MAN ADAREI (මං ආදරෙයී) - Kanchana Anuradhi |Gen.Kamal Gunaratne|Lahiru D Costa |Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @sampathbandara9165
    @sampathbandara9165 10 місяців тому +379

    ප්‍රේමයේ නවතම ශ්‍රව්‍ය දෘශ්‍ය අඩි මාත්‍රාව....
    ආදරයේ සංවේදී හැගුම් සත්සර ගෙත්තමක අමුනමින්
    අපූරු දිව්‍යමය හඩකින් අප අමතන කාංචනා සංගීතමය රූප රාමු හා සමපාත වෙමින්
    කරන රංගනය මනරම් ය.
    චෙලෝව ඇය ලතාවකට වයයි...සද කිනිති සොයා කවුළුවෙන් එබෙයි...
    සත්සර සමාඩියකට හා ලාලිත්‍යමය හඩකට සමීප විය
    හැකි උපරිම දුරින් පිහිටී තීර්ථය කරා අප රැගෙන යයි.
    එය ප්‍රේමයේ ක්ෂිතිජ ඉමේ පිහිටී ප්‍රේමයේ මුනිවර නිම්නයකි.......ඇය භවෙන් භවයේ පතන්නේද ඒ මුනිවර
    නිම්නයේ රැදි අප්‍රමාණ ප්‍රේමයේ ආනන්දයයි.
    මෙය සිංහල ගීත සාහිත්‍යයට මෙන්ම දෘශ්‍ය පට කලාවටද
    බිහිවූ අතිශය අපූර්ව නිර්මාණයකි.....

  • @umariamusic
    @umariamusic 10 місяців тому +184

    Beautifully done girlie ❤️🫶🏽

  • @dilrukshipriyadarshani2186
    @dilrukshipriyadarshani2186 10 місяців тому +16

    තමන්ගේ ආදරනීය පිරිමියා වෙනුවෙන් පමණක් ගැහැනියකගේ සිතෙහි තියෙන්නාවූ සීමාවක් නොමැති වූ අසීමිත ආදරනීය සෑම සිතුවිලිවලින් මේ ගීතය ලස්සන කර ඇත. පරිපූර්ණ කර ඇත. ❤❤❤

  • @ravindusathsara
    @ravindusathsara 10 місяців тому +5

    හරිම ලස්සනයි කාංචනා..💙 ඔයා ආපු ගමන මුල ඉඳන්ම දැක්ක, දන්න කෙනෙක් විදිහට පුදුම සතුටක් දැනෙන්නේ.. මේ song එක ගැනත් කියන්න වචන නෑ.. Voice, Melody, Music,Act එක හැම දේම හරිම ලස්සනයි..නියමයි..Great Job.. තවත් මේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ජයම වේවා!!! ❤️❤️💪💪

  • @imanganethmini5820
    @imanganethmini5820 10 місяців тому +28

    ඒකපාර්ශ්වික ආදරයක් ගැන වගේ කියන්නෙ 😍 වචන කටහඬ ඔක්කෝම ගොඩක් ලස්සනයි ❤❤

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 10 місяців тому +244

    ආදරනීය කටහඩකින් මෙහෙම ආදරේ ගැන කියනකොට දැනෙන හැගීම් වචන වලට පෙරලන්න හරිම අමාරුයි...එච්චරට හදවතට දැනෙනවා...කාංචනා අක්කි කියන්නෙම හැගීම් පිරුණු සාගරයක්...පීනන්න ගියොත් අපි අතරමන් වෙන තරම්..❤

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 10 місяців тому +17

    Superb stuff ❤ hats off to you Lahiru, sahan and the great General Kamal Gunarathna

  • @BrendaMendis
    @BrendaMendis 10 місяців тому +1

    Absolutely in looooooooooove 💕🤍🦋🦋🦋🦋

  • @chamoddevinda9901
    @chamoddevinda9901 10 місяців тому +78

    අනේ ඒ කටහඩ භාවනාවක් වගේ , තවත් කෙනෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් ලස්සන කඩහඩක් ඔයාට තියෙන්නෙ කාංචි 💗🥹 , මං ඔයාට හරි ආදරෙයි රත්තරන් #kanchanaanuradhi ❤

  • @chamoddevinda9901
    @chamoddevinda9901 10 місяців тому +57

    1st Kanchi akki ❤ මං හරි ආදරෙයි රත්තරන් #kanchanaanuradhi ❤

  • @MALEESHADILSHAN-g5y
    @MALEESHADILSHAN-g5y 10 місяців тому +42

    ඔයාගේ ,සිංදුවලට මම කැමති යි
    ගුණාත්මක බව රැකගෙන යන්න හදවතින් සුබ පැතුම්

  • @ereenaanyshani2767
    @ereenaanyshani2767 9 місяців тому +2

    අහම්බෙන් මේ සිංදුව ඇහිලා හොයාගෙන ආවේ, අනේ හරීම ලස්සනයි🥰ඇස් වලට කඳුලු එන තරමටම ලස්සනයි🥺❤️
    ස්තූතියි Kanchi අක්කේ ඔයාටත්, මේ නිර්මාණය පිටිපස්සේ ඉන්න හැම කෙනාටමත්❤️

  • @nimmiliyanaarachchi5843
    @nimmiliyanaarachchi5843 3 місяці тому +3

    අනේ ඒ කට හඬේ ලස්සන .. ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් ... ආදරෙයි නංගි ❤️ ...

  • @thusharawedage
    @thusharawedage 10 місяців тому +1

    හිතටම දැනුනු ගීතයක්, ඇත්තටම ලස්සනයි ❤🎉

  • @erandapriyankara7212
    @erandapriyankara7212 10 місяців тому +12

    Voice 100%
    Acting 100%
    Kindnesss 100%
    All are 100%
    Kanchi ❤

  • @rebekanisansala48
    @rebekanisansala48 4 місяці тому +2

    මේ වචන ටික කියන්න මේ ලෝකේ හැම කෙනෙක්ටම අවන්කව ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා..
    ඒ තරන් මේ වචන ගොඩාක් දැනෙනවා සහ කෙල්ලෙක්ගේ ජීවිතේ තමන් ආදරේ කරන කෙනාට කියන්න හැම කෙනෙක්ම හීන මවන වචන ටිකක්..
    ඒක මාරයි.❤️
    කන්චි අක්කී ඒක මාරම විදියට දැනෙනවා.
    මන් දැන් සිය පාරකට වඩා ඇහුව song එකක්..😘❤️

  • @ssss-cv3st
    @ssss-cv3st 10 місяців тому +5

    Kanchana great voice n singing
    Eth mata pudume yuda pitiye sinhayek daradadu hitak ati hituwa kamal sir me wage soft feeling adare lyrics liyapu eka great lyrics n singing thnx both of u

  • @anushilokuhetti2034
    @anushilokuhetti2034 10 місяців тому +2

    Ane e sinduwa harima lassanai kanchii🥺❤️ භාවනාවක් වගෙයි🥺

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 10 місяців тому +18

    කියනු මැන තුරුලට අරන්
    මන් ආදරෙයි මගෙ රත්තරං ....... ❤

  • @A_girl_you_know_
    @A_girl_you_know_ 10 місяців тому +239

    *මං ආදරෙයි මගේ රත්තරං ❤‍🩹*
    *Lyrics* 🎶❤️
    හුස්ම වැටෙනා ඇසිල්ලේ
    මා ඔබ සොයා එමි නිදැල්ලේ...
    තබාගෙන ඔබෙ තුරුල්ලේ
    නලවන්න ඔබෙ හද තොටිල්ලේ...
    කියනු මැන තුරුලට අරන්
    මං ආදරෙයි මගේ රත්තරං...
    කියනු මැන තුරුලට අරන්
    මං ආදරෙයි.. මගේ රත්තරං...
    මං ආදරෙයි.. මගේ රත්තරං...❤️
    සඳ එලිය හරි සුන්දරයි
    මද පවන මා ගත වෙලා යයි...
    දැනෙන සීතල නිවාගන්නට
    මහද ඔබෙ උණුහුම පතයි...
    සඳේ සාවිය විලසටා
    ගුලිවෙන්න මට ඔබෙ තුරුලටා...
    නිශාවේ ඇති සරා සඳ වී
    එලිය දෙමි ඔබෙ දිවියටා...
    මා දකින හැම සිහිනයේ
    ඇසිපිය හෙලන හැම වාරයේ...
    අතින් අල්ලන් තුරුලු වී අපි
    ඇවිද යමු සංසාරයේ...
    ඔබේ ලෝකයේ රැඳෙන්නම්
    ඔබ භවෙන් භවයේ පතන්නම්...
    ඔබේ හුස්මට එකතු වී මම
    ඔබව ජීවත් කරන්නම්...
    කියනු මැන තුරුලට අරන්
    මං ආදරෙයි මගේ රත්තරං...
    කියනු මැන තුරුලට අරන්
    මං ආදරෙයි.. මගේ රත්තරං...
    මං ආදරෙයි.. මගේ රත්තරං...❤️
    මාත් ආදරෙයි❤‍🩹 #kanchanaanuradhi 💖

  • @Sinhalaclass1102
    @Sinhalaclass1102 10 місяців тому +4

    ගොඩක් ලස්සනයි අක්කී. සුරංගනාවියක් වගේ හදවතක් හා කට හඩක් එක්ක ඔයා හරිම පුදුමාකාරයි.❤❤❤🎉

  • @JaneeshaGayanashan
    @JaneeshaGayanashan 6 місяців тому +3

    පිස්සුවක් ඔයා ❤️❤️🥺

  • @samurdhiagraja1543
    @samurdhiagraja1543 10 місяців тому +5

    ආදරෙයි මං රත්තරං.....
    ආදරණීය බව විතරක්ම තියෙන...
    හදවත් කීරි ගැහෙන
    ඔහුගේ සුසුම් ළඟ දැනෙන
    ඒ ආදරය නැවුම් වෙන...
    දිවි ඇති තුරා අහන්න පුලුවන්..
    හදවත ආදරෙන් මත් කරන...
    ලස්සනම ලස්සන පදපෙළක්..
    මිහිරිම මිහිරි ආදරණීය කටහඬක්...
    සිත නිවෙන සංගීතයක් එක්ක
    ආදරෙයි මං රත්තරං...
    ❤❤❤❤❤❤
    කංචි ඔයාටත් මේ වැඩේට සම්බන්ධ උන හැමෝටමත් ගොඩාක් ස්තූතියි...කාලෙකින් හිත පිරෙන හිතට දැනෙන සිංදුවක් දුන්නට.......ආදරෙයි...❤❤❤

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 10 місяців тому +35

    බොක්කෙන් love කරපු crushල ඔක්කොම මතක් උනා 🥲❤️

  • @tharushayasmitha3880
    @tharushayasmitha3880 10 місяців тому +17

    Richmond Castle background location ❤️ මං ආදරෙය් මගේ රත්තරන් ❤❤❤

  • @NipuniAmandaWithanage
    @NipuniAmandaWithanage Місяць тому +1

    Puduma lassana wachana tikak❤️

  • @GeethikaThili-zb1ke
    @GeethikaThili-zb1ke 6 місяців тому +3

    කියනු මැන තුරුලට අරන්.....
    මං ආදරෙයි මගෙ රත්තරං....😔
    ආදරෙයි කාංචනා ❤😘

  • @SVG2009.
    @SVG2009. 10 місяців тому +12

    ඒක භාවනාවක් අක්කි ... දැනෙනා තුරු මා ගෙන් පස්සෙ හදවතට දැනුනු හොදම සිංදුව.... මං ආදරෙයි මගෙ රත්තරං ❤

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 10 місяців тому +23

    කාන්චනාගේ voice මම කාගෙන් වත් අහලා නෑ.ඒ voice එකට ගහන්න වෙන voice එකක් නෑ.ඒ තරම් ලස්සනයි.
    ආදරෙයි.❤❤❤

  • @seneshLasi
    @seneshLasi 9 місяців тому +2

    සංගීතයට ගොඩක් ආසවක් ඇති උනේ oyagen kanchii 💖🤕😗

  • @supujanadari
    @supujanadari 10 місяців тому +8

    මං ආදරෙයි මගෙ රත්තරං.....
    [ heart touching lyrics with ur voice] ❤🥰

  • @sandanichamodika5415
    @sandanichamodika5415 6 місяців тому +3

    හදවතටම දැනුන සිංදුවක්....❤❤

  • @aashi3663
    @aashi3663 10 місяців тому +32

    "ආදරය"තවත් ලස්සනට දැනෙන.... හැගීම් අවුස්සන ලස්සන ම ලස්සන ගායනයක් සහ රූපයක්. ආදරෙයි අක්කි 💗😍

  • @amashialisandri197
    @amashialisandri197 10 місяців тому +3

    මට තේරෙන්නෙ නෑ මොනාද කියන්න ඕනි කියල, මට මොකුත් හිතා ගන්න බෑ . මාරම ලස්සනයි ❤ හදවතටම දැනුනා ඒක❤️‍🔥 ආදරෙයි mam ❤️❤️ තව එකක් එනකම් බලන් ඉන්නව 😊

  • @thakshiladilhani6705
    @thakshiladilhani6705 10 місяців тому +15

    කියනු මැන තුරුලට අරන්
    මන් ආදරෙයි මගෙ රත්තරන් 🥺❤

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 10 місяців тому +2

    Oyath lassanai oyage katahadath lassanai ath godakma oyage konde ta kamathi shoi nangi good luck

  • @CharuniWijesuriya
    @CharuniWijesuriya 10 місяців тому +5

    සදේ සාවිය විලසටා....
    ගුලිවෙන්න මට ඔබෙ තුරුලටා....
    හරිම ලස්සනයි සිංදුව ❤️❤️❤️

  • @hasithasandeepa123
    @hasithasandeepa123 10 місяців тому +3

    හරිම ලස්සනයි අක්කේ 💖😘

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 10 місяців тому +11

    කාච් ඔයානම් තනිකරම පිස්සුවක් ඒ තරම් ඔයාගෙ voice එක මටනම් බාවනාවක් වගේ ඒ තරම් ම්හිරියි මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරි hit එකක් ❤️ ඔයානම් සුරංගනාවියක් වගේ ලස්සනයි ❤️ ඔයාටයි ,ඔයාගෙ voice එකටයි කිසිම කෙනෙක්ගෙන් ඇස්වහක් කටවහක් වැදෙන්නම් එපා 🙏❤️

  • @lk907
    @lk907 10 місяців тому +4

    Richmond castle 😍 සින්දුවට වෙනම ලස්සන vibe එකක් එනවා location
    එකෙන් ❤❤ ලස්සනයි ලස්සනයි ලස්සනයි Kanchi 💗

  • @Thanupamabandara
    @Thanupamabandara 10 місяців тому +5

    හරිම ලස්සන තනුවක් පද ටිකත් හරිම ලස්සනයි කාලෙකින් අහපු අමුතු රසාස්වාදයක් තියෙන ගීතයක් Melody එක තමා ලස්සනම.කට හඩත් එහෙම්මමයි.
    හඩකට පුළුවන් ද මේ තරම් හිත පතුලටම කතා කරන්න.....ඔබගේ සංගීත දිවිය සෞභාග්‍යය සම්පන්න වේවා පුංචි සුරංගනාවිය 🥰😘

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 місяців тому +2

    කටහඬ භාවනා වක් වගේ 👍👍👍👍ඒ උනාට මම කැමති නටන වොයිස් එකට

  • @PriyankaHettiarachchi-cj7qz
    @PriyankaHettiarachchi-cj7qz 10 місяців тому +3

    ඒ කටහඩ නම් ඇත්තටම භාවනාවක්,තවත් සුපිරියක් වෙයි ❤😊💖💯

  • @HellOnHeels-xp2nd
    @HellOnHeels-xp2nd 9 місяців тому +1

    Magee aasama singer oya . Practice wenneth oyge sindu ahala adarei godak❤

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. 10 місяців тому +19

    ඇත්තටම එයා හරි ලස්සන ගෑනු ලමයෙක් . ගෑනු ලමයෙකුට තියෙන්න ඕන දේවල් හැමදෙයක්ම අඩු නැතුව තියෙනවා. ඉතින් ඒ රූපෙ ,කටහඩ ගැන තවත් මොනා කියන්නද 😊🤍

  • @madararanasinghe-up3tp
    @madararanasinghe-up3tp 10 місяців тому +4

    Woow ඔයා නම් හිත නිවන භාවනාවක්.... 😍
    ඔබේ ලෝකේ රැදෙන්නම්
    ඔබ භවෙන් භවයේ පතන්නම්
    ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්....❤❤

  • @studywith9135
    @studywith9135 10 місяців тому +5

    කාංචි අක්කි, ඔයාගේ මේ song එකත් hit එකක් තමා. සංවර ස්වර , වචන , රූප රාමු අර්ථයක් ඇති මේ වගේ ආදරණීය ගීත ලියන,ගයන අපේ කවිකාරිය . ඉතින් පාර වැරදිලා මේ ලෝකෙට ආව angel අක්කි ඔයාට ⁣ මේ වගේ තව සින්දු කරන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා.😊🌼✨️🎶

  • @lihinilolithya5279
    @lihinilolithya5279 10 місяців тому +2

    adarei kanchi akke....😍😍😍😍

  • @jananibhagya2698
    @jananibhagya2698 10 місяців тому +4

    හැගීම් සමග ගනුදෙනු කරන සුන්දර පදරචනයක් ඊට නොදවෙනි අපූර්ව කටහඩක්.💗

  • @RASHAA2004
    @RASHAA2004 10 місяців тому +9

    ❤ මේ වොයිස් එකට ආස හේතුව මම තාම හොයනවා

  • @tharindijayawardene
    @tharindijayawardene 10 місяців тому +3

    I love this song and your voice is very heart touching ..❤🥺..This song is very very beautiful

  • @sudeeradilshan
    @sudeeradilshan 10 місяців тому

    හරිම ලස්සනයි ඒ සින්දුව..💚🍃🎧

  • @chaminibhagya4743
    @chaminibhagya4743 10 місяців тому +5

    හිත නිවෙනවා ඒක අහද්දි.අහන් ඉන්න ආස හිතෙනවා.මාරම ලස්සනයි ❤❤❤❤

  • @sumudusandarekha5608
    @sumudusandarekha5608 15 днів тому

    💐💐 හරි ම ලස්සනයි

  • @DeepikaDilrukshi-v4u
    @DeepikaDilrukshi-v4u 10 місяців тому +5

    අනේ ගොඩාක් ලස්සනයි මගෙ අක්කේ..ඒ කටහඩ ඇහෙද්දි මොන ප්‍රශ්නෙක හිටියත් හිතට හරි අමුතු හැගීමක් එන්නේ... ඔයා ගොඩක් වාසනාවන්තයි කංචි අක්කේ..❤ ඉදිරියටත් මේ වගේ අලුත් ලස්සන සින්දු කරන්න...අපි බලාගෙන ඉන්නෙ ඔයාගෙ අලුත් සින්දුවක් එනකන්..ඔයාට සුබ අනාගතයක් මගෙ අක්කේ...😘❤

  • @dilkasewwandi-zw2qh
    @dilkasewwandi-zw2qh 10 місяців тому +1

    හරිම ලස්සනයි අනේ.පිස්සු හැදෙන හඩක්❤️ භාවනාවක් වගේ....තෙරුවන් සරණයි ඔයාට..!! ජයම වේවා කාංචි මැනික❤️

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz 10 місяців тому +6

    Gen කමල් ගුණරත්න 😍😍😍🇱🇰kanchana😍😍😍🇱🇰

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  10 місяців тому

      💖

    • @MadaviShashikala
      @MadaviShashikala 9 місяців тому

      ගන්න , ගෙදර ඉන්නෙ පාරෙ ඉන්නෙ ❤😊😊

    • @prabhanialmeida167
      @prabhanialmeida167 5 місяців тому

      What's the relationship between them two bro?

  • @Nandikamadhukumara
    @Nandikamadhukumara 10 місяців тому +2

    adaraneeya katahadakin adaraneeya githayak🥰💖hadawathata danena sarala wachana walin hagim pokurak ek warama eliyt daanawa💞adarei akke oyt hamadamath💌

  • @shan-d9b
    @shan-d9b 10 місяців тому +4

    ගොඩාක්ම.ලස්සනයි නිර්මාණය ඒවගේම.මේ කටහඩ ඇහෙනකොට වෙනම ලෝකයක අතරමං වෙනවා ඒතරම්ම මිහිරී ගෑණූ ලමයෙක් සතු තියෙන්න ඕන සෑම.දෙයක්ම ඔයාට තීනවා ලස්සන කටහඩක් ,ලස්සන රූපයක් , දිගු වරලසක් ඒවා හැමෝටම නෑ ඒවා ලැබෙන්න නම් සංසාරේ මහා පිං තියෙන්න ඕනී ඒවගේම ඔයාල ලැබෙන රසික.ආදරය ..❤ කෙනෙකුට මල් ලැබෙන්නේ මැරුනට පස්සේ නමුත් ජීවත්ව ඉන්න කෙනෙකුට මල් වලින් ආදරයක් ලැබෙනවා කියන්නේ ඒක සසරෙ කරපු විශේශ කුසලයක් විපාකයක්මයි .. කාංචනා අනුරාදී අපෙ පුංචි ගායිකාකවට තෙරුවණේ අනන්ත ආශීර්වාදය සැලසේවා සියලු දෙවියන්ගේ දේව ආරාක්ෂාව දේව කරුණාව දෙවරැකවරනය සැලසේවා .. කරණ කියන සියලුම කටයුතු සාර්ථක වේවා ... කාංචනා අනුරාදි නම් මේ අගනා මැණික දිගුකල් වැජබෙවා..❤❤ තෙරුවන් සරණයි . කාංචි ❤️🥰

  • @ChalaniRangika-be2mg
    @ChalaniRangika-be2mg 4 місяці тому +1

    ලස්සනයි අක්කියෝ❤

  • @thavizzx
    @thavizzx 10 місяців тому +51

    ඔබේ ලෝකයේ රැඳෙන්නම්
    ඔබ භවෙන් භවයේ පතන්නම්...
    ඔබේ හුස්මට එකතු වී මම
    ඔබව ජීවත් කරන්නම්...🦄🌈💖

    • @RUOKSGarage-b1z
      @RUOKSGarage-b1z 10 місяців тому +1

      ඒ පදත් හඬ වගේම ආදරණීයයි

  • @hirudill_music6797
    @hirudill_music6797 10 місяців тому +4

    ඒ කටහඩ අහෙන වෙලාවෙ ඉදලා හිරිගඩු පිපෙනවා දෙවියො මවපු සින්දු කියන බොනික්කි ❤🥺 fell it kanchi akki love u 😘

  • @hasankajayasundara23
    @hasankajayasundara23 10 місяців тому +25

    ආදරය 💟🎻ට නිවැරදි අර්ථ පූර්ණව විග්‍රහ කරන හොද ම වටිනාම ආදර ගීතය .හරිම ආදරණීය යි අපේ සදසාවිය.කන්චි 💛💟💛

  • @deshanianuththara8030
    @deshanianuththara8030 10 місяців тому

    ❤❤❤❤❤ harima lssanai ptiyo 🥰 oyath lssanai .... acting lssanai.... voice eka ❤️👍😘

  • @hasankajayasundara23
    @hasankajayasundara23 10 місяців тому +72

    සංගීත දිවියේ දිගුගමනක් යන්න වරම් ලැබේවා අපේ සදසාවියට 💛💛💌💛💛

  • @nelunidewpura7345
    @nelunidewpura7345 10 місяців тому +1

    අවංකව ආදරේ කරන හැම ගැහැනු කෙනෙකුගෙම හිතේ තමන් ආදරේ කරන කෙනා ගැන තියෙන, වචන වලට පෙරළගන්න බැරිම ඒ හැඟීම... මේ භාවනාවක් වගේ කටහඬින්ම ඇහෙන්න ලැබුනාම දැනෙන හැඟීම...
    ගොඩාක් ලස්සන නිර්මාණයක් ❤️

  • @madeeshalakshan6857
    @madeeshalakshan6857 10 місяців тому +19

    මේ ලෝකයේ මොන ප්‍රශ්න මොන කරදර ආවත් සැනසිමක් දැනෙන ඒ කටහඩ ඒ අත්මය මේ ජිවිතයේ විතරක් නෙවේයි සංසාරයේම හුරුපුරද්දක් සේ දැනෙනවා.
    Anuuuuuuuu........ 🌹
    😇🤍congratulation🤍😇

  • @lakshanpriyanga6798
    @lakshanpriyanga6798 10 місяців тому +2

    ඒකත් සුපිරියක්😍
    මං ආදරෙයි ❤

  • @HansikaRasangi
    @HansikaRasangi 10 місяців тому +4

    අක්කේ ඔයාගේ කටහඩ භාවනාවක් වගේ ඒ තරමට ලස්සනයි ❤😘

  • @cookiemonstertana297
    @cookiemonstertana297 10 місяців тому +1

    Amazing and lovely this girl can really sing ...lovely words too general and great music melody wow

  • @ManjuKumari-qi1uc
    @ManjuKumari-qi1uc 10 місяців тому +3

    මම ගොඩක් adarei oya ට kanchi manika ගොඩක් හැමදාම oyage sindu අහනවා oya hari lassanai kondeth ehemai ❤lassanai me sinduva vage oyage හැම sinduvakma❤❤😘😘

  • @shehanranatunga3154
    @shehanranatunga3154 10 місяців тому +1

    දැවැන්ත නිර්මාණයක් 💪
    ඔයාගෙන් ලැබුණු වෙනස්ම රසයක්
    සුභ පතනවා ගීතනු වෙනුවෙන් 👍

  • @Tanudimihel
    @Tanudimihel 3 місяці тому +6

    Umma umma ummmmaaaa❤ mama oyata godak asi ane

  • @Iz_jay-24
    @Iz_jay-24 6 місяців тому +2

    Puduma lassanai sinduwa Kanchi ❤

  • @madumalimadumalilokuge706
    @madumalimadumalilokuge706 3 місяці тому +3

    Ane Mama oyage sinduwalata pissu watila inne.
    Apahu lassana nagala Yana song ekak ona...❤❤❤❤❤❤

  • @Hirushavidumal
    @Hirushavidumal 9 місяців тому +2

    Very beautiful💖💖 song💯🇱🇰🇱🇰

  • @sandaminiamaya7483
    @sandaminiamaya7483 10 місяців тому +13

    🥺❤️❤️අනේ මට බෑ...මේක අහනකොට ඇඬෙනවානේ🥺

  • @shanshan19245
    @shanshan19245 10 місяців тому +10

    මෙහෙම කට හඩක් හැහුවමයි. 🥰❤😍

  • @dulanjaleegunarathne6341
    @dulanjaleegunarathne6341 10 місяців тому +4

    ඒ කටහඩ 🥺❤️

  • @priyangiedamarabandu173
    @priyangiedamarabandu173 10 місяців тому +1

    Superb combination. Kanchana' s beautiful voice is perfectly matched with General Kamal 's emotional wordings. Good luck to both of you to give us more and more. Thanks Kanchana.

  • @patrickfernando2719
    @patrickfernando2719 10 місяців тому +20

    God gifted golden voice ❤ God bless මගෙ රත්තරං .

  • @dilaniasha9751
    @dilaniasha9751 6 місяців тому +1

    හරිම ලස්සනයි අක්කි❤

  • @PANCHI2513
    @PANCHI2513 10 місяців тому +5

    ඒක හරිම හැගීම්බරයි 🥺❤ " මං ආදරෙයි මගේ රත්තරං ❤🍂✨ "

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc 10 місяців тому +2

    හරිම ලස්සනයි මැණික...♥️🫶 වෙනම ලෝකෙකට අරං ගියා වගේ...💖🥺

  • @dushinirashmika369
    @dushinirashmika369 10 місяців тому +4

    ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්💖🤗...
    මාරම ලස්සනයි අක්කේ...මාර විදිහට දැනුණා ඒක💖...ඔයාගේ voice එකනම් භාවනාවක් අක්කේ💖
    මන් ආදරෙයි මගේ අක්කේ💖😊

  • @FairyWorld
    @FairyWorld 10 місяців тому

    හරිම ලස්සනයි.

  • @akalankapanapitiya
    @akalankapanapitiya 10 місяців тому +17

    ගීතයක් දැනෙන්න ගායනා කරනවා කියන්නෙ මෙන්න මේකට 👏😇🎼💫

  • @dilshanaponsu9091
    @dilshanaponsu9091 10 місяців тому +2

    Flashback ekka kiyanakan balan inne sudu🖤💥🔥👌man adarei mage rattaran feeling singing😋

  • @binurimindula5138
    @binurimindula5138 10 місяців тому +4

    Hithata danenna katha karana voice ekakin kiyana me sinduwa mara lassanayi akki❤🥺

  • @sithminisithmini5106
    @sithminisithmini5106 10 місяців тому +2

    හරිම ලස්සනයි කාංචි අක්කේ ඔයාගේ සිංදු අහද්දි හිතට සැනසීමක් දැනෙනවා ඒ තරමට ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාට ❤❤❤❤❤

  • @shameeragunarathne7431
    @shameeragunarathne7431 10 місяців тому +6

    Every man has a soft, lovely and sensitive mind. Physically being tuff but .....Feelings. Its up to you.😊. Credit goes to him.

  • @nirantaradaluwatta
    @nirantaradaluwatta 10 місяців тому +1

    මාරම ලස්සන සිංදුවක් අක්කී... අක්කිගෙ කටහඩත් මාරම ලස්සනයි... ඔයා මගේ කැමතිම ගායිකාවක්... අනාගතයට සුභ පතනවා... ❤

  • @ruwaniprasanthika1876
    @ruwaniprasanthika1876 10 місяців тому +14

    හරිම ආදරනීයයි ❤ සිංදුව පුරාම ඔයාගේ ලස්සන දිහාම බලන් හිටියා අක්කේ ❤ මන් ආදරෙයි මගේ රත්තරං 🥺🌙

  • @lakminisenevirathne8689
    @lakminisenevirathne8689 10 місяців тому +1

    කියනු මැන තුරුලට අරන්
    මං ආදරෙයි මගෙ රත්තරන්....
    felt it a lot....
    One of the super creation. Superb Kanchi akki.Love u so much❤

  • @dharshanixavier2945
    @dharshanixavier2945 10 місяців тому +5

    Lovely set up❤
    Lovely voice🎉
    Absolutely awesome akki

  • @dinithichathuranganee4641
    @dinithichathuranganee4641 10 місяців тому +2

    හැඟීම් හරි ලස්සනයි. පදවැල් ටික ගොඩක් ලස්සනයි. Voice ekat ලස්සනයි ❤❤❤

  • @wathsala333
    @wathsala333 10 місяців тому +10

    ඇත්තමයි කංචි උණුහුමක් දැනෙන තුරුලක් ඕනෙමයි නිවෙන්න ❤
    ළඟ නැතත් හුස්ම ගන්න හේතුවක් හදල දෙන..එහෙම ආදරයක් ලැබුණු හැම මනුස්ස ආත්මයකටම මේ ගීතයෙන් සැනසීමක් ලැබෙන්න ඕන 🥺❤️ #kanchanaanuradhi

  • @thanukalpani1651
    @thanukalpani1651 10 місяців тому +1

    ඔබේ හුස්මට එකතුවී මම ඔබව ජීවත් කරන්නම්🥺🥺💕💕 ස්තුතියි ඔබට මෙච්චර ලස්සනයි නිර්මාණ අපිට දෙනවාට. සුබ පැතුම්🌹💕

  • @Sandalinavodya2004
    @Sandalinavodya2004 18 днів тому +3

    මං එයාට ආදරෙයි කිව්ව දවසෙ ඉඳන් අදට ත් අහන සින්දුව මේක...😌❤🐛 හරි ම ආදරණීය හැඟීමක් මට මේ සින්දුව අහද්දි ඔයා ගැන දැනෙනවා පණු පැටියෝ...දැං අපි දෙන්නා දෙපැත්තක උනත් අපේ ආදරේ මැරෙන් නෑ කවදාවත් ම...ඉක්මනින් ම ඇවිත් ඔය පපුවට මාව තුරුල් කරගන්නකම් මම බලන් ඉන්නවා ..හැමදාම රෑට ඔයා මේ සින්දුව අහනව කියලා මම දන්නවා...මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි කරන්න...
    පණු පැටියා
    🥺❤🐛

  • @moon.1111.
    @moon.1111. 4 місяці тому +1

    නිමා කර ගිම්හානය..
    වසන්තය මා වෙත පැමිණ ඇත..
    බලාගමි මම මගේ සදවත..
    දිවිතුරා මගේ පණ වගේ නුඹ ..❤
    දිවා රෑ හදවත පුරා ..
    ගලාගෙන යයි ආදරේ නුඹ සොයා..
    සංසරයේම නුඹ මගේ නිසා..
    සැනසෙමී මං හැම මොහොතක පවා..❤