තුවාලවීම හොඳ ද නරක ද

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 49

  • @thilinikarunarathne-rp1un
    @thilinikarunarathne-rp1un 10 місяців тому +8

    My dream is to meet Rasika one day

  • @jenetfdo5957
    @jenetfdo5957 10 місяців тому +8

    මේ වැඩ සටහන ඉතා වැදගත් , අගය කරමි. දැන් රටේ මිනුස්සුන්ට කීයක් ප්‍රස්නද ,මේවා බලලා හරි පොඩි සහනයක් ලැබෙනවා.❤❤❤❤❤❤😂

  • @gunasenawm.107
    @gunasenawm.107 5 місяців тому

    හේතුව දහම් පරම සත්‍යය ධර්මය යි. මෙහෙමත් බුද්ධිමත් දරුවන් දැකීම මහත් සතුටක් ආඩම්බරයි.

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 10 місяців тому +6

    මටත් පොත් ටික මිලදි් ගන්න ඹ්නි පහසුකම් සපයා දෙන්න කරැනාකරල, මගේ වයස 64යි වැඩි කාලයක් නැහැ

  • @artbypresske
    @artbypresske 4 місяці тому

    Rasika helas me everytime I listen to his podcasts 🙏

  • @Prasaaaa
    @Prasaaaa 10 місяців тому +4

    පෝලා බලල ඉවර වුනා විතරයි... දැන් මේක.. අනිත් චැනල් වලට චාන්ස් එකක් දෙන්නෙම නැද්ද..😊😊

  • @shakthirathsara4247
    @shakthirathsara4247 10 місяців тому +2

    රසිකගෙ playlist එක නම් sure බලනවා ❤❤

  • @shanthaperera9866
    @shanthaperera9866 10 місяців тому

    Godak agaya karanava. ඉතාමත් වටිනා කතාබහ .

  • @kirkgilbreath5094
    @kirkgilbreath5094 10 місяців тому +1

    19:56 - දකුණ අප්‍රිකාවේ තත්වේ කොහොමද දැන්? ඒක දියුණු රටක්ද? නැහැනේ. ලෝකේ තියෙන නොදියුණුම , දරුණුම රටක්. ඉතින් මැන්ඩෙලා කරපු මහා ලොකු ශ්‍රේෂ්ට දෙයක් නැහැ.
    අනිත් එක ඔය අපි හැමෝම තුවාල කාරයෝ නන් කොහොමද මේ ලෝකේ ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ ඉතාම දියුණු රටවල් සහ ලංකාව, ඉන්දියාව වගේ අන්ත දුප්පත් රටවල් , නොදියුණු රටවල් තියෙන්නේ? ඉතින් ඔය "තුවාල" කියන එක හේතුවක් නොව, අපේ නොදියුණු කමේ , පරිනාමය නොවුණු එකේ පලයක්.
    රසික හේතුවයි පලයයි පටලවගෙන ඉන්නේ.
    PS: අනිත් එක රසික (සහ බ්රුනෝ) කරන වැරැද්ද තමයි individual analysis කරන එක. මිනිස්සු හැසිරෙන්නේ සමුහයන් (groups) එක්ක. ඉතින් analyze කරන්න ඕනේ group ලෙවෙල් එකෙන්.

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 10 місяців тому +1

    Good programme. Congrats🎉🎉🎉🎉❤

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 10 місяців тому

    Excellent content Bruno and Rasika ! Very useful. One of the best podcast of recent time. 'Prana' would be even better. Keep going ! Thanks !!

  • @hemanthabalasuriya4461
    @hemanthabalasuriya4461 7 місяців тому

    Super, your independent views on break conventional barriers

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 10 місяців тому +2

    සුබ දවසක් සැමටම

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 10 місяців тому

    Thanks to Bruno and Rasika 👍💐

  • @user-nkd
    @user-nkd 10 місяців тому +2

    අප්‍රසන්න චරිතයක් මේ, උඩඟුකම ඔළුවට ඉහළින්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 місяців тому +1

    හොද අදහස් ටිකක්...

  • @sameeralakmal5689
    @sameeralakmal5689 10 місяців тому +3

    මේ වැඩසටහන් කිරීම හරිම අගය කළ යුතු දෙයක්

  • @livethemoment2371
    @livethemoment2371 10 місяців тому +1

    Love it❤

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 10 місяців тому +1

    Has been waiting too long for this 🎉

  • @pubudu.indika
    @pubudu.indika 10 місяців тому

    හැමදාම වගේ මරු වැඩක්. දෙවෙනි පාරටත් ඇහුවා. මට හැමදාම වගේ මගේ විශන් එක හරි නේද කියලා පොඩි තනි ආතල් එකක් ගන්න මේක මරු. අලුත් ප්‍රෝග්‍රෑම් එකටත් අනිවාර්යයෙන්ම පුලුවන් සපෝට් එකක් දෙන්න සතුටුයි!

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 10 місяців тому

    😊 අනේඔව් ආසයි එන්න..ඊට කලින් ප්‍රාණ පොත් තුන ඕන

  • @kitchen_meniaR
    @kitchen_meniaR 10 місяців тому

    මරු 👊👊👊👊

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 10 місяців тому

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @gunasenawm.107
    @gunasenawm.107 5 місяців тому

    හේතුපල දහම.

  • @lakshifernando3124
    @lakshifernando3124 10 місяців тому

    Good ❤

  • @divinejourney-official50
    @divinejourney-official50 10 місяців тому +1

    This man copy my content , never mention and appricate where he got it from, and delete my comments

  • @samanparakrama786
    @samanparakrama786 2 місяці тому

    එක එක Phylosophers..ලගේ දේශනාවලින් කෑලි අරගෙන කොපි කරගෙන, දැනුමක් හදාගෙන තමුන්ගේ දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා.., හැමෝම හිතන්නේ මේක මෙයාගේ නිර්මාණයක් කියලා රැවටිලා, watersedge එකේ තිබ්බ book launch දැක්කා මෙයාගේ නියම ස්වභාවය ආපු මිනිස්සුන්ව හිටවලා තියලා, ආබාධිතයොත් ඇතුළු, පරක්කු වෙලා ඇවිල්ලා තේ එකක්වත් නොදී අනාථ කරපු හැටි...
    මෙයා කියන මේ ලෝකෙට පෙන්නන දෙබිඩි ජීවිතය තියෙන්නේ තමුන් ළඟමයි..

  • @Nihal.71
    @Nihal.71 10 місяців тому

    Good

  • @ABalasooriya
    @ABalasooriya 10 місяців тому

    🔥

  • @anushkafernando7381
    @anushkafernando7381 10 місяців тому

    ❤💐

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 10 місяців тому

    ❤❤❤

  • @judehiroshi3677
    @judehiroshi3677 10 місяців тому

    👍👍

  • @chanukasaminda7737
    @chanukasaminda7737 10 місяців тому

  • @DON.SILUNA
    @DON.SILUNA 10 місяців тому

    🌹💎

  • @Nihal.71
    @Nihal.71 10 місяців тому

    Goof

  • @dileenael
    @dileenael 10 місяців тому

    සජියගෙ බඩිය..😂

  • @sinhalabytez
    @sinhalabytez 10 місяців тому +1

    සමන්ත විද්‍යාරත්නට එහෙම මඩ ගහල ඩැමේජ් උන මුගෙ pr එක ආපහු හදල දෙන්න වගේ බෘනොගෙ ට්‍රයි එක 😅 සජියගෙ කුක්කා 💩🤮

  • @tikka1967
    @tikka1967 10 місяців тому

    මූ සජබ කුක්කා ... අරගලය අල කරපු ත්ව එකෙක්

  • @KALINDU01
    @KALINDU01 10 місяців тому +1

    ❤❤❤

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 6 місяців тому

    👍👍👍

  • @lahirumadusha6530
    @lahirumadusha6530 10 місяців тому

  • @dineshdarshana2019
    @dineshdarshana2019 10 місяців тому

  • @udara4962
    @udara4962 10 місяців тому

  • @thenujathulsara2173
    @thenujathulsara2173 3 місяці тому