Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි මේ වීඩියෝ එක නෙමෙයි කරන්න හිටියෙ. ඒත් මේ ටොපික් එක උඩ ආපු නිසා කාර්යමන්ඩලයෙ එකගතාව මත දවසක් ඇතුලෙ මේක හැදුවෙ. ඒ නිසා ස්ක්‍රිප්ට් එකෙයි සෞන්ඩ් කොලිටිවලයි පොඩි ප්‍රශ්න ටිකක් තියනව. ඒක නොසලකා හරින්න 😽❤-නවිඳු-
නොසලකා හරින්නම්.. හැබැයි දොර දෙකේ නිල්පාට දම්රෝ ප්‍රිජ් එකක් දුන්නොත් විතරයි 😏.
❤️🔥😈
විඩියො ඔනි එකදිගට🙂🎂
සතියකට වීඩියෝ දෙකක්වත් දාහන් අඩුම එකක්වත්
රුධිර පට්ටිකා
ලංකාවේ මාධ්‍ය හෙළුව පෙන්නපු උඹලට පින් ❤️..හැබැයි අපේ මිනිස්සු ඇත්තටම පව් බන්😥
Oya video eka Chamudhitha mahaththaya dakkanam
"තුන් දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෙ නෑනෙ ඕයි" 😂❤👌
කතාව.......😂😂😂😂
ඒක අල්ලලා ගිය. cora
සී ඕ ආර් ඒ.. කොර..
අම්මෝ
අම්බෝ ඒක කොර 😂😂😂😂
මේක හොඳ පණිවිඩයක් සගෝ. නිර්මාණාත්මකව හරියට ම ඉදිරිපත් කරලා තියෙනවා. හදිසියේම කලා වුනත් කියන්න තරම් අඩුපාඩුවක් නෑ. ජය ✌ ❤️
මේක හොද පනිවිඩයක්...නියමයි
👌
විහිලුවට හරි ලංකාවේ ඇත්ත තත්වෙ තමයි පෙන්නලා තියෙන්නේ
සු පි රි ❤️ හැබැයි හිනා උනාට රටක් විදියට අපි ඉන්නෙ අඬන්න ඕනි තැනක . මොකද විහිලුවක් ඇතුළෙ තියෙන මේ හැම දේම සහතික ඇත්ත🥴
Ow schoole yana podi eunta dan malamala pissuwa ghala
Sirama atta
ලංකාවේ ලොකුම කුඩු ජාවරම්කාරයගෙ සහෝදරයගෙ channel එකේ තමා කුඩු සීන් ගැන ලොකුවටම කතා කරන්නෙ lol 😂🥴
ඉස්සර කුනුහරප විහිලු කරපු උං මේවා දැක්කම CORA😂
උපහාසාත්මකව කන හරහා මොලයට.👌 C-O-R-A කොර !❤️👏
"වෙනත් කිසිදු බොරු ප්රවෘත්තියකට වඩා මෙහි සත්‍යතාවය මට පෙනේ " --- අයිසේ මම නිව්ටන්
(මේ ආකාරයට ඇත්තටම නිව්ටන් කියපු ප්‍රකාශයක් තියෙනවා ඒක දැම්මට ලංකාවෙ ඉන්න මහා බුද්ධිමතුන් කවුරුත් පිළිගන්නෙ නෑ, ඒ නිසා ඒක දැම්මෙ නෑ)
සී ඕ ආර් එ CORA..🔝👌අවසන් වදන අමතක කරන්න එපා...😍
ලංකාවෙ නිර්මානාත්මකම චැනල් එකක් ❤ ජයවේවා 💙✊
😕 මේ වගේ වීඩියෝ ඡන්ද දාන බූරු පැටව් නොබලන එක ගැන දුකයි. මේ වගේ දේවල් වලින් young generation එකේ මොලේ පෑදුනොත් හොදයි. තව තව වීඩියෝ ගේන්න ❤ Good luck
අර ග්‍රෑම් 25ක් දවසට ගහනවා කියපු එක විශ්වාස කරන අය එක්ක මොලේ පෑදෙන්ඩ?😂
මීඩියා නිසා සෑහෙන අපරාධ වැඩි වෙනවා, ගොඩක් ව්ටිනවා ඔයාලගෙ උත්සහය, අපිත් ඔයි ගැන කතා උනා, ළමයි අතර මත්ද්‍රව්‍ය සාමාන්‍ය දෙයක් වෙනවා ඒ විදියට නිව්ස් පෙන්නුවම.
හාත්ස්‍ය වගේම අවසාන ටික නම් අමුතු ඇටේ උන්ට හිතන්න දෙයකුත් පෙන්නුවා.නියමයි අයියල....පොඩි අවුලකට තියෙන්නේ උඹලා විඩීයෝ ඉක්මනට දාන්නේ නැති එක.😒ඉක්මනට වීඩියෝ එකක් ඕනේ.ජය වේවා❤️⭐
3:50 තව ටිකෙන් අරූ "හ්හ්ඕඕ හ්ඕඕඕ" ගාන සැරේට උගෙ කටත් ඉරෙනව.ආදරෙයි නටකෝ.😍😁🍁🌟
කනට ගැහුවා වගේ සහෝ.මොනවා උනත් මේක තමා ඇත්ත...ආදරෙයී..දිගටම කරමු ❤
Ice 5 ග්‍රෑම් වලට වඩා තිබ්බත් මරණ දඬුවම්. 30g ඕකේ ඕකේ කිව්වා වගේ ලුණුවත් කන්නේ නෑ ඔච්චර දවසට පවුලක් 😅💔 cora news චැනල්!🤣නටකෝ ❤️❤️
0:42 ""මමත් TV තුනක් දාල තිබ්බෙ මන් ලගදි බැදපු හින්දා ""යකූ මේක තේරුනේ දෙවෙනි පාර බලද්දි නෙ 🤣🤣🤣🤣ඩිස්ටි ඩිඩින් 😁
E mkkd bro e
මට ක්ලික් උනේ මේ කමෙන්ට් එක කියෙව්වම🤣🤣🤣
ලගදි බැන්දම සද්දෙ වැඩිනෙ අනෙ 😏
😅
@@pixxu4385 matth🤣🤣🤣
Always deliver good message. කලාව නැමැති විශ්මිත ආයුධයන් උඹලා වැඩ ගන්න අපූරුව අති විශිෂ්ටයි. ❤️
කොල්ලො ටික මරු ආ. බඩ කොරවෙන්න හිනා වෙන්න පුලුවන් එකත්. සුබ පතනවා ❤️❤️🙏
එකයි බන් ඉන්නෙ
වීඩියෝ ගේම් ගහන උන් අවුරුදු 30න් පස්සෙ මිනී මස් කනවා😂😂😂
😅😅😅
වටේටම වඩාගෙන ගහපිය NATAKO, ගැම්මක් තමයි.. සු.පි.රි 😂💥👍
අයියලාගේ Logo එක තව ටිකක් ලස්සනට හැදුවා නම් තව tikak ප්‍රසිද්ධ වෙන්න තිබුණා, නිකං Dark එකට බර logo එකක් වගේ, Kapila පේන, Meka mage අදහසක් විතරයි
හිරු , දෙරන වගේ TV channels තමා ඔවා දාන්නේ ඇත්තම කිව්වොත් ICE කියන දෙයක් දැනගෙනවත් හිටියෙ නැහැ TV එකෙන් කියනක්ම් , කෝම හරි දැනගත්තා කියන්න්කො TV එකෙන්ම කියලා දෙන්වනේ ඉස්කෝලෙ යන ලමයින්ට ඔවා පාවිච්චි කරන හැටි , අපේ gen එක මෝඩ වුනාම චන්දේ ගන්න ලේසිනේ ඒකයි අපිවම target කරන්නේ , ඇයි මෙහෙම...😶
ආතල් එකක් දීල උනත් ඔයාල මේ කියන්නෙ දැන් රටේ තත්වෙ.සුපිරියක් මේ පාර වීඩියෝ එකත්.🥰
දැකපු හොඳම එක. කියන්න වචන නෑ. මේක රිපෝර්ට් නොවේවා කියලා පතනවා.
ආත්ල් එක අස්සෙ හිතන්න දෙයක් දෙනව සුපිරියටම Next level ❤🔥
නියමයී බ්‍රෝ ඇත්ත කතාව හරියටම කිවුවා 😎🖤
අඩෝ වෙනද වගෙමයි අදත් පට්ටම ආතල් 😂😂😂✌️🤘🔥💖
Great work brothers.. keep it up.. you guys so creative and got good social vision too
තමුසෙලාගෙ වීඩියෝ අපිව කළඹවනව අයිසෙ😂😂😂C. O. R. A. ජය වේවා..
අම්මෝ 😌 Content නම් Next Level❤
වැලි පොට් එක ගැන කියලා රේනො සිල්වාට දුන්නා කනේ කනේ පාරක්😅😅😅
දූපතේ සැබෑ තත්ත්වය 😂CORA❤
සුපිරිම මචන්. ඉස්සරහටත් මේ වගෙ හොදටම කරමු
0:44 අඩෝ 😂💔
මාර ආතල් ඕයි ඔහෙලගෙ වීඩියෝ මුල ඉදන් සේරම බැලුව 😂❤️
ආච්චිට හාල් ගරනව යකෝව් අන්තිම ටික තද C O R A ❤️ *රට බේරගන්න තියෙන අන්තිම චාන්ස් එක*
සි ඕ ආර් ඒ කොර.බුකියේ දැකලා බලන්නේ නැතුව චැනල් එකටම ඇවිත් බැලුවා😌
4:12 "ආච්චිට හාල් ගරනව! තුන්දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෑනෙ ඕයි" 😂
Natako niyameta kara.......ettatama tv channel walin 1000% vithara situation eka loku karala denawa.......nodanna podi daruwo passe drug gena reserch karanna gannawa..........advice dunnata kamak na but ewa loku dewal wage dena eka thamai awl........සුපිරි wedak Natako 👍
සී ආර් ඕ ඒ කොර ම තමයි.. සුපිරිම content එකක්.. කාලයක් යද්දි හැමෝම බොක වෙනවා.. එහෙම නං වෙන්නෙපා.. මෙච්චර දවසක් ආපු ඔක්කොම සුපිරී👌👌
Boss, මට රට බේරගන්න අන්තිම චාන්ස් එක හම්බුනා. 🤣❤
අඩො මේකට වීව්ස් 500Kවත් ඕන. මේක බලන උන් ෂෙයා කරහල්ල පුළුවන්තරම් උඹල ඉන්න social media වල page කරනවනන් චැනල් කරනවනන් සප් එකක් දීපන් මේ චැනල් එකට මේක මාර වටින වීඩියෝ එකක් ආයෙ අපෙ රට මේ දූෂිත මාධ්‍යයවලට ඇහුවෙලා අනාත නොවෙන්න හැමෝම දැනුවත් කරමු නැත්තන් හැමෝටම දුක් විදින්නයි වෙන්නෙ!
මේ වගේ ඒවා මුන් share කරන්නෑ බන්. මොකක්හරි වැලක් එහෙම ලීක් උනොත් එහෙම තමයි හෙළ යක්ක පුත්තු ටික හතර වටේ share කරන්නේ 😂😂😂😂
@@Arrow-2002 නූගත් හැත්ත ගැන කතාකරල වැඩක් නෑ බන් කෙලවිලා යනකම්ම මුන්ගෙ මොලෙ පෑදෙන්නෑ
Very much related to present condition of Sri Lanka . Thank you very much . 👍
රටේ මහපක්ෂ වලටයි, උන්ට කඩේ යන මාධ්‍යය වලටයි හොද කනේ පාරක් ගහලා, ඔයා කරන්නෙ ලොකු සමාජ මෙහෙවරක් මල්ලි
මචං උඹලගේ videos පට්ට බං... මෝඩ ආතල්, කුණුහරුප නැතිව නියම sense of humour එකකින් වැඩේ කරනවා ❤❤.. එකෙන්ම respect ✌💥
"ආච්චිට හාල් ගරනව! තුන්දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෙ නෑනෙ ඕයි" කියන එක තමයි පට්ටම 😂😂😂
Eke therum mokakd😐
මන් බලපු පලවෙනි video එක මෙක... නියමයි. දැන් ඔක්කොම බලනව. 😍👌ඇත්තටම නියමයි 👏👏
ගැම්මක් සුද්දාහ්😹💖👍
කුණු හරප් නැතුව ඕනි එකෙක්ට බලන්න පුළුවන් සුපිරියක් තමා ඉතින්😂😂❤❤
පට්ට creative !!!❤👌
සුපිරි ... අද රටේ තත්ත්වය හරියටම කිව්වා ...
කතා දෙකක් නෑ සුපිරි.........
අන්තිම point එක සුපිරි ආහ් ❤️💯
ඔයාලගෙ content නම් කියලා වැඩක් නෑ . කවදහරි sponsorship හම්බුනාට content ඒවට ගැලපෙන්න කරලා quality එක බස්සගන්න එපා. ගොඩාක් චැනල් වලට ඒක උනා.. sponsorship ත් creative විදිහටම කරන්න. එහෙම වෙන්න දෙන්න එපා ආදරෙයි ❤️😍😍
ආදරෙඉ 😽❤
Mchn edit ekk krnna content ekta weradila watila thiyenne contact kiyl
@@zikes2590 thanks bokka
Aththma thathwe vinadi 5kin .supiri aiye.👍👍👍
අඩේ අලුත් එකක් නැද්ද කියලා බැලුවා විතරයි...😃 සී ඕ ආර් ඒ කොර...සු..පි...රි....❤️🤘
Adoo ko doesnt make sense statistics at the end? 😂😂 8/10 ❤ Keep it up
Our voiceover guy is on maternity leave 😩
ආච්චිට හාල්ගරනවා🥲 තමුසෙගෙ මේ හැකියාව මාව කලඹනවා අයිසේ🥵😅
අම්මෝ දෙයියනේ ගොන් ජෝක් කෝටියක් මැද්දෙ මෙච්චර වටින ජෝක් එකක් දැක්කමයි 😂😂❤🔥 නියමයි 👌 සුපිරි යූ ටියුබ් නාලිකාවක්❤
ඔය තමයි ඇත්ත. Very creative Natako👍
Ado maru aiye👌oyalata ikmanin 100K sub labewa🙏🙏🙏🙏🙏🙏🙏❤❤
සුපිරියි ඕයි ඔයාගේ විඩියෝ 😂
අවුරුදු 15 න් maths වලින් උසස් පෙල ලියලා කොහෙවත් ක්ලාස් යන්නෙ නැතුව තාත්තා subject 3 ම උගන්නලා A3 දැම්ම හිරු එකේ නිව්ස් එක ගැනත් විඩියෝ එකක් දැම්මොත් අපි සතුටින්
අඩෝ....😂මේකනම් c-o-r-a කොර.❤️😂
GAMER LORDsira katawa /respect bn
4:10 ආච්චිට හාල් ගරනවා3න් දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෑනි ඕයි
Next level machan. Bless you 🎉❤🙏
ආතල් කෝටියයි මේකනම්🤣🤣♥️
Hama vedio ekama balano😊😊 ikmanata 100k yaman 😘
මේව පාර්ලිමේන්තුවේ දාල පෙන්නන්න ඕනෙ 😹👌සුපිරියටම දීල 🔥
සුපිරියක් තමා guys 🌚🖤👉👈
Ai bn mewata views enne neththe ................. Ubalage idiripath kireema nam supiri brooo !!!!!!!!!!!!! lanakwe wena eka channel ekakata wath ln wenna wath be
සිරානේ ඉතින් මේකනේ ඇත්තටම ලංකාවෙ ටීවි නිව්ස් වල වෙන්නෙ 🙂💔
සී ඕ ආර් ඒ CORA 😂💕🔥 (ආසම පාර්ට් එක )
CORA කොර තමා ඉතින්💗😍😁
Ane maru oi😂❤Sadakath paw ban🥲 E kolla famous character ekak vunane me tikata😎
බොස් මට රට බේරගන්න අන්තිම චාන්ස් එක හම්බුනා.. 😂🔥
උබ ඔය වගේ දෙයක් කරයි කියලා, මට නිකමට වගේ හිතුනා. නියමයි මචන්
ඒක නම් ඇත්තටම සුපිරි..😂😂
ඔයාලා තමයි creative ම කොන්ටෙන් හදන්නේ 😘😘
මේක නේද ලංකාවේ ඇත්ත...🙂 හිනා වෙන්න නෙමෙයි අඩපන් මෙහෙම රටක ඉපදුන එක ගැන..🙂☝️
Woow bro this is funny and creative This gives a big message to the society good luck brothers😎♥️
එනකන් හිටියෙ ඈ...💕
Next level ඈහ් 😍
C O R A කොර.. ඔය තියෙන්නෙ පුතා සුපිරි එකක්.
ඒක නම් සුපිරියක් ඈ 💛
දොර 2කේ දම්රෝ ෆ්‍රිජ් අස්සේ තමා ඔය ice ගෙනවන්නේ ,තියෙන්නේ නවිඳු අයියේ😌 😌😌
❤😂😂 supiri
1:27 පිටිපස්සේ ටිල්වින් සිල්වාගේ පොටෝ එකක් දැක්කද උඩුබැලි අතට. 🤔
නියමයි ඕයි...ඇත්තම සිද්දිය මේක තමා
C_O_R_A කොර අදත් ✋🔥
අදයි මේකට සෙට් උනේ අඩෝ පට්ටයි. සී ඕ ආර් ඒ 😂😂😎
දූපතේ හදවත් ටික උණු කරන ලොකු ගේමක් ගහන්න පුළුවන්😂😂😂.
සුපිරි ඇ😂🤟
අඩොව් මෙ දවස් වල අයිස් සීන් එක😂😂😂😂
ෆට්ටහ්!🔥keep it up bro
අඩුවට කුඩු ඕනෙ උන් මැසේජ් එකක් දාපං 👌
දෙරනේ බඩු ද.....
@@sandunkulathunga9739 නැ හිරු එකේ ගාන ගා න අඩුයි... 🤣🤣🤣🤣🤣
උයා මුදලාලු කෙනෙක් ද😳😉
@@nimsarapara ow dealer kenek
@@nadunsanjanan ගනුදෙනු කරගන්න විදිහක් කිව්වනම්
අපි මේ වීඩියෝ එක නෙමෙයි කරන්න හිටියෙ. ඒත් මේ ටොපික් එක උඩ ආපු නිසා කාර්යමන්ඩලයෙ එකගතාව මත දවසක් ඇතුලෙ මේක හැදුවෙ. ඒ නිසා ස්ක්‍රිප්ට් එකෙයි සෞන්ඩ් කොලිටිවලයි පොඩි ප්‍රශ්න ටිකක් තියනව. ඒක නොසලකා හරින්න 😽❤
-නවිඳු-
නොසලකා හරින්නම්.. හැබැයි දොර දෙකේ නිල්පාට දම්රෝ ප්‍රිජ් එකක් දුන්නොත් විතරයි 😏.
❤️🔥😈
විඩියො ඔනි එකදිගට🙂🎂
සතියකට වීඩියෝ දෙකක්වත් දාහන් අඩුම එකක්වත්
රුධිර පට්ටිකා
ලංකාවේ මාධ්‍ය හෙළුව පෙන්නපු උඹලට පින් ❤️..හැබැයි අපේ මිනිස්සු ඇත්තටම පව් බන්😥
Oya video eka Chamudhitha mahaththaya dakkanam
"තුන් දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෙ නෑනෙ ඕයි" 😂❤👌
කතාව.......😂😂😂😂
ඒක අල්ලලා ගිය. cora
සී ඕ ආර් ඒ.. කොර..
අම්මෝ
අම්බෝ ඒක කොර 😂😂😂😂
මේක හොඳ පණිවිඩයක් සගෝ. නිර්මාණාත්මකව හරියට ම ඉදිරිපත් කරලා තියෙනවා. හදිසියේම කලා වුනත් කියන්න තරම් අඩුපාඩුවක් නෑ. ජය ✌ ❤️
මේක හොද පනිවිඩයක්...නියමයි
👌
විහිලුවට හරි ලංකාවේ ඇත්ත තත්වෙ තමයි පෙන්නලා තියෙන්නේ
සු පි රි ❤️ හැබැයි හිනා උනාට රටක් විදියට අපි ඉන්නෙ අඬන්න ඕනි තැනක . මොකද විහිලුවක් ඇතුළෙ තියෙන මේ හැම දේම සහතික ඇත්ත🥴
Ow schoole yana podi eunta dan malamala pissuwa ghala
Sirama atta
ලංකාවේ ලොකුම කුඩු ජාවරම්කාරයගෙ සහෝදරයගෙ channel එකේ තමා කුඩු සීන් ගැන ලොකුවටම කතා කරන්නෙ lol 😂🥴
ඉස්සර කුනුහරප විහිලු කරපු උං මේවා දැක්කම CORA😂
උපහාසාත්මකව කන හරහා මොලයට.👌 C-O-R-A කොර !❤️👏
"වෙනත් කිසිදු බොරු ප්රවෘත්තියකට වඩා මෙහි සත්‍යතාවය මට පෙනේ " --- අයිසේ මම නිව්ටන්
(මේ ආකාරයට ඇත්තටම නිව්ටන් කියපු ප්‍රකාශයක් තියෙනවා ඒක දැම්මට ලංකාවෙ ඉන්න මහා බුද්ධිමතුන් කවුරුත් පිළිගන්නෙ නෑ, ඒ නිසා ඒක දැම්මෙ නෑ)
සී ඕ ආර් එ CORA..🔝👌අවසන් වදන අමතක කරන්න එපා...😍
ලංකාවෙ නිර්මානාත්මකම චැනල් එකක් ❤ ජයවේවා 💙✊
😕 මේ වගේ වීඩියෝ ඡන්ද දාන බූරු පැටව් නොබලන එක ගැන දුකයි. මේ වගේ දේවල් වලින් young generation එකේ මොලේ පෑදුනොත් හොදයි. තව තව වීඩියෝ ගේන්න ❤ Good luck
අර ග්‍රෑම් 25ක් දවසට ගහනවා කියපු එක විශ්වාස කරන අය එක්ක මොලේ පෑදෙන්ඩ?😂
මීඩියා නිසා සෑහෙන අපරාධ වැඩි වෙනවා, ගොඩක් ව්ටිනවා ඔයාලගෙ උත්සහය, අපිත් ඔයි ගැන කතා උනා, ළමයි අතර මත්ද්‍රව්‍ය සාමාන්‍ය දෙයක් වෙනවා ඒ විදියට නිව්ස් පෙන්නුවම.
හාත්ස්‍ය වගේම අවසාන ටික නම් අමුතු ඇටේ උන්ට හිතන්න දෙයකුත් පෙන්නුවා.නියමයි අයියල....
පොඩි අවුලකට තියෙන්නේ උඹලා විඩීයෝ ඉක්මනට දාන්නේ නැති එක.😒
ඉක්මනට වීඩියෝ එකක් ඕනේ.ජය වේවා❤️⭐
3:50 තව ටිකෙන් අරූ "හ්හ්ඕඕ හ්ඕඕඕ" ගාන සැරේට උගෙ කටත් ඉරෙනව.ආදරෙයි නටකෝ.😍😁🍁🌟
කනට ගැහුවා වගේ සහෝ.මොනවා උනත් මේක තමා ඇත්ත...ආදරෙයී..දිගටම කරමු ❤
Ice 5 ග්‍රෑම් වලට වඩා තිබ්බත් මරණ දඬුවම්. 30g ඕකේ ඕකේ කිව්වා වගේ ලුණුවත් කන්නේ නෑ ඔච්චර දවසට පවුලක් 😅💔 cora news චැනල්!🤣
නටකෝ ❤️❤️
0:42 ""මමත් TV තුනක් දාල තිබ්බෙ මන් ලගදි බැදපු හින්දා ""යකූ මේක තේරුනේ දෙවෙනි පාර බලද්දි නෙ 🤣🤣🤣🤣ඩිස්ටි ඩිඩින් 😁
E mkkd bro e
මට ක්ලික් උනේ මේ කමෙන්ට් එක කියෙව්වම🤣🤣🤣
ලගදි බැන්දම සද්දෙ වැඩිනෙ අනෙ 😏
😅
@@pixxu4385 matth🤣🤣🤣
Always deliver good message. කලාව නැමැති විශ්මිත ආයුධයන් උඹලා වැඩ ගන්න අපූරුව අති විශිෂ්ටයි. ❤️
කොල්ලො ටික මරු ආ. බඩ කොරවෙන්න හිනා වෙන්න පුලුවන් එකත්. සුබ පතනවා ❤️❤️🙏
එකයි බන් ඉන්නෙ
වීඩියෝ ගේම් ගහන උන් අවුරුදු 30න් පස්සෙ මිනී මස් කනවා😂😂😂
😅😅😅
වටේටම වඩාගෙන ගහපිය NATAKO, ගැම්මක් තමයි.. සු.පි.රි 😂💥👍
අයියලාගේ Logo එක තව ටිකක් ලස්සනට හැදුවා නම් තව tikak ප්‍රසිද්ධ වෙන්න තිබුණා, නිකං Dark එකට බර logo එකක් වගේ, Kapila පේන, Meka mage අදහසක් විතරයි
හිරු , දෙරන වගේ TV channels තමා ඔවා දාන්නේ ඇත්තම කිව්වොත් ICE කියන දෙයක් දැනගෙනවත් හිටියෙ නැහැ TV එකෙන් කියනක්ම් , කෝම හරි දැනගත්තා කියන්න්කො TV එකෙන්ම කියලා දෙන්වනේ ඉස්කෝලෙ යන ලමයින්ට ඔවා පාවිච්චි කරන හැටි , අපේ gen එක මෝඩ වුනාම චන්දේ ගන්න ලේසිනේ ඒකයි අපිවම target කරන්නේ , ඇයි මෙහෙම...😶
ආතල් එකක් දීල උනත් ඔයාල මේ කියන්නෙ දැන් රටේ තත්වෙ.සුපිරියක් මේ පාර වීඩියෝ එකත්.🥰
දැකපු හොඳම එක. කියන්න වචන නෑ. මේක රිපෝර්ට් නොවේවා කියලා පතනවා.
ආත්ල් එක අස්සෙ හිතන්න දෙයක් දෙනව සුපිරියටම
Next level ❤🔥
නියමයී බ්‍රෝ ඇත්ත කතාව හරියටම කිවුවා 😎🖤
අඩෝ වෙනද වගෙමයි අදත් පට්ටම ආතල් 😂😂😂✌️🤘🔥💖
Great work brothers.. keep it up.. you guys so creative and got good social vision too
තමුසෙලාගෙ වීඩියෝ අපිව කළඹවනව අයිසෙ😂😂😂
C. O. R. A. ජය වේවා..
අම්මෝ 😌 Content නම් Next Level❤
වැලි පොට් එක ගැන කියලා රේනො සිල්වාට දුන්නා කනේ කනේ පාරක්😅😅😅
දූපතේ සැබෑ තත්ත්වය 😂
CORA❤
සුපිරිම මචන්. ඉස්සරහටත් මේ වගෙ හොදටම කරමු
0:44 අඩෝ 😂💔
මාර ආතල් ඕයි ඔහෙලගෙ වීඩියෝ මුල ඉදන් සේරම බැලුව 😂❤️
ආච්චිට හාල් ගරනව යකෝව් අන්තිම ටික තද C O R A ❤️ *රට බේරගන්න තියෙන අන්තිම චාන්ස් එක*
සි ඕ ආර් ඒ කොර.බුකියේ දැකලා බලන්නේ නැතුව චැනල් එකටම ඇවිත් බැලුවා😌
4:12 "ආච්චිට හාල් ගරනව! තුන්දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෑනෙ ඕයි" 😂
Natako niyameta kara.......ettatama tv channel walin 1000% vithara situation eka loku karala denawa.......nodanna podi daruwo passe drug gena reserch karanna gannawa..........advice dunnata kamak na but ewa loku dewal wage dena eka thamai awl........සුපිරි wedak Natako 👍
සී ආර් ඕ ඒ කොර ම තමයි.. සුපිරිම content එකක්.. කාලයක් යද්දි හැමෝම බොක වෙනවා.. එහෙම නං වෙන්නෙපා.. මෙච්චර දවසක් ආපු ඔක්කොම සුපිරී👌👌
Boss, මට රට බේරගන්න අන්තිම චාන්ස් එක හම්බුනා. 🤣❤
අඩො මේකට වීව්ස් 500Kවත් ඕන. මේක බලන උන් ෂෙයා කරහල්ල පුළුවන්තරම් උඹල ඉන්න social media වල page කරනවනන් චැනල් කරනවනන් සප් එකක් දීපන් මේ චැනල් එකට මේක මාර වටින වීඩියෝ එකක් ආයෙ අපෙ රට මේ දූෂිත මාධ්‍යයවලට ඇහුවෙලා අනාත නොවෙන්න හැමෝම දැනුවත් කරමු නැත්තන් හැමෝටම දුක් විදින්නයි වෙන්නෙ!
මේ වගේ ඒවා මුන් share කරන්නෑ බන්. මොකක්හරි වැලක් එහෙම ලීක් උනොත් එහෙම තමයි හෙළ යක්ක පුත්තු ටික හතර වටේ share කරන්නේ 😂😂😂😂
@@Arrow-2002 නූගත් හැත්ත ගැන කතාකරල වැඩක් නෑ බන් කෙලවිලා යනකම්ම මුන්ගෙ මොලෙ පෑදෙන්නෑ
Very much related to present condition of Sri Lanka . Thank you very much . 👍
රටේ මහපක්ෂ වලටයි, උන්ට කඩේ යන මාධ්‍යය වලටයි හොද කනේ පාරක් ගහලා, ඔයා කරන්නෙ ලොකු සමාජ මෙහෙවරක් මල්ලි
මචං උඹලගේ videos පට්ට බං... මෝඩ ආතල්, කුණුහරුප නැතිව නියම sense of humour එකකින් වැඩේ කරනවා ❤❤.. එකෙන්ම respect ✌💥
"ආච්චිට හාල් ගරනව! තුන්දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෙ නෑනෙ ඕයි" කියන එක තමයි පට්ටම 😂😂😂
Eke therum mokakd😐
මන් බලපු පලවෙනි video එක මෙක... නියමයි. දැන් ඔක්කොම බලනව. 😍👌
ඇත්තටම නියමයි 👏👏
ගැම්මක් සුද්දාහ්😹💖👍
කුණු හරප් නැතුව ඕනි එකෙක්ට බලන්න පුළුවන් සුපිරියක් තමා ඉතින්😂😂❤❤
පට්ට creative !!!❤👌
සුපිරි ... අද රටේ තත්ත්වය හරියටම කිව්වා ...
කතා දෙකක් නෑ සුපිරි.........
අන්තිම point එක සුපිරි ආහ් ❤️💯
ඔයාලගෙ content නම් කියලා වැඩක් නෑ . කවදහරි sponsorship හම්බුනාට content ඒවට ගැලපෙන්න කරලා quality එක බස්සගන්න එපා. ගොඩාක් චැනල් වලට ඒක උනා.. sponsorship ත් creative විදිහටම කරන්න. එහෙම වෙන්න දෙන්න එපා ආදරෙයි ❤️😍😍
ආදරෙඉ 😽❤
Mchn edit ekk krnna content ekta weradila watila thiyenne contact kiyl
@@zikes2590 thanks bokka
Aththma thathwe vinadi 5kin .supiri aiye.👍👍👍
අඩේ අලුත් එකක් නැද්ද කියලා බැලුවා විතරයි...😃 සී ඕ ආර් ඒ කොර...සු..පි...රි....❤️🤘
Adoo ko doesnt make sense statistics at the end? 😂😂 8/10 ❤ Keep it up
Our voiceover guy is on maternity leave 😩
ආච්චිට හාල්ගරනවා🥲 තමුසෙගෙ මේ හැකියාව මාව කලඹනවා අයිසේ🥵😅
අම්මෝ දෙයියනේ ගොන් ජෝක් කෝටියක් මැද්දෙ මෙච්චර වටින ජෝක් එකක් දැක්කමයි 😂😂❤🔥 නියමයි 👌 සුපිරි යූ ටියුබ් නාලිකාවක්❤
ඔය තමයි ඇත්ත. Very creative Natako👍
Ado maru aiye👌oyalata ikmanin 100K sub labewa🙏🙏🙏🙏🙏🙏🙏❤❤
සුපිරියි ඕයි ඔයාගේ විඩියෝ 😂
අවුරුදු 15 න් maths වලින් උසස් පෙල ලියලා කොහෙවත් ක්ලාස් යන්නෙ නැතුව තාත්තා subject 3 ම උගන්නලා A3 දැම්ම හිරු එකේ නිව්ස් එක ගැනත් විඩියෝ එකක් දැම්මොත් අපි සතුටින්
අඩෝ....😂
මේකනම් c-o-r-a කොර.❤️😂
GAMER LORD
sira katawa /respect bn
4:10 ආච්චිට හාල් ගරනවා3න් දෙනෙක් ඉන්න පවුලක දවසට ලුණුවත් ඔච්චර කන්නෑනි ඕයි
Next level machan. Bless you 🎉❤🙏
ආතල් කෝටියයි මේකනම්🤣🤣♥️
Hama vedio ekama balano😊😊 ikmanata 100k yaman 😘
මේව පාර්ලිමේන්තුවේ දාල පෙන්නන්න ඕනෙ 😹👌සුපිරියටම දීල 🔥
සුපිරියක් තමා guys
🌚🖤👉👈
Ai bn mewata views enne neththe ................. Ubalage idiripath kireema nam supiri brooo !!!!!!!!!!!!! lanakwe wena eka channel ekakata wath ln wenna wath be
සිරානේ ඉතින් මේකනේ ඇත්තටම ලංකාවෙ ටීවි නිව්ස් වල වෙන්නෙ 🙂💔
සී ඕ ආර් ඒ CORA 😂💕🔥 (ආසම පාර්ට් එක )
CORA කොර තමා ඉතින්💗😍😁
Ane maru oi😂❤
Sadakath paw ban🥲
E kolla famous character ekak vunane me tikata😎