3. Ridma Weerawardena - Sobana(සොබනා) ft. Nisal Gamage, Senanga Dissanayake | Ae Ha Album

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 3,8 тис.

  • @irudiniur8370
    @irudiniur8370 Рік тому +4256

    🌸 සොබනාගෙන් පිළිතුරක්.. 🌸
    ඇස් පිල්ලම් නොහෙලා මා දෙසටම ඇදෙනා
    රැඳුණා... සිනහව ළඟ මා
    දෙනෙත්වලින් කියනා ඔය කතාව අගනා
    සඟවා... යන්නෙ සැමදා
    සඟවා... ඇයි යන්නෙ සැමදා
    මල් කුමරිට පිටුපා යනවා
    නෙලනා මල් මිහිරී මං දනිමි නුඹ නොදනී
    කියමී... ඒ වත මා කියමී
    අපි හමුවී ඇතිබව පෙර භවයේ හෝ නොදැනී
    දැනුණී... ඔබටත් දැනුණිද හිත අසමි
    රහසින්ම මුමුණා දැනගන්න සිතෙනා
    ඒ ආදරයේ වතගොත පැරණී
    පිපිලා සිත් විලෙහි පෙම් මල වී හරි ලබැඳී
    හිඳිමී... ඔබෙ සෙවනේ රැඳෙමි
    රකිනා බව දනිමී පෙම් පුරණා බව දැනුණී
    බැලුවයි... ඔබ එන මග දිග බැලුවයි
    රහසින්ම කොඳුරා පවසන්න සිතෙනා
    ආදරයේ හැඟුමන් තනි වී..
    ඇස් පිල්ලම් නොහෙලා මා දෙසටම ඇදෙනා
    රැඳුණා සිනහව ළඟ මා
    දෙනෙත්වලින් කියනා ඔය කතාව අගනා
    සඟවා... යන්නෙ සැමදා
    සඟවා... ඇයි යන්නෙ සැමදා
    මල් කුමරිට පිටුපා යනවා
    ~Irudini~

  • @NisalGamage
    @NisalGamage Рік тому +3326

    මං ලිව්ව සිංදු අතරින් වැඩිම වාර ගානක්, නැවත නැවතත් මාව අහන්න පොළඹවපු සිංදුව " සොබනා ".❤️ රිද්මගේ ආදරනීය හඬට නොදෙවෙනි සේනාංග අයියගේ තනුව, සංගීත සංයෝජනය. ඒවගේම සහන් එකතු කරපු රූප❤️
    වැඩේ ලස්සන කරපු සියලුම වාදන ශිල්පීන්ටත් , විනෝද්, මෙතුන් සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි. ❤️
    සිංදුව අහන ඔයාලගෙ අදහස්, යෝජනා චෝදනා කියන්න. "හැමදේම වචන වලට එහා ගිය හැඟීමක්" ✍️

  • @dilrukshi7071
    @dilrukshi7071 20 днів тому +29

    පිපුනානම්
    හැඩ වී
    හද විලෙහි
    පෙම් මල වී......
    සුදූට... ❤️🥺
    අපි ආයේ හමුවේවි ද
    කවදා මං නොදනි
    පුදුමයි....
    සුදූගෙන්.... ❤️🥺

  • @MANURANGA
    @MANURANGA Рік тому +2113

    ඉන්දියාවටම ගිහිල්ලා මේ වගේ එකක් කරා කියන්නේ ම
    ඉතින් දිනුම් වගේ තමයි..🔥
    මේක සුපිරි වැඩක් සුපිරි වැඩක් ජය වේවා නිර්මාණයට සම්බන්ධ වුණ හැම දෙනාටම❤️🙏

  • @ridmaw
    @ridmaw  Рік тому +2083

    Thank you so much for all the appreciation and feedback for this creation ❤🙏 I'm super grateful to everyone who was part of this production. Thank you for the continuous love 🥰
    See you at the Ae Ha concert 🎉

  • @indikarajinthalakmal8642
    @indikarajinthalakmal8642 Рік тому +501

    මා විසින් බටනලා වාදන කරන ලද මෙම ගීතය මෑත කාලයේ ඉතාමත්ම ජනප්‍රිය වූවා..ඒකට හේතුව ගායනය,ගේය පද,,සංගීතය,රූපරචනය මැනවින් සංයෝජනය වීම.මෙම ගීතයේ සංගීත සංයෝජනයට මම ගොඩාක් ප්‍රියයි..අපේ රටේ ඉන්න අති විශිෂ්ට වාද්‍ය වේදියෙක්,සංගීත වේදියෙක් සේනාංග දිසානායක..සේනාංග මල්ලී මට මුණ ගැසුනේ ඔහු ඉස්කෝලෙ පහ වසර වගේ පුංචි කාලේ..පොඩි කාලේ ඉදන්ම ඔහු හරිම දක්ශයෙක්..❤❤❤❤❤

    • @aroshjayasuriya5921
      @aroshjayasuriya5921 Рік тому +5

      Hrima lassani e wayuma....❤️

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Рік тому +5

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌

    • @LegendsHJ_Live
      @LegendsHJ_Live 9 місяців тому

      Athi vishishta kala nirmaanayak❤

    • @dulanicharunijb1451
      @dulanicharunijb1451 8 місяців тому

      Wow this is an epic

    • @pasindinimsara2186
      @pasindinimsara2186 8 місяців тому

      It's a heart touching piece of music ❤😊

  • @dhanithsri2187
    @dhanithsri2187 Рік тому +1771

    ලංකාවේ ලස්සනම song එකයි music video එකයිද මන්දා 😍♥️
    Beautiful work Sahana, Senanga ayya, Nisal, Denathi and the team. So proud of you Ridma ayya! Waiting for the whole album 🔥

  • @Methun_SK
    @Methun_SK Рік тому +681

    ජීවිතේ ආසාවෙන්ම එලියට එනවා බලන් හිටපු සින්දුව ❤️. මේ මට ලංකාවේ අප පරපුරෙන් බිහිවුනු ලස්සනම නිර්මාණය... මේ ඒ පරපුරේ මම දන්න හොඳම සංගීතවේදියත්, හොඳම පද රචකයත්, හොඳම අධ්‍යක්ෂක වරයත්, ලස්සනම කටහඬත් එකතු උනු තැන. රිද්ම ඊයේ වෙනකන් නව පරපුරේ ගායකයෙක්,ඔහු අද ඉඳන් අපේ ඒ පරපුරේ පලමු ප්‍රවීණයා .
    ලව් යූ උම්මා ❤️

  • @Sandahiru_Nethruwan
    @Sandahiru_Nethruwan Рік тому +329

    නීල නයන කරකා මාව මගැර බලනා
    සොබනා මුනිවත රකිනා
    හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
    සොබනා මුනිවත රකිනා
    සොබනා ඔරුවක මල් පුරවා
    මල් කුමරුට පිටුපා ඇදුනා
    නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
    නොයමී නුවරට මා නොයමී
    වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
    දනිමී පෙර අත් බව හුරු දනිමී
    තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
    පිටවාන් දමන හැඟුමේ තනියේ
    පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
    සුවදයි කුමුදිනියේ මගෙමයි
    අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
    පුදුමයි හිත මුමුණයි ඔබ ගැනමයි
    තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
    හාදු තියමි සුළඟට තනියේ
    නීල නයන කරකා මාව මගැර බලනා
    සොබනා මුනිවත රකිනා
    හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
    සොබනා මුනිවත රකිනා
    සොබනා ඔරුවක මල් පුරවා
    මල් කුමරුට පිටුපා ඇදුනා
    😊❤

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Рік тому +6

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌

    • @Benu2009
      @Benu2009 Рік тому +1

      ❤❤❤❤

    • @Hello_364
      @Hello_364 7 місяців тому +1

      💖✨

    • @Nesh655
      @Nesh655 5 місяців тому +1

      ​@@JesusChrist-Gives-Eternal-Lifeubata pissuda pako😂

    • @pasimai3083
      @pasimai3083 4 місяці тому +1

      Thanks❤❤

  • @anushkamadushan_
    @anushkamadushan_ Рік тому +3823

    මෙලඩි එක දැම්ම දෑතට දෙවි පිහිටයි 😍😍😍

  • @SANUKA
    @SANUKA Рік тому +1660

    Beautiful creation bro!! Patta!! Salute to the whole team ❤

  • @avanthamadhu6346
    @avanthamadhu6346 Рік тому +56

    යටිගිරියෙන් කෑ ගගහා උච්ච ස්වර අල්ලන නරියන් බිහිවෙන යුගයක මෙවැනි ශිල්පීන් රටටම වාසනාවන්

  • @travelwithwife
    @travelwithwife Рік тому +945

    ඉන්දියාවේ ගිය තැන් ටික ආයෙත් මතක් කරා. ❤

    • @maheshiwijesinghe7639
      @maheshiwijesinghe7639 Рік тому +18

      It'll be my future destination this year😍❤️

    • @Tetrawide
      @Tetrawide Рік тому

      ua-cam.com/video/-WqwYvNq7Ks/v-deo.html

    • @Dilshhh
      @Dilshhh Рік тому

      ​@@skipper2594 😒 😂

    • @songsLK489
      @songsLK489 Рік тому +2

      Gwalior fort ekd me ?🤩

    • @kevinxvibes
      @kevinxvibes Рік тому +1

      ❤️❤️❤️

  • @kevinxvibes
    @kevinxvibes Рік тому +477

    💜️ සොබනාගෙන් පිළිතුරු කවක් 💜️
    අඳුනත තවරා දෑසග අඳිනා ඉඳුවර නෙතඟක අගිනෙම් මා සඟවා.. බොල් පිණි හැලෙනා අඳුරට කලිනා හබලට කියලා යමි දුර ඇදෙනා... නුවරිඳු කුමරා ඔය කිම බලනා අඳුරට නිවෙනා මල යමි පිටුපා...
    ළා සැඩ පවනා රහසක කියනා සඳ කැන් නැහැවුන වෙමි මා සොබනා.. නොදනිම් බැඳෙනා කිම දැනුන සේයා, බවයක මින් පෙර හුරු බව මී'සර හද කියනා...
    පිපෙන්නම් පෙම් මල වී හුරුව දැනෙනා පපුව කියනා.. ආයේ හමුවෙන දිනක දෙන්නම් ඔය හිනාව මං සඟවා.. ඉඳින් යන්නට යන්න යනවද කියන්නම් මා නුඹ නමින් ලිව්වා..
    අඳුනත තවරා දෑසග අඳිනා ඉඳුවර නෙතඟක අගිනෙම් මා සඟවා.. බොල් පිණි හැලෙනා අඳුරට කලිනා හබලට කියලා යමි දුර ඇදෙනා... නුවරිඳු කුමරා ඔය කිම බලනා අඳුරට නිවෙනා මල යමි පිටුපා...
    💜️ සොබනා|ට....
    නීල විල මත සෙමින් පාවෙන
    තඹර පෙත්තේ, රිවි කිරණ
    විඩාබර නිවන්නට යන රැයේ
    රූ කුමරි කුමුදුනි මල්
    හිනැහෙනා මේ පැයේ
    නුඹ කොහිද යන්නේ ,....?
    වැවේ සුපිපුණු රත් නෙළුම් මල්
    ගවසාපු උරතලේ, නුරා දෑස්
    වසා ඉහිර බිදි වැදි හසකැන්
    අතරින් සිඹින්නුද මා වෙරළ
    පෙමකින් නුඹ පිණි' දෑලේ...
    ගිම්හානයේ එක සරත් සමයක
    සද එළිය නම් හරි හැඩයි
    නිල් ජලයෙ හැඩ රෑ මවයි
    රළු සිඳු තුරුලේ සැඟවිච්ච
    සුදු වැලි දෑල දොඩමලු වී හඩයි
    තඹර පෙතී මිලින වූ අඳුරක
    නුඹ නැතිද මා ළඟ...!
    තිත්ත පැටවුන් කළුවරට බයයි
    බොඳ විච්ච වැහි බිංඳු එක්ක
    කඳුළු කැට කිමද නුඹේ
    දෙනෙතේ සැඟවුනී,
    ගංතීරේ ගල් වැටෙ අද්දර
    ගොම්මනේ පිපි තඹර රූ
    නිබඳනී,
    සරත් සඳත් ඇගේ රූ මානෙන්
    ඈත අහසක ඉගිලුනී.....!
    -shan-

  • @tharindukavishka105
    @tharindukavishka105 10 місяців тому +458

    2024 දිත් අහන කවුද ඉන්නෙ ❤😊 masterpiece 💆

  • @dila456
    @dila456 Рік тому +174

    lyrics :- ✌❤‍🔥
    නීල නයන කරකා මාව මගැර බලනා
    සොබනා මුනිවත රකිනා
    හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
    සොබනා මුනිවත රකිනා
    සොබනා ඔරුවක මල් පුරවා
    මල් කුමරුට පිටුපා ඇදුනා
    නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
    නොයමී නුවරට මා නොයමී
    වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
    දනිමී පෙර අත් බව හුරු දනිමී
    තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
    පිටවාන් දමන හැඟුමේ තනියේ
    පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
    සුවදයි කුමුදිනියේ මගෙමයි
    අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
    පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
    තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
    හාදු තියමි සුළඟට තනියේ
    නීල නයන කරකා මාව මගැර බලනා
    සොබනා මුනිවත රකිනා
    හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
    සොබනා මුනිවත රකිනා
    සොබනා ඔරුවක මල් පුරවා
    මල් කුමරුට පිටුපා ඇදුනා.......

  • @evansnanayakkara
    @evansnanayakkara Рік тому +1053

    තව අඩුම අවුරුදු 40ක්වත් යනකන් ලංකාවෙ සංගීතය මේ කලාකාරයො හින්දා ආරක්ශා වේවී... This is such an addiction as always ❤

    • @mithu5300
      @mithu5300 Рік тому +5

      Aniwa

    • @sanidusinhabahu1956
      @sanidusinhabahu1956 Рік тому +5

      අනිවාර්යයෙන්ම

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Рік тому +5

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌❤‍🔥

    • @Anju_Sadewanaath
      @Anju_Sadewanaath Рік тому +5

      ​@@JesusChrist-Gives-Eternal-Lifeden umaba mokadda, kiyanna methana

    • @vidurasanka2566
      @vidurasanka2566 Рік тому +2

      aniwarenma pissu buthayo athare bihi wechcha agana gayakayo tikak budu saranai thawa thawa me wage sindu hadewa

  • @rwbd-123
    @rwbd-123 Рік тому +166

    මෙලඩි එක දිව්‍යමය තනුවක් වගේ ලස්සනයි . පද රචන කතාවක් වගේ ලස්සනයි . රිද්මගෙ හඩ භාවනාවක වගේ...

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Рік тому +1

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌

    • @TAADULAKMIN
      @TAADULAKMIN 8 місяців тому

      OKKOMA PISSUVK VAGE

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 Рік тому +203

    නාඩගම්.ගීය,සන්සාරයේ මා,කූවේනි , වගේ තවත් අලුත් ඉත්තෑවෙක් playlist එකට එකතු වූ වගයි 😋❤
    "නීල.නයන කරකා මාව මගහැර බලනා,,සෝබනා මුනිවත රකිනා" ❤❤

    • @dreamlover6354
      @dreamlover6354 Рік тому +3

      Ou ah ❤

    • @nivishanwickramaratne6287
      @nivishanwickramaratne6287 Рік тому

      ua-cam.com/video/2yB5nweztHs/v-deo.html ඇයි මේ සිංදුව.... ❤

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      ​@@nivishanwickramaratne6287 විරාමයේ,යන්නම්.මතකෙන් ,සොයා ආවා තව තියනවා ඉතින් මම.දැම්මෙ මුලින්ම.හිතට ආපු.ටික.😅

  • @SahanChamikara
    @SahanChamikara Рік тому +376

    රිද්ම නිසලා සේනාoග අයියා, නිවුන මිනිස්සු තුන්දෙනෙක්ගෙ සුපිරි එකතුවක්,හැම තප්පරේම වින්දා..❤

  • @NisalKaushan-tk8bj
    @NisalKaushan-tk8bj 7 місяців тому +5

    රිද්මගේ මන් ආසම සින්දුවක් 💛✨

  • @tharushaherath8064
    @tharushaherath8064 Рік тому +659

    රැල්ලට දෙන්නේ නැතුව තමන්ගේම unique විදිහට ඉන්න ගායකයෙක්😎❤️

  • @diluimalka5409
    @diluimalka5409 Рік тому +184

    රැල්ලට නොයන , තමන්ගෙ වටිනාකම හදුනන ගායකයෝ 🙃❤.

  • @kesh12341
    @kesh12341 Рік тому +41

    සදාකල් නොකිලිටි පැදි පෙල, සංයමකින් හැසිරෙන සංගීතය, භාවමය හඩ...අසමාන නිර්මාණයක්..

  • @nishandhananjaya2473
    @nishandhananjaya2473 Рік тому +370

    මේකෙ lyrics කරපු කෙනාට respect ❤🤟
    ආයෙ කතා දෙකක් නෑ හරිම ලස්සනයි.....
    Love from Italy......
    මන් ආසම කෑල්ල ...
    " තව ඉන්න හිතෙනා....
    වැව් බැම්ම මත මා......
    පිට වාන් දමන හැඟුමේ තනිවී... "
    මේ වගේ තව වචන ගලපන්න හැකියාව ශක්තිය ලැබේවා.....❤

    • @NisalGamage
      @NisalGamage Рік тому +19

      ❤❤❤ බොහොම ස්තුතියි

    • @tarushhashen
      @tarushhashen Рік тому +2

      ​@@NisalGamage Waiting for another masterclass from you

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Рік тому +2

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌

    • @sanju-art-cafe
      @sanju-art-cafe Рік тому

      ❤❤

  • @tharinduudayanga8153
    @tharinduudayanga8153 Рік тому +142

    රැල්ලට යන්නේ නැතිව තමන්ගේ ගමන ලස්සනට යන මිනිසෙක් ❤

    • @tommyvercetti3608
      @tommyvercetti3608 Рік тому

      මේක දැන් trending #1. ගොබ්බයො දැන් මේවා වලිනුත් ටික්ටොක් කෑලි හදයි ද දන්න් නෑ.

  • @supunmuthu7557
    @supunmuthu7557 Рік тому +56

    ඇත්තටම මෙ වගෙ සින්දු 100 පාරක් ඇහුවත් කවදාවත් එපා වෙන්නැ ඒ තරමට ලස්සනයි අහන්න අහන්න ආසයි❤

  • @PrabashiMG
    @PrabashiMG Рік тому +199

    මං ගෑනුලමයෙක් උනාට
    මට කියන්න පුලුවන් රිද්ම සර් ගෙ සිංදු විතරයි....😌😊❤️

  • @sarasidissanayaka4401
    @sarasidissanayaka4401 Рік тому +282

    රිද්මගේ voice එක අස්සෙන් ඇහෙන තබ්ලා part එක වෙනම රහක් .😍💆‍♀️❤
    ජය වේවා ! 🎉

    • @JCN_
      @JCN_ Рік тому +1

      ජින්නා ජින්නා කියල ඇහෙන්නෙ

    • @vishennawa329
      @vishennawa329 Рік тому

      එහෙමද . එලකිරි

    • @ThevinuGunawardena
      @ThevinuGunawardena Рік тому +1

      Adeh ow 😍

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 6 місяців тому +8

    ලස්සන පද ගෙතුම,හඬ,මිහිරි නද.අපේ තරුණයන් ගැන ආඩම්බර යි.

  • @ravindukaushalya1429
    @ravindukaushalya1429 Рік тому +70

    - සොබනා-
    "සොබනා" නම් වූ මෙම ගීත නිර්මාණය අතිශයින්ම මාධූර්යයමත් නිර්මාණයකි.වර්තමානය වනවිට අභාවයට යමින් පවතින සිංහල ගීතවලට මහඟු අභියෝගාත්මක ආදර්ශයක් වනු නොඅනුමානයි.මෙරට ගීත කලාව මනාව ඔප්නැංවීමට සමත් නිර්මාණකරුවන් අතලොස්ස අතර ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය හැකි නව පරපුරේ නිර්මාණකරුවෙකු ලෙස " රිද්ම වීරවර්ධන " නිර්මාණකරුවන්ව හැඳින්වීම වරදක් නැතැයි සිතමි.
    එසේ හැඳින්වීම වරදක් නොවන්නේ රැල්ලට යන හරසුන් ගීත නිර්මාණකරුවන් අතර උඩුගම් බලා පිහිනන මෙවැන්නන් අතලොස්සක් වන හෙයිනි.පදවැල්වලට අනුකූල වන අයුරින් මනා රිද්මයානුකූලව සංගීතය මුසු කිරීමට දක්වා ඇති හැකියාව ඇත්තෙන්ම අගය කළ යුතුය. " ඉදිරි අනාගතයේදී ද මෙවැනි මාධූර්යයෙන් අනූන නිර්මාණ මෙරට සංගීතයට දායාද කිරීමට හැකියාව ලැබේවා ! " යැයි ප්‍රාර්ථනා කරමි.
    රිද්මයානුකූල රිද්ම ,ඔබට සුබපැතුම් !!!.....
    - RAVINDU KAUSHALYA -

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe Рік тому +105

    අඩන වැලපෙන සින්දු අහන අයට නම් මේ සින්දු අහන්න පින නෑ.. උන්ට සගෙස්ට් වෙන්නෙත් නෑ මේ වගේ සින්දු. ඒ අතින් මම ලකී.🥺😍

    • @prasadi90
      @prasadi90 Рік тому +1

      අනිවාර්යෙන්ම..පපු කුහර කඩාගෙන යන මේ කටහඬවල් ආත්මගත පිස්සුවක්

    • @Deshaa_R
      @Deshaa_R Рік тому +2

      Aththa sugest වෙලා බැලුවේ නැත්තම් අහන්නත් නැති වෙයි මොකද මිනිස්සු බස් එකකවත්.මේවා දාන්නේ නෑනේ

    • @hansivlogs1
      @hansivlogs1 Рік тому +1

      සිරාවට ❤

  • @venudyachandrathilaka3204
    @venudyachandrathilaka3204 Рік тому +20

    නීල නයන කරකා
    මාව මගැර බලනා
    සොබනා......
    මුනිවත රකිනා
    හබලකි වැව සිඹිනා
    තාලෙට දිය බිඳිනා
    සොබනා.......
    මුනිවත රකිනා
    ❤️🌻!

  • @tharukarodrigo1401
    @tharukarodrigo1401 Рік тому +133

    රිද්මගේ කටහඩ කියන්නේ තනිකරම භාවනවක් ❤
    ආසම ගායකයා ❤️

  • @SachithPeiris
    @SachithPeiris Рік тому +103

    මේ වැඩේ මාර ලස්සනයි . ජය වේවා රිද්ම මල්ලි, Good job Sahan ❤

    • @sakunrashmikasuraweera9697
      @sakunrashmikasuraweera9697 Рік тому +4

      ඔයාගෙනුත් අලුත් සින්දුවක් ඕනෙ සචිත් අයියා😌❤️

    • @janangarandula2983
      @janangarandula2983 Рік тому +1

      ඔයාගෙනුත් සුපිරි වැඩක් ඕනේ සචිත් අයියා

    • @proposalskarunanayake7086
      @proposalskarunanayake7086 Рік тому

      සචිත්...👏👏👏👏👏👏👏🌹

    • @samwinchester8754
      @samwinchester8754 Рік тому

      මේ වගේ අදහස් ගෙනාව කෙනෙක් නේද සචිත් අයියා කියන්නේ. අලුත් නිර්මාණයක් අනිවාර්‍යෙන් ඕනේ. 😍😍..

  • @fishingfishcuttings
    @fishingfishcuttings Рік тому +47

    ස්තුතියි සියලුම දෙනාටම.තවත් මෙ වගෙ නිර්මාණයක් අරන් ඔබගෙ හදවතට එන්නන් ඉක්මනින්ම .මගෙ අතින් ලියපු මගෙ කටින්ම ගයපු ගීතයක් 🙏❤️

  • @Chandifernando7031
    @Chandifernando7031 Рік тому +50

    ගීතයක් කියන්නෙ මේ තරම්ම ලස්සන අත්දැකීමක් කියල දැනෙන්නෙ මේ වගේ සිංදුවක් අහනකොට.. රිද්ම විරවර්ධන❤️.. හැමදාමත් ගැමි සුවඳ ගීතයේ දවටන්න අමතක කරන්නෙ නෑ ආසයි ඒ සුවදට හදවතින්ම❤

  • @mthsthisara
    @mthsthisara Рік тому +77

    රූප රචනයෙන් උතත්ර භාරතීය අභාශය ඉස්මතු කරලා පෙන්නුවට සංගීතයයි මෙලඩි එකයි ඇතුලේ තියෙන්නෙම දේශියත්වය.... හිත නිවන මිනිස්සු ❤

  • @yohanrandika8701
    @yohanrandika8701 Рік тому +16

    මේක ඇහෙන්නේ නැතුව නින්ද යන්නෙත් නෑ වගේ දැන්නම්. මහන්සි වෙලා ඇදට වැටිලා මේක දා ගත්තම මහන්සිය කොහෙන් ගියාද නෑ... රටේ වාසනාවට බිහි උන මිනිස්සු මේ.... ❤️😘

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 Рік тому

      මටත් එහෙමයි දවසට 100 වතාවක් අැහුවත් මදි. කිසිම සින්දුවකට මේ තරම් අැබ්බැහි වෙලා නැ🥹🥹🥹🥹❤❤❤❤

  • @thanujx6367
    @thanujx6367 Рік тому +1116

    notification එක දැක්ක සැනින් මෙතනට අපු ය කෝ 😁😃😃

  • @OshanSandeepa
    @OshanSandeepa Рік тому +11

    😊❤
    C F
    නීල නයන කරකා
    C F
    මාව මගැර බලනා
    Bb C F
    සොබනා.. ..මුනිවත රකිනා
    C F
    හබළකි වැව සිඹිනා
    C F
    තාලෙට දිය බිඳිනා
    Bb C F
    සොබනා.. ...මුනිවත රකිනා
    Bb Cm7
    සොබනා.....ඔරුවක මල් පුරවා
    C F
    මල් කුමරුට පිටුපා ඇදුනා
    නෙලනා මල් දෙවැනි වන
    රුවිනා මල් කුමරී
    නොයමී .....නුවරට මා නොයමී
    වටිනාකම් රකිමී
    සියොළඟ මා පෙම් පුරමී
    දනිමී .....
    පෙර අත් බව හුරු දනිමී
    තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
    පිටවාන් දමන හැඟුමේ තනියේ
    පිපුනානම් හැඩවී
    හද විලෙහී පෙම් මල වී
    සුවදයි.... කුමුදිනියේ මගෙමයි
    අපි අයේ හමුවෙවිද
    කවදා මං නොදනී
    පුදුමයි.... හිත මුමුණයි ඔබ ගැනමයි
    තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
    හාදු තියමි සුළඟට තනියේ
    නීල නයන කරකා
    මාව මගැර බලනා
    සොබනා.. ,,මුනිවත රකිනා
    හබළකි වැව සිඹිනා
    තාලෙට දිය බිඳිනා
    සොබනා.. ...මුනිවත රකිනා
    සොබනා.....ඔරුවක මල් පුරවා
    මල් කුමරුට පිටුපා ඇදුනා

  • @sheni.
    @sheni. Рік тому +16

    සින්දුවෙ මුල ඉදන් අගටම යනකන් ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති තරමේ ලස්සන රූප රචනයක් තියෙනවා ❤

  • @ashenkodikara5031
    @ashenkodikara5031 Рік тому +57

    Trending යන්න ඕන සින්දු පුතා මෙව්වා❤🔥😇
    ඒත් මොකක් හරි ලොකු අවාසනාවකට අපේ රටේ මිනිස්සු රසවින්දනය කියලා කියන්නේ මොකක්ද කියලා දන්නෑ
    විශේශයෙන් තරුණ පරපුර(60%) 😢

  • @aavarnaa8675
    @aavarnaa8675 Рік тому +171

    Being a tamil speaking girl. I'm in love with this song. Very well done! Proud to be Lankan 😍

  • @niroshinithilakarathne3908
    @niroshinithilakarathne3908 7 місяців тому +4

    දනිමී පෙර අත් බව හුරු දනිමී ❤️❤️❤️❤️

  • @ishanmilan8970
    @ishanmilan8970 Рік тому +12

    අවුරුදු 2 කට කලින් Little england නාදගමේ අහලා Release කරනකන් මග බලන් හිටියේ🌝🌝

  • @_Koreandream
    @_Koreandream Рік тому +122

    දෙයියනේ ඒ lyrics වල ලස්සන.😌 සිය පාරකට වඩා ඇහුවා. ඇබ්බැහි වෙලා දැන් නන් මේ සිංදුවට. ගොඩක් පිං අයියේ .❤❤❤

  • @prabuherath-dr4zs
    @prabuherath-dr4zs Рік тому +2

    රිද්ම ගේ voice eka nisa thamai me hamadema lassana...man danne na mn kee parak me song eka ahanwada kiyala...hariyata භාවනාක් වගෙයි ....

  • @tommyvercetti3608
    @tommyvercetti3608 Рік тому +561

    Trending #1. You deserve that Ridma!
    ඔලුවටත් වඩා කොන්ඩේ ලොකු උන් trending වෙන කාලේ ඔබ ඔප්පු කලා ඇත්තම සංගීතය තාමත් මැරිලා නැ කියලා

    • @malithvindula585
      @malithvindula585 Рік тому +5

      Amisha 😂

    • @sanusanusanu796
      @sanusanusanu796 Рік тому +4

      @@malithvindula585 true 😂💔

    • @kaushalyaperera6505
      @kaushalyaperera6505 Рік тому +3

      Soo true

    • @gayanalakshitha311
      @gayanalakshitha311 Рік тому +18

      සහෝදරයා ගීතය කියන්නෙම ලෝකයක් හරියට බුදුන්ගේ දර්ශනයෙන් අපට අනෙක් ආගම් වලට ගරු කරන්න ඉගැන්වුවා වගේ
      කලාව කියන්නෙම ලෝකයක් .. 💕

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Рік тому

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌

  • @Snp567
    @Snp567 Рік тому +26

    "වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී..
    දනිමී පෙර අත් බව හුරු බව මා දනිමී"❤😌

  • @ChammiKothalawala
    @ChammiKothalawala 6 днів тому +1

    හරිම ලස්සන වචන, අහන්න අහන්න ආස හිතෙන සංගීතය සහ ගායනය. හදවත ඇද බැද ගන්න පුදුමාකාර සුසංයෝගයක්❤ කී වතාවක් ඇහුවත් එපා නොවෙන කාලෙකින් අහපු ලස්සනම ගීතයක්.😋❤❤

  • @Deshaa_R
    @Deshaa_R Рік тому +79

    ලංකාවේ film වල සිංදු වලට ඇයි මේ vibe එක ගන්න බැරි ,මේක සුපිරියක් ❤ Me step well එක නේද 🌝

    • @Deshaa_R
      @Deshaa_R Рік тому +1

      @Ricky ඔව් ඒක ඇත්ත ඒ උනාට film වල සිංදුවක් වත් නෑ මේ විදියට 😒

  • @kcafernando2485
    @kcafernando2485 Рік тому +11

    රිද්ම නුබෙ සොබනා ... මේ විරාමයේ...කුවේනියේ.. නිල් ගවුම නොවෙද ? සිත විමසා සිටි 😊

  • @Lily23277
    @Lily23277 5 місяців тому +11

    රිද්ම ගැලපෙන්නමයි ඒ නම දාලා තියෙන්නේ ❤️

  • @dasunwickramasekara8898
    @dasunwickramasekara8898 Рік тому +148

    Song එක.. Voice එක.. Video Quality එක.. Acting ඔක්කම පට්ටම ලස්සනයි.. ❤️ Good Luck Ridma ayya❤️

    • @thevirics
      @thevirics Рік тому

      Sobana- ua-cam.com/video/pUjFDMj2cjA/v-deo.html(Lyrics)

    • @bawanthawanshanath2425
      @bawanthawanshanath2425 Рік тому +3

      අඩෝ සිරා video quality එක පට්ට ❤

  • @shanilkaheshan35
    @shanilkaheshan35 Рік тому +19

    ඈ මුනිවත රකිනා 😶‍🌫️
    Feel it 🖤

  • @bhagya_0046
    @bhagya_0046 Рік тому +1

    Lassani❤

  • @shaminisewwandi1128
    @shaminisewwandi1128 Рік тому +33

    release කරනකන් බලන් හිටියේ😍 දැන් Ridma aiyath නළුවෙක් වගේ🙈❤

  • @omprakash2291
    @omprakash2291 Рік тому +67

    No language.... How I could admire both of you and your feelings. Divine feelings from my state capital #jAIPUR
    Description of incomparable and unique beauty,, God showed his effective skills by becoming like you,, like he thought you're just like,, extremely beautiful,, denathi is probably one of the wingless Angel came out of the Empyrean and performing on the Earth's surface,, blissful song 🦋,,,

  • @weerarathnadisanayaka256
    @weerarathnadisanayaka256 9 місяців тому +7

    ඇත්තෙම්ම මන් අහපු ලස්සන සින්දු අතරින් ලස්සනම සින්දුවක් මෙක අහනකොට වෙනම ලොකෙකට යන්නෙ රිද්ම වීරවර්ධන අයියගෙ voice එක ගානට මැච් වෙනවා මරම හැගිමක් එන්නෙ දැන් කාලේ තියන ජාරා සින්දු වලට වැඩිය මේ සින්දුව කොච්චර ලස්සනද නියමයි ඇත්තටම ලස්සන අති විෂිෂ්ට නිර්මාණයක්

  • @srilankanchannel1439
    @srilankanchannel1439 Рік тому +68

    කියන්න වචන නැහැ මේ අවුරුද්දේ හොදම එක. "රිද්ම" හැමදාම අන් අයට නොදෙවෙනි රිද්මයක් දරාගත් ගායකයෙක්. ඔබට සුභ අනාගතයක් 🙏

  • @ireshamadushani9802
    @ireshamadushani9802 Рік тому +51

    Wooow❤ කටහඬ අසනීපයෙන් ඉන්න ලෙඩෙක්ට බෙහෙතක් වගේ🥺

    • @thevirics
      @thevirics Рік тому

      Sobana- ua-cam.com/video/pUjFDMj2cjA/v-deo.html(Lyrics)

  • @lakminianuththara5566
    @lakminianuththara5566 Рік тому +14

    හැමෝම එක්ක අහලා රසවිඳින්න බෑ
    තනියම අහලා බලන්න💫

  • @chandaniperera1178
    @chandaniperera1178 Рік тому +39

    සත්තකින්ම ඇබ්බැහි වීමක්.. මේ ගීතය කීවතාවක් ඇහුවාද කියල මමවත් දන්නෑ ඒ තරම් රසවත්,💖💖 තනුව, ගේයපද, ඊටත් එහා ගිය හැඟීම් බර ගායනය, ඉතා රසවත්..❤️❤️❤️ ජයවේවා.!👍👍👍👍

  • @revo_island
    @revo_island Рік тому +97

    "නීල නයන කරකා මාව මගහැර බලනා"
    "සොබනා.. මුනිවත රකිනා"
    ❤️✌️

  • @Vimukthi_Methsiluna
    @Vimukthi_Methsiluna Рік тому +14

    තබ්ලා පාර පට්ට ❤🎉ඒම කියන අය මේ පැත්තට❤🎉සුපිරියක්

  • @dilkavihangi2163
    @dilkavihangi2163 Рік тому +28

    කොහොමද රිද්ම කෙනෙක්ගෙ හදවතකට මේ තරම් දැනෙන්න ගයන්නේ.ඔයාගෙ හැම සින්දුවකටම ඇබ්බැහි වෙනවා.🥺🤍🍃සොබනගෙ ලස්සන 😍😘

  • @anudissanayaka1173
    @anudissanayaka1173 Рік тому +15

    ❤️❤️සොබනාගෙන් ආදරේ❤️❤️
    නීල නයන කරකා ඔබ දෙසටම බලනා..
    සොබනා මුනිවත රැකි මා..
    හබලකි වැව සිබිනා තාලෙට දිය බිදිනා..
    සොබනා මුනිවත් රැකි මා..
    සොබනා..ඔරුවක මල් පුරවා..
    මල් කුමරුන් දෙසටම ඇදුණා..❤️
    නෙලනා මල් දෙවැනී බව දනිමී මල් කුමරී
    නොදෙමී.. නුවරට යා නොදෙමි..
    වටිනාකම් රකිමී..නුඹ ළග මා පෙම් පුරමී
    දනිමී..පෙර අත් බව හුරු දනිමී..
    තව ඉන්න සිතුනා.. ඔබ දෙනෙත් දෙසම බලනා
    පිටවාන් දමන දමන හැගුමේ තනි වී..❤️
    පිපෙනා මං හැඩ වී.. හද විලෙහී පෙම් මල වී..
    ඔබටයී..මා හද පෙම් මල ඔබටයී..
    අපි ආයේ හමු වේවී කවදා හෝ සිත් සැනහී
    පුදුමයී..හිත මුමුණයි ඔබ ගැනමයී..
    තව ඉන්න සිතුනා..ඔබ දෙනෙත් දෙස ම බලනා
    හාදු තියමි සුළගට තනි වී..❤️
    නීල නයන කරකා ඔබ දෙසටම බලනා..
    සොබනා මුනිවත රැකි මා..
    හබලකි වැව සිබිනා තාලෙට දිය බිදිනා..
    සොබනා මුනිවත් රැකි මා..
    සොබනා..ඔරුවක මල් පුරවා..
    මල් කුමරුන් දෙසටම ඇදුණා..❤
    රිද්මයෙන් රිද්මයට රිද්ම තෑනූ රිද්ම ඔබට..රිද්මීය ආදරේ පුදමී❤️

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 8 місяців тому +6

    ඒ වචන ටිකයි මෙලඩියයි ගැන කියන්න වචන නෑ ❤

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial Рік тому +13

    Masterpiece 💥♥

  • @menushanimranga3485
    @menushanimranga3485 Рік тому +31

    බයෙන් බැලුවෙ ඉක්මනට ඉවරවෙයි කියලා ❤ melody එකට ගැලපෙන වචන ටික වචන වලට ගැලපෙන voice එක ගීතයට ගැලපෙන visual එක ..... පුදුමාකරයි විශිෂ්ඨ නිර්මාණයක් ....❤❤

  • @Canusubme
    @Canusubme 2 місяці тому +3

    පටන් ගද්දිම බලපු බැල්මට වගේ එකකට ගල් ගැහුනු විදිහ අදටත් මතකයි ❤ ඒ ඇස්...

  • @sftopenbook6294
    @sftopenbook6294 Рік тому +11

    නීල නයන කරකා නොබලන් ගෙල හරවා
    දියණි....... පතිවත රකිනා
    නිරතුරු ඔබ රකිනා පියතුම මග බලනා
    දියණි....... පතිවත රකිනා
    දියණි.......සිතුවිලි හැම සඟවා
    පියාණන්ගෙ අසලට ඇදුණා
    ඔබගේ රැකවරණින් මා ලද ඔවදන් ඇසුරින්
    නොයමී....... ඔබ හැර දා නොයමි
    වටිනාකම් රකිමී කුල සිරිතෙන් පිට නොයමී
    දනිමී ඔබ විඳි දුක් දනිමී
    තව ඉන්න හිතෙනා වැව් බැම්ම මත මා
    නැවත නොයන බව දිවුරා කියමි

  • @MethmaJay2846
    @MethmaJay2846 Рік тому +36

    Feel sooo blessed to have an artist like you in my country ♥️

  • @sankethasr045
    @sankethasr045 Рік тому +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ...🥺🌼

  • @saveenkurera
    @saveenkurera Рік тому +219

    “නීල නයන කරකා මාව මගැර බලනා සොබනා…මුනිවත රකිනා”
    Love this vibeeee!❤️🌻✨

    • @shavindiyachathurangi402
      @shavindiyachathurangi402 Рік тому +2

      🌼

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life Рік тому

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌

    • @insafahamath882
      @insafahamath882 Рік тому

      සවේ ❤

    • @scoob4165
      @scoob4165 10 місяців тому +2

      ​@@JesusChrist-Gives-Eternal-Life please don't do this. This video did not relate to what you're saying. Please do not let others joke and hate speech about our jesus. What you do does not attract others.

    • @RashmiKaushalya-po7zw
      @RashmiKaushalya-po7zw 9 місяців тому

      ​@@JesusChrist-Gives-Eternal-Lifeamen❤️

  • @abhishekupadhyaya8459
    @abhishekupadhyaya8459 Рік тому +117

    ❤❤❤ melody song , I don't understand lyrics , but touches ❤, love from India🇮🇳 , Ridma ❣️

    • @Pixie-poppi.
      @Pixie-poppi. 2 місяці тому

      Hindi subtitles available in this song ❤

  • @mr.maliya98
    @mr.maliya98 Рік тому +24

    Young generation එකේ music රකින real artisla ❤ hat off 🎉

  • @TreasureCrypt
    @TreasureCrypt Рік тому +44

    23 වැනි වතාව මේ අහන. ඒ තාලෙට හරි ආසයි සොබනා ❤️❤️
    "නීල නයන කරකා.. මාව මගැර බලනා..
    සොබනා.. මුණිවත රකිනා .. ❤️❤️❤️

  • @fundata_selenophile
    @fundata_selenophile Рік тому +7

    කීදෙනෙක් නම් මෙහෙම සිතුවිලි ගොඩක් කියා ගන්න බැරිව ඉන්නව ඇතිද. සින්දුවෙන් ඒක මාර විදියට ෆීල් වෙනවා😢🎉🎉🎉❤😊

  • @manojchathuranga2406
    @manojchathuranga2406 Рік тому +2

    man asama karana gayakayek ridma weerawardena. thawath soduru gee siththamak😍😍😍😍

  • @somusharma1
    @somusharma1 Рік тому +82

    Cameraman is a gem of person! He did a wonderful job. mesmerizing music.... It's like like a waterfall. Singers voice is like tune from harmonium. Waah waah

  • @hass.536
    @hass.536 Рік тому +70

    රිද්ම වීරවර්ධන කියන්නෙ brand එකක් කියන අය කෝ ❤

  • @mjsjks
    @mjsjks 8 місяців тому +5

    පිපුනානම් හැඩවී හද විලේහී පෙම් මල වී 🥺❤

  • @MethmaJay2846
    @MethmaJay2846 Рік тому +14

    Finally Trending #1 😭♥️

  • @SR_jayawardana003
    @SR_jayawardana003 Рік тому +15

    මේ සිංදු රස විදින්න ලැබීමත් පෙර පිනක්... 😍💐❤️

  • @kianaheyun2452
    @kianaheyun2452 Рік тому +2

    Beautifulllll👌

  • @ruwanianuradi4431
    @ruwanianuradi4431 Рік тому +64

    Lyrics කරපු දෑතට දෙවි පිහිටයි ❤ visual එකත් හරිම ලස්සනයි. කටහඬත් හරිම මිහිරියි. හිත නිවනා සංගීතය මනෝරම්‍යයි. තව මොනව කියන්නද වසරේ විශිෂ්ටතම ගීතයයි "සොබනා" ❤

    • @NisalGamage
      @NisalGamage Рік тому +2

      ❤ ස්තූතියි ❤

  • @heshayapeiris935
    @heshayapeiris935 Рік тому +5

    Denathi Akki is gorgeous 🥺❤️

  • @dulaniranasingha3543
    @dulaniranasingha3543 Рік тому +16

    වචන❤ පපුව පිරිලා යනවා.
    තෙරුවන් සරණයි මේ වචන ඉපදුනු හිතට.

  • @pramithaperera58
    @pramithaperera58 Рік тому +7

    Love it ❤

  • @thamararanasinge7933
    @thamararanasinge7933 Рік тому +12

    නොබෝ කාලෙකින් රිද්ම නලුවෙක් වෙයිද මන්ද යන විදියට නම්..❤️😁👉ඉතාම ඉහල මට්ටමේ රංගනයක්! විශිෂ්ටයි.👍සමස්ථ නිර්මාණයම හරිම සිනමානාත්මකයි.❤️

  • @Shan-00
    @Shan-00 Рік тому +2

    රස දන්නො ඇබ්බැහි වෙති🍃😙

  • @janiduhasarangajaniduhasar6367
    @janiduhasarangajaniduhasar6367 Рік тому +40

    අපිට හැමදාම මේ වගේ අර්ථවත් ගීත ලබා දෙනවට බොහොම ස්තූතියි.අයියේ ඔයාගේ ගීත නම් භාවනාවක්..❤️

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana Рік тому +5

    විනාඩි 5.59 ක් ඇතුළේ මං හිරවුණා.... මාරම රසයි මේ සින්දුව... විශිෂ්ඨ නිර්මාණයක්... ජය !!! ❤️

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 Рік тому +2

    මගේ දුව මේ සිංදුවට හරිම ආසයි..එයා මේක අහන කොට මමත් නිකන් ඇහුවෙ ...ඇත්තටම හිතට වැදුනා....මේ වගේ ගීත නිර්මාණ කරුවන් සදා කල් රැදේවී..ස්තූතියි. බුදු සරණයි ...

  • @thamararanasinge7933
    @thamararanasinge7933 Рік тому +16

    ලස්සන මිනිස්සු ටිකක් එකතුවෙලා කරපු ලස්සන වැඩක්."pure art pieces "කියන්නෙ මේවගේ නිර්මාණවලට!❤️කලාව අවභාවිතා කරලා නෑ. කලාවෙ ලස්සන ඉස්මතුකරලා මිසක්!👍

  • @ishuchami7402
    @ishuchami7402 Рік тому +14

    රිද්මගෙ කටහඩ නම් භාවනාවක් වගේ කුවේණියේ වගේම හරිම ලස්සනයි මේ සින්දුවත්😍

  • @sahanfernando2333
    @sahanfernando2333 Рік тому +4

    Meditation music

  • @duvindutheekshana1749
    @duvindutheekshana1749 Рік тому +41

    🥺 රිද්ම නම් කියන්න වචන නැති Talent ගායකයෙක් 🖤 ඒකෙ රස නම් අනර්ඝයි