Beyond proud of you Darling Girl💜💜💜....Keep shining and keep going no matter what... congratulations to you and the entire Team behind this project...👏🥰💜😇Can't wait to see you climb the ladder....proud proud proud!
Adithya, this genre really suites for you. A great job, Randy aiya, Nice arrangements. Nice lyrics Manuranga aiye. And Dinesh aiya, you have made it a great favor. Great work team... Good luck towards.❤️
Adithya the melody,lyrics, beats ,your voice, makeup,and everything including the settings are all amazing. You and your crew have done a great job.Your voice is brilliant ,sharp and smooth. This is just the first step Adithya. You can go further. I am sure that someday you will become a brilliant star and you already are.🌟💖💖💖 Love you. Waiting for more songs. All the best. බුදු සරණයි.
මාරම ලස්සන හිත නිවෙන සිංදුවක් ... Choreography,Dance, Backgrounds, costumes, makeup all are very clean & beautiful ...keep it up & i wishing you all the best for your future ...
You are reminding me the Western Feel & Touch I had while I was Studing in Singapore, Music with britney, mandy more,christina agilera, You have that magic & feel, Keep Shining Like your Name.❤️You So Much Darling Adithya 😘😍❤️ Nevr Stoo 😍 U
Next Level Girl🤩✨ (පලතුරු හැදෙන ගස් වලට තමා මිනිස්සු ගල් ගහන්නේ♥️) Haters made you more powerful. You will be a great star on the future and u have a very unique tone🤩🤩🤩 All the best sis.
Wow nanga that’s awesome 🔥 Gd luck!! #hash 💛
Thankyou so much hashen Ayya 🥺🥰🤍
මා හිතවත නුඹ ළඟ හිත
පොත පෙරලන මේ හිත තනිවෙලා
වැඩි විස්තර ලිව්වා මම
එක ලිවුමක නුඹ ගැන හිත හිතා
ඒ දවසම හීනයක් වුවා
පාලුව සුළඟ සේ ආවා
නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ //
රෑ වූ නිසා සඳ මා තනිකලා
ඒ තරු රටා නුඹටත් දැන් ලංවෙලා
මා ගැන කම් නැති දෝ
මතකෙට එන්නැති දෝ
නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා
නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ //
ප්‍රේමේ කියා නුඹ පෙන්වූ කතා
මා හද පුදා රැකගන්නම් දිවි පුරා
මා ගැන කම් නැති දෝ
මතකෙට එන්නැති දෝ
නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා
මා හිතවත නුඹ ළඟ හිත
පොත පෙරලන මේ හිත තනිවෙලා
වැඩි විස්තර ලිව්වා මම
එක ලිවුමක නුඹ ගැන හිත හිතා
ඒ දවසම හීනයක් වුවා
පාලුව සුළඟ සේ ආවා
නුඹ ගැන ලියා හිත ඇවිලුනා
සියුම් ශෘංගාරේ
මම නුඹ වුනා නුඹ නුඹ වුනා
මට මාව නැති වූයේ //
ආදිත්‍යා ට ඒ දවස් වල බැනපු අයත් දැන් හොද කියනවා. දක්ෂතාවය කියන්නේ ඒකට. බැලුමක් වතුර යට හංගලා තියන්න බෑ වගේ තමයි. සුභ අනාගතයක්
දැන් අපිට උබ මොකද්ද කරන්ඩ කියන්නෙ😂 බැලුමයි අරකයි මෙකයි අදාල නැ මෙකි දක්ශයි කොහොමත් කට්ටිය බැන්නෙ මෙකි දක්ශ නැති හින්දා නෙවෙ පඩ ශො වැඩි හින්දා😅 මෙ රටෙ උන්ගෙ ගොබ්බ කමට බැනපු බැනිල්ලක් එක😂 ඔන්න අර මෙ පාර ආපු ලැට් කටිටනම් බැනපු එක සාදරණයි එකි මෙලොම රහක් නැ😂
@@shand6502 Ashanya 🤣🤣🤣🤣
ආදිත්‍යා වෙනුවෙන් ලියපු ගීතය "ශුංගාරෙ "
දිනේෂ්ගේ තනුව ,gayan randy සංගීතය .
ආදිත්‍යා ගේ හඬ මේ ගීතය සමඟ අපූරුවට ගැලපෙනවා .❤️🔥✅
ඉතින් කට්ටිය ශුංගාරෙ විඳගන්න 🙏
මනුරංග අයියගෙ තවත් සුපිරි වැඩක් තමයි මේක.❤
අම්මෝ මනුරංග අයියා දැන් සිංදු නොලියන කෙනෙක් නෑනේ දැන් ඉතින් ඔයාත් ජනප්‍රියයි ගොඩක් සිංදු ලියලම
Thankyou so much for everything Manuranga uncle 🥺🤍
@@AdithyaWeliwatta 💋💋💋👍👍👍👍👍nice
@@AdithyaWeliwatta nice work 💚
දවසට දෙතුන් වතාවක් ඇවිත් අහන්න තරම් ඇබ්බැහි වෙලා ❤️
වොයිස් කම්පිටිශන් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ ආදිත්‍යායි හනායී...🤩♥️🤤...
Madawi
Ashanya kiyana dayal eka sindu kiyapu dawase idala ape gedara aya voice teen balanneth ne🥴😥
Yess
සිරා කතාව.හශේන්ට මොනා උනාද දන්නෙ නෑ😅
Mole thiyanna one bn ewwata😂
Voice එක 😍❤. Video එක පිටරට style එකට ගහල තීන්නේ ❤❤❤
🥺🥰🤍
අමුතුම හැඩයක්...western & local එකක් එකතුවක් වගේ...Good Luck Adi❤️
Thankyou so much 🥺🥰🤍
ඒකනම් සුපිරියක්❤️🔥💯
Thankyou 🥺🥰🤍
Multi talented girl ♥ ඔය කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා මේ ලන්කාවේ ඉන්න ඉරිසියාකාරයෝ කට කහනවට කියන ඒවා ඔය .
Beyond proud of you Darling Girl💜💜💜....Keep shining and keep going no matter what... congratulations to you and the entire Team behind this project...👏🥰💜😇Can't wait to see you climb the ladder....proud proud proud!
Awwww umaaaaaa akkkkkkkaaaayyyyyyy 🥰🤍🥺✨
🌎❤️
Yhh....supprb ❤️❤️
@@AdithyaWeliwatta Can you please make the song available for mobitel mtunes?
@@AdithyaWeliwatta i love you
හත්තිලව්වේ.. කෙල්ලේ ඉස්තරම් ❤️🇱🇰🇱🇰🇱🇰🎧
ෆට්ට...බලහත්කාරයෙන්ම මේක : විනාසකාරී පිස්සුවක් වෙයි වගේ
ශෘංගාරියේ 🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
❤️🎧😍❤️❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
ආදිත්‍යා.. නංගී ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්,ඒක මම දන්නවා ඔයා කරන හැම දෙයක්ම සර්වප්රකාරයෙන් සාර්ථක වේවා!!!..තෙරුවන් සරණයි!!!..❤️
සින්දුවත් මාරම ලස්සනයි ❤️ආදිත්‍යාගෙ කට හඩත් මාර ලස්සනයි...😍
Voice Teens වැඩසටහනෙන් බිහි උන දක්ශ ලස්සන තරුවක්🥰
Beautiful song Adithya ! I think this genre suits you more. So far your best song. All the very best !
🥺🥰🤍
වෙනස්ම වැඩක් අක්කි....Super👌
අඩෙ එක ලස්සනයි නම්ගිය ♥🌺.....
නියමයි ආදිත්‍යා. All the best for your future !!! ❤️👍✌️
ලංකාවේ මේ genre එකෙන් ලස්සන නිර්මාණයක් දැක්කමයි. මාරම.ලස්සනයි😍😍😍 hollywood wala 90´s music matak una😍😍😍
ආදිත්‍යට ආසවෙන්න පටන් ගත්ත...♥ නයිස් නම්ගියො... මෙ විදිහ තම සෙට් 😙
Can't stop listening to this again and again ❤ Good luck nanga!!
Trending yanna ona sindu wooow ආදිත්‍යා brilliant and exalt ❤️🥰😘
Such a matching genre! Keep it up! ✨
Thankyou so much 🥺🥰🤍
සිරසෙ මේ දවස්වල නත්තල් ප්‍රෝගැම් එකේ ප්‍රෝමෝ එකේ දැක්කේ මේ සින්දුවේ කෑල්ලක්.. ඊට පස්සේ බලන්න අවේ.. හරිම ලස්සන සිඳුවක්.. ආදී ඔයාගේ පෆෝමනස් නම් නියමයි. වෙනම ලෙවල්..
අහපු ලස්සනම සින්දුවක්.best wishes ❤❤❤🎶🎶
meka niyamii bn :) :) :)
ඒ තරමටම ලස්සනට ගීතය නිර්මාණය වෙලා තියෙනවා. ඉන්දියාවෙන් ආදරය
90 සෙට් එක ඉරාජ්ගේ සිංදු වල පස්සෙන් දුවන්නේ මේ වයිබ් එකට..
කමෝන් ආදී මේක පට්ට .
Wow! perfect
My favourite Srilankan singer after yohani 💖
Keep it up girl ☺️
Love from India🇱🇰🇮🇳❤️🫂
Just 17 year old
ශෘංගාරය හිත නිවෙන තනුවක තවරලා බොහොම ළයාන්විත ගායනක් කරනවා වගෙයි ගීතය දැනුනෙ....
රූපරචනයත් එක්ක නම් වෙනස්ම අරුත් මවනවා කියලා හිතෙනවා...😊👍
🥺🥰🤍
@@AdithyaWeliwatta keep stepping forward dear sister 😊🙏
True
@@roshanthasilva9876 😊😊😊❤️👊🎶
Adithya, this genre really suites for you. A great job, Randy aiya, Nice arrangements. Nice lyrics Manuranga aiye. And Dinesh aiya, you have made it a great favor. Great work team... Good luck towards.❤️
වෙනස් දෙයක් මරු 👌🔥
මේ genre එක තමා ආදිත්‍යට match වෙන්නේ හොදටම අමුතුම vibe එකක් තියෙනෝ මේකේ
Thankyou so much 🤍🥺
Yes 🙌✅
iya ban
Ow ow bn amuthuma gathiyak tyenne..
Magula tama ....mekita meta wada deyak karanna puluwan karume kiyanne...ekata hariyanna sinduwak wath....music karaganna puluwzn ewun nathi eka...
Meka two tone voice ekak ...lankawe bohoma adui
Matanam mokawath nathi eke itin maka hodai...
Tawa deyak mekita me adum kali ellagena...music vidio dagena wikara wedak ne....tiyana voice ekama ati....hari song ekak ekige hada parasayata labenawNam....mewa hodai eka nodanna hujja kollanta...
Shaa lassanai💓💓
Adithya the melody,lyrics, beats ,your voice, makeup,and everything including the settings are all amazing. You and your crew have done a great job.Your voice is brilliant ,sharp and smooth. This is just the first step Adithya. You can go further. I am sure that someday you will become a brilliant star and you already are.🌟💖💖💖
Love you. Waiting for more songs. All the best.
බුදු සරණයි.
Good luck aditya.. keep up the good work
නියමයි නාන්ගා
Next level ආ මරු👌👌👌
This is so beautiful Adithya 🤍✨
So proud of you 🤍🤍
Thankyou so much erandi 🥰🤍🥺
@@AdithyaWeliwatta same age....so beautiful...♥♥♥....so proud
Hi..erandi..♥😊☺
❤️
Erandii, ane oyath song 1k karannakoo. Asai ayeth oyawa dakinna ahanna😢😢
හෙතුවක් දන්නේ නැ හැමදාම අහනවා
eye idan me song ekamai ahanne.harima lassnai .❤️😘😍
Very beautiful Aditya....gd job kp it up
මාරම ලස්සන හිත නිවෙන සිංදුවක් ... Choreography,Dance, Backgrounds, costumes, makeup all are very clean & beautiful ...keep it up & i wishing you all the best for your future ...
Maru akki maru supiriiiiiiiiii
What a song... happy to see upcoming video directors doing these kind of concepts with Upcoming artists. All the best adithya.
හරිම ලස්සනයි. ❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏. බුදුසරණයි
So nice to see Sri Lankan video direction , music and vocals are at an International level now. 👌 kudos to the team 👏
Gurl ur GORGEOUS!!!!! 🥺❤
නියම ගානට එනව වගේ.
Good luck nanga 🤩
නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ
මම නුඹ වුණා නුඹ නුඹ වුණා
මට මාව නැති වූයේ 😌❤️
So beautiful ❤️😍
Wow......U ra very beautifull akki💖🙈good luck U re future work..🧚♀️🔥
ඒක නම් සුපිරියක් ❤️❤️❤️
Keep it up🔥🔥🔥
ආදිත්‍යා ... love this song and you tooo...
Wonderful singing Adi akki!!!
Love ya loads❤
🥺🥰🤍
ඇත්තටම ලස්සන සින්දුවක් .එවගෙම සුලග නවත්තන්න ඇ song එක සිතා song එක .එ song දෙකටම වඩා වෙනස් ඇත්තටම මන් ගොඩක් ආස වොයිස් එකක් වෙනස් වොයිස් එකක් සුභ පතනවා .
ඔය සියුම් ශෘංගාරය ඇත්තටමත් අමුතුයි. සිංදුවත් ලස්සනයි ♥️
congratulations adithya akki..
voice eke 1st song eka ahapu dawase mn oyage voice ekata love karanna patan gatte. ❤
Wow. It is fantastic 😍❤️ I love that song. Congrats 😍😍🥰🔥
නියම නිර්මාණයක් සහෝදරී..🙂❤️ජය ❤️
Wow wow very nice😍😍😍voice එකේ තවත් සුපිරි තරුවක්😍😍❤
මෙලඩිය👌❤️
The vocal tones on this are magnificent. Cheers to the growth
Me song ekt kizerge rap ekk awnm ❤️😍😍😍😍😍
Aww..It's so beautiful Nanga😍🔥
I wish you all the very best for your future from the bottom of my heart💖🎶
Thankyou so much Lihini Akki 🥺🥰🤍
Great work😍😍😍😍..keep it.♥️♥️♥️never give up...love u Aditya..supporting you
උමාරියත් අලුතෙකක් uploade කලා.(නානේ)ආදිත්යගෙමේකත් ලසානයි.කවුරු මොන විදියට ඒ දෙන්නට මඩ ගැහුවත් ආදිත්‍යා & උමාරියා දෙන්නම සුපිරි ගායිකාවො දෙන්නෙක්.
🥺🤍
@@AdithyaWeliwatta 😘
Srilankan camila 🎉❤
හරි ලස්සනයි. අක්කේ මම ඔයාගේ සීන්දු වලට කැමති.මම ඔයාගේ අනගතයට සුබ පතනවා. ඒවාගේම නැවත සීන්දුවක් කරන්න සුබ පතනවා.
Wow😲💜 Adithya nanga...
International level performance🔥
Keep it up girl❤️
You are reminding me the Western Feel & Touch I had while I was Studing in Singapore, Music with britney, mandy more,christina agilera, You have that magic & feel, Keep Shining Like your Name.❤️You So Much Darling Adithya 😘😍❤️ Nevr Stoo 😍 U
ම්ම්😋❤❤
ඒක නම් මරු 😍💗🌹
🥺🥰🤍
Hemadama aluth deyak karana oya maru nangiyoo marama lassanaii kata hada oyath godak lassanaii 😘❤️😍😘❤️ adareii mage nangiya godakkkk asama gaikawa thama mn ithin
Great ! 🔥 so proud of you ! Keep it up Adithya nangi ❤️
Adithyage lassana.... 🥰❤️🔥👌
Anyone 2024❤👀
Congratulations adithya akki
Wow.,That's brings a weird feeling.😍
Great work Adithya akki.💗
Dop's Crazy ❤️😍
Voice =Meditation 💆♀️❤️✨
wow i love this akki
This song should be rated more...😞🧡🧡🧡🧡🧡🧡🧡
Insanely groovy 😍 Love this one 👏
Good luck nangi
Nice adithya🌸
Ariana grande ගෙ look එකක් තිබ්බා😁. හරිම ලස්සනයි!
අම්මො ඒකනම් පට්ට 😍😍👌👌👌
Good luck
That's nice princess 💖
Next Level Girl🤩✨ (පලතුරු හැදෙන ගස් වලට තමා මිනිස්සු ගල් ගහන්නේ♥️) Haters made you more powerful. You will be a great star on the future and u have a very unique tone🤩🤩🤩 All the best sis.
Very beautiful nunga and all the very best ❤️
එ්කෙ අමුතුම vibe එකක් තිබ්බෙ. ptt 💕
🥺🤍🥰
Godak lassanyi ... idhiriym ynn good luck❤️
Beyond Proud ♥️💯😍🤗
🥰🥺🤍
Wow akki 👍This video brings a weird beauty... Great ❤️
well done akka💛
Woww mara lassni.. mn godak kamathi.💖
This has that beautiful 2000s music vibe!
You are the best adithya!❤️
Oyage voice eka harima lassanaii sudu doni
Can't stop keep listening Adithya
🇱🇰✨
Soo melodious
Nice voice ✨