සොඳරි 2 (මහසොහොන් දිෂ්ඨීය) | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 368

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 504

  • @JanakaJanaka-w4h
    @JanakaJanaka-w4h Місяць тому +6

    අනි අක්කේ ඉක්මනට සොදරි 4 වෙනි කතාවකුත් ගෙන්න කෝ මන් ආසම මේ කතාවට . මන් හිතනවා ගොඩක් අය ආස සොදරි කතාවට වෙන්න ඕනේ කියලා . ඉතිම් සොදරි තව කතාවක් ඉක්මනින් දන්න කෝ ❤❤❤❤❤

  • @GwasanthaKumara
    @GwasanthaKumara 4 місяці тому +12

    සෙදරී 3 වන කොටසකුත් එයි වගේ නේද .. ලස්සනයි නංගි ඔයාගෙ කතා සේරම ආසයි රාල ගුරුන්නාසෙගේ කතා වලට ගොඩක් ❤❤❤❤❤

  • @tharidupathum1958
    @tharidupathum1958 4 місяці тому +4

    නියමයි සදූ අක්කියෝ ආදරෙයි 3N ghost❤️

  • @priyankameringa6669
    @priyankameringa6669 4 місяці тому +3

    සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 Місяць тому +2

    ❤හරිම ලස්සනයි

  • @TharinduLakshan-cc7fw
    @TharinduLakshan-cc7fw 4 місяці тому +4

    ජයවේවා ❤❤❤❤ ආදරෙයි, හැමදාම කතා දාන්න. ❤❤ කොට බහිරවී 😝💗👋

  • @ShankaLakmali
    @ShankaLakmali 4 місяці тому +2

    සොදරි හරිම ලස්සන කතාවක්❤❤❤❤❤මං හරිම අාසයි රාල ගුරැන්නාසේගේ කතාවට සමානවම ❤❤❤හරිම ලස්සනයි දුකයි ❤❤❤❤❤

  • @JanakaJanaka-w4h
    @JanakaJanaka-w4h Місяць тому +2

    සොදරි තමයි මන් ආසම කතාව අනි තව සොදරිගේ කතා දෙන්න කෝ❤

  • @Heshan.Manika2006
    @Heshan.Manika2006 4 місяці тому +3

    බණ්ඩාර වෙද මහත්තයාගෙ, Playlist එකක් හදමුකො ❤🙂🌼

    • @3NGhost
      @3NGhost  4 місяці тому +2

      hadannam

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 2 місяці тому +3

    මම හරි ආසාවෙන් අහන කතාවක් මේක ගොඩක් පින් ඔයාට අපිට මේ කතාව දෙනවට තෙරුවන් සරණයි ඔයාට පරිස්සමින් ඉන්න

  • @Thiwanka-lakshitha
    @Thiwanka-lakshitha 4 місяці тому +7

    හැමදාම ඔයාගෙ කතා අහන්න එනව.❤❤❤

  • @ravinduoshani6707
    @ravinduoshani6707 4 місяці тому +5

    වැස්සයි කතාවයි පිස්සුවක්❤

  • @ThisaraMuthumini
    @ThisaraMuthumini 24 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉මරෙ මරු

  • @SndeZilva-fm3bz
    @SndeZilva-fm3bz 4 місяці тому +2

    නියමයි අක්කෙ කතාව

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 4 місяці тому +10

    අම්බෝ අක්කා කතාවක් දලා අලුත් .අදත් අක්කේ වෙනද වාගේ ම කතාව ලස්සනයි .අනිත් කතාවත් මැනික ඉක්මනට ම දෙන්න අක්කේ .ආදරේයි අක්කේ.බුදුසරණයි අක්කේ .

  • @angelalowe1069
    @angelalowe1069 4 місяці тому +2

    සොඳරි ගෙ කතාවක් ආයේ දැමීමට ඔයාලා දෙන්නටම ස්තුති ...❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 4 місяці тому +6

    කතාවත් දානකන් බලාගෙන හිටියේ ❤

  • @DTTSL1993
    @DTTSL1993 4 місяці тому +1

    Comment එකක් හැම එකකටම දාන්න බැරි උනාට අක්කන්ඩියේ හැම video එකක්ම අහනවා ඉතින් ,ආදරෙයි බොල අක්කන්ඩියේ හැමදාම ....❤

  • @senith1239
    @senith1239 4 місяці тому +2

    ලස්සනයි ගොඩාක් ලස්සනයි මැණිකේ ada කතාවත් .ආදරෙයි ගොඩාක් ආදරෙයි oyata හැමදාම ❤❤
    පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න ❤

  • @PradeepaSilva-q3l
    @PradeepaSilva-q3l 4 місяці тому +21

    හප්පා සුදු අම්මා දැන් අහලා ඉවර උනේ ලස්සනයි ලස්සනයි. ඉවිල්ල පැත්තකින් තිබ්බ මේක ඇහුවා. ආදරෙයි ආදරෙයි

    • @SenuSenu-b2i
      @SenuSenu-b2i 3 місяці тому

      Mn nm uyana gaman ahanne uyala iwarawenawa dannethne den awrudu 4k vitharathisse rata inna kale idan rata wedakare akkage kathawak ahagena😊😊

  • @thejanmario9211
    @thejanmario9211 4 місяці тому +1

    kathawa godak lassanai akki❤. Raala gurunnansege kathawakuth ikmata denna.❤❤❤❤❤

  • @pradeepbandara1278
    @pradeepbandara1278 4 місяці тому +2

    ඔන්න අදත් අහනවෝ්

  • @SriyaniBandara-h5m
    @SriyaniBandara-h5m 4 місяці тому +2

    අනේ කතාවක් දාලානෙ.❤❤❤❤ මේ කතාව ලස්සනයි ..ගොඩාක් ...ගොඩාක් ස්තූතියි ..🎉🎉🎉🎉🎉🎉

  • @DammiDammi-jl9zr
    @DammiDammi-jl9zr Місяць тому +1

    Ammooo oyage hakiyawa budu saranai oyata mama අලුත් ekathu une kathaa ahanna harima lassanai❤

  • @saramohammed8212
    @saramohammed8212 4 місяці тому +2

    සොදරි. ලස්සනයි කතාව එත නගො රාල මාමාගේ කතා නම් දැන් අහන්න හිතේන්නේ. නැහැ කිරි අම්මා නැති. නිසා. කතාවක් වුනත්. හිතට. වැදුන දෙයක් තමා කිරිඅම්මා ගේ චරිතේ ❤❤❤❤🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦

    • @psadhu2038
      @psadhu2038 4 місяці тому +1

      කිසිම දෙයක් සදාකාලික නැ. එක ලෝක ස්භාවය.මම ලියන්නෙ සත්‍ය පුද්ගලයන් සම්බන්ධ කතා.ඉතින් ඒ චරිත වලට සාදාරණයක් කරන්න ඕනා..ඒ නිසා මරණය ලියන්නම වෙනවානෙ...❤❤❤❤❤❤❤

  • @ishudeshani1915
    @ishudeshani1915 4 місяці тому +8

    අක්කගේ කතානම් මාරම ලස්සනයී..❤

  • @YashodaYashodamadushani
    @YashodaYashodamadushani 2 місяці тому +1

    නීරෝ අක්කෙ සදු අක්කගෙන් අහන්නකෝ සොදරී 03 නැද්ද කියලා හරිම ශෝක් සොදරි කතාව

    • @psadhu2038
      @psadhu2038 2 місяці тому

      ❤❤❤❤
      ඒක ලියලා දීලා තියෙන්නෙ .ඉදිරියේදී අහන්න පුලුවන් .❤

  • @mishashamali1804
    @mishashamali1804 4 місяці тому +2

    අදත් හරිම ලස්සණයි කතාව.ඔයාට ත් සදු ටත් හුඟක් ස්තූතියි 💖💝💖💖💝💝

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 місяці тому +1

    ඇහුවෙ අද.අපූරුයි ඒක

  • @Heshan.Manika2006
    @Heshan.Manika2006 4 місяці тому +3

    අති උත්තම බබා ගුරුණ්නාන්සෙ කොයි අනේ....😩💔
    ජිනදාස උලමගෙයි , නහය කැඩුනු බෙරකාරයා පාලගෙයි, සුබෙයගෙයි, පස්ස බිම උල උල යන කිරා ආතගෙයි වැඩ ටිකක් ඕනි..............😁💔

    • @psadhu2038
      @psadhu2038 4 місяці тому +1

      😂😂😂😂😂😂❤❤❤❤❤❤❤

  • @surangamadampe8925
    @surangamadampe8925 2 місяці тому

    ලස්සනයි කතාව..වේනදාවගේ හෑමදාම අහාන්න බැරී උනාත්..නිදහසක් ඇබුන ගමන් පහූන කතා ඔක්කෝම අහාන මන්😊😊❤

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 4 місяці тому +3

    super balagena hitiye koiweleda kathawak danne kiyala manike

  • @g.atharushassasmith8455
    @g.atharushassasmith8455 4 місяці тому +113

    අක්කේ මාගේ අහිංසක ඉල්ලී දෙකක් තියෙනවා අක්කේ ❤️❤️ ඒ තමයි බංඩාර වෙද මහත්තයා කතා දෙන්න නැද්ද අක්කේ ❤️❤️ අනිත් ඒක තමයි බංඩාර වෙද මහත්තයාගේ playlists හදන්න බැරි ද අක්කේ ❤️ මොකද කිව්වොත් වෙද මහත්තයාගේ කතා හොයන්න අමාරුයි අක්කේ 😢😢😢❤❤❤❤❤❤❤😊😊

    • @kusalharshana1268
      @kusalharshana1268 4 місяці тому +5

      ඔව් මාත් ඒක කියන්නමයි ඉදියේ අක්කේ

    • @nimaljayaweera5919
      @nimaljayaweera5919 4 місяці тому

      Ow souriya please ​@@kusalharshana1268

    • @gnanarathnayakagnana2647
      @gnanarathnayakagnana2647 4 місяці тому +7

      මමත් ආසයි බණ්ඩාර වෙද මහත්තයගේ කතාවලට❤❤❤❤❤

    • @r.achandani2896
      @r.achandani2896 4 місяці тому +7

      බන්ඩර වෙද මහත්තයා කියලත් කතා තියෙනවද

    • @g.atharushassasmith8455
      @g.atharushassasmith8455 4 місяці тому +3

      ඔව් 😊😊

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 4 місяці тому +29

    මේ කතාව අහද්දි මතක් වෙන්නේ රාළ ගුරුන්නාසේ ❤❤❤❤. හරි ලස්සනයි නන්ගෝ කතාව ❤❤❤❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому +1

      Thank you ❤

    • @s.hkodithuwakku3755
      @s.hkodithuwakku3755 3 місяці тому

      Eka atta . Mata mathak unema rala gurunnansewa. Den thm math kathawa ahuwe

  • @lakmaliabekon8906
    @lakmaliabekon8906 4 місяці тому +2

    කතාව නම් ලස්සනයි අක්කා ❤ සුභ සිංහට හිත ගිය මම 😊😊😊

    • @psadhu2038
      @psadhu2038 4 місяці тому

      😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 місяці тому +2

    Sondarige palaweni kathawath harima apurui nangi. Mekath ewagemai sondarige handata saha hinawata oya dena handa kaweema kiyala wedak naa niyamai. Parakku welahari kathawa ahuwa nangi. ❤❤jayawewa 🙏🙏🙏

  • @bandarasooriyawewa2008
    @bandarasooriyawewa2008 4 місяці тому +2

    දවස් දෙකකට සැරයක් වත් කතාවක් දාන්නකො ❤😊

  • @manjulamanamperi7727
    @manjulamanamperi7727 4 місяці тому +2

    අක්කගෙ කතා නම් ඉතින් හැමදාම සුපිරියක් තමයි. අනුකරණ නම් බොහොමයි අක්කෙ.ඒත් ඔයාට සමකරන්න බෑ. ඔයාට ජය 💚👻

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ♥ malli

  • @knightmpw
    @knightmpw 4 місяці тому +2

    Nice story

  • @ChamudikaJanith
    @ChamudikaJanith 2 місяці тому

    3 ඉක්මනට ඔන

  • @Unity_gaming1
    @Unity_gaming1 4 місяці тому +35

    මම මේක බලද්දි views 2477 😢likes 458 .😢ඇයි බන් එහෙම. අහලා vibe එකක් අරන් like එකකුත් දාන් යමන් එයාගෙ මහන්සිය වෙනුවෙන් හරි😢

    • @3NGhost
      @3NGhost  4 місяці тому +5

      අනේ තැන්ක්යූ ඒ වචන ටිකට,,, 🥰ඒත් එහෙම වෙන්නෙ නෑ,,,මේක ලන්කාවනෙ 😐

    • @Unity_gaming1
      @Unity_gaming1 4 місяці тому +1

      @@3NGhostඅක්කත් රාළ ගුරුන්නාන්සේ වගේ කිසි දේකට සැලෙන්නෙ නැතුව ඔහොම ඉස්සරහට වැඩ ටික කරන් යන්. ලංකාවෙ ඉතින් එකෙක්ට එකෙක් නෑනෙ😢ගනන් ගන්නෙපා අක්කට ජයම වේවා❤

    • @ajanthacreation1264
      @ajanthacreation1264 3 місяці тому

      ❤❤❤❤

    • @Vishawal
      @Vishawal 3 місяці тому +1

      woow 💖

  • @ArunaShantha-j3h
    @ArunaShantha-j3h 3 місяці тому

    OYAGE කතා ලස්සනයි 🥰🥰🥰🥰

  • @kumarikumare3973
    @kumarikumare3973 4 місяці тому

    ❤Godak lassanai menika kathawa theruwan saranai ❤❤❤

  • @nadeeshamadhu-gg8nb
    @nadeeshamadhu-gg8nb 2 місяці тому +1

    Oyage katahada me katha walata matama shadarnayk karanne aththatama man Dan godak kal oyage katha ahanne marama lashshnai

  • @RiyalChathuwa-n2g
    @RiyalChathuwa-n2g 2 місяці тому +1

    රාල ගුරුන් නාන්සෙගෙ එකක් ඕනි අක්කියො

  • @vishwashan5582
    @vishwashan5582 4 місяці тому +5

    අක්කේ රාළ ගුරුන් නාන්සෙගේ විඩියෝ පයක් වගෙ තිබ්බානම් හොඳයි ❤

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 4 місяці тому +2

    දැන් ඉතින් සුබතිස්සගෙ කතා ඕනේ දිගටම .

  • @ccschannal7641
    @ccschannal7641 4 місяці тому +2

    අක්කගෙ මුල්ම වීඩියෝ එක රෑ ගමන් යන්නෙ බලාගෙන වගේ නමක්ද තිබ්බෙ.මොනව උණත් මේව තමයි කතා අක්කෙ බොහොම ස්තූතියි අපිට මේ වගේ දේවල් අහන්න දෙනවට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      ekanam matath mathaka na ane

  • @sanjujay.1465
    @sanjujay.1465 4 місяці тому

    ටිකෙන් ටික කතාවක් ලස්සනට ගොඩ නගනවා කියන්නෙ මෙව්වාට..❤❤❤❤❤❤❤❤...

  • @mr.s9424
    @mr.s9424 4 місяці тому +2

    වැරදි නොකර ජීවත් වෙන්න.බ්‍රහ්මචාරී වෙන්න....අමනුෂ්‍යයෙක් ගෙන් හෝ වේවා මනුෂ්‍යයෙක්ගෙන් හෝ වෙවා අසාධාරණ කරදරයක් සිදු වෙනවා නම් තමන්ගෙ ජීවිතේ ගත කරපු හැටි ගැන හිතල සත්‍යක්‍රියා කරන්න.බ්‍රහ්මචාරය ගැන මෙනෙහි කරල සත්‍යක්‍රියා කරන්න.කරදර වියැකෙනවාමයි.පිරිසිදු බ්‍රහ්මචාරය රකින්න හැමෝටම බෑ බ්‍රහ්මචාරය රකින අය ඉතා සුළු පිරිසක් ඇති මුළු ලෝකෙන්ම උනත්.ඔයාටත් ඒ දුර්ලභ ගුණය ජීවිතයට පුරුදු කරගන්න පුළුවන් නම් ඒ දුර්ලභ ගුණයේ දුර්ලභ ආනිසංසත් ලබා ගන්න පුළුවන්.බ්‍රහ්මචාරය මහා අත්භූත ගුණයක්.බලසම්පන්න ගුණයක්.මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සහ භද්දාකපිලානි රහත් තෙරණියගේ විරාගී ගිහි ජීවිතය සිහිපත් කරන්න නිතර නිතර.මොකද බ්‍රහ්මචාරය අත්භූතයි 🙏මොන කරදරයකදි උනත් ක්ෂණිකව බුද්ධං සරණං ගච්චාමී කියල කියෙවෙන විදියට සිතේ විශ්වාසය ඔපනංවා ගන්න.අමනුෂ්‍යයන් බල රහිත වෙනවා.භාග්‍යවතුන් වහන්සේ අති ශ්‍රේෂ්ඨයි 🙏

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 4 місяці тому +4

    අදත් කතාව නියමයි අක්කො හරිම ලස්සනයි 😘❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ❤

    • @SandamaliPriyangika
      @SandamaliPriyangika 4 місяці тому

      ua-cam.com/video/bsrdNm8f9E4/v-deo.htmlsi=B_yVpnlzUuIDw39y

  • @MarianAbeyrathna
    @MarianAbeyrathna 4 місяці тому +3

    නංගි ඔයාගේ කටහඬ ඒකනම් දෙවියෝ දුන්න තෑග්ගක්. පුදුම ලස්සනයි. කතා ලස්සන වෙන්නේ ඔයාගේ කටහඬ නිසා. ඔයාගෙ හඩින් කීදෙනෙක් සතුටු වෙනවද. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරයේ හැමදාම.

  • @naena.3972
    @naena.3972 4 місяці тому +1

    සුපිරි කතාව නගෝ.ඔයාගේ කතා ආයෙ කියන්න වචන නෑ.ඒවා ඉස්තරම්.මම ආසම ඔයාගේ හඬ කැවීමට.ආදරෙයි.ආයෙත් ලස්සන දිග කතාවක් අරගෙන එන්න.රාළගුරුන්නාන්සේ වුණත් බබා වුනත් අවුලක් නෑ.ඔයාට පුළුවන්නම්.ලස්සන කතා කෝක දැම්මොත් අපි ආසාවෙන් බලනවා.බුදු සරණයි ජේසු පිහිටයි.👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 4 місяці тому +2

    oyaga kata hada bawanawak waga katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @chaanakaroshan9804
    @chaanakaroshan9804 4 місяці тому +2

    අක්කේ මේකත් ස්වර්ණලතා වගේ ලස්සනයී. මේ වගේ තව එකක් ඉක්මනින් දෙන්නෝ 🥰❤

  • @nuwanWeerasekara-j5h
    @nuwanWeerasekara-j5h 4 місяці тому

    ❤️❤️ලස්සනයි අක්කේ ඒකත් ❤❤❤❤❤❤❤❤වෙනදා වගේම අදත් නියමයි 🥰

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ♥

  • @HansekaGayashan
    @HansekaGayashan 4 місяці тому +1

    ලස්සනයි❤

  • @shanikawickramasinghe2283
    @shanikawickramasinghe2283 4 місяці тому +1

    Thanks ❤❤❤

  • @SadunAshen
    @SadunAshen 8 днів тому

    සුභතිස්ස ඉන්න සොදරිගේ කතා තව ඕනා අක්කේ

  • @IduwariBimsara
    @IduwariBimsara 4 місяці тому +1

    Tenx akkiyo aluth kathawak dunnat 🥰❤️❤️

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 4 місяці тому +2

    ගොඩක් ලස්සනයි කතාව

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ❤

  • @budhikasampath9573
    @budhikasampath9573 4 місяці тому +20

    තෑන්ක්ස් අනේ.මේදවස්ටිකේම පරන කතා අහ අහ හිටියේ

  • @AchalaDilrukshi-w3s
    @AchalaDilrukshi-w3s 4 місяці тому

    Thanks nangi❤❤❤❤harima lassanaiii

  • @ChalanaNirodha
    @ChalanaNirodha 4 місяці тому

    Patta lassanaii kathawa..3n ghost vitharamai mama balanne..thank you darling..

  • @g.atharushassasmith8455
    @g.atharushassasmith8455 4 місяці тому +2

    3 වැනි කතා ගෙන්න අක්කේ ❤️❤️❤️❤️😊😊😊😊😊😊

  • @LakshithaSahan-so9fm
    @LakshithaSahan-so9fm 2 місяці тому +1

    අක්කෙ තව හොද කතා දන්නකො

  • @djsavindukaveesh
    @djsavindukaveesh 4 місяці тому +2

    Sodari 3 one ikmanata 😼🎃❤️

    • @psadhu2038
      @psadhu2038 4 місяці тому +1

      ඉක්මනටනම් බැ..මොකද ලියන්න ඕනානෙ..❤❤❤❤.ලීවාම අහමු..

    • @UdaraLakshitha-vy7kv
      @UdaraLakshitha-vy7kv 3 місяці тому

      මෙ ඇත්තටම මිනියක් තනි උනාම අමුනුස්සයො අවිත් අරන් යනවා කියන්නෙ ඇත්තටමද 😮​@@psadhu2038

  • @amithindika471
    @amithindika471 4 місяці тому

    Kathawa lassanai nangi mam asa rala gurunnanse kathawata budu sarani❤❤❤😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢

  • @shyamalimanohari
    @shyamalimanohari 4 місяці тому

    ඒක පට්ට අක්කෝ
    ජය වේවා ❤❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ♥

  • @Vishawal
    @Vishawal 3 місяці тому

    Good job ❤

  • @supunkavinda8368
    @supunkavinda8368 4 місяці тому

    වාව් මහසොනාගෙ කතා නම් මරු ❤️

  • @NishanChathuranga-iu6pi
    @NishanChathuranga-iu6pi 4 місяці тому

    Niyamai akke meke ilaga akath ikmanat danna❤❤❤❤❤

  • @KeshiniAnuruddhika
    @KeshiniAnuruddhika 4 місяці тому

    හරි ලස්සනයි අද කතාව❤❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ♥

  • @ShankarBhanuka
    @ShankarBhanuka 4 місяці тому

    මේ කතාව maru akke meka continue karan yamu 🥺❤️

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ❤

  • @Aditya_Jayasingha
    @Aditya_Jayasingha 4 місяці тому +2

    කතාවක් දානකන් බලන් හිටියේ❤

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx 4 місяці тому

    නියමයි පැටියෝ ....❤❤❤ ආදරෙයි ❤❤❤

  • @namalsarath-jr8sy
    @namalsarath-jr8sy 4 місяці тому

    Asawen ahuwe akke 🎉 DiGa kathawak thankxx

  • @nimeshasamarasighenimeshas9832
    @nimeshasamarasighenimeshas9832 4 місяці тому

    අදත් කාතාව හරිම ලස්සනයි ❤️🥰

  • @shehaniomaya3143
    @shehaniomaya3143 4 місяці тому +1

    වෙලාව 11:28 දැන් අහන්නේ 😍❤ මරු ඉතිං අදත් 😌😍

  • @aradhanaks672
    @aradhanaks672 4 місяці тому +1

    හරිම ලස්සනයි කතාව එත් ඉවර නෑනේ ඉතිරි කොටසත් ඉක්මනින් දෙන්න හොදේ තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න

  • @warunaprasanna7997
    @warunaprasanna7997 4 місяці тому

    පිස්සු වට්ටන කතාවක්
    ස්තුති ❤

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka 4 місяці тому

    මාරැ.කථාව.❤❤❤❤❤❤

  • @vishmithathsara4541
    @vishmithathsara4541 4 місяці тому +1

    Your stories are the bestttt ❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Glad you like them!

  • @madawaranasinghe
    @madawaranasinghe 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤ වෙනද වගේ තමා අද කථාවක් දායිම කියල හිතුන ..❤❤❤❤

  • @saki80592
    @saki80592 Місяць тому +1

    hodatama baya hithena kathawak dennako.....mn mona katha ahuwath baya hithen nahane...puluwanda? plz!😔

  • @LahiruSadaruwan-zf3ei
    @LahiruSadaruwan-zf3ei 4 місяці тому

    හරිම ලස්සනයි සුපිරියක්❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ♥

  • @ShaniShani-fe1jf
    @ShaniShani-fe1jf 4 місяці тому

    Ane oya katha dhanakan balagena ennawa.oyage katha hari lassanai nangiyooo. Ouata theruwan saranai .anagathe sarthaka wenna pathanawa.

  • @sandunmax3096
    @sandunmax3096 3 місяці тому

    Adanm supiriyak❤

    • @3NGhost
      @3NGhost  3 місяці тому

      Thank you ❤

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 4 місяці тому

    ඔබ නම් සැබෑම දක්ෂයෙක්....

  • @baddrakalyani4596
    @baddrakalyani4596 4 місяці тому +1

    👍

  • @srilankaqualityandbest122
    @srilankaqualityandbest122 4 місяці тому

    Supari wasthuwe, kathawa,
    Me ralage ekakuth damu ohomma❤❤❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ♥ mase anthimata

  • @Headshot_Z
    @Headshot_Z 3 місяці тому +2

    😃

  • @maliniitaly8860
    @maliniitaly8860 4 місяці тому

    ගොඩාාාක් ස්තුතියි නංගී හිතහිතා හිටියෙ හොල්මන් කතාවක් වත දුමිවෙ මරැ ලස්සනයි කතාව ජයවෙිවා වෙිවා නංගියෝ පරිස්සමෙන් ඉන

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ❤ akko

  • @thmahesh7419
    @thmahesh7419 4 місяці тому +1

    හැමදාම කියනවා වගේ ඔයා වර්ණනා කරනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද මැණික කාතාව ලස්සනයි ආදරෙයි හොදෙ බුදු සරණයි පරිස්සමින් ඉන්න සුදු නෝනා❤❤❤❤❤❤❤❤

  • @ChathuriMadushika-z2n
    @ChathuriMadushika-z2n 4 місяці тому

    අක්කේ තැන්ක්ස්. සෝදරී 2දුන්නට අක්කගේ මන් මුලින්ම දැක්ක කතාව සොහොන් කාලි එදා එක අහපු වෙලේ ඉදන් 1ඉදන් කොටස් මෙවෙනකන් ඇහුවා අක්කේ. මේක දානකන් අක්කගේ පරණ කතාව වදුරු පිල්ලිය අහන් හිටියේ.මන් ආසම මහසෝන් කතාව මුලසුනියම් දේවතාවන්. රල බබා ගුරුන්නාන්සේ. සෝදරී සොහොන් කාලි. අම්මෝ අක්කේ ඒවා බවනාවක් වගේ මන් අහන්නේ. අක්කගේ අනිත් කෙටි කථා ඒවගේ ලස්සනයි. තැන්ක්ස් akke❤️❤️❤️

  • @KasunUdayanga-rx3hh
    @KasunUdayanga-rx3hh 4 місяці тому +1

    පලවෙනි කමන්ට් එක මගෙන්..❤❤❤❤

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      Thank you ❤

  • @SamithSandaruwan-kw8ht
    @SamithSandaruwan-kw8ht 4 місяці тому +1

    මාරම ලස්සනයි හාද

    • @3NGhost
      @3NGhost  4 місяці тому

      ha, Thank you ♥

  • @ඇල්වින්-ඹ1හ
    @ඇල්වින්-ඹ1හ 4 місяці тому +2

    තව මාහා සොනගේ කතවක් ඔනේ ❤

  • @RosePerera-st5fh
    @RosePerera-st5fh 4 місяці тому +2

    😍😍😍😍

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 4 місяці тому +1

    Thanks akka