Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්වාමිනි බුදුපියාණන් වහන්ස උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමක් දුටුවෙමි. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏ගෞරවනීය පින්වත් ස්වාමීනවහන්ස ,අදුරේ අතපත ගාමින් නිවැරැදි ව දහම් මගට බැසීමට වෙර දරන, සසරේ අතරමංව සිටින දහස් සංඛ්‍යාත අසරණ මනුෂ්‍යයන්ට ඔබවහන්සේගේ මේ දේශනාවේ වටිනාකම ලියන්න භාෂාව පොහොසත් මදියි ස්වාමීනවහන්ස .මේ කුසලය ඔබවහන්සේට ඒ උතුම් නිවන තවදුරටත් පරිපූර්ණ කරගැනීමට යම් තැනක් වේ නම්, එය සුවසේම ලගම දිනක ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මහත් සේ හේතු වාසනා වේව!! ඔබවහන්සේ සතු ඤාණය අවබෝධය මුලු ලොවටම නිර්මල දහම දෙසීම පිනිසම යෙදවීමට හැකි වේවා !!!පින්වත් ස්වාමීනවහන්සේට තෙරුවනේ අනන්ත ආශිර්වාදයත් සියලු දෙවි රැකවරනයත් ලැබේවා !!!🙏🙏🙏බුද්ධ පුත්තං නමාමහං !!!
අපුමාන සතුටින් මේ දේශනාව ඇසුවෙමි.තෙරැවන්සරණයි ! පිංවත් ස්වාමින්වහන්ස .🙏🙏🙏
Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
බුදු දහමේ නිවැරැදි සත්‍ය මුළු බුද්ද දර්ශනය ම කැට් කර දේශනා කළා .🙏🙏🙏 සාදු සාදු සාදු අති උත්තරීතර දේසනා වකි .මාගේ නමස්කාර ය වේවා ..තෙරුවන්සරනයි .ඔබවහන්සේට නිවන්සුව අත්වේවා ..නිවනම අවබෝධ වේවා .🙏🙏🙏♥️
තෙරුවන් සරණයි!
🙏🙏🙏 බුද්ධ ශාසනන් චිරං තිට්ඨතු.
තෙරුවණ් සරණයි
ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ විශිෂ්ට පැහැදිලි කිරීමක්... සාධු සාධු 🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ...පැහැදිලියි හාමුදුරුවනේ .ඔබවහන්සේ සියලු දෙවියෝ රකීවා. තෙරුවන්සරණයි .
තෙරුවන් සරණයි 🙏
ථේරවාද දහම තරැණ පිරිස අතරෙ ආපහු තැන්පත් වේවා..මෙපමණ කල් ඔවුන් තුල දහම කියල විකෘතීන් පැල කරපු කාලයේ අවසානය දැන් ඇවිත්...❤❤❤
මා ඇසූ විශිෂ්ටතම දේශණාවක් තමයි මේ දේශණාව. ඔබ වහන්සේගෙ සෑම දේශණාවක්ම අදාල මාතෘකාවට අදාලව විශිෂ්ටයි. මට මේ දෙශණාව ගැන කෙටියෙන් කියන්න තියෙන්නෙ ඔබවහන්සේගෙ මේ දේශණාව මෙතරම් නිරවුල්ව පැහැදිලිවූවානම් එදා බුදුන්වහන්සේගෙ දේශණා කෙසේ වන්න ඇතිද? එම දේශණා ඇසූ අය මාර්ගඵල ලැබුවා කියන එක අරුමයක් නොවේ.
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..!!!
0@😊😊0😊
ඒ කාලෙ උග්ගටිතඥ්ඥ විපටිතඥ්ඥ පුද්ගලයන් බහුලයි
මට මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ධර්ම දේශනා අහන හැම වෙලාවකම ඒ සිතිවිල්ල එනවා අයියා. ඔයා කියන දේ හරියටම හරි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ශ්‍රී සද්ධර්මය මෙලෙස අති විශිෂ්ඨ අන්දමින් අප හට පැහැදිලි කර දෙන උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අප අමාමැනී බුදු පියානන්ගේ බුද්ධියේ දර්ශනයේ අති විශිෂ්ට පැහැදිලි කිරිමක්.. ඔබ වහන්සේට අප්‍රමාණ පිං🙏🙏🙏🙏
ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේ බෞද්ධ දර්ශනයම කෙටියෙන් පැහැදිලි කළා.ගත්ත උදාහරණ උපමා අති විශිෂ්ඨයි.හිතේ මායාව එනම් ශබ්දය රූපය නිසා හට ගන්න මායාව අවබෝධ කළ කෙනාට ඔබ වහන්සේ දේශනා කළ ධර්මය පැහැදිලි වනවා නොවනුමානය.මේ ගෞතම බුද්ධ ශාසනය බැබලෙන කාලයි.නිවන් දකින කාලයයි.පින් ඇත්තෝ එය අවබෝධ කරනවා නොවනු මානයි.ඔබ වහන්සේලා මේ දර්ශනය වෙනදා නොතිබූ වෙනස්ම ආකාරයකට සත්වයාට අවබෝධ කරවීමට කැප වී ඇත.ගෞතම බුද්ධ ශාසනයේ නැගිටීම වළක්වා ලීමට කිසිවෙකුට නවතා ලිය නොහැක.තව තවත් මේ ප්‍රායෝගික දහම මිනිසුන්ට අවබෝධ කරලීමට බුද්ධ ස්වභාවයටම පත් වේවා 🙏🙏🙏
විශිෂ්ට දම් දෙසුමක්..ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!
ගැඹුරු ධර්ම දේශනාවක් ,කීප වරක් ඇසීමෙන් අවබෝධය කර ගත යුතුය .ඔබවහන්සේට තේරුවන් සරනයි !🙏🙏🙏
අතිවිශ්ෂ්ධ විස්තර කිරිමක් අපේ හමුදුරුවනේ ! නිවන ගැන හරියටම අදහසක් හරි ආවේ අද තමයි, ඔබ වහන්සේට බොහොම පිං මේ ධර්ම දානයට, තවත් වේවැනිම ධර්ම සකච්චා ඉදිරියටත් අපිට මේ නාලිකාව හරහා දෙන්න.
*සීලවන්තං ගුණවන්තං**පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං**දුල්ලභේන මයාලද්ධං**වන්දිතුං පස්සිතුං වරං**සාරිපුත්තාදි ථේරානං**ආගතං පටිපාටියං**සද්ධාසීලං දයාවාසං**බුද්ධපුත්තං නමාමහං**මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
🙏🙏🙏
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
මෙවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා සම්බුදු සසුන පවත්වාගෙන යාමට අමිල දායාදයක්. එම මව් පිය දෙපලට බොහෝම පිං. මම අෑතක සිට පාදාභිවන්දනය කර නිරෝගි සම්පතත් දීර්ඝායුවේවා!.... යි පතමි. දේශපාලුවන් පස්සේ ලාභසත්කාර සදහා පස්සේ යන හාමුදුරුවරුත් බුදුසමිදු පෙන්වා වදාල මග ගන්න. ගෑණු සමග නිදාගත් චීවර ධාරීන් ප්‍රමාද වැඩියි. (සතර පාරාජිකාවන්ටම අදාලයි)
ඔබ වහන්සේට මගේ නමො නමස්කාරය වේවා!!!
ඉතා වටිනා දේශනාවක්.. නොදන් කරුණු දැනගත්තා සේම දැනසිටි කරැණු තවත් ප්‍රත්‍යක්ෂ කරගැනීමට උපකාර වූ වටිනා ධර්ම දේශනාවවක්,.පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේ නිවනින් සැනසීමට මේපින් හේතු වේවා..🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
සාදු සාදු සාදු. දැන සිටි දහම් කරුණු වෙනස් ක්‍රමයකින් ශ්‍රවණය කර පැහැදිලි කර ගතිමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු
අතිවිශිෂ්ඨ දෙශණයක්🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අති ශ්‍රේෂ්ඨයි 🙏🙏🙏🙏
One of the best sermons I've ever heard in my life
ධර්මය දේශනාවක් මිසක් සාම්ප්‍රදායික බණක් නොවිය යුතුයි. බණත් දේසනය්ක් ම විය යුතුයි. ඔබ වහන්සේගෙ දේශනය තමා දාර්ශනික ප්‍රවේශය. ඉතාම ලස්සන හරවත් දේශනා විලාසයක්. දැන් දැන් උගත් භික්ෂූන් වහන්සේලා වැඩි වෙන බව පැහැදිලියි. එනම් චන්දිමා සූත්‍රයේ කියනවා වගේ විවරවෙන්න විවරවෙන්න ධර්මය බැබලෙන්න ගන්නවා. ස්තූතිය සියලු දෙනාට 🙏🙏🙏
පන්සල් වල කබඩ් වල හිර කර තිබූ ධර්මය දූවිලි පිසදමා එලියට ගන්නා අවස්ථාවක්. මෙය රැක ගැනීම ඔබතුමාලගෙ යුතුකමක්.
🙏🙏🙏අති විශිෂ්ට පැහැදිලි කිරීමත් ..පින්වත් ඔබ වවහන්සේට උතුම් තුනුරුවන් සරනය් !!!🙏🙏🙏
සාදු සාදු සාදු! !! !!! නුවණැත්තන් අසත්වා, අවබෝධ කරගනිත්වා
ඉතාමත් නිරවුල් පැහැදිලි කීමක් සහිතවූ වටිනා දාර්ශනික ධර්ම දේශනාවක් බොහෝ කලකට පසු අසන්නට ලැබීම මා ලද් මහා භාග්‍යයක් ලෙස දකිමි. බුදු සසුනට සහ වෙසෙසින් මහා සංඝරත්නය විශයෙහි වටිනාම රත්නයක් බඳු ඔබවහන්සේ දැණුම සත්‍යාවබෝධය කරන්නවුන් සඳහා අමා දියක් වැනියයි මම සිතමි.අපෙ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂම ලැබේවා🙏
සාධු සාධු සාධු....විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක ගම්භීර ධර්ම දේශනාවක්....අප ස්වාමීන්වහන්සේගේ නිවන පූර්ණත්වයට මේ කුසල් උපනීශ්‍රය වේවා...මේ ප්‍රචාරක කටයුතු කළ සැමට ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා....සියළු සත්වයෝ සුවපත් වේවා...තෙරුවන් සරණයි...🙏🌼🙏
තෙරුවන් සරණයි...🙏
බුදුසසුන බබලවන්නට බඹලොවින් හෝ දෙව්ලොවින් වැඩි තවත් එක් උත්තමයෙක් යැයි ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසෙන විට හිතෙනවා !! තවත් මෙවැනි දේශනා කිහිපයක් හෝ මෙවැනි සමාජ තලයන් කේන්ද්‍රකරගෙන කරගෙන කළොත් ගොඩක් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස,ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවාතෙරුවන් සරණයි
විශිෂ්ඨ ධර්ම දේශනාවක්...බුදු දහමේ පැවැත්මට මෙවැනි බුද්ධ පුත්‍රයන් තව තවත් මේ ලොව බිහිවිය යුතුමයි.. ❤🙏
හරිම අපූරුයි ස්වාමීනි .🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...!!!! අතිවිශිඨ දේශනාවක් ස්වාමින්වහන්ස......!!!
සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරනයි
විශිෂ්ඨතම දේශනාවක්.❤
සාදු !සාදු !!සාදු !!!
🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වේවා !!!🙏🙏🙏
This is very clear sermon 👏 i heard in my life swaminwahansa 🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීමක් ගාල්ලේ ඤාණෝභාශ ස්වාමීන් වහන්සේ ත් මෙවැනි පැහැදිලි කිරීමක් සිදු කලා. 🙏🙏🙏
Sadu sadu sadu mage namaskaraya wewa. 🙏🙏🙏
So far best ever 💚🙏 පුදුම සතුටක් සැනසීමක් දැනෙනව ඒ විග්‍රහය සහ දැනුම තුල..
One of the best lectures I heard. Very interesting and clear.
Saadhu obawahanseta namaskaara karami...
සුපිරියක් තමයි ඉතිං ❤❤❤ සාදු සාදු සාදු 🙏🙏🙏
ඉතාම විශිෂ්ට ධර්ම දේශනාවක්. විදග්ධ සභාවක් මැද ඉතාම ඉහළ මට්ටමේ ආත්ම විශ්වාසයකින් එවැනි දේශනාවක් කිරීමට තරම් ශක්තිමත් තරුණ ප්‍රතිබල සම්පන්න ස්වාමින් වහන්සේලා අපේ රටේ සිටීම මොන තරම් වාසනාවක්ද? ධර්මඥානය, භාෂාඥානය සහ විද්‍යාත්මක දැනුම යන හැම පැත්තෙන්ම ප්‍රාමාණික අවබෝධයක් ඇති ස්වාමින් වහන්සේලා අතිශයින්ම විරල යුගයක ධර්මවිකෘතින්ට ද ප්‍රබල පිළිතුරක් දෙමින් සැබෑ දහම් දැනුම සොයා යන බොහෝ දෙනෙකුට මේ දේශනාව අතිශය ප්‍රයෝජනවත් වන බව කිව යුතුමයි. ඔබ වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා! තව තවත් ලෝක ශාසනික සේවය කරන්නට සියලු ශක්තිය ධෛර්යය සැලසේවා! තෙරුවන් සරණයි! (භන්තේ සුමිත්ත)
තෙරැවන් සරණයි!අති ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉතා විශිෂ්ට පැහැදිලී කිරීමක්.
ඉතා සාර්ථක හරවත් දේශනාවක්. විශේෂයෙන් අපේ තරුණ පරපුරට අවශ්‍ය සහ සුදුසු වූ දේශනාවක්. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින්වහන්ස.
අති ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ සියලු දෙනාටමත් බෙහෙවින් පිං සිදුවේවා🙏
අති විශිෂ්ටතම පැහැදිලි කිරීම අපේ හාමුදුරුවනේ .....
සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🙏🙏🙏🙏
ආ වහරක හාමුදුරුවො කරන්නෙ ධර්ම විකෘතියක්☹️🙂
ඔබවහන්සේ ගැඹුරු ගැටයක් ලිහිවිවා. බොහෝ දුරට ජීවිතය ගැන අවබෝධයක් ලැබුනා. එහෙත් එක පර්ශ්නයක් තිබෙනවා. මේ භවයේ. සිරිපාලද ඊලග භවයේ උපදින්නේ. මහා කරුණාවෙන් පහදා දෙන්න. බුදුසරණයි. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි.
තෙරූවාමිසාරනායි.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏
Excellent dhamma දේශනාවක්.theruvan saranai oba vahanseta.
මෙවැනි විශිෂ්ට පැහැදිලි කිරිමක් තෙරැමිගැනිමට බැරි යමි කෙනෙක් වෙිනමි එය සසරේ අකුසලයක විපාකයක්.ඒ ගැන කණගාටුවෙලා වැඩක් නැ.නමස්කාර පුර්ව ස්තුතිය අති ගෙෘරවනිිය ස්වාමිින්වහන්සේට
සුපිරිම දේශනාවක් 🙏❤️. විශිෂ්ටයි ❤️
ඔබවහන්සෙ ගෙ විස්තර කිරීමෙ හැකියාව ඉතාම අගෙය්..ගැබුරු දහම මනාව විශ්ලේෂණය කරනව..ඔබවහන්සෙ මෙන් තව ස්වාමින්වහන්සෙ ලා බිහිවිය යුතුය
Theruwan saranai , swaminwahansa.🙏🙏🙏
තෙරුවන් සරණයි.🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
උත්තම ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයඋතුම් budu පියාණන් මහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ පළවෙනිම දෙවනුව තුන්වෙනුවද නමස්කාරඒ වගේම බුද්ධ පුත්‍රයන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා ඇත්තටම අපිට ප්‍රශ්න අහන්න උත්තර අහන්ඩ අය හිටියේ නෑ අපි භාවනා කරනකොට ඒ කමටහන ආචාර්යවරුන්ටත් හිතාගන්න බැහැ සමහර දේවල් වලට උත්තර නැතුව හිටිය ඔබ වහන්සේගෙන් අද පිළිතුරු මෙහෙන් මෙන් දැන් කාලයකට පස්සේ ඒ කියන්නේ මගේ මැදිවී යත් පහුවුනාට පස්සේ තමයි මට ගොඩක් දේවල් දැනුම් තේරුම් මේ පොත්පත් බලලා මේ ෆෝන් එකක් එහෙම අරගෙන ඒවට පස්සේ තමයි බණ ධර්මයට ඇහුම්කන් දීලා තවත් සොයන්න ගත්තට පස්සෙයි මේවා ලැබුණේ මේවා නම් සත්‍යයි සත්‍යයි හාමුදුරුවනේ භාවනා කරලා මමත් හැමදෙයක්ම ඔබ වහන්සේ සමහර වෙලාවට කිව්වා ලොකු කන්දක් මුදුනෙනමමත් සමහර යටගිරියෙන් කෑ ගහනවා එතකොට භාවනා කුටිවල එතකොට තොරවල් ඇරෙන ශබ්දයි එනවා එතකොට එතකොට මම එතකොට මම මෛත්‍රී භාවනාව කරල තියෙනව තියෙනව ගෙදර ඉඳන්ම මේ ගොඩක් අය කිව්වා කරන්න එපා එච්චර ගැඹුරින් මම කිසිම දෙයක් හිතන්නෙ නැතුව හිතන්නෙ නැතුව හදවතටම මං හිතන්නේ හිතන්නේ හදවතින්මගේ හදවතින්මගේ ඔක්කොම දේවල් අත්හැරලා අත්හැරලා පුදුම පුදුම විදිහට යට අබිච්චියේ ඉඳන් ඉඳන් අයට අයට ගොඩක්ම පින් දෙන්න පින් දෙන්න ගත්තා මෛත්‍රී මෛත්‍රී කරන්න කරන්න ගත්තක්ම උඩ බවක් ග්‍රහයට යනකම්ම මම සේරම භාවනාව වැඩුවා ගොඩක් මට ගොඩක් මට මට වැඩිය මං පෙන්නුන්නේ අවීචේ අවීචේ ඉඳන් ඉඳන් ඒ කියන්නේ මටම මටම ආහාර පුදුම අනුකම්පාවක් දැනුනා භාවනා භාවනා භාවනා කරනකොට භාවනා කරනකොට මේ අවීචියේ අවීචියේ ඉන්න මිනිස්සු පව් නේද කියලා? කියලා? එයාලට පින් දෙන්න ඕන නේද කියලා භාවනා කරලම ගෙදරදි ගොඩාක් පිදුන්නා. ඉතින් සමහර සමහර හොඳ අයත් ඉන්නවා එහා . මම ඒ වගේ මට ඒවා ඇත්තටම තේරෙන්නේ නැති නිසා මම අත්හැරලා දැම්මා ගොඩක් භයානක ශබ්දවල් යටිගිරියෙන් සමහර අය මා ළඟට එනවා මට එක මම හොඳට ඇස් පියාගෙනත් නෙමේ පාන්දර වගේ ජාමෙට මං පියවි ඇසින් දකිනවා මේ සමහරු මාව අල්ලන්න හදනවා ඒගොල්ලන්ට අල්ලන්න බැහැ මාව සමහර අයව ගොඩාක් ගොඩාක් ශබ්ද ගල් ගහනවා ගල් ගහපු ගලකුත් නෑනේ වහලෙට ඒ වගේ දේවල් ගොඩක් ඒ වගේම හොඳ දේවලුත් දැක්කා ලස්සන උයන්පොකුණු දැක්කා මේ ගොඩක් හොඳ දේවලුත් කියන්න කියන්න කියන්නනම් මේ වගේ කියලා ඒ වගේම ආශ්චර්ය දේවල් ඇත්තටම ධර්මයහරි ආශ්චාත්මයත් අපි දේවල් බලන්න ඕනේ බලල ඉවරද ඇත්තටම බුදු දහමේ ඒවා අරගෙන යන්න කියන්නෑ අවුරුදු හතරක් පහක් යනකම්ම මට මේ දේවල් දැනෙන්න පෙනෙන්න ගත්තා ඒත් ඒත් ධර්මය උනත් දැන් උනත් මගේ හිතට කයට කා වැටිලා වගේ මට ධර්මය දේශනාවක් ඇහෙනකොටත් මගේ හිත පාර විදියට පාලනය වෙනවා පාලනය වෙනවා. වෙනවා. සිත කය දෙකම මම සමහර දේවල් කරනවා ඇත්තටම මං දැකපු දේවල් නිසා මට අදත් භාවනා කරන්න නම් ගොඩක් බයයි හාමුදුරුවනේ හාමුදුරුවනේ, භාවනා කරන්න යන්නත් හිතන්නත් කුටිවලට තනිවෙලා අනේ ඉන්නේ ඇත්ත දැන ගත්තට පස්සේ බයයි ඇත්ත දැනගන්න ඉස්සෙල්ලා නම් හරි සතුටෙන් ගිහින් හිටිය මොකද මම පොත්පත් කියවලත් නෑ එතකොට දන්නෙත් නෑ නෑ කිසිම දෙයක් දෙයක් තේරුමක් නැහැ හරිම හරීම ඒක නිසා මං හැම ආශ්චර්ය දේවල්ම ඉවසගෙන විඳෙව්වාඑක්තරාත් නෙමෙයි මේ මහ පාරේ ඇවිදගෙන ඇවිදගෙන ගියොත් වර්ණ ලස්සන වර්ණ ඉර දිහා බැලුවත් මට බලාගෙන ඉන්න පුළුවන් ඉර දිහා ගොඩක් වෙලා මගේ ඇස් ස්ථාව ආශ්චර්ය ආශ්චර්ය දේවල් බලත බලත හැකි ඒ වගේම ඒවා දැකීමෙන් ඇත්තම වැඩක් නෑ අන්තිමට මම මේ සතර කමටහනුත් කමටහනුත් කමටහනුත් අද වෙලා වෙලා තියෙනවා භාවනා කරලා තියෙනවා හැමදෙයක්ම හැමදෙයක්ම කරලා තියෙන නිසා නිසා තමයි මට මට මේ අත්දැකීම් ලැබුණේ අවංක මං දහමට ආදරේ කරනවා කරනවා පොඩි පොඩි කාලෙත් ආදරේ ආදරේ දැනුත් ආදරේ දැනුත් ආදරෙයි මේ බුදු දහමට
Darmaya nodanna balayo obawahanseta apahasakaranawa akusal karaganne a aya anukampa ksramu sadu sadu sadu Panadura chandralatha
man ahapu hodama darma deshanawa sadhu sadhu sadhuuuu oba wahanseta uthum darmadeshanawata pin
සාදු සාදු සාදු මෙවැනි ධර්යක් ඇසිමත් පෙර කර්මයක විපාකයක්මයි
Sadu.sadu.sadu..theruvan sarnai.ape hamuduruwan.excellent explanation regarding impermance and nonself.showed a very clearway to understand ,the truth.
Gawrawaneeya uthuman wahanseta mage namaskaraya wewa.sadu sadu sadu.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු.........
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴“යන්කින්චි සමුධය ධම්මං - සබ්බන්තං නිරෝධ ධම්මං”චතුචක‍්කං, නවද‍්වාරං, පුණ‍්ණං, ලොභෙන සංයුතං, පඞ‍්කජාතං - මේ ශරීරයානය, සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය. අශුචියෙන් පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපණේ යගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! !🙏🏽
විශිෂ්ඨයි ❤
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏
oba wahanse gana puduma gawrawayak athi wenne swamin wahansa boho gatalu walata pilithuru labuna.mage namaskaraya wewa.
සාදු සාදු සාදු.
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏. ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්සේ දර්ශනය පිළිබද යම් මට්ටකම පැහැදිලි අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරන නමුදු සෑම තැනකම අර්ථය ථේරවාදී දර්ශනය හා නොගැලපෙන බවයි මගේ අදහස. විශේෂයෙන්ම උන්වහන්සේ ලෝකය, විශ්වය, අවකාශය වැනි මාතෘකා පිළිබද ඉදිරිපත් කරන අර්ථ විග්‍රහයට එකගවිය නොහැකියි. උන්වහන්සේ ඉදිරිපත් කරන මතය අට්ඨකථාවේ ඇති ස්ථානය ඉදිරිපත් කරන්නේනම් අගයකරමි. එම ස්ථානය බැලීමට සහ සැකය දුරුකර ගැනීමේ කැමැත්ත ඇත. ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී උන්වහන්සේ ඉදිරිපත් කරන යම් යම් කාරණා (මට තේරෙන ආකාරයට) උන්වහන්සේගේ මුල් දේශනය හා පරස්පර වන බව පෙනෙයි. කෙසේ නමුත්, සමස්ථයක් වශයෙන් පැහැදිලි අර්ථ විවරණයක් ඉදිරිපත් කරන තෙරුන්වහන්සේගේ ධර්මඥානය තව තවත් දියුණු කරමින් කටයුතු කිරීමට තුනුරුවනෙහි ආශීර්වාදය සැලසේවා!
ඔබ වහන්සේගේ ධර්මදේශනාව පැහැදිලි කිරිමි අතිවශිෂ්ඨයි.🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
ithama watina deshanayak ape hamuduruwane ..🙏🙏🙏🙏🙏
Athi wisita desanawak seasta guruwarayek obe wahanseata ma his nama pada namaskara kerami ahapu hodema desanawa බුදු සරණයි 🙏🙏🙏
adikalyanan majjekalyanan pariyosanekalyanan sadu sadu sadu swamin wahansa theruwan saranai
amazing.
බුදුන් වහන්සේ දේශනා කල නිර්මල ශ්‍රී සද්දර්මය ඔබවහන්සේගෙ හඩින් ගලාගෙන යන්නේ,ඒ ගම්බිර බාවයට හානියක් නොවන ලෙසයි 🙏. ඔබවහන්සේ අප වෙනුවෙන් නැවත නැවත දහම් දේශනා කරත්වා 🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏. ස්වාමීන් වහන්ස පෘතුවිය ගැන තපෝවන රතන ස්වාමීන් වහන්සේ ගෝලාකාර බව පෙන්වා දෙනවා ත්‍රිපිටක, අටුවා හා අට්ටකතා අනුව. කෙසේ වෙතත් ඔබ වහන්සේගේ දේශනා ව ඉතා වටිනවා. පෙර ඔබ වහන්ස පිලිබදව අපහැදීමක් ඇති වූවා නම් මා හට සමාවන සේක්වා. තෙරුවන් සරනයි
ඒ දේශනාව ඉදිරිපත් කරන්න පුලුවන්ද?
ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ ලෝකය ගෝලාකාර බව
@@theravada2ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ ලෝකය ගෝලාකාර බව
අනේ කොතැනද එහෙම සදහන් කරලා තියෙන්නේ ???@@jvgidananjaya7565
Excellent explanation,suwapathwewa.
සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏
Sabba dukka nissarana nibbana sachcha karanaththaya 🙏❤🙏
Brilliant explanation.
Sadhu sadhu sadhu
❤❤❤
එක වරක් නෙමෙයි සිය වරක් හෝ අසන්න . තෙරුවන් සරනයි
විශිෂ්ඨ දේශනාවක්, excellent!! 🙏 හිතන්න පුළුවන් අයට විතරයි මේක මීටර් වෙන්නේ, හැමෝටම සෙට් වෙන්නේ නෑ. සමහර කොමෙන්ට් වලිනුත් ඒක පේනවා.
🙏
තෙරුවන් සරණයි!.
Buddha puththan nama mahan
Sadu🙏Sadu🙏Sadu🙏
❤❤🙏🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏
සාධු සාධු සාධු
තෙරුවන් සරණයී 🙏
මම මේ වෙනකම් අහපු බුද්ධ දර්ශනයේ හරය ගැන වඩාත් විශ්ලේෂණාත්මක හා ඉතාම සරලව පැහැදිලි කිරීමක්..
💯
Saadu saadu saadu....
සිත යනු...සිතන්නෙක් නැත. සිතිවිලි ඇත. සිත් පරම්පරා යනු ඒක. දේශනය පැහැදිලි. මම යන්නක් යනු කුමක් ද? මම යනු නඩත්තුවක් සහ වටිනාකම් රාශියක් පමණයි.
Great explanation
ස්වාමිනි බුදුපියාණන් වහන්ස උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමක් දුටුවෙමි. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
ගෞරවනීය පින්වත් ස්වාමීනවහන්ස ,
අදුරේ අතපත ගාමින් නිවැරැදි ව දහම් මගට බැසීමට වෙර දරන, සසරේ අතරමංව සිටින දහස් සංඛ්‍යාත අසරණ මනුෂ්‍යයන්ට ඔබවහන්සේගේ මේ දේශනාවේ වටිනාකම ලියන්න භාෂාව පොහොසත් මදියි ස්වාමීනවහන්ස .
මේ කුසලය ඔබවහන්සේට ඒ උතුම් නිවන තවදුරටත් පරිපූර්ණ කරගැනීමට යම් තැනක් වේ නම්, එය සුවසේම
ලගම දිනක ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මහත් සේ හේතු වාසනා වේව!!
ඔබවහන්සේ සතු ඤාණය අවබෝධය මුලු ලොවටම නිර්මල දහම දෙසීම පිනිසම යෙදවීමට හැකි වේවා !!!
පින්වත් ස්වාමීනවහන්සේට තෙරුවනේ අනන්ත ආශිර්වාදයත් සියලු දෙවි රැකවරනයත් ලැබේවා !!!
🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං !!!
තෙරුවන් සරණයි
අපුමාන සතුටින් මේ දේශනාව ඇසුවෙමි.තෙරැවන්සරණයි ! පිංවත් ස්වාමින්වහන්ස .🙏🙏🙏
Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
තෙරුවන් සරණයි
බුදු දහමේ නිවැරැදි සත්‍ය මුළු බුද්ද දර්ශනය ම කැට් කර දේශනා කළා .🙏🙏🙏 සාදු සාදු සාදු අති උත්තරීතර දේසනා වකි .මාගේ නමස්කාර ය වේවා ..තෙරුවන්සරනයි .ඔබවහන්සේට නිවන්සුව අත්වේවා ..නිවනම අවබෝධ වේවා .🙏🙏🙏♥️
තෙරුවන් සරණයි!
🙏🙏🙏 බුද්ධ ශාසනන් චිරං තිට්ඨතු.
තෙරුවණ් සරණයි
ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ විශිෂ්ට පැහැදිලි කිරීමක්... සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු ...සාදු ...සාදු ...පැහැදිලියි හාමුදුරුවනේ .ඔබවහන්සේ සියලු දෙවියෝ රකීවා. තෙරුවන්සරණයි .
තෙරුවන් සරණයි 🙏
ථේරවාද දහම තරැණ පිරිස අතරෙ ආපහු තැන්පත් වේවා..මෙපමණ කල් ඔවුන් තුල දහම කියල විකෘතීන් පැල කරපු කාලයේ අවසානය දැන් ඇවිත්...❤❤❤
තෙරුවන් සරණයි!
මා ඇසූ විශිෂ්ටතම දේශණාවක් තමයි මේ දේශණාව. ඔබ වහන්සේගෙ සෑම දේශණාවක්ම අදාල මාතෘකාවට අදාලව විශිෂ්ටයි. මට මේ දෙශණාව ගැන කෙටියෙන් කියන්න තියෙන්නෙ ඔබවහන්සේගෙ මේ දේශණාව මෙතරම් නිරවුල්ව පැහැදිලිවූවානම් එදා බුදුන්වහන්සේගෙ දේශණා කෙසේ වන්න ඇතිද? එම දේශණා ඇසූ අය මාර්ගඵල ලැබුවා කියන එක අරුමයක් නොවේ.
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..!!!
0@😊😊0😊
ඒ කාලෙ උග්ගටිතඥ්ඥ විපටිතඥ්ඥ පුද්ගලයන් බහුලයි
මට මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ධර්ම දේශනා අහන හැම වෙලාවකම ඒ සිතිවිල්ල එනවා අයියා. ඔයා කියන දේ හරියටම හරි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ශ්‍රී සද්ධර්මය මෙලෙස අති විශිෂ්ඨ අන්දමින් අප හට පැහැදිලි කර දෙන උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
අප අමාමැනී බුදු පියානන්ගේ බුද්ධියේ දර්ශනයේ අති විශිෂ්ට පැහැදිලි කිරිමක්.. ඔබ වහන්සේට අප්‍රමාණ පිං🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේ බෞද්ධ දර්ශනයම කෙටියෙන් පැහැදිලි කළා.ගත්ත උදාහරණ උපමා අති විශිෂ්ඨයි.හිතේ මායාව එනම් ශබ්දය රූපය නිසා හට ගන්න මායාව අවබෝධ කළ කෙනාට ඔබ වහන්සේ දේශනා කළ ධර්මය පැහැදිලි වනවා නොවනුමානය.මේ ගෞතම බුද්ධ ශාසනය බැබලෙන කාලයි.නිවන් දකින කාලයයි.පින් ඇත්තෝ එය අවබෝධ කරනවා නොවනු මානයි.ඔබ වහන්සේලා මේ දර්ශනය වෙනදා නොතිබූ වෙනස්ම ආකාරයකට සත්වයාට අවබෝධ කරවීමට කැප වී ඇත.ගෞතම බුද්ධ ශාසනයේ නැගිටීම වළක්වා ලීමට කිසිවෙකුට නවතා ලිය නොහැක.තව තවත් මේ ප්‍රායෝගික දහම මිනිසුන්ට අවබෝධ කරලීමට බුද්ධ ස්වභාවයටම පත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
විශිෂ්ට දම් දෙසුමක්..ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!
තෙරුවන් සරණයි ..!!!
ගැඹුරු ධර්ම දේශනාවක් ,කීප වරක් ඇසීමෙන් අවබෝධය කර ගත යුතුය .ඔබවහන්සේට තේරුවන් සරනයි !🙏🙏🙏
තෙරුවන් සරණයි
අතිවිශ්ෂ්ධ විස්තර කිරිමක් අපේ හමුදුරුවනේ ! නිවන ගැන හරියටම අදහසක් හරි ආවේ අද තමයි, ඔබ වහන්සේට බොහොම පිං මේ ධර්ම දානයට, තවත් වේවැනිම ධර්ම සකච්චා ඉදිරියටත් අපිට මේ නාලිකාව හරහා දෙන්න.
තෙරුවන් සරණයි
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
🙏🙏🙏
තෙරුවන් සරණයි
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
මෙවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා සම්බුදු සසුන පවත්වාගෙන යාමට අමිල දායාදයක්. එම මව් පිය දෙපලට බොහෝම පිං. මම අෑතක සිට පාදාභිවන්දනය කර නිරෝගි සම්පතත් දීර්ඝායුවේවා!.... යි පතමි. දේශපාලුවන් පස්සේ ලාභසත්කාර සදහා පස්සේ යන හාමුදුරුවරුත් බුදුසමිදු පෙන්වා වදාල මග ගන්න. ගෑණු සමග නිදාගත් චීවර ධාරීන් ප්‍රමාද වැඩියි. (සතර පාරාජිකාවන්ටම අදාලයි)
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මගේ නමො නමස්කාරය වේවා!!!
ඉතා වටිනා දේශනාවක්.. නොදන් කරුණු දැනගත්තා සේම දැනසිටි කරැණු තවත් ප්‍රත්‍යක්ෂ කරගැනීමට උපකාර වූ වටිනා ධර්ම දේශනාවවක්,.
පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේ නිවනින් සැනසීමට මේපින් හේතු වේවා..
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු. දැන සිටි දහම් කරුණු වෙනස් ක්‍රමයකින් ශ්‍රවණය කර පැහැදිලි කර ගතිමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ..!!!
අතිවිශිෂ්ඨ දෙශණයක්🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..!!!
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අති ශ්‍රේෂ්ඨයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
One of the best sermons I've ever heard in my life
තෙරුවන් සරණයි
ධර්මය දේශනාවක් මිසක් සාම්ප්‍රදායික බණක් නොවිය යුතුයි. බණත් දේසනය්ක් ම විය යුතුයි. ඔබ වහන්සේගෙ දේශනය තමා දාර්ශනික ප්‍රවේශය. ඉතාම ලස්සන හරවත් දේශනා විලාසයක්. දැන් දැන් උගත් භික්ෂූන් වහන්සේලා වැඩි වෙන බව පැහැදිලියි. එනම් චන්දිමා සූත්‍රයේ කියනවා වගේ විවරවෙන්න විවරවෙන්න ධර්මය බැබලෙන්න ගන්නවා.
ස්තූතිය සියලු දෙනාට 🙏🙏🙏
තෙරුවන් සරණයි
පන්සල් වල කබඩ් වල හිර කර තිබූ ධර්මය දූවිලි පිසදමා එලියට ගන්නා අවස්ථාවක්. මෙය රැක ගැනීම ඔබතුමාලගෙ යුතුකමක්.
🙏🙏🙏
අති විශිෂ්ට පැහැදිලි කිරීමත් ..පින්වත් ඔබ වවහන්සේට උතුම් තුනුරුවන් සරනය් !!!
🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු! !! !!! නුවණැත්තන් අසත්වා, අවබෝධ කරගනිත්වා
තෙරුවන් සරණයි
ඉතාමත් නිරවුල් පැහැදිලි කීමක් සහිතවූ වටිනා දාර්ශනික ධර්ම දේශනාවක් බොහෝ කලකට පසු අසන්නට ලැබීම මා ලද් මහා භාග්‍යයක් ලෙස දකිමි. බුදු සසුනට සහ වෙසෙසින් මහා සංඝරත්නය විශයෙහි වටිනාම රත්නයක් බඳු ඔබවහන්සේ දැණුම සත්‍යාවබෝධය කරන්නවුන් සඳහා අමා දියක් වැනියයි මම සිතමි.අපෙ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂම ලැබේවා🙏
තෙරුවන් සරණයි ..!!!
සාධු සාධු සාධු....විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක ගම්භීර ධර්ම දේශනාවක්....අප ස්වාමීන්වහන්සේගේ නිවන පූර්ණත්වයට මේ කුසල් උපනීශ්‍රය වේවා...මේ ප්‍රචාරක කටයුතු කළ සැමට ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා....සියළු සත්වයෝ සුවපත් වේවා...තෙරුවන් සරණයි...🙏🌼🙏
තෙරුවන් සරණයි...🙏
බුදුසසුන බබලවන්නට බඹලොවින් හෝ දෙව්ලොවින් වැඩි තවත් එක් උත්තමයෙක් යැයි ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසෙන විට හිතෙනවා !!
තවත් මෙවැනි දේශනා කිහිපයක් හෝ මෙවැනි සමාජ තලයන් කේන්ද්‍රකරගෙන කරගෙන කළොත් ගොඩක් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස,
ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
විශිෂ්ඨ ධර්ම දේශනාවක්...
බුදු දහමේ පැවැත්මට මෙවැනි බුද්ධ පුත්‍රයන් තව තවත් මේ ලොව බිහිවිය යුතුමයි.. ❤🙏
තෙරුවන් සරණයි
හරිම අපූරුයි ස්වාමීනි .🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු...!!!! අතිවිශිඨ දේශනාවක් ස්වාමින්වහන්ස......!!!
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරනයි
විශිෂ්ඨතම දේශනාවක්.❤
තෙරුවන් සරණයි
සාදු !සාදු !!සාදු !!!
තෙරුවන් සරණයි ..!!!
🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වේවා !!!
🙏🙏🙏
තෙරුවන් සරණයි
This is very clear sermon 👏 i heard in my life swaminwahansa 🙏🙏🙏
තෙරුවන් සරණයි
හොඳ පැහැදිලි කිරීමක් ගාල්ලේ ඤාණෝභාශ ස්වාමීන් වහන්සේ ත් මෙවැනි පැහැදිලි කිරීමක් සිදු කලා. 🙏🙏🙏
තෙරුවන් සරණයි
Sadu sadu sadu mage namaskaraya wewa. 🙏🙏🙏
තෙරුවන් සරණයි
So far best ever 💚🙏 පුදුම සතුටක් සැනසීමක් දැනෙනව ඒ විග්‍රහය සහ දැනුම තුල..
තෙරුවන් සරණයි
One of the best lectures I heard. Very interesting and clear.
තෙරුවන් සරණයි
Saadhu obawahanseta namaskaara karami...
තෙරුවන් සරණයි ..!!!
සුපිරියක් තමයි ඉතිං ❤❤❤ සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි
ඉතාම විශිෂ්ට ධර්ම දේශනාවක්. විදග්ධ සභාවක් මැද ඉතාම ඉහළ මට්ටමේ ආත්ම විශ්වාසයකින් එවැනි දේශනාවක් කිරීමට තරම් ශක්තිමත් තරුණ ප්‍රතිබල සම්පන්න ස්වාමින් වහන්සේලා අපේ රටේ සිටීම මොන තරම් වාසනාවක්ද? ධර්මඥානය, භාෂාඥානය සහ විද්‍යාත්මක දැනුම යන හැම පැත්තෙන්ම ප්‍රාමාණික අවබෝධයක් ඇති ස්වාමින් වහන්සේලා අතිශයින්ම විරල යුගයක ධර්මවිකෘතින්ට ද ප්‍රබල පිළිතුරක් දෙමින් සැබෑ දහම් දැනුම සොයා යන බොහෝ දෙනෙකුට මේ දේශනාව අතිශය ප්‍රයෝජනවත් වන බව කිව යුතුමයි. ඔබ වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා! තව තවත් ලෝක ශාසනික සේවය කරන්නට සියලු ශක්තිය ධෛර්යය සැලසේවා! තෙරුවන් සරණයි! (භන්තේ සුමිත්ත)
තෙරුවන් සරණයි 🙏
තෙරැවන් සරණයි!අති ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉතා විශිෂ්ට පැහැදිලී කිරීමක්.
තෙරුවන් සරණයි
ඉතා සාර්ථක හරවත් දේශනාවක්. විශේෂයෙන් අපේ තරුණ පරපුරට අවශ්‍ය සහ සුදුසු වූ දේශනාවක්. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින්වහන්ස.
තෙරුවන් සරනයි
අති ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ සියලු දෙනාටමත් බෙහෙවින් පිං සිදුවේවා🙏
තෙරුවන් සරණයි
අති විශිෂ්ටතම පැහැදිලි කිරීම අපේ හාමුදුරුවනේ .....
තෙරුවන් සරණයි
සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..!!!
ආ වහරක හාමුදුරුවො කරන්නෙ ධර්ම විකෘතියක්☹️🙂
ඔබවහන්සේ ගැඹුරු ගැටයක් ලිහිවිවා. බොහෝ දුරට ජීවිතය ගැන අවබෝධයක් ලැබුනා. එහෙත් එක පර්ශ්නයක් තිබෙනවා. මේ භවයේ. සිරිපාලද ඊලග භවයේ උපදින්නේ. මහා කරුණාවෙන් පහදා දෙන්න. බුදුසරණයි. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි.
තෙරුවන් සරනයි
තෙරූවාමිසාරනායි.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Excellent dhamma දේශනාවක්.theruvan saranai oba vahanseta.
තෙරුවන් සරනයි
මෙවැනි විශිෂ්ට පැහැදිලි කිරිමක් තෙරැමිගැනිමට බැරි යමි කෙනෙක් වෙිනමි එය සසරේ අකුසලයක විපාකයක්.ඒ ගැන කණගාටුවෙලා වැඩක් නැ.නමස්කාර පුර්ව ස්තුතිය අති ගෙෘරවනිිය ස්වාමිින්වහන්සේට
තෙරුවන් සරණයි
සුපිරිම දේශනාවක් 🙏❤️. විශිෂ්ටයි ❤️
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඔබවහන්සෙ ගෙ විස්තර කිරීමෙ හැකියාව ඉතාම අගෙය්..ගැබුරු දහම මනාව විශ්ලේෂණය කරනව..ඔබවහන්සෙ මෙන් තව ස්වාමින්වහන්සෙ ලා බිහිවිය යුතුය
තෙරුවන් සරනයි
Theruwan saranai , swaminwahansa.🙏🙏🙏
තෙරුවන් සරණයි.🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරණයි
උත්තම ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයඋතුම් budu පියාණන් මහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ පළවෙනිම දෙවනුව තුන්වෙනුවද නමස්කාරඒ වගේම බුද්ධ පුත්‍රයන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා ඇත්තටම අපිට ප්‍රශ්න අහන්න උත්තර අහන්ඩ අය හිටියේ නෑ අපි භාවනා කරනකොට ඒ කමටහන ආචාර්යවරුන්ටත් හිතාගන්න බැහැ සමහර දේවල් වලට උත්තර නැතුව හිටිය ඔබ වහන්සේගෙන් අද පිළිතුරු මෙහෙන් මෙන් දැන් කාලයකට පස්සේ ඒ කියන්නේ මගේ මැදිවී යත් පහුවුනාට පස්සේ තමයි මට ගොඩක් දේවල් දැනුම් තේරුම් මේ පොත්පත් බලලා මේ ෆෝන් එකක් එහෙම අරගෙන ඒවට පස්සේ තමයි බණ ධර්මයට ඇහුම්කන් දීලා තවත් සොයන්න ගත්තට පස්සෙයි මේවා ලැබුණේ මේවා නම් සත්‍යයි සත්‍යයි හාමුදුරුවනේ භාවනා කරලා මමත් හැමදෙයක්ම ඔබ වහන්සේ සමහර වෙලාවට කිව්වා ලොකු කන්දක් මුදුනෙනමමත් සමහර යටගිරියෙන් කෑ ගහනවා එතකොට භාවනා කුටිවල එතකොට තොරවල් ඇරෙන ශබ්දයි එනවා එතකොට එතකොට මම එතකොට මම මෛත්‍රී භාවනාව කරල තියෙනව තියෙනව ගෙදර ඉඳන්ම මේ ගොඩක් අය කිව්වා කරන්න එපා එච්චර ගැඹුරින් මම කිසිම දෙයක් හිතන්නෙ නැතුව හිතන්නෙ නැතුව හදවතටම මං හිතන්නේ හිතන්නේ හදවතින්මගේ හදවතින්මගේ ඔක්කොම දේවල් අත්හැරලා අත්හැරලා පුදුම පුදුම විදිහට යට අබිච්චියේ ඉඳන් ඉඳන් අයට අයට ගොඩක්ම පින් දෙන්න පින් දෙන්න ගත්තා මෛත්‍රී මෛත්‍රී කරන්න කරන්න ගත්තක්ම උඩ බවක් ග්‍රහයට යනකම්ම මම සේරම භාවනාව වැඩුවා ගොඩක් මට ගොඩක් මට මට වැඩිය මං පෙන්නුන්නේ අවීචේ අවීචේ ඉඳන් ඉඳන් ඒ කියන්නේ මටම මටම ආහාර පුදුම අනුකම්පාවක් දැනුනා භාවනා භාවනා භාවනා කරනකොට භාවනා කරනකොට මේ අවීචියේ අවීචියේ ඉන්න මිනිස්සු පව් නේද කියලා? කියලා? එයාලට පින් දෙන්න ඕන නේද කියලා භාවනා කරලම ගෙදරදි ගොඩාක් පිදුන්නා. ඉතින් සමහර සමහර හොඳ අයත් ඉන්නවා එහා . මම ඒ වගේ මට ඒවා ඇත්තටම තේරෙන්නේ නැති නිසා මම අත්හැරලා දැම්මා ගොඩක් භයානක ශබ්දවල් යටිගිරියෙන් සමහර අය මා ළඟට එනවා මට එක මම හොඳට ඇස් පියාගෙනත් නෙමේ පාන්දර වගේ ජාමෙට මං පියවි ඇසින් දකිනවා මේ සමහරු මාව අල්ලන්න හදනවා ඒගොල්ලන්ට අල්ලන්න බැහැ මාව සමහර අයව ගොඩාක් ගොඩාක් ශබ්ද ගල් ගහනවා ගල් ගහපු ගලකුත් නෑනේ වහලෙට ඒ වගේ දේවල් ගොඩක් ඒ වගේම හොඳ දේවලුත් දැක්කා ලස්සන උයන්පොකුණු දැක්කා මේ ගොඩක් හොඳ දේවලුත් කියන්න කියන්න කියන්නනම් මේ වගේ කියලා ඒ වගේම ආශ්චර්ය දේවල් ඇත්තටම ධර්මයහරි ආශ්චාත්මයත් අපි දේවල් බලන්න ඕනේ බලල ඉවරද ඇත්තටම බුදු දහමේ ඒවා අරගෙන යන්න කියන්නෑ අවුරුදු හතරක් පහක් යනකම්ම මට මේ දේවල් දැනෙන්න පෙනෙන්න ගත්තා ඒත් ඒත් ධර්මය උනත් දැන් උනත් මගේ හිතට කයට කා වැටිලා වගේ මට ධර්මය දේශනාවක් ඇහෙනකොටත් මගේ හිත පාර විදියට පාලනය වෙනවා පාලනය වෙනවා. වෙනවා. සිත කය දෙකම මම සමහර දේවල් කරනවා ඇත්තටම මං දැකපු දේවල් නිසා මට අදත් භාවනා කරන්න නම් ගොඩක් බයයි හාමුදුරුවනේ හාමුදුරුවනේ, භාවනා කරන්න යන්නත් හිතන්නත් කුටිවලට තනිවෙලා අනේ ඉන්නේ ඇත්ත දැන ගත්තට පස්සේ බයයි ඇත්ත දැනගන්න ඉස්සෙල්ලා නම් හරි සතුටෙන් ගිහින් හිටිය මොකද මම පොත්පත් කියවලත් නෑ එතකොට දන්නෙත් නෑ නෑ කිසිම දෙයක් දෙයක් තේරුමක් නැහැ හරිම හරීම ඒක නිසා මං හැම ආශ්චර්ය දේවල්ම ඉවසගෙන විඳෙව්වාඑක්තරාත් නෙමෙයි මේ මහ පාරේ ඇවිදගෙන ඇවිදගෙන ගියොත් වර්ණ ලස්සන වර්ණ ඉර දිහා බැලුවත් මට බලාගෙන ඉන්න පුළුවන් ඉර දිහා ගොඩක් වෙලා මගේ ඇස් ස්ථාව ආශ්චර්ය ආශ්චර්ය දේවල් බලත බලත හැකි ඒ වගේම ඒවා දැකීමෙන් ඇත්තම වැඩක් නෑ අන්තිමට මම මේ සතර කමටහනුත් කමටහනුත් කමටහනුත් අද වෙලා වෙලා තියෙනවා භාවනා කරලා තියෙනවා හැමදෙයක්ම හැමදෙයක්ම කරලා තියෙන නිසා නිසා තමයි මට මට මේ අත්දැකීම් ලැබුණේ අවංක මං දහමට ආදරේ කරනවා කරනවා පොඩි පොඩි කාලෙත් ආදරේ ආදරේ දැනුත් ආදරේ දැනුත් ආදරෙයි මේ බුදු දහමට
තෙරුවන් සරණයි
Darmaya nodanna balayo obawahanseta apahasakaranawa akusal karaganne a aya anukampa ksramu sadu sadu sadu
Panadura chandralatha
තෙරුවන් සරණයි
man ahapu hodama darma deshanawa sadhu sadhu sadhuuuu oba wahanseta uthum darmadeshanawata pin
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මෙවැනි ධර්යක් ඇසිමත් පෙර කර්මයක විපාකයක්මයි
තෙරුවන් සරණයි!
Sadu.sadu.sadu..theruvan sarnai.ape hamuduruwan.excellent explanation regarding impermance and nonself.showed a very clearway to understand ,the truth.
තෙරුවන් සරණයි ..!!!
Gawrawaneeya uthuman wahanseta mage namaskaraya wewa.sadu sadu sadu.
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු.........
තෙරුවන් සරණයි
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“යන්කින්චි සමුධය ධම්මං - සබ්බන්තං නිරෝධ ධම්මං”
චතුචක‍්කං, නවද‍්වාරං, පුණ‍්ණං, ලොභෙන සංයුතං, පඞ‍්කජාතං -
මේ ශරීරයානය, සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය.
අශුචියෙන් පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපණේ ය
ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! !🙏🏽
තෙරුවන් සරණයි
විශිෂ්ඨයි ❤
තෙරුවන් සරණයි
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි
oba wahanse gana puduma gawrawayak athi wenne swamin wahansa boho gatalu walata pilithuru labuna.mage namaskaraya wewa.
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏. ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්සේ දර්ශනය පිළිබද යම් මට්ටකම පැහැදිලි අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරන නමුදු සෑම තැනකම අර්ථය ථේරවාදී දර්ශනය හා නොගැලපෙන බවයි මගේ අදහස. විශේෂයෙන්ම උන්වහන්සේ ලෝකය, විශ්වය, අවකාශය වැනි මාතෘකා පිළිබද ඉදිරිපත් කරන අර්ථ විග්‍රහයට එකගවිය නොහැකියි. උන්වහන්සේ ඉදිරිපත් කරන මතය අට්ඨකථාවේ ඇති ස්ථානය ඉදිරිපත් කරන්නේනම් අගයකරමි. එම ස්ථානය බැලීමට සහ සැකය දුරුකර ගැනීමේ කැමැත්ත ඇත. ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී උන්වහන්සේ ඉදිරිපත් කරන යම් යම් කාරණා (මට තේරෙන ආකාරයට) උන්වහන්සේගේ මුල් දේශනය හා පරස්පර වන බව පෙනෙයි.
කෙසේ නමුත්, සමස්ථයක් වශයෙන් පැහැදිලි අර්ථ විවරණයක් ඉදිරිපත් කරන තෙරුන්වහන්සේගේ ධර්මඥානය තව තවත් දියුණු කරමින් කටයුතු කිරීමට තුනුරුවනෙහි ආශීර්වාදය සැලසේවා!
තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ ධර්මදේශනාව පැහැදිලි කිරිමි අතිවශිෂ්ඨයි.🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..!!!
ithama watina deshanayak ape hamuduruwane ..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Athi wisita desanawak seasta guruwarayek obe wahanseata ma his nama pada namaskara kerami ahapu hodema desanawa බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි
adikalyanan majjekalyanan pariyosanekalyanan sadu sadu sadu swamin wahansa theruwan saranai
තෙරුවන් සරණයි
amazing.
තෙරුවන් සරණයි
බුදුන් වහන්සේ දේශනා කල නිර්මල ශ්‍රී සද්දර්මය ඔබවහන්සේගෙ හඩින් ගලාගෙන යන්නේ,ඒ ගම්බිර බාවයට හානියක් නොවන ලෙසයි 🙏. ඔබවහන්සේ අප වෙනුවෙන් නැවත නැවත දහම් දේශනා කරත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි!
Sadu sadu sadu
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏. ස්වාමීන් වහන්ස පෘතුවිය ගැන තපෝවන රතන ස්වාමීන් වහන්සේ ගෝලාකාර බව පෙන්වා දෙනවා ත්‍රිපිටක, අටුවා හා අට්ටකතා අනුව. කෙසේ වෙතත් ඔබ වහන්සේගේ දේශනා ව ඉතා වටිනවා. පෙර ඔබ වහන්ස පිලිබදව අපහැදීමක් ඇති වූවා නම් මා හට සමාවන සේක්වා. තෙරුවන් සරනයි
ඒ දේශනාව ඉදිරිපත් කරන්න පුලුවන්ද?
තෙරුවන් සරණයි
ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ ලෝකය ගෝලාකාර බව
@@theravada2ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ ලෝකය ගෝලාකාර බව
අනේ කොතැනද එහෙම සදහන් කරලා තියෙන්නේ ???@@jvgidananjaya7565
Excellent explanation,suwapathwewa.
තෙරුවන් සරණයි
සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Sabba dukka nissarana nibbana sachcha karanaththaya 🙏❤🙏
තෙරුවන් සරණයි
Brilliant explanation.
තෙරුවණ් සරණයි
Sadhu sadhu sadhu
තෙරුවන් සරණයි ..!!!
❤❤❤
තෙරුවන් සරණයි 🙏
එක වරක් නෙමෙයි සිය වරක් හෝ අසන්න . තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ..!!!
විශිෂ්ඨ දේශනාවක්, excellent!! 🙏 හිතන්න පුළුවන් අයට විතරයි මේක මීටර් වෙන්නේ, හැමෝටම සෙට් වෙන්නේ නෑ. සමහර කොමෙන්ට් වලිනුත් ඒක පේනවා.
තෙරුවන් සරනයි
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏
තෙරුවන් සරණයි ..!!!
🙏🙏🙏
තෙරුවන් සරණයි!.
Buddha puththan nama mahan
තෙරුවන් සරනයි
Sadu🙏Sadu🙏Sadu🙏
තෙරුවන් සරණයි
❤❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..!!!
🌼🙏🌼🙏🌼🙏
තෙරුවන් සරණයි ..!!!
සාධු සාධු සාධු
තෙරුවන් සරණයී 🙏
මම මේ වෙනකම් අහපු බුද්ධ දර්ශනයේ හරය ගැන වඩාත් විශ්ලේෂණාත්මක හා ඉතාම සරලව පැහැදිලි කිරීමක්..
💯
තෙරුවන් සරණයි
Saadu saadu saadu....
තෙරුවන් සරණයි ..!!!
සිත යනු...
සිතන්නෙක් නැත. සිතිවිලි ඇත. සිත් පරම්පරා යනු ඒක. දේශනය පැහැදිලි. මම යන්නක් යනු කුමක් ද? මම යනු නඩත්තුවක් සහ වටිනාකම් රාශියක් පමණයි.
තෙරුවන් සරණයි
Great explanation
තෙරුවන් සරණයී 🙏