නිරෝශා ගේ නෙතට කඳුළු උනන්න, 89% ප්‍රතිචාර ලබාගත් "සිංහල ඉතිහාස පොතේ" ගීතය | Hiru Star EP 10

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 858

  • @Renuka-c3r
    @Renuka-c3r 2 роки тому +33

    අම්මෝ ඒ හඩ සිංහලේට නැති උනා ලක්මෑනිට නැති උනාකියද්දි ඇස්දෙකට කදුලක් ආවා..නියමයි මංගල මල්ලි මට ගොඩක් ආඩම්බරයි ඔයා වගේ කෙනෙක් අපේ ගමේ කමට. සුභ ගමන් ජයවේවා

  • @senujathennakoon9256
    @senujathennakoon9256 6 років тому +88

    මේක අහද්දි ඇග හිරිවැටුනේ මගේ විතරද ???
    Original විදියටම තියෙනවා. ලස්සනයි, ආඩම්බරයි.
    ජයවේවා ඩෙනෙක්ස් මංගල.

  • @kavindudananjaya816
    @kavindudananjaya816 3 роки тому +14

    මංගල ඩෙනෙක්ස් ගෙ සින්දු වලට මට අමුතුම හැඟීමක් එනව,අම්මො පට්ටම voice ,

  • @pasidukavshan9571
    @pasidukavshan9571 6 років тому +69

    හරිම ලස්සන කටහඬක් නියමයි...මේ සිංදුව ඇහෙද්දි ඉතිහාසය මතක් වෙලා දෑසට කඳුලු එනවා...අන්ලයික් දාන්නෙ ගොන් මිනිස්සු ...ඔබට සුභ පැතුම් ...බුදු සරණයි ..!

  • @nihaldh
    @nihaldh 2 роки тому +8

    මෑත කාලේ බිහිවුන හොඳ කටහඩක්‌. මම හරිම ආසයි..තෙරුවන් සරණයි!

  • @r.m.rmilan1570
    @r.m.rmilan1570 3 роки тому +48

    ඔහොම යන් ඔයා තමා කිරුල දිනන්නේ ඒක මට ඉර හද වගේ විශ්වාසයි. ජය ප්‍රාර්තනා කරනවා. ජේසු පිහිටයි. හැමදාමත් ආදරෙයි .මන්ගලට❤️

  • @citswijesinghe4837
    @citswijesinghe4837 6 років тому +153

    නියමයි සහෝදරයා . .ලස්සනට ගායනා කරා ..මෙවැනි ගීතයක් සජීවි වේදිකාවක ඇහෙන්නේ නැති තරම් ..බොහොම පින් එම ගීතය ගායනා කිරීම සම්බන්ධව ..ඔබට ජයෙන් ජය ..සුභම සුභ අනාගතයක් පතනවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏💎💎💎💎💎💎💎💎💎💎

    • @Geethageetha-nk6ym
      @Geethageetha-nk6ym 5 років тому +3

      ජයේන් ජයම වේවා ලස්සනයි ගොඩාක්

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 років тому +134

    ඒ සින්දු ඇහෙද්දී අම්මා කෙනෙක් විඳින දුක නිර්භීත දරුවෙක් ඉදිරිපත් වෙන එක අම්මගෙන් තමන්ගේ දියණිය මැරෙන එක ඒව සේරම සිහිනයක් වගේ හැමදේම මතක් වෙනවා ඉතාම ලස්සනයි ඉතාම දුකයි ඇසට කඳුලක් ආවා මගේ

    • @indirasenavirathna9747
      @indirasenavirathna9747 6 років тому +4

      ඒ වුනාට ජජ් බෝඩ් එනේ ඉන්න කොන්ඩේ බැදපු කෙනා ඩාන්ස් කලේ ..... ග‍ීතයක තේරුමක් ගැන හිතන්න නොදන්න මිනිස්සු

  • @risanalattif256
    @risanalattif256 6 років тому +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... ඒ තරම් ලස්සනයි ... ❤️❤️
    ජය පතනවා....

  • @thamarasudh8025
    @thamarasudh8025 6 років тому +58

    ලස්සන වොයිස් එකක් මිනිස්සු තවම ඉස්සර සිංදුවලට ආදරේ

  • @lakshanviduranga157
    @lakshanviduranga157 5 років тому +17

    ගැඹුරු හඩ වදින්නේ පපුවටමයි.. පට්ට ජය වේවා අයියේ🖤🖤🖤

  • @katugasnuwaraya7998
    @katugasnuwaraya7998 5 років тому +472

    මම මේ සින්දුව 25ස් තාවක් ඇහුවා එක දිගට. මේ වගෙ ඇහුව අය like කරන්න .. ඒ තරම් හැගිමක් එන්නේ

  • @ඉෂාරාවිජේවර්ධන

    හිතට හුඟක්ම හැඟුම් බරයි මේ අපේ අතීතයේ සිදු උන වේදනාත්මක අවස්ථාවක් a වේදනාවට ආද අයට dance කරන්න පුළුවන් මංගල ඔයාට සුබ pathanawa තෙරුවන් සරණයි

    • @tharakakalum7685
      @tharakakalum7685 5 років тому

      😎😎😎🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💖💖💖💖

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 років тому +89

    මටනමි මෙි ගිතය ඇසෙද්දි ඉතිහාසයට දිව ගියා මගෙ සිත ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් සොයුර

  • @anuradhasampath1577
    @anuradhasampath1577 6 років тому +57

    Denex, Sakura range/Power pack/ Shiney live band වල අර්ථවට් ගීත ගයනා කරපු /දැනටත් ගායනා කරන දක්ෂයෙක්. උඹට ජය මචං

    • @hiruninisansala354
      @hiruninisansala354 5 років тому

      janataw amatak karanna apa oyat otana dunna paksaka janatawa

  • @ShanikaKalpani-s6c
    @ShanikaKalpani-s6c Рік тому +7

    මද්දුම බණ්ඩාර ඒ අතීතෙට ගියා වගේ . ඒ voice එක නම් මාරයි❤❤❤

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 років тому +152

    මෙහෙම සිංදුවක් කවුරුත් කිව්වෙ නෑ ඒ සින්දුව හරිම දුකයි ඒ වගේම හරිම වැදගත් දුක ඉතා දුකම සිංදුවක් එක

  • @aroshiprasadika6940
    @aroshiprasadika6940 2 роки тому +55

    උද්දික අයියා හරියටම දැනගෙන වගේ කිව්ව කතාව....ගායනය හිරු කිරණින් ලියවුනා කියලා♥

  • @hamocl774
    @hamocl774 6 років тому +58

    ජයෙන් ජය වෙිවා .මල්ලිගේ නොනා ලස්සනයි .නංගී ඔයාගේ ඔය අහිංසකකමට මම ගොඩක් කැමති .ඔයාගේ අවංකකම ඔයාගේ මහාතාගේ ජයග්‍රහණය ක්

  • @meenajayakody8665
    @meenajayakody8665 4 роки тому +35

    ප්‍රෞඩත්වය හිමි අපේ ඉතිහාසය කඳුලින් ලියැවුණු දුක්බර අතීත දවස aසිහිපත් කරමින් උඹ ගැයූ ගීතය ඉතා ම ලස්සනයි

  • @niwanthikadesilva9778
    @niwanthikadesilva9778 6 років тому +11

    හරිම ලස්සනට ගායනා කරනවා ඔබට ජයවේවා මල්ලියේ ...👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @tharakakalum7685
      @tharakakalum7685 5 років тому

      💖💖💖💖💖👍👍👍👍👍👍👍👍😎😎😎😎😎😎😎😎🙏🙏🙏

    • @manothsanjiva2610
      @manothsanjiva2610 2 роки тому

      Hi

  • @hussainalboush8988
    @hussainalboush8988 6 років тому +46

    ජයේන්ම ජය ගමේ කෝල්ලේක් හරිම සතුටයි🌹🌹🌹🌹🌹🌹🌹👌😘😘😘😘😘

  • @anjula3336
    @anjula3336 6 років тому +83

    සිංහල ලේ කකියන ගීතයක් හරිම ලස්සනයි ඔයාට ජය වේව සොයුර තෙරැවන් සරනයි 🌹🌹🌹🌹👍👍👍🌷🌷🌷🌷

  • @udeshikamihirani6544
    @udeshikamihirani6544 Рік тому +3

    තාමත් අහනවා මේ සිංදුව ...අයෙත් ඒ දවස් ටිකට යන්න තියනවනම් කියලා හිතුනෙ මට විතරද 😢ආදරෙයි මංගල අයියෙ ඔයාට හැමදාමත් ❤❤❤බුදු සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 6 років тому +5

    පට්ට අයියෙ. කීවත් වගේ වේදිකාව අලුත් නෑනෙ ඔයාට, හික්කඩුව ශයිනි ඉද්දි තමා පට්ටම... ජය වේවා.

  • @sadaruwan34
    @sadaruwan34 5 років тому +4

    ඇයි බං මිනිස්සු මේවාට Unlike කරන්නේ...මාර මානසික මට්ටම් තියෙන්නේ . ගීතය හරිම ලස්සනයි ඔයාට ජය වේව friend තෙරැවන් සරනයි Elpitiya

  • @kalumprasanna8297
    @kalumprasanna8297 5 років тому +171

    චාමර අයියගෙන් පස්සෙ මන් දැක්ක නිහතමනී නියම ගයකයෙක් ජය වේව ඔබට

    • @thilankalakshan1
      @thilankalakshan1 3 роки тому +1

      එකෙන්ම...❤🔥

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 3 роки тому +1

      @@thilankalakshan1 🙂🙂🙂🙂🙂

    • @prasadmaduranga9872
      @prasadmaduranga9872 9 місяців тому

      අනිවාර්යයෙන් උබ හරි බන් ❤️

  • @ashenmalan5519
    @ashenmalan5519 6 років тому +34

    නියම ගාම්භීර හඩක්❤️❤️❤️

    • @KM-xf2yl
      @KM-xf2yl 6 років тому

      තෙරුවන් සරණයි මල්ලියේ

  • @dammikaaththanayaka3451
    @dammikaaththanayaka3451 6 років тому +2

    ලස්සනයි දැන් කාලේ ඇහෙන්නෙ නැති ලස්සන සින්දුවක් ඔයා ලස්සනට කියනවා සුබගමන්👏👏👏👏👏👏👏👏👏👏

  • @kusalsadaruwan9329
    @kusalsadaruwan9329 5 років тому +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ඒ කටහඩ😍😍

  • @thegravity7063
    @thegravity7063 6 років тому +267

    ඇයි බං මිනිස්සු මේවාට Unlike කරන්නේ...මාර මානසික මට්ටම් තියෙන්නේ..😊

    • @The_Jayo
      @The_Jayo 6 років тому +2

      The Gravity sirawatama!!!

    • @chamikaherath9502
      @chamikaherath9502 6 років тому +8

      කියලා වැඩක් නෑ බං අපේ උන්ට ඒකනේ හරි යන් නැත්තේ කුහක හිත් තියන උන් බං ඉරිසියාවේ පැලෙන උන් .

    • @amalisamanthika8448
      @amalisamanthika8448 6 років тому +4

      Moda minissu

    • @donjayakody4290
      @donjayakody4290 5 років тому +4

      Ou ban

    • @formycountry373
      @formycountry373 5 років тому +1

      Ppl who unlike are. Kaalakanniyo wretched ppl must be from this cruel Bastard kings family who killed ..😡

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 років тому +11

    අනෙ ගමෙ කොල්ලෙක් නෙද.?
    ජය වෙවා ජය වෙවා අදරණිය මල්ලියො..👏🌹👍👏🌹👍💕💕💕💕

  • @taniya8884
    @taniya8884 6 років тому +37

    හරිම ලස්සනයි
    සුබ පැතුම් සහෝදරය
    තෙරුවන් සරණයි ❤️❤️❤️💐💐💐💐

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 6 років тому +44

    ගමේ හඩක් ආදරෙයි

  • @jivithedukkajivithedukka2276
    @jivithedukkajivithedukka2276 6 років тому +2

    ගමෙි කොල්ලෙක්.....සුපරිම තමයි තෙරැන් සරණයි....😍😍😍😍

  • @jayaniranasinha3274
    @jayaniranasinha3274 6 років тому

    ගොඩාක් ලස්සනට ගායනා කරා . අහන් ඉන්න අසයි බුදුසරණයි මල්ලී ඉදිරියටම යන්න සුබ ප්‍රාර්තනා කරනවා

  • @eshandeeshan9598
    @eshandeeshan9598 3 роки тому +1

    Lankawe supiri voice ekak thiyena minihek. Hiru start kirula mangalata dunna eka hariyatama hari. Niyamai mangala aiye

  • @udayanganaarachchi7307
    @udayanganaarachchi7307 4 роки тому +12

    මෙහෙම සිංදුවක් කවුරුත් කිව්වෙ නෑ ඒ සින්දුව හරිම දුකයි ඒ වගේම හරිම වැදගත් දුක ඉතා දුකම සිංදුවක් එක
    107

  • @recordsong6934
    @recordsong6934 5 років тому +4

    ඔයා තමයි අයියේ hiru srar ...
    ජයවේවා ....👍💓

  • @sachinisewwandi856
    @sachinisewwandi856 5 років тому +2

    කොච්චර බැලුවත් එපා වෙන්නැහ්.. මාර වොයිස් එකක්. ඔයා තමයි වින් කලම්න ඔනී. ආදරෙයි ඩෙනෙක්ස්❤️

  • @nimeshmadusanka7849
    @nimeshmadusanka7849 6 років тому

    Harima adare supirima charithayak..asahaya sarala cham supirima gayakayek. ජයවේවා ! බුදුසරණයි !

  • @thisarasandakalum3916
    @thisarasandakalum3916 6 років тому +125

    ගමේ කොල්ලෙක් ගමේ කොල්ලෙක්..✌️✌️✌️👍👍👍

  • @bandu6927
    @bandu6927 6 років тому +2

    මාර හඩක් දැනෙන්නම කියනවා...සුබ පැතුම් ස⁣හෝ.....

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 років тому +10

    ලස්සනයි ඔන්න එහෙනම්
    ජයෙන්ම ජය වෙවා..සොයුරනි ..
    👍👍👍👏👏👏

  • @pathumdilshan7268
    @pathumdilshan7268 Рік тому +1

    හිරු එකෙන් හොයා ගත්ත සුපිරි චරිතයක් තමයි මංගල ඩෙනෙක්ස් කියන්නෙ ❤️

  • @dineshmadu0463
    @dineshmadu0463 5 років тому +17

    මේක අන්ලයික් කරපු අය හොද රසවින්දනයක් දැනෙන්නේ නැති අය. හැගීම් , දැනීම් දැනෙන්නේ නැති අය.

  • @hashanthenuwara3791
    @hashanthenuwara3791 6 років тому +4

    බුදු සරණයි මංගල අයියේ..ඉදිරියටම යන්න සුභ පතනවා ❤️

  • @ruchinipriyasad8810
    @ruchinipriyasad8810 6 років тому +5

    හොද ගායනයක් අපේ ඉතිහාසය කියාපාන

  • @SAMITHS92
    @SAMITHS92 10 місяців тому

    එතෙක් මෙතෙක් බිහිවූනු නියම හිරු ස්‍ටාර්. මංගල ඩෙනෙක්ස්. ඒ හඩ නම් 🔥❤️

  • @lokuaiya9178
    @lokuaiya9178 6 років тому +73

    අපේ ගමේ කොල්ලේක්...ජයවේවා..

  • @khanthikhanthi5184
    @khanthikhanthi5184 6 років тому +21

    ගෝඩාක් ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි

  • @aruniwathshala2596
    @aruniwathshala2596 3 роки тому +1

    නියමයි ලස්සනයි ජය වේවා 🤗😍😍😍😍😍😍😍😍😍😍🤗😍👍👍👍

  • @abckirilly6663
    @abckirilly6663 4 роки тому

    ජය වේවා budusaranai පරිස්සමින්

  • @සේපාලිකාසත්සරණි

    සිංහල ඉතිහාසය මහා දුකක් එහෙම එදා බේරාගන්න දිවි පිදුම් කළ සියලුම සිංහලුන් ගෙ පරපුර ට ..අද මොකද වුණො අපි ණය කරුමය

  • @tharakatharaka5084
    @tharakatharaka5084 3 роки тому +3

    නියම දක්ෂයෙක්🖤😍🔥

  • @vimukthiabeygunasekara2145
    @vimukthiabeygunasekara2145 6 років тому +5

    එලම කොල්ලෙක් සුභ පැතුම් සහෝ..💪👍

  • @jinawansayogashramaya491
    @jinawansayogashramaya491 5 років тому +2

    හරිම ලස්සනයි අපේ මල්ලි.තෙරැවන් සරනයි මල්ලි!!!

  • @nuwanprasanna189
    @nuwanprasanna189 6 років тому +1

    සුපිරිම හඩක්
    ජයෙන් ජයම වේවා ! ඩෙනා ❤💛💚☸️🇱🇰

  • @MSMA1982
    @MSMA1982 5 років тому +3

    මේ...අපේ...කන්ඳවුඩරටයී..අපේ..ලේ..නෑකම්..ලියවෙන.තැන...ශෙංකඬගල...මහනුවර,,,, හරීම...ළස්සනයී...ඔබට..අපේ..ප්‍රනාමය

  • @priyangikaniroshini7518
    @priyangikaniroshini7518 6 років тому +17

    ගොඩක් ලස්සනයි බුදු සරනයි

  • @wenushashalini9842
    @wenushashalini9842 6 років тому

    Aththamai mangala aiye oya nam supiri.band wala sindu kiyanakotath mama nam hari asawen hahuwa.me sinduwath niyamai.oyage sithu pathum serama sapala wenna oni.good luck.

  • @ranjanih.k6339
    @ranjanih.k6339 3 роки тому

    ගොඩක් ලස්සනයි මම ඉන්නේ ප්‍රංස ය රටේ සිට ඔයාට සුබ පතනවා

  • @chirathlakshika1803
    @chirathlakshika1803 3 роки тому +2

    මොනවාඋනත් හදවතේ ගායකයා

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 років тому

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ඔබ තමා හිරු තරුව

  • @ishanplt
    @ishanplt 6 років тому +27

    හම්මා.... හැගීම් ටික හදවතටම දැනෙන්න කියනව. ඔයාගෙම සින්දු එනකම් බලාගෙන ඉන්නව..

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 6 років тому +164

    Unlike දාන්නේ ඉතින් සින්දුවක් අහල නැති එවුන් තමෛ

  • @lahirumaduraga196
    @lahirumaduraga196 6 років тому +90

    dawasata 10 parak vithara balanne mn vitharada.......ela saho

  • @disnarajapaksha2402
    @disnarajapaksha2402 6 років тому

    මේ සින්දුව හරිම ලස්සනයි. බුදු සරණයි ! ඉහලටම යන්න

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 років тому +1

    Wish your all the best malli 🌷🌻🌻🌻🌿🌷🌻🌻🌻🌿🌷🌻🌻🌻🌿 .ඔයාගෙ Anagatahya සාර්ථක Weanne keyala mama hadawetenma suba patahnawea .🌿👍🌻🌿🌻🌿👍🌻🌿👍🌻🌿👍🌻 .teruwean saranai .

  • @slniharagaming7710
    @slniharagaming7710 3 роки тому

    නියමයි "මුල් ගිතයට හානියක් නොකර ලස්සනට ගායනා කලා

  • @pathunpriyasad6744
    @pathunpriyasad6744 3 роки тому

    හොද ගායකයෙක් ජයවේවා මන්ගල අයියේ ඔයාට

  • @ert7167
    @ert7167 4 роки тому

    අයියේ ලස්සනයි ඔයාට බුදු සරණයි ගොඩක් ආදරෙයි අයියේ

  • @sakisadasada9876
    @sakisadasada9876 6 років тому

    ගොඩක් ලස්සන යි ඔයා ට ඉදිරියට ම යන්න සක්නිය දහිරිය ලැබේ වා මම ඔයාට සුබ පතම්

  • @ishanrandika745
    @ishanrandika745 6 років тому

    අපේ එකා...ජයවේවා මංගල අයියේ..ෆට්ටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pubududilshan5361
    @pubududilshan5361 5 років тому

    ගිතය තොරා ගැනිම ගැන ගොඩක් සතුටුවෙනවා 👍👍

  • @dineshthuwan1488
    @dineshthuwan1488 4 роки тому

    අනේ ඒ තාත්තගෙ සතුට.... හරිම ආඩම්බරයි👍

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 6 років тому

    Niyamai. Kalekin ahanna labuna geethayak. Lassana katahadak.jayaveva

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 5 років тому +2

    හරිම ලස්සනයි...❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @sumithdharmasena2897
    @sumithdharmasena2897 3 роки тому +1

    මේ ගීතය අත්පුඩි ගහලා අහන ගීතයක් නෙවෙයි කදුළු පුරවගෙන අහන්න ඕන මොකද සිංහල ඉතිහාසයේ එක් කළු දිනයක් ගැන තමයි මේ ගීතයෙන් කියන්නේ මෙහෙම බිඳ හෙලන්න බැරි ඉතිහාසයක් තියෙන ආඩම්බර ජාතිකයන් තමයි දැන් බල්ලට ගිහින් තියෙන්නේ අපි ඔක්කොම දුක් වෙන්න ඕනේ දුෂිත පාලකයන් සිංහල ජාතිය මෙවන් තත්ත්වයකට පත් කලාට සහා එවන් පාලකයන් අපි පත් කලාට

  • @rajakaruna9855
    @rajakaruna9855 6 років тому +14

    සුපිරි ජයවෙිවා

  • @sujithsampath4838
    @sujithsampath4838 3 роки тому

    Ahan inna asa hitena bokkatama vadina patta voice ekak.බුදුසරණයි

  • @missaldla22
    @missaldla22 6 років тому +14

    බුදු සරණයී පුතේ

  • @kumarikumari5704
    @kumarikumari5704 4 роки тому +2

    අම්මෝ අපේ දකුනේ අකුන ආදරේයි ❤❤❤❤❤

  • @nadeemaarunakanthi3252
    @nadeemaarunakanthi3252 5 років тому +1

    හරිම ලස්සනයි බුදුසරනයි ඔයාට

  • @aheshfernando17
    @aheshfernando17 5 років тому +2

    නිහත මනි කොල්ලෙක් ඒ වගේම සුපිරි වැඩ්ඩෙක්

  • @milonmilon3673
    @milonmilon3673 4 роки тому +1

    Super... Ahinsaka kollek..

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 6 років тому +1

    ලස්සනයි පුතේ 📯🎵🎶🤗🙂🤗😎😃

  • @eshandeeshan9598
    @eshandeeshan9598 3 роки тому

    Mama Hemada oya katahadata ආදරෙයි ❤❤❤

  • @NawodaMadushan-kl7kf
    @NawodaMadushan-kl7kf Рік тому +1

    අයියේ සුපිරියි

  • @lakshithasadaruwan6001
    @lakshithasadaruwan6001 6 років тому

    ඔය හඩට ආදරෙයි හැමදාමත්👌👍

  • @induindika2979
    @induindika2979 6 років тому +1

    මද්දුම බංඩාරගෙ හිස කඩු පාරින් වෙන් කරද්දිත් අපේ අය නටයි .. හා හා කමක් නැ .... අාදරෙයි ඩෙනෙක්ස් අයියා .. අාසම වොයිස් එකක් ..ජයම පතනවා ..

  • @SadarekaSadarek
    @SadarekaSadarek 10 місяців тому

    Mangala aiya kohomath dakshaya ali godak asama gaayakayek ❤❤❤❤❤❤❤

  • @kalanimudugamuwa2747
    @kalanimudugamuwa2747 6 років тому

    කවදාවත් වරදින්නෑ ඔයාට ජය අයියෙ👍👍👍

  • @IndunilDarshana
    @IndunilDarshana 5 місяців тому

    චාමර අයියා හදවතේ අංක 1 අංක 2 mangala denex ...hadawatata ekaganan podi like parak දාගෙන yamu❤❤❤

  • @someshsilva232
    @someshsilva232 5 років тому +3

    අහන හැම වෙලාවකම ඇඩුන බන් 😭❤️

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 6 років тому

    👑👑👑👑 💐💐💐 ලස්සනයි edriyatama yanna labawa b.s

  • @shanithnuwan8858
    @shanithnuwan8858 6 років тому

    උස්සලා තියනවනම් මෙන්න ගායකයෝ ❤️👌

  • @belfindissanayaka5770
    @belfindissanayaka5770 6 років тому +5

    It is a great song, I enjoyed listening, it took me to the remote past. Brought lot of memories, should encourage our singers to sing more of these songs. Thank you Dear, keep up to the good work....

  • @nilankasubasini1465
    @nilankasubasini1465 6 років тому

    obathamai hiru star idiriyatama yanna jaya wewa.budu saranai.

  • @nisansalakumari3468
    @nisansalakumari3468 6 років тому

    dura gamanak yanna obata shakthiya dahairya lebewa malli bs....harima lassanai