Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සහතික ඇත්ත..මුන්ට නම් හෙන ගහනවා ඔහොම මිනිස්සු රස්තියාදු කරනවාට...
හිනා ගියත් බලනකොට මහජනතාව ගැන ඇති වෙන්නෙ හරිම දුකක්.
ආතල් උනත් වදින්නම දීලා තියෙනවා. ඕක තමයි මේ රටේ තිත්‍ත ඇත්‍ත සාමාන්‍ය මනුස්සයෙක් වැඩක් කරගන්න ගියොත් අම්බානෙක රස්තියාදු කරවනවා..anyway great job mcn❤
හොස්පිටලවලත් ඕකම තමයි
Me dennek da?
දැන් ඇති අපේ දෙමව්පියෝ මෙ වගේ කොච්චර මුන් හින්ද රස්තියාදු වෙලා ඇද්ද කාලකක්කි , දැන් හරි අපි හරි එකතු වෙලා මෙ නකියො කම්මැලියොන්ව එලවමු අලුත් ජෙනරේශන් එක විදිහට , මොන උනත් මෙයාගෙ videos ❤කොර
මේව බලල හිනා වෙන්න නෙවෙ අඬන්න ඕන අඬන්න. අපේ ජීවිත වල අවුරුදු කීයක් නම් මේ වගෙ ඔෆිස් වල රස්තියාදු වෙලා ඇත්ද.
ඇත්තක්
මම පොලිස් report එක ගන්න ගිහින් පොලිස් කෙනෙක්ට බුලත් විට ගේන්න කඩෙත් ගියා☺️
@@anjanakarunarathna1752ආයෙ යද්දී හොඳ office kit එකක් ගහගෙන යන්න. යද්දී පෑන් 10ක් විතර, A4 කොළ 30-40ක් එහෙමත් අරන් ගිහින් පොඩියට කඩ්ඩත් මුසු කරල කතා කරන්න. වැඩේ ඉක්මනින් වෙයි😂
ඇත්තක් මොන රජය ආවත් මොන තාක්ශනය ආවත් අපි එකම තැන 🙂😢
@@wihangasihilel2318 ඒත් වැඩක් නෑ ඇමතියගේ කෝල් එක ඕනේ 😂😂 ඒකත් දීලා අත යටින් කීයක් හරි දුන්නොත් තමා වැඩේ ඉක්මන් වෙන්නෙ 😂😂
Natako කියන්නෙ එකම Video එක උනත් ඕනි සැරයක් පලවෙනි පාර වගේ බලල ආතල් එකක් ගන්න පුලුවන් සුපිරි Channel එකක්
හරියට හරි. සුපිරි c o r a
Aniwa Sir
ඇත්තක් 🤣❤️
ඔව් 😅
Attac 😋
මේක ඇත්තක්. ලංකාවේ කාලකණ්ණි රජයේ සේවකයින්ගෙ කෙරුවාව. 😅
නැහැ මන් නම් දැකල නෑ
@@yasirugimhan5841 😅
@@yasirugimhan5841 thamuse rajaye sewakayek ne thamusela lajja wenna oni oii gon miharak
@@yasirugimhan5841rajaya sewakoyane puka hodala lat ekath hodala deepan ehenam !
උන්ට වඩා එකෙක් නෑ රජයේ සේවකයෝ එහෙම තමයි. උන්ගේ වල්ලට වදින්නැති එක විතරයි වැඩක් කර ගන්න ගියාම http ලා😑
ඒකනන් දකුණු කකුලෙ කාටිලේජ වලටම දැනෙන්න දීලා 😂😂 සු පි රි ❤
අනවශ්‍ය තොරතුරක් 😂😊
💜
සිරා සිද්ධි ඈ...😂 දත් ගලවලා එන්න හිතෙනවා වැඩක් කරගන්න ගියාම😒
Ekagayi😂
@@ricardoperera9880 සිංහල බෞද්ධ සංකල්පේ ඇදලා ගන්නෙපා...ඕවා ජාතිවාදි කුමන්ත්‍රණ 🤨🔥👍
Common sence 😂
වගකීමෙන් කියන්නේ ගිනිගත්හේනෙ- අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නම් මේ දේ වෙන්නේ නැහැ..මම ඒකේ IT Trainer කෙනෙක් විදිහට අවුරුද්දක් වැඩ කරා..එයාලා මිනිස්සුන්ව රස්තියාදු කරන්නෙ නැහැ පොඩ්ඩක්වත්..හුඟක් කල් සේවය කරන ටිකක් වයස දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් සියලු දෙනාම හුඟම හුඟක් හොදම හොද මිනිස්සු...❤️❤️ Birth certificate Branch එකෙ අපේ මැඩම් එයාට තියෙන්නෙ අත්සන් කරන වැඩේ විතරක් උනත් එයා එයාගෙ පුටුවේ වාඩිවෙලා ඉන්නවා මන් කවදාවත් දැකලා නැ...එයා Training ලමයි කරන printout ගන්න වැඩෙත් කරනවා...මන් ගොඩක් ගරු කරනවා...ගිනිගත්හේන AG Office එකේ හැමෝටම....❤️❤️❤️
Unexpected තොරතුරක්😂
5:12 දනුක ප්‍රසූත නිවාඩු😂
😂
@@nethsarasheheran8128අප්පෝ පොන්සියා උබ මේකෙත් ඉන්නවද්😂
ඇත්තටම මීට සමාන දේවල් අපේ කන්තෝරු වල වෙනවා. එක දෙපාර්තමේන්තුවක වැඩකට ගියාම මිස් ගිහින්. ඉස්කෝලේ ඇරිලා ළමයා අරන් එන්න. දවස් ගානක් කට්ට කාල කරගත්තේ. දුප්පතාගේ සල්ලි වලින් නිදහස් අද්‍යාපනය අරන් රැකියා දියව් කියලා රජයේ රස්සාවල් ඉල්ලා පෙළපාලි ගිහින් රස්සා අරන් මිනිස්සු න්ගේ වැඩ කරන්නේ ඔහොම තමයි. ස්ට්‍රයික් නම් වෙලාවට.
සිරාවටම ඕන තැනක සිකුරුටියා සෙට් වෙනවා😂❤
Aniwa 😂
සිරාවට ඕන ඔෆිස් එකක පස්සෙ පස්සෙ ඌටත් දුකයි
Titanic වෙච්ච උබ බලන්න ගිහින් පිපිරිච්ච පිස්සු සබ්මැරීනය මම 😅
🤣
RMV එකේ , පාස්පෝට් ඔෆිස් එකේ, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ඇතුළු මගේ රට කාලකණ්ණි කරන , අහිංසක මිනිස්සුන්ගෙ ලේ කෝප කරන සියලු රාජ්‍ය ආයතනවල පාහර බල්ලන්ට හෙණම ගහන්න ඕන!
වෙන කොහේ හරි ඉපදුනා නම් ලංකාවට එන්නෙ නෑනෙ 😂😂😂
හිනා යන්නෑ 😂😂
@@tharundinisuru276 අනවශ්‍ය තොරතුරක් 😂😊
හිනා යන්නේ නැ
hina yanna 😊
@@tharundinisuru276 hina yan na,,atha kiwwama..boru walata ne hina yanne😅
හැමදාම වගේ සුපිරියක් NATAKO good job! අන්තිමටම document එක ගද්දි ඒක ඉරෙනව වගේ සද්දයක් දාල මුගෙ ආච්චිට හාල් ගරන්න වගේ කෑල්ලකුත් තිබ්බනම් කොර අහ්😂😂😂😂
අම්බෝ ඒක 😂
Fb එකෙන් බලලා ආයෙ බලන්න ආවා........😂❤ මට හිතාගන්න බෑ ඔයාලට කොහොම මේ වචන එනවද කියල😂😂😂😂😂❤️
මේ වගේ සිද්දි වලට මූණ දෙනකොට වචන නිකන්ම එනවා
❤
ආච්ච්ට හාල් ගරන්න . අලුත් වීඩියෝ එකක් දාල නේතෙ 🖤
මේවා සම්මාන හම්බ වෙන්න ඕනි වීඩිඕස් බන්❤
නටකොගෙ ස්ක්‍රිප්ට් නම් පට්ට🙃
ජෝක් මාර්ගයෙන් හරි ඇත්ත සමාජ ගත කරනවට උඹලට ඩබල් සැලුට් ගහලා රෙස්පෙක්ට් මචං. දිගටම කරගෙන යමු.එකෙන්ම ජය වේවා ✌️ cora ❤️
ඇත්ත් කතාව..මම නම් ගහල එන්නේ එනකොට එකෙක්ට අනිවා 😂💥
Passport එක හදන්න ගිය අයටනම් ඕක සුපිරියටම වෙලා ඇති😂😂😂
ඒකත් සී ඕ ආර් ඒ CORA,සුපිරි 😂💔
Good job😂🤝🏻ප්‍රධාන නිලධාරීන්ගේ තනතුරු සිට වැඩකට නැති සියළු රාජ්‍ය සේවකයින්ගේ තනතුර වෙනස් නොවුනොත් කිසිදාක මේ තත්වය වෙනස් නොවුනු ඇත....
@@ricardoperera9880 මොකක්ද ඔබ අදහස් කරන්නේ? අච්චිට හාල් ගරනවා වගේ දෙයක් නම් මගේ සදහනක් නෑ mr or somebody...
මේක ඇත්තමට පෞද්ගලිකව සිද්ධ වෙච්ච දෙයක්දවස් 4ක් ගිහින් උප්පැන්නෙ ගත්තෙ 😑
Mokkd AG office k
Three years before, I travelled 40 km from Matara to Galle , 6 times to make an amendment to one of my twin sons"' birth certificate. I am a 48 years of father. Thank you son. Keep up your creative works❤❤❤
අම්මප ඇත්ත නේ බං... තමන්ට වෙනවට අකමැති දේ අනුන්ට නොකර ඉන්න ඔය කාලකන්නියන්ට කියල දෙන්න ඕන. වීඩියෝ එක ෆට්ට❤❤😂😂
මේක නම් සිරාවටම ඇත්තක්..හරි සිස්ටම් එකක් තිබ්බනම් විනාඩි පහකින් කරන්න තිබ්බ වැඩක් කරගන්න දවස් හතරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලට ගියා හැබැයි තාමත් වැඩේ කරගන්න බැරි උනා.. මේ වීඩියෝ එක අතිශෝක්තියක් නෙවෙයි මේක ඇත්තක්
ඔව් ඇත්ත 😢
ඇත්තටම ඔහොම උනා ඉස්කෝලෙන් අස්වීම ගන්න ගිහින්😅
Matatth😂😂🥲
දවස් දෙකක් ගිහින් අන්තිමට තුන්වෙනි දවසෙත් එන්න කිව්වා 😢
මං ගියා...තාම ලැබුන්නෑ..ආයි එන්න කිව්ව..මං ගියෙ නෑ...යන්නෝන😅😅
ඇයි...සහෝදරයා..ඔයාට..පන්තිය අතුගාපු කොස්ස ගේන්නකිව්වද..
Matath😂
තව idea ටිකක් දෙන්නම් ද, 1.නෑදෑයො ගෙදරට ආවම අහන ප්‍රශ්න.2. Random youtube කාරයෙක් එක්ක interview,3. ලොකු status එක්ක ඉන්න යාලුවො සෙට් එක්ක ඉන්නෙ දුප්පත් කොල්ලෙක් උන් එක්ක කරන චැට් එකක්./ පට්ට මොලේ තියන උන් එක්ක ඉන්න ගොන් චරිතයක්4. එකමත් එක රටක රට හදන දේසපාලයකයින් තීන්දු ගන්න හැටි.5. දෙයියො සෙට් එකක් ලංකාවෙ අනාගතය ගැන හිතන හැටි.
@NATAKO
@natako9851
Supiri
S.U.P.I.R.I
Ado ptta ideas tikk
අම්මෝ අම්මෝ බ්‍රදර් ඔයානම් මරු 😂❤සුපිරි අයියෙ congratulations බුදුසරණයි ඔයාට තව වීඩියෝ ඩ්හාන්න හිනාගස්සනවට පිං 🎉
ස්ක්‍රිප්ට් නම් පට්ට බ්‍රෝ... හැමදාම වගේ සුපිරියක්.👌👍❤️
wow මෙන්න සති 2කට පස්සේ වීඩියෝ එකක් දාලා! 🥲♥️🔥 සුපිරි හොදේ නවිඳු අයියේ🔥🔥දුෂ්‍යන්ත සර්👍
විදේශ නිවාඩු අනුමත කරගන්න මාස ගානක් තිස්සෙ කලාප අධ්‍යාපන කාර්යාලෙ රස්තියාදු වෙලා අන්තිමට අතෑර දාලා ආව හැටි මතක් වුණා. මටත් ඕකමයි වුණේ ..අම්මෝ අපරාදෙ කාලෙ 😹
මටත්. මං අන්තිමට අයින්ම වෙලා ආවා.
Matath ehema thamai😢😢😢
මාත් වයිෆ්ගේ වැඩකට කලාප කාර්‍යාලෙට ගියා. අප්පිරියම තැනක් තමා කලාප කාර්‍යාලය කියන්නේ
හීනා යන්නේ නෑ කියන එක තමයී ආතල් කොටස 😂🖤
දැන් නම් පොරගෙ Content පට්ට quality. Keep up the good work machan. ❤
😂 වීඩියෝ එක දැක්කම සතුට ❤
ජොබ් එකට ආසාවෙන් නැතුව පැන්ෂන් එකට කෑදර කමට ජොබ් කරන්න ගියාම ඕක තමයි වෙන්නේ.
මේවනම් හයි ලෙවල්..❤❤මාරම අදහස් නියමයි. මේවගේ කාලෙ අරගෙන හොඳ වැඩක් කරන්න ඊලඟටත්. මේක බලද්දි පොඩි දුකකුත් ආවා ඉතින් අපි ඉන්න තැන ගැන😢
මේක බලපු ගමන් මට මතක් උනේ ඉස්සර ලංකාවේ තියෙන A.G ඔෆිස් සෙට් එක..😅බහුතරයක් විදියට ඔක්කොම වගේ අයිස් පප්පලා පප්පිලම විතරයි ඉන්නේ.. කලාතුරකින් හොඳ කෙනෙක් ඇති.. දැන් නම් හැබැයි ඉස්සරට හොඳයි නම් හොඳයි 😂😂.හරි නම් මේවා හිනා වෙන්න නෙවෙයි අඬන්න ඕන කරුණු..🥲 එක එක පක්ෂවල දේශපාලුවොන්ට ගොට්ට අල්ලපු අයට ජොබ් නොදී ,, සුදුසුකම් තියෙන උගත් කොල්ලොන්ට කෙල්ලොන්ට රජයේ ජොබ් නොදෙනකන් ඔයි තත්වය වෙනසක් වෙන් එකක් නෑ..🥴තරඟ විභාග තියලා ඕනම රජයේ ජොබ් එකකට ගන්න ඕන. එතකොට ඕක ඔටෝ හැදෙනවා..
Hospital walat ohoma tama hariyata welawak kynne na leddu serama ekama dawse gennala ude idan rastiyadwe .mokak hari ahapu gaman agata kadan paninaw😂
@@bhagya6528 හොස්පිටල් වල ඉන්න ඇටෙන්ඩන්ට් , සෞඛ්‍ය කාර්ය සහායක කියලා සුදු පාට යුනිෆෝම් දාන්න ඉන්න අය ඔක්කොම වගේ ඉතින් දේශපාලන ගොටු පත්වීම් තමා 🤣ඒක තමා උන් හොඳට් ඉගෙනගනිපු ඩොක්ටර්ලා , නර්ස්ලටත් වඩා උඩින් ඉන්නෙ..🤣🤣
මේක නම් ඇත්තක්... මොනවා හරි වැඩකට ගියොත් කට්ටිය මොනවා හරි දිග ඇරගෙන කනවයි තේ බොනවයි... ඩෙස් උඩ නිදාගෙනයි ඉන්නවයි.... ලංකා බැංකුව තමයි අනිත් තැන 🤢
amo ow😂
Mekanam aththa ice gahannamai blnne winadi deke n thunen karann puluwn wadakt peya ganan dws ganan රස්තියාදු krnw
නවිදු මෘගයා අදත් සුපිරියක් 💔😅😂
සහතිකම ඇත්තක් මේකනම් 😂❤ maru oyalage Contentnm
Oya thma hodatma krnne😂plz meka continue karan yanna and i'm sure u will have a bright future🤘🏾good luck brother🤜🏾
සුපිරි content තියන සූපිරි කොල්ලො සෙට් එකක්..අහ්හ් අහ්හ් නෑ ආච්චිට හාල් ගරනව 😋 හොරොව්පතානේ කොල්ලො
සීයගෙ භෂ්මාවශේෂ,ග්‍රාමසේවකගෙ කසාද සහතිකේ,කොස්ස😂😂
මෙච්චර ආතල් දෙනවට මූට දොර දෙකේ හිරමනේකින් ගහන්න ඕනේ 😂❤ next level content bro keep it up!
ඕයි😂😂❤
Security thama චරිතෙ ❤
හිනා වෙවී අඩන්න ඕන දේවල් මේව 🥲😂 cora mchm ❤️
මේකට නම් හිනා ගියේ නෑ... කේන්ති ගියා බන් සිරාවට 😅
සිරාවට 😂
සිරා
P6 . අනුරාධ පෙරේරා sir. කිව්වට පස්සෙ මේක බලන අය කො😵💫
මම ඉස්කෝලෙන් o/l certificate එක ගන්න ගිහින් පැයකට වඩා හිටිය එයාල තේ බීල එනකන් 😂
මෙඩිකල් එකක් ගන්න දවස් පහක් ගිහින් ලෙඩ වුන මම😅
ඒකනම් රිදෙන්නම දීලා 😂👍
දුක යනු මෙය සත්‍ය කතාවක් වීමයි .😢
ඔයා ලගදි එහෙම ලබාපු අත්දැකීම මොකක්ද
මම al result sheet එක ගන්න ඉස්කෝලෙට දවස් 5ක් ගියා 😂 4 වෙනි දවසෙ කොන්ඩෙත් කපන්න වුනා
@@Vidu2000😂
A K I L A Akila 😊
@@sllifeevents9580 Mn Campus ekata latter ekak oni wela ganna thun paarak giya..
අජිත්ද මලිත්ද...ශිහාන් 🌝 ගැම්මක් තමා 😚
විසි පාරකට වඩා බලපු.මටත් මොනවහරි ඔනි ❤
C O R A KORA..supiriyi.මාර පනිවිඩයක් දෙ නවා මෙ වගෙ ඒවගනේ...ඇත්ත තත්වෙ මේ😓😰😫❣❣❣
පිං පඩි ගන්නා , Government සේවකයෝ සියල්ලන්ටම උපහාසයක් වේවා....!!!
වෙන රටක ඉපදුනානං ලංකාවට එන්නෙ නෑනෙ.😅
හිනායන්නෑ
@@tharindudulanjan5533 😹💔
@@tharindudulanjan5533 අනවශ්‍ය තොරතුරක්.
සිරාවටම😅
හිනායන්නැ😂
කොළඹ මහරෝහලේ ඉපදෙන බබාලගේ birth certificate එකනම් එකේ රෙජිස්ටාර් එකට දවස් 10ක් වගේ නිවාඩු දාලා ගියාම ගන්න පුලුවන් ,,,,10 day service සරලයි,,බොරුනම් හිගින් බලහාන් ,,මම ඉවසීම හරියටම ප්‍රගුණ කරපු තැන,,, ආදරෙයි රෙජිස්ටාර් ( ප.ලි -- බබා හම්බෙන්න හොස්පිටල් ගියෙ දවස් 3යි )
අඩම්බරයි❤ මෙහෙම මැඩවිලා තියනවා මතක් වුනාම 😵💫
ඇත්තටම ඔහොම වෙනවා නම් ගිහින් fb live දෙන්න.. මීට අවුරුදු ගානකට කලින් ඉන්දියාවෙ අය කලා එහෙම.. 😐
මාත් හිතන්නේ මේ ඉන්දියාවේ සීන් එකක් වෙන්න ඕන.ලංකාවේ රාජ්‍ය සේවය පට්ට කරයක්ෂමයිනේ.අර සුනිල් පෙරේරගේ සින්දුවකත් තියෙන්නේ මෙහෙ නෙමේ එන්ගලන්තෙ එන්ගලන්තේ කියලා😂😂😂
AG office කට්ටිය තමා හොදටම කරන්නේ 😂
Danna hati Thama ethin😂
සුපිරිම හැකියාවක් තියෙන content creator කෙනෙක්.. මිනිස්සුන්ව හිනා ගස්සලා සතුටින් තියන්න මේ ගන්න උත්සාහය පට්ට.මමත් හා හා පුරා කියලා කොමඩි channel එකක් පටන් ගත්තා. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ලේ ටික පිරිසිදු කරන් සතුටෙන් ගමනක් යමු 😍
2:41 ටයිටැනික් වෙච්ච උබ බලන්න ගිහින් පිපිරිච්ච පිස්සු සබ්මැරීනය මම 😂😂
Natako ඔයාලානම් පිස්සුවක් ❤️🤣
Keep up your good work bro...I like your scriptwriting❤
මේවලට හිනා වෙන්න නෙමේ අඬන්න ඕනේ 😢
ආතල් නම් natakoපට්ට අයියල.brand එක සු_පි_රි❤️🔥Cora එළ😎ඉස්සරහටත් සුපිරි විඩීයෝ එකක් ඕනේ අයියා
සිරා සිද්ධි..ජය වේවා මචන්...ආදරෙයි ❤
අවුරුදු 4කට පස්සෙ මට ඇත්තටම හිනායන content create කරන කෙනෙක් හම්බුනෙ og maniyaගෙන් පස්සෙ . ප්ලීස් මචන් sex , politics වගේ දේවල් වල හිනායන්නැති ගොන් ජෝක් දාගෙන වැඩේ කාගන්නෙපා 🙏🏽 උබ දැන් යන ගමන වෙනම game එකක් . Block and dino ඇරෙන්න අවුරුදු ගානකට පස්සෙ ඇත්තටම හිනා යන සිංහල වීඩියෝ එකක් හම්බුනේ . වීඩියෝ ඔක්කොම පට්ට 😂 good luck bro ❤
Siril th ayyath maru
@@hanc676 agree
මූ කෝමත් මොළයක් ඇතුව කන්ටෙන්ට් හදන එකෙක්. ඒ හින්ද ගැම්ම අල්ලන් ඉදී දිගටම.
😂 සිරාවටම මේවා අඩන්න ඕන දේවල්
අනවශ්ය්‍ය video එකක්😂 අනික නිහාල් මහත්තයා පෝන් කවරයක් තියාගන මොකද කරන්නෙ🎉😂
😂😂😂😅අම්බෝ අනේ අම්බෝ ..සිරාවටම හිනා ගියා පට්ට ඕයි සුපිරි ❤❤❤
ඔව් ETF EPF ගන්න ගියාම සුපිරි කට්ටක් කෑවා. හැබැයි ගොඩකවෙල AG ඔෆිස් එකෙන් යාලුවෙක්ගෙ උප්පැන්නයක් ගන්න ගියා. විනාඩි 10ක් ගියෙ නෑ. මාර කාර්‍යක්ෂමයි. ආ තව බත්තරමුල්ල පරිසර අධිකාරිය. මොන වැඩේට ගියත් විනාඩි 10 කට වඩා යන්නෙ නෑ. මාර සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නේ. අනික ජාවත්ත දිස්ත්‍රික් ෆැක්ට්‍රි ඉන්ජිනියර් කාර්‍යාලය. සිකියුරුටි රූම් එකේ ඉඳන්ම පුදුම තරම් සැලකිල්ලෙන් ගියපු ජොබ් එක කර ගන්න සපෝට් කරන්නෙ. ඒ තුන ඇරෙන්න වෙන කිසි තැනක් මේ වෙනකල් හරියට ජොබ් කරන රජයේ ආයතන දැක්කෙ නෑ.
බඩේ හිටියට වඩා කාලයක් මෙතන😂❤❤
ඒ ඇක්ෂන් ඒ කතා ඇත්තටම office වල උන්ගේ වගේමයි යකෝ 😂😂
මටත් හෙට අනිද්ද යන්න වුවමණාවක් තියෙනවා..දැන්නනම් යන්නත් බයයි. 😂
ඔක්කොම documents කලින් හදාගෙන උදෙන්ම ගියොත් අවුලක් වෙනවා අඩුයි.
@@xtreme_lk ෆ්‍රිජ් එකෙ එන්ජින් අන්කෙ තමා හොයාගන්න ඕන 😂
Thabili pata mitak tiyen kossakuth oone xD
Maru Natakooo🔥😎🥳 love your videos.. you are my favorite youtuberrrrr....1st comment 🎉😂
මම අවුරුදු 4කට පස්සෙ birth certificate එක හැදුවා.... මගෙ ලග hospital එකෙන් දුන්න original එක තිබ්බා... ඒකෙන් මම OL කරද්දි ID එක හදලත් තියෙනවා ...පස්සෙ 2015 passport එකත් හැදුවා... 2020 දි ID එක අලුත් කරද්දි hospital එකෙන් දුන්න birthday certificate එකෙන් කරන්න බෑ කියලා .. Birthcertificate Copy ගේන්න කිව්ව AG office එකෙන්... උන් ගාවට ගියාම මගෙ එක නෑ කිව්ව... කොළබ බලන්න කිව්ව ... එහෙත් නෑ කිව්ව.. Hospital එකේ බලන්න කිව්ව උන් ගාවත් නැ කිව්ව.. අන්තිමට හදන්න ගත්තා... හදද්දි අම්මා තාත්තගෙ කසාද සහතිකේ ඉල්ලුවා.. ඒක අපේ ගෙදර ගිනි ගද්දි පිච්චිලා... ඒක AG ඔෆිස් එකෙත් නෑ.. ඒ වෙද්දි අක්කගෙයි නංගිගෙයි birth certificate තියෙනවා ... ඒ දෙකේම තියෙනවා පැහැදිලිවම අම්මා තාත්තා බැදලා කියලා .. ඒක එයාලට වැදගත් නෑ කිව්ව.. අන්තිමට මගෙ birth certificate එක ගන්න අම්මවයි තාත්තා වයි අවුරුදු 40කට විතර පස්සෙ ආයෙමත් බැන්දුවා... අවුරුදු 4 කට පස්සෙ ඔන්න උප්පැන්නෙ ගත්තා...
මමත් අපේ ගෙදර ඔප්පුව ගන්න ගියා අපේ තාත්තා නැති වෙන්න කලින් මම පොඩිකාලේ ගියා එතකොටත් කියුවේ කළුතට අවේ නැ තවම බලා බලා බලා බලා කොලබ හෙඩ් ඔෆිස් එකේ එකා අත්සන් කරලා නැ තවම එක කරමා එවි අවම දැනුම් දෙන්නම් කියුවා. ලගදි මාස 3කට උඩදි මන් ගියා එතකොටත් එ ගැනිමයි හිටියේ එ එකතාවමයි කියුවේ අපෝ හෙන කරුමයක් කච්චෙරේරියෙන් වැඩක් කරගන්න එකනම්. අ පොලිමේ ඉදලා ගිහුන් තමා ඔය ටික අහගත්තෙත්.😂 සිරා සිද්දි මෙවා හොදේ.
Congratulations natako for 100k ❤ adarei hamadama gammak tama ❤
පිටරටකට යාගන්න පුලුවන්නම් ඒ රටේ PR එක ගන්නවට වඩා අමාරුයි මෙහෙ රජයේ ආයතනයකින් පොඩි වැඩක් කරගන්න ගියාම. 😂Great job brothers 👏🏻👏🏻
මෑතක කරගන්න ගිහින් බැරි උන වැඩේ මොකකක්ද . කොච්චර කල් ගියාද
@@sllifeevents9580 Degree eke transcript eka ganna eka. Effective date eka 2023 February 14. Thaama hambune ne
Just 😅yuitu😅@@sllifeevents9580
දිගටම කරපන්කො බන් අහම්බෙන් ආවෙ පට්ටයි
Video එකක් එනකන් බලන් හිටියෙ.සුපිරි වැඩක් ♥️♥️
Superb ayye..ග්‍රාම නිලධාරිගෙ ලග්නෙ ..ආහා..සෑහෙන්න අස්වාභාවික ප්‍රශ්නයක්😂😂😂
Natakoge Script nm supiriyatama karanawa pattai. athal. thawa video one ❤️🤠
මම කොලබ නගරසභාවට අවරුදු 3 ගියා , මගේ plan එක පාස් කරගන්න වැඩේට , මේ video එකේ තියෙන දේවල් වලට වඩා දේවල් මට මුහුණ දෙන්න උනා .. මම කොච්චර එතනට යන්න උනාද කියනවනම් , දැන් එක මගේ ගෙදර වගේ හුරුපුරුදු ස්ථානයක් 😂
Addhe aiye patta video eka 😏❤️ 43 min 2k likes well done bro ✊❤️
අපි දන්න කෙනෙකුට නුවරින් උප්පැන්න සහතිකය ගන්න අවුරුද්දකුත් නව මාසයක් ගියා. එක දවසක් කතා කලාම ලියුම ඇවිත් තියෙනවා ඒ වුණාට කඩන එක්කෙනා නිවාඩු කිව්වා... ඔන්න අපේ රාජ්‍ය සේවය.
එකක් බලලා මාස ගානක් ඉන්න ඔනෙනෙ බන් නියමයි කොලටි😂
අනෙ මචං උඹ නම් මරු මචං...❤❤❤
මේකෙන් වෙන්නෙ රජයෙ සේවකයොන්ගෙ සබ් නැති වෙන එක😂👍
"වෙන කොහේ හරි ඉපදුණා නම් ලංකාවට එන්නෑනේ..."
😂 නියමයි සිරා කොර. ලන්කාවේ ඉඩම් නඩුවක් අවුරුදු 18 උන එකෙක් අවුරුදු 75 වෙනකම් නඩු උසාවි සීන් එකක් ඕනී. ලෝයර් ලා. බල්ලො බලල්ලු වගේ මිනිස්සුන්ගෙන් සල්ලි ටැක්ස් නැතුව ගරහන සීන් එකක්නම් මරු😂😂
සුපිරිම content creator කෙනෙක් ! 😍Spoken ඉන්ග්ලිෂ් ඉගෙන ගැනීමට අපේ නේම් එක උඩ ඔබන්න. කෙටි ක්‍රම වලට ලේසියෙන් පහසුවෙන්.
Unexpected video එකක්😂
Ado... wenama level ekak bn oyalage video... ekenma c o r a... ❤
සහතික ඇත්ත..මුන්ට නම් හෙන ගහනවා ඔහොම මිනිස්සු රස්තියාදු කරනවාට...
හිනා ගියත් බලනකොට මහජනතාව ගැන ඇති වෙන්නෙ හරිම දුකක්.
ආතල් උනත් වදින්නම දීලා තියෙනවා. ඕක තමයි මේ රටේ තිත්‍ත ඇත්‍ත සාමාන්‍ය මනුස්සයෙක් වැඩක් කරගන්න ගියොත් අම්බානෙක රස්තියාදු කරවනවා..anyway great job mcn❤
හොස්පිටලවලත් ඕකම තමයි
Me dennek da?
දැන් ඇති අපේ දෙමව්පියෝ මෙ වගේ කොච්චර මුන් හින්ද රස්තියාදු වෙලා ඇද්ද කාලකක්කි , දැන් හරි අපි හරි එකතු වෙලා මෙ නකියො කම්මැලියොන්ව එලවමු අලුත් ජෙනරේශන් එක විදිහට , මොන උනත් මෙයාගෙ videos ❤කොර
මේව බලල හිනා වෙන්න නෙවෙ අඬන්න ඕන අඬන්න. අපේ ජීවිත වල අවුරුදු කීයක් නම් මේ වගෙ ඔෆිස් වල රස්තියාදු වෙලා ඇත්ද.
ඇත්තක්
මම පොලිස් report එක ගන්න ගිහින් පොලිස් කෙනෙක්ට බුලත් විට ගේන්න කඩෙත් ගියා☺️
@@anjanakarunarathna1752ආයෙ යද්දී හොඳ office kit එකක් ගහගෙන යන්න. යද්දී පෑන් 10ක් විතර, A4 කොළ 30-40ක් එහෙමත් අරන් ගිහින් පොඩියට කඩ්ඩත් මුසු කරල කතා කරන්න. වැඩේ ඉක්මනින් වෙයි😂
ඇත්තක් මොන රජය ආවත් මොන තාක්ශනය ආවත් අපි එකම තැන 🙂😢
@@wihangasihilel2318 ඒත් වැඩක් නෑ ඇමතියගේ කෝල් එක ඕනේ 😂😂 ඒකත් දීලා අත යටින් කීයක් හරි දුන්නොත් තමා වැඩේ ඉක්මන් වෙන්නෙ 😂😂
Natako කියන්නෙ එකම Video එක උනත් ඕනි සැරයක් පලවෙනි පාර වගේ බලල ආතල් එකක් ගන්න පුලුවන් සුපිරි Channel එකක්
හරියට හරි. සුපිරි c o r a
Aniwa Sir
ඇත්තක් 🤣❤️
ඔව් 😅
Attac 😋
මේක ඇත්තක්. ලංකාවේ කාලකණ්ණි රජයේ සේවකයින්ගෙ කෙරුවාව. 😅
නැහැ මන් නම් දැකල නෑ
@@yasirugimhan5841 😅
@@yasirugimhan5841 thamuse rajaye sewakayek ne thamusela lajja wenna oni oii gon miharak
@@yasirugimhan5841rajaya sewakoyane puka hodala lat ekath hodala deepan ehenam !
උන්ට වඩා එකෙක් නෑ රජයේ සේවකයෝ එහෙම තමයි. උන්ගේ වල්ලට වදින්නැති එක විතරයි වැඩක් කර ගන්න ගියාම http ලා😑
ඒකනන් දකුණු කකුලෙ කාටිලේජ වලටම දැනෙන්න දීලා 😂😂 සු පි රි ❤
අනවශ්‍ය තොරතුරක් 😂😊
💜
සිරා සිද්ධි ඈ...😂
දත් ගලවලා එන්න හිතෙනවා වැඩක් කරගන්න ගියාම😒
Ekagayi😂
@@ricardoperera9880 සිංහල බෞද්ධ සංකල්පේ ඇදලා ගන්නෙපා...ඕවා ජාතිවාදි කුමන්ත්‍රණ 🤨🔥👍
Common sence 😂
වගකීමෙන් කියන්නේ ගිනිගත්හේනෙ- අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නම් මේ දේ වෙන්නේ නැහැ..මම ඒකේ IT Trainer කෙනෙක් විදිහට අවුරුද්දක් වැඩ කරා..එයාලා මිනිස්සුන්ව රස්තියාදු කරන්නෙ නැහැ පොඩ්ඩක්වත්..හුඟක් කල් සේවය කරන ටිකක් වයස දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් සියලු දෙනාම හුඟම හුඟක් හොදම හොද මිනිස්සු...❤️❤️ Birth certificate Branch එකෙ අපේ මැඩම් එයාට තියෙන්නෙ අත්සන් කරන වැඩේ විතරක් උනත් එයා එයාගෙ පුටුවේ වාඩිවෙලා ඉන්නවා මන් කවදාවත් දැකලා නැ...එයා Training ලමයි කරන printout ගන්න වැඩෙත් කරනවා...මන් ගොඩක් ගරු කරනවා...ගිනිගත්හේන AG Office එකේ හැමෝටම....❤️❤️❤️
Unexpected තොරතුරක්😂
5:12 දනුක ප්‍රසූත නිවාඩු😂
😂
@@nethsarasheheran8128අප්පෝ පොන්සියා උබ මේකෙත් ඉන්නවද්😂
ඇත්තටම මීට සමාන දේවල් අපේ කන්තෝරු වල වෙනවා. එක දෙපාර්තමේන්තුවක වැඩකට ගියාම මිස් ගිහින්. ඉස්කෝලේ ඇරිලා ළමයා අරන් එන්න. දවස් ගානක් කට්ට කාල කරගත්තේ. දුප්පතාගේ සල්ලි වලින් නිදහස් අද්‍යාපනය අරන් රැකියා දියව් කියලා රජයේ රස්සාවල් ඉල්ලා පෙළපාලි ගිහින් රස්සා අරන් මිනිස්සු න්ගේ වැඩ කරන්නේ ඔහොම තමයි. ස්ට්‍රයික් නම් වෙලාවට.
සිරාවටම ඕන තැනක සිකුරුටියා සෙට් වෙනවා😂❤
Aniwa 😂
සිරාවට ඕන ඔෆිස් එකක පස්සෙ පස්සෙ ඌටත් දුකයි
Titanic වෙච්ච උබ බලන්න ගිහින් පිපිරිච්ච පිස්සු සබ්මැරීනය මම 😅
🤣
RMV එකේ , පාස්පෝට් ඔෆිස් එකේ, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ඇතුළු මගේ රට කාලකණ්ණි කරන , අහිංසක මිනිස්සුන්ගෙ ලේ කෝප කරන සියලු රාජ්‍ය ආයතනවල පාහර බල්ලන්ට හෙණම ගහන්න ඕන!
වෙන කොහේ හරි ඉපදුනා නම් ලංකාවට එන්නෙ නෑනෙ 😂😂😂
හිනා යන්නෑ 😂😂
@@tharundinisuru276 අනවශ්‍ය තොරතුරක් 😂😊
හිනා යන්නේ නැ
hina yanna 😊
@@tharundinisuru276 hina yan na,,atha kiwwama..boru walata ne hina yanne😅
හැමදාම වගේ සුපිරියක් NATAKO good job!
අන්තිමටම document එක ගද්දි ඒක ඉරෙනව වගේ සද්දයක් දාල මුගෙ ආච්චිට හාල් ගරන්න වගේ කෑල්ලකුත් තිබ්බනම් කොර අහ්😂😂😂😂
අම්බෝ ඒක 😂
Fb එකෙන් බලලා ආයෙ බලන්න ආවා........😂❤ මට හිතාගන්න බෑ ඔයාලට කොහොම මේ වචන එනවද කියල😂😂😂😂😂❤️
මේ වගේ සිද්දි වලට මූණ දෙනකොට වචන නිකන්ම එනවා
❤
ආච්ච්ට හාල් ගරන්න . අලුත් වීඩියෝ එකක් දාල නේතෙ 🖤
මේවා සම්මාන හම්බ වෙන්න ඕනි වීඩිඕස් බන්❤
නටකොගෙ ස්ක්‍රිප්ට් නම් පට්ට🙃
ජෝක් මාර්ගයෙන් හරි ඇත්ත සමාජ ගත කරනවට උඹලට ඩබල් සැලුට් ගහලා රෙස්පෙක්ට් මචං. දිගටම කරගෙන යමු.එකෙන්ම ජය වේවා ✌️ cora ❤️
ඇත්ත් කතාව..මම නම් ගහල එන්නේ එනකොට එකෙක්ට අනිවා 😂💥
Passport එක හදන්න ගිය අයටනම් ඕක සුපිරියටම වෙලා ඇති😂😂😂
ඒකත් සී ඕ ආර් ඒ CORA,සුපිරි 😂💔
Good job😂🤝🏻ප්‍රධාන නිලධාරීන්ගේ තනතුරු සිට වැඩකට නැති සියළු රාජ්‍ය සේවකයින්ගේ තනතුර වෙනස් නොවුනොත් කිසිදාක මේ තත්වය වෙනස් නොවුනු ඇත....
@@ricardoperera9880 මොකක්ද ඔබ අදහස් කරන්නේ? අච්චිට හාල් ගරනවා වගේ දෙයක් නම් මගේ සදහනක් නෑ mr or somebody...
මේක ඇත්ත
මට පෞද්ගලිකව සිද්ධ වෙච්ච දෙයක්
දවස් 4ක් ගිහින් උප්පැන්නෙ ගත්තෙ 😑
Mokkd AG office k
Three years before, I travelled 40 km from Matara to Galle , 6 times to make an amendment to one of my twin sons"' birth certificate. I am a 48 years of father. Thank you son. Keep up your creative works❤❤❤
අම්මප ඇත්ත නේ බං... තමන්ට වෙනවට අකමැති දේ අනුන්ට නොකර ඉන්න ඔය කාලකන්නියන්ට කියල දෙන්න ඕන. වීඩියෝ එක ෆට්ට❤❤😂😂
මේක නම් සිරාවටම ඇත්තක්..හරි සිස්ටම් එකක් තිබ්බනම් විනාඩි පහකින් කරන්න තිබ්බ වැඩක් කරගන්න දවස් හතරක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලට ගියා හැබැයි තාමත් වැඩේ කරගන්න බැරි උනා.. මේ වීඩියෝ එක අතිශෝක්තියක් නෙවෙයි මේක ඇත්තක්
ඔව් ඇත්ත 😢
ඇත්තටම ඔහොම උනා ඉස්කෝලෙන් අස්වීම ගන්න ගිහින්😅
Matatth😂😂🥲
දවස් දෙකක් ගිහින් අන්තිමට තුන්වෙනි දවසෙත් එන්න කිව්වා 😢
මං ගියා...තාම ලැබුන්නෑ..ආයි එන්න කිව්ව..මං ගියෙ නෑ...යන්නෝන😅😅
ඇයි...සහෝදරයා..ඔයාට..පන්තිය අතුගාපු කොස්ස ගේන්නකිව්වද..
Matath😂
තව idea ටිකක් දෙන්නම් ද,
1.නෑදෑයො ගෙදරට ආවම අහන ප්‍රශ්න.
2. Random youtube කාරයෙක් එක්ක interview,
3. ලොකු status එක්ක ඉන්න යාලුවො සෙට් එක්ක ඉන්නෙ දුප්පත් කොල්ලෙක් උන් එක්ක කරන චැට් එකක්./ පට්ට මොලේ තියන උන් එක්ක ඉන්න ගොන් චරිතයක්
4. එකමත් එක රටක රට හදන දේසපාලයකයින් තීන්දු ගන්න හැටි.
5. දෙයියො සෙට් එකක් ලංකාවෙ අනාගතය ගැන හිතන හැටි.
@NATAKO
@natako9851
Supiri
S.U.P.I.R.I
Ado ptta ideas tikk
අම්මෝ අම්මෝ බ්‍රදර් ඔයානම් මරු 😂❤සුපිරි අයියෙ congratulations බුදුසරණයි ඔයාට තව වීඩියෝ ඩ්හාන්න හිනාගස්සනවට පිං 🎉
ස්ක්‍රිප්ට් නම් පට්ට බ්‍රෝ... හැමදාම වගේ සුපිරියක්.👌👍❤️
wow මෙන්න සති 2කට පස්සේ වීඩියෝ එකක් දාලා! 🥲♥️🔥 සුපිරි හොදේ නවිඳු අයියේ🔥🔥දුෂ්‍යන්ත සර්👍
විදේශ නිවාඩු අනුමත කරගන්න මාස ගානක් තිස්සෙ කලාප අධ්‍යාපන කාර්යාලෙ රස්තියාදු වෙලා අන්තිමට අතෑර දාලා ආව හැටි මතක් වුණා. මටත් ඕකමයි වුණේ ..අම්මෝ අපරාදෙ කාලෙ 😹
මටත්. මං අන්තිමට අයින්ම වෙලා ආවා.
Matath ehema thamai😢😢😢
මාත් වයිෆ්ගේ වැඩකට කලාප කාර්‍යාලෙට ගියා. අප්පිරියම තැනක් තමා කලාප කාර්‍යාලය කියන්නේ
හීනා යන්නේ නෑ කියන එක තමයී ආතල් කොටස 😂🖤
දැන් නම් පොරගෙ Content පට්ට quality. Keep up the good work machan. ❤
😂 වීඩියෝ එක දැක්කම සතුට ❤
ජොබ් එකට ආසාවෙන් නැතුව පැන්ෂන් එකට කෑදර කමට ජොබ් කරන්න ගියාම ඕක තමයි වෙන්නේ.
මේවනම් හයි ලෙවල්..❤❤මාරම අදහස් නියමයි. මේවගේ කාලෙ අරගෙන හොඳ වැඩක් කරන්න ඊලඟටත්. මේක බලද්දි පොඩි දුකකුත් ආවා ඉතින් අපි ඉන්න තැන ගැන😢
මේක බලපු ගමන් මට මතක් උනේ ඉස්සර ලංකාවේ තියෙන A.G ඔෆිස් සෙට් එක..😅
බහුතරයක් විදියට ඔක්කොම වගේ අයිස් පප්පලා පප්පිලම විතරයි ඉන්නේ.. කලාතුරකින් හොඳ කෙනෙක් ඇති.. දැන් නම් හැබැයි ඉස්සරට හොඳයි නම් හොඳයි 😂😂
.
හරි නම් මේවා හිනා වෙන්න නෙවෙයි අඬන්න ඕන කරුණු..🥲 එක එක පක්ෂවල දේශපාලුවොන්ට ගොට්ට අල්ලපු අයට ජොබ් නොදී ,, සුදුසුකම් තියෙන උගත් කොල්ලොන්ට කෙල්ලොන්ට රජයේ ජොබ් නොදෙනකන් ඔයි තත්වය වෙනසක් වෙන් එකක් නෑ..🥴
තරඟ විභාග තියලා ඕනම රජයේ ජොබ් එකකට ගන්න ඕන. එතකොට ඕක ඔටෝ හැදෙනවා..
Hospital walat ohoma tama hariyata welawak kynne na leddu serama ekama dawse gennala ude idan rastiyadwe .mokak hari ahapu gaman agata kadan paninaw😂
@@bhagya6528 හොස්පිටල් වල ඉන්න ඇටෙන්ඩන්ට් , සෞඛ්‍ය කාර්ය සහායක කියලා සුදු පාට යුනිෆෝම් දාන්න ඉන්න අය ඔක්කොම වගේ ඉතින් දේශපාලන ගොටු පත්වීම් තමා 🤣
ඒක තමා උන් හොඳට් ඉගෙනගනිපු ඩොක්ටර්ලා , නර්ස්ලටත් වඩා උඩින් ඉන්නෙ..🤣🤣
මේක නම් ඇත්තක්... මොනවා හරි වැඩකට ගියොත් කට්ටිය මොනවා හරි දිග ඇරගෙන කනවයි තේ බොනවයි... ඩෙස් උඩ නිදාගෙනයි ඉන්නවයි.... ලංකා බැංකුව තමයි අනිත් තැන 🤢
amo ow😂
Mekanam aththa ice gahannamai blnne winadi deke n thunen karann puluwn wadakt peya ganan dws ganan රස්තියාදු krnw
නවිදු මෘගයා අදත් සුපිරියක් 💔😅😂
සහතිකම ඇත්තක් මේකනම් 😂❤ maru oyalage Contentnm
Oya thma hodatma krnne😂plz meka continue karan yanna and i'm sure u will have a bright future🤘🏾good luck brother🤜🏾
සුපිරි content තියන සූපිරි කොල්ලො සෙට් එකක්..අහ්හ් අහ්හ් නෑ ආච්චිට හාල් ගරනව 😋 හොරොව්පතානේ කොල්ලො
සීයගෙ භෂ්මාවශේෂ,ග්‍රාමසේවකගෙ කසාද සහතිකේ,කොස්ස😂😂
මෙච්චර ආතල් දෙනවට මූට දොර දෙකේ හිරමනේකින් ගහන්න ඕනේ 😂❤ next level content bro keep it up!
ඕයි😂😂❤
Security thama චරිතෙ ❤
හිනා වෙවී අඩන්න ඕන දේවල් මේව 🥲😂 cora mchm ❤️
මේකට නම් හිනා ගියේ නෑ... කේන්ති ගියා බන් සිරාවට 😅
සිරාවට 😂
සිරා
P6 . අනුරාධ පෙරේරා sir.
කිව්වට පස්සෙ මේක බලන අය කො😵💫
මම ඉස්කෝලෙන් o/l certificate එක ගන්න ගිහින් පැයකට වඩා හිටිය එයාල තේ බීල එනකන් 😂
මෙඩිකල් එකක් ගන්න දවස් පහක් ගිහින් ලෙඩ වුන මම😅
ඒකනම් රිදෙන්නම දීලා 😂👍
දුක යනු මෙය සත්‍ය කතාවක් වීමයි .😢
ඔයා ලගදි එහෙම ලබාපු අත්දැකීම මොකක්ද
මම al result sheet එක ගන්න ඉස්කෝලෙට දවස් 5ක් ගියා 😂 4 වෙනි දවසෙ කොන්ඩෙත් කපන්න වුනා
@@Vidu2000😂
A K I L A Akila 😊
@@sllifeevents9580 Mn Campus ekata latter ekak oni wela ganna thun paarak giya..
අජිත්ද මලිත්ද...ශිහාන් 🌝 ගැම්මක් තමා 😚
විසි පාරකට වඩා බලපු.මටත් මොනවහරි ඔනි ❤
C O R A KORA..supiriyi.මාර පනිවිඩයක් දෙ නවා මෙ වගෙ ඒවගනේ...ඇත්ත තත්වෙ මේ😓😰😫❣❣❣
පිං පඩි ගන්නා , Government සේවකයෝ සියල්ලන්ටම උපහාසයක් වේවා....!!!
වෙන රටක ඉපදුනානං ලංකාවට එන්නෙ නෑනෙ.😅
හිනායන්නෑ
@@tharindudulanjan5533 😹💔
@@tharindudulanjan5533 අනවශ්‍ය තොරතුරක්.
සිරාවටම😅
හිනායන්නැ😂
කොළඹ මහරෝහලේ ඉපදෙන බබාලගේ birth certificate එකනම් එකේ රෙජිස්ටාර් එකට දවස් 10ක් වගේ නිවාඩු දාලා ගියාම ගන්න පුලුවන් ,,,,10 day service සරලයි,,බොරුනම් හිගින් බලහාන් ,,මම ඉවසීම හරියටම ප්‍රගුණ කරපු තැන,,, ආදරෙයි රෙජිස්ටාර් ( ප.ලි -- බබා හම්බෙන්න හොස්පිටල් ගියෙ දවස් 3යි )
අඩම්බරයි❤ මෙහෙම මැඩවිලා තියනවා මතක් වුනාම 😵💫
ඇත්තටම ඔහොම වෙනවා නම් ගිහින් fb live දෙන්න.. මීට අවුරුදු ගානකට කලින් ඉන්දියාවෙ අය කලා එහෙම.. 😐
මාත් හිතන්නේ මේ ඉන්දියාවේ සීන් එකක් වෙන්න ඕන.ලංකාවේ රාජ්‍ය සේවය පට්ට කරයක්ෂමයිනේ.අර සුනිල් පෙරේරගේ සින්දුවකත් තියෙන්නේ මෙහෙ නෙමේ එන්ගලන්තෙ එන්ගලන්තේ කියලා😂😂😂
AG office කට්ටිය තමා හොදටම කරන්නේ 😂
Danna hati Thama ethin😂
සුපිරිම හැකියාවක් තියෙන content creator කෙනෙක්.. මිනිස්සුන්ව හිනා ගස්සලා සතුටින් තියන්න මේ ගන්න උත්සාහය පට්ට.
මමත් හා හා පුරා කියලා කොමඩි channel එකක් පටන් ගත්තා. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
ලේ ටික පිරිසිදු කරන් සතුටෙන් ගමනක් යමු 😍
2:41 ටයිටැනික් වෙච්ච උබ බලන්න ගිහින් පිපිරිච්ච පිස්සු සබ්මැරීනය මම 😂😂
Natako ඔයාලානම් පිස්සුවක් ❤️🤣
Keep up your good work bro...I like your scriptwriting❤
මේවලට හිනා වෙන්න නෙමේ අඬන්න ඕනේ 😢
ආතල් නම් natako
පට්ට අයියල.brand එක සු_පි_රි❤️🔥
Cora එළ😎
ඉස්සරහටත් සුපිරි විඩීයෝ එකක් ඕනේ අයියා
සිරා සිද්ධි..ජය වේවා මචන්...ආදරෙයි ❤
අවුරුදු 4කට පස්සෙ මට ඇත්තටම හිනායන content create කරන කෙනෙක් හම්බුනෙ og maniyaගෙන් පස්සෙ . ප්ලීස් මචන් sex , politics වගේ දේවල් වල හිනායන්නැති ගොන් ජෝක් දාගෙන වැඩේ කාගන්නෙපා 🙏🏽 උබ දැන් යන ගමන වෙනම game එකක් . Block and dino ඇරෙන්න අවුරුදු ගානකට පස්සෙ ඇත්තටම හිනා යන සිංහල වීඩියෝ එකක් හම්බුනේ . වීඩියෝ ඔක්කොම පට්ට 😂 good luck bro ❤
Siril th ayyath maru
@@hanc676 agree
මූ කෝමත් මොළයක් ඇතුව කන්ටෙන්ට් හදන එකෙක්. ඒ හින්ද ගැම්ම අල්ලන් ඉදී දිගටම.
😂 සිරාවටම මේවා අඩන්න ඕන දේවල්
අනවශ්ය්‍ය video එකක්😂 අනික නිහාල් මහත්තයා පෝන් කවරයක් තියාගන මොකද කරන්නෙ🎉😂
😂😂😂😅අම්බෝ අනේ අම්බෝ ..සිරාවටම හිනා ගියා පට්ට ඕයි සුපිරි ❤❤❤
ඔව් ETF EPF ගන්න ගියාම සුපිරි කට්ටක් කෑවා. හැබැයි ගොඩකවෙල AG ඔෆිස් එකෙන් යාලුවෙක්ගෙ උප්පැන්නයක් ගන්න ගියා. විනාඩි 10ක් ගියෙ නෑ. මාර කාර්‍යක්ෂමයි. ආ තව බත්තරමුල්ල පරිසර අධිකාරිය. මොන වැඩේට ගියත් විනාඩි 10 කට වඩා යන්නෙ නෑ. මාර සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නේ. අනික ජාවත්ත දිස්ත්‍රික් ෆැක්ට්‍රි ඉන්ජිනියර් කාර්‍යාලය. සිකියුරුටි රූම් එකේ ඉඳන්ම පුදුම තරම් සැලකිල්ලෙන් ගියපු ජොබ් එක කර ගන්න සපෝට් කරන්නෙ. ඒ තුන ඇරෙන්න වෙන කිසි තැනක් මේ වෙනකල් හරියට ජොබ් කරන රජයේ ආයතන දැක්කෙ නෑ.
බඩේ හිටියට වඩා කාලයක් මෙතන😂❤❤
ඒ ඇක්ෂන් ඒ කතා ඇත්තටම office වල උන්ගේ වගේමයි යකෝ 😂😂
මටත් හෙට අනිද්ද යන්න වුවමණාවක් තියෙනවා..දැන්නනම් යන්නත් බයයි. 😂
ඔක්කොම documents කලින් හදාගෙන උදෙන්ම ගියොත් අවුලක් වෙනවා අඩුයි.
@@xtreme_lk ෆ්‍රිජ් එකෙ එන්ජින් අන්කෙ තමා හොයාගන්න ඕන 😂
Thabili pata mitak tiyen kossakuth oone xD
Maru Natakooo🔥😎🥳 love your videos.. you are my favorite youtuberrrrr....1st comment 🎉😂
මම අවුරුදු 4කට පස්සෙ birth certificate එක හැදුවා....
මගෙ ලග hospital එකෙන් දුන්න original එක තිබ්බා... ඒකෙන් මම OL කරද්දි ID එක හදලත් තියෙනවා ...
පස්සෙ 2015 passport එකත් හැදුවා... 2020 දි ID එක අලුත් කරද්දි hospital එකෙන් දුන්න birthday certificate එකෙන් කරන්න බෑ කියලා .. Birthcertificate Copy ගේන්න කිව්ව AG office එකෙන්... උන් ගාවට ගියාම මගෙ එක නෑ කිව්ව... කොළබ බලන්න කිව්ව ... එහෙත් නෑ කිව්ව.. Hospital එකේ බලන්න කිව්ව උන් ගාවත් නැ කිව්ව.. අන්තිමට හදන්න ගත්තා... හදද්දි අම්මා තාත්තගෙ කසාද සහතිකේ ඉල්ලුවා.. ඒක අපේ ගෙදර ගිනි ගද්දි පිච්චිලා... ඒක AG ඔෆිස් එකෙත් නෑ.. ඒ වෙද්දි අක්කගෙයි නංගිගෙයි birth certificate තියෙනවා ... ඒ දෙකේම තියෙනවා පැහැදිලිවම අම්මා තාත්තා බැදලා කියලා .. ඒක එයාලට වැදගත් නෑ කිව්ව.. අන්තිමට මගෙ birth certificate එක ගන්න අම්මවයි තාත්තා වයි අවුරුදු 40කට විතර පස්සෙ ආයෙමත් බැන්දුවා... අවුරුදු 4 කට පස්සෙ ඔන්න උප්පැන්නෙ ගත්තා...
මමත් අපේ ගෙදර ඔප්පුව ගන්න ගියා අපේ තාත්තා නැති වෙන්න කලින් මම පොඩිකාලේ ගියා එතකොටත් කියුවේ කළුතට අවේ නැ තවම බලා බලා බලා බලා කොලබ හෙඩ් ඔෆිස් එකේ එකා අත්සන් කරලා නැ තවම එක කරමා එවි අවම දැනුම් දෙන්නම් කියුවා. ලගදි මාස 3කට උඩදි මන් ගියා එතකොටත් එ ගැනිමයි හිටියේ එ එකතාවමයි කියුවේ අපෝ හෙන කරුමයක් කච්චෙරේරියෙන් වැඩක් කරගන්න එකනම්. අ පොලිමේ ඉදලා ගිහුන් තමා ඔය ටික අහගත්තෙත්.😂 සිරා සිද්දි මෙවා හොදේ.
Congratulations natako for 100k ❤ adarei hamadama gammak tama ❤
පිටරටකට යාගන්න පුලුවන්නම් ඒ රටේ
PR එක ගන්නවට වඩා අමාරුයි මෙහෙ රජයේ ආයතනයකින් පොඩි වැඩක් කරගන්න ගියාම. 😂
Great job brothers 👏🏻👏🏻
මෑතක කරගන්න ගිහින් බැරි උන වැඩේ මොකකක්ද . කොච්චර කල් ගියාද
@@sllifeevents9580 Degree eke transcript eka ganna eka. Effective date eka 2023 February 14. Thaama hambune ne
Just 😅yuitu😅@@sllifeevents9580
දිගටම කරපන්කො බන් අහම්බෙන් ආවෙ පට්ටයි
Video එකක් එනකන් බලන් හිටියෙ.සුපිරි වැඩක් ♥️♥️
Superb ayye..ග්‍රාම නිලධාරිගෙ ලග්නෙ ..ආහා..සෑහෙන්න අස්වාභාවික ප්‍රශ්නයක්😂😂😂
Natakoge Script nm supiriyatama karanawa pattai. athal. thawa video one ❤️🤠
මම කොලබ නගරසභාවට අවරුදු 3 ගියා , මගේ plan එක පාස් කරගන්න වැඩේට , මේ video එකේ තියෙන දේවල් වලට වඩා දේවල් මට මුහුණ දෙන්න උනා .. මම කොච්චර එතනට යන්න උනාද කියනවනම් , දැන් එක මගේ ගෙදර වගේ හුරුපුරුදු ස්ථානයක් 😂
Addhe aiye patta video eka 😏❤️ 43 min 2k likes well done bro ✊❤️
අපි දන්න කෙනෙකුට නුවරින් උප්පැන්න සහතිකය ගන්න අවුරුද්දකුත් නව මාසයක් ගියා. එක දවසක් කතා කලාම ලියුම ඇවිත් තියෙනවා ඒ වුණාට කඩන එක්කෙනා නිවාඩු කිව්වා... ඔන්න අපේ රාජ්‍ය සේවය.
එකක් බලලා මාස ගානක් ඉන්න ඔනෙනෙ බන් නියමයි කොලටි😂
අනෙ මචං උඹ නම් මරු මචං...❤❤❤
මේකෙන් වෙන්නෙ රජයෙ සේවකයොන්ගෙ සබ් නැති වෙන එක😂👍
"වෙන කොහේ හරි ඉපදුණා නම් ලංකාවට එන්නෑනේ..."
😂 නියමයි සිරා කොර. ලන්කාවේ ඉඩම් නඩුවක් අවුරුදු 18 උන එකෙක් අවුරුදු 75 වෙනකම් නඩු උසාවි සීන් එකක් ඕනී. ලෝයර් ලා. බල්ලො බලල්ලු වගේ මිනිස්සුන්ගෙන් සල්ලි ටැක්ස් නැතුව ගරහන සීන් එකක්නම් මරු😂😂
සුපිරිම content creator කෙනෙක් ! 😍
Spoken ඉන්ග්ලිෂ් ඉගෙන ගැනීමට අපේ නේම් එක උඩ ඔබන්න. කෙටි ක්‍රම වලට ලේසියෙන් පහසුවෙන්.