නාගල රජමහා විහාරය | Nagala Historic Temple | උඩින් ගිහින් බලන්න ගිහින් අන්තිමට වෙච්චි දේ🥺 | Mawathe

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024
  • සුන්දර කදුවැටියක මැද පිහිටි ඇති නාගල රජමහා විහාරය 🙏☸️
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකවැව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම "නාගල රජමහා විහාරය" දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත් විහාරයකි. මෙහි ගල්ලෙන් විහාර දෙකක් නිකවැව කදු වැටිය මැද පිහිටා ඇත. මඩගල්ල මොරගොල්ලාගම අතර නිකවැව ප්‍රදේශයේන් ගමන් කරන් ඔනෑම කෙනෙකුට මෙන අලංකාර විහාර දැකගත හැකිය. මෙම කඳු ගැටයේ ඇති විහාර දෙකට යාම සදහා ගලින් කරවූ පඩිපෙළවල් ඇති අතර ඉතාමත් මනරම් වටපිටාවක් ඉහල සිට නැරඹිය හැක.
    Nagala Rajamaha Viharaya- Nikawewa 🙏☸️
    This "Nagala Rajamaha Viharaya" is a temple belonging to the reign of Devanampiyatissa, located in Nikawewa area of Polpithigama divisional secretariat division of Kurunegala district. Here, two stone cave are located in the middle of the Nikkewa mountain range. we can see this temple at between Madagalla to Moragollagama area, is Nikawa area. There are stone steps to go to the two temples on this hillock and a very beautiful surroundings can be seen from above.
    🔰Subscribe UA-cam :
    / @mawathe
    🔰Follow Facebook :
    www.facebook.c...
    🔰Follow TikTok :
    www.tiktok.com...
    #Nagala #travel_vlog #srilanka_travel #mawathe #nagala_temple

КОМЕНТАРІ • 5