සොඳරි | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | Sinhala holman katha | ghost story 350

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 700

  • @SusaSenanayaka
    @SusaSenanayaka 6 місяців тому +5

    අක්කා සුභතිස්ස ගුරැන්නාන්සෙගෙ තව කතා ඕනී. අද කතාවත් දෙපාරක් ඇහුවා.බොහොම ස්තූතියි අක්කා පැයක ,වෙනස්ම විදියෙ කතාවක් දුන්නට.🎉

  • @ShankaLakmali
    @ShankaLakmali 6 місяців тому +69

    දිග කතාවක් කියන්නේ සිහින ලෝකයක් තමා දැන් තමා අහන්න ගන්නේ❤❤❤❤

  • @JanakaJanaka-w4h
    @JanakaJanaka-w4h Місяць тому +4

    මන් ඉයේ මේ කතාව ඇහුවේ පන්දර 2.00 වගේ . සුපිරි අක්කේ . තව කතා ඕනේ❤

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 6 місяців тому +45

    අදත් කතාව ලස්සනයි අක්කි මැණිකේ... බුදුසරණයි පරිස්සමින් ඉන්න..😘♥️

  • @samithapriyankara4313
    @samithapriyankara4313 6 місяців тому +14

    මට විතරයිද හිතෙන්නෙ රාලේ මාමගෙ වගේ සොඳරිගෙ 2වෙනි කොටස ඕන කියලා... ?? හරි ලස්සනයි අදනම් ❤❤❤

  • @Dilu337
    @Dilu337 5 місяців тому +11

    අනේහ් අක්කේ අක්කගේ photo එකක් දාලා short වීඩියෝ එකක් හදලා දාන්නකෝ...චරිත godakata pana powana akkawa dakinna acai🙂♡

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 6 місяців тому +11

    අම්බෝ සුදු අක්කා අද කතාවක් දලා .අද දිග කතාවක් දලා .ලස්සනයි අක්කේ කතාව .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න සුදු අක්කේ බුදුසරණයි අක්කේ .

  • @lahiruprasad1173
    @lahiruprasad1173 6 місяців тому +21

    අම්මෝ 😮 අද කතාවත් සුපිරි ❤නියමයි❤❤පට්ට❤❤ superb ❤ තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕන .thanks ඔයාට ❤❤😂😂

  • @nimeshviduranga7285
    @nimeshviduranga7285 3 місяці тому +2

    ඇත්තටම හරිම ලස්සන බය හිතෙන වටිනා කතාවක්. ගොඩක් ස්තූතී මේ වගේ වටිනා දේවල් සමාජෙට දෙනවට ❤👍

  • @NorMola-ol8pi
    @NorMola-ol8pi 6 місяців тому +34

    කතාවක් අදත් දාලා ලස්සනයි 🥰තැන්ක්ස් බුදුසරණයි

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 місяці тому +4

    මට අද කතාව සෙට් උනේ.. ලස්සනයි අක්කේ ගොඩාක් .. එක එක විදි හඩවල් ටික නියමයි ..

  • @Hashansanthika
    @Hashansanthika 4 місяці тому +4

    අද කතාවත් සුපිරියක් අක්කෙ.....මහා එක්කෙනගෙ කතාවක් ඔනා ගොඩාක් බය හිතෙන❤

  • @saumyaperera6788
    @saumyaperera6788 6 місяців тому +4

    මාරම ලස්සනයි. මේ වගේ ලස්සන දිර්ඝ කතා අපිට දෙන්න. ❤❤

  • @mayanthadhananjaya3455
    @mayanthadhananjaya3455 4 місяці тому +4

    කතාව මුල ඉදන් අගට ඇහුවා 😊ලස්සනයි අක්කේ කතාව ඔයාගේ voice එකත් මාරම ලස්සනයි🥰❤️❤️

  • @ErandiVlog5312
    @ErandiVlog5312 6 місяців тому +24

    කතාව බැලුවාට වඩා සතුටක් වෙලාව දැක්කාම දැනෙනවා කෙල්ලනේ❤❤🥰🥰🥰සොදරි අර වගේ ලස්සනද නන්ගියෝ😊😊මොනවා උනත් ගැහැනු දරුවෙකුට මව් සෙනෙහස නම් අහිම් වෙන්න එපා😔😔

    • @3NGhost
      @3NGhost  6 місяців тому +2

      ow ow eya lassanai

  • @thisaththisath1014
    @thisaththisath1014 6 місяців тому +343

    කතාව අහන ගමන් ඉන්න කට්ටිය කෝ 🤩🤝❤️

  • @ShankaLakmali
    @ShankaLakmali 6 місяців тому +9

    Thank you 3n ghost හරිම ලස්සනයි කතාව සුභතිස්ස කතාකරන කොට ප්‍රාන සමාන රාල මතක් වුනා❤❤❤

  • @samadhiliyanage7721
    @samadhiliyanage7721 6 місяців тому +38

    අම්මෝ ඒක දැක්කට පස්සේ නිකන් මැරිලා ඉපදුණා සතුටට.ස්තූතියි ආ....❤😂❤🤗🤗👻😍 රාල ගුරුන්නාන්සෙ ගෙ කතා ටික වගේ සුබතිස්ස ගුරුන්නාන්සෙගෙ කථා ටිකකුත් ගේමුද..

    • @NilshanSampath-jd8mm
      @NilshanSampath-jd8mm 6 місяців тому +3

      රාලේ

    • @3NGhost
      @3NGhost  6 місяців тому +5

      sadhu ta thama kiyanna ona,, meka eyage kathawak

  • @Iroshan206
    @Iroshan206 6 місяців тому +12

    මම පට්ට ආසයි අප්ප ඔයාගෙ හොල්මන් කතා අහ්න්න අක්කෙ හැමදාම කමෙන්ට් දාන්න බැරි උනාට අක්කගෙ හැම කතාවක්ම අහනව 😊❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      Thank you ❤ malli

  • @sakiboehmer
    @sakiboehmer 24 дні тому +1

    ආසයි අහගෙන ඉන්න. ඔයා ගොඩක් දක්ෂයි.

  • @bluesky1042
    @bluesky1042 6 місяців тому +49

    සුදු මැණික සුභතිස්ස ගුරුන්නාන්සේගෙ කතාත් ඉස්සරට දාමු නේද, ලස්සනට කතා කියනවාට බෙහොම ස්තූතියි ❤❤

  • @scpperera9828
    @scpperera9828 4 місяці тому +10

    සුපිරි සුපිරි සේරම වැඩ පැත්තක කතාව දැකපු ගමන් 👍🌷❤️❤️

  • @nadeeekagunawardana1462
    @nadeeekagunawardana1462 6 місяців тому +10

    අනේ දිග කතාවක් ඇවිල්ලා හරිම ලස්සනයි අක්කියෝ❤❤ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka 6 місяців тому +16

    අනේ.නංගිට.මම.ඉන්නේ.කුවේට්.එකේ.මම.වැඩ.කරන්නන්.අහන්නේ.ඔයාට.ස්තූතියි.තව.එකක්.ඉක්මනට. දන්න.හොද.බුදු. සරණයි

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 6 місяців тому +9

    සුපිරී.සුපිරී.නංගී.අද.කථාව❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @NalinPriyankara-r4p
    @NalinPriyankara-r4p Місяць тому +1

    අක්කා ඇත්තටම අක්කා දානකතා ගොඩක් ලස්සනයි ❤❤❤😊😊😊

  • @sanjujay.1465
    @sanjujay.1465 6 місяців тому +41

    මට දෙයක් කියන්න තියනව...😮😮😮😮
    මේ කතා ලියන සඳු.. යක්ෂණියක්..
    කතාව කියවන නිරෝ...තවත් යක්ෂණියක්..මුන් දෙන්නාම යක්කු බොලව් ❤❤❤❤❤❤❤.. මාරම දක්ෂ ඩබලක්. ජාඩියට මූඩිය වගේ...නියම කතාව අද ❤❤❤❤❤❤

  • @sujasurana6347
    @sujasurana6347 6 місяців тому +2

    අමුතුම තාලේ පිරිමියෙක් සතුටුයි එවැනි එකෙක් ඔබ තුමිගේ කතාවකින් හරි මතු උනාට ඔයාට බුදුසරණයි මැණිකේ ඔයාගේ හැකියාව පට්ටයි

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      Thank you ❤ ,,mekathawa sadhuge

  • @KumariWijesinghr
    @KumariWijesinghr 6 місяців тому +5

    අනේ කතාවක් නැතුව පාලුවෙන් හිටියෙ Thank you sadoo❤

  • @mr.s9424
    @mr.s9424 6 місяців тому +36

    මන් දන්නෑ කී දෙනෙක් මේකට හිනා වේවිද බනීවිද කියලා.හැබැයි මට කියන්න තියෙන්නෙ පිරිමියෙක් විදියට බ්‍රහ්මචාරය පුළුවන් උතුම්ම විදියට රකින්න කියලා.සමහර අවස්ථාවලදි අහිංසකයන් අමනුෂ්‍යය ආත්මවල ගොදුරු වෙනවා.ඒ අවස්ථාවලදි සත්පුරුෂයන්ට පිහිට ගන්න පුළුවන් ගුණයක් තමයි බ්‍රහ්මචාරී ගුණය.මන් දැකලනෑ අමනුෂ්‍යයෙක්.ඒ උනත් බුද්ධ දේශනාවල සදහන් නිසා ඉන්නව කියල පිළිගන්නවා.මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ උත්තම වූ පූජනීය චරිතයෙන් රැගෙන බ්‍රහ්මචාරය පණමෙන් රකින්න.කිසිම කෙනෙකුට ශරීරයට සීරීමක්වත් කරන්න බැරිවෙනවා සත්තයි.ඒ අධික විශ්වාසය හිතේ රදවාගන්න.කුමක් හෝ ප්‍රශ්නයක් ආ විට පවා තමන්ගේ බඹසර සීලය තබා සත්‍යක්‍රියා කරන්න🙏බඹසර සීලය සීලයන් අතර උත්තම වූ සීලයක්🙏😊😊

  • @angela5415
    @angela5415 6 місяців тому +39

    එක දිගට පැයේ කතා දාලා අපිව පිස්සු වට්ටන්නද හදන්නේ සුදු නෝනා ඔයා 😩❤️

    • @3NGhost
      @3NGhost  6 місяців тому +6

      he heee

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 6 місяців тому +2

      Mt issellama balanne kathawa kochchara digada kiyala 😊
      Diga kathawak nm ahanna asai

  • @nalinlakmal160
    @nalinlakmal160 6 місяців тому +34

    අදනම් ෆිල්ම් එකක් බැලුවා වගෙ තමා ඔයාගෙ මහන්සියට Respect ❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      Thank you ❤,, mama witarak nemei,,meka liyanna sadhuth godak mahansi wenawa,,😊❤

    • @NilshanSampath-jd8mm
      @NilshanSampath-jd8mm 6 місяців тому

      සදුටත් තැන්ක්ස් කිව්වා කියන්න රාල

    • @SuperPiyuchan
      @SuperPiyuchan 6 місяців тому

      owhamuduru dennawath upades sandaha depaththen thiyagena piyathilakawa golayata aragena wede patan ganna puluwan.

  • @nilanthawijerathna5574
    @nilanthawijerathna5574 6 місяців тому +25

    මං අාසම සොදරිගේ කතා වලට තෑන්ක්ස් සුදා......

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 6 місяців тому +7

    සොඳරි මාතලේ පළාතේ පිරිමින් සොයා එන යක්ෂණියක්. අපේ කිරි අම්මලාගේ ගෙදර ආව දවසක සොඳරිගෙ ඇඬීම ඇහිලත් තියෙනවා.

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      e sodari nemeyi me,

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 6 місяців тому +1

      @@3NGhost ඇත්තද? ඒ සොඳරි නං තවත් පළාත්වල බෝදිලිමා නමිනුත් හඳුන්වනවා.

    • @3NGhost
      @3NGhost  6 місяців тому +2

      @@ruvipriyangika2131 ow ow eth me gahanu lamayek

    • @asankachandimal2857
      @asankachandimal2857 Місяць тому

      අපේ පැත්තෙත් ඉන්නවා. නුවර ගලගෙදර ඕන තරම් මම අහලා තියෙනවා

  • @amilkaganithage4345
    @amilkaganithage4345 6 місяців тому +2

    රාළ gurunnaansege katha wagema me kathawath patta.thanks oyala dennatama❤❤😊

  • @janithacosta
    @janithacosta 6 місяців тому +6

    අපි හැමදාම ඔබ සමගයි නංගි ..
    හරිම ආසාවෙන් අහන කතා ට්ක
    🙏❤❤❤❤❤❤

  • @aradhanaks672
    @aradhanaks672 6 місяців тому +3

    දිග කතාවක් දාලා නියමයි අනේ ඉතින් ගොඩාක් ස්තුති නංගියෝ සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Siyathma_Liyanage
    @Siyathma_Liyanage 6 місяців тому +4

    රාල ගුරුන්නාන්සේට බංගිරි අක්කණ්ඩි සුගතිස්ස ගුරුන්නාන්සේට සොදරි ❤ තව සුගතිස්ස ගුරුන්නාන්සේගේ කතා ඕනි අක්කියෝ 💗

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 6 місяців тому +3

    එ මචන් නවත්වන්නෙ නැතිව එක දිගට අැහුවා කියහංකො ❤❤ පට්ට කතාව

  • @AnuAnu-q4p
    @AnuAnu-q4p Місяць тому

    මං කවදාවත් ම අහන්න කැමති ම නෑ මෙහෙම කියන කතා අහන්න ඒත් මේක ඇහුවා ලස්සනයි

  • @harshanaviraj386
    @harshanaviraj386 4 місяці тому +2

    Akke dan nam balan inta ba... ekko rala gurun wahanesge kathawak oni. Naththan sodarige kathawak onii... wena katha walata wada me deka patta 👍😌❤️

  • @sandundananjaya6122
    @sandundananjaya6122 Місяць тому +1

    අක්කේ ඔයානම් මාරයී..😮😮

  • @IroshimaSanjeewani-fv9yt
    @IroshimaSanjeewani-fv9yt 6 місяців тому +14

    මේ කතාවට නම් බය හිතෙයි කියලා හිතෙනවා ... සොදරි කියන්නේ මං අහන්න ආසම කතාවක්...thnx අක්කි.. 💖💕💖💕💖

  • @NileshGurusingha-s6g
    @NileshGurusingha-s6g 2 місяці тому +1

    this is very beautiful you write my daydreams thank you very much

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      I'm glad you like it

  • @nilushilakshika
    @nilushilakshika 6 місяців тому +5

    Adath diga kathawak apita dunna oyata budusaranai ❤❤❤❤thanks ❤❤❤❤

  • @Kushansilvaks
    @Kushansilvaks 6 місяців тому +3

    දැන් මෙහෙට පාන්දර 1.42යි. තනියෙම වැඩකරන තැන ඉදන් හෑන්ඩ්ෆ්‍රී ගහන් අහන්නෙ. වෙනම ෆීලින් එකක් . 😊❤👻

  • @MaheshFernando-kc8tu
    @MaheshFernando-kc8tu 2 місяці тому

    මේක සුපිරියක් 👍👍👍

  • @theresaperera7945
    @theresaperera7945 2 місяці тому

    අදත් කතාව බැලුවා හරි ලස්සනි ස්තුතියි

  • @12nilantha78
    @12nilantha78 5 місяців тому +2

    රෑ දෙකට විතර තනියම වාහනෙන් ගෙදරයන වෙලාව⁣ට මේක අහගෙන රත්නපුර පාරේ කලුවරේ යනඑක ..
    වෙනම ආතල්එකක්,
    👍👍👍👍👍👍🔥🔥🔥🔥

    • @KumariKwt-rp6gj
      @KumariKwt-rp6gj 5 місяців тому +1

      😂මහා දවල් අහද්දි හිත ගැස්සෙනවා

    • @12nilantha78
      @12nilantha78 5 місяців тому

      @@KumariKwt-rp6gj මං කියනවට ..සුට්ටක් ඕක රෑට අහපංකෝ ...
      අඩේ එ්ක.. වෙනම ආතල් එකක් බං

  • @shehanshirantha8379
    @shehanshirantha8379 6 місяців тому +8

    අද නම් දිග කතාවක් 👻❤️👻❤️👻❤️👻❤️👻❤️👻

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 6 місяців тому +3

    සුබ දවසක් වේවා බුදුසරණයි ඔයාට නංගී 🙏 ජයවේවා

  • @k.h691
    @k.h691 6 місяців тому +4

    සුපිරියක්👊

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @ohansapahanwi8353
    @ohansapahanwi8353 3 місяці тому +2

    Kata hada ahalam ......den nm oyw dkinnth asai😊❤ kathawa niymai

  • @GeethaniPriyanka-v8f
    @GeethaniPriyanka-v8f 5 місяців тому +2

    ලස්සනයි කතාව ඔයා කියන විදිහට අහන් ඉන්න ආසයි තැන්කියු❤❤

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy 6 місяців тому +3

    Eka nam niyamai ane ❤❤❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @Rooney_LK
    @Rooney_LK 6 місяців тому +3

    This is the best valuable youtube channel ❤🎉
    love these stories ❤❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @SankaWickramasinghe-sf8is
    @SankaWickramasinghe-sf8is 6 місяців тому +1

    ලස්සනයි.... කතාව රාල ගුරුවරුන් වහන්සෙගේ කතාවක් ඔනේ ඔයාට බූදුසරනයි......❤❤❤❤

  • @bldevilyt9906
    @bldevilyt9906 6 місяців тому +2

    මේ ගුරුන්නාන්සෙටත් නමක් දීල එක සීරියස් එකක් වගේ අදින්න බැරිද අක්කන්ඩියෙ 🙃❤️

  • @kushan_kt001
    @kushan_kt001 6 місяців тому +1

    harima lassnai oya kathawa kiyana widiya akke , film ekk blnw wge feeling ekk danune 🥰❤️

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx 6 місяців тому +9

    Thanks ❤❤❤ සුදු මැණික❤❤❤❤ කතාවක් දනකල් බලන් උන්නෙ ❤❤❤

  • @SepalikaDilini-hn5bx
    @SepalikaDilini-hn5bx 6 місяців тому +4

    අවසානෙට ඇග හිරිවැටුනා. ඒකියන්නෙ සුබතිස්ස සොදරිට ආදරෙයි. ඊලගට උලම කෑගහනකොට සුබතිස්ස මැරිල සොදරිගෙ තනියට එනව කියලද ඒ අවසානෙ තියෙන්නෙ. 😢 ඔයාගෙ කතානම් මරු අක්කෙ. මං නිදාගන්න කලින් හැමදාම කතාවක් අහනව ඔයාගෙ. ❤

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 6 місяців тому +1

    කතාව ලස්සනයි දැමිමට ඉස්තුතිඔයට ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @VishmithaNethkalana-fg9yl
    @VishmithaNethkalana-fg9yl 6 місяців тому +1

    මරු මන් හැම එකක්ම බලන්නෙ රැට දැනුත් වෙලාව 11.23

  • @maheshamadhubhashini3452
    @maheshamadhubhashini3452 3 місяці тому

    Marama ලස්සනයි ,tunuruwan saranai manika ,❤💐💐💐

  • @laylakaram5007
    @laylakaram5007 6 місяців тому +1

    මෙචීචර ලස්සන කතාවක් දැමිමට කොහොම ස්තුතියි කරන්නද 3N සමීමා සමීබුදු සරණයි ඔබට❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      laylo Thank you ❤ ithim baluwata

  • @saramohammed8212
    @saramohammed8212 6 місяців тому +1

    දෙපාරක් ඇහුවා මම කතාව ලස්සනයි නංගී කතාව තේරුවන් සරණ්‍යි 🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 6 місяців тому +1

    Unforgettably and smartly presenting. Amazing horror stories to remember.

  • @navodanisansala2672
    @navodanisansala2672 2 місяці тому

    අද තමා අක්කගේ කතාවක් ඉස්සරෝම ඇහුවේ හරිම ලස්සනයි .❤❤

  • @kethakinugawela7755
    @kethakinugawela7755 6 місяців тому +3

    බුදු අම්මෝඔ.. අද කතාව 😮😮😮😮😮.මාරම ලස්සනයි .

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @azozalhusaini3771
    @azozalhusaini3771 6 місяців тому +1

    Ada katha wanam harima uwanawen ahuwaaa harima lassanai

  • @lakshandhanjaya4486
    @lakshandhanjaya4486 6 місяців тому +3

    බෝදිලිමාගෙ කතාවක් ඕනෙ අක්කෙ ❤😊

  • @s.pjayawansha7011
    @s.pjayawansha7011 6 місяців тому +2

    1 hour kathawak dakkama ithin danena sathuta❤❤❤❤❤

  • @chamothakalanka-qr6yc
    @chamothakalanka-qr6yc 6 місяців тому +4

    අදරෙයි ❤😊

  • @sahanchathura2799
    @sahanchathura2799 6 місяців тому +1

    ඔයාගෙ කතා වලින් මං අහපු හොදම එක ❤ ඇත්තටම ඒක හිතටම දැනුනා 🥺💔

  • @madawaranasinghe
    @madawaranasinghe 6 місяців тому +1

    ❤❤❤❤❤ඔන්න දැන්තමා කථාව අහන්නේ වැඩත් එක්ක දාපු ගමන් අහන්න බැරි වුනා ❤

  • @shargaming4241
    @shargaming4241 6 місяців тому

    Marama lassana kathawak subasinhagei sodarigei thawa katha danna baida mekath rala gurunnanse baba gurunnanse wage gammak wei❤❤❤

  • @KanchanaMunasinghe-od3pq
    @KanchanaMunasinghe-od3pq 6 місяців тому +2

    Thanz ane, kmmlie kme htye, ahl nthi kthwk❤

  • @nilanthasampath5534
    @nilanthasampath5534 6 місяців тому

    මං මේ කතා අහන්න ගත්තු දවසේ ඉදන් අහපු සුපිරිම කතාවක්.රාල ගුරුන්නාන්සෙ,බබා ගුරුන්නාන්සෙ , ස්වර්ණා ,මහසෝනාගෙ වැඩ වගේ ගොඩක් කතා අපේ හිත් හොරා ගත්තා .මෙදාපාර සොදරි එයාගෙ පලිය ගත්ත .නමුත් උලමාගේ හෝරාවට වෙන අකටයුතුකම් ගැනත් ඉස්සරහට ලියවේවි කියල බලාගෙන ඉන්නවා .සුභ පතනවා නිර්මානශීලී අදහස් තවත් වැඩිවෙන්න කියල

  • @gayathrioman-ip6pg
    @gayathrioman-ip6pg 6 місяців тому +3

    Lassanai kathava ❤❤❤❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      Thank you ❤

  • @ishankahansamali8324
    @ishankahansamali8324 6 місяців тому

    මාරම ලස්සනයි අද තමා ලස්සනම කතාව. තව ඕන මේ වගේකතා

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @SasikaDila-gp6cv
    @SasikaDila-gp6cv 5 місяців тому +1

    මරු කතාව අනේ ❤❤❤😊

  • @daranidananjana
    @daranidananjana 6 місяців тому

    හරිම ලස්සනයි කතාව ආසාවෙන් ඇහුවා ❤

  • @kumarikumare3973
    @kumarikumare3973 6 місяців тому +1

    ❤Maru thank you menika theruwan saranai ❤❤❤❤

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 6 місяців тому +3

    මරැ කතාව

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      Thank you ❤

  • @නුවන්සමීර-ඞ2ප
    @නුවන්සමීර-ඞ2ප 6 місяців тому +1

    🎉 සුපිරියක් 🥰👍

  • @chandirathnayake5404
    @chandirathnayake5404 6 місяців тому

    ලස්සන ම ලස්සන කතාන්දරයක් මේ...... ❤
    ස්තුතියි ඔයාට මෙවැනි අහන්න ආසා කතාවන් ඉදිරිපත් කරනවට ....
    💜💚❤️
    තිසරණ සරණයි ....
    සියලු ජය ..... ✌️✌️✌️

  • @MonikaDippita
    @MonikaDippita 6 місяців тому +2

    හරිම ලස්සනයි කතාව ..❤️❤️❤️

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @anurdhadilushan8761
    @anurdhadilushan8761 6 місяців тому

    කතාව මාරම ලස්සනයි ....
    ස්තූතියි ඔයාට❤ තවත් කතා ඕනී.......

  • @shiranidammika9563
    @shiranidammika9563 6 місяців тому +2

    වෙනදා වගේ කතාව ලස්සනයි👍👍👍❤❤❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      Thank you ❤

  • @anomasureka1535
    @anomasureka1535 6 місяців тому +3

    ❤️❤️❤️❤️🌹🌹🌹ලස්සන කතාවක් දුන්නට ඔයාට මේක😘😘😘

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @shyamalimanohari
    @shyamalimanohari 6 місяців тому +1

    අහපු දිගම කතාව
    පට්ට හොදේ
    ජය වේවා එහෙනම් ❤❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      Thank you ❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 6 місяців тому +1

    අදත් කතාව ලස්සනයි හොදේ 😓😓

  • @Mahindakumara-ej5lx
    @Mahindakumara-ej5lx 6 місяців тому +1

    Ane ane akki maru aa❤❤❤❤

  • @DC_DULA_YT
    @DC_DULA_YT 6 місяців тому +2

    2 Comment eka mage

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @SiyanirathnayakaSiyanirathnaya
    @SiyanirathnayakaSiyanirathnaya 5 місяців тому +1

    ලස්සනයි ❤️❤️

  • @sololifesamma
    @sololifesamma 6 місяців тому +2

    අම්මෝ සුපිරියක්

    • @3NGhost
      @3NGhost  6 місяців тому

      Thank you ❤

  • @poornanisayur_weerathunga
    @poornanisayur_weerathunga 6 місяців тому +9

    දිග කතාවක් එනකන් බලන් හිටපු කට්ටිය කෝ ❤️

  • @SasanthiCharu
    @SasanthiCharu 3 місяці тому +1

    ලස්සනයි අවසනේ දුකක් දැනුනා සොදරි ගැන

  • @maliniitaly8860
    @maliniitaly8860 6 місяців тому +1

    හරිම ලස්සනයි කතාව ගොඩාාාක් ස්තුතියි අපි වෙනුවෙන් ගන්න මහන්සි යට කියන්න වචන නැ නගෝ ජයවෙිවා පරිස්සමෙන් ඉන්න 😘😘❤

    • @3NGhost
      @3NGhost  6 місяців тому +1

      Thank you ❤ akko

  • @pasindusandaruwan7689
    @pasindusandaruwan7689 6 місяців тому +1

    අඩෝ සිහිය නෑ පැය එකයි විනාඩි 15 ගැම්මක් හොඳේ ❤❤❤❤❤❤