වෙජිටබල් චොප්සුයි - Episode 324 - Vegetable Chop Suey

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 635

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 3 роки тому +1

    ඔබතුමියගේ recipies හරිම ලේසියි . ඒ වගේම රසයි . මම වැඩිපුරම ආසා ඔබ දේවල් පැහැදිලි කරන විදිහට . අහගෙන ඉන්නකොට හරිම නිවුනු බවක් දැනෙනවා. ස්තූතියි .

  • @danushkavidanagama2104
    @danushkavidanagama2104 5 років тому +38

    ඇත්තටම ගොඩක් සතුටුයි මන් රට ඉන්නෙ ලංකවෙ ඉන්න්කම කුස්සිය පැත්ත පලාතකට ගියෙ නෑ එත් දැන් හොදට උයන්න පුලුවන් අනොමා මිස්ට පින් සිද්ද වෙන්න බුදුසරණයි

  • @sagarikaheethawaka1741
    @sagarikaheethawaka1741 5 років тому +2

    ඔයා කියලා දෙන widihata කෑම හදනන්ඩ ගොඩක් ලේසියි. පැහැදිලිවම කියලා දෙනවා. ගොඩාක් පින්. අනෝමා සහෝදරිය.

  • @nadeeshanidharmasena4474
    @nadeeshanidharmasena4474 6 років тому +32

    Aunty I never cooked when I was home, but after I got married I started cooking and learnt from you. I even told my amma to watch your videos. Thank you so much, I’m a very good cook now 🙏

  • @winoconsultants1730
    @winoconsultants1730 6 років тому +55

    Actually I like this respectable lady as she is very open minded. She doesn’t talk too much and no drama.she teaches whatever she knows very frankly. Love from city of Doha

  • @Subh463
    @Subh463 Рік тому +5

    උයනකොට ළඟට වෙලා ඉන්න ආස හිතෙනවා..බුදු සරණයි ඔබට..❤️

  • @anuruddhakarunaratne8241
    @anuruddhakarunaratne8241 5 років тому +3

    ගොඩක් කෑම ජාති හදන්න ඉගන ගත්තා..ස්තුති ඔබට..පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා..

  • @dushmiravihari2294
    @dushmiravihari2294 3 роки тому +57

    කටහඩ ඇහුවත් බඩ පිරෙනවා ...💓😘

  • @manikweliwatte8327
    @manikweliwatte8327 3 роки тому +1

    මම නත්තල් කේක් එක හදුවා..
    හරිම රසවත් ...
    අනෝමා ඔබ හරිම දක්ස ලෙස කියා දෙනවා...
    අහන්න ආස විදියට ...
    බොහෝ ම ස්තුතියි ...
    🌹🌹🌹

  • @FazlinaShahabdeenDEHPT
    @FazlinaShahabdeenDEHPT 5 років тому +17

    You are cooking with smile, I just love it, keep it up

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 4 роки тому

    හරිම ගුණාත්මක ආහාර වට්ටෝරු ආදරයෙන් කියලා දෙන ඔයාට ගොඩාක්ම ස්තුතියි .

  • @DharshaniNuwanmali
    @DharshaniNuwanmali 2 місяці тому

    උයන විදිහටම බඩ පිරෙනවා.ඔයාගෙ කෑම හරිම රසයි.❤❤❤

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 4 роки тому +6

    You are so sweet Anoma. I have some frozen vegetables. So will try this. Very humble person.

  • @shanishamali3874
    @shanishamali3874 5 років тому +24

    ඔයාගෙ වැඩසටහන් harima හොදින් ලස්සනට කරනවා පැහැදිලිව කියලා දෙනවා .බුදු සරණයි අම්මාට

  • @snhettiarachchi2233
    @snhettiarachchi2233 3 роки тому +2

    ඔයා හොඳින් කියල දෙනවා thanks 👍

  • @aruniperera1840
    @aruniperera1840 3 роки тому +4

    You explain so well, Thank you! Your recipes are great

  • @lalithasomathilakasomathil6176
    @lalithasomathilakasomathil6176 6 років тому +117

    ඇත්තටම චොප්සිය හොදට හැදුව මමත් චෙෆ් කෙනෙක් මම සෞදි අරාබියෙ සේවය කරන්නෙ ඔයාගෙ වැඩසටහන් මම අගය කරනව ස්තුති.

    • @NelumnelumNelumnelum
      @NelumnelumNelumnelum 5 років тому

      හරි හොද වැඩ සටහනක්

    • @abdulsingh5672
      @abdulsingh5672 4 роки тому

      Ok

    • @kinggallery9745
      @kinggallery9745 4 роки тому

      👍👍

    • @preshartstudio3565
      @preshartstudio3565 4 роки тому +3

      ඇත්තෙන්ම මෑතකදී හොදම සුපවේදී සම්මාන ගත්තේ දේශපාලනයට කඩේගිය අයට. මැයටයි එය ලැබිය යුතු.

    • @madukaudayangani347
      @madukaudayangani347 4 роки тому

      Kon piti wenuwata pol kiri pavichchi karanna barida? Mama italy wala enne.mata kon piti hoya ganna ba

  • @navodaekanayake608
    @navodaekanayake608 4 роки тому +8

    නැන්දේ ඔයා ITN එකේත් වැඩසටහනක් කලා නේද මම ඔයාට ගොඩක් ආසයි.ඔයාගෙ කෑමත් ඒවගෙම ඉදිරිපත් කිරීමත් හරිම ආකර්ෂණීයයි සරලයි.බුදු සරණයි ඔයාට.

  • @thejakarunarate1400
    @thejakarunarate1400 6 років тому +6

    Dear Anoma, thanks for showing us various types of recipies with easy methods...You really encourage us to cook something different for the family. I'm really proud of your courage. please keep on doing this as long as you can...wish you all the very best.

  • @mrtempomiharja
    @mrtempomiharja 4 роки тому +4

    Thanks Anoma aunty!! Absolutely fantastic channel.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 роки тому +1

    venas. vidiyakata. heduve. Theanks. mama. hadanne. vegitabal. tambala. aluth. vidiyak. hetama. hadanava. 👍👍👍

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 роки тому +13

    හරි රසයි..මම හැදුවා 👍😀 ශෝක් 👏👏 බොහෝම ස්තුති 🙏🙏💗

  • @upulaherath7204
    @upulaherath7204 4 роки тому +9

    Thanks Anoma aunty, it truly is cooking with love!

  • @sisterayshapriyantika9925
    @sisterayshapriyantika9925 6 років тому +12

    මම ඔයාගේ ඔයාගෙ කෑම වර්ග හැමවෙලේම හදනවා මේ අරාබි ජාතිකයන්ට ...මුලින්ම මම හැදුවේ.canol මම සෞදි වල ..බොහොමත්ම ස්තූතියි ඔයාට ....

  • @jeevanieseneviratne2633
    @jeevanieseneviratne2633 3 роки тому +1

    You have a nice way of explaining which makes it easy to follow. Thank you

  • @ub1571
    @ub1571 4 роки тому +6

    I made this today. Came out great. Thank you aunty :)

  • @chariniperera7100
    @chariniperera7100 2 роки тому +1

    Hi Anoma aunty..I made this dish for an alms giving. Around 40 people including two swaminwahanses attended. The taste was really good. I have made it before but not with exact ingredients and not the same way. Thank you and keep up the good work. I want to show you a picture but cannot upload it here.

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому

      Hi Charani,
      Glad to hear that please email me your photos. anomaskitchen@gmail.com

  • @susiljayaneththi6045
    @susiljayaneththi6045 2 роки тому

    හරිම රසවත් මමත් හැදුවා බොහෝම ස්තුතියි ඔබතුමියට

  • @manjulajagath8047
    @manjulajagath8047 3 роки тому

    මැඩම් ඔබතුමියගෙ වැඩටහන් ඉතාමත් අගෙයි පටන්ගත් වෙලාවෙ කෑම එක සකස් කරන පිලිවෙල කියාදෙනව .

  • @sadamalirko129
    @sadamalirko129 3 роки тому +1

    Harima rasai mame haduva party ekata godak aya rasai kivva tankyou apita mevage resipi ekak kiyaladunnate

  • @andrieaparvindermomi2089
    @andrieaparvindermomi2089 5 років тому +2

    Really i dont how to cook before i larn all cooking from u thanks all are very delicious 😗

  • @sheroneferreira6545
    @sheroneferreira6545 5 років тому +6

    Hi Anoma I really like your recipes. I tried so many dishes and all came out so tasty. My kids and husband loved it. Thank you so much for all the nice recipes. ❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 місяці тому

    පිට රට ඉන්න අපි ට ඔබ තුමිය ව❤❤ගොඩාක් ගොඩාක් වටිනා ව සත්තයි හෙට චොප්සි හදන්න හිතුනා ඔබ තුමිය ව හොයල බලන්න ආව බුදු සරනයි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤ආදරෙයි

  • @lalithdarmasree8860
    @lalithdarmasree8860 7 років тому +7

    අය දවසක kfc හදලා පෙන්නන්න පුලුවන්ද ඔබ තුමිය හදපු කෑම පලවෙනි වැඩසටහන ඉඳලා මං බලනවා .කෑම හදලා තියෙනවා ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @ranukadilshan1099
    @ranukadilshan1099 2 місяці тому

    I like yr presentation with attractive smile

  • @shabnad539
    @shabnad539 7 років тому +6

    Thank you sooo much Aunty for the clear explanation and easy recipe ❤

  • @amalisenevirathna4070
    @amalisenevirathna4070 3 роки тому +2

    Thank you so much aunty... Specialy the way you explained is soooo good ❤️💐

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe 6 місяців тому

    Made this dish and it was absolutely delicious 😋 thanks Anoma

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 3 роки тому

    Ane Anoma you are so innocent the way you talk. How did you become so calm. I make some of your lovely ones. But most of all love to listen to your calm voice. I am a 66 year old grandma.

  • @kumudurox1220
    @kumudurox1220 4 роки тому

    Thanks a lot aunty..it's looks yummy...n I love you.you r very sweet.your cooking with smile.keep it up.God bless you...

  • @mstn7517
    @mstn7517 4 роки тому +17

    "A smile can take you many miles"
    I really love the way you cook
    with a smile. 😊😊😊
    Thanks for ur delicious recipe.

  • @MsHalloweengal
    @MsHalloweengal 5 років тому +5

    Thank you aunty for all your recipe’s... i made your chopsey, chille prawns,malu thel vinakiri, fried rice and coffee suffleè for yesterdays’ dinner...everything came out really well, everyone said yummy.thanks again!!!

  • @swarnajayasooriya5549
    @swarnajayasooriya5549 4 роки тому +1

    Cooking with love..love the way you cook with smile.

  • @priyanthiwijayalatha5166
    @priyanthiwijayalatha5166 6 років тому +1

    ගොඩක් ස්තුතියි.සතුටු යි.ඔයාගෙ වීඩියෝ බලල ගොඩක් කෑම වර්ග හදන්න ඉගෙන ගන්නත් පුළුවන් ස්තුතිය ඔයාට.

  • @lakshmithilakaratna9008
    @lakshmithilakaratna9008 3 роки тому

    බොහොම පින්. රසට ආවා.

  • @ranirajasekara2108
    @ranirajasekara2108 4 роки тому

    you are nice and kind person your recipes and work shops are very creative God bless you

  • @PriyadharshaniAmarasinghe
    @PriyadharshaniAmarasinghe 5 місяців тому

    Thanks Anoma after 36 years l saw you.

  • @sujithniranjan2104
    @sujithniranjan2104 6 років тому +10

    ඔයා කෑම හදන විඳිය හරි ලේසි .අපිට ඉක්මනින් හදා ගන්ඩ පුළුවන් .a වගේම රසවත්

  • @mallikamendis1430
    @mallikamendis1430 3 роки тому

    Thank u. Anoma. Budu. Ssranai

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 5 років тому

    Ala kalu pol maluwa harima rasai thenks oyata

  • @lakminithilakarathne635
    @lakminithilakarathne635 15 днів тому

    Thank u very much❤

  • @lakshmiattygalle6125
    @lakshmiattygalle6125 4 роки тому

    Very clear simple realistic thank u Waruni

  • @thiyagifernando9107
    @thiyagifernando9107 4 роки тому +8

    Aunty Anoma, thank you so much for all that you do. During the past lock down period i watched so many of your episodes, and made some too. Thai chicken, egg soup and Nasigoreng were a few to name. You are super talented and you always portrait a motherly role to all who watch. Keep up the good work, and May gods bless you.

    • @zevsawyer7457
      @zevsawyer7457 3 роки тому

      i guess im asking randomly but does any of you know a method to get back into an instagram account..?
      I was dumb forgot the login password. I would love any tricks you can offer me.

    • @wesleyomar7822
      @wesleyomar7822 3 роки тому

      @Zev Sawyer instablaster =)

    • @zevsawyer7457
      @zevsawyer7457 3 роки тому

      @Wesley Omar I really appreciate your reply. I found the site on google and im in the hacking process now.
      I see it takes a while so I will get back to you later with my results.

    • @zevsawyer7457
      @zevsawyer7457 3 роки тому

      @Wesley Omar it did the trick and I finally got access to my account again. Im so happy!
      Thanks so much you really help me out :D

    • @wesleyomar7822
      @wesleyomar7822 3 роки тому

      @Zev Sawyer you are welcome :D

  • @AACouple
    @AACouple 5 років тому +2

    I tried this to my family in India and they loved it. Thank you for sharing this wonderful recipe :)

  • @priyangaabeysuriya4950
    @priyangaabeysuriya4950 Рік тому

    Looks delicious. Thanks a lot.

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 4 роки тому

    Thankyou so much for presenting it beautifully i enjoy your recipes so much

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 4 роки тому

    Thank. YOu. Verymuch. Good. Luck. Anoma

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g Рік тому

    🎉 Your kindness is useful fr this purpose. Very plesant.❤

  • @rameshkarunagaran4837
    @rameshkarunagaran4837 5 років тому +12

    Thank you . You cook clean and neat . Pls do add English subtitles when possible .

  • @suranikawshalya5583
    @suranikawshalya5583 6 років тому

    aunty oya hadana kama apith gedara hadala balanawa harima rasaii.tnx aunty

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Рік тому

    Thank u for shareing this.❤🎉❤🎉❤🎉

  • @sppereira224
    @sppereira224 7 років тому +1

    Thank you aunty....much love

  • @nandanipathum5283
    @nandanipathum5283 3 роки тому

    thank you so much miss mamath missga kama walata godak kamathi

  • @premrajakruna1374
    @premrajakruna1374 4 роки тому

    ලස්සනයි හොදේ .. ඒ වගේම රස ෂුවර් .... ස්තූතියි අක්කා

  • @saumyaamarakoon4536
    @saumyaamarakoon4536 3 роки тому

    ගොඩක් ස්තුතියි

  • @gayathreeratnaweera1990
    @gayathreeratnaweera1990 4 роки тому +1

    Dear Anoma, thanks for your guidance ❤

  • @gathsayuriperera7814
    @gathsayuriperera7814 Рік тому

    Aunty I made your prawn devil yesterday .It was delicious.Thank you for sharing reciepes ❤️

  • @shathusathya8076
    @shathusathya8076 3 роки тому +3

    Hi Mrs Anoma
    Thank you for the recipe please add English subtitles when it possible

  • @ruwanperera9062
    @ruwanperera9062 4 роки тому

    Tank you very much, man haduwa, harima rasai

  • @thanujalakmali4080
    @thanujalakmali4080 5 років тому +1

    තෙරුවන් සරණයි ස්තුතියි ඔබට

  • @hansikaliyange9290
    @hansikaliyange9290 5 років тому

    oya kaama hadana widihatana api hadanawa kaama harima rasai

  • @anomagurusinghe565
    @anomagurusinghe565 2 роки тому

    Your cooking method good & simple 🥀

  • @nadeerasanjeewani8418
    @nadeerasanjeewani8418 5 років тому

    Thanx aunty oyage hama program ekakma mn dan balanawa.mama mary karala dan 4 months.dan masa 2:idan mata uyanna puluwan oya uyana vidiha saralawa kiyana nisa man dan hodata uyanawa.

  • @chaturidanushka7961
    @chaturidanushka7961 7 років тому +75

    ඔයාගේ කෑම වලට මම ගොඩක් කැමති තෙල් අඩුවෙන්ම පාවිච්චි කරන නිසා.මමත් තෙල් පාවිච්චි කරන්නේ ගොඩක් අඩුවෙන්.

  • @arjunaranathung9527
    @arjunaranathung9527 3 роки тому

    Thanks miss mama oyage video balala uyanna purudu wenawa

  • @yvonneyoureagreatladyperer119
    @yvonneyoureagreatladyperer119 7 років тому

    dear Mrs anoma today I make brueder ..one problem I face .my mould is little bit small .so it flows .but every thing ok .my husband said it tasty ...i learn because of you ..thank you do much anoma .May God bless you

  • @chammivithanage2913
    @chammivithanage2913 7 років тому +1

    thanks alot mrs anoma is my favorite food

  • @ireshasewwandi6170
    @ireshasewwandi6170 7 років тому +11

    ගොඩක් ස්තුතියි ඇන්ටි රසවත් කැමක් 😘😘👌👌

  • @kannaghimathavan420
    @kannaghimathavan420 4 роки тому +1

    Thank u akki

  • @sashinirk
    @sashinirk 5 років тому +1

    Aunty thank you so much...
    Chop suey came out great.. easier recipe compared to the others I found too..

  • @ishanikamadushani390
    @ishanikamadushani390 4 роки тому

    Aunty ge recipe balala api rasata kama hadanawa thanks lot aunty😍

  • @tharutharu6354
    @tharutharu6354 6 років тому

    Harima lasshanata kiya dunna oyage hema video ekakma asawen balanawa ....teruwan saranai

  • @jayanimadushani3170
    @jayanimadushani3170 3 роки тому

    Thank u aunty patiyoo 😘😘😘❤️❤️❤️

  • @ericashelina2925
    @ericashelina2925 2 роки тому

    Thanks miss really nice

  • @malshasubodhi3565
    @malshasubodhi3565 5 років тому +1

    thank you.. very much.

  • @lakshmieudawatta7270
    @lakshmieudawatta7270 5 років тому +2

    Thank you very much Anoma....!!!

  • @nimalkasuraweera7898
    @nimalkasuraweera7898 3 роки тому

    I am going to make. Thanks dear.

  • @nayomidesilva6556
    @nayomidesilva6556 4 роки тому

    Thank you oyage recipe hari pahadiliy mn godak asai

  • @ayosquilling4353
    @ayosquilling4353 3 роки тому

    Thank you so much ❤

  • @kavishyaniruni8614
    @kavishyaniruni8614 5 років тому +12

    auntie I always kept watching foreign cooking channels bt today watched ur channel for the first time. And it's so good. I love the way you speak. You look very kind. 🤗 and thnks for sharing ur recipe. It looks so yummy 😋

  • @krishkrishdh6783
    @krishkrishdh6783 5 років тому

    Thanks dear. Very useful.

  • @angelshashi5843
    @angelshashi5843 6 років тому +1

    ගොඩාක් ස්තූතී aurnty..මන් හරී ආසාවෙන් හිටියේ මේ චොප්සිය හදන්න..thnkq soo much..

  • @kumuduprasanga8392
    @kumuduprasanga8392 3 роки тому +1

    Button mushroom tin eke thiyena eka puluwanda

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 роки тому +1

    Aunty vegetables thambala ganna barida? Oil walin thambanne nathuwa?tikak thambala ilagta lawata oil dala gnna barida?

  • @gihanithilakshika679
    @gihanithilakshika679 3 роки тому

    Great aunty Thank you

  • @yashobatawala5147
    @yashobatawala5147 5 років тому +4

    Thank you Mrs.Anoma your recipes are wonderful and it makes cooking easier ♥️♥️♥️

  • @buviandniki2207
    @buviandniki2207 7 років тому +11

    This is the best cooking channel ❤️❤️❤️

  • @nishalajayakody4098
    @nishalajayakody4098 2 роки тому

    Thank you anoma

  • @janakamahesh807
    @janakamahesh807 4 роки тому

    ස්තුතියි ඔයාට

  • @tharushenaya3131
    @tharushenaya3131 4 роки тому

    Any shooi man adarei aunty oyata oya kiyala denawa hari clearly and neatly