රසට, ගුණට චොප්සියක් හදන්න සෝස් ඕනෙම නෑ.Vegetable Chop Suey without any sauces.Delicious & Healthy.

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 179

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Рік тому +21

    අවංකවමයි කියන්නේ මම ජොප්සි රෙසපීස් ගොඩක් බලලා තියෙනවා ,,කිසිම කෙනෙක් මෙහෙම කියලා දිලා නැහැ ,,කොන්පිට් එකපාරට දාගන්න කියනවා ඉට පස්සේ පාප්ප වාගේ එකට ඇලේනවා ,නමුත් ම්ස් තමයි හරිම ව්දිය කියලා දෙන්නේ චෙප් කෙනෙක් කියන්නේ නිකම් නොවෙයි නේ ,ගොඩක් ස්තුතියි ඔබ තුම්යට ❤තෙරුවන් සරනයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +6

      බොහොම ස්තුතියි. මම අමුද්‍රව්‍ය වුණත් සමහරු අකමැති වුණත් වෙලාවකට වැඩිපුර විස්තර කරන්නෙ ඒකයි. මොකද අපි දෙයක් දාන හේතුවත් එකකම දෑන ගත්තම , කෑම හදන්න රෙසිපි දශමෙටම ඕනෙ නෑ. ❤️

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 Рік тому +2

      @@cookingwithchefshani මගේ හස්බනනුත් චෙප් කෙනෙක් අවුරුදු 30 ක සේව්ස් එක පිට රට ,,,,චෙප් ශයිනී යුට්බ් එකේ චෙප්ලා වැහි වැහලා ගෙවල් වල උයන චේප්ලා එ අය එකිනෙකට මඩ ගහාගන්නවා මඩ නාගන්නවා,, අපි දකුණේ වෙලා හොද ට උයන්න පුළුවන් අය නමුත් අපිට මැරෙන කල් ඉගෙන ගන්න දෙවල් තියෙනවා ,,ඔයා ගොඩක් බුද්ද්තිමත් ව්දියට දක්ශ ව්සිස්ට පලපුරු චෙප් කෙනෙක් ව්දියට ඔයාගෙ ජොබ් එක නිවරදිව කරලා පෙන්වනවා,,ගෙවල් වල චෙප්ලා යුට්බ් chenil දාගෙන රෙසපීස් කරනවා නේ එ අය කරන්නේ රියල් chap ලාගේ රෙසපිස් අරගෙන පොඩ් පොඩ් වෙනස් කම් කරලා ඉදිරිපත් කරනවා ඔයාගෙ කටහඩත් ම්හිරිය ඉතාමත් සිත් ඇදගන්නා ආකාරයට දක්ශ චෙප් කෙනෙක් ව්දියට නිවරදිව කියලා දෙනවා ,,ඔයාට හදවතින්ම සුබ පතනවා ,,මම අසනීපයෙන් ස්නායුගත කොන්දෙ බෙල්ල කොරවෙලා ඉවසන්න බැරී වෙදනවෙන් ඉන්න ලේඩ් කෙනෙක් බෙඩ් එකේ බෙහෙත් ඉදගෙන බෙහෙත් කරනවා ,,,මම saloon එකක් කරපු කෙනෙක් එත් අද අසනීපයෙන් අසරණ වෙලා මානසික කායික වැට්ලා ,,,මම බෙඩ් එකේ ඉදගෙන යුට්බ් එකේ බලනවා කැම බ්ම අවශ්‍ය දෙවල් ,,මොකද හොද ට උයන්න පුළුවන් කෙනෙක් මම දන් උයන්න වත් බැහැ ,,🌷🙏❤ඉල්ලීමක් කරන්න ම පුළුවන් නම් කරන්න ලම්ප්‍රයිස් රෙසපී එක ,,ඔරිජිනල් කහාබත,, බටුමොජුව,පරිප්පු හින්දලා ච්කන් ඔයාට පුළුවන් ව්දියට දාන්න තව ad වෙන්න තියෙනවා මේනු එකට අවුරුදු මාසෙ ගොඩක් අය බලාව් ,,ඔයාට තෙරුවන් සරනයි නංගී නවතින්නම් මම මදු කරුනානයක ,,,🙏❤❤️❤❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +2

      @@ajanthakarunanayaka6041 Madhu akke oyata bohoma pin. E wagema ikman suwaya prarthana karanawa..mama lump Rice eka harenna anith okkama wage hadala thiyenne..oya hari..mata thargayak na..mata welawa labena widihata danna de anith ayata kiyala denawa..❤️

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 Рік тому

      ​@@cookingwithchefshani බොහොම ස්තුතියි බොහොම පින් සිද්ද වෙවා එ අසනිප සුව ප්‍රර්තනා කිරිමට ,,,ඔව් ඔයා හරි ජොබ් එක කරන ගමන් ඔයා යුට්බ් chenille එක කරන්නේ ,ඔයා කරන දෙ නිවරදිව උසස් ව්දියට කියලා දෙනවා ,,අද මම අසනීපයෙන් හිට්යත් එලවලු සෙරම නංගී ට කියලා කප්පවාගෙන රෙසපීය අවශ්‍ය දෙවල් ලං කරගෙන ඔයා කියලා දුන්නු ව්දියට චොප්සි එක හැදුවා ඉතාමත් රසට සුවදට ලස්සනට ගුනාත්මක බාවය රැකෙන ව්දියට අවා,ගොඩක් ස්තුතියි මොකද මට ආස හිතුනා එ ව්දියට හදන්න ,මට ගොඩක් දුකයි අවුරුදු එනවා මට කැම බීම හදාගන්න බැහැ සහා මට කිසිම ගුනයක් නැහැ අසනිප නිසා ගොඩක් වෙදනවෙන් ඔයාට ❤ පරිස්සමෙන් සහොදරි සියලූම වැඩ කටයුතු ඉතාමත් සාර්ථක ව කරගන්න ලෑබෙවා,,ඔයාගෙ සියලූම ව්ඩ්යෝ මම බලනවා,තෙරුවන් සරනයි ❤❤❤,මදු කරුනානයක අක්කී🙏👍👌🌷🔥

    • @manelpaskarakumaran3625
      @manelpaskarakumaran3625 Рік тому

      ​@@cookingwithchefshani😊

  • @idhenglishclass8938
    @idhenglishclass8938 3 дні тому +1

    හොදට ආවා. Thank you ❤

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 роки тому +3

    හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමියට.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +7

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @dnbizness
    @dnbizness 2 місяці тому +1

    Thank you Chef man oyage hama ekakma wage balanawa . Ewa hadanawa kawadawath waradinne .harima rasata hadenawa .

  • @ranjanph42
    @ranjanph42 3 роки тому +4

    හොඳට පැහැදිලිව කියලා දෙනවා...thank u so much😇♥

  • @lakmalihewamanage5634
    @lakmalihewamanage5634 Рік тому +1

    Akka oyage resipe super. Budusaranai

  • @henryperera1998
    @henryperera1998 2 роки тому +4

    ගොඩාක් ස්තූතියි ඉදිරිපත් කලාට 🙏 🙏 🙏

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 2 роки тому +1

    Rasa menu tikak kiyanna. Oyage recipe hirima rasaay.

  • @yvonnesamarathunga5223
    @yvonnesamarathunga5223 2 роки тому +1

    Oyata godak pin sarama rasapes supire tanks

  • @chammikalandrum1392
    @chammikalandrum1392 3 роки тому +3

    ගොඩාක් වටිනා Vidio එකක් ..thanks ..❤️

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 6 місяців тому +1

    Mamath haduwa marama rasai . thank you very much.kisima kenek mehema kiyala na hadanna ada tamai harima vidihata haduwe ❤

  • @nadeemathilakarathne
    @nadeemathilakarathne 6 місяців тому

    මම හැදුවා හරිම රසට ආව ගොඩාක් ස්තූතියි ඔයාට

  • @champaweerakkody7306
    @champaweerakkody7306 Місяць тому

    Thank you Chef Shani❤❤❤

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 Рік тому +1

    Ada tamai hariyatama chopsy hadanna dana gathte👍👌

  • @priyadarshanisubasingha8978
    @priyadarshanisubasingha8978 2 роки тому +1

    Godak watinawa..godaaak sthuthiyi😍

  • @anomasriyani9350
    @anomasriyani9350 7 місяців тому +3

    දයාබර සොයුරිය ඔබව අගය කරන්න මට වචන නැහැ.ඒ තරම්ම ඔබ අපට සම්පතක්.මගේ දියනියත් මෙම ක්ෂේත්‍රයට හරිම ආසයි.ඇගේ බලාපොරොත්තුව උපෙලින් පස්සේ කෝස් එකක් හදාරා සූපවේදිනියක් වීමයි.ඊට ම්‍රලික හේතුව ඔබයි.මට ව⁣ගේම ඇයටත් රසට උයන්න පුලුවන්.වෙනදා කෑවෙ නැති එලවලුඅපිදැන්රසට උයාගෙන කනවා.ඊට හේතුව ඔබයි.රසට කොහිල උයන්නත් කියලා දෙන්න.සියලු දෙනාට තෙරුවන් සරණයි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 місяців тому

      අනේ මට හරිම සතුටුයි..දියණියට සුභ පැතුම්..❤️

  • @vimalbandara4420
    @vimalbandara4420 Рік тому

    Oyage video hari Lassanai ❤

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 роки тому

    Oya harima widiyata kiyala dunna thanks dear.

  • @priyankakaldera873
    @priyankakaldera873 3 роки тому +1

    හරිම ලස්සනට කියලා දෙනවා thank you soooooo much

  • @ududumbara4765
    @ududumbara4765 3 роки тому +1

    Budusarani Good luck

  • @nadeeisuruni609
    @nadeeisuruni609 3 місяці тому

    ❤❤❤
    Mn heduwa.harima rasata awa.thank you

  • @chanduladimeshikamudugamuw8408
    @chanduladimeshikamudugamuw8408 2 роки тому +2

    Godak watina vedio akak

  • @sirodealwis9258
    @sirodealwis9258 8 місяців тому

    Thank you chef Shani for that good chop suey yr version receipe
    Im very happy with that receipe u gave us.❤

  • @awednesaluk600
    @awednesaluk600 Рік тому +2

    I look forward to your next video. Please do an online class. You explain very simply and beautifully. love you soo much

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 роки тому +1

    You & your receipies are really pleasent

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 3 роки тому +3

    Wow looks delicious. Thanks chef shani.

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 роки тому +2

    Beautiful ! Will make it soon .Thank you !

  • @community1854
    @community1854 2 роки тому +11

    I love this Chef. She does not copy styles from others, but presents something original.

  • @fathimanilufa7233
    @fathimanilufa7233 3 роки тому

    hri lassanai dekkama asi mama heta adanawa Thank you 👍👍👍

  • @gowridias6979
    @gowridias6979 3 роки тому

    Harima lesi rasat ewagema atiti aniwarenma hdanawa God bless you

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 3 місяці тому +1

    I made chop suey this way, dear. ❤️ It turned out beautifully. My mother and husband loved it. 😍 It is so fragrant and tasted so good. 😊 Thank you, Chef Shani! 💐
    I sent this to my loku ammi in the UK. She is a retired Doctor who is a vegetarian in her 80s and she loved it. ❤ She has made a fried potato curry today following one of your recipes and had sent me a photo. Loku ammi says that you instruct well! She too has subscribed!👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 місяці тому +1

      @@nawamalikakulasinghe4889 Thank you so much darling..these words are really encourage me to do what I do.🥰❤️

  • @meniksenaratne3546
    @meniksenaratne3546 3 роки тому +3

    Great ! Thanks , normally I try your recipes , this weekend surely I want to try this 😍

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 роки тому +1

    Thank you very much as you reason out what you do. It shows your knowledge. I going make the very same way you did

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 10 місяців тому +1

    ස්තුතියි 🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 роки тому +2

    Thank you for your recipe 😊..

  • @ig9633
    @ig9633 Рік тому

    You have been subscribed! Thanks for the great recipes. Keep it coming. Greetings from USA 🇱🇰

  • @shyamaperera5152
    @shyamaperera5152 2 роки тому +3

    Thanks dr ❤️

  • @mangalikafernando705
    @mangalikafernando705 3 роки тому +1

    Looking very nice thanks b s

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 2 роки тому

    Godak hodin kiyala dunna.
    Thank you very much

  • @sunnyrupasinha2751
    @sunnyrupasinha2751 3 роки тому +1

    හොදයි අක්කි මමත් හදලා බලන්නම්කෝ. 👍කියලා දුන්නට තැන්ක්ස්. ♥️♥️♥️

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +2

    I try 😋😋😋

  • @vidurasanoj8411
    @vidurasanoj8411 3 роки тому +2

    ගොඩක් හොඳයි .

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 роки тому +2

    Thank you chef stay safe & blessed

  • @potgrizzlie2776
    @potgrizzlie2776 3 роки тому +2

    Thank you chef ,it looks so delicious.

  • @neetaguruge2865
    @neetaguruge2865 Рік тому

    ස්තුතියි ඔබට ජෙසු පිහිටයි

  • @නෙතුකුවෛට්
    @නෙතුකුවෛට් 3 роки тому

    නියමයි, 👍👍

  • @shiromidealwis4769
    @shiromidealwis4769 2 роки тому +1

    Welldone may God bless you

  • @thamarakumari899
    @thamarakumari899 3 роки тому +2

    බොහොම ස්තුතියි

  • @shamphatkumara5880
    @shamphatkumara5880 2 роки тому

    සුපිරි

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 2 роки тому

    Thank you so much dear Chef Shani.

  • @manelr6912
    @manelr6912 3 місяці тому

    Very nice thanks

  • @kitchentipsk_wijerathna9895
    @kitchentipsk_wijerathna9895 Рік тому +1

    Thanks 👍

  • @TknpYatiyana
    @TknpYatiyana 7 місяців тому

    Heta hadanawa ..thanks akke

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 2 роки тому +2

    Shani, thank you so much for the receipe. I made this few times and everyone enjoyed. Specially my mum loves it very much. Thank you once again. Greetings from Geelong (Melbourne )😘😘😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Aww thank you so much for the lovely comment 😘 also glad to know that you are from Geelong, coz I'm in Melbourne too..❤️💐

    • @dinithidonsekara6363
      @dinithidonsekara6363 2 роки тому

      @@cookingwithchefshani wow 😍😍😍 great to hear that....
      Visit us when ever you r coming down Great Ocean Road. I will treart you with one of your recepies 😂😂😂😂

  • @mohamedasmy7572
    @mohamedasmy7572 3 роки тому +1

    Wow...😋😋

  • @nayanamaduwanthi2609
    @nayanamaduwanthi2609 2 роки тому +3

    තල තෙල් වෙනුවට ඔලිව් තෙල් දාන්න පුලුවන්ද?
    සැලඩ් ඩ්‍රෙසින් ගෙදර හදගන්න පුලුවන් කීපයක් කරන්නකෝ....❤️

  • @awednesaluk600
    @awednesaluk600 Рік тому

    I like soooo much ...

  • @mohamednizam2163
    @mohamednizam2163 3 роки тому

    I will made a this recipe 😍😍 I like this and easy

  • @wimalasiriudagedara8449
    @wimalasiriudagedara8449 2 роки тому +1

    ස්තුතියි

  • @melishafernando406
    @melishafernando406 Рік тому

    Thank you chef 👍

  • @kumudiniperera4158
    @kumudiniperera4158 3 роки тому

    adat👍👍👍katahada wanas wela sanipa nada paressamin enna teruwan sarani

  • @shanthiperera3559
    @shanthiperera3559 2 роки тому

    Thanks very much

  • @beatricezain8234
    @beatricezain8234 3 роки тому

    ඔයාටත් බොහොම ස්තූතියි.👌

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 роки тому +1

    💜️මිස්...
    මේකට තව
    Button mushrooms ,
    Brussels ..
    Zucchini ...
    එකතු කලාට කමක් නැද්ද ?
    💜️🌷💜️🌷💜️🌷

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      kamak na ane..🤩

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 роки тому

      @@cookingwithchefshani
      🌷💜️අනේ........ මිස් ඔයා soooo sweet ..
      ඔයා එන්න මෙහේ( ඔසී) skilled migration visa එකක් හදාගෙන..
      ඇවිත් පටන් ගන්න , cookery class කරන්නයි, ලංකාවේ කෑම තියන ලොකු රෙස්ටුරන්ට් එකකුයි .. මාත් එන්නම් වැඩට 😊😊😊😊
      Thank u very much miss
      💜️🌷💜️🌷💜️🌷💜️🌷

    • @dinithinisansala5015
      @dinithinisansala5015 Рік тому

      දෙයියනේ... ඔයා දාලා මං comment කරලත් තීනෝනේ..
      ලැජ්ජවාවේ බැහැ .. මං මෙහේ එන්න කියලත් තීනෝ 🐵🙈🙈🙈🙈🙈🙈

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 3 роки тому

    👍👍👍
    chef, Pls can u show us how to make butter cream correctly ,

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 роки тому

    Carrot kapala thiyena widiya kiyanna

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 3 роки тому +1

    looks yummy 👍

  • @mallikamendis1430
    @mallikamendis1430 3 роки тому

    Good. Night. Thank. U. Budu. Saranai

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Рік тому

    Thanks ♥️

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 Рік тому +1

    She presents the receipe with a style
    I like it.very very professional

  • @MallikaWijerathna-o4w
    @MallikaWijerathna-o4w 9 місяців тому

    Niyamai

  • @wasanthypathmanathan1335
    @wasanthypathmanathan1335 2 роки тому

    Looks delicious

  • @ayoniveera381
    @ayoniveera381 3 роки тому +1

    සරලයි. සුන්දරයි සත්තකින්ම
    අගයනවා. හැම දිනම මට එලවළු වර්ග 3 අඩුයි
    හදල රස කියන්නම්‍. මිස් 🙏🙏🙏❤️🌹🌹🌹🌹

  • @yohanlakmal1537
    @yohanlakmal1537 Рік тому +1

    Chikan tambapu wathurenma elawalu tamba gattata kamak nadda

  • @adtele2965
    @adtele2965 3 роки тому

    Looking very testy..😋

  • @pathmarathnayaka3768
    @pathmarathnayaka3768 2 роки тому

    Thank 💞😊😊

  • @nizarniloofa2375
    @nizarniloofa2375 Рік тому

    Hi akki long time

  • @samanmeegasthenna8801
    @samanmeegasthenna8801 3 роки тому +1

    Adath supiri
    Katahada wenas welaa

  • @කැමීලියා
    @කැමීලියා 3 роки тому +1

    අනේ මට coffee cake එකෙ recipe ඕන අක්කා

  • @maduu7011
    @maduu7011 Рік тому +1

    Batar wenuwata Astra demmata kamak nedda mis

  • @sharminifernando480
    @sharminifernando480 3 роки тому

    Thanks for the recipe God bless you 💖

  • @kavinduanjana7055
    @kavinduanjana7055 7 місяців тому

    Godak stuti

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 9 місяців тому

    Mata 34 year wenawa.man hari asai chef kenek wenna.Ehema ayata awastawa thiyenawa da, poddak kiyanna ko.pls

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 3 роки тому

    Thank you miss

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 3 роки тому

    Thanks

  • @darshanianuruddhika282
    @darshanianuruddhika282 3 роки тому +2

    Thank you sooooo much.

  • @කැමීලියා
    @කැමීලියා 3 роки тому

    Thank u akky

  • @dnd4411
    @dnd4411 3 роки тому

    👌👌😊

  • @susigamage6226
    @susigamage6226 Рік тому

  • @niroojanniroojan-mr6lq
    @niroojanniroojan-mr6lq 3 місяці тому

    💗💕🌹👍

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 роки тому

    😍😍

  • @5hriyaMaa
    @5hriyaMaa 2 роки тому

    මමනම් එළවළු ස්ටීම් කරලා ගන්නේ.

  • @thilinisilva2794
    @thilinisilva2794 3 роки тому

    👍👍👍

  • @kumarimishal7231
    @kumarimishal7231 Рік тому +1

    වාස්පෙන් තම්බ ගත්තට කමක් නැද්ද

  • @padmiabenayake1524
    @padmiabenayake1524 3 роки тому

    💐💐👍

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Рік тому

    Vegetables kanna kemathak ati wenawa

  • @newirshadnewirshad7857
    @newirshadnewirshad7857 2 роки тому

    🍲🍲🍲🍲👍👍

  • @kanthipushpa1347
    @kanthipushpa1347 9 місяців тому

    කොන් පිටි නැතුව හදන්න බැරිද ඔනේමද ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 місяців тому +1

      Bari na, wathura unanne nathuwa hada ganna..❤️

    • @kanthipushpa1347
      @kanthipushpa1347 9 місяців тому

      මොකද මට කොන් පිට් වලින් kema හදන්න danne na ගලක් wage වෙනවා 💓💓

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 місяців тому +1

      @@kanthipushpa1347 හරිම පොඩ්ඩක් වතුරෙන් දිය කරල දාන්න..

    • @kanthipushpa1347
      @kanthipushpa1347 9 місяців тому

      @@cookingwithchefshani Tnank you very much 💓💓💓

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 3 роки тому

    Xmas Ceke Hadanna Kiyala Dennako 🤣