙනවා.. "මේ වැඩසටහනේ සීගිරිය හැදුවේ කාශ්‍යප රජු " කියන අදහසක් ගැබ් වෙලා නෑ..
@@BMKtravelSL ස්තූතියි ඔබට.
මායාදවන විසින් සෑදු ආලකමන්දාව
@@nandanijayawardhana8947 මයදානව..
කාශ්‍යප රාජ්‍ය කාලය විතරයි වසර 17ක් වෙන්නේ. නමුත් සීගිරිය රාජධානියක් විදියට ගොඩනගන්න පටන්ගත්තේ රාජ්‍යත්වයට පත් උනායින් පසුව නෙමෙයි. කාශ්‍යප කුමාරයා මාහාධිපාද තනතුර දරන කාලයේදී මාපාගල ප්‍රදේශයේ වාසය කරමින්, ඒ යුගයේ ඉදලම තමයි සීගිරිය රාජධානියක් බවට ගොඩනැගීම ආරම්භ කරල තියෙන්නේ. නමුත් සීගිරිය ඊට කළින් මිනිස්සු දැනගෙන ඉදපු, විවිධ ජනතාව වාසය කරපු ගල් ලෙන් සාධක, සෙල්ලිපි, භික්ෂුන් වහන්සේලා වාසය කරපු ගල් ලෙන් පවා තිබිල තියෙනවා, ඒවට සාධක අදටත් දකින්න පුලුවන් තමයි.. නමුත් අද පවතින බහුතර නටඹුන් සාධක ක්‍රි.ව පස්වන සියවසේ කාශ්‍යප රාජ්‍ය කාලයේ ඉදි කරපුවා. ඔබ හිතනවද වසර 17ක් කියන්නේ සුළු කාලයක් කියලා.. 😳 අද කාලෙ ගත්තොත් නම් ආණ්ඩු 3ක් මාරු වෙලා. මහින්ද මහත්තයත් දෙයියෙක් වගෙගේ සලකපු කාලෙක ඉදන් හොම්බෙන් යන තත්වෙට පත් වෙන්න වත් වසර 17ක් ගියේ නෑ.. අවුරුදු 17ක් කියන්නේ ඔබට සුළු කාලයක් වගේ පේනවද.. ඒ කාලෙ මිනිස්සු ගොඩනගපු දේවල් වල හැටියට සීගිරිය වගේ නිර්මාණයක් අවුරුදු 10ක් යන්නත් කලින් ඉදිකරන්න පුලුවන් හැකියාවක් තිබිච්ච මිනිස්සු වගේම තාක්ෂණික දැනුමක් තිබිච්ච කාල පරිච්ඡේදයයක්. ඉතින් කාශ්‍යප කුමාරයට අවුරුදු 20දි ආධිපාද තනතුර ලැබුන නම් අවුරුදු 30දි ඔටුන්න හිමි රජු බවට පත් උනත්, ඔහු අවුරුදු 17ක් රජකම් කරා නම් සමස්ත අවුරුදු 27ක වත් කාල පරිච්ඡේදයක් ඇතුලත සීගිරිය වගේ නිර්මාණයයක් මේ රටේ එකල ඉදපු මිනිස්සුට නිර්මාණය කරන එක මහ ලොකු දෙයක් වෙන්න බෑ.. අවුරුදු 27ක් නෙවෙයි ඕක අඩුම අවුරුදු 10කටත් අඩු කාලයකින් වැඩ නිම කරන්න ඇති ඒ යුගයේ තිබුණු තාක්ෂණය අතින් බලද්දී. අති දැවැන්ත මහා වාරිකර්මාන්ත, යෝධ ඇල වගේ තාක්ෂණික නිර්මාණය, අවුකන වගේ සංස්කෘතික කලා නිර්මාණය කරපු යුගයක සීගිරිය අවුරුදු 10කටත් අඩු කාලයකින් නිසැක වශයෙන්ම නිම කරන්න පුලුවන් නිර්මාණයක්.. ( කාශ්‍යප රාජ්‍ය කාලයට පෙර සහ පසු නිර්මාණය කරපු විවිධ නටඹුන් අවශේෂ , කටාරම් කෙටූ ලෙන් වගේ දේවල් හමු වෙනවා, නමුත් බහුතර නටඹුන් අවශේෂ හමු වෙන්නේ වගේම රාජධානි ගති ලක්ෂණ සියල්ලම පාහේ හමුවෙන්නේ ක්‍රි.ව 5වන සියවසේ කාෂ්‍යප රාජ්‍ය කාලයට අයත් නිර්මාණය) ඒ නිසා නිසැක වශයෙන්ම මේ ප්‍රතිනිර්මාණය කාෂ්‍යප රාජ්‍ය කාලයේ නිර්මාණය වූවක්. ඒ ගැන විවාදයක් නෑ.
කාෂප හදපු මගුලක් නැ බන් ඔය වගේ දැවැන්ත නිර්මානයක් වසර 17කින් කරන්න පුලුවන් ද
😂😂😂 වසර 17ක් කියන්නේ පොඩි කාලයක් වගේ උඹට පේනවද? යකෝ මහින්ද මහත්තයත් පීක් ටයිම් එකේ ඉදලා බල්ලෙක් වගේ සලකම කාලයක් වෙන්න අවුරුදු 10ක කාලයක් ගියෙත් නෑ.. (උදාහරණයක්). 01- ඉතින් අවුරුදු 17ක් කියන්නේ සැලකිය යුතු දීර්ග කාලයක්..
02- කාෂ්‍යප රාජ්‍ය කාලය අවුරුදු 17ක් උනාට සීගිරිය නිර්මාණය කරන්න ආරම්භ කරේ ඒ කාලයේ නෙමෙයි. කාෂ්‍යප ඈපා තනතුරේ ඉන්න කාලයේම තමයි මාපාගල ආශ්‍රිතව පාලන කටයුතු සිදු කරමින් සීගිරිය කියන පාලන බල මධ්‍යස්තානය ඉදිකරන්න අවශ්‍යය සැලසුම් සියල්ල නිර්මානය කරේ.. ඒ නිසා සීගිරිය කියන්නේ කාෂ්‍යප අභිශේක වූ වර්ෂයේ ඉදල නිර්මාණය කරපු එකක් නෙමෙයි.. ඊට බොහෝ කාලයකට පෙර ඈපා තනතුරේ සිටියදීම ආරම්භ කල නිර්මාණයක්.
😂 යකෝ තොගෙ වයසින් බාගෙටත් වැඩියි අවුරුදු 17ක් කියන්නේ.. දැන් අවුරුදු 5කට සැරයක් ආණ්ඩුවක් මාරු වෙන්නේ.. එහෙම බැලුවොත් ආණ්ඩු 3ක් මාරු වෙන අවුරුදු ගානටත් වැඩියි අවුරුදු 17ක් කියන කාලය.. 😂😂
කාශ්‍යප රාජ්‍ය කාලය විතරයි වසර 17ක් වෙන්නේ. නමුත් සීගිරිය රාජධානියක් විදියට ගොඩනගන්න පටන්ගත්තේ රාජ්‍යත්වයට පත් උනායින් පසුව නෙමෙයි. කාශ්‍යප කුමාරයා මාහාධිපාද තනතුර දරන කාලයේදී මාපාගල ප්‍රදේශයේ වාසය කරමින්, ඒ යුගයේ ඉදලම තමයි සීගිරිය රාජධානියක් බවට ගොඩනැගීම ආරම්භ කරල තියෙන්නේ. නමුත් සීගිරිය ඊට කළින් මිනිස්සු දැනගෙන ඉදපු, විවිධ ජනතාව වාසය කරපු ගල් ලෙන් සාධක, සෙල්ලිපි, භික්ෂුන් වහන්සේලා වාසය කරපු ගල් ලෙන් පවා තිබිල තියෙනවා, ඒවට සාධක අදටත් දකින්න පුලුවන් තමයි.. නමුත් අද පවතින බහුතර නටඹුන් සාධක ක්‍රි.ව පස්වන සියවසේ කාශ්‍යප රාජ්‍ය කාලයේ ඉදි කරපුවා. ඔබ හිතනවද වසර 17ක් කියන්නේ සුළු කාලයක් කියලා.. 😳 අද කාලෙ ගත්තොත් නම් ආණ්ඩු 3ක් මාරු වෙලා. මහින්ද මහත්තයත් දෙයියෙක් වගෙගේ සලකපු කාලෙක ඉදන් හොම්බෙන් යන තත්වෙට පත් වෙන්න වත් වසර 17ක් ගියේ නෑ.. අවුරුදු 17ක් කියන්නේ ඔබට සුළු කාලයක් වගේ පේනවද.. ඒ කාලෙ මිනිස්සු ගොඩනගපු දේවල් වල හැටියට සීගිරිය වගේ නිර්මාණයක් අවුරුදු 10ක් යන්නත් කලින් ඉදිකරන්න පුලුවන් හැකියාවක් තිබිච්ච මිනිස්සු වගේම තාක්ෂණික දැනුමක් තිබිච්ච කාල පරිච්ඡේදයයක්. ඉතින් කාශ්‍යප කුමාරයට අවුරුදු 20දි ආධිපාද තනතුර ලැබුන නම් අවුරුදු 30දි ඔටුන්න හිමි රජු බවට පත් උනත්, ඔහු අවුරුදු 17ක් රජකම් කරා නම් සමස්ත අවුරුදු 27ක වත් කාල පරිච්ඡේදයක් ඇතුලත සීගිරිය වගේ නිර්මාණයයක් මේ රටේ එකල ඉදපු මිනිස්සුට නිර්මාණය කරන එක මහ ලොකු දෙයක් වෙන්න බෑ.. අවුරුදු 27ක් නෙවෙයි ඕක අඩුම අවුරුදු 10කටත් අඩු කාලයකින් වැඩ නිම කරන්න ඇති ඒ යුගයේ තිබුණු තාක්ෂණය අතින් බලද්දී. අති දැවැන්ත මහා වාරිකර්මාන්ත, යෝධ ඇල වගේ තාක්ෂණික නිර්මාණය, අවුකන වගේ සංස්කෘතික කලා නිර්මාණය කරපු යුගයක සීගිරිය අවුරුදු 10කටත් අඩු කාලයකින් නිසැක වශයෙන්ම නිම කරන්න පුලුවන් නිර්මාණයක්.. ( කාශ්‍යප රාජ්‍ය කාලයට පෙර සහ පසු නිර්මාණය කරපු විවිධ නටඹුන් අවශේෂ , කටාරම් කෙටූ ලෙන් වගේ දේවල් හමු වෙනවා, නමුත් බහුතර නටඹුන් අවශේෂ හමු වෙන්නේ වගේම රාජධානි ගති ලක්ෂණ සියල්ලම පාහේ හමුවෙන්නේ ක්‍රි.ව 5වන සියවසේ කාෂ්‍යප රාජ්‍ය කාලයට අයත් නිර්මාණය) ඒ නිසා නිසැක වශයෙන්ම මේ ප්‍රතිනිර්මාණය කාෂ්‍යප රාජ්‍ය කාලයේ නිර්මාණය වූවක්. ඒ ගැන විවාදයක් නෑ.
Ow mokada warthamaanaye mahawansayata dan euwo karapu kotigana horakam athulu karanne naa yudde karapu S.Fonsekala ge nam newe mathukaranne Loka horunge nam witharai
ගොඩක් වටිනවා
❤❤❤❤
❤️
❤️❤️🤗
ගොඩක් වටිනවා
❤❤❤❤❤