Snehaye Nagarayai( ස්නේහයේ නගරයයි) | Chamara Weerasinghe | Aura Lanka Music Festival

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 477

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 3 місяці тому +102

    චාමර ගෙ හඩේ තමා රහස තියෙන්නෙ.ඒක මාරම හඩක්.බොක්ක හිල් කරන් යන පාට් එකක් තියෙන්නෙ.මාරම දුර්ලබ වොයිස් එකක්.තෙරුවන් සරණයි

    • @KasunMaduranga-y5j
      @KasunMaduranga-y5j 2 місяці тому +3

      ❤❤❤ sapa voice........😊😊😊

    • @amiladinesh6665
      @amiladinesh6665 2 місяці тому +3

      Eka hadak newe bn wena mokdda magulak. Thama hoyagnna bha EA mokdda kiyla. Nikn Katha karana vedio clip ekak dakkath balan Inna hithenawa.

    • @ThanujaNimali-qg6hc
      @ThanujaNimali-qg6hc 2 місяці тому

      ❤​@@amiladinesh6665

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj Місяць тому +1

      👍👍❤❤❤❤❤❤

  • @nilan2347
    @nilan2347 3 місяці тому +64

    2004/2005 ඒ ගැම්මට හරි ආදරෙයි පර්පල් රේන්ඡ්.....ඒ කාලේ ඔයාල මාරම පිස්සුවක්

  • @dreamsdj-srilanka6616
    @dreamsdj-srilanka6616 2 місяці тому +29

    හොදට අහලා බලන්න.......බේස් ගිටාර් එකෙන් සේනක අයියා යුද්දයක් කරනවා වගේ❤❤ සුපිරි👍👍

    • @minfernando8519
      @minfernando8519 Місяць тому +1

      මාර ලස්සනයි බ්‍රදර් ඒක❤

    • @TharakaPrasadHeendeniya
      @TharakaPrasadHeendeniya Місяць тому +1

      හදවතින් ම,නිහඬ නිහතමානී නායකත්වය

  • @Dskmusic-ew7tn
    @Dskmusic-ew7tn 3 місяці тому +33

    කනට මී පැණි වක්කරනව වගෙ චාමර අයියා,,,,❤❤❤

  • @kavindusaranga346
    @kavindusaranga346 3 місяці тому +73

    මේ විදිහට feelingඑකක් දෙන්න, purple range හැර වෙන කාටවත් බෑ... පරන සෙට් එක ... ❤❤❤ සුපිරි..❤❤❤ චාමර කියන්නේම සැනසීමක්...❤❤❤😊

    • @පසටඖෂධයක්
      @පසටඖෂධයක් 2 місяці тому +1

      අමරසිරි මහත්තයා oka dekkoth මැරිලා යනවා

    • @kavindusaranga346
      @kavindusaranga346 2 місяці тому +1

      ​@@පසටඖෂධයක් ඒක එත්ත බ්‍රෝ.. ඒත් මo කිව්වේ වෙන බෑන්ඩ් එකකින් මේ feeling එක ගන්න බෑ කියලා මචෝ..❤

    • @dularahansaka7487
      @dularahansaka7487 4 дні тому

      ​@@kavindusaranga346 aniwa mcn

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 3 місяці тому +36

    බැකින් නම් බැකින් පපල් රෙන්ජ් ❤🎉 චාමර වීරසිංහ සතුටු සුරoග වෝයිස් කියන්න දෙයක් නෑ බාවනාවක් ❤️🖤

  • @IsuruMelagoda
    @IsuruMelagoda 2 місяці тому +16

    පර්පල් රේන්ජ් කියන්නෙ මට නම් පිස්සුවක් තනිකරම.2005 2006 වගේ මතක බදුල්ලේ ඉදන් මොනරාගල ශෝ එකක් බලන්න අපි 13 දෙනෙක් ගියා ඩීසල් ත්‍රී වීල් එකක පොලිසියෙන් අල්ලලා මාර ගේමක් දීලා කොහොම හරි ගියා ශෝ එක බලන්න...😅😅😅😅😅

  • @panavalagesumeda-mc9le
    @panavalagesumeda-mc9le 3 місяці тому +42

    චාමර මහ ගෙදර ඇවිල්ලා ❤❤❤❤❤

  • @maddagaming1533
    @maddagaming1533 3 місяці тому +24

    සඡීවි ප්‍රසංග සෙට් එක ආපු කාලෙ මතක් උනා…දැනුත් අහනවා ඒ සෙට් එක…❤❤

  • @isuruanuradha8491
    @isuruanuradha8491 3 місяці тому +22

    චාමර . ඉදුනිල් . කවිශ. සතුට. සේනක ක්‍රිස්බන්......... ❤

  • @RehanGimth2k4
    @RehanGimth2k4 3 місяці тому +112

    චාමර ඉදුනිල් අන්ද්‍රමාන සතුට සුරංග එකටම ආවේ ඒ කාලේ 😌

    • @naleenjayasooriya5109
      @naleenjayasooriya5109 3 місяці тому +3

      කවිෂ කවිරාජ් හිටියෙත් මේ බැන්ඩ් එකේම නේද

    • @buddhikapradeep5420
      @buddhikapradeep5420 Місяць тому

      අනිවාර්යයෙන්ම

    • @gayanhewage-kt9zr
      @gayanhewage-kt9zr Місяць тому

      චාමර/ඉඳුනිල්/සතුට/කවීෂ කවිරාජ් සමග පර්පල් රේන්ජ්❤❤

  • @Thanujdilshan
    @Thanujdilshan Місяць тому +15

    පාඩුවේ ගමනක් යන සතුට❤❤❤❤

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 3 місяці тому +22

    පුංචිකාලේ ඉදලම අසම බැන්ඩ් එකක් එ කාලේ පර්පල්රේන්ජ් කියන්නෙ වේනමම ලෙවල් එකක් එ පරන මතකය අලුත් කරාට පට්ට සතුටුයි 🎉🎉

  • @Akiyaguitarist
    @Akiyaguitarist 3 місяці тому +139

    අන්න නියම පර්පල් රේන්ජ් සද්දෙ..

  • @IsuriAnurika
    @IsuriAnurika 3 місяці тому +23

    4වතාවක් ඇහුව. ඒ හඩ නම් බාවනාවක්❤❤❤ දීර්ගායු වේවා හදවතේ ගායකයානනි❤❤❤

  • @BantiSajee1990
    @BantiSajee1990 3 дні тому

    භාවනාවක් කරනවා වගේ. බුදු සරනයි තව තව නිර්මාණ කරන්න අපට අහන්න ශක්තිය ලැබේවා 🙏🙏❤️❤️❤️

  • @SureshGamage-b5q
    @SureshGamage-b5q 3 місяці тому +18

    අපි ආසම පර්පල් රේන්ජ් සද්දය මේක තමයි ❤

  • @MudithaDilanka-c6v
    @MudithaDilanka-c6v 3 місяці тому +14

    කාලෙකින් සතුට චාමර එකට ආයෙත්❤

  • @TeshanPrasanga-d5p
    @TeshanPrasanga-d5p 3 місяці тому +13

    සින්දු ඇහුව නම් ඇහුවේ පර්පල් රේන්ජ් විතරයි එදා ඉදන් කැස්ට් ගෙනාව නම් ගෙනාවේ ඕවා විතරයි

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 4 дні тому

    ඒ කාලේ..❤❤🔥 ලස්සන නොම්මරයක්...

  • @manojdarshana4880
    @manojdarshana4880 9 днів тому

    මාරම සතුටුයි දරුවො ගැන ලොකු ආඩම්බරක් හදවතේ තියෙන්නේ....💖

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 11 днів тому

    රුහුණු වෙනස මතක් උනා Purple Ranger's ලා ගේ....💗💗

  • @Knishan19804
    @Knishan19804 15 днів тому

    සුපිරි චාමර, සුරංග සංයේගය අමුතු රසක් ❤️🎤🎸 ,බැකින් සුපිරි

  • @samithagayashan9437
    @samithagayashan9437 3 місяці тому +4

    සේනක ක්‍රිෂ්මන් ප්‍රමුඛ පර්පල් රේන්ජ් ☝😎😎😎😎.
    ආගමක් ☝😎

  • @gatheerakavinda7219
    @gatheerakavinda7219 2 місяці тому +4

    ලස්සනයි පැටියෝ සින්දුව ලස්සනට කිව්ව ❤

  • @dumindadissanayake3114
    @dumindadissanayake3114 12 годин тому

    ඒක වෙනමම රහක් ❤

  • @DineshaMadumadani79
    @DineshaMadumadani79 3 місяці тому +2

    කොච්චර ඇහැවත් ඇති වෙන්නෙ නෑ ❤❤❤

  • @dhilakshana.janith
    @dhilakshana.janith 3 місяці тому +4

    චාලි අයියට ,පරන සඟය සෙට් වෙලා...❤❤

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 11 днів тому

    කොල්ලන්ගේ හිතට feel වෙන්න කියන්න පුලුවන් voic voice එකක් තියෙන්න චාලි අයියට විතරයි...මෑත කාලේ...💗

  • @shaniypereraz2392
    @shaniypereraz2392 3 місяці тому +5

    Sehenna kalekin surangath ekka chamara .ape kuda kale lassana kalata thanks adarei hadawate adiyenma

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 2 дні тому

    ඩාන්සින් කරන සෙට් එක පට්ට ෆන් එකක් ගන්නේ ❤

  • @sunandahewage9096
    @sunandahewage9096 2 місяці тому +2

    විසි පාරක් විතර ඇහැව්වා ❤❤❤

  • @jktradingSL
    @jktradingSL 2 місяці тому +1

    සාරා මල්ලි සුපිරි.. සිරාම කතාව song එකෙන් දුන්නෙ......👍👍👍

  • @janasana8701
    @janasana8701 3 місяці тому +2

    වීරයා සින්හයා ඉද්දි මරු perple ranjhe ❤

  • @shanithnuwan8858
    @shanithnuwan8858 3 місяці тому +3

    චාමර සතුට වෙනම රහක් උන් සෙට් එක ❤️😍

  • @KasunMaduranga-y5j
    @KasunMaduranga-y5j 2 місяці тому +1

    Athal danna un dannwa....චාමර ge voice eka රහස....❤❤❤❤😊😊😊

  • @IsuruFernando-kt9ok
    @IsuruFernando-kt9ok 2 місяці тому

    ඒ කාලේ සුපිරි ගැම්මක් තමා පපල්‍ රේන්ජ් කියන්නේ..❤ කාවඩි පාර.👍 නැවත ඒ සෙට් එක එකම වේදිකාව උඩ දකින්න තියෙනවනම්...❤

  • @dilankadassanayake5546
    @dilankadassanayake5546 3 місяці тому +7

    චාමර , ඉදුනිල් ,සතුට +purple Range ❤

  • @සුන්දරපරිසරය-ථ5ඨ

    චාමර ❤ ඉදුනිල් ❤ සතුට

  • @chathupriyadarshana7577
    @chathupriyadarshana7577 3 місяці тому +2

    මෙහෙම දකිද්දී සතුටුයි ❤❤❤ 💚💚💚

  • @janakabandara2005
    @janakabandara2005 2 місяці тому +1

    අම්මෝ සෙට් එක.....❤❤❤❤

  • @dasunsajith813
    @dasunsajith813 3 місяці тому +2

    ඒ හඩවල් දෙක මාරම ගැලපීමක්

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 2 місяці тому +1

    සතුට සුරංග ❤❤❤❤

  • @hashidinu
    @hashidinu 16 днів тому

    චාමර + ඉඳුනිල් + කවීෂ + සතුට + ජයන් කියන්නේ බ්‍රෑන්ඩඩ් පර්පල් රේන්ජ් 😍

  • @priyanthahenarathmohottila8791
    @priyanthahenarathmohottila8791 6 днів тому

    Sathuta...sathutui yaluwo akata innawa dakkama
    Jayaweewa

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 2 місяці тому +2

    ආසම කනට මී පැනි වගේ සද්දෙ ❤

  • @arunikanawodani816
    @arunikanawodani816 21 день тому

    අමුතුම රසයක්......❤❤

  • @matheeshathejan3924
    @matheeshathejan3924 25 днів тому

    අම්මෝ ඒක... ආදරෙයි ආදරෙයි ❤

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya 3 місяці тому +2

    සමන් අයියේ ඒක මාරම feel බං චාමර අයියගෙ වැඩිය අහල නැති සිංදුවක් ඒක මාරම රහයි බං උබ ලෙසටම කියනව ඒක අම්මෝ බැකින් ඩිලයිටඩ් බුදු සරණයි උබල හැම දෙනාටම බොක්කෙන්ම කියන්නෙ subscribe පාරකුත් දුන්නා chanal එකට ලක්මාල් මල්ලි ❤❤❤❤❤❤

    • @upekshahettiwatta3356
      @upekshahettiwatta3356 3 місяці тому +1

      මේ සින්දුව අහලා නැද්ද, නැත්තම් මේක චාමර කියනවා අහලා නැද්ද. මේක චාමරගෙ සින්දුවක් නෙවේ අමරසිරි පීරිස් මහත්මයගෙ.

    • @nadeeradanushka6395
      @nadeeradanushka6395 3 місяці тому +1

      ඒක අමරසිරි පීරිස් මහත්ම්‍යාගේ ගීතයක්

  • @MediaLifeSL
    @MediaLifeSL 3 місяці тому +1

    පර්පල් රේන්ජ් රස වෙනම එකක් ❤❤❤❤❤

  • @asiya_boy_official
    @asiya_boy_official 8 днів тому

    2000 පස්සෙ එවුන් මේවා අහන්නෑ කියන්නෙ මොකාද. මේ අපි අහන්නෙ පොඩි කාලෙ ඉදන් 💯

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara5727 3 місяці тому +2

    චාමර අයියා සතුට අයියා ජයවේවා

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 3 місяці тому +1

    සුපිරි ...ඉස්සර මතක් උනා..❤️🙏

  • @AmilaChathuranga-ok7ce
    @AmilaChathuranga-ok7ce 15 днів тому

    2004 එකක් බලපු ගමන් මේක බලද්දී 😥

  • @hashisenu9349
    @hashisenu9349 2 місяці тому +2

    මරු ජොඩුව.. ❤️සරිත් සුරිත් වගෙ වෙන්න ඕනෙ අනාගතයේ ...සුභ පතනව හැකියාව වැඩි දියුණු වෙන්න කියල ...❤

    • @digesiyaththra
      @digesiyaththra 2 місяці тому +2

      පිස්සුද බං උබට...උන් දෙන්නා සිංදු කියන්න අරන් අවුරුදු 25කටත් වැඩි ඇති😁...සරිත්ලා වගේ වෙන්නලු🤣🤣🤣

    • @kpvlogs9693
      @kpvlogs9693 2 місяці тому +3

      සරිත් සුරිත් ශිස්සත්වෙ ලියලත් නෑ මේ ඩබල ඩුවට් කියනකොට 🙏♥️❤

    • @Play4_Prasa
      @Play4_Prasa Місяць тому +2

      Sanipa Nadda Thota Http 😂

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex 3 місяці тому

    චාමර සහ අනූෂ්ට සුබ පතනවා 🥁🥁🥁🎸🎸

  • @amilasenarath-do3ld
    @amilasenarath-do3ld Місяць тому

    2000 වර්ෂයේ ඉදන්ම පට්ටම ආස පට්ටම ආදරේ බෑන්ඩ් එකක්. ඉදුනිල් අයියත් හිටියනම් තවත් ලස්සනයි ummmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaa ආදරෙයි කොල්ලෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindudeshan8714
    @tharindudeshan8714 3 місяці тому +4

    Meka Patta 😍😍😍

  • @ishandinushanka1011
    @ishandinushanka1011 3 місяці тому +3

    My favorite band😍😍❤️❤️ adreii nadeeka ayyta

  • @Uchitha_boy
    @Uchitha_boy Місяць тому

    ඒකහ් 😻

  • @ChathuraSampath-cu7pc
    @ChathuraSampath-cu7pc 2 місяці тому +1

    සුපිරි සින්දුව 🎉🎉🎉🎉

  • @sumithkumara7932
    @sumithkumara7932 3 місяці тому +4

    Super.... Mage aga hiri watuna.....❤❤❤❤

  • @DinuliThenara
    @DinuliThenara Місяць тому

    සුපිරි තමයි

  • @kanchananuwan4981
    @kanchananuwan4981 3 місяці тому +1

    සුපිරියක් ❤

  • @shashisandaruwan-qg4rc
    @shashisandaruwan-qg4rc 3 місяці тому +14

    දැන් ඉන්න ගොබ්බයො දන්නෑ චාමර ඉදුනිල් සතුට සුරංගල එකට හිටපු සෙට් එක කියල. ඒ කාලෙ තමයි සුපිරිම කාලෙ

  • @lakshanediriweera9657
    @lakshanediriweera9657 3 місяці тому +7

    Supiriyak ❤

  • @TharinduDharshana-o7g
    @TharinduDharshana-o7g 3 місяці тому

    පට්ට .......voice ....❤❤❤❤❤❤❤

  • @isururashmika2578
    @isururashmika2578 3 місяці тому +1

    රහවල් ගොඩක එකතුවක්...පට්ට යකූ....💜️🖤

  • @srimalhewavitharana
    @srimalhewavitharana 2 місяці тому +6

    චාමර ඉඳුනිල් කවීෂ සතුටු 🥹 පර්පල් රේන්ජ් 😍♥️

  • @kelumchaminda6607
    @kelumchaminda6607 3 місяці тому

    සුපිරි රෝලින් .🥁🥁🥁ටික

  • @SRMobile-c3n
    @SRMobile-c3n Місяць тому

    Drumath maru supiri rolling tikk dnw okkoma maru ❤❤❤❤

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 2 місяці тому

    Rosa, brother, awesome playing

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 місяці тому

    දීර්ඝායුෂ ලැබේවා චාමර

  • @maheshnishan8582
    @maheshnishan8582 3 місяці тому +1

    Nokaduna ekama band eka. Mage wedin ekta genwa.. Bs.. God bles you.. ❤❤❤😊

  • @lakshantharusha1433
    @lakshantharusha1433 Місяць тому

    ඔක්කොම සූරයෝ❤

  • @SathsinduBasnayaka-u1j
    @SathsinduBasnayaka-u1j 2 місяці тому

    Eka maruu apaa❤❤

  • @MaheshSuranga-ef6bn
    @MaheshSuranga-ef6bn 3 місяці тому +1

    Adarei chamara sathuta ayyala dennatama ❤❤

  • @ටිරෝන්
    @ටිරෝන් 2 місяці тому

    මමත් ආසයි සුන්දර අක් යන්න❤ සුන්දරයි චාමර,සතුට .ආදරේ හැමදාමත්ම

  • @tattoostudio846
    @tattoostudio846 2 місяці тому +2

    සතුට කියන්නෙ වෙනම ෆීල් එකක්.අපිට වටී

  • @RAVANA724
    @RAVANA724 3 місяці тому

    අනේ ඒ හඩ ❤❤❤ අපේ චාමර ❤

  • @Dessssnkkdra
    @Dessssnkkdra Місяць тому

    Ane chamara...mama marenna kalin..mage idiriye sinduwak kiyanna...mage daruwangen illana ekama de man...

  • @dkasunsampath6671
    @dkasunsampath6671 2 місяці тому

    Congratulations siyalu denatama

  • @kavishkadulakshini3012
    @kavishkadulakshini3012 3 місяці тому +4

    චා ම ර ❤️

  • @prasangaherath3219
    @prasangaherath3219 Місяць тому

    චාමර අයියා. ඉදුනිල් අයියා. සෙට් එකම වෙනම එකක් ආදරේයි අයියෙ හැමදාම.❤️

  • @wasanaboxing
    @wasanaboxing 3 місяці тому +1

    හදවතේ ගී ❤❤❤❤🙏🙏🙏

  • @MahinsaSanju
    @MahinsaSanju 3 місяці тому

    ආදරෙයි හැමදාම 🎉🎉

  • @chandanawijekumara545
    @chandanawijekumara545 Місяць тому

    එවා ඉවරයි ආය නෑ .. හැමොම අසනිපයි වයසයි .. දැන් ..මට දුකයි ..මතකය😂😂❤❤❤❤❤❤❤❤

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj 3 місяці тому +1

    චාමර & සතුට ❤️❤️❤️❤️❤️

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 3 місяці тому +2

    Lassanai chamara malli🔥

  • @asankajanithrika9310
    @asankajanithrika9310 2 місяці тому +1

    1M soon❤

  • @-bajawwa2429
    @-bajawwa2429 Місяць тому

    කොහොමද backing😍👀

  • @C.Pereraa
    @C.Pereraa 2 місяці тому

    Lassanai ayya❤

  • @SARUWATH
    @SARUWATH 3 місяці тому +2

    Wow ❤

  • @charithsubasinghephotograp9088
    @charithsubasinghephotograp9088 3 місяці тому

    අඩේ 😘😘😘😘

  • @indikapunchihewa402
    @indikapunchihewa402 3 місяці тому +1

    ❤🎉 Me tharam lassana sindu me wage band ekakin me wage gayakayange hadin Apita ahanna idia eka awa aya ethulu okkota hadapiri sthithiya...❤❤❤❤👌👌

  • @tharindudeshan8714
    @tharindudeshan8714 3 місяці тому +4

    Break Tika Patta 🖤🍂

  • @AmaNawanjali
    @AmaNawanjali 3 місяці тому +1

    ලස්සනයි

  • @SupunSampath-j5l
    @SupunSampath-j5l 3 місяці тому +7

    speed 1.5 දාලා බලන්න...පට්ට ඒක ❤❤❤❤

  • @kghgunarathna9908
    @kghgunarathna9908 3 місяці тому

    පට්ට පටපට

  • @KasunMaduranga-y5j
    @KasunMaduranga-y5j 2 місяці тому

    Dawasta eka parak ahanwa....❤❤❤