ටියුශන් ක්ලාස්වලින් ජීවිතේ ඉගනගෙන එක්සෑම්මෙකට ගියාම | NATAKO |

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @natakoSL
    @natakoSL  Рік тому +1598

    බෝයිස් මේක පේඩ් ප්‍රමෝශන්නෙකක් උනාට මේ ස්ක්‍රිප්ටෙක හදල හෙනකාලයක් හිටිය මෝඩචූන් නැතුව උගන්නන සර් කෙනෙක් සෙට්වෙනකං. චැනල්ලෙකට ගිහින් බලන්ඩ පුලුවන් ගොංපාට් නැතුව සබ්ජෙක්ටෙක උගන්නන පැයගනංවල වීඩියෝස් තියනව:- youtube.com/@lakshanfernando1735
    + ආඉ කාලෙකට ටිඋශන් ක්ලාස්වල ඇඩ් කරන්නෑ 😼 ආදරෙඉ ඕකේ

    • @janiyaslogo6190
      @janiyaslogo6190 Рік тому +46

      මේ බොසා පොඩි අදහසක් තියේ පුළුවන් නම් video එකක් හදපන් අපේ තාත්තල බං මොන මගුල කලත් ඒ හැම එකකටම අපිට කතා කරනවා bike එක හදන්න ටෝච් එක ගහන්න ෆෝන් එකේ මොකක්‌ හරි හදා ගන්න මොන හරිනැති වෙලා උනත් කෑගහන්නේ පුතේ කියලා නිදාගෙන හිටියත් අදාලම නෑ කාමරේ දොර වහලා යන්නේ ම නැ 😂😂😂 හදපන්කෝ video එකක් ❤තාත්තා වෙනුවෙන් 💪💪

    • @MATRIX-04278
      @MATRIX-04278 Рік тому +9

      Adath baluva e sir ge video sirava

    • @pinsiri123
      @pinsiri123 Рік тому +17

      අනවශ්‍ය තොරතුරක්

    • @madushankajayadewa2607
      @madushankajayadewa2607 Рік тому +11

      ආහඃ.. අනවශ්‍ය තොරතුරක්.. 😂😂😂

    • @punchihirun-9608
      @punchihirun-9608 Рік тому +2

      ok ok 👍👍👍👍👍

  • @HESHAN
    @HESHAN Рік тому +2018

    Awesome creativity machan! ♥️

    • @GK-kh4pz
      @GK-kh4pz Рік тому +4

      😍💖

    • @JVD939
      @JVD939 Рік тому +28

      තිස්ස එක්ක ලොකු ඇරියස් එකක් තියේ නේ😹

    • @pistonhadawatha
      @pistonhadawatha Рік тому +6

      Look who is here 😮

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 Рік тому +23

      කරන්න දෙයක් නැතුව අනිත් මිනිස්සුන්ගේ ඇද හොය හොය ඉන්න ඩයල්😂පව් හැබැයි😂

    • @AnuhasMusick
      @AnuhasMusick Рік тому +24

      @@sithumsanjaya8934 ow uba wge💀

  • @chethakahenry
    @chethakahenry Рік тому +209

    මාර ස්ක්‍රිප්ට් යකෝ මේවා 🔥💪😂😂 ලංකාවේ මෙහෙම ලියන්න පුළුවන් එකෙක් දැක්කමයි බං 🔥❤️💪

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 Рік тому +1274

    "ශීතකරන අප වෙනුවෙන්කරන කැපකිරීම්" රෙස්පෙක්ට් සියලුම දොරදෙකේ ශීතරනවලට 🥺

  • @upulwickramasinghe-il6eq
    @upulwickramasinghe-il6eq Рік тому +44

    ටියුෂන් පින්නයන්ට උපහාරයක්ම වේවා!!!

  • @hrmmax9841
    @hrmmax9841 Рік тому +2012

    ටියුෂන් ක්ලාස් වලින් ජීවිතේ ඉගෙනගන්න හදන උන්ට, ටියුෂන් සර්ලව තාත්තලා කරගන්න හදන බූරුවන්ට මෙම වීඩියෝ එක උපහාරයක්ම වේවා

  • @BSTwara
    @BSTwara Рік тому +83

    Sir,මම ගුරුවරයෙක්.ඔයගේ මේ කතව පට්ට ඇත්ත .....ඔයා ලමයින්ට ජීවිතේ ගැන කියලා දෙන්න.මේවා කරන්නැතුව.මේක promotion add එකක් උනත් මේකෙන් දෙන පනිවිඩය වැදගත්..goodluck

  • @vidam157
    @vidam157 Рік тому +143

    Next level 😂❤️ සමහර අයට නිකං දන්හිසේ කාටිලේජ ගැලවෙන්න දම්‍ රෝ ෆ්‍රිජ් එකකින් ඔලුවට ගැහුව වගේ ඇති😂😂

  • @niroshanviduranga9769
    @niroshanviduranga9769 Рік тому +136

    කෝණාර ගැන කිව්ව එකට සෑහෙන්න එකගයි.
    Next Level Creativity.

  • @vsfate501
    @vsfate501 Рік тому +132

    ඊයෙ p6 ලියන්න බයෙන් හිටියෙ 🙂 මේ වීඩියෝව දැකල මගේ විභාග බිය නැති උනා 🙏 මේ පිනෙන් ලබන ආත්මෙ දම්‍රෝ දොර දෙකේ ශීත කරනයක් වෙලා ඉපදෙන්න ලැබේවා!

  • @Planet361
    @Planet361 Рік тому +182

    ඔයැයිල ඉතින් දම්‍රෝ ෆ්‍රිජ් එකක් වගේ ලස්සන වීඩියෝ හදල, හොරොව්පතානෙ ඉදල දැම්ම ගමන් අපි ඒව බලනෝ. ජය හොදේ. සු.පි.රි

  • @ThiwankaDilshan-sd8ow
    @ThiwankaDilshan-sd8ow 8 місяців тому +14

    ඇත්තක් bro. මුතුගලගෙ ගල් බන අහද්දි අනාගත පරපූරෙ චූවා කෙලින් වෙලා😂

  • @itzmetdw_
    @itzmetdw_ Рік тому +165

    සිරාවට මං අදුරන කෙල්ලෙක් 1st shy art කරලා,මුතුගල ලොක්කගෙ බණ අහල දැන් අන්න bio කරනව 2nd shy ... හරිම විනෝදයි එකි ගානෙන් ගාන රෝසගෙ විවරණ බලන් අයේ එකම ලිය ලිය පුරවල තියෙන පොත් දකිද්දි....😂 මේ පාර exam ජයගන්න කියල සුභ පතනව...😌

    • @kavindunethsara11
      @kavindunethsara11 Рік тому +9

      බොරු නේද යකෝ 😂

    • @itzmetdw_
      @itzmetdw_ Рік тому +18

      @@kavindunethsara11 සත්තයි බන්...😂 මාත් පුදුම උනා බන් physics revision එනව දැක්කම

    • @දගයා-ග1ඳ
      @දගයා-ග1ඳ Рік тому +6

      Sirada yako 😅

    • @Kira_kirei_desu_ne
      @Kira_kirei_desu_ne 11 місяців тому +37

      අන්න කතාව.👍 ඕවා වැඩිපුර media වල යන්නෙ නෑ සර්ල famous වෙනව වගේ. මටත් bio කෙල උනේ 12 වසරෙ මුතුගලගෙ ගිහින් තමයි. නිශ්ශංක සර්ගෙ ක්ලාස් එකට ගියාම තමයි තේරුනේ මොකක්ද මෙච්චර කල් කරගෙන තියෙන්නෙ කියල.👍

    • @LochanaVidunuwan
      @LochanaVidunuwan 9 місяців тому

      😂😂😂😂

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 Рік тому +21

    4:10 , 6:05 අහක ඉන්න උන්ට ඇදලා අරන් කනට ගහන්නෙ😂 තවුසේ මාරයි ඕයි❤😂

  • @lakshithachamod2440
    @lakshithachamod2440 Рік тому +70

    බයිල නැති එකම online bs class එක ❤️🥲
    BUSINESSSTUDIES 1ST
    ලක්ශාන් ප්‍රනාන්දු
    අපේ සර් ❤️🥺
    ලංකාවටම එකයි 🔍📰⚔️

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 Рік тому +116

    "නෝ නෝ නෝ මෙහෙම ගියොත් නම් කෝනාර වගේ යුටියුබ් එකේ කුණු විකුණ විකුණ ජීවත්වෙන්න වෙන්නේ " 😂😂😂
    අඩෝ ඇයි බන් එහෙම... 😂😂😂 ඩිල්ෂාන්ට දීලා තියෙන එක.. අම්බෝ.. උබ නම් මාරයි.. වචන නෑ කියන්න.. සු පි රි 🖤🖤🖤🖤🖤

    • @t_s_j7310
      @t_s_j7310 Рік тому +1

      Me dilshan ge seen ek mokdd bn?🤔

    • @madushankajayadewa2607
      @madushankajayadewa2607 Рік тому +3

      @@t_s_j7310 ඒක නම් එච්චර හොද විහිලුවකුත් නෙමේ.. ඩිල්ෂාන්ගේ කලින් වයිපරේ උපුල් තරංග පන්නන් ගිය සීන් එකක් තියෙනවනේ. ඒ ගැන කියන්නේ 😂

  • @janisdairy1604
    @janisdairy1604 Рік тому +193

    අපෙ ලක්ශාන් සර් 🥺🥺
    සුපිරීඊඊඊඊඊඊඊඊඊ
    වෙනම ලෙවල් එකක් 😌❤️

    • @sewmipunsarani5715
      @sewmipunsarani5715 Рік тому +2

      🔥❤️

    • @deshani7783
      @deshani7783 Рік тому +5

      අටමස්ථානාධිපති 😂

    • @oshandilaksha1232
      @oshandilaksha1232 Рік тому

      @@deshani7783 🤣marumasthana ,karmasthana

    • @mradamgaming1336
      @mradamgaming1336 Рік тому +1

      @@oshandilaksha1232 අඩෝ😂😂 නෝ කර්මස්තාන bs නම් පතී තමා😎

    • @priyankaraasitha006
      @priyankaraasitha006 Рік тому

      ඊයා මේ කක්කි වැඩක් නෙ කරලා තියෙන්නෙ😅

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 Рік тому +168

    උඹලගේ script තමා සුපිරි ..🤣🤣🤣 අදත් පට්ටම ආතල් එකක් ... C_O_R_A.. කොර සු-පි-රි.. 🤣🤣👍👍

  • @pradeeppathirana8198
    @pradeeppathirana8198 Рік тому +689

    ළමයින්ට ඕනි දැනුම නැතුව දේශපාලනේ කරන ටියුෂන් බයියන්ට ඒක නම් රිදෙන්න දීලා තියෙනවා
    නියමයි @Natako

    • @GK-kh4pz
      @GK-kh4pz Рік тому +22

      දිනේෂ් පචගල , තිස්ස පචනායක

    • @skipper2594
      @skipper2594 Рік тому +44

      සර්ල පැය 3.30- 4.30 ක් උගන්නන පන්තියෙ ලමයින්ගෙ මහන්සිය යන්න විනාඩි 20ක් කරන පොඩි කතාවක් බලල පන්තිවල උගන්නන්නෑ කියල හිතන මෝඩ මිනිස්සුන්ට නම් හොදා මේක.ලමයින්ට ඕන දැනුම සේරම දෙනව ඒවගෙන්

    • @ashan5567
      @ashan5567 Рік тому +7

      @@skipper2594 සිරාවටම 😲

    • @skipper2594
      @skipper2594 Рік тому +5

      @RVNiroshana na

    • @DarkShadow-os5uq
      @DarkShadow-os5uq Рік тому +19

      @@skipper2594 Sirawatama.. godak un dn ekata baninne rallata. Godak ma bio sirla dennek dn popular nisa. Lankawe gon part dana sirla athi godak.. math dakala thiyenawa. Habai bio wage subject ekak paya 6 theory ma kara kara indiya nm 90% des uda nidagena indee. Muthugala gana nm mn danne na.. Habai Tissa sir kiyanne bokkatama theory pahadili karala deela papers ehemath karawala goda dana baya nathuwa recommend karanna puluwan sir kenek oya eka eka mona kathawa kiwwath.. Dial ekage result balanna one nm. Pass presentage ekai Medicine yana presentage ekaki.. Ethakota therum ganna puluwan.

  • @sidathpriyanka1477
    @sidathpriyanka1477 Рік тому +27

    Content එකනම් ඉතින් අහන්න දෙයක් නෑ සුපිරි. දෙන්නම ඕන එකක්, සත්‍ය කතාවක්.
    පුංචිම පුංචි දේකට තියෙන්නේ උන්ගෙ වැරදි පෙන්වන ගමන් ව්‍යාපාර අධ්‍යයනය උගන්වන ගුරුවරයෙක් negative marketing කිරීම. ඒකත් හරියට මුට්ටුගල සහ ටිස්ස කරන දේට සමානයි. එයාලා විද්‍යාවට ගරහනවා, මෙයා ව්‍යාපාර ආචරධර්ම වලට ගරහනවා.....

  • @gaveenanuranga7413
    @gaveenanuranga7413 Рік тому +396

    හෙට මේ විදියට නේද exam ලියන්නේ කියලා මතක් උනාම🙂

  • @asithaahangama6214
    @asithaahangama6214 Рік тому +26

    😂😂😂සුපිරී බ්න්..සමාජයට නියම පනිවිඩයක් දෙන්නෙ ...තිත්ත ඇත්ත..නොමගයන ලමයිට හිතන්න දෙයක් පෙන්නුවට..respect

  • @prasanmaleesha763
    @prasanmaleesha763 Рік тому +96

    මේවා මර්මස්ථාන පුතා ♥️ 155පාරක් එනවා...

  • @prabathnanayakkara1830
    @prabathnanayakkara1830 Рік тому +104

    මේක නියමයි.මේකෙන් tuition sirල විශේශයෙන්ම science උගන්නන්න ඇවිත් බණ කියන අය ගැන නියමට කියල තියෙනව.ගන්න මුදලට බයිල ගහල ළමයි emotional කරල ගොනාට අන්දන විදියත් නියමට පෙන්නනව

  • @Colors2000
    @Colors2000 Рік тому +313

    How soul touching...😪
    ඔහු මා හැරදා දමා ගියා
    කඳුලු මා නෙතේ පුරවාලා
    සර් වගෙ කෙනෙක් පතන්නෙ මා
    මමතුන්වෙනිපෝලිමේරතුපාටගවුමක්ඇඳන්ආවනෙත්මිසත්සරනිකාවින්ද්‍යා

  • @chandupadissanayaka9964
    @chandupadissanayaka9964 Рік тому +115

    NATAKO : ලංකාවෙ EDUCATION SYSTEM එක හදපු විදිය
    also NATAKO : ටියුශන් ක්ලාස්වලින් ජීවිතේ ඉගනගෙන එක්සෑම්මෙකට ගියාම
    where do u suggest kids in sri lanka should get life lessons? :)
    Great dialogs though 😂😂keep this up, a solid fan base is building.

    • @lakithminod2962
      @lakithminod2962 Рік тому +6

      Did he lie tho?

    • @chandupadissanayaka9964
      @chandupadissanayaka9964 Рік тому +5

      @@lakithminod2962 technically, no he didn't

    • @Vpicsg
      @Vpicsg Рік тому +5

      @@chandupadissanayaka9964 so wtf are u talking.this is sad truth of the Sri lankan education system

    • @chandupadissanayaka9964
      @chandupadissanayaka9964 Рік тому +2

      @@Vpicsg well, I'm saying the same thing

    • @sheha_0
      @sheha_0 Рік тому +1

      ​@@Vpicsg the truth is, එක දවසක් හරි ඔය hint pass කරන්න දඟලන ගුරුවරුන්ගේ ක්ලාස් ගියානම් ඔහොම කියන්නෙ නැ.. bcz ඉගෙනගන්න ළමයි දන්නව ගුරුවරුන්ගෙ වටිනාකම 💪

  • @kalpanasewwandi4332
    @kalpanasewwandi4332 Рік тому +21

    BS නම් Lakshan Fernando ❤️🎗️ තර්ක නෑ 😌❤️🎗️🎀

  • @Isuri.samarasingha
    @Isuri.samarasingha Рік тому +95

    😂💔 04:37 හයර් නැතිවෙලේට පාක් එකේ ඉදන් සර්ගෙ වීඩියොස් බලනව😂😂

  • @maleeshasandeep4666
    @maleeshasandeep4666 Рік тому +149

    අනුශ්ක සර් ඒකට ආව උගන්න වැඩ විතරයි🥺💜️විකාර කියවන්නෙ නෑ.ආගම් ගැන වැලලි වැලලි ඉන්නෙ නෑ.අපිට හොද රිසාල්ට් එකකුත් ගන්න පුලුවන් උනා🥺🙏🙏

  • @jirmalni8758
    @jirmalni8758 Рік тому +21

    Exan එකේදි ඔය සින් එක හරි ඈ ක්ලාස් එකේ කලා කියල මතකයි,පාඩම් කරා කියල මතකයි.මාතෘකාව මතකයි වටේ තියෙන හැම රෙද්දම මතකයි.ඒත් උත්තරේ මතක නෑ.. ඕනම දේ මතක නැ.🥲

  • @CM-tk7vl
    @CM-tk7vl Рік тому +47

    සුපිරි 💥💣💝
    Lakshan sir කියන්නෙම නම්බර් 01 ✨️😎✊

  • @hiransilva5759
    @hiransilva5759 Рік тому +8

    ටියුෂන් ක්ලාස් කරන බොහෝ ගුරුවරු තමන්ගේ ජනප්‍රියත්වය ඇතිකර ගැනීම සඳහා සමාජයේ සංවේදී කරුණු පන්තිය තුළ දී උලුප්පා දැක්වීම පුරුද්දක් කරගෙන තියෙනවා.නමුත් දරුවෙකු පන්තියට පැමිණෙන්නේ විෂය කරුණු ඉගෙන ගැනීමටය.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +378

    දොර දෙකේ ශීතකරනයක් පල්ල මේකනම් C O R A ❤

  • @lakshikaswarnasinghe8917
    @lakshikaswarnasinghe8917 Рік тому +30

    අම්මෝ අපෙ ලක්ෂාන් සර් දැන් මාර famous ...සුපිරි... ලක්ෂාන් සර් කියපුවා පේපර් එකේ එහෙන්ම තියෙනවා...😎❤️ නියම ගුරුවරයෙක් ලංකාවේ bs කරන හැමෝම ඒ ගැන දන්නව 🥱❤️ බොරුවට අපරාදෙ නිකන් මේක කරන්න ගිය time එක

  • @chavidemel
    @chavidemel Рік тому +61

    සුපිරිම natako.. හැමදාම වගේ අදත් කනටම ගැහුව..❤❤

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 Рік тому +42

    මේක ඇත්ත.සල්ලි ගෙවලා clz යන්නේ ඉගෙනගන්න. ගුරුවරු වශයෙන් ළමයින්ට උපදෙස් දුන්නට කමක් නැහැ.ඒත් limit එකක් ඇතුව.ඔච්චරටම ලමයි ගැන කැක්කුමක් තියේනම් මාසෙකට පාරක් උපදෙස් දෙන්න විතරක් ක්ලාස් එකක් දාගන්න තිබුනා.මාත් ඇබ්බැහි වෙලා ඉදියෙ එක සර් කෙනෙක්ගෙ videos බලන්න.අන්තිමට මටම තේරුනා මහ බොරු වැඩක් දෙමව්පියන්ගේ සල්ලි අපරාදෙනෙ මේ වැඩ වලින් කියලා.ලමයින්ටත් තේරුමක් නැහැ.එයාලා කෝමත් කැමති කතන්දර අහන්න.අපිත් එහෙමයි ඒ කාලේ.සර් පාඩමට අදාල නැති දේවල් කියනවනම් හරි කැමතියි.ඒත් ලමෙක් සල්ලි දීලා ක්ලාස් යන්නේ බයිලා අහන්න නෙවේනේ.හැමෝම හරියට ක්ලාස් තෝරගන්න ඕනි රැල්ලට යන ඒවාට නොයා.ඕනි තරම් ගුරුවරු ඉන්නවා මේ midea වල නොපෙන්වන

    • @Wish472
      @Wish472 8 місяців тому +2

      ඕවා තේරෙන්නේ එක්සෑම් කෙල උනාම ,ඒක තේරෙන්නෙත් නෑ පෙලක් එවුන්ට 😂😂😂

  • @gayangamage88
    @gayangamage88 Рік тому +39

    ආදරය ආගමක්ද, සමකෝනී ත්‍රිකෝණයක්ද? නිවැරදි පිළිතුර ලබා දී දොර දෙකේ දම්රෝ රූපවාහිනියක් දිනාගන්න. 😌

  • @Avishi021
    @Avishi021 Рік тому +31

    Lakshan sir..!..the great personality who was behind our success.

  • @mr.maliya98
    @mr.maliya98 Рік тому +57

    Script එකනම් එලම තාමා ❤️

  • @ashanmadu9155
    @ashanmadu9155 Рік тому +439

    උබේ කන්ටෙන්ට් මේ දුපුතේ ඉන්න අමුතු මිනිස්සුන්ගේ ආකල්ප එකක හැප්පෙන්න හදන මන් ⁣වගේ තනි කොලලෙක්ට පට්ට බන් සුපිරි ඉස්සරහටත් මෙ විදියටම මොල හදමු 😎

    • @gandabba
      @gandabba Рік тому +3

      3න් දෙනෙක් නෙවෙයිද

    • @HP-hu8rw
      @HP-hu8rw Рік тому +22

      මොල හදමු ලු😂 තනියෙන් හැප්පෙනවලු 🤣

    • @Bp_Twice_RedVelvet
      @Bp_Twice_RedVelvet Рік тому +8

      කොහොම ද මේකෙන් මොල හදන්නෙ 🤔

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 Рік тому +8

      දොදුද බොට

    • @JVD939
      @JVD939 Рік тому +8

      @@sandeepmadhu9363 😂 මේ වගෙ උන් ලෝකෙටම ඉන්නෙ කීපදෙනයි😂ආරක්සා කරපල්ල😅

  • @jayamannadash1884
    @jayamannadash1884 Рік тому +82

    විභාගෙ ලියන්නෙ මේ වගේ කියල මතක් වෙද්දි 😂 දොරදෙකේ ශීතකරනෙ ට වල්ලියා ගුරාගෙ නූල දාලා වහන්න හිතෙනවා

  • @kwchaathu
    @kwchaathu Рік тому +16

    අපේ සර් 🥺❤️
    First පේපර් එකෙයි second පේපර් එකෙයි දෙකේම සර් කියපු මර්මස්ථාන ආපු නිසා මන් සතුටින් 🙈❤️
    සර්ගෙ හා පැටව්

  • @sajaniimasha2348
    @sajaniimasha2348 Рік тому +35

    අම්මෝ අම්මෝ... තර්ක නෑ😎🤞
    BS නම්,
    ලක්ෂාන් සර් 🐰❤️

  • @_DEADSHOTSANKA_
    @_DEADSHOTSANKA_ Рік тому +16

    සුපිරියක් තමා... 💖🥀🥺
    තව ඕනේ NATAKO 🔥🥀

  • @dimuthukalum2003
    @dimuthukalum2003 Рік тому +45

    මේ සැරේ ඒලෙවල් කරන ,මේක බලන උන්ට දොර දෙකෙ දම්රෝ ටීවී එකක්...😂 meca attc

  • @Achini993
    @Achini993 Рік тому +10

    ඇත්ත මෙතන විශේෂයෙන්ම මුතුගල සර් 😂 උගන්නන එකත් වැරදීලු අප්පා theory and revision දෙකටම සල්ලි ගෙවන්න කියලා ළමයි ගෙන්න ගන්නවා 😂💔

  • @dewmishehara4455
    @dewmishehara4455 Рік тому +57

    ❤sri lanka’s no.1 bs class LAKSHAN SIR❣️

  • @ashan.thoughts
    @ashan.thoughts Рік тому +26

    මං ඒලෙවෙල් වලට ක්ලාස් ගියේ 2013 වගේ, ඒ කාලේ පොලිටිකල් ක්ලාස් එකෙත් ඔහොම්මම තමයි, මන් පන්තියේ පළවෙනි පේළියේ හිටියේ ක්ලාස් එකෙත් ළමයි 120ක් විතර හිටියා සර් බයිලා ගහන්න හදදි මම හයියෙන් කෑගහලා කියනවා පාඩම කරමු කියලා, මාව නෝන්ඩි වෙච්ච අවස්තා අම්බානක් තියෙනවා මන් කෙලින් ම කිව්වත් අදටත් ඒ යකා ක්ලාස් වල බයිලා ගහනවා සෑහෙන්න

  • @mr_a_mihiranga9722
    @mr_a_mihiranga9722 Рік тому +126

    දම්‍රෝ දොර දෙකේ ශීත කරනයකින් කරගන්න තියන සියලුම කාර්‍යන් මගින් දහිසේ කාටිලේජ දුර්වර්ණ වනු ලබයි 😪💔✨

  • @Bawantha_K.pathirana
    @Bawantha_K.pathirana Рік тому +7

    Bs = Lakshan sir ❤️ සරලවම අපේ සර් ❤️❤️❤️❤️

  • @randimainduwara9778
    @randimainduwara9778 Рік тому +30

    ආයේ තර්ක නැ.😊
    BS නම් ලක්ශාන් සර් තමා ❤️

  • @chaliruprabod9150
    @chaliruprabod9150 Рік тому +32

    සර් කියන විදියට වැඩ කරල A එකක් නැතුව B එකක් ආවොත් ගෙවපු සල්ලි ඔක්කොම Cash බැක් කරන සුපිරියටම කරන දේ වගකීමෙන් කරන එකම ගුරුතුමා ලක්ෂාන් සර් විතරමයි ❤️🔥

    • @duckysl
      @duckysl Рік тому +3

      deshan sir gen copywright krna sir neda me 🤣🤣🤣

    • @Dimplegirl1111
      @Dimplegirl1111 Рік тому

      @@duckysl ublge sir thma wedda kiyl pilignnw supiri😌😂👍

    • @chaliruprabod9150
      @chaliruprabod9150 Рік тому

      @@duckysl ballo biruwata kadu path wenne nane bro kaud wadda kiyala result awama balanna 💪

    • @hiepiesuppafans7783
      @hiepiesuppafans7783 Рік тому

      @@duckysl ithin pinnayek vage ekama eka kiya kiya hamathama puka denne ai 🤣🤣

  • @dewminrashindu2616
    @dewminrashindu2616 Рік тому +282

    ආගමයි දෙමව්පියන්ට සලකන විදිහයි තමයි හොදම markating එක. ඕක කියවන එව්න්ගෙ clz වලට දාන්න අම්මල වියදම් කරන වියදම් කිරිල්ල 😂 රට හැදිලත් නෑ මිනිස්සු හැදිලත් නෑ තනිකර බොරුව. මරු වීඩියෝ එක ❤️

    • @reallyniqqa619
      @reallyniqqa619 Рік тому +4

      atta 😂

    • @HP-hu8rw
      @HP-hu8rw Рік тому +7

      ඉතින් free card එකක් ගන්න කියහන්කො ඔච්චර ගෙවාගන්න අමාරු නම්.

    • @AnuhasMusick
      @AnuhasMusick Рік тому +12

      @@HP-hu8rw ubath free da unta puca denne 😅

    • @educationaccount4279
      @educationaccount4279 Рік тому

      😂

    • @Bp_Twice_RedVelvet
      @Bp_Twice_RedVelvet Рік тому +2

      එහෙමද

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 Рік тому +10

    අපේ සර් 😌💯... BS වලටනම් සර් තරම් කෙනෙක් නැ💯... අපිව ගොඩ දාපු එකම ගුරුවරයා ...😌 ඔයත් දන්නවා මමත් දන්නවා ❤️ලංකාවේ අංක 01 තර්ක නැ 💯

  • @madumadu5343
    @madumadu5343 Рік тому +41

    BS නම් ලක්ෂාන් සර් තමා 😍❤️🙏 එකෙන්ම ගොඩ 🤩

  • @aselanuwangalwaththa5047
    @aselanuwangalwaththa5047 Рік тому +10

    පාසල් විනෝද චාරිකා නියාමනයට කොමිසමක් පත් කලා..ඒකටත් idea එකක් ගමුද.....🤔👍👍

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara989 Рік тому +23

    උඹලගෙ ඒව දෙපාර දෙපාර බලනව සුපිරි...❤️❤️

  • @chethaniwishwanthi832
    @chethaniwishwanthi832 Рік тому +40

    දොරදෙකේ දම්‍ රෝ ශීතකරණෙකින් වල්ලියා ගුරුන්වහන්සේගේ ඔලුවටම ගහන්න හිතෙනවා 😪

  • @madushikapiyumali4033
    @madushikapiyumali4033 Рік тому +32

    අපේ සර් ගැම්මක් තමයි 😎💪💪

  • @SharDhVlogz
    @SharDhVlogz Рік тому +3

    සී ඕ ආර් ඒ කොර 🫡❤️
    #නිම්දනොයනබයෝපන්තිය

  • @chongalk
    @chongalk Рік тому +13

    ලක්ෂාණ් සර් highly recommended 2021(2022) මං උ.පෙ කරද්දි කෙලවෙලා තිබ්බ පාඩම් තුනක් තනිකර ගොඩදාගත්තෙ සර්ගෙ yt එකෙන් 💖💖

  • @මදුවා-ඹ4ඳ
    @මදුවා-ඹ4ඳ Рік тому +8

    අපෙ ලක්ශාන් සර්ට ගහන්න කවුරුත් නැ.........💪❤ඉතිම් ❤ BS 👑 thma 💪👑💪👑💪👑💪👑💪👑💪💪👑👑💪💪👑👑💪👑💪👑💪💪👑👑💪👑💪👑❤❤❤❤👑❤👑❤👑👑❤❤❤❤❤👑❤👑❤👑❤👑❤❤

  • @dilmiishara1603
    @dilmiishara1603 Рік тому +48

    Bs නම් ලක්ශාන් සර් ❤️ ,අපේ සර් ගැන මාර ආඩම්බරෙන් , මර්මස්තාන තමා ....... ජය වේවා❤️☺️ සර් ,ඕනෙ කෙනෙක්ට නිර්දේශිතයි

  • @MagicCompass
    @MagicCompass Рік тому +4

    උඹ මාර ඩයල් එකක් බන් ❤😍❤️

  • @dewmini9444
    @dewmini9444 Рік тому +120

    ඔයත් දන්නවා මාත් දන්නවා 😌
    අපේ ලක්ෂාන් සර් 🐰❤️
    Best teacher ever 🥺

    • @deshani7783
      @deshani7783 Рік тому +1

      ඈ පතිගෙ clz apu ekada 🙄

    • @HansaniDeepashika-k3x
      @HansaniDeepashika-k3x Рік тому

      පදියතලාවේ අයියා කෙනෙක් නේද මේ..

    • @amvr215
      @amvr215 11 місяців тому

      ​@@HansaniDeepashika-k3xow

  • @lucienangelo5406
    @lucienangelo5406 Рік тому +5

    Bro got a spiritual bond with fridges.
    Keep blessing us with your amazing contents.

  • @pamodrasanjana3097
    @pamodrasanjana3097 Рік тому +12

    BS නම් 💯LAKSHAN FRENANDO SIR💯 හදවතේ ගුරුවරයා💌 ඔයත් දන්නවා..... මාත් දන්නවා...💯

  • @nadee53
    @nadee53 Рік тому +3

    මේකේ comments දාලා ඉන්න අය තමන්ගෙ ලමයිට විෂය විතරක් උගන්වලා බලන්න...අනික මේකේ ලමයිට හරියන්නෙ විශේෂ අවශ්‍යතා දරුවෝ ඉන්න පාසල්...ගුරුවරුන්ට මේ අපහාසය කොච්චර වැරදිද

  • @tikyasispecial4381
    @tikyasispecial4381 Рік тому +18

    මෙලෝ දෙයක් දන්නැති සර්ලගෙ ක්ලාස් ගිහින් කෙල වෙලා ඉන්න උන්ට ඉතිං මේව දකිද්දි දිරවන්නෑනෙ😂, ලක්ශාන් සර් කියන්නෙ අපිට විශය කරුනු විතරක් ම නෙවේ ජීවිතය දිනන්නෙ කොහොමද කියල පෙන්නපු ගුරුවරය ,motivat වෙන්න එක එක චරිත ගෙ ජීවිත කතා ඕනෙම නෑ , මොකද ලක්ශාන් සර් කියන්නෙ කට්ට කාල වතුර බීපු සර් කෙනෙක්😇, විභාගෙට එන්න පුළුවන් අනුමාන ඒ විදිහටම කිව්ව සර්🥰, අපි කරපු අනුමාන පේපර් 30 න් ආපු ප්‍රශ්නම තමා දිභාගෙදිත් ආවෙ, ඉතිං Alevel පේපරෙත් තවත් එක පේපරයක් විතරයි කියන හැගීම දීල ගැම්මට දිභාගෙ ලියන්න අපිව motivat 💗 කරේ ලක්ශාන් සර්😇, තර්ක නෑ ,සර්ගෙ class එකට යන්න පින තීන්නම ඕන, ආයෙ තර්ක නෑ😏😏.....

    • @Dimplegirl1111
      @Dimplegirl1111 Рік тому

      @@JVD939 Ah ehmd api dnnhne😯😂ethna un seen ek one modayekuta therenw wahalkam krn unt arenn😂🔫 read more.....

  • @dilshangamage5171
    @dilshangamage5171 Рік тому +18

    මචං.. u should get into Stand up Comedy... these are truly creative stuff!

  • @oshirupasinghe1104
    @oshirupasinghe1104 Рік тому +170

    He is talented in every aspect 🥺❤️ LAKSHAN FERNANDO is brand 🔥❤️

  • @Ishanbroooo
    @Ishanbroooo Рік тому +40

    අඩො මේක නම් සුපිරියක් කොල්ලනෙ. ❤ අපිව ගොන්නු කරන උන්ට එරෙහිව❤❤❤

  • @MEDIA77602
    @MEDIA77602 Рік тому +940

    මුතුගලගෙයි ,තිස්සගෙයි fan bess එක තාම මේක දැකලා නැහැ නේ තව ටිකකින් දායක සබාව පයර් වේලා එයි 💔😂

    • @mrfox3039
      @mrfox3039 Рік тому +32

      Sirawatama 😂😅

    • @-MGK_GROUP-
      @-MGK_GROUP- Рік тому +25

      Adow kauda do meh😅🤣🥲❤️‍🔥

    • @Kawya_Subhasingha
      @Kawya_Subhasingha Рік тому +16

      Attc😁

    • @smile.......
      @smile....... Рік тому +12

      ​@@nawodasandeepana7375 sira bn nikammu 😂😂

    • @_2Dmemes
      @_2Dmemes Рік тому +25

      තිස්ස left 😂

  • @chathuwetthasinghe8705
    @chathuwetthasinghe8705 Рік тому +22

    අපේ ලක්ෂාන් සර් 😍❤️

  • @dinushadarshani3970
    @dinushadarshani3970 Рік тому +4

    මට ඒ සර්ගෙ කැරැක්ටර් එකට තරහක් ඇතිවෙන තරමටම perfect acting එකක් දීලා තියෙනවා බොක්ක අනික ඔය සීන් එක වැඩිපුරම වෙන්නෙ සල්ලි වැඩිපුර ගරන ක්ලාස් වල

  • @pathirana383
    @pathirana383 Рік тому +30

    අඩෝ ලක්ෂාන් අයියා ❤ වීඩියෝ එක සම්පූර්න බලලා චැනල් එක බැලුවේ මෙ ඔයානෙ කියන්න වචන නැ අයියේ අපේ ඉස්කෝලෙ ආඩම්බරයක් තමයි ❤ දැන් ඉන්න තැන දැක්කම ගොඩක් සතුටුයි දවසක ලොකු තැනකට යනවා අයියේ ඔයා අඩෝ පට්ටම සතුටුයි පට්ටම ආඩම්බරයි 😃❤ පදියතලාව ජාතික පාසලේ ආඩම්බරයක් තමයි ....දවසක ලංකාවම දන්න දඩම පොරක් වෙනවා අයියේ ආදරෙයි අයියේ ❤
    පදියතලාවෙ ආඩම්බරයක් තමයි ඉතින් ලක්ශාන් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ලමයින්ට වරදින්නෙ නැ කවදාවත් ලක්ෂාන් අයියා ලග ඉන්නවනම් නංගිලා මල්ලිලා ඔයාලා අනිවාර්යයෙන්ම යන්න ඕන ක්ලාස් එකක් මේක ❤❤❤❤❤❤❤

  • @keshans6469
    @keshans6469 Рік тому +3

    Srilankan UA-camrs lagen pattama creative pora uba bn, katha dekak na 👌👌👌👌👌❤️❤️❤️❤️

  • @subhashikaveesha4174
    @subhashikaveesha4174 Рік тому +33

    දෙයියනේ 😂😂
    විශය උගන්නන අපේ සර්❤️

  • @amilasilva4858
    @amilasilva4858 8 місяців тому +3

    මූව subscribe කරන්න ඕනම එකෙක්...පට්ට වැඩ්ඩෙක්

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva1410 Рік тому +37

    බයිලා ගහන සර් ලට ටිකක් රිදෙන්නම දීලා😁

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 Рік тому +21

    කලින් ආත්මේ කලු වෙන්න කරපු පව මොකද්ද 😅🤣

  • @malindasanjeewa7012
    @malindasanjeewa7012 Рік тому +12

    අඩෝ උබ නම් මරුබන් දිගටම මේවගේ විඩියෝ ඔනි 👍👍

  • @nishipr
    @nishipr Рік тому +23

    ටියුෂන් සර්ල ප්‍රසිද්ධ වෙන්න ගගා නටන ඒව ගැන මන් මොකුත් කියන්නැ, හැබැයි පටන්ගත්තු වෙලෙ ඉදන්ම subject එකේම ඉද්දි boring, මම අත්දැකීමෙන්ම දන්නව special bio වගේ subjects, දන්න අය දන්නව science stream එකේ පවා පන්තිවල කොච්චරක් නං නිදිමතේද ඉන්නෙ කියල, ඉතින් ඒවගෙ අවස්ථාවල ඇත්තටම subject එකෙන් පිට කතාවක් කරද්දි තමා නිදිමත යන්නෙ, ඒක මාර help එකක්,
    අනික කවදහරි ලමයෙක්ට මතක තියෙන්නෙ ඉගෙනගත්තු subject එකටත් වඩා ගුරුවරු කියල දීපු කතා, i felt it

    • @isuruvithanage1851
      @isuruvithanage1851 Рік тому +7

      ඉගෙනගන්න වුවමනාව තියන එකාට නිදිමත එන්නෑ බන් 🙂

    • @nishipr
      @nishipr Рік тому +1

      @@isuruvithanage1851 උවමනාව නෙමෙ රෑ පාන්දර වෙනකන් නිදිමරාගෙන පාඩම් කරන ඕනි ලමයෙක්ට අනිවාරෙන්ම නිදිමත එනව, ඕනකම තිබ්බත් නිදිමත එනව,
      අනික පීනස් ලෙඩ තියෙද්දි බෙහෙත් බොන ලමයින්ටත් නිදිමත එන්න පුලුවන්
      මම කියන්නෙ මගෙ සහ මගෙ යාලුවන්ගෙ අත්දැකීම් එක්ක,
      උවමනාව නැත්නං නිදිමත එන්නෙ hall cl එකෙ ඉන්න ලමයි ඔක්කොම කසනවට සල්ලි දීල පන්‍ති ඇවිත් තියෙන්නෙ 🤧

    • @chathupunsararoopasinghe1329
      @chathupunsararoopasinghe1329 11 місяців тому +2

      aththa!bio wge vishyk ek digt theory ynkot amarui ek oluwt etkot mona hri katawk kiyl dunnama e gathiy mag arenw🙂subject ek vitrk igen gen gihin job krn ayge kisim manussakmk na manussayek danumen akalpa walin diyunu wen oni!

    • @lasith_chamikara
      @lasith_chamikara 9 місяців тому

      Onna dayaka sabawa tiper wela. 😂

    • @Slstudy-w9r
      @Slstudy-w9r 6 місяців тому +1

      ❤❤❤

  • @_2Dmemes
    @_2Dmemes Рік тому +142

    අඩෝ.....අපෙ sir...😍😍😍🔱, එන එකාට ආත්මෙට කෙල වෙන්නැ ඉතින් ♥️. පංතියෙ ලකුනු සාක්ෂි 🔱😌

    • @mradamgaming1336
      @mradamgaming1336 Рік тому +2

      ඒ උනාට කොප්පනෙ 😂😂 වෙන සර්ලව කොපි කරලනෙ උගන්වන්නෙ

    • @tikyasispecial4381
      @tikyasispecial4381 Рік тому +3

      wena sirla copy karala idiriyata apu sir kenek newe ape lakshan sir😏❤️‍🔥

    • @mradamgaming1336
      @mradamgaming1336 Рік тому

      @@tikyasispecial4381 සාක්ෂි තියෙනවා 😂 ඒක නිසා රගන්න එපා 😂😂

    • @_2Dmemes
      @_2Dmemes Рік тому +4

      @@mradamgaming1336 😂අනෙ ඔවු බං අපෙ ස උබලගෙ ස ව කොපි කරල තමා මෙච්චර කල් ආවෙ. ඒ උනාට බං අඩුම තරමෙ උබලගෙ පංතියෙන් island rank එකක් වත් තාම නැ නෙද බං 😅🍃. අවුලක් නැ ඉතින් camara quality එකත් 360p තියන එකෙ උබලට නින්ද එහෙම යන්නැද්ද බං එව බලද්දි 😅, අපිට නං නින්ද යනව ඒකයි 😪🕯️

    • @_2Dmemes
      @_2Dmemes Рік тому +2

      @@tikyasispecial4381 උබත් දන්නව මාත් දන්නව හරි සින් එක. අර ලමය දන්නැති උනාය 😂🍃

  • @මදුවා-ඹ4ඳ
    @මදුවා-ඹ4ඳ Рік тому +15

    සර්ට ගහන්න කවුරුත් නැ 💪😍❤👑👑

  • @nethmisanchala3371
    @nethmisanchala3371 Рік тому +6

    Ammo sir.....ඇත්තටම කිව්වොත් සර් නිසා විශයට පරිබාහිරව දෙයක් ඉගෙන නොගත්තා කිව්වොත් ඒක බොරු..සමහර qualities හදාගත්තෙ සර්ගෙන්..හැබැයි අපෙ සර් කිසිම දවසක බයිලා ගගහා ඉදලා ක්ලාස් එකක් end කරලා නෑ..අවශ්‍යම උනොත් උපදෙසක් දෙනවා ඇරෙන්න..ජීවිතේ කියන්නෙ කවුරුත් ඇගිල්ලෙන් ඇනලා උගන්නන්න ඕන දෙයක් නෙමෙයි..අත්දැකීම් එක්ක අපි ඉගෙන ගන්න ඕන දෙයක්😌..ලක්ශාන් සර් වගේ තව ගුරුවරයෙක් හම්බ උනොත් අටපට්ටමට කියම්න😌

  • @hirushansandeepa2585
    @hirushansandeepa2585 Рік тому +17

    ඔය ලක්ෂාන් සර්ගෙත් කොයි වෙලේත් කටෙ තියෙන්නෙ අපි තමා ලංකාවටම අංක 1 අපි කරෙ තරම් වෙන කව්රුත් කරෙ නෑ වගෙ අදහස් සර්ගෙ ඉගැන්වීම් හොන්දයි එත් සර්ට පුලුවන් තව ටිකක් නිහතමානි වේලා තමන්ගෙ වටිනාකම වැඩිකරගන්න වියාපාර ආචරධර්ම උගන්නන ගුරුවරෙක් විදිහට තව ගුරුවරෙක්ට මඩ ගහලා තමන්ගෙ marketing වැඩි කර ගන්න එක පහත් ගතිගුනයක් ඔයාල ඒක වක්ක්‍රව කරලා තියෙනවා comment වල අදාල ගුරුවරුන්ගෙ නමුත් කියවිලා තියෙ මුනිස්සු හැමවෙලේම හොයන්නෙ අනිත් එවුන්ගෙ කුනුනෙ ඉතින් ඔයලාගෙ වියාපාරයට ඒක හොන්ද අවස්තාවක් කරගෙන තියෙන හැටි ප්‍රතිභා පූර්ණයි. ඔය කියන විදිහට බයිලා කියෝන ගුරුවරු ලංකාවේ නෑ ඒත් ඔය අතර මැදි අය ඉන්නවා ඒත් ඒක සාපෙක්ෂව වෙනස් ලක්ෂාන් සර්.. අන් අයට ගරු කරන්න පුරුදු වෙන්න content එක උපහාසයට උන්ත් මිනිස්සු ඒක අපහාසයට යොදාගන්නාව video එකට ආසයි ඒත් කාටවත් මඩ ඒපා

  • @ParameeJayasooriya-m5q
    @ParameeJayasooriya-m5q Рік тому +50

    BSSTUDENT1ST අපේ කට්ටියට මේ පණිවිඩය දෙන්නෙ. ඔයාලා කමෙන්ට් දානකොට පරිස්සමෙන් කාටවත් අපහාසයක් වෙන දෙයක් දාන්න එපා. සර් හැමවෙලේම කියන දේවල් මතක් කරන්න. කවුරුහරි අපේ සර්ට බැනලා තිබ්බත් ඒකට මොනවත් කියන්න යන්නත් එපා. ලක්ෂාන් සර් අපිට ඉගැන්නුවෙ සිලබස් එක විතරක් නෙමෙයි කියන එකත් අමතක කරන්න එපා. අපි රිසාල්ට් වලින් වැඩ පෙන්නමු. MCQ එක ගොඩ දාගත්තා වගේ හෙටත් හොඳට එක්සෑම් කරමු යාළුවනේ. Good luck 2k22 A/L batch 💙

  • @sahansahanwk25
    @sahansahanwk25 9 місяців тому +1

    මේක නන් සුපිරියක්...❤❤❤දිගටම වීඩියෝස් ඕනි අයියා..❤😢

  • @thiwankaperera740
    @thiwankaperera740 Рік тому +211

    ලක්ෂාන් සර්ගෙ ක්ලාස් ගැන මම හැම කෙනාටම කියනවා මොකද ඒක තරම් හොඳ පන්තියක් නැහැ....සර්ට හැම විෂයක්ම උගන්නන්න පුලුවන් උනානම් කියලා අනන්ත හිතෙනවා...

  • @gayangunas
    @gayangunas Рік тому +3

    මේක නම් සුපිරි වීඩියෝ එකක් මල්ලි..

  • @oursmartschool3011
    @oursmartschool3011 Рік тому +48

    Lakshan sir ගේ cls යන අපි 💪💪💪💪💪💪💪💪💃💃

  • @somapala
    @somapala Рік тому +5

    NEXT LEVEL BROTHER ❤️ සමතපදන් ❤️

  • @Thecartoonisland01
    @Thecartoonisland01 Рік тому +23

    ඒකනම් රිදෙන්න දීලා තියෙන්වා 😂💣

  • @mihirainoshka
    @mihirainoshka Рік тому +12

    අයියා ජීවිතේ දිනලා හයර් දුවනවා ගුඩ් ජොබ් ආ 😂🖤

  • @Chamma_art_
    @Chamma_art_ Рік тому +14

    ඔයත් දන්නවා මමත් දන්නවා ❤
    කියන්න වචන නෑ සුපිරීඊඊඊඊඊඊ ❤

  • @saranijayawardhana9437
    @saranijayawardhana9437 Рік тому +8

    උගන්නන subject එක bio ම වුණා නම් තමයි හරි😅👉👈

  • @sashisubo
    @sashisubo Рік тому +12

    ඔයත් දන්නවා මාත් දන්නවා
    Lakshan sir🖤🐰

  • @NipunViraj-p5q
    @NipunViraj-p5q 9 місяців тому +3

    වීල් එකේ හයර් නැති වෙලාවට සර්ගෙ වීඩියෝ බලනව ජීවිතේ ජයගන.😁

  • @Kzcinema
    @Kzcinema Рік тому +59

    ලක්ශාන් සර් කියන්නෙ කවුද කියලා rabbit බැලුවම තේරෙයි 😍