අදටත් අද්භූත නාග බලවේග තිබෙන මහියංගනයේ නාග වනය - The Mystic Nagadeepa at Mahiyanganaya

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 341

  • @nayananekeni1361
    @nayananekeni1361 7 років тому +31

    අපූරැ විස්තරාත්මක පැරනි නටබුන් රැසකි.ගොඩාක් පිං.තව තවත් මෙවැනි දේවල් ඉදිරිපත් කරන්න ලැබෙීවා!!

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 років тому +37

    Ane ape පුරාණ ඉතිහාසය හරිම අපූරුයි .දෙන ගැනීම th ඉස් තු ති🙏🙏🙏

  • @maparanasinghe6490
    @maparanasinghe6490 6 років тому +4

    Math me සිද්ධස්ථාන ya බලන්න ගියා .me වීඩියෝ eka nam හරි වටිනවා

  • @Thebestthingsintheworld
    @Thebestthingsintheworld 7 років тому +31

    ස්තුතියි නංගියේ තවතවත් මේ වගේ විඩියෝ කරන්න ශක්තිය බලය ලැබේවා!!!

    • @thilakthilak-vs6ld
      @thilakthilak-vs6ld Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤good morning Lankans thanks ❤❤❤❤❤❤❤

    • @thilakthilak-vs6ld
      @thilakthilak-vs6ld Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤good morning Lankans thanks ❤❤❤❤❤❤❤

  • @yiromyiromi6155
    @yiromyiromi6155 7 років тому +35

    ලෝකයේ පෞඩ ඉතිහාසයක් තියෙන ලක් බිමේ මිනිසුන්ට ලක්මවුනි මේවා රැකබලා ගැනිමට අවශ්‍ය ශක්තීය දෙනු මැනවි බුදුසරනයි සාදු සාදු සාදු

    • @محمدالعتيبي-ل8ب8ه
      @محمدالعتيبي-ل8ب8ه 6 років тому +2

      Yirom මු ජිවිතන්තය දක්වා දැම්මානම් හරි Yiromi ا

  • @kumarakumara5266
    @kumarakumara5266 7 років тому +18

    ඇත්තටම සතුටුයි ලංකාවේ ඉතිහාසය මේ තරම් දේවලින් පිරුණු එකක් ගැන

  • @nadeelaksh6660
    @nadeelaksh6660 7 років тому +4

    බොහෝම ස්තූතියි... හරිම ලස්සනයි පැහැදිලි කර දීමත්.. තවත් මෙවැනි දේ අපට දැක ගැනීමට ලැබේවා... බුදු සරණයි...

  • @lk6944
    @lk6944 5 років тому +2

    තේරැවන් සරනයි ගොඩක් සතුටුයි මේ විඩියො එක

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    ස්තුතියි

  • @nethanetha811
    @nethanetha811 7 років тому +7

    දැනුවත් කලාට ඉස්තුයි සතුටුයි පැරනි දේවල් දැක්කාම

    • @yohanjude1258
      @yohanjude1258 6 років тому

      Netha Netha dhisbxhdivzxgddosjsoegdydinbs

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 2 роки тому

    පැහැදිලි.කිරිම.වැදගන්👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 роки тому +2

    Keleheguna Danna janathawa hemadama inne garu Mahinda
    Rajapaksha sir samagi👑🥇🙏🏾💯🇱🇰☸️

  • @uddyanimnike5931
    @uddyanimnike5931 2 роки тому +3

    ඔයාලා ට බුදුසරණයි ! සුමනසමන් දෙවි පිහිටයි ! මම මහියංගනයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @suranjigamage3811
    @suranjigamage3811 7 років тому +8

    ගොඩක් වටිනා වීඩියෝ එකක් hotapu ape mhinda ජනාධිපති tumatath .ඔයාටත් ගොඩක් isturi .බුදු සරණයි .pewa දකිනකොට ඇස්වලට කඳුළු anawa

    • @pradeepkumara9454
      @pradeepkumara9454 6 років тому

      😗

    • @suthasutha2603
      @suthasutha2603 6 років тому

      Wwe

    • @pradeepnilanga3701
      @pradeepnilanga3701 5 років тому

      අනිවාර්යයෙන්ම theruwan saranai

    • @kasunudeepa4448
      @kasunudeepa4448 5 років тому

      මහත්මිය, ඔබේ අදහස් දැක්වීම හොදයි නමුත් spelling ZERO 😉😉 lol !!!

  • @Nisha-vi7iu
    @Nisha-vi7iu 7 років тому +6

    ගොඩාක් ආසයි එ් කතාව ස්තුතියි ඔයාට

  • @thankxxxcell9416
    @thankxxxcell9416 7 років тому +27

    අපේ පුරාන රජවරු හදපු දෙවල් රජවරු හිටපු තැන් හරිම ළස්සනයි අපේ හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මතිතුමන්ට ගොඩාක් පිං මේ වගේ පුරාන වස්තු බලන්න අපිත් පිං කරන්න ඕනේ ගොඩාක් ඉස්තුතීයී

  • @ridmanimasha7904
    @ridmanimasha7904 3 роки тому +1

    Hoda video ekak.api danagaththa aththa mahiyanganaya.bohoma ස්තූතියි

  • @vimukthikasewwandi1918
    @vimukthikasewwandi1918 4 роки тому +1

    Math gihin tiyenwa me sthanayata.....harima lassanii..niskalankaii...

  • @ටිකිරිබංඩාමාමා

    ගොඩක් පිං ඔබට යෙහෙළිය .

  • @ecosolutionhub5562
    @ecosolutionhub5562 10 місяців тому +1

    You have study well👍

  • @sanathsangeewa247
    @sanathsangeewa247 7 років тому +1

    me vedeo aeka hugak watinawa ..oyalata theruwan saranai

  • @starwings8984
    @starwings8984 7 років тому +33

    නාග දීපය පිලිබද පැවසූ කරැනු වලට සැබයින්ම ස්තුතියි....අර අන්තිමට කියපු බොරැ ටිකට තමයි අඋල( ඉන්දියාවට අයිිති කොටසක් කියපු එක) පොත පත කියව්ව කියල නොදන්න අතීතයක් ගැන වැඩිය කියවන්න ඒපා.....එහෙම උනොත් උන්ගෙ රටක් කියල කවද හරි දවසක උන් අපිට ගහල ගත්තොත් අපි මොනවා කරන්නද.......ඹයවගේ පරස්න අද බොහෝ රටවල් අතර තියනවා නිතර මිනිසුන් සිය දහස් ගනන් මැරෙනව.... ඒ නිසා බහුබූත කියන්න එපා.

  • @pathmapathma8077
    @pathmapathma8077 5 років тому +40

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් කොච්චර කැපැවෙලා.ඇද්ද.බුදුසරණයිඔබට.

    • @nilushaserasinghe9067
      @nilushaserasinghe9067 5 років тому +1

      Eka aththa

    • @සදරූ-ර1ඩ
      @සදරූ-ර1ඩ 3 роки тому +2

      හම්මේ ඔව් ආවේ නම් නිදානේට කෙලින්න.හරිගියේ නැ

    • @සදරූ-ර1ඩ
      @සදරූ-ර1ඩ 3 роки тому +1

      හම්මේ ඔව් ආවේ නම් නිදානේට කෙලින්න.හරිගියේ නැ

    • @rasikanuwan3461
      @rasikanuwan3461 3 роки тому

      ඒකනං ගොඩක් හොද video එකක් බුදු සරණයි අක්කේ 🙏🙏

    • @wijerathnasarathkumara3487
      @wijerathnasarathkumara3487 3 місяці тому

      යුද්ධෙන් පස්සේ ආයෙත් ජනතාව බලය දුන්නේ ඒ ගෞරවයට ඒත් ජනතාවට අපලයක් වුනා මහින්දලා

  • @renukaherath8523
    @renukaherath8523 7 років тому +3

    Api godak waasanawanthai me wage punya buumiyaka ipadeemath and sadu....sadu....sadu..

  • @dylanmurpheykaggalaravanal9172
    @dylanmurpheykaggalaravanal9172 6 років тому +21

    මෙවැනි විශ්ව බලයන් ඇති තැන් අපි ආරක්ෂා කල යුතුයි... මේවා තමා අපේ උරුමයන්!!! අනාගත පරම්පරාවටත්...

  • @manukinimsara9730
    @manukinimsara9730 7 років тому

    ape urumaya api rekagamu. Mata loku adambarak denenne mewa ahaddith .api pinkaranna Oni me rate ipaduna ekata.theruwan saranai!!! .. raksha gane eka eththa thamai .

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 роки тому +1

    Mee ratata sebehelesa aredaraya
    Karana ekkama nayakaya Mahinda
    Rajapaksha sir pamanai.💯🙏🏾🥇👑👑👑👑👑👑👑👑👑👑👑👑

  • @kalpaniiresha114
    @kalpaniiresha114 Рік тому

    Mama methanata giya... eth me tharam vistharayak danagena hitiye na.. budu saranai!

  • @washanthakumara9240
    @washanthakumara9240 6 років тому

    ස්තුතියි ..තෙරුවන් සරණයි ඔයාට

  • @prettyvinu9135
    @prettyvinu9135 5 років тому

    mara lassanai...ඉතිහාසය ape

  • @r.m.sarathranganajayasingh1113
    @r.m.sarathranganajayasingh1113 7 років тому +19

    අපේ අම්මාගේ සියා තමයි මේ ගමේ හිටපු විදානේ මහත්තයා

    • @maheshkumara4854
      @maheshkumara4854 6 років тому +1

      ala

    • @maliefernando5589
      @maliefernando5589 6 років тому +1

      එහෙනම් වැඩි විස්තර දන්නවා ඇති නේද

    • @manjulakumara2572
      @manjulakumara2572 5 років тому +1

      ma gamata yanna kohomada

    • @swarnalathaattanayake8954
      @swarnalathaattanayake8954 4 роки тому +1

      නම මොකක්ද? කොයි කාලේද. දැනගන්න කැමතියි.

  • @sawwandisanjeewani4230
    @sawwandisanjeewani4230 7 років тому

    Godak sathutui mewage gewal ape jivithawalata godak watinawa thank Sister

  • @dumindamahadurage7288
    @dumindamahadurage7288 7 років тому

    Godak watina video ekak. Sthuthi obata

  • @dinuanju5270
    @dinuanju5270 7 років тому +9

    අහන්න ලැබීමත් සතුටක් මටත් එකම එක පාරක් හරි එන්න ආසයි

  • @hiruwaththage8300
    @hiruwaththage8300 6 років тому

    theruwan saranin api hamatama yahapathakma wewa........!!!!

  • @ghdfsghjfgh8969
    @ghdfsghjfgh8969 7 років тому +41

    2017 11 08 යුද්ධය ඉවරයි මහින්ද මහත්තයාට බුදු සරනයි

  • @vipulavipula7557
    @vipulavipula7557 7 років тому +32

    මොව අහද්දි පුදුමාකාර සතුටක් හිතේනව සදු සදු සදු සාආආආආ

  • @rashidsaad1062
    @rashidsaad1062 7 років тому +1

    godak sthuthi oyata. budusaranai.

  • @hareendradj
    @hareendradj 7 років тому +31

    තෙරුවන් සරණයි තෙරුවන් සරණයි
    මහින්ද රජ කෙනෙක් මේවායෙන් එය ඔප්පු වෙනවා

  • @gayanishara5601
    @gayanishara5601 7 років тому +1

    ගොඩාක් ආසයි ඔය වගේ දේවල දකින්න දුවේ ඔබට ගොඩාක් පින් අපි දන්නෙ නැති දැකලා නැති පොන්නුවට ...

  • @rukshandinusha7905
    @rukshandinusha7905 6 років тому +3

    අපිත් ඔය නාගදීපයේ තමයි. ආදරේයි

    • @CCAspaya
      @CCAspaya 5 місяців тому

      කොහොමද yannee wistara dennako

  • @Realeye66
    @Realeye66 5 років тому +11

    අපි හරියට දන්න ඉතිහාසය නම් විතාන ගමගේලා මෙම මයියන්ගනේ පෙදෙසේ ඇති සියලුම නිදන් ගොඩදාගත්ත බව තමයි අපි දන්නේ

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 6 років тому +4

    කරුණා කර මෙම පුණ්‍ය භූමියට පිවිසෙන ගමන් මාර්ගය දක්වන්න. සුවපත් වේවා..!

    • @swarnalathaattanayake8954
      @swarnalathaattanayake8954 4 роки тому +2

      මහියංගනය බිබිල මාර්ගයේ, ඌරනියෙන් බැහැලා වමට කි. මී. 3 ක්‌ පමණ යන්න ඕනේ. මෑතකදි තමයි ප්‍රසිද්ද උනේ. 1960 ගණන්වල කැලෑවට යටවෙලා තිබුනේ. 1965 අගමැති ඩඩ්ලි සේනානායක මහතා නාගදීප ව්‍යාපාරය ආරම්භ කලා. එතන තියෙන නිවෙස් යට වුණා. ඒ අයට ආසන්නයේ ඉඩම් ලබා දුන්නා.

    • @sajinisamarakkody9032
      @sajinisamarakkody9032 4 роки тому

      @@swarnalathaattanayake8954 ඔබතුමියට බොහොම ම ස්තුතියි, සුවපත් වේවා 🙏

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 7 років тому +50

    අපේ පුරාන උරුමයන් රැක ගැනීම අපේ යුතුකමයි.

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr 6 років тому +1

    Anee ape rate rake ganin bun...... 🙏🙏🙏🙏❤️❤️🇱🇰😘

  • @LANKAmagaLANKA
    @LANKAmagaLANKA 6 років тому +1

    Ada apita mawa dakinna harai labanna apa mahida raja tumanisa nada budu saranai

  • @tjgamage
    @tjgamage 2 роки тому +2

    මම දවසක් ගියා මෙහේ අපූරුයි ඒක 🙏

  • @sumithrakumari663
    @sumithrakumari663 5 років тому

    Visthra kewata godak pin budu saranai

  • @leslierajapaksha6418
    @leslierajapaksha6418 7 років тому

    lassana kathavak ahannath sathutui...

  • @ushannimsara5419
    @ushannimsara5419 3 роки тому +2

    LOVE 💘 😻

  • @hettiarachchi4783
    @hettiarachchi4783 5 років тому

    තෙරුවන් සරණයි

  • @විහාරඅරලිය
    @විහාරඅරලිය 7 років тому +5

    මෙිවනි උතුම් රටක් නෙද දැන් ඉන්න කාලකන්නි දෙශපාලකයෝ විනාශ කරන්නේ... මෙි අපේ දෙවල් අපි රැකගත යුතුයි
    අපේ ඉදිරි පරම්පරාවට...

  • @chandra2838
    @chandra2838 2 роки тому

    Sadu sadu sadu theruwan saranai

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 6 років тому

    Saduiii🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷 budusarani

  • @tamarakumarigannie7192
    @tamarakumarigannie7192 7 років тому +1

    matat yanne asawak ati Una aniwa yanewamai thanks

  • @gayanishara5601
    @gayanishara5601 7 років тому +1

    අහන්න ආසයි පැහැදිලිව කියනවා

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 років тому

    godak wadagath oyaga video yalu.

  • @nadeekafernando301
    @nadeekafernando301 7 років тому +1

    Thanks.. Man asawen baluwa..ahuwa.

  • @krishanmax2253
    @krishanmax2253 6 років тому

    aththatama me wage wada mara supiri thawa me wage ewa karanna hakiyawa labenna kiyala api prarthana karanawa oyala supiri

  • @Max78902
    @Max78902 Рік тому

    මැදමුලනේ නාකියා ආවා කියන්නේ මෙතන නිධානයකට වැඩේ දීලා කියලා ශුවර්.

    • @sinhalasindu9059
      @sinhalasindu9059 Рік тому +1

      ගන්න ට්‍රයි කලා බැරි උනා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 роки тому

    බොහෝම ස්තුති පැහැදිලි කිරිම

  • @nirooshadee5550
    @nirooshadee5550 6 років тому

    ඇත්ත අපිටත් එහෙම හිතුනා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 років тому +1

    ඔබලාට බුදු සරණයි .

  • @vickramasinghe2852
    @vickramasinghe2852 6 років тому

    Patta

  • @schillingrenuka6705
    @schillingrenuka6705 7 років тому

    Bohoma istuthi oyalate me dewal apite idiriyate karate oye wage ape rate wadagath torathur danna.

  • @nimaligabadage6828
    @nimaligabadage6828 7 років тому +33

    අපේ රටේ හරි පාලනයක් නැති නිසා වටිනා දෙවල් විනාශ වෙනවා..

  • @lakshithahewage6676
    @lakshithahewage6676 7 років тому +1

    Aththa kathawa.. godak pin

  • @dopehsikkah6807
    @dopehsikkah6807 6 років тому +3

    මමත් මහියංගනේ ඒත් මම මේ පන්සලට ගිහිල්ලා නෑ.යන්න ඕනී බලන්න. තෙරුවන් සරණයි

  • @sandeepasathsarani6003
    @sandeepasathsarani6003 7 років тому +1

    waaaaaaaaa

  • @y.kmadubshini4377
    @y.kmadubshini4377 5 років тому

    Budu sarinyi...........

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 років тому

    Thank you 4 video.nice

  • @renukaherath8523
    @renukaherath8523 7 років тому +1

    Dasun nishan souranani obata niwan suwa lebeewa newatha api atharama ipadeewa

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 4 роки тому +1

    මහියංගනය බිබිල මාර්ගයේ, ඌරනියෙන් බැහැලා වමට කි. මී. 3 ක්‌ පමණ යන්න ඕනේ. මෑතකදි තමයි ප්‍රසිද්ද උනේ. 1960 ගණන්වල කැලෑවට යටවෙලා තිබුනේ. 1965 අගමැති ඩඩ්ලි සේනානායක මහතා නාගදීප ව්‍යාපාරය ආරම්භ කලා. 1968 වාරිමාර්ග ඇමති සී. පි. ජේ. සෙනෙවිරත්න මහතාගේ කාලයේ තමයි පන්සල් භූමිය ආසන්න වැව. කරලා තියෙන්නේ. එතන තියෙන නිවෙස් යට වුණා. ඒ අයට ආසන්නයේ ඉඩම් ලබා දි තියෙනවා. ඒ පළාතේ වැඩි දෙනෙකුගේ ආදායම් මාර්ගය ගොවිතැනයි.

    • @CCAspaya
      @CCAspaya 5 місяців тому

      Plz pon nb danna puluwanda

  • @nirashasandamini5864
    @nirashasandamini5864 6 років тому

    Me dewal thawa duratath reka ganeema baudyan wana ape yuthukamak....

  • @අදරෙඅහසතරම්සචිනි

    මෙවා අහන කොට ලොකු සතුටක් මට දැනෙන්නෙ.

  • @hjssrilanka
    @hjssrilanka 7 років тому

    නියමයිනේ

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 роки тому

    Sambudda shasanayata hadawathin garusaru dakwana
    Garu Mahinda rajapaksha methidunta chiranjayathu🙏🏼💯

  • @supuntharaka8889
    @supuntharaka8889 10 місяців тому

    සා දූසා දූසා දූ🙏🏻🙏🏻🙏🏻💓✨💐🤌

  • @sandeepanisndeepani4508
    @sandeepanisndeepani4508 7 років тому

    Godak lassanai oyalata me wage wadagath dewal danna dan thiyana kunu godawal danna epa... oyala godak isthuthui

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 2 роки тому

    🙏🙏🙏 mage upan gama.🙏🙏🙏

  • @sandeepasathsarani6003
    @sandeepasathsarani6003 7 років тому

    Ape purana dewal kochchara lassanada.........

  • @mihiranmadubhashan2288
    @mihiranmadubhashan2288 3 роки тому

    Ow me kathawa aththa Mama mahiyangane Naga dipa viharaye nagayek avilla yanawa katawath karadayak nokara.

  • @wavkandasenasanaya2905
    @wavkandasenasanaya2905 7 років тому +1

    මමත් මෙම පුදබිමට ගිහින් නැති උනත් විස්වාස කරන්නේ නාගදීපය කියලා මෙම පුද බිමයි මම දන්න කරුණු අනුව මිහිදු මහා රහතන් වහන්සේගේ යයුගයේ නිර්මාණය කරන ලද සෑ රජුන්ගේ හතරැස් කොටුව ගාන්ධි වැටකින් සමන්විතයි ගලින් නිමවු චත්ත්‍ර තුනකින් සමන්විතයි මෙම ගරාදි වැට ප්‍රසිද්ධ වී ඇත්තේ බෞද්ධ ගරාදි වැට ලෙසයි මෙය දැනට නිරුපද්‍රිතව දැකිය හැක්කේ ඉන්දියාවේ පිහිටි සංචි සෑ රජුන්ගේ සහ ඉන්දියාවේ පිහිටි අජන්ත ඇල්ලෝර වැනි ගල් ගුහා තුල පිහිටි සෑරජුන් වලයි මෙම ගරාධි වැට අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටත් දඹදිව පිහිටි බුද්ධ ගයාව වට කොටත් බොහෝ පුජනීය ඉස්ථාන වලත් දැකිය හැක මේ පිළිබඳව ඔබට විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයට කතා කරන්න 071 2843619 මෙයට විහාර මැදවච්චිය අරියවිමල තෙරුන් වහන්සේ

  • @gaminglakayt1343
    @gaminglakayt1343 7 років тому

    Godak satutui oyata pin

    • @grasshoppersdrivers9220
      @grasshoppersdrivers9220 6 років тому

      Yanne mehemai mahiyangana bibila pare yaddi adaulpatha pahu wela 500m dura eddi wamata thiyena para mama me game budun wahanse deweniyata wedala thiyenne jaffna newei meheta 0717027115

  • @disnakumari2503
    @disnakumari2503 6 років тому

    Hodai

  • @hasithnuwan8628
    @hasithnuwan8628 7 років тому

    Mahinda mahatthaya oya patthe awa nm watina kiyana dewal nathuwa athi dan.mahiyangage wawata karpu wade dakkane...

  • @blackdragonworld
    @blackdragonworld Рік тому

    ape town eke thiyenne. mahindaya awe prarthanawak karanna nemei oke thiyana nidahan ganna.habai unta ganna bariuna oke thiyana dewal hinda. mahiyangane villuwa wawe thibba dutugamunu rajathumage kadol athage rathran damwal tikath gaththe oka thamai gris yakku seen ekak dala. ekalla thamai nagadeepe ekath ganna awe.

  • @lakshithahewage6676
    @lakshithahewage6676 7 років тому +1

    Me kathawa aththa.. api me asala thama inne

    • @swarnalathaattanayake8954
      @swarnalathaattanayake8954 4 роки тому

      කොහෙද ඉන්නේ. මමත් නිතර ඇවිල්ලා තියෙනවා. වැඩ වගයකට.

  • @honeynikihoneyniki7037
    @honeynikihoneyniki7037 5 років тому

    Sadu sadu🙏

  • @samanthapradeep8529
    @samanthapradeep8529 7 років тому +1

    Our great history

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 6 років тому +1

    Mamath me wiharaya balanna giya.paththare thibunu article ekak dekalai math me wiharaya hoyan giye.eththamai puduma guptha nihanda bawak thiyana pansalak.Man hithanneth sebe nagadeepaya kiyanne methanata wiya yuthui.a tharamata mokakdo deyak ethanata giyama denuna.mage lankawa pin bimak.lankawen ethwela inna apata aka godak denenawa.

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 років тому

    I like to see this place aliens do not have a body they are more light and energy related no structure just energy . I will like to spend a day and night here . I have Ben to naga kovil in jaffna really found it amazing .will like to so this too soon .snakes are harmless if your not trying to attack them they do not attack you but they are highly sensitive to energy

  • @rohinifernando4598
    @rohinifernando4598 6 років тому

    mama lankawey unath oya lassana parani tan dakala nahaney taama dukai

  • @liyanagedon9748
    @liyanagedon9748 7 років тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏 budusaranai sadusadusadusadu🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniindrani5882
    @indraniindrani5882 6 років тому

    සාදු සාදු සාදු.

  • @roshanpriyankara2116
    @roshanpriyankara2116 7 років тому +1

    thnaks........

  • @madulasidu9836
    @madulasidu9836 7 років тому

    ape hela bima buduntama kapa deshayaki. sadu....sadu....sadu...

  • @ghadaaziz7708
    @ghadaaziz7708 7 років тому

    Godak pin

  • @swarnaswarna1113
    @swarnaswarna1113 7 років тому +8

    Apajanapati tamai ratabaruwa api samada oba samagai

  • @asokawersingha5718
    @asokawersingha5718 2 роки тому

    Mamath..maihyanganayi...mama.wada.karanna.kuwait..Magee.gamata..hari.adraiy..anita
    Vidanagamage.harima.hodamanthi.warayak.atumata.magai.prnamaya.