Super wedasatahanak meka ape hamuduruwo iwasima hodata praguna kala kenek minissu andana hora kapu heththawa me raten thuran karanna me weda satahana loku udauwak wei ape rate tiyena dewaala tharam diviya lookayeth nehe ada yasata kela vila thiyenne me wage thakkadiyo me lanka inna nisa ape doctor kiyanawa wage thamanta thaman viswasa karana tharamata thamanta thaman aadare karana tharamata ape sirure thiyena boho leda roga manasin nirogi karaganna puluwan ape naayaka suwamin wahansa oba wahanse me karana sewata niduk nirogi wewaa ee wagema ruupawahini naalikaawatath dinen dina jaya wenna oni ape doctor mahathatath godaak pin sar vidyathmakawa samanya minissunta mewa kiyala denawata neththan ahinsaka minissunge salli huran kanne oun
Boru ban mee horu tika kaawa hari kuliyata genath hamba kara gannawa, hora siwru kaarainta kara ganna bari daskam vihiluwata aran hora dostharayala baye beheth peththa vikuna ganna nolabei kiyala thamai vishwa shakthiya haallu karanne,mun hora kalliyak mee vachala,🤬
Hi nice to see you guys again. This man is crazy. I live in USA for over 45 years. In my state and my neighbor states don't have any of those trees but we do have lots of car accidents and all kinds of sickness. Thanks for the program.
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤
Sahathika aththa. If he was still in the police department he would have ended up being the I.G.P. (please note that my comment bears no malice to the Police department)
පෝය දවසට පිස්සෙක් බයිට් කරලා ආතල් එකක් ගත්තෙ නැත්තම් කිසි ගතියක් නෑ දැන්🤣🤣🤣....මේ වැඩසටහන මරු ආතල්🤩🥰❤
Asarana minisu ekka sellam karana ek ublg athal ekak bm owat karama pala hambei
😅😅😅😅😅😅😅
😂😂
@@janith.nekathge thw kenek t hin wen ek athl ne bn ublt shik apiiryi ublw 🤮
@@romesh.wijetunge e thadiya thw kenek t deyk kiynn klin hitnw
මාසෙකට සැරයක් මෙහෙම අතල් දෙනවට රුපවාහිනියට පින්......
ඇත්තටම හි....හී...
පෝය දවසේ මිනිස්සූ ආතල් එකේ ඉන්නවාඅ😂
සිරාවටම...ඒක වෙනම ආතල් එකක්
කීයටද යන්නෙ 🙄
😅😅😅
ගෙදර ලොකු සියඹලා ගහකුත් තියාගෙන ගේ ඉස්සරහ කනත්තකුත් තියාගෙන මොන මල පෙරේතයෙක් ගෙන්වත් කරදරයක් උනේ නැති නිසා මම සතුටින් 😂😂😂
Ammo 😂😂
Umba num yakek machan 😂
ආ එහනම් ටිකක් පරිස්සමින් ඉදහන් දෙයක් වෙනකම් තමා ඔක්කොම අයියලගෙ කටවල්😂
සියබලා ටිකක් විකුනලා කීයක් හාරී හොයාගමු
@@sam-l2f8yඔව් ඒකනම් ඇත්ත මලපෙරෙතයො මන් අද එනවා හෙට එනවා කිය කියා එන්නෙ නෑ කෙලගෙන ගියහම තියෙයි 😂.
මොන බාදක ආවත් මේ වැඩසටහන නවත්තන්න එපා🙏♥️
මේ වැඩසටහන ට "අපහාස මානය" , "අවඥා මානය" වැන්නක් කියනවා නම්; යුක්ති යුක්ත යි!
Uuyijnniyu
,
ගෙවල් අහල පහල උන්ට සුපිරියටම ආතල් දෙනව ඇති මේ අංකල් ♥️
😅
😂
🤣🤣🤣🤣🤣🤣
උන්ට පිස්සු වගේ ඇත් බම්
ammmo ekh
ඇත්තටම මේ වැඩසටහන සතියකට පාරක්වත් ගෙන්න පුලුවන්නම් 👍🏻👍🏻
මම කතොලික. ඒත් පොයදාට අනිවාර්යයෙන් මේ වැඩසටහන බලනවා. හාමුදුරුවන්ගෙ ඉවසීම නම් පුදුමයි. අපේ රටෙ උන්ට මේවා තව තව පෙන්නන්න ඕනෙ
Mun horu vishwa adyathmika vishwa shakthiyen minissu suwa veddi batahira beheth peththata kelawena nisa,horu gennala vishwaye vichchanaya vahala danawa,mun batahira kalliyak,munta kala haki deyak nodanna nisa pahath kota damanne,
Super wedasatahanak meka ape hamuduruwo iwasima hodata praguna kala kenek minissu andana hora kapu heththawa me raten thuran karanna me weda satahana loku udauwak wei ape rate tiyena dewaala tharam diviya lookayeth nehe ada yasata kela vila thiyenne me wage thakkadiyo me lanka inna nisa ape doctor kiyanawa wage thamanta thaman viswasa karana tharamata thamanta thaman aadare karana tharamata ape sirure thiyena boho leda roga manasin nirogi karaganna puluwan ape naayaka suwamin wahansa oba wahanse me karana sewata niduk nirogi wewaa ee wagema ruupawahini naalikaawatath dinen dina jaya wenna oni ape doctor mahathatath godaak pin sar vidyathmakawa samanya minissunta mewa kiyala denawata neththan ahinsaka minissunge salli huran kanne oun
❤❤❤
@@Sundara_Ethihasaya puka deepan wishwashakthiyata😂
@@chathurasampath3017 ane redd pl tho dnn redk na bn mu patta babaddu besigayek muta kaha kpuwa kiynne ub nikm dennthuw idhn
ස්වාමින් වහන්සේගේ end 🤣අද ගොඩක් හිනා යන වැඩසටහනක් වුනා මේක🙏🙏 අපේ ස්වාමින්වහන්ස ගොඩක් ඉවසිමෙන් ලස්සනට කතා කරනවා තෙරුවන්සරනයි 🙏🙏
පට්ටපල් බොරු කියන එක තමයි මේ වගේ දේවල් වලට වඩා වැඩි කාලයක් ගත වී ඇත
දන්නෙ නැති හු.. තවල් කියන්න එපා
දැන්නම් මේක "අපි නොදන්න live" ගානටම තියෙනවා. නියමයි
😂
කැලුම් මහත්මා හරි මමත් එක දවසක් කංසා සුරුට්ටුවක් ගහලා ඉන්න වෙලාවක ඔය කියපු සියල්ල දැණුනා ඒක පට්ට ආතල් සීන් එකක් 😆😆
😂😂
ඩොක්ට හිනා නොවී ඉන්න එකට සම්මානයක් දෙන්න වටිනවා.අංකල් කියන දේවල්වලට😂😂😊😊
මේ වැඩසටහන පෝයට වින්දනය ලබා දෙනවා .නියමයි
මේ වැඩසටහන මගේ ආසම වැඩසටහනක් .....මන් හිතෙනවා මේ දෙවල් සමාජ ගත වෙන නිසා මිත්‍යාව පස්සෙන් මිනිසුන් යන එක අඩුයි.....තවත් මෙවැනි ආදර්ශමත් දේවල් කරන්න ශක්තියක් ලැබේවා ....බොරැ කතා කියලා බන කියන හාමුදුරුවන් අතර සැබෑ අර්ථවත් දේවල් පැහැදිලි කරලා දෙන ස්වාමින්වහන්සේ ට හිස නමා ආචාර කරමි ....ඩොක්ටර් සයුරි ඔයලාට දෙන්නට ගොඩක් පින් ♥️♥️♥️♥️♥️♥️♥️
ඇත්තටම මේ වගේ දේවල් වලට කාලය කාලය ගත කිරීම අපරාදේ මේකෙ පැති දෙකක් තියෙනවා එක පැත්තකින්යක්කු ඉන්නවා කියලා ඔප්පු කරගන්න බැහැ.තවත් පැත්තකින් කුලපති මහත්මා දොස්තර මහත්මයෙක් කියල ඔහුට ඔප්පු කරගන්න බැහැ.මේ සේරම මායාවන්
අනිවාරෙන්
❤
ඉතාමත්ම කාලෝචිත වැඩසටහනක් වෛද්‍ය තුමා සහ ස්වාමීන්වහන්සේට හද පිරි ස්තුතිය නිවේදක තුමියට සහ වැඩසටහන් අධ්‍යක්ෂක තුමාට ස්තුතියි
😅
😅
මම කියනදේට මම වගකියනවා ඔබ හිතන දේට මම වගකියන්නෙ නෑ....- පාතේගම නාහිමි♥️♥️♥️
Pissu kathaaa
❤
වොයිස් කට් නිකාය😂🖕
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සොබාදහම අවධි වීමට කාලය හරි!
අද තමා හොදම මානිසක ලෙඩා........ආවේ.......අපේ හාමුදුරුවෝ ඇතුලු සියලු දෙනාට දිර්ගායුෂ ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
Akanam ඇත්ත
මේක කරන 3දෙනා හිනා නොවී ඉන්නවට වෙනම සම්මාන දිය යුතුයි
Ane pl ynn tho hamuduro iththo thopi bllo
Thopi me babadu kaha kapuwa g ithho kaha kapuwd kiuwe thot comment krnn tho ahghthuw pl
@@tharu-pk9wi ගොඩක් taraha ගිහින් ai.apitht kiyanna ko.😤🤔
පන යනකම් වැඩ කරලා අපිට ආතල් ංදනවට ගොඩක් පින් 😌 ජාතික රුපවාහිනියට 🙏
සයුරි මේක ඉවර වෙලා බඩ පැලෙන්න හින වෙනව ඇති 😂😂
මොනවා උනත් සයුරි ලස්සන කෙල්ලෙක් කටහඩ මාරයි....
Akanam ඇත
බෞද්ධ දර්ශනය ඉතා සරලව,පැහැදිළි ඔබ වහන්සේට දීඝායු.මිථ්‍යාවේ ගිලී ඉන්න වුන් අවධි වෙමු.
පෝයට නියම වැඩේ...අදරේයි රූපවාහිනී සැට් එකට පැලේන්න 😂😂😂😂😂😘😘😘😘😘😘😘😘😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
අමනුස්සයන් වගේ ඉන්න මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ....එයයි නියම ධර්මතාවය🙏🙏
❤️💯
පිස්සෝ ආවත් වැඩසටහන්වලට අද වගේ පිස්සෙක් මට අහු උනේ නෑ ..ඒ තරමටම අසත්‍යක් 😂😂 හාමුදුරුවන්ගේ ඒ කතාවට තාමත් හිනා යනවා මට 😂
සිරාවටම
අම්මපා 🤣🤣
ගොන් තර්ක 🤣
😂😂ow bn
Boru ban mee horu tika kaawa hari kuliyata genath hamba kara gannawa, hora siwru kaarainta kara ganna bari daskam vihiluwata aran hora dostharayala baye beheth peththa vikuna ganna nolabei kiyala thamai vishwa shakthiya haallu karanne,mun hora kalliyak mee vachala,🤬
😂 😂 ගංජා පාරක් ඇදලා බැලුවෙ . පට්ට ආතල්. Next පොයෙදි සෙට් වෙමු.ජය.
විස්ව ශක්තිය පිලිබදව ඇත්තටම අප්ගේ අමාමැනී තතාගතයන් වහන්සේගේ දේසනාව අපගේ ගරු කටයුතු ස්වාමින්වහන්සේ පැහැදිලි කලොත් වටිනවා,මගේ අදහස විස්ව ශක්තිය යනු අදුර දුරු කරන ආලෝකයයි ඇල්ෆා තරන්ගයි ,අදුර බීටායි (ආලෝකය ඇති තැන අදුරට ඉඩක් බලයක් නැත ),හොදම උදාහරනය තිලොගුරු බුදුහිමියෝයී ..
බොහොම පින් අපේ හමුදුරුවනේ ... තව තවත් මිනිස්සු දැනුවත් කරන්න 🙏🙏🙏
හාමුදුරුවොන්ගේ පෞර්ශවය නම් අද්විතීයයි. ඇත්තටම ආඩම්බරයි. සමාන්‍යෙන් මේ වැඩසටහනක් 3 පාරක් විතර බලනවා. කතාකරන විදිය අහන් ඉන්න ආසයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 😌🙏
Hamuduruwo anagaha pisac
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාම දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
සොබාදාහමෙ තියන ගස් වවනවා වෙනුවට කපපුවාම අපට මනේ හානිය ස්වාමීන්වහන්සෙට හා වෙදතුමාට ස්තුතිය
කොහෙද යන ගොන් හුත්තෙක් ගෙනල්ලා අපිට ආතල් එකක් දුන්නට ජාතික රූපවාහිනීය ට ගොඩක් පිං ❤🙏🙏🙏
මුනම් බදුරැදීන් එවපු පොරක් වගේ. ගස් කපන්නමයි හිත 😂
😂😂😂
😂
අඩෝ ඒක😂😂😂😂😂
අර oxygen මන්ත්‍රී ge යාලුවෙක්.....
Ambooo😂😂
අපේ රට මේ තරමින් වත් බේරිලා තියන එකම හාස්කමක් , මානසික සෞඛ්‍යය
ටික වෙලාකට මට තිබුණ ප්‍රශ්න ටික අමතක උනා ..ඔබ සියලු දෙනාටම පිං..🤣🤣🤣🤣
Iamunta tiwsanwage
'පෙන්ෂන් ගිය පොලිස්කාරයා වගේ' කියලා අහලා තිබ්බට අදමයි දැක්කේ 😂 අම්මෝ ආතල්
අම්මප 😃😃🤣🤣🤣👍
පෝය දවසට උදේ ඉදල පෙන්වන වැඩකට නැති programs අඩු කරල මේකට තව කාලය ලබාදෙන්න, පැය 2.30 වගේ වේලාවක්වත් මේ වගේ වැඩසටහන් වෙනුවෙන් ලබාදෙන්න.
වැඩකට නැති පෝය දවසේ පෙනවන දෙයක් කියන්න පුලුවන්ද?
@@rohan3260 ජනාධිපති සිල් ගන්න එකයි, ජනාධිපතිගෙ පවුලෙ කට්ටිය සිල්ගන්න එකයි, එක එක හොදයි කියාගන්නා හාමුදුරුවන්ලාගෙ බනයි, නාකි උන්දල සිල් ගන්න ඒවයි පෙන්වනවට වඩා මේ වගේ program එකකට කාලය වෙන්කරන එක කොච්චර හොදද 😂😂, අර උඩ කිව්ව ඒව ඔයාට වැඩක් තියේනම් ගන්න දේකුත් තියේනම් පෝය දවසට උදේ ඉදන් TV එක ඉස්සරහට වෙලා බලාගෙන ඉන්න.
@@uvi_hettiarachchi දැන් ඒව පෙන්නන්නෙ නෑනේ.
ගුලියක් කෑව දවසට අනිවාරෙන් බලන වැඩසටහනක්🤗
අපේ හාමුදුරැවන්ට ස්තුති අපට සත්‍ය වටහා දුන්නාට පැහැදිලි කිරිම හරිම ලස්සනයි
ane redd ub udth hity ned bn hamuruwonge iththoda nana hamudurwo newei u kaha kpapuwane bebaddek ub methn nthhuw idhn bn
Pl huthu ynn
@@tharu-pk9wi උබේ හොර මිනිහා අර කපුවා නේද 😂😂
@@tharu-pk9wi අඩො අඩෝ මේ මොන නපුන්සකයෙක්ද🤣 ඔක්කොගෙම කමෙන්ට් වලට රිප්ලයි කරලා
@@supunlakshan785 thopl ynn thog hati blhnko blla
මේ වැඩසටහන කොච්චර වැදගත් ද❤ ඒත් අපෙ අය මේක බලලත් හෙට දේවාල වලට යනවා... ලංකාව හදන්න අමාරුයි
Ekanam aththa habayi
Bolaw dewala venai amunussayangen vada ganna,eheth vishwa shakthiya sathyak,mun me hora kalliyak,ara deegoda kumara mahathmayage nama kiyaddima kathawa harewva vena athakata, mun batahira beheth peththata kelawei kiyala baye kuliyata kahinne😂😅
Kisiwak kala nohaki hora ganayoth hamba kara ganne mewvalin 🤣
@@Sundara_Ethihasaya mokada uba kiyanne kiyapanko
Niyama bawddayek veyalla hodatama therei,budda shakthiya vishwaya pura👹
පැය 2ක් වත් තියපන් whottoo මේක 🤗🤗🤗❤️
බුද්ධ පුත්‍රයෙක්ගේ ඉවසීම කියලා වැඩක් නෑ ඔබ වහන්සේට බොහොම පිං
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
Mulinma ආර්ථිකය shakthimath wima wadagt neda manasika nidahasa ඇතිවීමට
Maaniyani🙏 mata maniyangen upadesak ganna puluwanda ?
@@bernibro9434 මානසික නිදහස ලැබුනොත් තමා ආර්තිකේ ගොඩනගන්න පුලුවන් වෙන්නේ
@@Writer476 mati katha kiyanna epa ithin.dan hambawelada thiyenne awrudu 2500k idan.nattan kawadda hambawenne ooka.
මම මේ වැඩසටහන බලන්න ගත්තෙ ලගදි ඇත්තටම වැදගත් වැඩසටහනක්.
අප්පටසිරි වෙන්න මේ වගේ ආතල් දෙනවට ජාතික රූපවාහිනීයට ගොඩක් පින් 😂😂😂😂
මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ආශිර්වාද කරනවා....
ස්වාමීන් වහන්සෙට ත් වෙදතුමාට ත් මෙකරන මෙහෙවර වෙනුවෙන් බොහොම පින් ලැබෙවා
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ...🙏
අපේ හාමුදුරුවන් හා විද්‍යාකුලපති මහත්මයා මේ කරන දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා.අර අනිත් මනුස්සයා කියපු එක කතාවකටනම් ගොඩක් කේන්ති ගියා..එයා කිවුවා යක්කු නිසා නිවුන් දරුවන් උපදිනවා කියලා..ලග හිටියනම් මන් පෙන්නනවා ඔකාගෙ විශ්ව ශක්තිය..සියබලා ගහෙන් රිටක් හදලා ඕකගෙ යවනවා ගුද මාර්ගෙන් කටින් මතු වෙන්න..අනේ මන්දා මුන් කොහොම නාකි උනාද කියලා..මුන්ට දරුවෙක් ගෑනියෙක් නැද්ද මන්දා මේ වගේ පිස්සෙක්ව වැඩසටහන්වලට එවන්න.මුන්වගේ එවුන් රටට සාපයක්.🤮🤮🤮
Ane plyn ynn dnn reddk kiywhn ape hamuduro ned bebaddad hamuduro ane wen hamuduro htiye ape karagnn aa anith doca u gen mnwd uta degree wth nthi ekak ub nikm nthhuw idhn dnn redk kth krhnn 😑😅
@@tharu-pk9wi ane nikan palayan bn gobbaya nikan comment weerayek wen nathuwa😂😂😂
@@hg8874 dnn reddk kth krhn ub athth kiuwm ktth ridenw idpn kaha kapuwa ekkm bebadda
ස්තුතියි! දීගොඩ කුමාර මැතිඳුන් කැදවාගෙන ඇවිත් රටටම පැහැදිලි කර දෙන්න ඔබ සැමට ගොඩක් පින්.
වැඩ්ඩන්ට මාදිය තහනම දලා 2කයි පනහෙ උන් ගෙනත් මාදිය සන්දර්ස දලා අපතයන්ට කඩෙයන රටෙ නිගන්ට මත්දිය.
Aniwaryen deegoda kumara gurupiyanan theruwansaranai devipihitai
දී ගොඩ මහතා ඔබේ ලෙඩ සුව කලාද. එතුමාගේ දහම මමත් අහනවා. ලෙඩ තමා සුව නොකරන්නේ එතුමා
ජාතියේ නාලිකාව ජාතික රුපවාහිනියේ නිශ්පාදක තුමනි මේ වැඩසටහනේ ව්කාශනය වන කාලය තව වැඩි කරන්න
හමුදුරුවන්ගේ ඉවසිම ගොඩක් වටිනවා අපේ රටෙ මිනිස්සු
පිස්සෙක් සමග කාතා කරපු ඔබට පිං
මම කියනදේට මං වගකියනවා
ඔබ හිතන දේට වග නොකියමි""
මචන් කැලුම්, උබ program එකට ගිහින් කියපන් ගස් ටික කැපුවාව රිය අනතුරු අඩු වෙනවා කියලා..මීට බදුර්දීන්🤗
මොන බලපෑම ආවත් මේ වැඩසටහන නවත්තන්න එපා රූපවාහිනිය...දිගටම කරන්න. පුළුවන් නම් ජෙරම්,මීවනපලාන,ඊලඟට අර අනුරාධපුරේ කවුද අප්පච්චිද කවුද ඉන්නවා.පුලුවන් නම් ඒ අයවත් ගෙන්වන්න
අපේ හාමුදුරුවෝ කිව්ව කතාව නම් නියමයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ
Thog hamduruwo kiynne thopit pissu me babadu kaha kapuwat wdinne wdinn kenek ntththm wadahn gedr ammt thatht bebaddont budu dhama boru krnn hadn me wg bllont wdinnthuw
@@tharu-pk9wi mona pinnayekda bn umba
@@tharu-pk9wipala huththa yanna,ponna wesige putha
@@tharu-pk9wiai ubata kapuwa dunnada katata
Kapuwawa ape පැත්තට පොඩ්ඩක් ewapanko..drink එකට kiyapu byte එක.පිස්සා
හාමුදුරුවන්ගේ කතාව නම් විශිෂ්ටයි ඒ වගේම අපේ වෛද්‍යතුමා ඔබ දෙපලට බුදු සරණයි .....🙏🙏🙏
අනේ මේ බලන්න තවත් එක ඉත්තෙක් ඉන්නවා 👍😅 holy shit මෙකයි mr උබත් අර බේබද්දට හාල් ගරන එකෙක් තමා උබටත් ලස්සනට කෙල්වගන්න ඕන්නම් තව වැදහන් කහ කපුවට oky ත්ව දෙයක් degree නැති ඩොකාගෙ එකෙක් නම් උබත් ලන්කාවේ සංස්කෘතිය කන්න ආව බල්ලෙක්
විශ්ව ශක්තිය යනු , හිරු කිරණින් ප්‍රයෝජන ගැනීම, ජලයෙන්, වාතයෙන් ප්‍රයෝජන ගැනීම. විශ්ව ශක්තියට අනුගත වීමට විශ්වයට සුභ චිත්ත ශක්තිය මුදාහරිමු.
ඩොක්ට පිස්සු හැදෙන තර්ක ටිකක් ගෙනාවෙ. සුපිරි
Thanks ...miss sauri..thanks රූපවාහිනී ..
මමනම් මෙ වැඩසටහනෙන් දැක්කා යක්කු . මෝඩ යක්කු,කපටි යක්කු ,හොර යක්කු
මාමා මළ ගෙවල්වල නිදිමරන්න මරු.අනේ ඔබ තුමා කොහෙද ඉන්නෙ මයිදෙයියෝ 😂😂😂😂😂
බුවා ඉක්මනින් වහ බොනවා සත්තයි
මලගෙදරක නයිටක් අදින්න කියාපු ඩයල් එකක් 😅😅😅
රූපවාහිනීය you tube එකෙන් ඩොලර් ගේන්ඩ දෙන ආතල් එකක් මේක 😂😂
"නා බෝ ඇහැටු සියබල ඇත හතර වට....
පෝමිටි නැතුව දැන් හැකි වෙයි කපන්නට.....
දවසට ලොරි දෙකක් වත් මට ගෙනියන්ට....
එනවද සද කැළුම් දර ටික පටවන්ට.....,
🤣🤣🤣🤣🤣
😂😂😂
🥲🚫
අපේ පන්සලේ හාමුදුරුවන්ට ඉන්න බෑ...හැමදාමත් ලෙඩ.මේ මනුස්සය කියනව වගේ 200m ඇතුලත බෝධිය තියනවනේ..🤣🤣🤣
අදෘශමානයට තවත් වටිනාකමක් දෙන්න කතෝලික පියතුමෙක් ගෙන්වමුද?
අඩ්රස් නැ ඔයි.niyami mama oya supiri🧠👌🖤
ආදරෙයි .....හාමුදුරුවනේ ....❤❤❤🌹🌹🌹
,"පිට වෙයි නිතර කිරණක් ඒ ඇගිලි පහේ..
ලෙඩ දුක් හැමට හොද වෙයි මේ මැදින් දොහේ...
මම වග කියමි වරදක් නැත අපේ රැහේ...
මම වෙමි පත යකා කැළුමගෙ ඇහැටු ගහේ..........,
සියඹල ගස් ඇහැටු ගස් බො ගස් ආදී...
ඉවරයි සිරිලකෙ මින් පසු සැදී...
කැලුමගෙ බස් අසා අපෙ හරක් ගති පොරො කැති...
තඩි බාවි ඉහත ගස් සියල්ලට වැරෙන් හෙටා.
නොබො දිනකින් කැලුමා කිව්වොත් යකා සිටින්නෙ සිරි ලකෙ කියා....
සුන්නත් කරයි ලංකාවත් අපෙ හරක් රැලා😂😂😂😂😂
සුපිරි
ඔබ වහන්සේට බොහොම පින් මිනිස්සුන්ගේ ඇස් පාදනවට. ඇත්ත තේරෙන එකෙක් හරි හැදෙයි නේ.
මේ වැඩසටහන දිගටම වෙන්න ඔනේ ❤️❤️
හාමුදුරුවොත් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඒත් හාමුදුරුවන්ගෙ ඉවසීම උතුම් 🙏 අද ආපු විශ්ව ශක්ති එකා කියනව උට භාවනා කරල කිරණ පිට වෙනවලු. අනේ හරකෝ තොට කතා කර ගන්න බෑ ඉවසීමකින් ආවේගය තෝව පාලනය කරන්නෙ. භාවනාවෙන් දියුණු උන කෙනෙක් තෝ වගෙ පස්ස කඩි ගුලක තියෙන එකෙක් වගේ දගලන්නෙ නෑ. විරුද්ධ මත වාද දරන්න පුලුවන් වෙනවා එහෙම මට්ටමට ආවහම. පන්සලේ දායක සභාවෙ දාකය උනාට, මළ ගෙවල් වල කතා පැවැත්තුවට, පිරිත් ටිකක් කට පාඩම් උනාට කෙරුමෙක් වෙන්නෙ නෑ බං. රාණි අක්කගෙ කඩේ පිටිපස්සෙන් කුකුළ් මස් ටිකක් අරන් ගෙදර එන්න කිව්ව ගෑණි ඉක්මනට, කිරණ වලින් රෙදි හෝදන්න තියෙනව කියල.
දැන්නම් හැම පෝයටම නොවරදවාම බලන වැඩසටහනක් වෙලා මේක 🙂
සෙව්වන්දිවත් මෙච්චර බයිට් උන් නැ😅
උන් වහන්සේ මිත්‍යාවේ රෙදි ගැලවූ සේක🙏
අවසර හාමුදුරුවනේ ,අද ගමේ තියෙන ගස් සේරම කපනවා අම්මටසිරිවෙන්න ,මීට පස්සේ ගමේ එකෙක් මැරෙන්න ඉඩ තියන්නේ නැහැ 😁
හ්ම් ගස් කැපුවාම ලෙඩ හැදෙන්නෙ නැලු 😄
gas kapuwata madi mul ekkama uduranna oni
රෑ හරි කමක් නෑ සම්පුර්ණ වැඩසටහනක් කරන්න
බාගෙටනෙ මේ ඉවර වෙන්නේ.....ඒකට අකමැතියි
Ow බම් පැය 2.30 වත් තියාන්න කො..බගෙට ඉවර වෙන්නෙ 🥺
ඇත්තටම මේ වගේ දේවල් වලට කාලය කාලය ගත කිරීම අපරාදේ මේකෙ පැති දෙකක් තියෙනවා එක පැත්තකින්යක්කු ඉන්නවා කියලා ඔප්පු කරගන්න බැහැ.තවත් පැත්තකින් කුලපති මහත්මා දොස්තර මහත්මයෙක් කියල ඔහුට ඔප්පු කරගන්න බැහැ.මේ සේරම මායාවන්
@@mallicreations1146 ඔයා වගේ හිතන අය අඩුයි..මායවක් උනත් ඇත්ත යි අපිට දැනගන්න ඕනෙ.....එහෙම දැන ගන්න බැරි වැඩි වෙලාවක් තියන්නෙ නැති නිසා
අැත්තටම මේවගේ වැඩසටහන් ඉතාමත්ම වට්නවා.මෙය දිගටම කරගනයන්න.මේ වැඩසටහනෙන් අැත්ත නැත්ත හරි අාකාරයෙන්ම රටට හෙලිවෙනව.
සමාජයේ මිත්‍යාදෘෂ්ටිය දුරින්ම දුරු වේවා..🙏🙏🙏🙏🌼🌸🌹💮🏵️🌺👍🏼👍🏼👍🏼👍🏼👍🏼☺️😊😌👊🏼😌😊👊🏼👊🏼👊🏼👍🏼👍🏼👍🏼🏵️💮🌺🌹🌼🌸
ටිකක් බැලුව.ආයෙ තව ටිකකින් තව ටිකක් බලනව.වැඩසටහන ඉවරවුනොත් ආතල් එක කැඩෙනව.😀
🤣🤣🤣🤣 ඒකනම් සිරාම කතාව..ඉවරකරන්න බයයි..ආතල් එක ඉවර වෙනවනෙ එතකොට ..
@@dineshnandana3066 😀😀😀😀
මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරන හොඳ වැඩ සටහනක්
මේ ප්‍රෝග්‍රෑම් එක මේ වගේ දිගටම ගෙනියන්න 👍
Hi nice to see you guys again. This man is crazy. I live in USA for over 45 years. In my state and my neighbor states don't have any of those trees but we do have lots of car accidents and all kinds of sickness. Thanks for the program.
I expected that question from vidyakulapathi or thero....anyway vidyakulapathi stated about plane crashes!!!
ලෙස්ටර් අයියා මොකෝ සිංහල අමතක වුණාද ??
අනේ අවලම් මෝඩ තකතිරු බල්ලො උබෙ ඇමරිකාවෙ හිටියට කක්කුස්සි හොදනවා නේද නිකන් සොබන නොදා හිටහන් 🤣🤣🤣
@@barneycasting8331 පොස් කියලා පෙන්නනේ බන් ඉතින් නේ 😂
අමනුෂ්‍යයන් අපිට කරදර කරන්නේ නැහැ ජීවත් වන මිනිසුන්ගෙන් පරිස්සමින් ඉන්න
විශේශයෙන්ම මේ වගේ මානසික රෝගී පොලිස් කාරයන්ගෙන්
පිස්සු පොලිස් උත්තා 🤣😂
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල, මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන,දෙවියන් වහන්සේට විරුද්ධව තිබෙන ලෝකයේ සෑම කුඩා දෙයක්ම ස්භාවධර්මයාගේ කිසිදු දායකත්වයක් නැතිව සෙලවෙනවා, ඒවා අකලට ගස්වලින් හැලෙන ගෙඩි බවට පත්වෙනවා ඒවා කිසිවෙකුට ප්‍රයෝජනයක් නැහැ, නමුත් මේවා හටගන්න කාලයේ බොහොම ගාම්භීරව සිංහ නාදයෙන් හටගන්නවා ඒ තමයි පාපයේ හැකියාවෙන් ශක්තිය ලබන හටගන්න ලෝකයේ සියලුම දේ.
අමනුස්සයෝ දැකලා තියනවද 🤣🤣
සිරාමටම
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤
කැමරා කරන උන් හිනාව නවත්තගන්න බැරුව ඇති🙂
😂😂😂😂😂
මේ පොර නම් මරු ඈ.හිනා හිනා හිනා හිනා වෙන්න හිනා😜😀😂🤣
අදෘශ්‍යමානය වැඩසටහනින් පසුව ඇති වු වලිය මෙන්න ලින්ක් දෙක
ua-cam.com/video/hDnqDaqHw24/v-deo.html
ua-cam.com/video/HResZNV6YBI/v-deo.html
මරු ඒක නම්
@@LUCIFER_9 👍👍
හිනාවේලා රේවේනවා යකො මේ වැඩ සටහන බලනකොට
ඇත්තටම වටිනවා මේ වගේ කාලයක මිනිස්සු ප්‍රස්ණ වලින් හෙම්බත් වෙලා ඉද්දි ,මෙහෙම හිනස්සවලා සතුටු කරනවට
Good handling I agree with Doctor and Therrow welcome all
මට හිනා එන්නේ නිවේදීකාව මානාසේ දැනගෙන ගොනාසේ ඉන්නවා හොර ගෙඩියා 😂😂😂
🤣🤣🤣🥲
ඔව් ඈ සයුරි මරු
Ammapa aththa
🤣🤣
අඩෝ මේ කැලුමා කියන ඒවා හරි.
මීට සියඹලා ගහක එලම යකෙක්🤗
😂😂😂
අම්මෝ ඒක 😂😂😂😂😂
😁😁😁😁😁
😂😂
අමනුස්සයෙක් ඇහැට පෙන්නන්නද?
පෙන්නුවොත් මට මොනවද දෙන්නෙ?
පෝයට දවසට අපිට ආතල් දෙනවා නම් රුපවාහිය තමයි 😁😁😁😁😁
ඔබ වහන්සේ ලංකාවේ භූමීය ගැනවත් දන්නේ නෑ අපේ හාමුදුරුවනේ. තව ගොඩක් ඉගෙන ගන්න
වටිනා වැඩසටහනක් ..... හදහන් , පිලිබදවත් වැඩසටහනක් කරන්න , එය මිනිස්සුන්ට ලොකු සහනයක් වෙයි..
අනේ ඔව්.ඒ අනික් බොරු කාරයෝ ටික .
මේ යකා කියන විදිහට ලෝකෙ තියෙන හැම ලෙඩේම හැදෙන්නෙ ගස් වල ඉන්න උන් හින්ද. නිකන් කිසිම ලෙඩක් හැදෙන් නෑ ඕයි. ඔය කියන ගස් ටික කැපුවනම් අපි අමරනීයයි.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අනේ මහත්තයො කාපු බීපු වෙලාවකට බයිට් එකටනම් මරු අනේ ඔයා.
පාතේගම ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගෙ පැහැදිලි කිරිමි හරිම වටිනව.විචක්ෂනශිලි පැහැදිලි කිරිමක් .තෙරුවන් සරනයි ඔබවහන්සේට .අවසරයි ,මම පොඩි දෙයක් කියනවා,පොත්වල තියෙන හැම දේම බුද්ධ දේශනා නෙමෙයි.අනික පොත්වල තියෙන සියළුම දේ ඇත්තත් නෙමෙයි .මොකද පොත ලියන්නාගෙ අදහසුත් ඇතුලත් කරල තමයි පොත් ලියලා තියෙන්නේ .අර මහත්මයාට ඒක තේරෙන්නේනෑ .හැබැයි පොලිසියෙන් පෙන්ෂන් ගත්තු එක හොදයි .තව හිටියා නමි යකා පිස්සු නටනවා.
🤣🤣🤣 අම්මෝ 😭😭
Ane pl huthto ynn hadigawil ynn denw hrid paduwe hiiye nththm tho nn reddk na wadham thw oy bebaddt kaha kapuwat tho dnn reddk na
Ammo police kathawa.....🤫😊😁😂🤣
@@tharu-pk9wi අමු ගවයෙක්
Sahathika aththa. If he was still in the police department he would have ended up being the I.G.P. (please note that my comment bears no malice to the Police department)
Thanks mr.කුලපති ...බොරු කාරයන් හඳුන්වා දුන්නට
අනේ please, මෙයාව ම මීළඟ සතියෙත් ගෙන්වන්න... 😂😂😂🙏
කොහොමද හිනා වෙන්නෙ කියලා බැලුවෙ
පොය දවසට දෙන ආතල් එකනම් සුපිරියි😂
කැලුම් මහත්තයා සංසුන් වෙන්න.සුවපත් වේවා!!!
වීශ්ව ශක්තිය ඇත්තටම ඇත්ත
මුන් 3ට පිස්සු .....
වීශ්ව ශක්තිය බෝරැ නම් ඕප්පු කරන්න
😂😂 උබේ ඔය විස්ව ශක්තියෙන් මට මොනාහරි කරපන්කො ලොද පකරිල්ලො 😂
@@prasadekanayake6741 ඈ පකරිල්ලො.. දුකක් කරදරයක් උන වෙලාවට ... මතක් කරපංකො
ඔය පකරිල්ලට දුකක් කරදයකදි දෙගුණ තෙගුණ වෙලා යන වෙලාවට උඹ ඇස් දෙකයි මුහුණයි නිකංම විශ්වය දිහා බැලෙයි ..... නුඹ ගැන දුකයි බොල ...🐷
@@randomcommenter3935 මිත්‍යාවට රැවටිලා ඉන්න උබනෙ යකෝ ගොන් පකරිල්ලා .. 😂😂 උබේ ඔය විස්ව සක්තියෙන් මට කරලා පෙන්නපන් මොකක් හරි