Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් මහන්සි වෙලා තියනව..ජයවේවා ...Thank for sharing good job
එලි මහන් වගව ගැන තව විඩියො ලබාදෙන්න. ගොඩක් වටිනවා .
Me wagawe aluth vishthara video akak genna godak watinawa
ජය වේවා වගාව සාර්තක වේවා
සුපිරි අය්යා 👍👍🥰
Hoda wedak supiri
Ayye malu miris pala wala aluthin ena dalla welila yanne ai .ita passe gaha hadenneth ne.
අයියෙ ලෙයර්ස් කුකුල් පොහොර ටියනවා මම් ගාව අපි ට්‍රාන්ස්පොර්ට් කරනවා ලංකාවෙ ඔනිම තැනකට
Good job.bs
ඇත්තටම සුපිරි
meke yata wal mardana etikole ganata radawala thinne kohomada
මාළු මිරිස් ගසක් කොච්චර කල් තියා ගන්න පුළුවන්ද මහත්තය
සුපිරි
Kohenda pela Ganda puluwan
Superi ❤
10 ගමනක් විතර අස්වැන්න නෙලුවම කප්පාදුකරන්න ඕනිද. අයියා
මල් හදෙන්නේ නැති බොරු අතු කපන්න මල්ලි
Oya koheda
පොලිතීන් එක ගහද්දි this sidi in side කියන එක ඇතුලෙන් බලපුහාම හරියට කියවන්න පුළුවන් ආකාරයට නේද ගහන්නේ.
ow ehema gahanna
Amila aiya e view ekata hotel ekak gahamu ne.
බලමු ඉස්සරහට
සමානය මාලු මිරිස් ගහකින් kg කියක් කඩන්න පුලුවන් ද දල අදහසක් දෙන්න
8kg 10kg අතර ඇහැකි මම හදපුවාගෙ
@@ravindubabaමොකක්ද වර්ගේ
අනෙ මන්ද වර්ගයක්නම් දන් නැ මම මහාපරිමනයෙන් කරෙ නැ ගස් 40 50 වගෙ තිබ්බෙ දවස් දෙකකට සැරයක් වගෙ කැඩුවා මාස 2ට කිට්ටු වෙන් කැඩුවා දැන්නම් ගස් බලායි කරල් පොඩි 5kg පොර බැග් වල හැදුවෙ කොම්පොස්ට් විතරමයි දැම්මෙ දල වශයෙන් 8 10ත් අතර කැඩුනා තවමත් විටිං විට පොඩි කරල් හැදෙනවා
සලාද පීපීඤ්ඤා හා මාළු මිරිස් වගාව සඳහා සුදුසු බෑග් වල පුරාණය කුමක්ද
සලාද පීපීඤ්ඤා 14*14 මාළු මිරිස් 14*16 ඇති
අයියෙ ටාගට් එක දාපුවම කද කුණුවෙන ලෙඩ එනව නේද
awalak wenne ne hari ganata da ganna
@@smartagri8644 ටාගට් එකට වඩා කම්ප්ලෙක්ස් එක සුපිරි අයියාකම්ප්ලෙක්ස් එකට කරල් ලොකු වෙන එකත් වෙනව
ලොකු ගස් වලට හොදයි ද
ගොඩක් මහන්සි වෙලා තියනව..
ජයවේවා ...
Thank for sharing good job
එලි මහන් වගව ගැන තව විඩියො ලබාදෙන්න. ගොඩක් වටිනවා .
Me wagawe aluth vishthara video akak genna godak watinawa
ජය වේවා වගාව සාර්තක වේවා
සුපිරි අය්යා 👍👍🥰
Hoda wedak supiri
Ayye malu miris pala wala aluthin ena dalla welila yanne ai .ita passe gaha hadenneth ne.
අයියෙ ලෙයර්ස් කුකුල් පොහොර ටියනවා මම් ගාව අපි ට්‍රාන්ස්පොර්ට් කරනවා ලංකාවෙ ඔනිම තැනකට
Good job.bs
ඇත්තටම සුපිරි
meke yata wal mardana etikole ganata radawala thinne kohomada
මාළු මිරිස් ගසක් කොච්චර කල් තියා ගන්න පුළුවන්ද මහත්තය
සුපිරි
Kohenda pela Ganda puluwan
Superi ❤
10 ගමනක් විතර අස්වැන්න නෙලුවම කප්පාදුකරන්න ඕනිද. අයියා
මල් හදෙන්නේ නැති බොරු අතු කපන්න මල්ලි
Oya koheda
පොලිතීන් එක ගහද්දි this sidi in side කියන එක ඇතුලෙන් බලපුහාම හරියට කියවන්න පුළුවන් ආකාරයට නේද ගහන්නේ.
ow ehema gahanna
Amila aiya e view ekata hotel ekak gahamu ne.
බලමු ඉස්සරහට
සමානය මාලු මිරිස් ගහකින් kg කියක් කඩන්න පුලුවන් ද දල අදහසක් දෙන්න
8kg 10kg අතර ඇහැකි මම හදපුවාගෙ
@@ravindubabaමොකක්ද වර්ගේ
අනෙ මන්ද වර්ගයක්නම් දන් නැ මම මහාපරිමනයෙන් කරෙ නැ ගස් 40 50 වගෙ තිබ්බෙ දවස් දෙකකට සැරයක් වගෙ කැඩුවා මාස 2ට කිට්ටු වෙන් කැඩුවා දැන්නම් ගස් බලායි කරල් පොඩි 5kg පොර බැග් වල හැදුවෙ කොම්පොස්ට් විතරමයි දැම්මෙ දල වශයෙන් 8 10ත් අතර කැඩුනා තවමත් විටිං විට පොඩි කරල් හැදෙනවා
සලාද පීපීඤ්ඤා හා මාළු මිරිස් වගාව සඳහා සුදුසු බෑග් වල පුරාණය කුමක්ද
සලාද පීපීඤ්ඤා 14*14 මාළු මිරිස් 14*16 ඇති
අයියෙ ටාගට් එක දාපුවම කද කුණුවෙන ලෙඩ එනව නේද
awalak wenne ne hari ganata da ganna
@@smartagri8644 ටාගට් එකට වඩා කම්ප්ලෙක්ස් එක සුපිරි අයියා
කම්ප්ලෙක්ස් එකට කරල් ලොකු වෙන එකත් වෙනව
ලොකු ගස් වලට හොදයි ද