Dear Mr.Samarawickrama, Many thanks for delivering this valuable discussion which is an eye opening for thoes who are looking for a instant way for a white skin. And it would have been more professional if you could have had a bit of patient when talking as it is very disturbing when listening to the conversation. Otherwise the importance of this valuable conversation will lose.
චමුදිත කතා කරන විදිය නෙමෙයි එයා කියන දේවල් අහන ප්‍රශ්න හරියටම හරි එයා කතා කරන දේවල් හරියටම හරි 🙏💪👍 එයා අහන්න තියෙන දේ කෙලින්ම අහනවා
මේ වද්‍ය තුමාට හා වැටලීම් අංශයේ මහතාට ගොඩාක් පින් කොන්ද කෙලින් තියාගෙන මේ හරිදේ කරනවට කියනවට අර කිව්වත් වගේ මෝඩ තකතීරු කමට මේවා අරන් ජීවිතේ විනාස කර ගන්නේතුව පිළිගත් ව්‍යද්‍ය වරයෙකුගෙන් විමසල දෙයක් ගන්න එකයි කලයුතු අනික මේවගේ වියාපාර කරන හොරුන්ට නීතියෙන් දැඩි දඩුවම් දෙන්න ඕනෙ චමුදිත මේක හරිම වටිනා හෙළිදරව්වක් යන්තම්වත් මොලයක් තියනවනම් දැනවත් ජීවිතේ අවදානම වැටහේවි මේවා ගන්න ගොන් ගැනුන්ට
චමුදිත මහතා , ඔබ ඉතා සාර්ථකවම වැඩසටහන් කරනව.ඉතා පැහැදිලියි.ඔබට බෙහෙවින්ම ස්තුතියි .❤❤❤❤
චමුදිත මහතාගේ මේ සාකච්ඡාව හරිම පැහැදිලියි ගොඩක් පින් මේවට ඇබ්බැහි වෙලා වගේයි අපි ඉන්නේ මෙක ඇහුව දැනුවත් උනා ඔබලාට පින්
හොද නිවේදකයෙකුට සවන් දීමේ හැකියාව ද තිබිය යුතුයි.අනෙකාට සවන් දීමට තරම් චමුදිතට ඉවසීමක් නෑ.මීට වඩා හොද සංවාදයක් අපිට අහන්න පුලුවන් ඉවසීම ප්‍රගුණ කරා නම්.මේක කථික තරගයක් නෙවෙයිනෙ චමුදිත.අහන් ඉන්න අප්‍රසන්නයි ඇත්තටම.නමුත් සේවය අගය කරනවා ඔබේ.
අනිවාර්යෙන් ම වැඩසටහන හරවත්
වැදගත්
කතා විලාශය හදාගත්තා නම් තවත් හොඳයි
@@talktorush to
Ow mamath ekagai
Meyata mara haddissiyak..
Katha karanna ida dennath neha .
Mata හිතෙනවා neya mekata sudusu kenak nemai
ලහිරු මුදලිගේ හොද නිවේදකයෙක් වගේම හොද සවන්දෙන්නෙක්😊
Atta
ජේසු පිහිටයි! කතාව අහගෙන හිටියේ අයටත්, ක්‍රීම් ගාපු අයටත්, ජේසු පිහිටයි!🙏🙏 දැනුවත් කළාට ස්තූතියි. ගොඩක් විස්තර දැනගත්තා.
මොනව වුනත් චමුදිත අහන්න ඕනෙ ප්‍රශ්නත් හෙන ගහන්න වගෙ අහනවා. ගොඩක් හොඳ වැඩසටහනක්. පුළුවන් තරම් හැමෝම ඒවගෙ අයව නීතියට යොමු කරන්න ...
හා 😂
චමුදිත මහත්තයා මෙික හිරු ටිවි ඵකට මෙි වැඩ සටහන දෙන්න බැරි ද තවත් අපිට හොද ට මෙික බලන්න පුළුවන් ද
හොද නැති කිුමි අපේ සෙනගට පෙන්නලා දෙන්න පුළුවන් ද
කවුරුත් මෙි දෙවල් පෙන්නලා දිලා නැ 👍 පෙන්නලා උුන්නා නට
නියමයි
බෙහෙවින්ම ස්තූතියි මෙවන් වැඩසටහනකින් සමාජය දැනුවත් කලාට ඔබ සියලු දෙනාටම.ලෙඩ රෝග වලින් ආරක්ශා වෙන්න ඉතාමත් හොද වැඩසටහනක් නව පරපුරට❤️❤️❤️
සුදු වෙන්න කියලා ක්‍රීම් නොගාපු මං හරි සතුටින් මොකද කෙනෙක් ක්‍රීම් ගාල ලෙඩ වෙලා කියන එක ගැන නෙවෙයි සතුටු..... සුදු වෙන්න කියලා ක්‍රීම් හොයා හොයා දැගලුවේ නැති නිසා ඔය මොකුත් ඕන නෑ හොදට වතුර ටිකක් වැඩිපුර බීලා පුළුවන් විදියට කෑමට එලවලු පලතුරු ටිකක් ගත්තා නම්.... උපතින් උරුම කලූ හෝ සුදු හොදයි කෙල්ලනේ... ❤සමාජය දැනුවත් කිරීම පිළිබඳ ස්තූතියි ඔබ තුමන්ලට නිවරදි දේවල් ඔලුවට ගන්න ඕන අය ගනීවි තෙරුවන් සරණයි 🙏 ❤️
👍
Atta watura hodata biwwama sama pahapath wrnawa thol rosa pata wenawa😊
චමුදිතට දෙන්න හිතෙනව කනපැලෙන්න එකක් 😂. අහන් ඉන්න අපිට තරහ යනව මෙයා කතා කරන විදියට. අර doctorsla දෙන්න ඉවසල උත්තර දෙන එකත් ලොකු දෙයක්.❤😊 බොහොම ස්තූතියි ඔබ දෙපලට.
කියල වැඩක් නැහැ .
😂😂
ඔයාලා ඉවසන්න චමුදිත කතා කරන විලාසය ඒක තමයි ඩොක්ටර් ඉවසීමෙන් අහගෙන ඉන්නවනේද ඔයාලත් ඉවසීමෙන් අහගන්න චමුදිතට බනින්න එපා.එයා හොද සේවයක් නෙ කරන්නේ
Kya de ahan htapan....ubala wage angala wikala dial niza thmai lankawata mehema wela thiyenne
😢😢😢
හරිම වටිනවා මැතුතුමන්ලාණනි මෙවා කරල අහිංසක ගැහැණූන් විනාශ කරන නොමග යවන උන්ට හෙන හතම ගහපන් මහත්මයාණනි ඔබ තුමන්ලාට පින්
ඔබගේ කතා විලාසය නිසා කම්මැලි කමක් නැතිව අහන්න ආසයි. කතාව උණුසුම් තත්වයෙන් තියෙන නිසා උද්යෝගයෙන් අහතහැකි.
සම්පත් දායකත්වය හා චමුදිත ඇතුලු සංවිධායකත්වයට ස්තූතියි
K. Sujiwa නේ පලමුවෙන් සුදුවෙන්න injection ගහන්න පටන් ගත්තේ එයත් සුදුවෙලා ඉන්නේ ඒ විදියට වෙන්න ඇති fb එකේ සමහර කාන්තාවෝ මුහුනේ පාන්පිටි ගාගෙන වගේ සුදුවෙලා ක්‍රිමි විකුනනවා. හොඳ වැඩසටහනක් මෙය .හිත සුන්දර සිතුවිලි වලින් පුරවා ගන්න එවිට මුහුණත් ලස්සනවෙනවා ස්තුතියි.
ඒ මනුස්සයාගෙ කියවිල්ල නෙවෙයි .ඒකෙන් අහන දේ තේරුම් ගන්න .අපේ මිනිසුන්ගේ හැටි ඔහොම තමයි .කොහොම තේරුම් කරත් ඔහොම තමයි .හොද වැඩ සටහනක් .ගොඩක් වැදගත් විස්තරයක් .බොහොම ස්තූතියි .
ela 😂
කියන කෙනාවත් විදහවත් නෙමේ වැදගත් කාරනාවයි එක නිසා කාරනාව වටහා ගන්න . පොඩි වෙලාවකදී වැඩියමක් දෙන්නයි නිවදකයා වෙසෙන්නේ ඒක ඔබගෙත් අපගේත් වාසනාවයි. බුද්ධියෙන් බලන්න
@@ktvnvishimitha5613 හා 😝
සහතික ඇත්ත
Ane aka atta
ගොඩක් අය කියල තියනව චමුදිත සංවර නෑ, කතා කරන්න ඉඩදෙන්නෙ නෑ, කඩාගෙන පනිනව, අහගෙන ඉන්න හිතෙන්නෙ නෑ වගේ ගොඩක් දේවල්. හැබැයි චමුදිත කරන මාදිලියෙ වැඩසටහන් නිකං ආගමික වැඩ සටහනක් වගේ කෙරුවොත් කොහොමත් කිසිම කෙනෙක් බලන්නෙ නෑ. නිකමට වගේ චමුදිතට කියල බලන්න එකම එක වැඩසටහනක් සිල් අරගෙන වගේ කරල පෙන්නන්න කියල. පහුවෙනිදාම හැමෝම කියයි චමුදිත පරන විදිහටම කරගෙන යන්න මොකද දැන්නං කොහොමත් බලාගෙන ඉන්න අමාරුයි කියලා. අපිට දැනුනෙ නැති උනාට චමුදිතගෙ වැඩසටහන් හැසිරවීමේ කලාව තමයි 100%ක්ම සෙට් වෙන්නෙ මේ වගේ වැඩසටහන් වලට. ඒක වෙනකාටවත් කරන්නත් බෑ. මේ වැඩසටහන් එහෙම කරල වැඩකුත් නෑ. එතකොට කිසි ගතියක් නෑ. නිකං වැටකොළු පතෝල වගේ. අර කතාවට කියනවනෙ " වහලෙ ගහන බාසුන්නැහේ ටයිල් අල්ලල හරියන්නෙත් නෑ. ටයිල් අල්ලන බාසුන්නැහේ වහලෙ ගහල හරියන්නෙත් නෑ."
අනිවාර්යයෙන් ❤
හරියටම හරි
ස්තූතී චමුදිත මේ වැඩසටහන මගින් සමාජය දැනුවත් කරාට. 😊
පිස්සු මරගාතයක් මෙි මනුස්සයා කියවනවා වැඩියි ...බලන්න අප්පිරියයි අප්පා ....😡😡😡😡😡
Chamuditha ahagena inna medin paninna nethuwa puduma hadisiyakna thiyenna
Aiyoooooo innako doctor kiyana dawal ahagena innako me weda satana ahana balana minissunta epa wenawana,,,
@@champakalhari2710 p😊pp😊😊😊p
Pp
😊p
P
😊pp
දෙයියෝ සාක්කි
බොහොම ස්තූතියි ගොඩාක් වැදගත් වැඩසටහනක් .බොහොම ස්තූතියි චමුදිත මහත්තයා 🙏
දැනුවත් කිරීම ගොඩක් වටිනව චමුදිකගෙ කතාව වේගවත් නිසා අහගෙන ඉන්න අපහසුයි
එකනං ඇත්ත චමුදිතට හුස්ම ගන්නවත් මතක නැ
High speed dala ahana mamaa 😮😮😮
චමුදිත මහත්තයා කතාව ටිකක් සංවර කමක් තබාගෙන ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කරන්න. තවත් හොද වැඩසටහනක් වෙයි ඉදිරියට...
Atta
දැන් මේ වැඩසටහනේ කියපු කරුණු කිසි දෙයක් තොපේ ඔලුවට ගිහින් නෑනෙ
මේ විඩියෝ එක දිගටම බලන්න ඕන වුනත්, චමුදිත මහතා කිසිම ඉවසිල්ලක් නැතිව මහා කළබලකාරි විදියට මේ සාකච්ඡාව හැසිරවීම නිසා විනාඩි 9ක් බලලා මම නවතිනවා..
මමත් බය උනේ චමුදිත uncle ට හුස්ම හිරවෙයි කියලා.හරි අප්‍රසන්නයි ඒ කතාව.කනට හරිම අපහසුයි.අසනීපයක්ද මන්දා.අරමිනිසුන්ට උත්තර දෙන්න විදියක් නැහැ.එක ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙනකොට තව දාහක් ප්‍රශ්න අහනවා. ලොඩත්ද මන්දා ???
oww mtth epa unaa
🤣🤣🤣🤣🤣🤣😂
😂😂😂😂😂
පිළිවෙළකට කතා කරනවා නම් චමුදිතමහත්තයා හොද නිවේදකයෙක් මහත්තයා..වැදගත් වැඩ සටහනක්
සවන්දීමෙන් පසු ප්‍රශ්න ඇසීමයි මහත්ම ගතිය,හරිම අප්‍රසන්නයි චමුදිතගෙ ප්‍රශ්න ඇසීමේ විලාශය..
@@nisansalamadurapperuma3627l
Maha loku nivedekayek wela wadak naha...anith minihata kiyanna ena de kiyanna dennaththang
Appyt pavehhi karanav terum karala cream varga Tikka pehedli karanna
අවශ්‍ය ම දේ ජනතාව ට දෙන්න එහෙම කරන එකේ වැරැද්ද ක් නෑ නේද?
ලංකාවෙ අපේ උන් නම් හදන්නම බැරි ජාතියක් මේ මනුස්සයගෙ කතා විලාසය නෙවෙයි ඒ මනුස්සයා කියන දේ මොලගෙඩි වලට දාගන්නවලා.ස්තුති චමුදිත.🙏
ඇත්ත
@@kumarimishal7231 එකඟයි
ඒත්
කථිකයා ගේ කතාව හරවත් උනත් කතා කරන විදිහ අපැහැදිලි කතා වේගය වැඩි නම් ඒක එපා වෙනවා
@@talktorush හ්ම්ම් ඔව් ඒකත් ඇත්ත ..ඒත් මං නම් අහගෙන හිටිය මොකද සුදු වෙන්න කිය කිය ගාන්නෙ මේ විස නේද කියල .මොනව උනත් නොදන්න ඇත්තක් දැන ගන්න ලැබුනනෙ 🤝🤝
👍
@@talktorush ඔයා කියන දේ ගැලපෙනවා බණ දේශනාවකට,ගීත විග්‍රහයකට, ඒ වගේ සිත් නිවී සැනසෙන දේකට.මේක වෙනම එකක්.😁 ඒත් මේ කථිකයා මේ වෙනකන් මම දැකලා තියෙන බොහෝ කතා බහ මේ විදිහ.මට නම් කිසිම අපැහැදිලි බවක් දැනුනෙ නෑ.මම කතාවෙ හරය ගත්තා එච්චරයි.සමහර විට ඔබ අපි එයාට වඩා දක්ශ ඇති හැබැයි එයා කරන දේවල් කරන්න හිතලවත් නෑ.කරන්නෙත් නෑ.හැමදේම අඩුපාඩු හොයනවට වඩා ලස්සනයි තමන්ට අවශ්‍යනම් ගත්තා නැත්නම් අයින් කලා.මෙතනින් එහාට මම රිප්ලයි නොකරමි.ඔබගේ අදහස් වලට ගරු කරමින් නිහඩ වෙමි.😊
හදවතින්ම සතුටුයි මට මම ගැන . මොකද කවදාවත් සුදු වෙන්න කියලා ක්‍රීම් ගාලාත් නැහැ ගාන්නෙත් නැහැ. මම යාලුවො එක්ක කියලත් තියෙනවා මේ ලෝකෙ ඔක්කොමලා සුදු වෙලා මම විතරක් කළුවට ඉතුරු උනත් සුදු වෙන්න ක්‍රීම් ගාන්නෙ නැහැ කියලා . චමුදිත සමරවික්‍රම මහතාට බොහොම ස්තුතියි මෙහෙම දැනුවත් කිරීමක් කරන්න උත්සාහ කළාට. මේ සාකච්ඡාව අහලා කිහිප දෙනෙක්වත් සත්‍ය වටහා ගත්තොත් වැඩක් වේවි .
බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කරාට.තවත් මෙවැනි ආලේපන වෙලදපොලේ ඇත්දැයි සොයා බලා ඒවා පිලිබදවද ඉක්මනින් දැනුවත් කරන්න.❤
දැනුවත් කිරීමට බොහොම ස්තුති
වැදගත් දෙයක් හොරුන්ට විරුද්ධව කතා කරන්නෙ චමුදිත තමයි respect 🙏🙏
කොයිතරම් වැදගත් සාකච්ඡාවක් උනත් චමුදිතයගෙ භාශාව හැසිරවීමේ කිසිදු ප්‍රියමනාප බවක් නැති නිසා අනෙක් පුද්ගලයන්ගේ වටිනා අදහස් පවා හිතේ සුලු මොහොතක් වත් නොරැදෙන බවක් දැනෙනවා. මොන්ගල් චරිතයක් තමයි මේ චමුදිතය.
ඒ චමුදිතගෙ කතා විලාසයෙ හැටි නමුත් එයාගෙ වැෆ සටහන් ගොඩක් වටිනව thank you චමුතිත ඔයාට
Wow super good😂 thanks so much.thanks
ස්තූතියි චමුදිත සර් ඇතුළු අපව දැනුවත් කල වෛද්‍ය නිලධාරීන්ට..තෙරුවන් සරණයි
chamudithata ai bn sir kiyanne
Chamudutha හොඳ කෙනෙක් මම දන්න කාලය සිට හොඳම හොඳ නිවේදන හරියට කරන පුතෙක් .deepa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏.
වැදගත් වැඩසටහනක්..
ගොඩක් පින් පාට දෙවිවරුවන්
තමන්ගේ කලු හෝ සුදු නැත්නම් ලස්සන හෝ අවලස්සන ඒක තමන්ගේ ස්වභාවික ශරීරයට , තමන්ම ගරහා කරගන්නේ ..
ඇත්තටම අපේ ලංකාවේ ඉන්නේ ගොඩක් මෝඩ ගෑනු....
ස්තුති ඔබ සැමට ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
මන් නම් ඔවා ගාන්නෙ නැ.කොච්චර කිවත් ලන්කාවෙ ඉන්න උන් කියන එවා අහන්නෙ නැ.ගොඩක් වටින විඩ්යො එකක් බුදු සරනයි ඔවතුමාලට❤️❤️🙇
චමුදිත මාහාත්යයාට ගොඩාක් පිං
කොච්චර දැනුවත් කරාට සාමාර මිනිස්සු මේ ජාරාවම ගාහානවා 🙏👌
ඔය විදිහට ශරීරය අභයන්තරයට ගන්න දේවල් ගැනත් කතා කරන්න හරිම වටිනව ඒහෙම වැඩසටහනක්
අහන් ඉන්න අමාරුයි ..වටිනා සාකච්ඡාවක් ..ඒත් අහගෙන ඉන්න අපහසුයි ..😢
අහන් ඉන්න හිතෙන විදිහට කළා නම් මේ කාලීනව ඉතා වැදගත් සාකච්ඡාවක්
ගොඩාක් අය හිතන්නේ සුදට ඉන්නකොට තමයි තැනක් තියෙන්නේ එතකොට තමයි පිළිගන්නෙ කියලා...."අනේ එයා සුදුයි ලස්සනයි"කියලා කට්ටිය කතා වෙනවා අහගන්නනේ මොනවාහරි කමක් නෑ ගාලා සුදු වෙන්න දගලන්නේ....තව හේතුවක් තමයි කලුඅය මානසිකව ගොඩක් හිතනවා තමන් කලුයිනේ කියලා තමන් තමන්ට උපතින්ම ලැබුණ රූපය පැහැය ගැන තෘප්තිමත් නෑ...පැහැයෙන් අඩු තරුණ අය හිතන්නේ කලුනිසා ආදරය වුණත් අහිමි වෙයි කියලා,තමන් ආදරේ කරන කෙනා, ලස්සන සුදු කෙනෙක් හම්බුණොත් දාලා යයි කියලා හිතින් බයෙන් ඉන්නෙ....ඉතින් තමන් ආදරේ කරන අය ලගින් තියාගන්න ඕන නිසා ඉතින් සුදු වෙන්න දගලනවා...අනුන්ගේ හිත් සතුටු කරන්න ගිහින් ඊට පස්සේ තමයි තමන් විසින්ම නුසුදුසු ක්‍රීම් ගාලා,ඉන්ජක්ශන් ගහලා ලෙඩ හදාගෙන විදවන්නෙ....පව් ඉතින් දුරදිග නොහිතා දැනටමත් එහෙම නුසුදුසු ක්‍රීම් ගාලා බයෙන් ඇති ඇගට විෂ වෙයි කියලා..එයාලට ඇගේ බාහිරහරි,අභ්‍යන්තරහරි අසනීපයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමූ..🙏🙏🙏
මොකටද අලො කවුරුවත් කාවවත් බලෙන් ලග තියාගන්න හදන්නෙ , අංක එකේ මොඩකම
😂 සුදු හොඳයි උපතින්ම සුදු කෙනෙක්ගෙ නම්. ක්‍රීම් ගාල සුදු උනාම අනේ එයාගේ පාට කියන අයට ඔක්කොටම වඩා මොංගල්.
So true. You have to change the mentality fair is better. 80% of Sri Lankans are brown skin anyway. What is this nonsense 😒
ඇත්තටම ලංකාවෙ කොල්ලො බලන්නෙ කෙලොන්ගෙ පාට තමා මුලින්ම. සුදුනම් ටක් ගාල බලනවා. ඒ නිසා තමා කෙල්ලො attention එක ගන්න, තමංගෙ කසාද මිනිහා පිට නොයන්න ඔය අනංමනං ඔක්කොම කරන්නෙ. ලංකාවෙ ගැහැණු අය ඇත්තටම පව්. Miss, Mrs, universe සුදු නැති කලු අය ඉන්නව හරිම ලස්සන. උපතින් එන golden yellow තමා ලස්සන. එහෙම නැත්තම් Glowing Black, Tan පාටවල් ලස්සනයි ඇත්තටම කැරපොතු සුදට වඩා.
ඒ ඩොක්ටලාඩොක්ටර්ස්ලා දෙන්නටත් තාම දින මහත්තයාටත් ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කලාට
ස්තුතිය චමුදිත මහත්තයා පින් ඔබතුමාට 🙏🙏🙏
හොද වැදගත් තොරතුරු ගෙනවාට චමුදිතට ස්තූති
චමුදිත මහතා මතකේ තබාගත යුතු කරුණක් නම්, අනිත් අයට කතා කරන්න දෙන්න , ප්ලීස් 🙏🙏
මම කෙමෙන් කරන්න ගියෙත් ඔන්න ඕකමයි පිස්සෙක් වගේ කියෝනවා😮😮
Ehema thamaa itin. Eya ahanne apita tyena prashnaa... 😮
Pala huththiye yanna ubala thama hora krim vikunana un..
Sirawata ahunkandeema adui
Owwww
හැබැයි සිරාවටම ඇත්ත කතාව....face treatments , fillers, injections වගේ තියෙන මේ මේනියාවට මිනිස්සු අහු වෙල ඉන්නේ....මාවත් අහු උනා ඔය පිස්සු වැඩ වලට.....දැන් සියල්ලම නතර කරා....මොකද මේවා පවත්වගන්න නම් ජීවිත කාලෙම යම් යම් කාලපරතරයන් වලදි මේ දේවල් කරන්න ඕනා. නැතිනම් ඒ හදා ගත්ත ස්වරූපය පවත්ව ගන්න බෑ....ඇත්තටම ඔය treatments හරහා අනවශ්‍ය විදියට ලස්සන වෙන්න උත්සහ කරන අය පිටට ස්තුටින් පෙන්නුවට හැංගුනු ඇතුලාන්තය තුල තියෙන්නේ සෑහෙන්න පීඩාවක් මොකද ඒ හදා ගත්ත artificial appearance එක පවත්ව ගන්න ඕන නිසා...ඒ නිසා අහුවෙන්න හිතන් ඉන්න අය ඒ අදහස නතර කරගන්නවා නම් ඒක බුද්ධිමත් තීරනයක් වේවි. අහු වුන අය ඉන්නවා නම් නතර කිරීමේ තීරනය බුද්ධිමත් තීරනයක් වේවි.
100% ඇත්ත
වට්නා සාකච්ඡාවක් චමුදිත ජයවේවා අපේ මෝඩ ගෑනුන්ට හොද වැඩේ තියෙන ලස්සන මදි නිසා 🤔
අපි ගාන්නෙ නැනේ😒
ගොඩක් හොඳයි දැනුවත් කිරීම...
ස්තූතියි...! චමුදිත ඔබට . හරිම වැදගත් මේ දැනුවත් කිරීම්.
කතා කරන විදිය ටිකක් කලබල කාරී උනත් චමුදිත උත්සාහ කරන්නේ විනාඩි කිහිපයකින් ලොකු දෙයක් ලොකු දැනුවත් කිරීමක් කරන්න.😊
අනිවාරෙන්ම 😊
Hmm eka eththa 😊
Eka aththa
කඩ විතරක් නෙවෙයි මේවා ලොකුවටම කරන උන් ටික අල්ලන්න ඕනි.
චමුදිත මහත් මයාට ගොඩක් ස්තුති යි මේ දේවල් දැනුවත් කරනවට වැඩ සටහන් ඉදිරි පත් කරනවට.
බොහොම වටිනා දැනුවත් කිරිමක් සහ වටිනා වැඩ සටහනක්... ස්තූතියි ඔබ තුමාට..
Very intergangeble concept 👍 1:24
ඉතාමත් වටින වැඩසටහනක්.වැදගත් ප්‍රශ්න චමුදිත ඇහුව.ගොඩක් ස්තූති.එත් වැඩසටහනක් නිසා කන්දෙක රිදුනේ පලවෙනි වතාවට❤
ලoකාවෙ biuty saloon කියන්නෙ හරියට ඉගෙන නොගෙන අවුරුදු 17න් 18න් කසාද බැදල ළමයෙකුත් හදාගෙන මිනිහ දාලගියාම ජීවත්වෙන්න විදියක් නැතුව මොකෙක් හරි රවට්ටල සල්ලි ටිකක් කඩාගෙන හරි දුක කියල කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න අටෝගත්ත මගුලක් මිසක් කිසිම ව්‍ර්ත්තීය දැනුමක් ඇතිව කරගෙන යන දෙයක් නෙවෙයි. තව සෙට් එකක් ඉන්නව ටෙලි නාට්‍ය දෙක තුනකට මූන දාගෙන වැඩනැතිවේගන එනකොට biuty saloon පටන් ගන්න. වෙද්‍යවරයෙක් වෙද්‍යව ශිශ්‍යයෙක් විදියට අවුරුදු පහක් කැම්පස් එකක ඉගෙනගෙන සීමාවාසිකත් අවුරුදු දෙකක් විතර ඉදල මාරම කැපකිරීමක් කරල පෙති කරල් නියම කරනකොට කිසිමගුලක් නැතිවුන් ජාතික නාලිකාවල පවා පෙනීසිටිමින් පෙති කරල් නිර්දේශ කරනව.
Kanthawak karana business ekakata hari jobs ekakata hari garahanna epa kalakanniyo,,
සමහර නිලියො වෙලඩ ඩැන්වීමකටවත්ගන්නෙ නෑ ඒ ක්‍රීම් ගැන කතා කරන්න එන්නෙ නැත්නම්
@@prasadedirisingha2179 කාන්තාවක් කලත්නරක දේනරකමයි
ගොඩක් දුරට
හැමෝම එකවගේ නෑ ..... ඔයා කොහොමද කියන්නෙ හැමෝම ඉගෙන ගෙන නෑ කියලා , වෘත්තීය පුහුණුව තියෙන අයත් අර කට්ටිය අස්සෙ ඉන්නවා කියලා මතක තියාගන්න 😊😊
ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි අපිව දැනුවත් කරනවට.බුදු සරණයි
ස්තුතියි . නොදන්නා දේ දැනුවත් කලාට . ජේසු පිහිටයි !
🙏🙏🙏🙏
Thank you so much this awareness of yours 🥺💖
ගොඩාක් ලස්සන වැදගත් වැඩසටහනක් ස්තුතියි 🙏 නමුත් චමුදිත මහත්තයෝ අහන ප්‍රශ්න වේගය අඩුවෙන් නිවාඩුව ඇහුවනම් අපිට අහන් ඉන්න පහසුයි.වැඩසටහන ට එන බුද්ධිමතුන්ටත් ලේසියි ..ඒ ගැන හිතන්න ස්තුතියි 👍🙏😊
ඉතා වටින සාකච්ඡාවක්...💐
තෙරුවන් සරනයි චමුදිත මහතා ඔබ දෙවියෙක් ,බදු උතුම් මිනිසෙක් ඔබට පින් අපි දැනුවත් කළාට නීරෝගී සුව ඔබට.
චමුදිත කියන්නෙත් සල්ලි දෙනවානමි ඔන මගුලක් කියන එකෙක් බන්
Aththa katakarana manussayata koheth thana ne salli dila oya tika kyawagnn mokatada
Salli deela kiyanawa neme hamoma kiyanne atta
😂😂ඒක එයාගෙ සාමාන්‍ය widiyane..ගනං ගන්න එපා..ලොකු සේවයක් ඉටු කරනවනේ ඒකට ස්තුති කරන්න...ජයවේවා ❤❤
ජයවේවා
Eka etta
Chamu, your talk is very difficult to listen.... Think twice... But the conversation is very valuable...
Dear Mr.Samarawickrama,
Many thanks for delivering this valuable discussion which is an eye opening for thoes who are looking for a instant way for a white skin.
And it would have been more professional if you could have had a bit of patient when talking as it is very disturbing when listening to the conversation.
Otherwise the importance of this valuable conversation will lose.
අර අතුල කියන ගායකයාගේ කලින් බ්රින්දවරු දෙන්නම, රුපරජිනි පුෂ්පිකාගේ අක්ක, පියුමි, කවුෂි පෙරේරා, සුජීවා, තව එකී මෙකී ගොඩක් උන් ඔය වස විකුනනවා ගිනි ගනන් වලට. ඔය පියුමි කියන කෙනා කියනවා එයා ගේන්නේ තුර්කියෙන් කියල, එහෙ උන් සුදුයි උන්ට සුදු වෙන්න කරීම් නැ තනි බොරු. ඕව ගාපු උනි තව ටිකක් කල් යනකොට හැම දියවෙලා පිලිකා හැදිලා ඉන්න හැටි බලන්න පුළුවන්, උන්ව ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගන්න නරකයි මහජතාවගේ බදු මුදල් වලින් බෙහෙත් කරන්න.
ඇත්ත
Very true
සම්පූර්ණ ඇත්ත. පියුමි දහස් ගනන්වලට විකුනන්නෙ මේවා.
Aththa kathawa
Lollia cream eke ingredients/ Expiary date or at least made in place or date me information na tamai. Me dewal aniwaryenma mention wenna one.
K.sujeewa hadanawa sudu wena creme me genath balanna..please..
චමුදිත ඔක්කොම දැනගෙන මොකටද මේ ඩොක්ටර්යි,පාරිභෝගික අධ්කාරියේ මහත්මයා ගෙනාවේ...ඒ මනුස්සයෝ දෙන්නගෙන් විස්තරේ අහගන්න උනේ නෑනේ හරියට..මේ වැඩේ හොදයි චමුදිත ටිකක් ඉවසීමෙන් අහන් හිටියා නම්..අනේ වෙන වැඩසටහනක් කරන්න ඩොක්ටර් අපිට හැමදේම හොදට පැහැදිලිව කියලා දීලා..මේ චමුදිත එක්ක කියන දේවත් කියන්න දෙන්නෙ නෑනේ ඒ මනුස්සයෝ දෙන්නට...
😁😁😉👌
සහතික ඇත්ත
Cóuld u pls show the name of the product
Sad to see that Dr.Senaka Gamage is not with us anymore..😢
වැඩේ හොඳයි චමුදිත ටිකක් හිමීට කතා
කරන්න. ඇහෙද්දි අප්‍රියයි. කියවගෙන කියවගෙන යන්න එපා ගොං පාර්ට් 🙏
😂😂
😂😂
ඔව් චමුදිත ...හිමින් ඉවසීමෙන්
😂😂😂
එහෙම දෙයක් නැහැ අප්පා..ඒ එයාගේ විදිහ නේ..
චමුදිත uncle ඔයා හරීම හදිසියෙන් කතා කරන එක අහන් ඉන්නකොට අපහසුයි.හිමින් කතා කරන්න.හදිසි නොවී.නැත්නම් ඉතා වැදගත් කතා බහක්.uncle ට අසනීපයක් ද මෙහෙම කතා කරන්නෙ???
අපෝ ඔවු විකාරයක් ඒක
හදිස්සි නෑ චමුදිතට.මේවා කථා වෙලාම කරන්නෙ.උත්තර දීලා ඉවර වෙන්න කලින් අනික් ප්‍රශ්නෙ අහනවා.එතකොට අපට අදාල ටැන් ටච් නොවී ඉක්මනින් විව්ස් ගනත් පුළුවන් ,නීතියකට යන්න තරම් විස්තරත් නෑ.😂
Maha loku nivedekayek wela wadak naha...anith minihata kiyanna ena de kiyanna dennaththang
@@jakolistik3154 කියලා වැඩක් නැහැ.මම මේ කල්පනා කලේ හුස්ම හිරවුනේ නැතිව ඇති.ප්‍රෙෂර් එක තිබුනානම් කපෝති😂😂😂
මේ මනුස්සයාගේ කතාවේ වැරද්ද පේනවා නමුත් අවුරුදු 16 ඉදලා ගොඩක් ගැනු ළමයි මේ ජරාවල් වලට අහු වෙලා මුණවල් විනාශ කරගෙන ලොකු ගණන් දීලා ජීවිතෙත් විනාශ කර ගන්නවා fb එකේ tik tok එකේ ගොඩක් මේ වගේ ක්‍රීම් ජාති තියෙනවා උන් කතා කරන විදිහට ගොඩක් ළමයි ඇන්දෙනව .මං දැකලා තියේනව එක එක ක්‍රීම් අරන් ටික දවසක් ගිහින් මුණවල් වල ගෙඩි අවම ක්‍රීම් විකුණන උන්ට ඒව කිවුවම උන් බැනලා බ්ලොක් කරනවලු .පොඩි ගා දීලා නෙමෙයි මිනිස්සු ඒව ගන්නෙත් පවු ගොඩක් අය රැවටෙනවා සුදු වෙන්න තියෙන ආශාවට
Mamath fresh and white pavichchi kara man dan mokakda krnn ona😢
මං මේ වීඩියෝව ඉවරවෙනකං බැලුවා.චමුදිත මහත්තයා ඔය විදියට ප්‍රශ්න ඇහුවෙ නැත්තං එයාලත් ඇවිත් නොර්මල් වැඩසටහන කරලා යන්න යාවි..මං නම් චමුදිත මහත්තයගෙ වැරැද්දක් දකින්නෑ..ඒ ඉන්න නිලධාරින් දෙන්නටත් කට උත්තර නෑ සමහර තැන් වලදි.චමුදිත මහත්තයා ඉවසීමෙන් අහං ඉන්නෑ මැදින් පැනලා ප්‍රශ්න අහනව ඔන්න ඔහොම commnt වැටිලා තිබුනා..මෙ වැඩසටහන හොදින් බලපු කෙනෙක්ට තේරෙනවා චමුදිත අහපු ප්‍රශ්න විචාරය නිවැරැදි කියලා.දැනුවත් කිරිමට ස්තුතිය ❤❤..මොන ප්‍රශ්න ආවත් කෙලින් කතා කරන මාධ්‍යවේදීයෙක් චමුදිත ..❤
මෙ රටේ තව කොච්චර ගැනු අය නිකම් තමන් cream හදලා විකුනන ගැහැනු අය ඉන්නවද එතකොට ඒ අය 😊😊 tik tok ,instragram ,facebook වල කොච්චර ගැනු අය සුදු වෙනව කියල විකුමමවද
Thank you very much for this awareness programme. It's out duty to protect our younger generation. GOD bless you all.
උපන්පාට ස්වබාවික තමන්ගේ රූපයට කරන්න පුලුවන් හොදම දේ හිත පිරිසිදුව තමන් ජීවත් වෙනවනම් නියම ලස්සන ඉබේම ලැබෙනව,පාවිච්චි කරන හරක් දැනගන්න ඕන බලෙන් කවුරුත් දෙන්නෑනෙ,මගෙ දුවත් ඉල්ලලා කරදර කරා හැබැයි මම අරන් දුන්නෑ එයාට කිව්වා හොදට වතුර බොන්න හිත පිරිසිදුව තියා ගන්න කියල ඇත්තටම දුව සුදු වුනා ❤
වටිනා වැඩසටහනක් 👍👍❤
ගොඩාත් ස්තුතියි අපිව දැනුවත් කලාට බුදු සැරණයි ❤
නිවේදකයාගෙ අඩුපාඩු නෙවෙයි,කොච්චර වටින වීඩියෝවක්ද.බොහොම ස්තුතියි ඔබට
ගොඩක් හොද වැඩ සටහනක් නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කරාට ඔබ තුමාලට
Niwedakayage wardi adupadu hoyanthuwa eya kiyan deta hodata ahumkam dila blann ekai wadagath
හොද පැහැදිලි කිරිමක් ඔබ තුමන්ලට ගොඩක් ස්තුතියි මෙවන් නරක දෙවල් ජනතාවට දැනුවත්කිරිමට පින් නොද අය තෙරුමි ගනියි මොඩ අය ඔවා පස්සෙයාවි
ගොඩක් ස්තූතියි ඔබ සැමට..මේවා රටට එන එක වලක්වන්න බලධාරීන් ක්‍රියාත්මක වෙනවා නම් වටිනවා...ඒ වගේම මේවගේ ඇඩ්වටයිස්මට් තහනම් කරා නම් හරි.
අමිමා උපත දුන්න දා සිට මෙි වෙනකල් මම මගෙ හම මාරැතරලා නැහැ ,දෙවියන් වහන්සේ දුන්න මගෙ ස්කින් එක හරිම ලස්සනයි , මම හරිම ලස්සනයි ස්වාභාවිකයි ජේසු පිහිටයි ස්තුති ජෙසුනි 🙏🤲🙏
These discussions are need of the hour. Blessings to all of you.
අම්මොහ් චමුදිතයගේ ගෑනිට සම්මානයක් දෙන්න ඕනා😢
ඔව් යකෝ.ඒ බෙලෙක් හඬ අහන් ඉන්නවට.ගෙදරදි පව් ඒ අසරණී
😂😂😂😂
😶😂😅😆
අනේ චමුදිත මහතා මේ වගේ වැඩසටහන් හුගාග් හොදයි සමාජය දැනුවත් කිරීමක් හොදයි ස්තුතිය ඔබතුමාට
Ara manussayata pahadili karanna denneth ne. Kochchiyak wage.
කතාව වටිනවා ඒත් චමුදිතගේ කෑගැහිල්ල නිසා අප්පිරියයි බලන්නත්....පුදුම කෑගැහිල්ලක්නේ....
කටෙනි සද්දෙ හොයන්න එපා කියන්නෙ මොකක්ද කියලා අහන් න
Hoda de ganna
ඔබ තුමන්ලට ගොඩක් ස්තුතියි. මේ වගේ වැඩසටහන් කිරීම ගොඩක් වටිනවා.නිවේදනකයා ගැන තමයි මෝඩ මිනිසුන් කතා කරන්නේ
ඔයාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් දෙවල් වලින් අපිව දැනුවත් කරනවට❤❤❤❤❤
හුගක් දෙනා සුදු වෙන්න කැමති මන්ද ලංකාවේ කොල්ලෝ බදින්න කැමති. සුදු කෙල්ලන්ව. නාකි වෙන්න කැමති නැති. කෙල්ලෝ. ඕව ගානවා. ඔයාලා කරන්නේ. හොද දැනුවත් කිරීමක් sthuti
චමුදිත මහත්මයා මේ කමන්‍ට් එක දකී කියල හිතනවා.. ඔබතුමා හිමින් කතාකරන්න ඇහුම්කන් දෙන්න ප්‍රශ්නයක් ඇහුවම අනිත් මනුස්සයා ඒකට පිළිතුර දෙනකන් ඉවසන්න පුරුදු වෙන්න ඊට පස්සේ අනිත් ප්‍රශ්න අහන්න.. නැත්නම් අහන් ඉන්න පිරිසට හරිම.අප්‍රසන්නයි..
ඔව්
Aya godak dewal walata uththara sapayanna kiyawanne
චමුදිත ඉතා හොඳ කාලීන වැඩසටහනක් අපි කෙලින් කතා කරනවා නම් ඔය සියලුම cream බෙදාහරින්නේ ලංකාවේ මුස්ලිම් සෙට් එක මීට අමතරව මා දැනුවත්ව ඉන්දියාවෙන් custom එක හරහා බැගේජ් හැටියට ඕන තරම් ලංකාවට cream එනවා කවදාවත් ලංකාව හදන්න බෑ හදනවා නම් දැඩි තීරණ ගන්න කොන්ද කෙලින් තියෙන නායකයෙකු අවශ්‍ය වනවා අවාසනාවට එහෙම එකෙක් පේන තෙක් මානයකවත් නැත
Boralesgamuwe Saloon tikath watalanna please. blender ekak margayen cream hadala wikunanawa. Wamane gadai fruits narak unama Online jawaram serama watalanna. Minisunwa rawatala.Benzecar aran 5 star hotels wala wedding ganne. Daruvo kee denekuta mawuwaru ahimi wela athda hethuwak nodena? 😡 Oba thumanlata bohoma sthuthiii me karana mehewarata.🙏🌹❤️
Important story thank u 🙏
Hair colour ගැනත් කතා කරන්න
ගොඩාක් ස්තුතියි දැනුවත් කරාට
වැදගත් වැඩසටහනක් අහන්න ඉන්න අමාරුයි චමුදිත කතා විලාශය. ඒත් ස්තූති චමුදිත .ටිකක් සංයමයකින් කතා කරන්න
Great explanation 👌
අහන් ඉන්න අමාරු උනත් වැදගත් සාකච්ඡාවක්❤
මොනව උනත් චමුදිතගේ කතා විලාසය මට නම් සෙට්❤
චමුදිතට ටොයිලට් යන්න හදිස්සියද මන්ද,. වැදගත් වැඩසටහනක් 💖
😂😂
අපේ ලංකාවේ බ්ලීචිං ක්‍රීම් ගාන සුදාම්මිලාට දෙවියන්ගේම පිහිටයි
😁😁😁😁😁😁
😂
8 1:58 ane ..Mae. Piumita. Honda. Padamak. Ugannanna. Mae. Rata. Ivara. Karanava. Tharuna. Lamai. Ge. Jivitha. Mulakatsnava.
😂😂😂😂😂😂😂😂😂😂
😅😅😅😅😅
Sir Hoda face cream,body lotion thoraganne kohomada.hoda face cream body lotion monawada
Good job.. Thanks ❤