තාත්ත වැඩක් කර කර ඉද්දි ටෝච්චෙක අල්ලන්න උනාම | NATAKO |

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @natakoSL
    @natakoSL  Рік тому +1637

    ඕකේ බෝඉස්, 100kවලින් පස්සෙ වගේ අපි ෆේස් රිවීල් කරන්න ඉන්නෙ 😎 + දිග ස්පැනර් ගැන ෆීලින්ග්ස් තියන අය මේකට ලයික් කරන්න ❤
    -නවිදු-

    • @sarasavi7898
      @sarasavi7898 Рік тому +3

      අර මෝඩාභිමානයේ නපුංසක නතාෂලාට මෙව්ව පෙන්නන්න ඕන මොනවද ජෝක් කියල. ඒව බලන්න ගිය නිවටයන්ටත් කියන්න ඔඉන හිනාවෙන්න ඕනනම් නටකො සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න කියල නපුංසක වැඩසටහන් නොබලා

    • @manushajayawardhana5715
      @manushajayawardhana5715 Рік тому +108

      එහෙම face එලියට දෙන්න එපා බන් ,ඔය තියෙන ගතිය නැති වෙනවා
      Ex
      Mashmellow ට ඔච්චර ආස ඌගෙ මූන නොදැකපු නිසා

    • @ssh126
      @ssh126 Рік тому +38

      @Manusha mashmellow ගේ මූන දැකලා නැද්ද බන්..😂 yt search කරපන්කෝ පොර ලයිව් ඇවිත් මූන පෙන්නන වීඩියෝ තියෙනවා

    • @manushajayawardhana5715
      @manushajayawardhana5715 Рік тому +11

      @@ssh126 link තියෙනවනම් දාහන්කො

    • @gamerlord595
      @gamerlord595 Рік тому +6

      video ekk danakn balan hitiye

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 Рік тому +146

    ගෑණු ඇඳුම් ඇදගෙන ගෑණු වගේ රඟපපා කුණුහරප කිය කිය විකාර නටන උන්ට වඩා උඹලා තමා නියම එළ කොල්ලෝ... ඒ ජරා ගොඩවල් ළඟින්වත් උඹලව තියෙන්න බෑ....පට්ටම creative 😍 රැල්ලට නොයා වෙනස් කන්සෙප්ට් එකක් ට්‍රයි කරලා මේ තරම් අපිව පිනවමවට උඹලට රෙස්ප්ක්ට්
    C O R A මචන් 👍❤️

  • @archi3117
    @archi3117 Рік тому +404

    තමුසෙට අටපට්ටමට යන්න වෙන්නෙ වගා ලිඳකට වැටිලා තමයි 😂

  • @iphonex86
    @iphonex86 Рік тому +128

    අපි පොඩි කාලේ ෆ්‍රිජ් තිබුන්නෑ අයිස්ක්‍රීම් මොනවා හරි හම්බුනාම හැමෝම ඒවා අරන් නුවරෙලි යනවා ඒකත් පයින්ම🙂😂

  • @dasunudayanga125
    @dasunudayanga125 Рік тому +180

    "තමුසෙට අටපට්ටමට යන්නවෙන්නෙ වගා ලිඳකට වැටුනට පස්සෙ" ඒක පට්ට😹😹💔

  • @kthug8422
    @kthug8422 Рік тому +400

    😂😂 මේ විඩියෝ එකට නම් සිංගර් දොර දෙකේ අධි ශීතකරනයක් ලබාදෙන්න වටිනව.
    හිනස්සල මරන්නද ඔනෙ 😂

    • @Lordsecond6969
      @Lordsecond6969 2 місяці тому

      Uba oya damro ewunwa tharaha karaganda yanne😢

  • @innovateyouth
    @innovateyouth Рік тому +104

    UA-cam එකේ මට හම්බෙච්ච විහිලු Content වලින් ඇත්තටම හිනාගියේ මේයාලගෙ content වලට විතරයි . ඒකත් නවත්තගන්න බැරි විදියට😂

  • @nimashajayasuriya1256
    @nimashajayasuriya1256 Рік тому +136

    දකුනු පලාතෙන් සමස්ත ලංකා දෙක..
    ඕ යේ.. congrats guy. 😂😂

  • @indikapradeep9031
    @indikapradeep9031 Рік тому +245

    පුදුම වේදනාවක් එන්නේ මේක බලද්දී...මං වගේ මේ අත්දැකීම මුහුණ දීපු තව උන් ඉන්නවා කියලා හිතද්දී මාර අවුල් 😢🎉😅

  • @rlpahasara
    @rlpahasara Рік тому +25

    "ආච්චිට හාල් ගරනවා මෙතන ලෝකෙ තියෙන හැම යතුරම තියනවනෙ" ඒක 😂❤

  • @popcornMD
    @popcornMD Рік тому +1019

    මේ ස්ක්‍රිප්ට් ලියන දෑතට බුදු සරණයි ❤❤❤

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 Рік тому +17

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි යාලුවේ

    • @Dinadi__Hansali
      @Dinadi__Hansali Рік тому +13

      ආ..හා.. අනවශ්‍ය තොරතුරක්

    • @Gaganayaka
      @Gaganayaka 11 місяців тому +4

      අනිවාරෙන් ❤😂

    • @Sadupa-r6y
      @Sadupa-r6y 8 місяців тому +4

      Ado sirama😂

  • @AD_Shan
    @AD_Shan Рік тому +421

    සතියට 1ක් අඩුම සති 2කට 1 විඩීයෝ එකක්වත් දාන්න ඕනේ කියන් එක "කොමන් සෙන්ස් අයිසේ" නවිඳු අයියේ😅💔🔥

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT Рік тому +990

    ඒ ad එකෙ voice එක හොදට අහලා පුරුදුයි 😂😂😂❤❤❤

  • @sandeepdilanthaindrajith9969
    @sandeepdilanthaindrajith9969 Рік тому +15

    තමුසෙට අටපට්ටමට යන්න වෙන්නෙ වගා ලිඳකට වැටිලා තමයි
    Next Level Ah...😍😍

  • @pcgames4991
    @pcgames4991 Рік тому +283

    ආච්චිට හාල් ගරන්න 😐 දැන් ඉතින් ඊලඟ එක එනකම් තා මාස 3ක් විතර බලන් ඉඳපන්කො 🙂👍

  • @charithpathirana1905
    @charithpathirana1905 Рік тому +35

    සන්සුන්ව සිටින්න අපිට පුරිපූර්ණ විසදුම සතුයි.....🤩🤩🤩🤩🤣🤣🤣🤣

  • @kasunmaddumahewa715
    @kasunmaddumahewa715 Рік тому +72

    සි.ඕ.අර්.ඒ 👌👍👌👍 ආච්චීට හාල් ගැරුවද මෙච්චර දවස් 😂

  • @kushandulmika9228
    @kushandulmika9228 Рік тому +13

    4:54 අහල පුරුදුයි වගේ 😂😂😂

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 Рік тому +109

    අඩෝ නවිදු සුපිරි ඕයි ඩයලොග් ටික නම් සුප්පා තාත්තගෙ keep it up boyz ❤❤❤

  • @Warna_වර්ණ
    @Warna_වර්ණ Рік тому +84

    අම්මා බනිනවා පෝන් එක දිහා බලන් බඩ අල්ලන් හිනා වෙනව කියල😂😂
    සුපිරියක් කොල්ලෝ ඒකනම්😅🤍
    මටත් කරන්නම බැරි වැඩක් තමා තාත්තට torch එක අල්ලන එක😢😅

  • @X_sltopic_X
    @X_sltopic_X Рік тому +27

    4:55 අම්මෝ😹😹.. Only Legends😂

  • @supunigimhara2706
    @supunigimhara2706 Рік тому +145

    ඔබත් අදම ටෝච්චෙක අල්ලන විදිය පුරුදු වී මහගෙදර ඔප්පුව ලබාගන්න.😂❤

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv Рік тому +72

    හොරොව්පතාන 😂 ෆ්‍රිජ් ,අටපට්ටම වගා ලිද අත අරින්න ම බැහැ 😂

  • @shavendrakaluarachchi2611
    @shavendrakaluarachchi2611 Рік тому +25

    තාත්තගෙ වැඩ වලට ටෝච් අල්ලන එක මහා එපා වෙන වැඩක්..බැනුම අහලා ඉවරයක් නෑ 😂

  • @damiduprabath2598
    @damiduprabath2598 Рік тому +22

    Video එකක් දානකන් බලන් හිටියේ ඒ තරම් ඔයාගේ video වලට ආසයි...

  • @Girlbossgirlboss1234
    @Girlbossgirlboss1234 Рік тому +30

    👌 සු පි රී...🎉
    155රක් වගකිමෙන් කියන්නෙ..
    ලක්ශාන් සර් ❤ වැඩ්ඩෙක්.🎉

  • @MenuwanUmayanga
    @MenuwanUmayanga Рік тому +25

    අපේ ලක්ෂාන් සර්❤❤,,,BS නම් ලක්ෂාන් සර් තමයි❤️🥰,,,සරලයි ප්‍රායෝගිකයි❤❤

  • @ishansbandara7571
    @ishansbandara7571 Рік тому +216

    ඇඩ් එක තේරුන උන් නම් ලොවෙත් අපායෙ 😂

    • @KeViNFF-bd4is
      @KeViNFF-bd4is Рік тому +2

      උබට තමා තේරිලා නැත්⁣තෙ

    • @zanuga_zilva
      @zanuga_zilva Рік тому +4

      ඔබත් සේවය වින්දනේ යෙදෙනවද 😂

  • @alokanavindani3846
    @alokanavindani3846 Рік тому +28

    BS නම් අපේ ලක්ෂාන් සර් තමයි.. 🙏❤ අපි සරලයි ප්‍රායෝගිකයි😊😊

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому

      Dan torch allnne puluwanda

  • @sahanthennakoon760
    @sahanthennakoon760 Рік тому +12

    තාත්තා බයික් එක හදනකොටත් ඉස්සර ඔහොම තමා ගුටිත් කනවා😂😂😂😂

  • @drrap1259
    @drrap1259 Рік тому +19

    අඩේහ් සිරා සීන් එක බං.බැනුම් නම් කෝටියක් අහල ඇති පොඩි කාලේ..😅😅😅 අර ඇඩ් එකත් මරු..මේක බලල මහ රෑ හිනා වෙලා ඒකටත් බැනුම් අහුව🤪🤪😅😅😅

  • @samadipiumika4185
    @samadipiumika4185 Рік тому +211

    ෆ්‍රිජ් එකක් නම් කොහෙන් ගියත් තියේ ඈ😂❤️ C O R A කොර බොසා

    • @NoobChana
      @NoobChana Рік тому

      eka nam sira

    • @danuka0
      @danuka0 Рік тому +1

      You are so cute 🥺please wanna my gf ❤️

    • @SandalinduPamith
      @SandalinduPamith Рік тому

      @@danuka0 😂

    • @Shaanlakshan
      @Shaanlakshan 9 місяців тому

      ඔයා ගෑනුලමයෙක් නේ😒😑

  • @thejavageek8450
    @thejavageek8450 Рік тому +32

    ආච්චිට ගරනවා ඇයි මෙච්චර කල් ගියේ එනිවේ සී.ඕ.ආර්.ඒ කොර ❤😂

  • @wasanawasana4471
    @wasanawasana4471 Рік тому +128

    අද ඉඳන් රෑට කෑවෙ නැතත් කමක් නෑ
    නියමයි බෝයිස්🥺

    • @natakoSL
      @natakoSL  Рік тому +31

      Ado apith udeta kanne dn:3 ada dawasema meka kre 😎
      -tashila-

    • @CHIKO2006
      @CHIKO2006 Рік тому

      😹

  • @lasinthabandara8937
    @lasinthabandara8937 Рік тому +34

    හිනා ගිහිල්ලා මැරෙනවා ඔයි😂😂

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga Рік тому +13

    මුලු පවුලම අයිස් ක්‍රීම් එක අරන් යනවා දියවෙන්න කලින් නුවර එලියේ...ඒකත් පයින්🤣🤣🤣 මහ whocana අදහස්

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 Рік тому +21

    අම්මෝ කාලෙකින්..බලාගෙන හිටියේ බං එකක් එනකන්...සී ඕ ආර් ඒ.....කොර....සු..පි...රී....❤️🤟

  • @MADUWA_CREATION
    @MADUWA_CREATION Рік тому +13

    ඔබේ මිනියත් අපට ලබා දී විශ්වාසවන්ත සේවාවක් ලබා ගන්න ස්තුති 🏳🏳

  • @Yt.Adee.
    @Yt.Adee. Рік тому +8

    අඩෝ toch එක අල්ලන විඳිය මරු ඕයි... පට්ටයි...පිස්සුවක්...🤣♥️🤪

  • @thelife8836
    @thelife8836 Рік тому +21

    ඇඩ් එක අහල සද්දෙත් අඩු කරා ඕයි😂😂

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 Рік тому +8

    මන් මේ දැක්කමයි අපෙ තාත්ත වගේ තව කෙනෙක් රග පානව..❤❤😂සුපිරි මචන්..ඔය චරිතෙ අපෙ තාත්තමයි.අර ලැප් එකේ ගිය ඇඩ් එක වගේ එකත් ටිකක් අහල පුරුදුයි වගේ..🤔😅

  • @dasunudayanga125
    @dasunudayanga125 Рік тому +5

    4:51 ඒ ඇඩ් එක දන්න එවුන්ට ඇස් වලට වගේම කනටත් පට්ට හුරුයි😹💔👍

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake Рік тому +85

    මේ පාර වීඩියෝ එකේ හොරොව්පතාන ගෑවිලා නෑ නේද කියලා හිතද්දිම... 7:42 😅👍

  • @dvish3897
    @dvish3897 Рік тому +208

    මේ වගේ අය තමා standup comedy කරන්න හොඳ ❤

    • @5394q
      @5394q Рік тому +4

      මේවට හිනා යනවද බන්.

    • @sadahamsulochana5200
      @sadahamsulochana5200 Рік тому +11

      ​@@5394q ඕඩියන්ස් එක මැද්දෙ කලිසම ගලවද්දි හිනා ගියාද..😂

    • @vinushasilva9179
      @vinushasilva9179 Рік тому +3

      ​@@sadahamsulochana5200 එදා තමයි දැනගත්තේ ඌ|ට සල්ලි වලට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා 😂

    • @koreanpisso9017
      @koreanpisso9017 Рік тому +1

      @@sadahamsulochana5200 ekata wada hina giya budun deshana karapu marge yanne nathi ubala buddagama beraganna eddi hikx

    • @thiyumkeminda7015
      @thiyumkeminda7015 Рік тому

      Nah bro you misunderstand

  • @SLREALTECH
    @SLREALTECH Рік тому +27

    Creative කියන්නෙ Creative AF ❤❤

  • @tharuproduction4501
    @tharuproduction4501 Рік тому +11

    දැන් මගෙ වම් පෙනහැල්ල ඇතුලෙන් අතදාලා පපුව ඉස්සරහින් ටෝච් එක ගන්න 😂😂😂😂💔💔

  • @RehanGimth2003
    @RehanGimth2003 Рік тому +12

    අම්මෝ දරාගන්න බෑහ් ඒක නම් C O R A කොරම තමා අදත් 😂❤️

  • @Nithi-r1g
    @Nithi-r1g Рік тому +13

    When father asked දැන් ඕක කරාම ඒලෙවල් ෆේල් උන එක කැන්සල් වෙලා engineering යන්න පුලුවන් වෙනව ද I felt it😅

  • @chaliruprabod9150
    @chaliruprabod9150 Рік тому +22

    වීඩියෝ එක සුපිරි ✨️
    ලක්ශාන් සර් කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤ Bs නම් ඉතින් ලක්ශාන් තමා වෙන විසඳුම් නෑ හරියට තමන්ගෙ වැඩ කොටසටත් වඩා වැඩ ප්‍රමාණයක් කරලා ලමයින්ව ගොඩදාන එකම ගුරු දෙවිතුමා ලක්ශාන් සර් ❤❤✨

  • @CreedGamingSL
    @CreedGamingSL Рік тому +22

    C.O.R.A කොර😂❤ පට්ට සාගෝ

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io Рік тому +10

    අඩේ කාලෙකින් ආච්චිට හාල් ගරන්න😂😂😂😂👍👍👍👍

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому +9

    Natako... ❤ ආසාවෙන් ම බලන youtube channel එකක්. Content පට්ට creative!

  • @dineshishan2857
    @dineshishan2857 Рік тому +71

    ඔබට කතාබස් කිරීමට කිසිවෙකු නොමැතිද 😂😂. සුපිරි 😂

  • @PippigeLokaya
    @PippigeLokaya Рік тому

    වීඩියෝ එකක් දාලද කියලා චැනල් එකට ගිහින් බලනවා.. මං මාර ආසයි. හරිම Creative

  • @Hesh-x9e
    @Hesh-x9e Рік тому +265

    සන්සුන්ව සිටින්න, අපිට පරිපූර්ණ විසදුම සතුය😂💔 men will be men😹

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Рік тому +6

    හොරොව්පතානේ ගිහින්ද හිටියෙ මෙච්චර දවස්.දොර දෙකේ ෆ්‍රිජ් එක හදාගන්න විදිහක් නැතිව මේ වීඩියෝ එක එනකම් බලාගන් ඉදියේ.😆😆😆🤣🤣🤣

  • @Kavindi_Nawarathna
    @Kavindi_Nawarathna Рік тому +98

    ආච්චිට හාල් ගරනවා දොර දෙකේ දම්රෝ ෆ්‍රීජ් හැදුවද මෙච්චර දවස් 😅😅❤️❤️

  • @gotham6865
    @gotham6865 Рік тому +9

    ඕක සිරා සිද්ධියක් bn..තාත්තා කියන විදියට ටෝච් එක අල්ලන එක පුළුවන් වැඩක් නෙවෙයි ..කරන්න බැරි වැඩක් ..හැමදාම banum අහනවා ..

  • @wrestlinguniverseofficial1
    @wrestlinguniverseofficial1 Рік тому +16

    Ado කියලා වැඩක් නෑ බං පට්ට❤❤co ra කොර

  • @udanchandrasiri
    @udanchandrasiri Рік тому +13

    ඇඩ් එක නම් හුරුයි අප්පා 😂 අරක නේද ගෘහනියන්ට
    මගුල් නොකරන්නේ ඇයි😂

  • @thanos1469
    @thanos1469 Рік тому +3

    අඩෝ සුපිරි බන් උබලා ඕන තරම් කල් අරන් මේ වගේ සුපිරියක් ම දාපල්ලා සි ඕ අර් ඒ කොර බන්❤❤

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage3244 Рік тому +2

    යකෝ ඒ ඇඩ් එක.. "නොසලකා හරින ලද ගැහැනුන්ට මගුල් නොකරන්න" 😂😂😂😂

  • @Chamika._x
    @Chamika._x Рік тому +3

    අර ඇඩ් එක 😂😂💔 4:53

  • @isuwagraphics
    @isuwagraphics Рік тому +7

    හැමදාම ප්‍රායෝගිකව ඔය දේ අත්දකින මම..😂😅

  • @rukshanwickramasinghe4017
    @rukshanwickramasinghe4017 Рік тому +3

    C...O...R...A😂😂 cora.. සුපිරි විඩියෝ එක විඩියෝ එකක් දානකම් බලන් හිටියේ බඩී.... අකලට පොල් පැහෙනවා වගේ වීඩියෝ නොකර දිගටම කරපන් සහෝදරයා...උබේ විඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ.... ❤

  • @thizh__
    @thizh__ Рік тому +3

    4:52 හරිම හුරුපුරුදු ඇඩ් එකක් හැබැයි 😅

  • @Glowacki-Francis
    @Glowacki-Francis Рік тому +7

    අම්මෝ මුන් සෙට් එක නම් වෙනම ලෙවෙල් එකක් 😂❤️🖐️ පට්ටම ආතල්

  • @malmivishmika2735
    @malmivishmika2735 Рік тому +1

    සිරාවටම ඇත්ත කාතාව🙊...වෙනම එකක්👍👍👍

  • @slmicro3857
    @slmicro3857 Рік тому +10

    Next Level Thinking Pattern.මෙ විනාඩි 8. 25 ටිකේ මාර දේවල් ටිකක් ගන්න තියනවා..Thank you c o r a .Good Luck🙂❤❤

  • @mr.cutter5001
    @mr.cutter5001 Рік тому +2

    නෙක්ස්ට් ලෙවල් බන්. දැනට තියෙන ක්‍රියේටිව්ම චැනල් එක. ජය වේවා♥

  • @damithlakruwan2759
    @damithlakruwan2759 Рік тому +3

    4:06 අම්මෝ යකෝ.. ඕකෙන් එන එලිය නවලා මගෙ ඇගවටෙන් ගන්න බලනවකො 😂😂😂😂

  • @amandalakmina2659
    @amandalakmina2659 8 місяців тому +3

    1:09 real face ❤

  • @thinettt
    @thinettt Рік тому +14

    Script eka perfect.Good job Himali 👏🏻

  • @mashahitz
    @mashahitz Рік тому +1

    සන්සුන්ව සිටින්න අපට පරිපූර්ණ විසඳුම සතුය 😌😌😌😌 අනේ මරූඌඌඌඌඌඌ 😂🤣😂🤣🤣🤣😂🤣😂🤣 hahahahaa 😂🤣😂🤣😂🤣🤣😂🤣🤣🤣😂🤣😂🤣😂🤣🤣😂🤣🤣😂🤣🤣

  • @levhan.
    @levhan. Рік тому +26

    Add එක අහලා පුරුදුයි🤣🤣

  • @MindrelaxMsc
    @MindrelaxMsc Рік тому +32

    Lakshan Sir ❤ මං දැකපු හොදම ගුරුතුමා හරියටම වැඩේ පිලිවෙලට කරන හොදම ගුරුවරයා ✨️ ලක්ශාන් සර්ගෙන් ඉගෙන ගෙන A නැතුව B එන්න බෑ.

  • @deshantharaka6938
    @deshantharaka6938 Рік тому +67

    ශීතකරන එක්ක ලොකු සම්බන්දයක් තියෙනවා 😂

    • @GhnRanjan
      @GhnRanjan Рік тому +6

      සිරා හොදේ 😂😂

    • @sby8584
      @sby8584 Рік тому +7

      Damro fridge 😂👍

  • @devikakwijerathna
    @devikakwijerathna Рік тому +1

    5:13 torch eka- ඇයි යකෝ මුන්ලා මාව කරකවන්නේ
    ලයිට් එකවත් ඕන් කරල නෑ

  • @oshadha_4995
    @oshadha_4995 Рік тому +3

    අයියේ ඒ ඇඩ් එකෙන් එකක් බලාපොරොත්තු උනා.🥺🥺.. අලුතින් ම හිතනවට congratulations ❤🤝

  • @asiniavindi4254
    @asiniavindi4254 7 місяців тому +1

    අඩේ මේකනම් සිරාම ඇත්තක්😅අපේ තාත්තාගෙනුත් මන් පුදුම විදියට බැනුම් අහනවා 😂😂

  • @thimathkemitha2673
    @thimathkemitha2673 Рік тому +7

    අනේ සතියකට 1ක්වත් දාපන්කො🥺❤️

    • @thizh__
      @thizh__ Рік тому

      Maseta 1k vth na bn

  • @Gaming_Osa
    @Gaming_Osa Рік тому +4

    10000% ටොච් එක අල්ලන වැඩෙ තමා කරන්න බැරිම 😂😂😅😂😅😅😂

  • @oshanchanuka5574
    @oshanchanuka5574 Рік тому +8

    Another great one navindu bosa 💜

  • @priyanthiHewage-hg4nj
    @priyanthiHewage-hg4nj Рік тому

    Mn asama eka meka...pattama patta supiriyak......3parak meka baluwa

  • @innovateyouth
    @innovateyouth Рік тому +12

    මේ ඔක්කොම එක්කෙනෙක් කියලත් හිතෙනව වෙලාවකට, හැබැයි සුපිරී 🔥✨️

    • @darkhorse-iv1mb
      @darkhorse-iv1mb Рік тому +4

      hair style eka venas unata , ekama hair length eka , ekama ekkenek tama karanne

    • @Kelum1980
      @Kelum1980 11 місяців тому +1

      ඔව්, මේ එකාම තමයි, හරියටම බැලුවම තමා තේරෙන්නෙ...

  • @chavidemel
    @chavidemel Рік тому +4

    කාලෙකින්..එනකම් බලන් හිටියෙ .❤️❤️❤️

  • @chanukabandara139
    @chanukabandara139 Рік тому +5

    Video content quality එක තියාගෙන ඉදිරියට යන් ඒ ඇති
    C O R A කොර ❤
    දොර දෙකේ ෆ්‍රිජ් දෙවි පිහිටයි

  • @allwavenation
    @allwavenation Рік тому +2

    5:19 neffex - 6 shots ❤

  • @krishanchandima5369
    @krishanchandima5369 Рік тому +10

    😂 වැල බලනකොට එන ඇඩ් එක 😂

  • @vibheeshanabandara
    @vibheeshanabandara Рік тому +1

    මේ කටහඬ මට ඇහෙන්නෙම කිරුලපන ධම්මවිජය වගේනේ

  • @SithumDissanayake-l9s
    @SithumDissanayake-l9s Рік тому +3

    තාත්තගෙ ටෝච් ටේනීම් එක තරම් ආයෙ කොහෙද බම් 😂අනීක මන් හිටීයේ අපෙ ගෙදර වීතරයී කියලා බලද්දී හැම ගෙදරම එහෙමද 😂😅😂

  • @lahirusandaruwan7304
    @lahirusandaruwan7304 Рік тому +4

    Bs නම් ලක්ශාන් sir තමා

  • @sajithnuwan1121
    @sajithnuwan1121 Рік тому +23

    සේවයේ වින්දනයේ යෙදෙනවාද😂😂😂😂

  • @innovateyouth
    @innovateyouth Рік тому +2

    හම්මෝ ඒක😂 සු පි රී😅 තාමත් බඩ රිදෙනව හිනාවෙලා

  • @arlxn7594
    @arlxn7594 Рік тому +30

    Legends ලා දන්නවා ඇඩ් එක මොකක්ද කියලා 😂

  • @rexonpro9962
    @rexonpro9962 Рік тому +2

    4:53 යමන් අපායේ😂💔

  • @chanakasandaruwan6899
    @chanakasandaruwan6899 Рік тому +5

    හෙන ගහන ඇත්තක් මේකනම් 😥👍

  • @malsha9487
    @malsha9487 Рік тому +2

    වම් පෙනහැල්ල ඇතුලෙන් අතදාලා පපුව ඉස්සරහින්😂😂😂😂😢😢😢තාත්තටම share කරා😂

  • @MiyuruWeerarathna
    @MiyuruWeerarathna Рік тому +3

    Was waiting for one of your vids. I understand it might be hard with your schedules. But make more content. Love the dialogues.

  • @Pahan_Dulaksha
    @Pahan_Dulaksha Рік тому +1

    Video එකත් Supiri , Ad එකක් දගගසුපිරි ❤️🔥🔥