දවස් 90ට කහම කහාපාට වුණ සුපිරි බෙල්පෙපර් වගාව | Bell pepper Farming | Smart Agri 0769808008

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 45

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 День тому +1

    Etama lassanai obata suba gaman.mat karanna etagena enne stuti.obata

  • @MelishaAmel
    @MelishaAmel 22 дні тому

    හරිම ලස්සනයි ආස හිතෙනවා😍😍😍😍😍😍 ජයෙන් ජයම වේවා !!!!

  • @slshorts1299
    @slshorts1299 5 місяців тому +4

    ඇත්තටම මරු. හංගන්නෙ නැතුව ඔක්කොම කියනවට. ගොඩක් අය ඕනම ඒව කියන්නෙ නෑනේ. අදහසක් ගන්න. අච්චර හෙව්ව මෙච්චර හෙව්ව කියනෝ විතරයි . ❤❤❤❤ උබ මරු බන් ඒ අතින්.❤

  • @vivonspathirana2696
    @vivonspathirana2696 5 місяців тому +6

    ජය වේව් ❤️🔥 අයියේ ගහේ කාලෙ ඉවර වෙද්දි එක ගහකින් කිලෝ කියක් වගේ ගන්න පුලුවන්ද??

  • @shirlyvidagama3369
    @shirlyvidagama3369 5 місяців тому +1

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා!

  • @prabhathsomarathna6699
    @prabhathsomarathna6699 Місяць тому

    සුභ පැතුම්....!

  • @lahirunuwangunasekara2832
    @lahirunuwangunasekara2832 5 місяців тому +1

    Supiriyak aiya thank you oyata me vedio danawata . Adahasak thiyanawa mageth harithagarayak karanna

  • @NaveenBandara-t3m
    @NaveenBandara-t3m 5 місяців тому +2

    ජයවේවා...!!! සරුවේවා...!!!

  • @dushanthpreethi3666
    @dushanthpreethi3666 5 місяців тому +2

    සුපිරි තව තව ශක්තිය ලැබේවා 👍

  • @nirmalharshana1990
    @nirmalharshana1990 4 місяці тому +1

    දිනෙන් දින දියුණුවට පත් වේවා ..!!!

  • @kasunmadhuranga7300
    @kasunmadhuranga7300 5 місяців тому +1

    සුපිරිම අයියෙ....❤ ඔයාගෙ vidiyo බලනව .... vidiyo එකක් දාල තියෙනව දැක්කාම මරු ....❤🥺🥺🥺😍

  • @shanthajagoda9925
    @shanthajagoda9925 4 місяці тому

    දිනෙන් දිනම දියුණුවට පත් වේවා. බුදු සරණයි

  • @lalithchinthakanawarathna5551
    @lalithchinthakanawarathna5551 5 місяців тому +1

    සුපිරි Brother ❤

  • @amalathukorala4763
    @amalathukorala4763 5 місяців тому +1

    ජයවේවා.....

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 5 місяців тому +1

    සුපිරි ayya ❤ 👍

  • @slmayuranathnandasena9810
    @slmayuranathnandasena9810 5 місяців тому +1

    තව තවත් ශක්තිය ලැබේවා.❤

  • @roshanonline4286
    @roshanonline4286 5 місяців тому +1

    ජය වේවා

  • @sakuvlog-official
    @sakuvlog-official 4 місяці тому

    Aneee shoi 🥰♥️
    Thawa thawath diwnu wewa 🥰♥️😊

  • @tharangalalithkumara626
    @tharangalalithkumara626 Місяць тому

    ❤❤❤❤❤❤ super

  • @Thenaturelover-525
    @Thenaturelover-525 5 місяців тому

    Dan channel eka goda pirisak balanawa...jayawewaa

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 5 місяців тому

    Politanal walata kohomada pitipus roge Eanne

  • @Charith443
    @Charith443 5 місяців тому

    Supiri wadak..

  • @ChandaniRathnayake-h8u
    @ChandaniRathnayake-h8u 5 місяців тому +2

    Apita puhunuwak denna berida...sadarana gaanakata....

  • @pradeeprupasinghe2083
    @pradeeprupasinghe2083 5 місяців тому

    Super ❤❤

  • @customlogoanimation
    @customlogoanimation 4 місяці тому

    mila wadi wen ek gana dana gnne kohomda?
    mewa dthogeta denna market ekk hadagnne kohomda? katada mewa denne hadala

  • @mgpremachandramedagedara4025
    @mgpremachandramedagedara4025 5 місяців тому

    සුපිරි මල්ලි ,...සුදු මැස්සන් පාලනය කිරීමට යොදන බෙහෙත් කියන්න පුලුවනිද?

  • @marilinprisamadoll7069
    @marilinprisamadoll7069 4 місяці тому

    හරිතාගාර නැති අයධ වගාව තරන්න බැරිද

  • @lathikanuwan
    @lathikanuwan 5 місяців тому

    👍👍👍

  • @thusharalakmal3916
    @thusharalakmal3916 4 місяці тому

    Ahamben dakke malli sathutui game kollek me wage dakkama ❤❤❤🎉🎉🎉🌷

    • @smartagri8644
      @smartagri8644  4 місяці тому

      අයියා ❤️❤️❤️

  • @rasikalakshan2157
    @rasikalakshan2157 Місяць тому

    Belpeper den 1kg mila keeyak wage da?

  • @nirmalharshana1990
    @nirmalharshana1990 4 місяці тому

    බෙල් පෙපර් ඇට පැල තවාන්වල තියෙනවද

  • @rusirulakshan689
    @rusirulakshan689 5 місяців тому

    Ekamade kiyanna epa balanna epaweno

  • @shirlyvidagama3369
    @shirlyvidagama3369 5 місяців тому

    මට ඔබ තුමාගෙන් දැනගන්න ඕනේ albert/k44/calcium /20,20 යොදන ප්‍රමාණය පොහොර කඩ වලින් කියනවා 16L ටැංකියට 50G දාන්න කියලා එම ප්‍රමාණය වැඩියි නේද?

  • @dileshsihansa7971
    @dileshsihansa7971 4 місяці тому

    මේ වර්ගය මොකක්ද?

  • @IndikaRuvan-je5sx
    @IndikaRuvan-je5sx 5 місяців тому

    GAs lGA wedi

  • @issa_4866
    @issa_4866 5 місяців тому

    අයියෙ මයිටාවන්ට මොනාද ස්ප්‍රීය කරන්නේ

    • @smartagri8644
      @smartagri8644  5 місяців тому +1

      සන්මයිට්/මයිටිග්‍රේඩ්/චෙස්/ලග්‍රෝ නිම්/වර්ටකෝ/සෝරෝ/ වගේ ඒවා දවස් 5න් 5ට මාරුවෙන් මාරුවට ගහන්න

    • @issa_4866
      @issa_4866 5 місяців тому

      @@smartagri8644 ඔයාලගේ අයියේ සීයට සීයක්ම මයිටාව නැද්ද

  • @dhaneshatharanga5721
    @dhaneshatharanga5721 4 місяці тому

    Contact No eka denna puluwanda Aiye?