Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කව්රු කොහොම කිව්වත් අපේ හිරු ස්ටාර් ඔයා තමයි 💖💖💖
දැයේ පිනට පහල උන හඩක්.ගායනය ,හැසිරීම හැම දේම එක හා සමානව තියෙන අංග සම්පුර්ණ නියම සිංහල කොල්ලෙක්.❤❤❤
හිතලමයි හිරු එකෙන් අශාන්ට මෙහෙම කරේ...අපේ හිරුස්ටා අශාන් හැමදාමත්❤❤❤
Advance vote block karala thebune.final ekedi..
Aniwa
Paww math හිතුවේ මේ son ei කියලා
6:20 - අවාසනාවට රෝස මලක් පරවී ❤❤9:34 - මා දෑසේ වේදනා12:55 - මානෙල් මල සේ16:02 - මේ මල් යායේ 22:57 - නිහඩ කල්පනා ලොවක තනිවෙලා26:04 - ඔබ නැති මේ රෑ පුරා29:18 - ඔබ පෑ පෙම් සිනා32:33 - පෙම්වතුන් සිනාසේ35:42 - පොල් රුප්පාවේ38:53 - රන හංසියේ42:04 - සදාදර නයෝ ඔබේ45:10 - සද හාදු දිදී48:12 - සද රේනු වෑහෙනා51:34 - සංසාර සිහිනයේ ❤❤
❤❤❤❤❤
💖🎉
අර සද පලුවෙන්මී කැකුන කැලේ
Thank you bro 💪🤝
Ashan ඔබේ හඬ ❤ආකර්ශනීයයි ❤ලායාන්විතයි ❤ මිහිරියි ❤ඔබේ හඬ ගී අඹරේ දිදුළන රන් තාරකාවක් වේවා 🙏
හරිම ලස්ස්නයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, මට මතක නෑ මේ සින්දු ටික කී පාරක් ඇහුවද කියලා❤🎉🎉
හදවතට කතා කරන්න පුළුවන් හඬක්,,,,,චාමර,දමිත්ලා වගේ,,උබත් මේ රටේ හදවතේ ගායකයෙක්
මට සප් එකක් දෙන්න යා😮ලූ❤❤❤
හරිම ලස්සනයි.❤ භාවනාවක් තනිකරම.සුභ පතනවා ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා 🎉❤
❤ඇති වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් .... අශාන් අයියා 💝🌟♥️
හරිම ලස්සන මියුරු,ලයාන්විත ගායනයන් .කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ .ඇත්තටම ඔබ තමයි හිරු ස්ටාර් .ඉදිරියේදී මේ කටහඬ රැව්පිලිරැව් දේවි.හදවතේ ගායකයා ඔබයි පුතා .සුභ අනාගතයයක් ප්‍රර්ථනා කරමි.👍💐
රණ හන්සියේ සින්දුව කීවනම් ෆයිනල් එකේ ❤ඔයා hiru star වෙයි
Ekane kiwwa sinduwa wedak ne
Mmm aniwaren math hithuwa
Wedakne vot block
ඒක දෙවෙනි එකට තියන් ඉන්න ඇතෙතෙ .
මගේ නන් හිරු ස්ටාර් අශාන් ඔයා තමයි ඉතින් ❤❤❤❤මාරම ලස්සන කට හඩක් 💗💗💗💗💗💗💗💗💗💗💗
ආදරණීය හඬක් ගොඩක් ලස්සනයි පට්ට ❤❤ සදා ජය..❤✌🔥🔥🎹💯✌👍👈
නිදහසේ අහන්න .. පට්ට❤
Thanks song list එකම දාලා හැදුවට..❤
ඔයගෙ කටහඩ නියමයි මම හරිම කැමතියි මම අහුන්ගල්ල නෙල්ලිගෙඩ පියල් (බුදුසරණයි )
You are a real hiru star.
Dinanawa අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි .අපිත් බලා හිටියේ මල්ලි Hiru Star වෙනකම්.හැමදාම ඔයා තමයි අපේ තරුව.නවතින්න එපා.ඉස්සරහට ම යන්න පුලුවන් .good luck !බුදු සරණයි !
මේ පාරනම් ලොවෙත් දිනන්න ඕනි. cup ek ashange thma ithim😊💖
Lassanai..E katahada niwenawa ane..
Taraga ehema tama. Katawat banala wadak na . Eth ashan voice eka marama lassanata ahenawa ♥️
භාවනාවක් වගේ කටහඬ ❤තෙරුවන් සරණයි අශාන්🌟🌟
මාරම ලස්සනයි මල්ලි ,,දෙවියනේ කියලා ඔයාම හිරුස්ට්‍රාර් වෙන්න ඕනෙ
wow super nice pattama lashsanayi godak tearuwan saranayi ❤❤❤❤❤❤❤❤❤❤❤❤ediri anagataya jayean jayama wea wa good luck ❤❤❤❤❤❤❤❤❤❤
ෂා මරු ඔක්කොම සින්දු ටික දාලනේ ❤❤❤thankyou❤
හරිම ලස්සනයි❤
Hirustar oya අශාන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වර්තමානයේ ලයාන්විත ගායන පෞරුෂයේ රජු 🤴අශාන් අයියාාහ්…💪🤝….
Sooo beautiful malli
ඒ සිංදු ටිකට අලුත් පනක් දීලා මාරම ලස්සනයි ... ජය වේවා කපූවා.. ❤️❤️😍
අපේ හිරු ස්ටාර් ❤❤❤ හදවතේ ගායකයා...
හදවතේ ගායකයා ඔබයි ..❤❤❤❤
ගොඩක් ලස්සනයි ඔයාගෙ කට හඬ ❤❤
Supiri 🌟🌟🌟🌟🌟
තනිකරම භාවනාවක් ❤🎉හෙට අපිත් වෝට් කරනව අශාන් අයියව හිරු ස්ටාර් කරන්න ❤
Ashan brother 👌 super 👑excited I love ❤️😘🏆⭐
හරිම ලස්සනයි කටහඩ මම අසම කටහඩ (බුදුසරණයි )
හරිම ලස්සනයි පුතෙ ඔයා දිනන්නම ඔන ඔයාට ආෂිර්වාද කරනවා මම බුදු සරනයි 💗💗💗
මේ නම් පිස්සෙක් අප්පා😊❤අහනව අහනවා ඉවරයක් නෑ😊දැන් වෙන ගායකයෝ නෑ වගේ මේ ටික හැමදාම අහනවනෙ 🤭මොකක්ද අශාන් මේ කරේ ඔයා 🤭 ❤❤❤ආදරෙයි අශාන් මල්ලි❤❤❤
Ape tharuwa ❤
මෙයාට අසාධාරණයක් උනේ votes block වෙලා...නැත්තම් මෙයා තමා Hirustar❤
අපේ හිරු ස්ටාර් හිරු එකේ උන්යව්වේ උන්ට ඕනි එකා අන්තිම එකේ මෙච්චරකල් වෝට් කරපු මිනිස්සු සිංදුව හොද නා කියලා නිකන් ඉන්නේ නෑ හිරු උන් තමයි උබව කැපුවේ ඒත් අපෙන් උබව කපන්ඩ බෑ❤❤
ඇත්තමයි😢
Aparade ranahansiye sinduwa kiwwanam oya hiru star harima lassanai sindutika idiri gamanata suba pethum
Harima lassanai aiya .kawada hari oyagema song akka denna💐💐💐
ලස්සන කටහඩක් අහිමිවුනා
බලාපොරොත්තුවක් තිබුනා කිරුළ දිනයි කියලා. මනාප පාවිච්චි නොකලත් මාරම ආදරයක් තිබුනා අශාන් සහෝට. කමක් නැ දැන් දැන් හදවත්වලට රිංගලා ඉවරයි ඔයා. මම දෙපාරක්ම අහපු එකම සිංදුව මී කැකුණ කැලේ ගීතය ඒක ලෙසටම දෙනවා සුපිරියක් ඒක. දවසක iconic brand එකක් වෙනවා සත්තයි අත්දුටුවයි. ගහමු ගේමක් බෑ කියපු උන්ට ඇඬෙන්නම හැමදාමත් ඉන්නවා ඔයත් එක්ක. ජය වේවා.
🎉🎉🎉🎉🎉.හරිම ලස්සනයි .
Mara lassanai hadawathata kiyanne Ashan oyage songs pissuwen ahanne ❤ Oya thamai hiru star❤❤
හරිම ලස්සනට ගායනා කරනවා super singer god blessing පුතා 🎉🎉🎉❤
අපේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤
Kirula obatamai ashan.🎉🎉🎉🎉🎉❤❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් කැමැති ගායකයා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹
Harima lasanai kata hada bawanawak wage ahanna ahanna apa wanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයා තමයි හිරු ස්ටා 🏆️
supiri ❤
හැමදාමත් ඔබව අහනවා .අහන හැම මොහොතක් පසා මොනවා හරි ඔබ වෙනුවෙන් ✍️හිතෙනවා...ජනහදවතේ ගී තරුව..🌟නොනිමි හැමදාමත් ගී අඹරේ දිලේවා ,බැබලේවා ,දිනේවා 🙏ආදරේයි ❤️🌹❤
😍😍😍 beautiful voice.all the best
Supiri oya thamai hirussata lassanai budu saranai hamadamat sathutin inna...
Hadawathe gayakaya❤ Jayama wewa
හරිම ලස්සන කටහඩක් ලස්සනයි අනේ ❤❤❤
කටහඩ භාවනාවක් වගේ. හිත නිවෙනවා. රටට හොද නිර්මාණ ටිකක් බිහිකරන්න. ඔය කටහඩ හැමෝටම අහන්න ඉඩ සලස්වන්න.
හිරු ස්ටාර් සීසන් 4 එකේ හින්දි සින්දුවක් කීවේ නැති එකම ලයාන්විත හඬක් ❤❤
Man godak asai oyata lassanai aiya ❤❤❤❤❤❤❤❤
You are our STAR ❤❤❤
❤️❤️❤️❤️❤️❤️Mage hiru star oya tamai❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි . භාවනාවක් වගේ
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 ashan malli
Heta cup ek gamuuu aiyh ❤❤ api sup ek denwa ❤❤❤❤❤
හදවතේ ගායකයා ලස්සනයි
Ashan kapugedara ❤
Mage hiru istar oyai malli mn oyata adare 😊
This time hiru star ashan don’t worry you will win this game wish you all the best from Qatar 🎉
Mekatahadanam bawanawak ashan❤❤❤❤❤❤
සුපිරි හඬක් ❤🍻
Season 4nma super voice eka @ashan Kapugedara 🎉❤
❤ ඔයා තමයි නියම hirustar.❤️
Dan man ashange fan knk wela iwarai 😊
භාවනාවක් කටහඬ ❤️
ආදරෙයිමල්ලි හැමදාමත් ඔයාට ආදරෙයි ඔයා තමයි අපේ තරුව.❤❤❤අපට අහිමි උන අහිංසකගායක ප්‍රින්ස් උදය ප්‍රියන්න මහතාට උපහාර පිණිස ලස්සන වැඩක් කරල පෙන්නන්න මල්ලියෝ . ඔයාට ගොඩාක් පිං!!! ඔයාට කළෙත් රැක්ෂාන්ට කරපු දේම තමයි. සැලෙන්න එපා කොල්ලෝ ඔයා තමයි අපේ තරුව ජයෙන් ජය ම වේවා ඔබට🎉🎉🎉
Wow niyamai ❤❤❤
maru❤❤❤❤❤
අඩියක් දාන ගමන් අහන්නේ පිස්සුවක් bro
මේ තමා මේ සීසන් එකේ Hiru star ආයේ කතා දෙකක් නෑ 🥰😍 ASHAN KAPUGEDARA🖤❣️
Godak lassanaei ❤❤❤❤
Me kata hada me pissuwak mcn attatma marama lassny sindu kiyana eka kawadath nawattana epa api ubata adarei ❤
Superb lassanai ❤
Ape tharuwa obata BS
Hitha niwana handak,, 🎉🎉🎉🎉Jayen Jayama Wewa.
Ane me video eka dapu kenata godak thanks okkoma sindu tika thiyenawane niyamayi ❤❤❤💐✨💆
Ane ow saddeta ahanna puluwan eka digata..godak pin meka dammata❤❤❤
Hiru star season 4 Best Singer ASHAN KAPUGEDARA ❤❤❤
Nuba thama niyama hiro malli.👊.❤
Harima lassanai malli.budu sarnai❤❤🎉
අලුත් සිංදුවක් නිර්මානය කර දාන්න.
Marama lassana katahada.hadawathatama denenawa
Super your are the hiru Star
Super singer super voice ❤❤❤
සුපිරි ❤❤🎉
Nice...❤❤❤
Harima lassanai malli.. Oya final thoragatta sinduwa final ekata set madi una wage danune. Et oyage anit sindu hama ekakma pissuwak.. Hadawathata marama vdiyta danenawa e gayanayan .. Good luck malli. ❤❤
කව්රු කොහොම කිව්වත් අපේ හිරු ස්ටාර් ඔයා තමයි 💖💖💖
දැයේ පිනට පහල උන හඩක්.ගායනය ,හැසිරීම හැම දේම එක හා සමානව තියෙන අංග සම්පුර්ණ නියම සිංහල කොල්ලෙක්.❤❤❤
හිතලමයි හිරු එකෙන් අශාන්ට මෙහෙම කරේ...අපේ හිරුස්ටා අශාන් හැමදාමත්❤❤❤
Advance vote block karala thebune.final ekedi..
Aniwa
Paww math හිතුවේ මේ son ei කියලා
6:20 - අවාසනාවට රෝස මලක් පරවී ❤❤
9:34 - මා දෑසේ වේදනා
12:55 - මානෙල් මල සේ
16:02 - මේ මල් යායේ
22:57 - නිහඩ කල්පනා ලොවක තනිවෙලා
26:04 - ඔබ නැති මේ රෑ පුරා
29:18 - ඔබ පෑ පෙම් සිනා
32:33 - පෙම්වතුන් සිනාසේ
35:42 - පොල් රුප්පාවේ
38:53 - රන හංසියේ
42:04 - සදාදර නයෝ ඔබේ
45:10 - සද හාදු දිදී
48:12 - සද රේනු වෑහෙනා
51:34 - සංසාර සිහිනයේ ❤❤
❤❤❤❤❤
💖🎉
අර සද පලුවෙන්
මී කැකුන කැලේ
Thank you bro 💪🤝
Ashan ඔබේ හඬ ❤
ආකර්ශනීයයි ❤
ලායාන්විතයි ❤
මිහිරියි ❤
ඔබේ හඬ ගී අඹරේ දිදුළන රන් තාරකාවක් වේවා 🙏
හරිම ලස්ස්නයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, මට මතක නෑ මේ සින්දු ටික කී පාරක් ඇහුවද කියලා❤🎉🎉
හදවතට කතා කරන්න පුළුවන් හඬක්,,,,,චාමර,දමිත්ලා වගේ,,උබත් මේ රටේ හදවතේ ගායකයෙක්
මට සප් එකක් දෙන්න යා😮ලූ❤❤❤
හරිම ලස්සනයි.❤ භාවනාවක් තනිකරම.සුභ පතනවා ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා 🎉❤
❤ඇති වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් .... අශාන් අයියා 💝🌟♥️
හරිම ලස්සන මියුරු,ලයාන්විත ගායනයන් .කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ .ඇත්තටම ඔබ තමයි හිරු ස්ටාර් .ඉදිරියේදී මේ කටහඬ රැව්පිලිරැව් දේවි.හදවතේ ගායකයා ඔබයි පුතා .සුභ අනාගතයයක් ප්‍රර්ථනා කරමි.👍💐
රණ හන්සියේ සින්දුව කීවනම් ෆයිනල් එකේ ❤ඔයා hiru star වෙයි
Ekane kiwwa sinduwa wedak ne
Mmm aniwaren math hithuwa
Wedakne vot block
ඒක දෙවෙනි එකට තියන් ඉන්න ඇතෙතෙ .
මගේ නන් හිරු ස්ටාර් අශාන් ඔයා තමයි ඉතින් ❤❤❤❤මාරම ලස්සන කට හඩක් 💗💗💗💗💗💗💗💗💗💗💗
ආදරණීය හඬක් ගොඩක් ලස්සනයි පට්ට ❤❤ සදා ජය..❤✌🔥🔥🎹💯✌👍👈
නිදහසේ අහන්න .. පට්ට❤
Thanks song list එකම දාලා හැදුවට..❤
ඔයගෙ කටහඩ නියමයි මම හරිම කැමතියි මම අහුන්ගල්ල නෙල්ලිගෙඩ පියල් (බුදුසරණයි )
You are a real hiru star.
Dinanawa අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි .අපිත් බලා හිටියේ මල්ලි Hiru Star වෙනකම්.හැමදාම ඔයා තමයි අපේ තරුව.නවතින්න එපා.ඉස්සරහට ම යන්න පුලුවන් .good luck !බුදු සරණයි !
මේ පාරනම් ලොවෙත් දිනන්න ඕනි. cup ek ashange thma ithim😊💖
Lassanai..E katahada niwenawa ane..
Taraga ehema tama. Katawat banala wadak na . Eth ashan voice eka marama lassanata ahenawa ♥️
භාවනාවක් වගේ කටහඬ ❤
තෙරුවන් සරණයි අශාන්🌟🌟
මාරම ලස්සනයි මල්ලි ,,දෙවියනේ කියලා ඔයාම හිරුස්ට්‍රාර් වෙන්න ඕනෙ
wow super nice pattama lashsanayi godak tearuwan saranayi ❤❤❤❤❤❤❤❤❤❤❤❤ediri anagataya jayean jayama wea wa good luck ❤❤❤❤❤❤❤❤❤❤
ෂා මරු ඔක්කොම සින්දු ටික දාලනේ ❤❤❤thankyou❤
හරිම ලස්සනයි❤
Hirustar oya අශාන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වර්තමානයේ ලයාන්විත ගායන පෞරුෂයේ රජු 🤴
අශාන් අයියාාහ්…💪🤝….
Sooo beautiful malli
ඒ සිංදු ටිකට අලුත් පනක් දීලා මාරම ලස්සනයි ... ජය වේවා කපූවා.. ❤️❤️😍
අපේ හිරු ස්ටාර් ❤❤❤ හදවතේ ගායකයා...
හදවතේ ගායකයා ඔබයි ..❤❤❤❤
ගොඩක් ලස්සනයි ඔයාගෙ කට හඬ ❤❤
Supiri 🌟🌟🌟🌟🌟
තනිකරම භාවනාවක් ❤🎉
හෙට අපිත් වෝට් කරනව අශාන් අයියව හිරු ස්ටාර් කරන්න ❤
Ashan brother 👌 super 👑excited I love ❤️😘🏆⭐
හරිම ලස්සනයි කටහඩ මම අසම කටහඩ (බුදුසරණයි )
හරිම ලස්සනයි පුතෙ ඔයා දිනන්නම ඔන ඔයාට ආෂිර්වාද කරනවා මම බුදු සරනයි 💗💗💗
මේ නම් පිස්සෙක් අප්පා😊❤අහනව අහනවා ඉවරයක් නෑ😊දැන් වෙන ගායකයෝ නෑ වගේ මේ ටික හැමදාම අහනවනෙ 🤭මොකක්ද අශාන් මේ කරේ ඔයා 🤭 ❤❤❤ආදරෙයි අශාන් මල්ලි❤❤❤
Ape tharuwa ❤
මෙයාට අසාධාරණයක් උනේ votes block වෙලා...නැත්තම් මෙයා තමා Hirustar❤
අපේ හිරු ස්ටාර් හිරු එකේ උන්යව්වේ උන්ට ඕනි එකා අන්තිම එකේ මෙච්චරකල් වෝට් කරපු මිනිස්සු සිංදුව හොද නා කියලා නිකන් ඉන්නේ නෑ හිරු උන් තමයි උබව කැපුවේ ඒත් අපෙන් උබව කපන්ඩ බෑ❤❤
ඇත්තමයි😢
Aparade ranahansiye sinduwa kiwwanam oya hiru star harima lassanai sindutika idiri gamanata suba pethum
Harima lassanai aiya .kawada hari oyagema song akka denna💐💐💐
ලස්සන කටහඩක් අහිමිවුනා
බලාපොරොත්තුවක් තිබුනා කිරුළ දිනයි කියලා. මනාප පාවිච්චි නොකලත් මාරම ආදරයක් තිබුනා අශාන් සහෝට. කමක් නැ දැන් දැන් හදවත්වලට රිංගලා ඉවරයි ඔයා. මම දෙපාරක්ම අහපු එකම සිංදුව මී කැකුණ කැලේ ගීතය ඒක ලෙසටම දෙනවා සුපිරියක් ඒක. දවසක iconic brand එකක් වෙනවා සත්තයි අත්දුටුවයි. ගහමු ගේමක් බෑ කියපු උන්ට ඇඬෙන්නම හැමදාමත් ඉන්නවා ඔයත් එක්ක. ජය වේවා.
🎉🎉🎉🎉🎉.හරිම ලස්සනයි .
Mara lassanai hadawathata kiyanne Ashan oyage songs pissuwen ahanne ❤ Oya thamai hiru star❤❤
හරිම ලස්සනට ගායනා කරනවා super singer god blessing පුතා 🎉🎉🎉❤
අපේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤
Kirula obatamai ashan.🎉🎉🎉🎉🎉❤❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් කැමැති ගායකයා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹
Harima lasanai kata hada bawanawak wage ahanna ahanna apa wanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයා තමයි හිරු ස්ටා 🏆️
supiri ❤
හැමදාමත් ඔබව අහනවා .
අහන හැම මොහොතක් පසා
මොනවා හරි ඔබ වෙනුවෙන් ✍️හිතෙනවා...
ජනහදවතේ ගී තරුව..🌟
නොනිමි හැමදාමත් ගී අඹරේ දිලේවා ,බැබලේවා ,දිනේවා 🙏
ආදරේයි ❤️🌹❤
😍😍😍 beautiful voice.all the best
Supiri oya thamai hirussata lassanai budu saranai hamadamat sathutin inna...
Hadawathe gayakaya❤
Jayama wewa