Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ඩොක්ටර් කියන්නේ ඇත්ත...ගෙදරින් පිට කොහෙවත් යන්න හිතෙන්නෙත් කාත් එක්ක වත් මූන දිහා කෙලින් බලලා කතා කරන්න හිතෙන්....ඒ වෙලාවට ගොඩක් කොන් වෙලා තියෙනවා ....😔ඒක ලොකුම ලොකු මානසික පීඩනයක්😔
ඇත්ත තමා කාටවත් මූන දීලා කතා කරන්න හිතෙන් නෑ කවිරි හරි කතා කරන්කොට බිම බලන් කතා කරන්නේ 😞
තෙල් ඵන නාලය block කරලා කුරුලෑ ඵන ඵක නතර කරන්න බැරිද මටත් ලොකු වදයක් whiteheads
@@pasinduakalanka8452 ඇත්තමයි ඒක නිසා මානසිකව වැටෙනවා.....වෙලාවකට මාවම එපා වෙනවා😔
ow aniva😢
@@Universe-iq thank you so much 😇💞
නහයෙ කුරුලෑ එන අය මේ කොනට❤️🔥 .මගෙ නහයේ එන්නෙ කුරුලෑ.මූනෙ වැඩිය නෑ.
mageth ehenai puduma wadayak thiyenne nahaya athulemai enne
Mage nahe nikan jambu gediyak wage 😌
අඩො මගෙත් නහයෙ දැම්ම බ්න් එකක් එක දැන් හොදයි එතු පොඩී පැල්ලමක් තිය්නව😂😢
Mage p* danne
නහයේ කුරුලෑ තුනක් දැන් එනවා අනේ මන්දා😪🥺
Tnx doctor ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මානසිකව වැටෙනවා මේ කුරුලැ ප්‍රශ්නෙ නිසා අත්දැකීමෙන් කියන්නෙ.ඔය කියපු ඒවගෙන් ගොඩක් දේවල් පිලිපදිනවා නිට්ටාවට අඩුවක් නෑ අඩු වෙනවා වැඩි වෙනවා.. 🥺🥺
Ape th ehema thama sahoo 😒
Dwst wathura gdk bonn blnn athdakimen kynne pimple ena ek gdk aduwenw
Mgeth pimples monwa krth adu wen ne🥺
Ow
@@slkaveeyt7501 keyala vadak na maga munath gana dayak na 💔 mata ma lajae
මට මගේ මූනෙ කුරුලෑ තියෙනවට වඩා අනිත් අය ඔය මොකද මූනට වෙලා තියෙන්නෙ, මොනා හරි ගාන්නකො කිය කිය වද දෙන එකෙන් මානසික පීඩනයක් ඇති කරනව 😣
Eka aththa welawakata hithenw kannadiyen mawa pena vidiya neweida aththatama mage ripe kyl
සහතික ඇත්ත
Math epama wela welawakata kohewath yanna nethuwa gdarata wela inna hithenawa
Ane ow . Eknm mara mental stress ekk
Ane matath app 🤧
අපි නොදැනුවත්ව කරන වැරදි ගොඩයි. ඒ පිලිබදව ඇනුවත් කරාට Doctor ට පිං.. doctor මට ඉලිලීමක් තියනවා.. කොහොමද doctor Cleopetra වගේ ලස්සනට ඉන්නේ.. මොනවද doctor කරන face exurcise .doctor ඒ පිලිබදව Doctor ට විඩීයෝ එකක් කරන්න පුලුවන්නම් Doctor ට පිං..🙏🏻🙏🏻🥲🥲🥲🙂🙂
කාලෙකින් වීඩියෝ එකක් බැලුවේ ටිකක් බලන්න බැරි උනා මිස් වැඩනේ..වටිනා වීඩියෝ එකක්
හොඳ පැහැදිලි කිරීමක් කලා docter ඔබතුමියට ගොඩක් ස්තුතියි
Doctor acne scars වලට කරන treatment ගැනයි ඒව අඩුකරගන්න විදියගැනයි හුගක් මූන damage වෙලා තීන කෙනෙක් treatment වලට යොමුවෙන්නෝනි විදිය ගැනයි පැහැදිලි කීමක් කරන්න🙏
මං හරි බයයි මුහුණට ආලේපන දාන්න. මොකද ගොඩක් ඒව නිසා ඇතිවන නරක ප්‍රතිඵල තියන නිසා. Suncream එකක් වුනත් තෝරගත්තත් හරිම අඩුවෙන් පාවිච්චි කරන්නෙ. ඒ වගේ ආලේපන products ගැන දැනුවත් කරන video එකක් දාන්න මිස්.හොඳ product එකක් හොයා ගන්නේ කොහොමද , ඒ වගේ දේවල් පිළිබඳ තොරතුරු ටිකක් කියන්න පුළුවන් නම් වටිනවා මිස්.
Ou
Deyak dana ganna puluvanda?
Ane owu math kisima cream ekak use karanna 😢
මගෙ මූනෙ කුරුලෑ ඇවිල්ලා.. මන් ගෙදරට විතරයි මාස්ක් එක නොදා හිටියෙ....මාසයක් විතර මාස්ක් එක දැම්ම ..... ගෙදරදි කොමාරිකා ගෑවා.....වෙනිවැල්ගැට මාස්ක් එක දාන් හිටියත් අඩුවෙලා ගියා කුරුලෑ හැබැයි මටනම් මාස්ක් එකට කුරුලෑ වැඩි වුන්නෑ......❤
මන් හොයපුම video එකක් මටත් කුරුලෑ ප්‍රශ්නය තියෙනවා
පොඩි කාලෙ ඉදන්ම හරි සෞඛ්‍ය පුරුදු ලංකාවෙ මිනිස්සුන්ට නැති එකයි මෙ දේවල් එක එක අතකින් මිනිස්සුන්ගෙ වැරැද්දකකුට් නෙම්‍ර්‍ර් , සන්ග්ලාස් දැම්මොත් , සුවද සෙන්ට් එකක් ගැහුවොත් පොස් කොල්ලෙක් තමන්ගෙ රූපෙ ගැන වද උනොත් උව කොන් කරනව කෙල්ලෙක් කියලා , සබන්ම මූනෙ ගාලා තම ඔච්චරටම මුන විකෘති වෙන්නෙ සම කියන්නෙ ඇගෙ පරිස්සම් කරගන්න ඔන ඉන්ද්‍රයක් කියලා තේරෙනකොට කල් වැඩි
මිස් ගොඩක් දවසකින් මිස් තවත් ලස්සන වෙලා
මං මේ videos බලන්නෙම doctor ගෙ කටහඬ අහන්න.මාරම ලස්සනයි කටහඬ ❤️❤️❤️
ඔබට තුමියාට හිස්තුති මේ වගෙ දෙවල් කියලා දෙනවාට 🌼❤🍃
Otlhello syndrome, Pathological jealousy, Morbid Jealousy ගැන පැහැදිලි කිරීමක් කරන්න 🙏
Doc MTA doc paudglikwa kta krnna hkida
@@gayanikaushlyakaushlya9020 oooopoooooooo
සුපිරී doctor DR.❤️කුරුලෑ ගැන කියලා දුන්නට.🙏
බොහොමත්ම ස්තුති doctor සම්බන්ද කරගන්ඩ පුලුවන්ද ඔබතුමියව
හරිම වැදගත් .. ගොඩාක් වටින video එකක් ..❤️😊
ගොඩාක් වැදගත් වැඩසටහනක්.ඔබතුමියට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
මාත් කුරුලෑ වලින් මානසික පීඩා විදින කෙනෙක් .ඩොක්ටර් කියපු සේරම ඇත්ත .මේ නිසා සමාජයට නිරාවරණය වෙලා කටයුතු කරන්න අකමැති අපහසු. කෙනෙක් දිහා කෙලින් බලලා කතා කරන්න ලැජ්ජාවක් දැනේනවා. ඇත්තටම මානසිකව විදවන ලොකු ප්‍ර්ශ්නයක් මේක .අතදැකිමෙන් කියන්නේ. රස්සාව පවා කිරීමට මැලිකමක් දක්වනවා. ඒ පුද්ගලයන්ට මුහුන දීමට අපහසුතාවයක් දැනෙන නිසා. ඩොක්ටර් කියපු ඒ මානසික ප්‍ර්ශ්නය නම් ලොකුවට දැනෙනවා. සමාජය ඉදිරියට ගොස් වැඩ කිරිමේ මැලිකමක් දැනෙනවා .ඩොක්ටර් කියපු හැමදේම සහතික ඇත්ත .විඩියෝ එක බලද්දි මට දැනුන දෙයක් තමයි මට තියෙන ප්‍ර්ශ්න ඔක්කොම නේද ඩොක්ටර් දැනුවත් කරන්නේ කියලා. කුරුලෑ නිසා මානසික ප්‍ර්ශ්නය නම් එදිනෙදා වැඩකටයුතු වලට තදින්ම බලපානවා. මේ දේවල් දැනුවත් කිරීම පිලිබදව ඔබතුමියට ගොඩාක් ස්තුතියි.....👍❤️🙏
ඇත්ත කුරුලෑ නිසා මානසික පීඩනයක් ඇතිවෙනවා අත්දැකීමෙන් කියන්නේ ..
❤💪🌷
Tretin use karanna eka hodai pharmacy ake ganna puluwan
Matath me prashna tikm thiynwa🥺
🥺🥺🥺
බොහොම ස්තූතියි මිස්ගොඩක්ම වැදගත් video එකක්ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏❤️
බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි.. ❤️
Back acne ගැනත් vedio එකක් ඕන please ❤🖤❤
මිස් සාමාන්‍යයෙන් හොද beauty products ගැන කරන්න පුළුවන් ද video එකක්
කුරුළෑ එන්න එන්නම වැඩි වෙනවා😭ඇත්තටම මානසිකව වැටිලා ඉන්නෙ මෙ නිසා
නාසය මත කුරුලෑ එන්න හේතුව මොකක්ද.. අනේ ප්ලීස් ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ 🥹🥹
6.05 සිට වැදගත්🤗🤗🤗.........
හොද වෙලාවට ඕක කිව්වෙ නැත්තන් අර සේරම බලන්න වෙනෝ
පුලුවන්නම් කුරුලෑ වලට හොද ක්‍රීම් ගැන වීඩියෝ එකක් කරන්නකො
Mycenaean cream ek ganna.doctor knekt sama pennla
මේ වීඩියෝව හුඟක් වටිනවා👍👍 ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ❤
මං වයස අවුරුදු 43ක කාන්තාවක් .මගේ මුහුණේ ගෝඩාක් කුරුලෑ පිරිලා. අනේ මිස් මං පුතාව අරගෙන ඉස්කෝලේ යනවා.හැමොටම මගේ මුහුන ප්‍රශ්නයක් වෙලා. මට හරිම දුකයි. හොද බෙහෙතක් කියන්න
ඔයාලට මෙකට බෙහෙත් කරන්නේ හරි නාම් මට තමයි හරි නාම් පැස්නේ මම ඉස්කෝලේ යනවනේ
මට අවුරුදු 18යි අම්මා මට ගාන්න ගෙනත් දුන්නේ බේබි ක්‍රීම් ❤❤
මිස් සයිනොසයිටිස් වලට ප්‍රතිකාර කියන්නකෝ ..
ෙගාඩාක්.ස්තුතියි...දැනුවත්කලාට.බුදුසරණයි..ෙඩාක්ට
Doctor පොතු කබර රෝගය ගැන video ekak karanna puluwanda
Valuable doctor may God bless you
මුහුණෙ තෙල් තෙල් ගතියක් ඇති වෙන්නෙ ඇයි මිස් ඒවට ප්‍රතිකාර මොනාද?
Mageth mune thel gathiya thiye ekata monawada karanna hoda
මාස්ක් එක.නිසා තමයි උනේ දැන් ඉතිම් ඒක ගලවන්න විදියක් නෑ මූන.නිසා 😭
මටත් ඒමයි. මාස්ක් එක දාන්න කලිම් මූන මරම clear. දැන් මූන ගන්න දෙයක් නැ 😒
Aththa pududma dukak eka 😢
Glow collagen drink aka ganna hodaida doctor ....
Thank you doctor...goodak vadagath watina video ekak ❤❤❤
මං මූණේ කුරුලෑ කඩන්නේ නෑ ඒත් කුරුලෑ නැති තැන් වලත් චූටි චූටි වලවල් හැදෙනවා.කොහොමද එහෙම වෙන්නේ.කොහොමද ඒක නැති කරගන්නෙ😢😢😢
කුරුලෑ වලට ප්‍රතිපල තියෙන හොද ක්‍රීම් එකක් කියන්න කො ඔය කවුරු හරි..🥺😔
Thanks ...very advised for me...🌹
කුරුලෑව අයින් නොකරොත් පස්සෙ ඒක බ්ලැක් හෙඩ් එකක් වගේ වෙනවනේ..
ඇත්තටම මගෙත් එහෙම යි ඒකට මොකක් ද කරන්නේ
ඩොක්ටර් මට වයස 18 ඒත් කුරුලෑ ගොඩක් නිසා මාව වයසට වඩා වයස පෙනුමක් තියෙන්වා..තව නහෙයෙ කලු පාටට තියෙනවා..කුරුලෑ ආපු පැල්ලම් තියෙනවා..මොනාද ඒකට කරන්න ඕනේ🥺🥺🥺
Slviki media eke thiyenawa math thama try karana gaman inne oyatath hodada balanna
Ice කැට මූනේ තිබ්බට කමක් නැද්ද
Is Vaseline on dark spots good or bad ?
Bad
ඉස්සොරි ගැන කරපු video එකක් නැද්ද....?
මට අවුරුදු 14 ඉදල 22 වෙනකන් මුලු මූනෙම කුරුලෑ ආව..ඩොක්ටර් අමිතා නෙලුම්දෙනිය මැඩම් තමයි නිට්ටාවටම හොද කරේ..අවුරුදු 8ක් තිස්සේ ප්‍රසිද්ද වෛද්‍යවරුන් 10 ක් ලගට වඩා මම ගියා..නමුත් කිසිම තැනකින් ප්‍රතිඵලයක් ලැබුනේ නෑ .වාසනාවට අමිතා මැඩම් මුන ගැසුනා.(පොලොන්නරුව මහ රෝහල හා හේමාස් තලවතුගොඩ ) එතුමියට බොහොම පින්..මාව මානසික උවදුරින් ගලවා ගත්තාට..❤
ඒ Doctor මොනවගේ බෙහෙත් වර්ගද පවිච්චි කරන්න දුන්න.. පුලුවන් නම් කියන්න ලොකු උදව් වක් ඔයාට
@@yasinduimantha1120 isotretinoin කියලා බෙහෙත් එකක් බොන්න දුන්නා මාස කිහිපයක් ..ඒකට ඔක්කොම කුරුලෑ එන එක නතර උනා..සම්පූර්ණයෙන් ම.facewash, cream වලට විතරක් අඩු වෙන්නෙ නෑ ..ශරීරය තුලට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි...එතුමිය මුන ගැසෙන්න..මාස 4ක් වැනි කාලයක් තුල විශිෂ්ට ප්‍රතිඵල ලැබේවි
Kaluthara ට ඒ doctor එනවද දන්න නෑ නේද.. එකයි. ඔයට දුන්න බෙහෙත් තුන්ඩුවක් තියනවාද .. දෙන්න පුලුවන් නම් ලොකු පිනක්. ඔයට
@@yasinduimantha1120 මගේ හෝමෝන අසමතුලිතතාවයක් නිසා ටෙස්ට් කිහිපයක්ම කරල තමයි මට බෙහෙත් ලියල දුන්නේ..ඩොක්ටර් ට චැනල් නොකර බෙහෙත් ගන්න එපා..හොදම දේ ගිහින් මුන ගැහෙන්න..තලවතුගොඩ හේමාස් එකට එනව.
@@hiruniamangadissanayake4718 එහෙමද. ඔයාට ගොඩක් ස්තුති මේ දේවල් කිව්වාට. මන් ඉකමනටම හමබ් වෙන්නම් මැඩම්ව. ස්තුති
කරපිංචා එකදිගට සතියක් බොන්න හොදයිද doctor කොන්ඩෙ වැවෙන්න🤔🤔🥺
ඩොක්ටර් මේකට හොද බෙහෙතක් තියනවනම් වීඩීයෝ එකක් දාන්නකො plzz 🙏🙏🙏
මට කුරැලා තිබුනා අවු 13 ඉදන් 24 වනකමි මට කෙල්ලෙක් එක්ක කතා කරන්න වත් හිතේ නැතුව කැතයි හොදටම මං කහ කොහොඹ කොල එමත් ගැවා හැම දෙම කර අතේ ගහන නිසාත් කුරැලා එනවා කිවුවා තේල් කැම නැවත්තුවා ....දැන් වයස 30 දැන් කුරැලැ නැහැ දැන රැවුල නැහැ ......රැහුල එන්න මොනද කරන්න පුළුවන්
Ammo bn
Thanks Doctor DR 👍👍👍❤️❤️❤️
Thank you doctor oya godakk lassanai ❤️❤️ please Doctor pimple Mark adu Kara ganna Hoda cream akak kiyannako
Doctor ge contact number aa dena puliwanda ගැටලුවක් thuenea
බොහොම ස්තූතියි ඔබ තුමියට🙏❤️🌼
Doctre..mama garamant yanawa...samahara adum mahanakota mage athe podi tuwala danawa.....aka alajic vimak wage....visadumak?alepanaya karannna ona deyak tida? Suwa vimata kala uthu dewal???
ඩොක්ටර් කුරැලෑ තියෙනවා ඒකට ගාන්න හොද මුහුණ සෝදන්න හොද සබන් හරි face wosh එකක් කියන්න
මුක සෞඛ්‍ය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද මිස්
අවුරුදු 14/15 ලමයින්ට කැරුලෑ වලට කරන්න පුලුවන් හොදම දේ හා ඒවාට තියන ක්‍රීම් වර්ගයක් කියන්න්කෝ ..😇
Ane ow kiyannako
කොහොඹ කොල කොටලා කහ මිශ්‍ර කරලා pack එකක් විදිහට ගාන්න. මන් එක එක ක්‍රම 100 ක් වතර try කලත් හරි ගියේ ඒක විතරයි.
@@anlyng7147 අමු කහද
@@wathsalaweerasooriya3015 as u wish .මම නම් අමු කහ තමා ගත්තේ . ඒ කාලේ ලංකාවෙම කහ කුඩු තිබ්බේ නැති නිසා😄 .
@@nikirathnayaka7141 well come dear . ඔයා ඒක try කලාද
Thank you very much doctor for you valuable information ♥️♥️🙏♥️♥️
Doctor please do a video about head sweating please doctor
බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏
මගෙන් කුරැලෑ තියෙනවා හරිම කරදරයක් එක මට😔😔😔
උදුපියලිය එක්ක සුදුලූනු ගෑව මම.දැන් හම පිච්චිලා වගේ .ඒක නැති වෙලා යයි නේද 🥺
Thanks DR. Very helpful 💕☺️☺️☺️
❤❤
Very Important Video............ Thank You Doctor👍👍
Doctor කුරුලෑ වල තියන කකපාට සැරව කොටස ඉබේම මූන හෝදනකොට මගෙ ගැලවෙනව ඒක හොද නැද්ද🙄 මං කුරුලෑ කඩන්නෙ නෑ හැබැයි වෙලාවකට ඉබේම ඒ කහපාට කොටස කැඩෙනව🤕
එතන මැරිච්ච න්ථි බැක්ටීරියා තියෙනවා
Thank you doctor 💖
Doctor අවුරුදු 14 kenekta පාවිච්චි karanna puluwan crim ekak kiyanna puluvan qa
බොහෝම ස්තූතියි
Aloe vera thamai hodama de❤
කම්මුල් සහ මුහුණ මහත් කරගැනීමට කළයුත්තෙ මොනවාද ?ශාරීරය මහත් වීමට ගත යුතු ආහාර මොනවාද(නිර්මාංශ අයෙකුට)
රට ඉදිආනමාලුකිරි බොන්න 🙏
Bohoma stuti doctor vatina visiyo ekak 🖤🙏
kurula nathuva yanna behethak kiyannako
Bella.kihili pradesh kalu walata prathikarma monada kiyala kiyannako
වයස අවුරුදු 13ක ගෑනු ළමයෙක්ට හොද face wosh මොනවද?
පිම්පල් වලට හොද ක්‍රීම් එකක් කියන්නකො🙂
Thank you very much madam ❤🎉
අනේ DR මුහුණේ , ඇගේ ඇතිවෙන සුදු පාට පැල්ලම්,දද වලට ප්‍රතිකාර කියන්නකෝ..🙏🥺
ලස්සන වේන්නද 🤭😂
@@Gayan-d5q 🤣
මගේ මුහුණේ පොඩි පොඩි බිබිලි හැදෙනවා.ඒ වගේම මුහුණ කසනවා.ඒ වගේම මුහුණේ තෙල් මතුවෙනවා.මේකට හේතුව මොකක්ද doctor
ගොඩක් වටින video ekak
Mis,කුරුළැ වලවල් ඉවත් කරන්න පුළුවන් ද ??
මිස් oily skin ekkt හොද ක්‍රීම් එකක් කියන්නකො
මගෙ මුහුණෙත් 2016 ඉදන්ම කුරුළෑ තියෙනවා. දැන් කුරුළෑ හොදයි ඒත් මූණෙ හැම තැනම වලවල්. Doctor වලවල් සුව කරගන්න පුලුවන්ද මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ මන් ගොඩක් දේවල් කලා ඒත් සුව වීමක් නෑ
Mageth
අනෙ මිස් අත් යට කලු ගතිය ගොඩක් තියෙන්වා මගෙ.කලු ගතිය නැතිවෙන්න කරන්නෙ මොක්ක්ද.විඩියො එකක් කරන්නකො
Very helpful.thanks.😘
අනේ doctor මම කහයි කොමාරිකයි ගාලා එකපාරට කැලැල් ආවනෙ.ඒකට මොකද කරන්නෙ.
Dear කහා ගාලා අව්වේ යන්න එපා . එතකොට කලු වෙනවා. කැලැල් එනව
Doctor Tea three mycin cream eka use krta kamak nadda??
Please explain about water fasting.
Doctor konde ganna Hoda oil ekak Gena kiyannako
වියලි සමට .ප්‍රතිකාර මොනවද ? Dcr.
Doctor ,Benzoyl peroxide Gel ek use karata kmak nadda
ඩොක්ට මගෙ අම්මට වයස 55ක් වෙනව . එයය දැන් අවුරුදු 15ක වගෙ ඉදන් තයිරොක්සීන් බොනව . එවගෙම් එයගෙ කොන්ඩෙ ගොඩක් යන්ව . ඇග රැලි වැටිලා මොකට මොකද කරන් පුලුන් කියලා කියන් පුලුවන් ද ඩොක්ට . බොත් මොනා හරි .
Oba thumiyage vedios balanne godariyak asawen.ane apita oyage beauty products gna kiyannakoo.plz plzzzz
Pimples nisa athi unu dark spots makaganna kramayk kiyannako doctor😢😢😢
doctor meet vela mage passana katha kara ganna puluvanda
අනේ මගෙ මූනේ කුරැලැ ගොඩක් දාලා.වයිටින් ක්‍රිම් ගාලා ...අනෙ ඩොක්ටර් ගොඩක් පින්.....මට තෙරෙන්නැ මොකද කරන්නේ කියලා මොකක් හරි විසදුමක් දෙන්න
Face wash walata wadaa baby soap pavichchi krana eka hodaidha?
doctor perfectill capsule eka hodaida ?
හොඳ ආලේපන වර්ග ටිකක් කියන්නකෝ 🙄
එහම් එව්වා නෑ
ඇත්තටම ඩොක්ටර් කියන්නේ ඇත්ත...ගෙදරින් පිට කොහෙවත් යන්න හිතෙන්නෙත් කාත් එක්ක වත් මූන දිහා කෙලින් බලලා කතා කරන්න හිතෙන්....ඒ වෙලාවට ගොඩක් කොන් වෙලා තියෙනවා ....😔ඒක ලොකුම ලොකු මානසික පීඩනයක්😔
ඇත්ත තමා කාටවත් මූන දීලා කතා කරන්න හිතෙන් නෑ කවිරි හරි කතා කරන්කොට බිම බලන් කතා කරන්නේ 😞
තෙල් ඵන නාලය block කරලා කුරුලෑ ඵන ඵක නතර කරන්න බැරිද මටත් ලොකු වදයක් whiteheads
@@pasinduakalanka8452 ඇත්තමයි ඒක නිසා මානසිකව වැටෙනවා.....වෙලාවකට මාවම එපා වෙනවා😔
ow aniva😢
@@Universe-iq thank you so much 😇💞
නහයෙ කුරුලෑ එන අය මේ කොනට❤️🔥 .මගෙ නහයේ එන්නෙ කුරුලෑ.මූනෙ වැඩිය නෑ.
mageth ehenai puduma wadayak thiyenne nahaya athulemai enne
Mage nahe nikan jambu gediyak wage 😌
අඩො මගෙත් නහයෙ දැම්ම බ්න් එකක් එක දැන් හොදයි එතු පොඩී පැල්ලමක් තිය්නව😂😢
Mage p* danne
නහයේ කුරුලෑ තුනක් දැන් එනවා අනේ මන්දා😪🥺
Tnx doctor ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මානසිකව වැටෙනවා මේ කුරුලැ ප්‍රශ්නෙ නිසා අත්දැකීමෙන් කියන්නෙ.ඔය කියපු ඒවගෙන් ගොඩක් දේවල් පිලිපදිනවා නිට්ටාවට අඩුවක් නෑ අඩු වෙනවා වැඩි වෙනවා.. 🥺🥺
Ape th ehema thama sahoo 😒
Dwst wathura gdk bonn blnn athdakimen kynne pimple ena ek gdk aduwenw
Mgeth pimples monwa krth adu wen ne🥺
Ow
@@slkaveeyt7501 keyala vadak na maga munath gana dayak na 💔 mata ma lajae
මට මගේ මූනෙ කුරුලෑ තියෙනවට වඩා අනිත් අය ඔය මොකද මූනට වෙලා තියෙන්නෙ, මොනා හරි ගාන්නකො කිය කිය වද දෙන එකෙන් මානසික පීඩනයක් ඇති කරනව 😣
Eka aththa welawakata hithenw kannadiyen mawa pena vidiya neweida aththatama mage ripe kyl
සහතික ඇත්ත
Math epama wela welawakata kohewath yanna nethuwa gdarata wela inna hithenawa
Ane ow . Eknm mara mental stress ekk
Ane matath app 🤧
අපි නොදැනුවත්ව කරන වැරදි ගොඩයි. ඒ පිලිබදව ඇනුවත් කරාට Doctor ට පිං.. doctor මට ඉලිලීමක් තියනවා.. කොහොමද doctor Cleopetra වගේ ලස්සනට ඉන්නේ.. මොනවද doctor කරන face exurcise .doctor ඒ පිලිබදව Doctor ට විඩීයෝ එකක් කරන්න පුලුවන්නම් Doctor ට පිං..🙏🏻🙏🏻🥲🥲🥲🙂🙂
කාලෙකින් වීඩියෝ එකක් බැලුවේ ටිකක් බලන්න බැරි උනා මිස්
වැඩනේ..වටිනා වීඩියෝ එකක්
හොඳ පැහැදිලි කිරීමක් කලා docter ඔබතුමියට ගොඩක් ස්තුතියි
Doctor acne scars වලට කරන treatment ගැනයි ඒව අඩුකරගන්න විදියගැනයි හුගක් මූන damage වෙලා තීන කෙනෙක් treatment වලට යොමුවෙන්නෝනි විදිය ගැනයි පැහැදිලි කීමක් කරන්න🙏
මං හරි බයයි මුහුණට ආලේපන දාන්න. මොකද ගොඩක් ඒව නිසා ඇතිවන නරක ප්‍රතිඵල තියන නිසා. Suncream එකක් වුනත් තෝරගත්තත් හරිම අඩුවෙන් පාවිච්චි කරන්නෙ. ඒ වගේ ආලේපන products ගැන දැනුවත් කරන video එකක් දාන්න මිස්.හොඳ product එකක් හොයා ගන්නේ කොහොමද , ඒ වගේ දේවල් පිළිබඳ තොරතුරු ටිකක් කියන්න පුළුවන් නම් වටිනවා මිස්.
Ou
Deyak dana ganna puluvanda?
Ane owu math kisima cream ekak use karanna 😢
මගෙ මූනෙ කුරුලෑ ඇවිල්ලා.. මන් ගෙදරට විතරයි මාස්ක් එක නොදා හිටියෙ....මාසයක් විතර මාස්ක් එක දැම්ම ..... ගෙදරදි කොමාරිකා ගෑවා.....වෙනිවැල්ගැට මාස්ක් එක දාන් හිටියත් අඩුවෙලා ගියා කුරුලෑ හැබැයි මටනම් මාස්ක් එකට කුරුලෑ වැඩි වුන්නෑ......❤
මන් හොයපුම video එකක් මටත් කුරුලෑ ප්‍රශ්නය තියෙනවා
පොඩි කාලෙ ඉදන්ම හරි සෞඛ්‍ය පුරුදු ලංකාවෙ මිනිස්සුන්ට නැති එකයි මෙ දේවල් එක එක අතකින් මිනිස්සුන්ගෙ වැරැද්දකකුට් නෙම්‍ර්‍ර් , සන්ග්ලාස් දැම්මොත් , සුවද සෙන්ට් එකක් ගැහුවොත් පොස් කොල්ලෙක් තමන්ගෙ රූපෙ ගැන වද උනොත් උව කොන් කරනව කෙල්ලෙක් කියලා , සබන්ම මූනෙ ගාලා තම ඔච්චරටම මුන විකෘති වෙන්නෙ සම කියන්නෙ ඇගෙ පරිස්සම් කරගන්න ඔන ඉන්ද්‍රයක් කියලා තේරෙනකොට කල් වැඩි
මිස් ගොඩක් දවසකින් මිස් තවත් ලස්සන වෙලා
මං මේ videos බලන්නෙම doctor ගෙ කටහඬ අහන්න.මාරම ලස්සනයි කටහඬ ❤️❤️❤️
ඔබට තුමියාට හිස්තුති මේ වගෙ දෙවල් කියලා දෙනවාට 🌼❤🍃
Otlhello syndrome, Pathological jealousy, Morbid Jealousy ගැන පැහැදිලි කිරීමක් කරන්න 🙏
Doc MTA doc paudglikwa kta krnna hkida
@@gayanikaushlyakaushlya9020 oooopoooooooo
සුපිරී doctor DR.❤️
කුරුලෑ ගැන කියලා දුන්නට.🙏
බොහොමත්ම ස්තුති doctor සම්බන්ද කරගන්ඩ පුලුවන්ද ඔබතුමියව
හරිම වැදගත් .. ගොඩාක් වටින video එකක් ..❤️😊
ගොඩාක් වැදගත් වැඩසටහනක්.ඔබතුමියට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
මාත් කුරුලෑ වලින් මානසික පීඩා විදින කෙනෙක් .ඩොක්ටර් කියපු සේරම ඇත්ත .මේ නිසා සමාජයට නිරාවරණය වෙලා කටයුතු කරන්න අකමැති අපහසු. කෙනෙක් දිහා කෙලින් බලලා කතා කරන්න ලැජ්ජාවක් දැනේනවා. ඇත්තටම මානසිකව විදවන ලොකු ප්‍ර්ශ්නයක් මේක .අතදැකිමෙන් කියන්නේ. රස්සාව පවා කිරීමට මැලිකමක් දක්වනවා. ඒ පුද්ගලයන්ට මුහුන දීමට අපහසුතාවයක් දැනෙන නිසා. ඩොක්ටර් කියපු ඒ මානසික ප්‍ර්ශ්නය නම් ලොකුවට දැනෙනවා. සමාජය ඉදිරියට ගොස් වැඩ කිරිමේ මැලිකමක් දැනෙනවා .ඩොක්ටර් කියපු හැමදේම සහතික ඇත්ත .විඩියෝ එක බලද්දි මට දැනුන දෙයක් තමයි මට තියෙන ප්‍ර්ශ්න ඔක්කොම නේද ඩොක්ටර් දැනුවත් කරන්නේ කියලා. කුරුලෑ නිසා මානසික ප්‍ර්ශ්නය නම් එදිනෙදා වැඩකටයුතු වලට තදින්ම බලපානවා. මේ දේවල් දැනුවත් කිරීම පිලිබදව ඔබතුමියට ගොඩාක් ස්තුතියි.....👍❤️🙏
ඇත්ත කුරුලෑ නිසා මානසික පීඩනයක් ඇතිවෙනවා අත්දැකීමෙන් කියන්නේ ..
❤💪🌷
Tretin use karanna eka hodai pharmacy ake ganna puluwan
Matath me prashna tikm thiynwa🥺
🥺🥺🥺
බොහොම ස්තූතියි මිස්
ගොඩක්ම වැදගත් video එකක්
ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏❤️
බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි.. ❤️
Back acne ගැනත් vedio එකක් ඕන please ❤🖤❤
මිස් සාමාන්‍යයෙන් හොද beauty products ගැන කරන්න පුළුවන් ද video එකක්
කුරුළෑ එන්න එන්නම වැඩි වෙනවා😭
ඇත්තටම මානසිකව වැටිලා ඉන්නෙ මෙ නිසා
නාසය මත කුරුලෑ එන්න හේතුව මොකක්ද.. අනේ ප්ලීස් ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ 🥹🥹
6.05 සිට වැදගත්🤗🤗🤗.........
හොද වෙලාවට ඕක කිව්වෙ නැත්තන් අර සේරම බලන්න වෙනෝ
පුලුවන්නම් කුරුලෑ වලට හොද ක්‍රීම් ගැන වීඩියෝ එකක් කරන්නකො
Mycenaean cream ek ganna.doctor knekt sama pennla
මේ වීඩියෝව හුඟක් වටිනවා👍👍 ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ❤
මං වයස අවුරුදු 43ක කාන්තාවක් .මගේ මුහුණේ ගෝඩාක් කුරුලෑ පිරිලා. අනේ මිස් මං පුතාව අරගෙන ඉස්කෝලේ යනවා.හැමොටම මගේ මුහුන ප්‍රශ්නයක් වෙලා. මට හරිම දුකයි. හොද බෙහෙතක් කියන්න
ඔයාලට මෙකට බෙහෙත් කරන්නේ හරි නාම් මට තමයි හරි නාම් පැස්නේ මම ඉස්කෝලේ යනවනේ
මට අවුරුදු 18යි අම්මා මට ගාන්න ගෙනත් දුන්නේ බේබි ක්‍රීම් ❤❤
මිස් සයිනොසයිටිස් වලට ප්‍රතිකාර කියන්නකෝ ..
ෙගාඩාක්.ස්තුතියි...දැනුවත්කලාට.බුදුසරණයි..ෙඩාක්ට
Doctor පොතු කබර රෝගය ගැන video ekak karanna puluwanda
Valuable doctor may God bless you
මුහුණෙ තෙල් තෙල් ගතියක් ඇති වෙන්නෙ ඇයි මිස් ඒවට ප්‍රතිකාර මොනාද?
Mageth mune thel gathiya thiye ekata monawada karanna hoda
මාස්ක් එක.නිසා තමයි උනේ දැන් ඉතිම් ඒක ගලවන්න විදියක් නෑ මූන.නිසා 😭
මටත් ඒමයි. මාස්ක් එක දාන්න කලිම් මූන මරම clear. දැන් මූන ගන්න දෙයක් නැ 😒
Aththa pududma dukak eka 😢
Glow collagen drink aka ganna hodaida doctor ....
Thank you doctor...goodak vadagath watina video ekak ❤❤❤
මං මූණේ කුරුලෑ කඩන්නේ නෑ ඒත් කුරුලෑ නැති තැන් වලත් චූටි චූටි වලවල් හැදෙනවා.කොහොමද එහෙම වෙන්නේ.කොහොමද ඒක නැති කරගන්නෙ😢😢😢
කුරුලෑ වලට ප්‍රතිපල තියෙන හොද ක්‍රීම් එකක් කියන්න කො ඔය කවුරු හරි..🥺😔
Thanks ...very advised for me...🌹
කුරුලෑව අයින් නොකරොත් පස්සෙ ඒක බ්ලැක් හෙඩ් එකක් වගේ වෙනවනේ..
ඇත්තටම මගෙත් එහෙම යි ඒකට මොකක් ද කරන්නේ
ඩොක්ටර් මට වයස 18 ඒත් කුරුලෑ ගොඩක් නිසා මාව වයසට වඩා වයස පෙනුමක් තියෙන්වා..තව නහෙයෙ කලු පාටට තියෙනවා..කුරුලෑ ආපු පැල්ලම් තියෙනවා..මොනාද ඒකට කරන්න ඕනේ🥺🥺🥺
Slviki media eke thiyenawa math thama try karana gaman inne oyatath hodada balanna
Ice කැට මූනේ තිබ්බට කමක් නැද්ද
Is Vaseline on dark spots good or bad ?
Bad
ඉස්සොරි ගැන කරපු video එකක් නැද්ද....?
මට අවුරුදු 14 ඉදල 22 වෙනකන් මුලු මූනෙම කුරුලෑ ආව..ඩොක්ටර් අමිතා නෙලුම්දෙනිය මැඩම් තමයි නිට්ටාවටම හොද කරේ..අවුරුදු 8ක් තිස්සේ ප්‍රසිද්ද වෛද්‍යවරුන් 10 ක් ලගට වඩා මම ගියා..නමුත් කිසිම තැනකින් ප්‍රතිඵලයක් ලැබුනේ නෑ .වාසනාවට අමිතා මැඩම් මුන ගැසුනා.(පොලොන්නරුව මහ රෝහල හා හේමාස් තලවතුගොඩ ) එතුමියට බොහොම පින්..මාව මානසික උවදුරින් ගලවා ගත්තාට..❤
ඒ Doctor මොනවගේ බෙහෙත් වර්ගද පවිච්චි කරන්න දුන්න.. පුලුවන් නම් කියන්න ලොකු උදව් වක් ඔයාට
@@yasinduimantha1120 isotretinoin කියලා බෙහෙත් එකක් බොන්න දුන්නා මාස කිහිපයක් ..ඒකට ඔක්කොම කුරුලෑ එන එක නතර උනා..සම්පූර්ණයෙන් ම.facewash, cream වලට විතරක් අඩු වෙන්නෙ නෑ ..ශරීරය තුලට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි...එතුමිය මුන ගැසෙන්න..මාස 4ක් වැනි කාලයක් තුල විශිෂ්ට ප්‍රතිඵල ලැබේවි
Kaluthara ට ඒ doctor එනවද දන්න නෑ නේද.. එකයි. ඔයට දුන්න බෙහෙත් තුන්ඩුවක් තියනවාද .. දෙන්න පුලුවන් නම් ලොකු පිනක්. ඔයට
@@yasinduimantha1120 මගේ හෝමෝන අසමතුලිතතාවයක් නිසා ටෙස්ට් කිහිපයක්ම කරල තමයි මට බෙහෙත් ලියල දුන්නේ..ඩොක්ටර් ට චැනල් නොකර බෙහෙත් ගන්න එපා..හොදම දේ ගිහින් මුන ගැහෙන්න..තලවතුගොඩ හේමාස් එකට එනව.
@@hiruniamangadissanayake4718 එහෙමද. ඔයාට ගොඩක් ස්තුති මේ දේවල් කිව්වාට. මන් ඉකමනටම හමබ් වෙන්නම් මැඩම්ව. ස්තුති
කරපිංචා එකදිගට සතියක් බොන්න හොදයිද doctor කොන්ඩෙ වැවෙන්න🤔🤔🥺
ඩොක්ටර් මේකට හොද බෙහෙතක් තියනවනම් වීඩීයෝ එකක් දාන්නකො plzz 🙏🙏🙏
මට කුරැලා තිබුනා අවු 13 ඉදන් 24 වනකමි මට කෙල්ලෙක් එක්ක කතා කරන්න වත් හිතේ නැතුව කැතයි හොදටම මං කහ කොහොඹ කොල එමත් ගැවා හැම දෙම කර අතේ ගහන නිසාත් කුරැලා එනවා කිවුවා තේල් කැම නැවත්තුවා ....දැන් වයස 30 දැන් කුරැලැ නැහැ දැන රැවුල නැහැ ......රැහුල එන්න මොනද කරන්න පුළුවන්
Ammo bn
Thanks Doctor DR 👍👍👍❤️❤️❤️
Thank you doctor oya godakk lassanai ❤️❤️ please Doctor pimple Mark adu Kara ganna Hoda cream akak kiyannako
Doctor ge contact number aa dena puliwanda ගැටලුවක් thuenea
බොහොම ස්තූතියි ඔබ තුමියට🙏❤️🌼
Doctre..mama garamant yanawa...samahara adum mahanakota mage athe podi tuwala danawa.....aka alajic vimak wage....visadumak?alepanaya karannna ona deyak tida? Suwa vimata kala uthu dewal???
ඩොක්ටර් කුරැලෑ තියෙනවා ඒකට ගාන්න හොද මුහුණ සෝදන්න හොද සබන් හරි face wosh එකක් කියන්න
මුක සෞඛ්‍ය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද මිස්
අවුරුදු 14/15 ලමයින්ට කැරුලෑ වලට කරන්න පුලුවන් හොදම දේ හා ඒවාට තියන ක්‍රීම් වර්ගයක් කියන්න්කෝ ..😇
Ane ow kiyannako
කොහොඹ කොල කොටලා කහ මිශ්‍ර කරලා pack එකක් විදිහට ගාන්න. මන් එක එක ක්‍රම 100 ක් වතර try කලත් හරි ගියේ ඒක විතරයි.
@@anlyng7147 අමු කහද
@@wathsalaweerasooriya3015 as u wish .මම නම් අමු කහ තමා ගත්තේ . ඒ කාලේ ලංකාවෙම කහ කුඩු තිබ්බේ නැති නිසා😄 .
@@nikirathnayaka7141 well come dear . ඔයා ඒක try කලාද
Thank you very much doctor for you valuable information ♥️♥️🙏♥️♥️
Doctor please do a video about head sweating please doctor
බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏
මගෙන් කුරැලෑ තියෙනවා හරිම කරදරයක් එක මට😔😔😔
උදුපියලිය එක්ක සුදුලූනු ගෑව මම.දැන් හම පිච්චිලා වගේ .ඒක නැති වෙලා යයි නේද 🥺
Thanks DR. Very helpful 💕☺️☺️☺️
❤❤
Very Important Video............
Thank You Doctor👍👍
Doctor කුරුලෑ වල තියන කකපාට සැරව කොටස ඉබේම මූන හෝදනකොට මගෙ ගැලවෙනව ඒක හොද නැද්ද🙄 මං කුරුලෑ කඩන්නෙ නෑ හැබැයි වෙලාවකට ඉබේම ඒ කහපාට කොටස කැඩෙනව🤕
එතන මැරිච්ච න්ථි බැක්ටීරියා තියෙනවා
Thank you doctor 💖
Doctor අවුරුදු 14 kenekta පාවිච්චි karanna puluwan crim ekak kiyanna puluvan qa
බොහෝම ස්තූතියි
Aloe vera thamai hodama de❤
කම්මුල් සහ මුහුණ මහත් කරගැනීමට කළයුත්තෙ මොනවාද ?
ශාරීරය මහත් වීමට ගත යුතු ආහාර මොනවාද
(නිර්මාංශ අයෙකුට)
රට ඉදි
ආනමාලු
කිරි බොන්න 🙏