Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බාරති ගුරුතුමා කෝ 😢අනේ එයා තරම් අහන්න ආස හිතෙන්න නැ 😢
Ow eya ko
Math ekagai e kathawaga
Boruda😂😂😂
භාරතී පම්පෝරිකාරයා උනාට...ඒක පට්ට.නමුත් මේ යකාගේ voice එකේ ඉදන් අවුල්
Eya Australia ghilla duwala balanda
අපිපිරියයි
මේ පොරත් හොදයි ❤හොද දැනුමක් තියෙන කෙනෙක් වගේ හැබැයි භාරති මහත්තයා තමයි ආසම 😍
Bharathi sir nathnam api ahnneh bha😢😢😢😢😢
බාරති ගුරුන්නාන්සේ වගේ හරියන්නෑ කවුරුත්
බාරති මහත්තයා ඕන 😢😢
බාරතී මහත්තයා කොයිබෙයි ඔබ තුමා.... 😢
Kwd ane me balannath appiriyai😢😢😢
අනේ කෝ බාරතී සීය 😢
Duwawa balanda Australia ghilla
එතුමා වගේම හරි ඇදුරෙක් තමයි මේ ඉන්න බාලසූරිය මහත්තය. මෙතුමත් කලින් V fm එකේ මායානියාමය ඔස්සේ කතා කියපු වැඩ දන්න කෙනෙක් තමා
බාරති මහත්තයා තරම් හිතට ෆිට් නැ .
Me mokedda භාරතී මහත්තයා නැත්නම් aye api katha ahannee😢😢😢😢
භාරතී gurunnanse wage kolati na. එයාට එන්න කියන්න
Koo ape barathi mahaththaya lahiru aiye 🥹
පහන ට ආ යකා 🤣🤣🤣
අයියෝ ගිය සතියෙම එපා වුනා මේ ප්‍රෝග්‍රෑම් එක 😢 අද ආවෙත් ගුරුන්නාන්සේ ඉඳි කියලා. ආයි එන්නේ නැහැ. එතුමා කෝ ? මොකද වුනේ? අසනීපෙන් ද 😢
👌❤
බාරතී මහත්තයා කෝ😒
භාරතී ගුරුන්නාන්සේට මොකද උනේ කියලා වත් කියන්නකෝ...
ඊයා මෙයා ගෙ හඩ අහන්න ආස නැහැ කෝ බාරති මහත්තය 😢😢
Lokuma gataluwa barathi sir natieka
බරති මහට්තය කො😢😢😢
හත් ඉලව්වට ගැහුවා කලාබරේ කියලා කෝ දෙයියනේ භාරතී ගුරුන්නාන්සේ... රට ගියාද? අසනීපද? මොකද ? නැත්තේ කියලා කියමු නේද ? අසන්නෝ වෙනුවෙන් ළහිරු මහත්තයා .... උත්තරයක් ඕනේ....
Yako me kauda ko ape gurunnase mama
කෝ බාරතී සීයා 😢
Apota.ona.baratimmhattaya.
මොකා කලත් කතාව දාපංකො දවස ගානෙ
බාරති මහත්තයා කො කියල කියන්න
We want barati 😢
බාරති මහත්තයා කෝ මේයා සේට් නැ
එතුමව ආයේ ගේන්නකෝ
අයියෝ භාරත ගුරුන්නාස්සෙ නැතුව සෙට් වෙන්නෙ නෑ,😢
භාරතී මහත්තයා තරම් සෙට් නෑ😢
භාරතී තරම් මේකා හරියන්නෑ භාරතී ගුරුන්නාන්සේව දාන්න නැත්නම් අහන කට්ටිය ගොඩක් අඩුවේ
මොකෙක්ද මේකෙම්මුර අඩවිය කනවා කතා දෙකක් දැම්මා එකක්වත් ඇහුවෙ නැ කෝ.භාරතී ගුරුන්නාන්සේ
Barathi gurunnanse ko 😢😢
මං අහන්නෙ භාරතී ගුරුතුමා කෝ.ලහිරු මහත්මයා ඔබට මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නම වෙනවා.එතුමා දුවලව බලන්න රට ගියාද,අසනීපයෙන්ද,රෝගාතුරව එක්තැන් උනාද,වහාම පිලිතුරක් අවශ්‍යයි හොදේ😢😢😢
කෝ
ane ape barathi seeya hondin neda? eyage voice eka ahanna ona apahu
භාරතීය මහත්තයා තමා හොදයි 😢😢
❤ 1st comment
එක්කෙනෙක් වත් කියන්නේ නෑ භාරතී මහත්තයා කෝ කියලා
ape barathi guru ko
Aneeee,
Ko barathi weda mahaththaya 😢
Barathi mahaththaya,kooo
බාල සුරිය ගුරුන් වහන්සේ හොදයි 👍
බාලසූරිය ගූරුන්නාන්සෙත් හොදයි
දැන්නං කතාව අහල වැඩක් නැහැ.
Bharathi guru unnahanse ko ? Eya nattn aye me wadasatahana ahnne na
කව්ද අනේ මේ බාරතී මහත්තයගෙ කටහඩ නැතුව පාලුයි.මායි හස්බනුයි තරහ වෙලා හිටියත් එක්කෙනෙක් කතාවක් අහනව ඇහුනම අනිත් එක්කෙනා ඇවිත් අහන් ඉන්නවා😅
Harema katai .adu tarame barati gurnvahanseta mokada une keyalavat keyanna .eka oyalage yutukamak .natam aprasanai
භාරතී ගුරුන්නාන්සේ කෝ.. එයාට මොකද උනේ. ලහිරු අපිට හේතුව කියන්න. කෙම්මුරඅඩවියට එකපාරටම අළුත් කෙනෙක් දැම්මහම කලින් හිටපු කෙනා එන්නෙ නැති හේතුව දක්වන එක fm දෙරණ යුතුකමක්. ඔයාලා මේ කමෙන්ට් කියවන්නේ නැද්ද.. අහසින් පාත්වුණා වගේ වෙන ගුරෙක් දාලා මුං විව්ස් ගන්න හදන්නේ 😂
Eka atta.dan nam aparasanai
අලුත් කෙනා බන කියනවා වැඩී අප්පා 😢
😢
යකෝ කියාපියවුකො භාරති ගුරුන්නාන්සේ කෝ කියලා මු හරියන්නේ නැ භාරති මහත්තයා වගේ
Mugeth kaivaru vitharai vada na panpori gavall araksa karanava kiyanne ...yanthara manthara saththare ..vaddo nevei ban ..mu pora kiyala hithagana hitiyata ovagen puduma haskam karanda puluvanda 😂😂😂
කියවිල්ල ඉවර නැහැ ඒ බන් ලහිරු මෙක දිගටම වුනොත් කෙම්මුර අඩවිය එපා උබලම අහපියවු.
Mu Kiyavanawa vadi
1st view
Lahiru ko bn barathi lokka ,umbala comment kiyawanne nedda
Mokkda bn e kathawa kiyana hati
Mona gorakayekda mu ko Barathi gurunnanse
දැන්නම් අහලා වැඩක් නැ කතා මු තරම් එකෙක් නැ වගේ රගන්නෙ
පිස්සෙක් වගෙ කියවනව 🤬
Mona pakekdha me balasuuriya ponnYa mu borukara pakek
භාරතී මහත්තයා නැති පාඩුව හොඳින් දැනෙනවා.බාල සූරිය මහතාගේ ද අත්දැකීම් වලින් ජනතාව දැනුවත් කිරීම බොහෝ වටිනවා .ප්‍රධාන වශයෙන් අඩුවකට ඇත්තේ කතාවේ යන දේවල්ම බාල්සූරිය මහතාත් ප්‍රචාරක මහතාත් නැවත නැවත කීමයි. එම නිසා ඔබ දෙපළගේ කතාව අඩුකර වැදගත් යැයි හැඟෙන දේවල් පමණක් කෙටියෙන් කතා කිරීම බාලසූරිය මහතාගේ වැඩසටහන්ද උසස් වීමට හේතු වෙනවා. එකම දේ නැවත නැවත කියවීම අසන්නන්ට වැඩසටහන එපා කරවීමට හේතු වේ. බාලසූරිය මහතා කතා කළ යුත්තේ අදාළ කතාවට ශ්‍රාවකයා දැනුවත් කිරීමට අවශ්‍ය ගුප්ත විද්‍යා කොටස පමණි.
මෙ මොකද වෙන කෙනෙක්
Boru kiynwa wge kiynne
බාරති ගුරුතුමා කෝ 😢අනේ එයා තරම් අහන්න ආස හිතෙන්න නැ 😢
Ow eya ko
Math ekagai e kathawaga
Boruda😂😂😂
භාරතී පම්පෝරිකාරයා උනාට...ඒක පට්ට.නමුත් මේ යකාගේ voice එකේ ඉදන් අවුල්
Eya Australia ghilla duwala balanda
අපිපිරියයි
මේ පොරත් හොදයි ❤හොද දැනුමක් තියෙන කෙනෙක් වගේ
හැබැයි භාරති මහත්තයා තමයි ආසම 😍
Bharathi sir nathnam api ahnneh bha😢😢😢😢😢
බාරති ගුරුන්නාන්සේ වගේ හරියන්නෑ කවුරුත්
බාරති මහත්තයා ඕන 😢😢
බාරතී මහත්තයා කොයිබෙයි ඔබ තුමා.... 😢
Kwd ane me balannath appiriyai😢😢😢
අනේ කෝ බාරතී සීය 😢
Duwawa balanda Australia ghilla
එතුමා වගේම හරි ඇදුරෙක් තමයි මේ ඉන්න බාලසූරිය මහත්තය. මෙතුමත් කලින් V fm එකේ මායානියාමය ඔස්සේ කතා කියපු වැඩ දන්න කෙනෙක් තමා
බාරති මහත්තයා තරම් හිතට ෆිට් නැ .
Me mokedda භාරතී මහත්තයා නැත්නම් aye api katha ahannee😢😢😢😢
භාරතී gurunnanse wage kolati na. එයාට එන්න කියන්න
Koo ape barathi mahaththaya lahiru aiye 🥹
පහන ට ආ යකා 🤣🤣🤣
අයියෝ ගිය සතියෙම එපා වුනා මේ ප්‍රෝග්‍රෑම් එක 😢 අද ආවෙත් ගුරුන්නාන්සේ ඉඳි කියලා. ආයි එන්නේ නැහැ. එතුමා කෝ ? මොකද වුනේ? අසනීපෙන් ද 😢
👌❤
බාරතී මහත්තයා කෝ😒
භාරතී ගුරුන්නාන්සේට මොකද උනේ කියලා වත් කියන්නකෝ...
ඊයා මෙයා ගෙ හඩ අහන්න ආස නැහැ
කෝ බාරති මහත්තය 😢😢
Lokuma gataluwa barathi sir natieka
බරති මහට්තය කො😢😢😢
හත් ඉලව්වට ගැහුවා කලාබරේ කියලා කෝ දෙයියනේ භාරතී ගුරුන්නාන්සේ... රට ගියාද? අසනීපද? මොකද ? නැත්තේ කියලා කියමු නේද ? අසන්නෝ වෙනුවෙන් ළහිරු මහත්තයා .... උත්තරයක් ඕනේ....
Yako me kauda ko ape gurunnase mama
කෝ බාරතී සීයා 😢
Apota.ona.baratimmhattaya.
මොකා කලත් කතාව දාපංකො දවස ගානෙ
බාරති මහත්තයා කො කියල කියන්න
We want barati 😢
බාරති මහත්තයා කෝ මේයා සේට් නැ
එතුමව ආයේ ගේන්නකෝ
අයියෝ භාරත ගුරුන්නාස්සෙ නැතුව සෙට් වෙන්නෙ නෑ,😢
භාරතී මහත්තයා තරම් සෙට් නෑ😢
භාරතී තරම් මේකා හරියන්නෑ භාරතී ගුරුන්නාන්සේව දාන්න නැත්නම් අහන කට්ටිය ගොඩක් අඩුවේ
මොකෙක්ද මේ
කෙම්මුර අඩවිය කනවා කතා දෙකක් දැම්මා එකක්වත් ඇහුවෙ නැ කෝ.භාරතී ගුරුන්නාන්සේ
Barathi gurunnanse ko 😢😢
මං අහන්නෙ භාරතී ගුරුතුමා කෝ.ලහිරු මහත්මයා ඔබට මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නම වෙනවා.එතුමා දුවලව බලන්න රට ගියාද,අසනීපයෙන්ද,රෝගාතුරව එක්තැන් උනාද,වහාම පිලිතුරක් අවශ්‍යයි හොදේ😢😢😢
කෝ
ane ape barathi seeya hondin neda? eyage voice eka ahanna ona apahu
භාරතීය මහත්තයා තමා හොදයි 😢😢
❤ 1st comment
එක්කෙනෙක් වත් කියන්නේ නෑ භාරතී මහත්තයා කෝ කියලා
ape barathi guru ko
Aneeee,
Ko barathi weda mahaththaya 😢
Barathi mahaththaya,kooo
බාල සුරිය ගුරුන් වහන්සේ හොදයි 👍
බාලසූරිය ගූරුන්නාන්සෙත් හොදයි
දැන්නං කතාව අහල වැඩක් නැහැ.
Bharathi guru unnahanse ko ?
Eya nattn aye me wadasatahana ahnne na
කව්ද අනේ මේ බාරතී මහත්තයගෙ කටහඩ නැතුව පාලුයි.මායි හස්බනුයි තරහ වෙලා හිටියත් එක්කෙනෙක් කතාවක් අහනව ඇහුනම අනිත් එක්කෙනා ඇවිත් අහන් ඉන්නවා😅
Harema katai .adu tarame barati gurnvahanseta mokada une keyalavat keyanna .eka oyalage yutukamak .natam aprasanai
භාරතී ගුරුන්නාන්සේ කෝ.. එයාට මොකද උනේ. ලහිරු අපිට හේතුව කියන්න. කෙම්මුරඅඩවියට එකපාරටම අළුත් කෙනෙක් දැම්මහම කලින් හිටපු කෙනා එන්නෙ නැති හේතුව දක්වන එක fm දෙරණ යුතුකමක්. ඔයාලා මේ කමෙන්ට් කියවන්නේ නැද්ද.. අහසින් පාත්වුණා වගේ වෙන ගුරෙක් දාලා මුං විව්ස් ගන්න හදන්නේ 😂
Eka atta.dan nam aparasanai
අලුත් කෙනා බන කියනවා වැඩී අප්පා 😢
😢
යකෝ කියාපියවුකො භාරති ගුරුන්නාන්සේ කෝ කියලා මු හරියන්නේ නැ භාරති මහත්තයා වගේ
Mugeth kaivaru vitharai vada na panpori gavall araksa karanava kiyanne ...yanthara manthara saththare ..vaddo nevei ban ..mu pora kiyala hithagana hitiyata ovagen puduma haskam karanda puluvanda 😂😂😂
කියවිල්ල ඉවර නැහැ ඒ බන් ලහිරු මෙක දිගටම වුනොත් කෙම්මුර අඩවිය එපා උබලම අහපියවු.
Mu Kiyavanawa vadi
1st view
Lahiru ko bn barathi lokka ,umbala comment kiyawanne nedda
Mokkda bn e kathawa kiyana hati
Mona gorakayekda mu ko Barathi gurunnanse
දැන්නම් අහලා වැඩක් නැ කතා මු තරම් එකෙක් නැ වගේ රගන්නෙ
පිස්සෙක් වගෙ කියවනව 🤬
Mona pakekdha me balasuuriya ponnYa mu borukara pakek
භාරතී මහත්තයා නැති පාඩුව හොඳින් දැනෙනවා.
බාල සූරිය මහතාගේ ද අත්දැකීම් වලින් ජනතාව දැනුවත් කිරීම බොහෝ වටිනවා .ප්‍රධාන වශයෙන් අඩුවකට ඇත්තේ කතාවේ යන දේවල්ම බාල්සූරිය මහතාත් ප්‍රචාරක මහතාත් නැවත නැවත කීමයි. එම නිසා ඔබ දෙපළගේ කතාව අඩුකර වැදගත් යැයි හැඟෙන දේවල් පමණක් කෙටියෙන් කතා කිරීම බාලසූරිය මහතාගේ වැඩසටහන්ද උසස් වීමට හේතු වෙනවා.
එකම දේ නැවත නැවත කියවීම අසන්නන්ට වැඩසටහන එපා කරවීමට හේතු වේ. බාලසූරිය මහතා කතා කළ යුත්තේ අදාළ කතාවට ශ්‍රාවකයා දැනුවත් කිරීමට අවශ්‍ය ගුප්ත විද්‍යා කොටස පමණි.
මෙ මොකද වෙන කෙනෙක්
Boru kiynwa wge kiynne