අදටත් යක්ෂ ගෝත්‍රයක ග්‍රහණයට නතුව ඇති ලග්ගල දගවිල ගම්මානය-Kiri Amma Ulpatha Laggala travelderana.com

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 122

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 24 дні тому +1

    ඔය පොකුණේ දිය බොන්න පුලුවන්ද? බිවිවම ලෙඩ හොද වෙනවද...ගියපු හෝ යන අය මෙි ගැන සොයන්න ... 13:30

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 роки тому +18

    මගේ ගමට ඒන යන සැම දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා ඒ වගේම සාදරයෙන් පිළිගනිමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @chandanawimalarathna2692
      @chandanawimalarathna2692 3 роки тому

      කොහමද එන්නේ කියන්න පුලුවන්ද .

    • @aravinm7039
      @aravinm7039 3 роки тому

      මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය.

    • @janakamangala701
      @janakamangala701 3 роки тому

      Ane mis mata udauwaka karanna puluwanda

    • @seethad.g1396
      @seethad.g1396 2 роки тому

      අපි එනවානමි කොහොමද එන මර්ගය සදහන් නරන්න පුලුවන්ද🙏🙏🙏🙏🙏

    • @chameerawijayaveera2466
      @chameerawijayaveera2466 2 роки тому

      කොහෙද මේ ගම

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 2 роки тому +3

    ගොඩාක් අය හොයන ස්ථානයක්.... වටිනවා මේ ගැන වැඩ සටහනක් කිරීම..... ජයවේවා....👍👍👍🤟

  • @nishanthigamage1449
    @nishanthigamage1449 Рік тому +3

    අනේ දෙවියනේ මගේ රටේ සියලු මනුෂ්‍යයන් මේ මිත්‍යා වලින් මුදවාසැබෑ වූ දෙවියන් වහන්ස
    මේ මනුෂ්‍යයන්ගේ හා ආත්මික ඇස් විවෘත කරන සේක්වා

    • @abeykoonsarath3335
      @abeykoonsarath3335 Рік тому

      😂😂😂😂😂😂😂😂😂😂දැන් උළුලගෙ දෙවියෝ උධ දැකලතියනවද 😂

  • @mopmop178
    @mopmop178 2 роки тому +1

    Sadu sadu sadu තෙරුවන් සරණයි

  • @niroshanrajapaksha7695
    @niroshanrajapaksha7695 7 місяців тому +3

    අවතේව කරන මහත්තය හරියට සනත් ජයසූරිය වගේ පෙනුම . මම විතරද එක දැක්කේ......

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 роки тому +4

    යක්ෂ ගෝත්‍රිකයන් අති දක්ෂ
    අපේම මුතුන් මිත්තන් කොට්ඨාශයක්.

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 2 роки тому +7

    දෙවියන් ලෙඩ හද්දනව කියන්නෙ...ද්වේශය තියනව කියන එකයි.බුදු රජානන් වහන්සේ එහෙම කෙරුව කියලවත් අහල තියනවද...දහම අවබොද වේවා!!!

  • @kawatayaofficial
    @kawatayaofficial 2 роки тому +2

    ඇත්තටම හොද වැඩසටහනක් ඔබ කරන්නෙ ජයවේවා හොදින් කරගෙන යන්න 👍👍👍👍👍❤❤❤මෙන්න මගෙ සහයොගය චැනල් එකට 😁
    Kawataya youtube channel එකෙ කොල්ලො ❤❤❤❤❤❤

  • @nalaka.perera
    @nalaka.perera Рік тому +1

    මේක වෙන රටක තිබ්බානම් ලස්සනට ආරක්සා කරනවා අපේ ගව සම්පත මේවාගේ විනාස කරාට

  • @chamipingamage8858
    @chamipingamage8858 2 роки тому

    Harima aadambarai aa. Ape minissu Kochchara diunuida anek ratawala minissunta wadiya.

  • @saliyagamage6009
    @saliyagamage6009 2 роки тому +5

    මේක ලංකාවෙ කොහේද තියෙන්නෙ
    ඔයාලට පුලුවන්නම් ඇමරිකාවෙ Yellowstone park එක බලන්න ඉන්ටර්නෙට් එකට ගිහින් මේවගේ ඒව ගොඩක් තියෙනව. ලංකාවෙ ඉන්න පාලකයන් මේව නොපෙනෙන දෙවියන්ට දීල බකන්නිලාගෙන ඉන්නව

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 роки тому +5

    ලස්සන සවභාවික දියපාරත් විනාසකරනව ගොත්‍රිකහැත්ත

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 2 роки тому +1

    Paw me ahinsaka minissu...sathya awaboda wewa!!!uthum u budda darmaya wetahewa..!!!

  • @jdsnfj1113
    @jdsnfj1113 2 роки тому +9

    ලංකාවෙි තමයි මෙි සේරම මනස් ගාත විකාර මෝඩ මිනිස්සු තාම ඉන්නවා මෝඩ ගැණුන්ට පුදුම විස්වාසයක් මෙිව ආදට එචිචරම බලයක්

    • @dukekandy4679
      @dukekandy4679 Рік тому

      @anuvlog365කපුවො නැති දවසට තමා ලංකාවෙ මිනිස්සුන්ගෙ මොලේ පෑදෙන්නෙ

  • @ashelpasindu4142
    @ashelpasindu4142 Рік тому +3

    සනත් ජයසූරිය දැන් ක්‍රිකට් ගහන්නෑ ඇයි කියල අහන්න එපා😅😅😅

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 4 місяці тому

      😂අඩේ උඹලා නම්..මාර ඇහැක් තියෙන්නෙ

  • @LankaCool-y7f
    @LankaCool-y7f Місяць тому

    Sadu sadu sadu

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 роки тому +5

    මෙික තනිකරම අසාදාරනයක් අහින්සක විධියට ගොවිතැනක් කරගෙන කුකුලෙක් හරකෙක් වගේ සතෙක් හදාගෙන ජිවත් වුනු අහිංසක මිනිසන්ගේ කුකුල්ලු විනාශකලේ දෙවියන් නමි කිසිත් නොදන්න මිනිසුන්ගේ ක්‍රියාව නිවැරදියි. නමුත් දෙවියන් නැවතත් පළිගන්නේ අහිංසක වැසියන් ගෙනි අසාදාරනය කලේ දෙවින්ය බැට කෑවෙි මිනිසුන්ය දෙවියන් කලේ අසාදාරන ක්‍රියාවකි.........(මෙිකත් මිත්‍යාවකි)

  • @absri2702
    @absri2702 2 роки тому +3

    ගොඩක් ආසයි අපේ ගමනේ 🙏🙏🙏🙏🙏

  • @nilakshimadushani7692
    @nilakshimadushani7692 Рік тому

    Paththini meniyange pihitai 🙏🙏🙏

  • @ashelpasindu4142
    @ashelpasindu4142 Рік тому +4

    මුං වගේ එවුන් එක්ක කොහොමෙයි රටක් හදන්නෙ 🦬🦬🤮🤮

  • @nilunilu1648
    @nilunilu1648 11 місяців тому

    ❤❤බුදු.සරනයි❤🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @hasankaarumapperuma4731
    @hasankaarumapperuma4731 2 роки тому +6

    ඔය කඩුක්කන් කතාව බද්දෙගම හැඩිදෙමළ කන්දෙ පංසල පල්ලෙ වලේ ඉදපු ආදෙක් ගැනැත් කියනවා මේ මිත්‍යාව අනේ මංදා මෝඩ යක්කු

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 4 місяці тому +1

      සන්දර වලේ තාම ඉන්නවා කියන්නේ ඇත්ත ද..

  • @LahiruDilshan-z7o
    @LahiruDilshan-z7o Місяць тому

    ජයසුරියගේ.කොපියක්

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 роки тому +1

    Patthini maniyangeema pihitai.

  • @movinananda3847
    @movinananda3847 2 роки тому +1

    Obata Yaman kiyannam palamuwa kohada,yanna khomada kiyala enna ,

  • @virajathapaththu8216
    @virajathapaththu8216 2 роки тому +1

    අපේ අම්මාගෙත් නම කුමාරි හාමි

  • @waduthanthridimuthuudayaku9720

    Ane paka thamai

  • @MRPRAZA2
    @MRPRAZA2 2 роки тому +2

    මේ කතා ඇහුවම සහ මේවට යන මිනිස්සු දැක්කම දුකයි ... ලංකාව කවදා දියුණු වෙයිද ඉතින්

    • @nalaka.perera
      @nalaka.perera Рік тому

      මේවා බලන්න ගියාට කමක් නෑ ප්‍රස්නෙ තියෙන්නේ මේ කරන විනාසය,

  • @Mahasinhale
    @Mahasinhale 2 роки тому +1

    🙏🙏🙏

  • @yasanthmanoj5037
    @yasanthmanoj5037 2 роки тому +2

    mama mulinma hithuwe me inne sanath jayasuriya kiayala...

  • @nishanthigamage1449
    @nishanthigamage1449 Рік тому +1

    අනේ දෙවියනේ මෙච්චර දෙවිවරු ඉන්න රටකට ගිය කලක් අයියෝ

  • @chamilamadushanka6733
    @chamilamadushanka6733 Рік тому +5

    සනත් ජයසුරිය නේද මේ රතුරෙද්දක් පොරවගන ඉන්නේ 😂

  • @sandaruwanranathunga9358
    @sandaruwanranathunga9358 3 роки тому +1

    budu saranaie..!!!

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 Рік тому

    කොහෙද මේතැන තියෙන්නේ කියල හර්යට දන්වන්න

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 роки тому +2

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @kbchandana3077
    @kbchandana3077 3 роки тому +7

    උල්පතට පඩුරු දාන එක නම් හොඳ නැ

  • @chandanadumindarathayachan2726
    @chandanadumindarathayachan2726 2 роки тому +8

    දෙවි කෙනෙක්ට කවදාවත් මනුස්සයෙකු මරන්න බෑ මරන්ඩ අනුබල දෙන්නත් බෑ බොරු මිත්‍යා වලින් අයින් වෙන්න බුදු සරණයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 роки тому

      සහතික ඇත්ත
      යක්ෂ ගෝත්‍රිකයන් අති දක්ෂ මිනිස්සු කොටසක්

  • @mopmop178
    @mopmop178 2 роки тому

    Devipihitai සියලුම denatta

  • @kbchandana3077
    @kbchandana3077 3 роки тому +4

    පඩුරු නිසා උල්පත වැහෙන්න පුළුවන්

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 2 роки тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @Asankac86
    @Asankac86 2 роки тому

    කොහෙද මෙි තැන තියෙන්නෙ කියන්න

  • @nandawathi3509
    @nandawathi3509 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

    • @alagiyawannapremasiri4882
      @alagiyawannapremasiri4882 2 роки тому

      වැඩ සටහන ගෙනාවට වැඩක් නැහැ කොයි පළාතේ ද කොහේද කියලා සදහන් කලේ නැහැ නේද?? තෙරුවන් සරණයි 🌹🙏🙏🙏🙏🙏

  • @amanthaayesh1143
    @amanthaayesh1143 2 роки тому

    kiri ammage phita labewa apa pawle samadenata....

  • @RuthPerera
    @RuthPerera 7 місяців тому

    Sanath jayasurita reddak porawelawage

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 6 місяців тому +2

    athu kelk ellana eka moda.minisunge wedak neme e kale idan ena kriyawak

  • @sleepwell7590
    @sleepwell7590 3 роки тому +1

    Sana🤔🤔🤔🤔

  • @savindabandara
    @savindabandara 3 роки тому +6

    දෙවිවරු ප්‍රාණගාත කරන්නෑ

  • @amilasadaruwan6861
    @amilasadaruwan6861 2 роки тому +1

    Deiyonam ne malaperetayonam ati kale awata dakkama hitagattaki

  • @investment119
    @investment119 2 роки тому

    kiri amma kiyanne paththini maniyo

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 Рік тому +2

    ඔය ශාපය නිසා අදටත් නව ලග්ගල පාලුවෙලා තියෙන්නෙ මිනිස්සු වැන්දට කිරි අම්මා ලග්ගලට ශාපකරලා තියෙන්නේ අභිරහස් මරණ අදටත් සිද්ද වෙනවා මෑතක ඔතන වැඩව්කල කපු මහතකුත් අභිරහස් රෝගයකින් මැරුනා මේක මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි කියලා මටනම් තේරෙන්නෑ මේ සාපය නැතුවෙන්න නම් සුමන සමන් දෙවියන්ගේ දෙවොලක් සාදා පුදපූජා කල යුතුයි (ලග්ගල වාසියෙක් )

    • @chandrawelimaluwa2472
      @chandrawelimaluwa2472 Рік тому

      kattiya ekathuwela eya karanna puluwan neda.wisthara danaganna kamathi

  • @Tresure41
    @Tresure41 2 роки тому +4

    ලස්සන පන්සලක් අක්කර 14ක් පුරා පැතිරුනු ua-cam.com/video/893joEVR9yI/v-deo.html

  • @ruwanpremalal8702
    @ruwanpremalal8702 2 роки тому

    කෙහෙද එක තියේනෙ

  • @lakmith7108
    @lakmith7108 3 роки тому +6

    වුල්පතට කාසි බුලත් කොළ දාන්න එපා

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 2 роки тому +2

    මොකද ඒ මඩවල 😂

    • @neoload_7795
      @neoload_7795 2 роки тому +2

      දෙවියන්ගේ කතාවනම් මම දන්නෑ බන් හැබැයි ඔය වතුර පාර මොන තරම් වැස්සත් වැඩි වෙන්නේ වත් මොන තරම් පෑව්වත් අඩු වෙන්නේ වත් නෑ... ඔතනින් පල්ලේහා තියන කුඹුරු වැඩ කරේ ඔය වතුරින්... මිනිස්සු ගම දාලා ගියේ නම් හද්ද කැලේක ඉස්සර ඕක.අලි පිරිලා.ටවුන් එකක් ලඟ පාතක් නෑ.ඉස්කෝලයක් නෑ .ඒ නිසා.. නැතුව දෙවියන්ගේ බලපෑමකින් නෙමෙයි මම හිතන්නේ.දැන් මේ කලුගග ප්‍රොජෙක්ට් එක නිසානේ ඔය වටේම කැලැ ටික කපලා ආයි මිනිස්සු පදින්චි කලේ.නැත්තම් ඔය මහා කැළයක්.

  • @මැණික්මැණික්

    සත් පත් තිණි දෙවියෝ මිථ්ථි දුෂ්ටික දෙවි කෙනෙක් එය මතු බුදු බව පතනවා කියන්නේ බොරු ගැනු කෙනෙකුට බුදු වෙන්න බැ

    • @amilasaranga6030
      @amilasaranga6030 11 місяців тому

      Oya dannawada hodata

    • @RandikaLakshan-i5d
      @RandikaLakshan-i5d 6 місяців тому

      Mm❤

    • @wow2337
      @wow2337 5 місяців тому

      ගවුම බුදු හාමුදුරුවන්ටත් ගැහැණු ආත්මය ක් තිබුන.ඒ තමයි "ඉති කුමාරි" එයා මුලින් පිරිමි බවක් පතල,ඒක වුනාට පහුව බුදුබව පැතුවා.

    • @chandanaperera4004
      @chandanaperera4004 5 місяців тому

      පත්තිනි මෑණීයන්,සමන් දෙවියන් සම්මයක් දෘෂ්ටි ක දෙවිවරුන්

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 2 роки тому

    Ulpath wasei paduru danna giyahama minissu monawahari dakkoth vinasa karala danaw....pihita gannanam unpalatable kasi Noda inna...darmayen jeevith wenna one

    • @champikaa8127
      @champikaa8127 2 роки тому

      Wehenawa nam oka wehenna kal a tharam othanata minissu enawa yanawa paduru danawa.ada iyeka neweyi

  • @sriyakumari4314
    @sriyakumari4314 3 місяці тому

    කොහෙද මේ දිස්ත්‍රික්කය....හරියටම යන විදිය කියන්න .....පත්තිනි දෙවි පිහිටයි

    • @travelvlog5652
      @travelvlog5652  3 місяці тому

      මාතලේ තියෙන්නේ මාතලන් නාවුල ලග්ගලට ගිහිල්ලා එකෙන් ඇහුවොත් ඕන එක්කෙනෙක් කියයි

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 роки тому +5

    මේ හැම දේම විස්වාස කරන්නේ දුප්පත් නූගත් මෝඩයෝ

  • @sampathgamage3644
    @sampathgamage3644 2 роки тому

    Mewa boru api thamath boruwa passe duwana wa ekai sri lankawa hamadama eka thana inne

  • @samarakoonpathiranage6232
    @samarakoonpathiranage6232 2 роки тому +3

    උල්පත ආරක්ෂා කරන්න. ජරා කරන්නේ නැතුව. බොරු කතා නැතුව

  • @movinananda3847
    @movinananda3847 2 роки тому +1

    Kohada thiyanna hariyata palatha thana hareuta kiyanna,

  • @kuwenifather5868
    @kuwenifather5868 2 роки тому +11

    මෝඩ ජාතියක්,,කාගෙ හරි ගොන් කතාවක් අහන් අන්ද භක්තිකයො ලෙස හැසිරෙනව.(මූ සන්ත් ජයසූරියට රතු රෙද්දක් පෝරෝල වගේ)🤣🤣🤣

    • @l.p.peyawansha5205
      @l.p.peyawansha5205 2 роки тому +3

      මොඩ මිනිස්සු etin රට හදන්නේ කොහොමද

    • @mangaliwanniarachchi635
      @mangaliwanniarachchi635 2 роки тому +2

      උඹලා හරි බුද්ධිමත් නේ,පැත්තකට වෙලා හිටපන්, බක පණ්ඩිත සියල්ල දත්තෝ,

    • @kithsirivasantha8969
      @kithsirivasantha8969 2 роки тому

      කැලණි දේවල්වලට ගරු කරන්න ඕන

  • @palithapremalal8064
    @palithapremalal8064 Рік тому +1

    මුං

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl Рік тому

    Gana.gono.badagama.kathava.ata

  • @SarathSampath-r7n
    @SarathSampath-r7n Рік тому

    🤦🤦😂😂

  • @TechDeiyo
    @TechDeiyo 2 роки тому +2

    මිත්‍යාදෘෂ්ටිකයො 🥴🥴🥴

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 роки тому

    කපුව හොයාගත්ත වල්ල මේවගෙ ගේත්‍රික පකවල් ප්‍රමොට්කරන්නඑපා නාකිපකය කියනපච බලපංකො

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 10 місяців тому

    😂මම මුන්ගේ පච නම් අහන්නේ නෑ නමුත් හරිමලස්සන පරිසරය 👍👍👍

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 роки тому +1

    Please don't post crap to mislead the public.

  • @indika77
    @indika77 3 роки тому +3

    එවන්නද ගැරඬියෙක්

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😢😥😰😨🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🏾🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤝🤝🤝🤝😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-resfy
    @user-resfy Рік тому

    සද්දේ වැඩි ඔඉ

  • @frady4580
    @frady4580 2 роки тому +2

    මල විකාර ..🤣🤣

  • @anilsamuwel6509
    @anilsamuwel6509 4 місяці тому

    Oka boruwak😂😂😂

  • @user-Mr.mavatheOriginal17
    @user-Mr.mavatheOriginal17 Рік тому

    🙏🙏🙏🙏🙏