Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කිතුල්ගල Rafting කියන්නේ ජීවිතේ එකපාරක් හරි ගන්නම ඕනේ අද්දැකීමක් 🛶🤘🤪ඔයාලත් යනවනම් Hotel River Leaf🌴 එකට කතාකරලා ඔයාගේ දවස වෙන් කරගන්න.දවසක් නැවතිලා ඉදලා වගේම එක දවසක ගිහිල්ලා උනත් මේ අද්දැකීම ලබාගන්න පුලුවන්. ඒ අද්දැකීම ගැන් කියනවනම් ඒක වෙන දේකින් ලබාගන්න පුලුවන් අද්දැකීමක් නෙමේ. යාලුවො සෙට් එකක් එක්ක් යනවනම් මේක සුපිරිම අද්දැකීමක් වෙයි🤪🤘🛶Hotel River Leaf එක ගැන කියනවනම් මෙතන තියෙන්නේ කැළණි ගග අයිනෙම තමා. ගස් වලින් වටවුනු ලස්සන තැනක්. එක පාර 50 විතර උනත් නවතින්න පුලුවන්😃 ඒ වගේම Swiming pool එකක්, වගේම එකපාර 60 වගේ ඉන්න පුලුවන් Resturent එකකුත් තියනවා. එතන ඔයාලට කැමතිනම් Funtion වලටත් Arrange කරගන්න පහසුකම් තියනවා.🌱❤️ (Photos) මෙතෙනට යනවනම් ඔයාලට ප්රධාන පැකේජ් දෙකක් ගන්න පුලුවන් Full Board: 6000 LKR🔰Welcome drink 🔰Meal 3🔰Evining tea with Snack🔰Bed Tea🔰Swiming pool🔰Pool Board🔰Room & Open areaWith,✅Rafting experience Half Board : 3500 LKR🔰Welcome drink🔰Lunch🔰Evening Tea with snack🔰Swiming pool🔰Pool Board🔰Room & Open areaWith,✅Rafting experience➡️එහෙම නැත්නම් Rafting කරන්නේ නැතුව Hotel එකේ නැවතිලා දවසක් Enjoy කරලා එන්නත් පුලුවන් ඔයාලට🥰Full Board : 4500 LKRHalf Board : 2000 LKRඔයාම කතාකරලා දවසක් වෙන් කරගන්න.🕤Sithum-0704421301(Whatapp ) , 0768819492Mawathe-මාවතේ Page එකත් Follow කරන් යන්න.
ඒකනම් මරු
ගොඩක් ස්තූතියි ❤️
❤❤❤
ගොඩක් ස්තූතියි 😃❤️
💪💪💪💪💪👍
ගොඩක් ස්තූතියි 🥰
😍😍😍
😃malli❤️
❤❤❤❤❤❤❤❤❤
😇❤️
❤️
❤️🥰
Marenna oni nam yanna. Media walin den nathi wunata kithulgala water rafting walin bara ganak marenawa
mru
Brother cam eka helmet ekata mount kare kohomada
Eylge tynw helmet
The wonderful experience . I have ever had. 😮🚣
🥰
❤
Thank you❤️😃
කිතුල්ගල Rafting කියන්නේ ජීවිතේ එකපාරක් හරි ගන්නම ඕනේ අද්දැකීමක් 🛶🤘🤪
ඔයාලත් යනවනම් Hotel River Leaf🌴 එකට කතාකරලා ඔයාගේ දවස වෙන් කරගන්න.දවසක් නැවතිලා ඉදලා වගේම එක දවසක ගිහිල්ලා උනත් මේ අද්දැකීම ලබාගන්න පුලුවන්. ඒ අද්දැකීම ගැන් කියනවනම් ඒක වෙන දේකින් ලබාගන්න පුලුවන් අද්දැකීමක් නෙමේ. යාලුවො සෙට් එකක් එක්ක් යනවනම් මේක සුපිරිම අද්දැකීමක් වෙයි🤪🤘🛶
Hotel River Leaf එක ගැන කියනවනම් මෙතන තියෙන්නේ කැළණි ගග අයිනෙම තමා. ගස් වලින් වටවුනු ලස්සන තැනක්. එක පාර 50 විතර උනත් නවතින්න පුලුවන්😃 ඒ වගේම Swiming pool එකක්, වගේම එකපාර 60 වගේ ඉන්න පුලුවන් Resturent එකකුත් තියනවා. එතන ඔයාලට කැමතිනම් Funtion වලටත් Arrange කරගන්න පහසුකම් තියනවා.🌱❤️ (Photos)
මෙතෙනට යනවනම් ඔයාලට ප්රධාන පැකේජ් දෙකක් ගන්න පුලුවන්
Full Board: 6000 LKR
🔰Welcome drink
🔰Meal 3
🔰Evining tea with Snack
🔰Bed Tea
🔰Swiming pool
🔰Pool Board
🔰Room & Open area
With,
✅Rafting experience
Half Board : 3500 LKR
🔰Welcome drink
🔰Lunch
🔰Evening Tea with snack
🔰Swiming pool
🔰Pool Board
🔰Room & Open area
With,
✅Rafting experience
➡️එහෙම නැත්නම් Rafting කරන්නේ නැතුව Hotel එකේ නැවතිලා දවසක් Enjoy කරලා එන්නත් පුලුවන් ඔයාලට🥰
Full Board : 4500 LKR
Half Board : 2000 LKR
ඔයාම කතාකරලා දවසක් වෙන් කරගන්න.
🕤Sithum-0704421301(Whatapp ) , 0768819492
Mawathe-මාවතේ Page එකත් Follow කරන් යන්න.
ඒකනම් මරු
ගොඩක් ස්තූතියි ❤️
❤❤❤
ගොඩක් ස්තූතියි 😃❤️
💪💪💪💪💪👍
ගොඩක් ස්තූතියි 🥰
😍😍😍
😃malli❤️
❤❤❤❤❤❤❤❤❤
😇❤️
❤️
❤️🥰
Marenna oni nam yanna. Media walin den nathi wunata kithulgala water rafting walin bara ganak marenawa
mru
Brother cam eka helmet ekata mount kare kohomada
Eylge tynw helmet
❤❤❤
The wonderful experience . I have ever had. 😮🚣
🥰
❤
Thank you❤️😃