අනියම් සම්බන්ධතා ඇතිවෙන ග්‍රහ යෝග | Lagna palapala | astrology sinhala | GAgana prathap

Поділитися
Вставка
  • Опубліковано 13 жов 2024
  • හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0742391469 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
    lagna palapala,astrology sinhala,astrology,handahana,kendare,srilankan astrology,horascopetutorial,handahana balamu,gagana prathap,senasuru apala,maha dashawa,kendara balanna igenagamu,nakath balamu,lanka handahana,subha nakath 2020,hadahana,astro,astrology sri lanka,hadahana sinhalen balanna,palapala 2021,2021 lagna palapala,handahanak balamu,gagana prathap perera,graha drushti,graha drishti,chandra mangala yogaya,chandra mangala yoga,karma yoga

КОМЕНТАРІ • 49

  • @d.d.w.2464
    @d.d.w.2464 Рік тому +9

    Mage 7 kuja sikuru. Eth wiwahayak welath naha. Aniyam sambandakam aththeth naha. Man matama nithi dan, prathipaththi rakan kattak kagena innawa 😁

  • @k-de9be
    @k-de9be 29 днів тому

    මම මේශ ලග්න.කුජ කේතු තුනේ තියෙන්නෙ.ගුරු හතරේ.රවි එකේ.මොන වගේ පලාපලයක් ලැබෙයිද මහත්තයා

  • @thusharapradeep477
    @thusharapradeep477 5 місяців тому +1

    ස්තූතියි

  • @OlgaRobertson-gl1pf
    @OlgaRobertson-gl1pf Рік тому +2

    පුළුවන් nam indian nalu sharukkaange lagna විස්තරයක් danna

  • @landshousesforsalesrilanka5044

    මගෙ ලග්නය වෘෂභ..කුජ 1 ඉන්නෙ..සිකුරු මහ දශාව

  • @janakadhanandana5103
    @janakadhanandana5103 Рік тому +1

    Mahana yoga sambanden video ekak karanako

  • @Tharushi.Edirisinghe
    @Tharushi.Edirisinghe 3 місяці тому +1

    මගේ 7 කුජ,ශනි ,ගුරු ,රවි ඉන්නවා.එහෙම තියන එක නරක ද

  • @dilshandarshana9758
    @dilshandarshana9758 Рік тому

    ගුරු ශනි ගේ දෘෂ්ටිය 9 වෙනි බැල්මෙන් තුන් වැන්නේ චන්ද්‍ර සිකුරු දැකිම නිසා මට ලිංගික අශාව හුගක් අඩුයි මගේ 7 වැන්නේ ගුරු ශනි එකට,පිහිටිම අධියාත්මික වශයෙන් ගොඩක් හොදයි කියලා මට හිතෙනවා

  • @pushpakanthi5033
    @pushpakanthi5033 Рік тому +1

    Obata Budu Saranai

  • @kapiarohan1842
    @kapiarohan1842 Рік тому +1

    Oba thumata budusaranai

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Рік тому +1

    Budusaranai

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Рік тому +1

    1. කේ,කු. 2 සදු. 4 ඔව් 5 බුධ සිකුරු 6 ශ 7 රාහු. 10 ගුරු. අවුරුදු 30 ක් පමණ සිට කිසිම හැඟීමක්, අවශ්‍යතා වයක් නැති වෙලා. දැන් 55 යි

  • @hamumaha9164
    @hamumaha9164 Рік тому +1

    Adi kama yoga tiyena kendarayaka, E samana vivahakayek newe nam inne, awata parisaraya maru karanna balanna, vivahakayage adahas galapun nathi unoth tamai prasne wenne, denna open katha karala meka hada ganna balanna, pawul jeewithe athulediwath goda denek lingikathwaya gana open nathi nisa godak amarui, visaduma nam eka tamai, vivahakayage E yoga nathi unath terum ganeema sambanda yoga tiyenna puluwan

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 Рік тому +1

    Sikuru 7 guru 4, Kanya lagnaya Eka kohomada sir.

  • @navodyasandaru7485
    @navodyasandaru7485 Рік тому +1

    Sir kendareka daru pala sambandawa vedio ekak karannako hariyatama dharupala mepamana thinawa kiyala kiyanne kohomada hadahana balala.

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому

      5 wanna, guru, sikuru, chandra, 5 wanne sahodara sthana balanna, 5ta sambanda dasha balanna, Dan Paul salasum tiyena hinda, athara mada awrudu 3k 4k balanna wenawa eka upathaka idan anik ekata

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 Рік тому +1

    Sitha nekathata wisa nekatha Gelapenne nedda

  • @samankithsiri4504
    @samankithsiri4504 Рік тому +3

    දෙදෙනාම මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන වානම් කිසිම ගැටලුවක් නැහැ තමන්ගේ මුදල් පසුම්බියටත‍් හොඳයිනේ

  • @onmolanka2526
    @onmolanka2526 Рік тому +1

    මම තුලා මගෙ සදු මකරයේ කුජ කටකය්‍රෙ මගෙ මගත්තය වෘශ්ශික කුම්බයෙ ච රා සන්‍යෝහව.

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому

      Mahaththya eyage ammath ekka sambanda ya adu athi, harda Riga athi wenna puluwan

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому

      Vivaha dosha yak newe, 9 kuja sampradaya pitu dakina gathiyak tiyenawa, makare chandra sith redeem wenna puluwan shanita ayithi nisa, kendare balan nathuwa mehema 1k 2k balala vistara kiyanna amarui, kohoma unath vivaha doshayak kuja chandra gen nam na

  • @shamathennakon4363
    @shamathennakon4363 7 місяців тому

    Mageth ahemai guru balawathwa kendare innawa.ath Mageth a yogaya tiye nathnam

  • @th3darkestlight605
    @th3darkestlight605 Рік тому +1

    3:15

  • @amazedviewers3493
    @amazedviewers3493 Рік тому +1

    අනේ හැකිනම් මේ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙන්න....
    1. දළ කේන්ද්‍රය තුල භාවයන් 12 තුල, සමහර භාවයන් වල ග්‍රහයක් නැත්තම් කුමක් සිදු වේද ?....
    2. ග්‍රහයන් තුලදී,
    මිත්‍ර , නීච , සතුරු තියෙන චාර්ට් එකේ ..... ස්වක්ශේත්‍ර හා මූල ම ස්වක්ශේත්‍ර හා මුඨ යනු කුමක් ද ??
    3..ග්‍රහස්පුඨ පල තියෙන පංචාන්ග ලිත් වල තියෙන (( මිත්‍ර ,සතුරු , ස්වක්ශේත්‍ර )) සටහන් කොපමණ කාලෙන් කාලෙටද වෙනස් වෙන්නේ.....
    නැත්තම් එය වෙනස් නොවන මූල ධර්මයක් ද ?
    මේ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය හැකි නම්... ඉතාම වටිනවා ..... මගේ ජෝතීර්‍ය හැදෑරීමට ....🙏🙏

  • @waddafuniture7026
    @waddafuniture7026 Рік тому +2

    Senasuru maha dasawa aurudu 19k thiyeddi 19 aurdema asuba dewalda athiwenne e pilibadawa video 1k genna 👍🏻🙏🏻

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому +1

      Onama dasawaka hoda naraka tiyenawa, apala a dasawak unath ekama vidiyata gewen na, adu wadi wenawa, E dasawe adipathi ge lakshana hodatama danen nene, eyage athuru, sukshma dashawaladi, dasha adipathige mithra sathurukam kam, inna than anuwa, dashawa athulatha wenas wenawa

  • @chandralatharanawera486
    @chandralatharanawera486 Рік тому +1

    දල කේන්ද්‍රයේ ඇති යෝග භාව කේන්ද්‍රයේ නැතිවු විට යෝග ඵල නැතිවමක් වෙනවාද ...

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому +1

      Eka yogaya tiyena bhawayath ekka sambanda wenawa, bhawayak kiyanne geyak kiyala hithanna, gewal dekaka innawa wennath puluwan eka geyaka innawa wennath puluwan, inna Gedara, Gedara adipathi ge mithra sathurukam, labena drushti anuwa wenas wenawa

    • @chandralatharanawera486
      @chandralatharanawera486 Рік тому

      @@hamumaha9164 දල
      1රා 4ගු 5ච 7ශ,කු,කේ,ර 8බු 9 සි
      භාව
      2රා 5ගු,ච 7ශ 8කු, කේ,ර,බු 9සි
      ලක්නය කන්‍යා ..

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому

      @@chandralatharanawera486 rashi kendrayen grahayange shakthiya uchcha swashetra adiya ganna, bhawa kendren balanna

  • @ruwankodikarage9915
    @ruwankodikarage9915 Рік тому +1

    කුජ සිකුරු 7 වැන්නේ ගුරු 8 වැන්නේ සස්ත්‍රේතව රවි 9 වැන්නේ උච්චව සිංහ ලග්නය මේසේ ඇතිවිට කෙසේද මහත්මයා පිලිතුරක් බලාපොරොත්තු වෙමි 🙏

    • @appeltec9634
      @appeltec9634 Рік тому

      අදිකාම යෝගයක්

  • @hmdamayanth6225
    @hmdamayanth6225 Рік тому +1

    Obatumata dergayuvava

  • @chandralatharanawera486
    @chandralatharanawera486 Рік тому +4

    මගේත් ඔය කියපු ග්‍රහයෝ යෝග වෙලා දුශ්ටි වැටිලා සම්බන්ධ වෙලා තියෙන්නේ...😭

    • @sandyamalani2772
      @sandyamalani2772 Рік тому +2

      ස් තු ති යි.. ස ර්. බුදුසරණයි

    • @ramyapriyangani605
      @ramyapriyangani605 Рік тому +1

      🙏🙏🙏🙏

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому +1

      Laukika jeewithayakata kama yoga athyawashyai, kuja kiyanne shakthimath miniseku E nisa eya eyage shakthiya pita karanawa, sikuru kiyanne sukomala pirimi akarshanaya wadi kanthawak, me denna eka laga iddi sanwasaya gana lingika adahas gana godak awadanaya wadi, chandra kiyanne hitha sambandawai, chandrayath ekathu unoth adahasuth wadi wenawa, E wagema Chandraya kiyanne podi kella eya ekka kuja iddi peedaka paththata wadi wenawa, BDSM, Femdom wage, kethu kiyanne karana de hangila karana grahayek asthma garuthwaya gana hithanawa habai samajeta hoda wage hitiyata gedaradi adika kamuka wenna puluwan, rahu kiyanne karana de elipita karanawa, goda porn stars la, prostitutela me gana yata watenawa, eyalata ehema deyak leak unath loku prasnayak ganne na, me okkogema ganna tiyenne api samana sithum pathum tiyena dennek vivaha wenna ona kiyana ekai, dennama vivida lingika ekathuweem unath vivahaya bidenneth na, vivahayen aduwak dakinneth na, ravitath wada guru wage grahayek 1, prabalawa innawa nam, ravi 1 tath wada 11 nam prabalawa nam, mewa godak control karanawa, habai sinha lagneta guru 1 hodama prathi pala den na, 8 himikama hinda, eth parivarthana yoga wage tibboth E prasneth nathi wenawa

    • @chandralatharanawera486
      @chandralatharanawera486 Рік тому

      @@hamumaha9164 🙏 ...
      ශනි මීන රාශියේ දික් බලයි..
      ශනිගෙම උත්‍රපුටුප නැකතේ 2පාදයේ..
      ගුරු ධනුවේ සවක්ෂේත්‍රයි...
      ශනි මීන රාශිගතවිමේන් ඇතිවන අහිතකරතා අඩුවීමක් වෙනවාද..

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому +1

      @@chandralatharanawera486 guruge sthana shanita avahirayak na, lagnadi pathita tiyena sambandai, bhawa adipathi kamath ekka balanna

  • @maleehansika888
    @maleehansika888 Рік тому +2

    කුජ 7..🤔

    • @waddafuniture7026
      @waddafuniture7026 Рік тому +1

      apoi kuja 7 da 😭

    • @nalakaprasad233
      @nalakaprasad233 Рік тому +1

      මාත් කුජ 7

    • @maleehansika888
      @maleehansika888 Рік тому +1

      @@nalakaprasad233 එහෙනම් ගැලපෙන වා..😲🤔

    • @danujidewanga
      @danujidewanga Рік тому

      Kuja 7 una kiyala bayawenna ona ne.kuja doshaya banga kalama aulak ne

    • @hamumaha9164
      @hamumaha9164 Рік тому

      Kuja 7 kendarayak hoda wei, wenath dosha nathnam, nathi nam lingika asha santharpanaya amarui, madi madi wage danei

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Рік тому +1

    ස්තූතියි ඔබට

  • @kapiarohan1842
    @kapiarohan1842 Рік тому

    Oba thumata budusaranai