Pimples නැති කරගන්න විදිහ මම කියන්නම් - ස්වභාවිකව ලස්සන වීම ගැනත් කියයි | Cafe R with DEARO

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 105

  • @Maya-8z2j
    @Maya-8z2j 5 місяців тому +96

    හැබැයි.. එයා ලස්සනයි ඉතින් 😍😍 ලස්සන දේට ලස්සනයි කියන්න ඕනි නේ ඉතින් 🤗

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 5 місяців тому +43

    මෙයාට ඇයි ඉතින් අකමැති ..අනේ මන්ද .එයාගෙ වැරැද්දක් පේන්නැ..❤

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 5 місяців тому +69

    එයා නිහතමානී ♥️

  • @dulanidinushka6868
    @dulanidinushka6868 5 місяців тому +59

    Eya ලස්සනයි

  • @shyamabuckman4240
    @shyamabuckman4240 5 місяців тому +44

    Pimples nathi karana widiya kiyanawa kiyala konde gana thamai kiwwe ranganatama hondai kello hurathal karanne

    • @VihangaJayawardhana
      @VihangaJayawardhana 5 місяців тому

      එයා ඒකට උත්තරේ දුන්න ඒ ගැන එයා එයාගෙ instergram පේජ් එකේ දාල තියෙනව කියල

  • @lifeofmisaki_official
    @lifeofmisaki_official 5 місяців тому +23

    තමන්ගෙ ජීවිත කතාව ඇතුලේ ඕනතරම් දුක කම්කටොලු තියෙනව...ඒත් ඒවායින් එක එක්කෙනාගෙ චැනල්ස් ප්‍රමෝට් වෙන්න දෙන්නනෙපා...අද හුගක් අය කරන්නෙ අනුන්ගෙ දුක මාකට් කරන එක...

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 5 місяців тому +83

    රංගන .තරුපිරිඅහසට සජිත .බුවි.ගෙන්න .කො❤❤

  • @Saduni-q5q
    @Saduni-q5q 4 місяці тому +17

    යකෝ 😂 රංගන මාමා කියපන් 😂

  • @Nawod723
    @Nawod723 5 місяців тому +25

    රංගන අක්කද මෙයාව ෆලෝ කරන්නේ

  • @anjanachamodi8837
    @anjanachamodi8837 5 місяців тому +34

    ගැණු ළමයෙක්ට රූපය වැදගත් ඊට වඩා චරිතය වැදගත්

  • @sajanimadhushani3269
    @sajanimadhushani3269 5 місяців тому +28

    Whitening cream wikunanawa
    Thanikara bleaching
    Math danne nethuwa genna gaththa
    Ewala thiyenne ujooba kiyana cream ekak
    Passe kiuwama phn answer kaleth ne
    Hena kapati

    • @UmiPelpita
      @UmiPelpita 5 місяців тому +4

      Ow fb page wala balanna e cream eka gena kattiya godak kyla thiyei.gaanna hithan innawanam chuttak hoyala balala ganna.A/l wath krla nethi awrudu 20ka kellekta ohoma cream ekk hadanna monawada thiyena qualifications kiyala

    • @shermimasha584
      @shermimasha584 5 місяців тому

      ​@@UmiPelpitamkdd e cream eke name ek

    • @UmiPelpita
      @UmiPelpita 5 місяців тому

      @@shermimasha584 Glow with yohani kyla ekak

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 5 місяців тому

      @@SheZ_TV_3 kata wahan idapan yako

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 5 місяців тому

      @@SheZ_TV_3 uba ekige lewa kanna giyada

  • @DhanushkaPushpakumara-v2j
    @DhanushkaPushpakumara-v2j 2 дні тому

    හොද අයියා.

  • @KumariRodrigo
    @KumariRodrigo 5 місяців тому +32

    කෝ ඉතින් මූනට කරන දේවල් කිවුවෙ නෑනේ😂

  • @Edutrendz-ox1iv
    @Edutrendz-ox1iv 5 місяців тому +164

    කවුද මෙයාව follow කරන ගෑනු ලමයි👀😁

    • @sithumi353
      @sithumi353 5 місяців тому +4

      😅

    • @GaliLatha-n7g
      @GaliLatha-n7g 5 місяців тому +10

      Ehema kynne ai kella ලස්සනයි godak

    • @MOMTALK-f7r
      @MOMTALK-f7r 5 місяців тому +24

      රංගන 🤣🤣

    • @Edutrendz-ox1iv
      @Edutrendz-ox1iv 5 місяців тому

      @@GaliLatha-n7g ලස්සනයි කියලා අපි කාවවත් follow කරලා කාගෙවත් copy එකක් වෙන්න ඕනෙ නෑනෙ. තමන් තමන්ගෙ best version එක වෙන්න try කරානම් හරි. කවුරුත් ලස්සන උන පලියට එයා වෙන්න යන්න ඔනෙ නෑ👍👍

    • @ImalshaSanduni-y1e
      @ImalshaSanduni-y1e 5 місяців тому +1

      මන්

  • @tharushijayawardana7817
    @tharushijayawardana7817 4 місяці тому +2

    I'm elder than her. But I like her fashion & some times I follow her fashion. 😊

  • @LashadhiSilva
    @LashadhiSilva 5 місяців тому +16

    අනෙ හලො මෙයා සුදු වෙන්න ක්‍රීම් විකුණනවා නෙ . ස්වභාවික වෙන්න ඇති නෙ ඒව😂

  • @Kavee-y9i
    @Kavee-y9i 4 місяці тому +3

    මෙයා face treatment කරන්නේ lux skin clinic එකෙන් නේ 😅

  • @heshyprsanka
    @heshyprsanka 5 місяців тому +12

    Podi becaski tharamata neme pandithakama bleaching vikunanawa meki podi kale idan lsnnai sudui .E unata anith minisunwa rawattanawa

  • @Omasha-v2
    @Omasha-v2 5 місяців тому +8

    Ane voice ek lssnyi 💗

  • @Luvini2004
    @Luvini2004 5 місяців тому +16

    Oya lassanai 🥰❤️

  • @shashikalanimmi5965
    @shashikalanimmi5965 5 місяців тому +11

    Ahana deta nemei උත්තර denne

  • @rashmiimesha6290
    @rashmiimesha6290 5 місяців тому +10

    Ane sajitha aiyai buvi akki gennannako aiye

  • @nishanthinishanthi3267
    @nishanthinishanthi3267 5 місяців тому +6

    ජය වේවා sir

  • @SaduniVirasha-v2t
    @SaduniVirasha-v2t 5 місяців тому +15

    Swabavikawa karana dewal ahuwahama qwwe na 😂😂 anith ayath karagani kiyalada manda ahapude newei qwwe wena magulak a qwwa deth eyge konde gana newe qwww anunge ewa gana ane mnda ithin me ganuth😂😂😂😂😂

  • @rashmifernando1570
    @rashmifernando1570 5 місяців тому +23

    Who is your doctor name

  • @alexmusic2447
    @alexmusic2447 2 місяці тому +1

    Rangana aiyalu 😂

  • @RaneSandu95
    @RaneSandu95 5 місяців тому +8

  • @AyeshaMaduwanthi-kc9wh
    @AyeshaMaduwanthi-kc9wh 13 днів тому

    Doctorge nama kiyannako

  • @DumindiTharushika
    @DumindiTharushika 4 місяці тому +1

    Ey harima lassnai ❤

  • @maleesha778
    @maleesha778 5 місяців тому +6

    Lassanai...❤

  • @RiznaRasheed
    @RiznaRasheed 4 місяці тому +1

    Kawda doctor name eka

  • @saranya549
    @saranya549 5 місяців тому +20

    thanikarama wihiluwak bleaching cream wikunala methaana natural remadies gana kiynwa anith minissunta dena ewa ethakota😂😂

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 5 місяців тому +16

    E doctor kauda . Contact kragnne khmd

    • @rrtheruwandi9635
      @rrtheruwandi9635 5 місяців тому +3

      Please may I know about the doctor ?

    • @shashii-w7p
      @shashii-w7p 4 місяці тому

      Dr.vinumanochan instragram eke search krnn

  • @dinushadinu7683
    @dinushadinu7683 5 місяців тому +5

    😍😍😍😍

  • @sajanimadhushani3269
    @sajanimadhushani3269 5 місяців тому +18

    Boru kiyanawa
    Meki yako

  • @shazifarhan7314
    @shazifarhan7314 2 місяці тому +1

    Pacha kiyawanawa

  • @nuwanthihettiarachchi8469
    @nuwanthihettiarachchi8469 5 місяців тому +2

    Doctor ge nama qwe nane. 😬

  • @Teehi_Reha
    @Teehi_Reha 5 місяців тому +5

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MihiriMadhubashini
    @MihiriMadhubashini 2 місяці тому

    Ko pimples nathi karana widiha kiuwe nane 🥲

  • @sdh7585
    @sdh7585 5 місяців тому +53

    මෙයා සේල් කරන ක්‍රීම් ගැන කියනැත්තෙ ඇයි

    • @Prabodha-og5rh
      @Prabodha-og5rh 5 місяців тому +18

      ඒක මෙතන කිවුව නම් බලන්න තිබ්බා වැටෙන bad comments ටික
      එයාට කැමති නම් එයාව අපි follow කරනව නෙ social media accounts වල ඉතින් එයා ඒවල දාලා තියෙනවා ඒ ගැන විස්තර
      මේ වගේ program එහෙක ඇවිත් ඕක කියලා බැනුම් අහ ගන්නවට වඩා හොදයි නෙ ඒක 😌

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 5 місяців тому +7

      Meya bleaching cream wikunanawa

    • @dhanushkalakmal2451
      @dhanushkalakmal2451 5 місяців тому +7

      E cream hoda neti nisa

    • @UmiPelpita
      @UmiPelpita 5 місяців тому +4

      Fb page wala balanna e cream eka gena kattiya godak kyla thiyei.gaanna hithan innawanam chuttak hoyala balala ganna.A/l wath krla nethi awrudu 20ka kellekta ohoma cream ekk hadanna monawada thiyena qualifications kiyala

    • @shazifarhan7314
      @shazifarhan7314 2 місяці тому +1

      Ane ithin meya lassanyda?

  • @irekarakinawasam554
    @irekarakinawasam554 3 місяці тому +1

    Kauda me ??

  • @TheekshanaVimukthi
    @TheekshanaVimukthi 4 місяці тому +2

    Ow ithin suddiyo karana ewa ape hal kali walata karanna ba thama😂😂😂😂😂

  • @nethminimesha7971
    @nethminimesha7971 5 місяців тому +2

    බොරු 😂😂😂😂😂

  • @CharakaPriyadarshana-k3b
    @CharakaPriyadarshana-k3b 4 місяці тому +1

    Pissu ne follow karanna😊

  • @Dilshan_044
    @Dilshan_044 5 місяців тому +5

    💗

  • @sandarudayathmidickson6116
    @sandarudayathmidickson6116 5 місяців тому +5

    🤦🏻‍♀️

  • @sanjeewanilakmali7044
    @sanjeewanilakmali7044 3 місяці тому

    😅

  • @sithumi353
    @sithumi353 5 місяців тому +4

    Doctr kwd qyla qwnm watinwa

  • @mashiuthpala6943
    @mashiuthpala6943 3 місяці тому

    ayya ? 😂😂😂😂

  • @WORLDS1234-d8u
    @WORLDS1234-d8u 4 місяці тому +2

    mole natthm wedk n hby

  • @saduniudeshika7443
    @saduniudeshika7443 5 місяців тому

    Kauda me

  • @DilhaniChathurika-wt8gj
    @DilhaniChathurika-wt8gj 5 місяців тому +1

    😂😂😂

  • @kasunrupasinghe7957
    @kasunrupasinghe7957 5 місяців тому +7

    😂

  • @sandunichathurika661
    @sandunichathurika661 5 місяців тому

    😹😹😹😹😹

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 5 місяців тому +3

    ❤❤❤❤❤❤❤

  • @kelife66156
    @kelife66156 5 місяців тому

  • @kalpaninadeesha1388
    @kalpaninadeesha1388 4 місяці тому

  • @dammiliyanaarachchi2842
    @dammiliyanaarachchi2842 2 місяці тому