Clean sri lanka is a very good programme.The government should not stop this under any circumstances. It is needed to control all kind of threats that come from all parties and to stand on their decision. All so appreciate the presentation. ❤❤❤
Yes agree. The way they overtake other vehicles and the speed they go, sometimes you don't know whether you will be able to ho to the desired place. Good decision by the Government
මේ පාදඩ බස් සංස්කෘතිය වෙනස් කිරීම හරිම වැදගත්. (2)
අපේ රටේ මිනිස්සු හදන්න හරි ආමාරුයි උන්ට ඕනේ මඩේම ලගින්න
Ou aka athta
Who cares let these people be.
Añura sahodaraya ; Oya BUS GEMUNUGE ho TRADA BUSKARAYINGE SATHTHAM "PADEKTA" mayim karanna epa 🎉 BUS HAMUDAWA damala Hari duwamu 🎉 Eka adiyakwath passata ganna epa🎉
Aiyo kiyala vadak na
එකගයි 👍 මේ මැරයන් මකලා ගන්නම ඕනේ 👍 උන් වර්ජනය කලාට කමක් නෑ 😁
මේ පාදඩ බස් සංස්කෘතිය වෙනස් කිරීම හරිම වැදගත්.
අපි ටික දවසක් ගමන් බිමන් යන්න නැතිව ගෙදර ඉන්නම්. විහිළුවක් වී තිබෙන නූගත් මිනිසුන් මෙහෙයවන ප්‍රාථමික බස් සංස්කෘතිය වෙනස් කරන්න තදින් පියවර ගන්න.
ඇත්ත.
අනිවාර්යයෙන්ම.
සම්පූර්ණ ඇත්ත .පාරේ යන අයටයි .වාහන වල යන අයටයි හෝන් ගගා ඉස්සර කර කර පුදුම වදයක් 🤮
Kaalkanni traffic eke eddith pitipassen awith horne gahanawa 😡
නියමයි මල්ලි උන්ට ගැලපෙන වචනෙම්ම දෙසුවා.. නියමයි...මේකට රජයන් පියවර ගත්තා ඒත් වැඩක්උනේ නෑ
චන්ද බලාගෙන වැඩ කරපු උනා..
රියදුරු කැමති ගිත කන පැලෙන සද්දෙට අහන්න වෙන එක හරිම පිඩාකාරි දෙයක්
අපිත් කැමතියි ප්‍රයිවෙට් බස් සුද්ධ කරනවට.පුදුම වදයක් විදින්නෙ බස් එහෙකට නැග්ගම ඒ මදිවට බැනුම් අහන්නම ඕනි
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
පෞද්ගලික බස් දුවන්නේ නැත්නම් හමුදාවෙන් බස් දාලා හරි මගීන්ට ප්‍රවාහනය සලස්වන්න... ඒකයි අපි බලාපොරොත්තුවන Clean Sri Lanka 👍🏾👍🏾👍🏾
ඇත්ත
අනිවාරයෙන්!
විදේශ රටවල බස් එකේ යන එක තමුන්ගේ වාහානයක වඩා පහසුයි ආරක්ෂිතයි වගකිමයි...කෝන්දෝස්තර නැති නිදහස් බස් ගමනාන්තයක් විදේශ රටක එ වගේ දියුණු වේනවමි අපේ රටත් අපි හරි වාසනාවන්තයි...❤
අනිවාර්යයෙන් බයික් පදින කොල්ලො දන්නවා නොමැරී බෙරෙන්න කොච්චර ගේමක් ගහන්න ඕනිද කියලා බස් එකක් ඉස්සරහින් එද්දි කාලකණ්නී උන්ගේ අම්මගේ පාර කියලා හිතාගෙන යන්නේ..රජයට උපරිම සපොර්ට් එක දෙනවා මේ වැඩේට ❤
සිරාවටම. දවසක් මම දකුණට හරවන්න සිග්නල් දාල තියෙද්දි පස්සෙන් ආපු බස් පකයෙක් ඇරල ආවා. මම අයින් කරගත්තා. ඊටපස්සෙ ඌ මටත් කෑගහල ගියා .
හරියටම හරි.උන් හිතන් ඉන්නෙ උන්ගෙ පාර කියලා.හෙඩ් එක ඕෆ් කරන්නෙ නෑ රෑට.බයික් වල යන්න හරිම අමාරුයි.මුන් හින්දා.හෝන් එක උඩ නැගලා ඉන්නෙ මුන්.මුන්ව හදන්න බැරිනම් බස් ජනසතු කරන්න ඕනි.සමහර සීටීබී එවුනුත් මකවල හදන්න ඕනි.
@@sarasavi7898 උන්ට පොඩි වාහන අදාලම නෑ උන් එද්දි අපි කාණුවට දාගන්න ඕනී 😡
@@madugeethonline අනිවාර්යයෙන් ❤️
අම්මපා බන් දවසක් මමත් හැප්පෙන්න ගියා පගයෙක් බස් stand එකේ ඉදන් හැරෙව්වා තප්පර දෙකෙන් පාර මැද්දටම
කියන්න ඕන ටික ලස්සනට පැහැදිලිව කියනවා ග්‍රේට් ජොබ් 🎉
ගමනක් යද්දි මගේ last option එක තමයි bus එක. පුලුවන් තරම් try කරන්නෙ train එකක යන්න. Lorry chassis වලට body එකක් ගහලා අටවපු බස් නැතුව මගී ප්‍රවාහනය සඳහාම නිශ්පාදනය කරපු බස් ගෙනැල්ලා, ඒ වෘතියට හොද පුහුණුවක් ලබපු රියදුරෙක් යටතෙ, ticket එක ගන්න එකත් online හරි ඒ bus එකේ තියෙන machine එකක් හරහා අරගෙන, නිදහසේ කනක් ඇහිලා, සෙනඟ එක්ක තෙරපිලා විඩාවට පත් වෙන්නෙ නැතුව ගමන් බිමන් යන්න රටේ බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවනම් 😊
මෙවන් බොහෝ අංශවල සේවාව නීත්‍යානුකූලව සදාචාරාත්මකව ආකල්පමය වෙනස්කම් ඇතුව වෙනස්කළ යුතුමයි...රාජ්‍යයක් නීතිමය පියවර ගතයුතුමයි ඒ රටේ ප්රගතිශීලී ප්‍රගමණය වෙනුවෙන්...ස්තූතිය ...🙏❤️🌄
ඔබලා හරියටම හරි.
තීරණය Reverse කරන්න එපා.
හරියට හරි🌷👍 පාදඩ සංස්කෘතිය අවසන් කිරීමට මාලිමා රජයට ශක්තිය ලැබේවා❤🌷🌷🌷🌷🌷
මේ බස් වල ඉස්සර තිබුණ කරදරේ අධික සද්දෙන් දැනෙන සින්දු ,,දැන් ඊට හපන් කරදරයක් අලුතෙන් පටන් අරන් තියෙනවා පාට පාට බල්බ් ඇතුලේ හයි කරලා ඇස් කන වෙන තරමට ඇස් රිදෙනවා ඒ ලයිට් එලි වලට ..
ඇත්තටම මේ කරදරකාරී පෞද්ගලික බස්රත ගැන විස්තරයක් ජනතාවට දැනුම් දීලා
මේ ගත්ත නීති ක්‍රියාමාර්ගය දිගටම කරගෙන යන්න ඕනේ...
සම්පූර්ණ ඇත්ත
මේ පැහැදිලි කිරීම සම්පුර්ණයෙන් ම සහතික ඇත්ත..මෙතෙක් කල් රාජ්‍ය පාලනය කරපු මරිමොඩ පාලකයින්
ගෙ වැරදී මෙය නිවැරදි කර පොදුප්‍රවාහනය ඇතිකළ යුතුයි..
නියැන්ඩතාල් මානවයින්ටත් මහපාර අයිතියි! ඒත් මගී ප්‍රවාහනය කියන පොදු සේවාව 2025ට ගැලපෙන විදිහට කරමු! වහලෙ තොරණක් ගහගෙන ගේ වටේ බස් පැද්දට අපි මොකුත් කියන්නෙ නෑ.🍻❤️
ඔයාලගෙ කියවිම් වලදශමකයවත් වැරුද්දක් නැහැ දැනුත් මම යන්නෙ හරිම අපහසුවකින් මේ බස් එකේ❤❤❤❤
@@khemasandaya6670 😀😃😄👍
ඇත්තමයි.මම ප්‍රයිවට් බස්වල යන්නේ තොරම්බල් නැත්තම් විතරක්මයි .ඔලුව රිදෙනවා බහිනකොට නැත්තම්
ඇත්ත බස් බොහෝ ත්‍රීවීල් වලත් තියෙන්නේ මහ ජරාම සංස්කෘතියක් සියලු දෙනාම නීතියට අනුගත කළ යුතුයි
මොනා උනත් ....ඇත්ත ...රසික .....
මහ වල් .සක්කිලි .විදියට තමා මේ බස් කාරයො හැසිරෙන්නෙ .මාලිමාවට චන්දය දුන්න කියලා .වැරදි වැඩ කරන්න දෙන්න බැහැ .මමත් චන්දය දුන්න කෙනෙක් .ඒත් මමත් ගොඩක් දැන් අමාරුවෙන් උනත් නීති ගරුකව වැඩ කරන්නේ .අපි වෙනස් විය යුතු මයි.නැත් නම් මෙ රට හදන්න බැහැ .
බස් පමනක් නොවෙයි අනෙකුත් සියලුම වාහන විශේශයෙන් ත්‍රීවීල් වලටත් මාර්ග නීති පිලිපදිනලෙස නීතිය ක්‍රියාත්මක කලයුතුයි .
ඇයි කාර්
බස් කාර් ත්‍රිවීල් සියලුම වාහන
Well said Rasika !
ඔබ හරිම බාසාවෙන්..කීවා..👍 likeබස් කාරයෝ ..ජරා ම උන් තමා. 😮😮
ඉතා හොඳ වැඩක්. විපක්ෂය අනිවාර්යයෙන්ම ආන්ඩූවට සහය විය යුතුයි.
සම්පූර්ණ එකඟයි.🔥
පොලොන්නරු යන හැම දවසකම මර බයේ ඉන්නේ.ඉතාම වටිනවා මේ වැඩේ.
ගොඩක් ස්තූතියි දැවෙන ප්‍රශ්ණයක් ගැන කතා කළාට.
මං ඉන්න රටේ බස් එක හෝල්ට් එකේ නවත්තලා මනුස්සයා නැගලා වාඩි වුණාට පස්සේ තමයි බස් එක යන්නේ එච්චරට ජීවිතවලට වගකියනවා
මෙහෙ ඉතින් තල්ලු කරනවා. බහිද්දි විසි කරලා දානවා.
Singapore same
@@hpp6673 හෝල්ට් එකේ බසය පැමිණෙන වෙලාව විනාඩියට සටහන්කර තිබෙනවා, හරියටම ඒ වෙලාවට බසය එතැන .
ලංකාවේ නම් එහෙම යන්නෙත් නැහැ, බස් හෝල්ට් එකේම කොට කොටා ඉන්නවා .😊
සිරා කතාව respect
හරියට හරි. මේ මිනීමරුවෝ මට්ටු කරන්න ඕනි.
ඔකුන්ට කන්න නැතිවෙනකොට ඉබේම ඔය වැඩ වර්ජනය නවතියි😂😂
නියමයි ජනදිපතුමා ජයවෙවා
ඉතාමත් හොද වැඩක් මෙවා අනිවාර්යෙන්ම කරන්ඩ ඔනා වැඩ
අනිවාර්යෙන් සිදු කරන්න ඕනිි .
අනුර කිව්වා සුමට ලෙස මේක කරගෙන යන්න දෙන්නේ නැතිනම් රළු ලෙස මේක කරගෙන යන බව..❤❤❤❤❤❤
🎉🎉🎉ජය වේවා
ගොඩක් හොඳ වැඩසටහනක්
සම්පුර්ණ ඇත්ත .පාදඩ බස් කාරයෝ.උන්ව පාලනය කල යුතුමයි.මාර්ග භාවිතයේදි මුංගෙන් පුදුම වදයක් තියෙන්නේ.
මේක හොඳ සාකච්ඡාවක්
දුම්රිය සේවාව ප්රමුඛව පොදු ප්‍රවාහනය දියුණු කරන්න
Rasika Oya meka Katha karapu lokuma loku deyak... 🙏🇱🇰
බහුතර අය කිසිම විනයක් නෑ.. රසික කියන දේ හරියට හරි. උන් චන්ඩි වගේ
සුපිරි වීඩියෝ එකක්..හොඳ පැහැදිලි කිරීමක්..මේක වෙන්න ඕනෙ දෙයක්..බස් කාරයන්ට ඕනේ විදියට මේ රටක් කරන්න බෑ..මිනිසුන්ගේ ජීවිත අවධානමේ දාලා.
වේන මුකුත් එපා බස් ඇතුලේ තියෙන light යි subwooper අයින් කරලා දෙන්න.දුර ගමන් යන අයට හරි සනීපයි
මේක නම් වෙන්නම ඕනෙ දෙයක්. Good job 💪😍❤️
ලංකාව වගේ රටක් බස් වල ගියත් පාරේ ගියත් මර බයයි බස් වලට තිවිල් වලට කරන මේ ක්‍රියා මාර්ගය සුපිරි වැඩක් මෝලේ ඇති අය විරැද්ධ වේන්නැ..
පෞද්ගලික බස් හිමියෝ ගොඩක් ලංකාවේ තක්කඩි දේශපාලඥයෝ සහ උන්ගේ හෙච්චයියෝ... ඒ පාදඩකම තමයි තිබ්බේ 😡
සැර ටෝක් එක.දෙනවා දෙන එක වදින තැනට ඇඩ්රස් නැතිවෙන්නම ❤
ස්තුති රසික ❤️❤️❤️❤️
Semi-luxury කියාල ගහගෙන මෙයාල කරන්නේත් ලොකු mafia එකක්. ඒක ගැනත් කතා කරන්න.
කරන්න තියෙන්නෙ මෙච්චරයි වර්ජනය කරන්න ආවොත් උන්ට බස් ආනයනය සීමා දාල බදු වැඩි කරානම් උන්ගෙ කටයි පුකයි දෙකම වැහෙනව😂💔
කට අරින්න එපා ගොනෙක් කියලා පේනවා.
මේතුමන්ලා මේ කියන කතා තිත්ත ඇත්ත
මේ ත්‍රාඩ සංස්කෘතියේ නිර්මාතෘ තමා දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ජගත් ට්‍රැවල්ස් ..මේ යකා තමා මේ තෝරන් බස් සංස්කෘතිය ගෙනාවේ.. මිනිහා යු ටියුබ් කාරයන්ට සල්ලි ගෙවල උගේ බස් ප්‍රොමෝට් කරන්නේ ...අනික මේ ගැමුණු විජේරත්න පහුගිය කාලේ මේ තොරන් ඩිස්කෝ බස් වලින් අපචාර වෙනවා කියල හෙන සද්දයක් දැම්ම..නයිට් ක්ලබ් වගේ බස් නිසා පාසල් ළමයි අපචාර වලට ලක්වෙනවා කියලා..දැන් පොර ට්‍රැක් මාරු වෙලා..මොකද දැන් ආණ්ඩුව උන්ගේ නෙවයි නේ..දැන් මිනිස්සු තමා මුන්ගේ බස් වර්ජනේ කරන්න ඕන...මේකට මුලික හේතුව මේවගේ ඩ්‍රයිවර් කොන්දොස්තර වැඩකරන්නේ අට පාස් නැති ගොබ්බයො..කරන්න රස්සාවක් නැති වුනාම කරන්න තියන එකම දේ ඕක නැත්නම් ත්‍රිවිල්...ඒ කියන්නේ රටක කොදු නාරටිය වගේ තියන පොදු ප්‍රවාහනය ගැන තීරණ ගන්නේ මුන් ටික...අනික පොඩ්ඩක් හොයල බලන්න මේ වාහන මොඩිෆයි කැලි ගෙන්නන්නේ ඉස්සර ආණ්ඩු වල ගජ මිතුරෝ...මුන් තමා මේ ප්‍රශ්නේ අවුස්සන්නේ ...හැබැයි මේ ආණ්ඩුව මුන්ට යට වෙන්න නම් එපා...කොන්දොස්තර කියන රස්සාවම අහෝසි කරලා ඩ්‍රයිවර් එක්ක බස් එකට කාඩ් පේමන්ට් එකක් දාන්න ..එතකොට මේ අට පාස් ගොන් රැල කුලී වැඩක් කරයි...
ක්ලීන් ශ්‍රී ලන්කා ..
හරියට හරි 💪💪💪💪👌👍👍👍
ඒ අතරෙ සුපිරියටම රස්සාව කරන අයත් ඉන්නව. එයාලට ❤❤ අපි..
සියලුම බස් සේවකයන්ගේ ශාරීරික යෝග්‍යතාව (mental and physical )පරීක්ෂා කරන්න.
දියවන්නාවේ හිටපු සීයලා තමයි මෙයාලය වැරදි කරන්න හයිය දීලා නීතිය නමන්න ඉඩ දුන්නෙ😢
මට හිතෙන්නේ හොදම දේ තමා දඩ කොලයක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර කොලයක් නිකුත් කිරීම දවසකට දෙකකට වගේ ...ඊට පස්සේ පුලුවන්නේ පොලීසියට ගිහින් දඩේ ගෙවල රියදුරු බලපත්‍රය නැවත ලබා ගන්න... නැත්නම් මිනිස්සු අතරමන් වෙනවනේ..❤
නියම සහතික ඇත්ත 👍
සහතික ඇත්ත කතාව 👍👍❤❤AKD❤❤
ලංකාවේ පාපැදි ගමනාගමනය සම්පූර්ණයෙන් නතර උනේ වාහනවල විනයක් නැති නිසා. පොදු ප්‍රවාහන සේවා සංගීතයත් නතර කළ යුතුයි.
රටක් හදන්න විනය අංක එකට තියෙන්න ඕන.කොරියන් මිනිස්සු නෙවෙයිනෙ අපේ උන් ඒ නිසා නම් සෑහෙන්න අමාරු වෙයි සමහර කතා දැක්කම.සහතිකවම ඇත්ත සමහර බස් රියදුරෝ ඉන්නව කිසිම විනයක් නෑ.ගිය සතියෙ අනූනමයෙන් බේරුනේ අපි.වාහනේට ඉස්සර කරන්න ඉඩක් නැතිසුදුඉරක් ලග වව්නියා බස් එකක් ඉස්සර කලා අපේ වාහනේට.ගෑවි නොගෑවී බේරුනේ.එච්චර වෙලත් කොන්දොස්තරය කියනව කරන්න දෙයක් නෑලු ඇයි මොකදලු ඌ අපෙන් ගේම ඉල්ලනව.මම මහත්තයට බහින්න දුන්නෙ නැහැ ආයෙ විනය උගන්නනව එහෙම උනානම් මොකද දෙයක් උනානම් විදන්නෙ අපි උන් නෙවෙයි.අප්පිරියයි 🤮🤮🤮
මෙික අනිවාර්යයෙන්ම කරන්න ඔින.
බස් වර්ජනයේම ඉන්න කියමු, බස් ගැමුණුට, අපි හොද පොදු ප්‍රවාහනයක් හදමු.රට හදමු ජයම වේවා
100% එකගයි
බස් රියදුරන් වර්ජනය කළොත්, 6:53 වෙනත් අය හෝ යුධ හමුදා නිලධාරින් යොදවා ධාවනය කළ හැක.
ඔබ කියන දේ හරියටම හරි 👍
Clean sri lanka is a very good programme.The government should not stop this under any circumstances. It is needed to control all kind of threats that come from all parties and to stand on their decision.
All so appreciate the presentation. ❤❤❤
Thank you for explaining the problem.
Oyalata godak pin putie minisun denuwath karanawata
අනිවාර්යයෙන් ❤
Well Said - Support this Government this bus issue was very danger
Totally true & We support you Sir/Madam
ඇත්ත කතාව බස්කාරයෝ රේස් යන්නේ. පිටරට බස් රේස් යන්නැ. කොන්දොස්තරලානැ.තොරන් කනපැලෙන්න සිංදු දාගෙන යන බස්නැ.ලංකාවේ නම් ඉන්නෙ ඇත්තටම පිස්සෝ
great discussion must be change our country...
සම්පුර්ණයෙන් ම එකගයි
හොඳ වැඩක් ❤❤❤
බස්වල තොරොම්බල් අයින් කරණ එක හොඳයි. හැබැයි ඊට කලින් හෝ ඒ එක්කම බස් සේවයේ විශේෂයෙන්ම පුද්ගලික බස් සේවයෛ් හැදෙන්න ඕනා දේවල් බොහොමයි. මේ පහල තියෙන්නෙ ටිකක් විතරයි.
1. ටිකට් නිකුත් නොකිරීම.
2. කොන්දොස්තරලාගේ, රියදුරන්ගේ තුප්පහි හැසිරීම.
3. මගීන්ට වැදගත් විධිහට සිය ප්‍රවාහන සේවා අවශ්‍යයතා ඉටු කරගැනීමට නොහැකිවීම. (බස් එකකට නගින එකා ඒකෙන් බහින්නෙ ආත්ම ගරුත්වය බිංදුවටම නැති කරගෙන. )
4. තැන තැන නතර කරගෙන මගීන් පැටවීම. ඒවාට එරෙහිව කතා කළ විට තර්ජනාත්මක හැසිරීම් ප්‍රදර්ශණය කිරීම.
5. අධික ශබ්ධයෙන් යුතුව ගීත වාදකයන්, ගුවන් විදුලි යන්ත්‍ර භාවිතය.
6. අධික වේගයෙන්, අනතුරු දායක ලෙස ධාවනය.
7.ඉවසිය නොහැකි තරමට මගීන් පැටවීම.
8. නිසි පරිධි ඉතුරු සල්ලි නොදීම සහ ඉතුරු ඉල්ලූ විට තර්ජනය කිරීම.
...සහ මෙකී නොකී තවත් අක්‍රමිකතා රැසක්....
හිතෙන මුදල් අය කිරීම
ඒකට උත්තරයක් විදිහට තමයි, සිවිල් විදිහට පොලීසියෙ කෙනෙක් බස් වල යන්නෙ, එයා බස් එකෙන් බහින්නෙ ඒ වැරදි වලට දඩ ගහලා
@brideinstyle5546 ඔය නෝනා / මහත්තයා බස්වල යන කෙනෙක් නෙමේ වගේ...
ලංකාවේ බස් රියදුරෝ පිස්සෝ. මරන සහතිකය අතේ අරන් යන්න ඕනා😂 ලංකාවේ බස් එකක ගිහින් ආවහම ගුටිකාලා ආවා වගෙයි.අපි රට ඉන්නෙ අපි කිසිම අපහසුතාවයක් නැතිව ඕනම දුරගමනක් යන්නේ බස්එකේ. ඒකට ලංකාවේ😂 හොදම වැඩක් මාලිමාවට ජයවේවා ❤
Respect speech.
එකෙන්ම එකගයි ❤
These busses are like Wesak pandals.I totally agree with your analysis.
Please continue with thèse checks and balances.
Well said
Oyalage සහයෝගය ta thanks respect police and government
පව් මේ තරැන කොල්ලෝ උන්ගෙ හීන නැති වෙනව ඇති .. හැබැයි පරන හිටපු පාලකයො ලැජ්ජ වෙන්න ඕනි .. උන්ට බැරිඋනා තරැනයොන්ට වෙන හොද සිහිනයක් නිර්මාණය කරල දෙන්න ..
සහතික ඇත්ත බස් එකේ දාලා තියෙන සවුන්ඩ් එකට අපි යන වැඩේ අමතක වෙනවා කෝල් එකක් ගන්ඩ නෑ
කැත්තට පොල්ලවගේ ඉන්න ඕනේ. ස්ට්රෛක් කරන බල්ලන්ගේ රූට් පර්මිට් එක මාස 3කට වැඩි කාලයකටහෝ සදාකාලිකව කැන්සල් කලයුතුයි .එමකාලයතුල ත්‍රිවිද හමුදාවේ සෙබලුන් යොදාහෝ දාවනය කලයුතුයි .රජකාලේ දඩුවම් දියයුතුයි .එකරටක් එකනීතියක් පොහොසත් රටක් ක්ලීන් ශ්රීල්ංකාවක් විනයගරුක දූශනයෙන් වංචාවෙන් හොරකමෙන් තුරන් වුනු සමාජයක් බිහිකිරීමට රජය සමග අපි සියලුදෙනාම අත්වැල් බැදගත යුතුයි .කකුලෙන් අදින ජඩයෝ එමටයි.
Budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai
රජයට පවරා ගන්න සියලුම බස්.
අනිවාර්යයෙන්ම හොදේ
Rasika goooooooooooood speech
සුපිරි කතාව හොදේ
බස් ගැමුණුට දිනුම දීල දීනයො වගෙ ජීවත් වෙනවද නැද්ද කියන එක ජනතාවට භාරයි .
Yes agree. The way they overtake other vehicles and the speed they go, sometimes you don't know whether you will be able to ho to the desired place. Good decision by the Government
බස්.කාරයා වර්ජනය කරන්ඩ පුලුවන් ජනතාව ආමාරුවෙ