Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සහෝදරයා දෙයක් කියන්නම් කතාව ගගලාගෙන යනකොට පසුතල රුපරාමු මාරු වෙන විදිහට ණිර්මානය කරන්ඩ පුලුවන්නම් තවත් ගොඩක් ලස්සන වෙයි සුපිරි සහෝදරයා ❤❤❤❤
Super request 😮
ඇත්ත මචන්
ඔව් ඉදිරියේදි කරන්න උත්සාහ කරන්නම්. දැනට මම තනියම තමයි මේ recording, editing , youtube upload කරන ආදි ඔක්කොම මේ චැන එකේ කරන්නේ ඉදිරි කාලයේ තව කෙනෙක් අරගෙන ඒ විදියට කරන්න උත්සාහ කරන්නම්. අනිවාර්යයෙන් එහෙම කළොත් තවත් ලස්සනයි ඔයාගෙ අදහසට එකගයි. ගොඩක් ස්තූතියි 😊❤❤❤
විශිෂ්ටයි...ඔව් ඒ වගේම පුලුවන් නම් ගැහැනු කටහඩත් යොදන්න තවත් අනර්ග වේවි. ඔබට ජය
Na bro. Oyage katha ahanna oni as piyagena. Display adala na@@CnAudioStories
නියම වැඩක්.. මං හිතුවේ සිරසේ ගිය එක එහෙමම දාලා කියලා.. මෙක මරු.. ජය..
ගොඩක් ස්තූතියි 😊❤❤❤
ඒ හඩ ඈත අතීයට අරන් යනවා මං හරිම ආසයි ❤
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
දැන් ගොඩාක් දෙනෙක් ඔබගේ කාතා මාලාව අසනවා මට එක පට්ටම සතුටක් එකනම් මාරම හැගීමක් පට්ට හැමදාම කාතාවක් දාන්න ඔබ කාතාවක් දානකන් මම බලා ඉදිමි. ඔබට ජය.
ස්තුතියි ඔබගේ මේ වෙහෙසකර ක්‍රියාවට ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අදයි කතාව අහන්න ලැබුනෙ අයියේ... ගොඩාක් ගොඩාක් ලස්සනයි ... අලුත් කතාවක් ඉක්මනටම දෙන්න
ගොඩක් ස්තූතියි නංගි 😊❤❤❤
මම හරිම ආසාවෙන් අහුවා. තෙරුමක් නෙති UA-cam chnnel අතරෙ මේක අති විශිෂ්ඨ උත්සාහයක්... එක ගොඩක් සාර්ථකව කරගෙන යන එක ගෙන හරිම සතුටුයි .
ගොඩාක් ස්තූතියි ❤❤❤
නවත්වන්න එපා!! මේක සුපිරි වැඩක්
ගොඩාක් ස්තූතියි නවත්වන්න නැ 😊❤❤❤
අනේ ඔව් නවත්තන්න එපා සහෝදරයා !!!! ආදරෙයි බොක්කෙන්ම ❤@@CnAudioStories
ඇත්තටම හරිම ආසාවෙන් කතාව ඇහුව. ඔබේ හඩත් චරිතවලට මනාව ගැළපෙනව. සුබ පතනව හදවතින්ම❤
❤ ආදරෙයි kathaeatai obe kepavimatai
බොහෝම ස්තූතියි CN ❤✨
බොහෝම ලස්සන කාර්‍යයක් !
ඇත්තටම ඔබ මේ කරගෙන යන විදිහ හොඳටම හොඳයි . ගොඩක් වෙලාවට මම උයන වෙලාවට එක්කො නිදහසේ ඉන්න වෙලාවට තමා මේක අහන්නෙ.හරිම සැහැල්ලුවෙන් අහගෙන ඉන්න පුළුවන් විදියට ඔබේ හඬ හරි අපූරුවට ගැලපෙනවා
ගැහැණු කටහඩත් යොදන්න පුලුවන්නම් මේක තව ගොඩක් ලස්සන වේවි.👍
අයියෝ මොකද උනේ ගැහැණු කට හඬට.. ඔබේ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි.. ඔබට ජය..මොනව දාන්න කිව්වත් ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොම ඉවර කරන්න. ආසාවෙන් අහන් ඉන්නෙ..😊
එතුමිය මේ දවස් වල කාර්‍යබහුල නිසා සම්බන්ධ කරගන්න බැරි වුණා. සමහර කතා වලදි එකතු කර ගන්නවා ඉදිරියේදි. ගොඩක් ස්තූතියි 😊❤❤❤
කාන්තා කටහඬ ඕන නෑ. මේ විදිහ හොදයි.
පුලුවන්නම් මේවා හඬකවපන් මචන් ඒ ඒ චරිත වෙන වෙනම ❤❤ එහෙම කරානම් මේ කතා වලට මාරම ගැම්මක් එයි ❤❤👌
අනේ අදත් කතාව මරු❤. ඉක්මනට තව එකක් ගේන්න
මාරම ලස්සනයි .. හැකියාව ඔයාගේ woow... පුලුවන් නම් ගැහැනු කටහඩක් එකතු කරන්න.. good luck
❤❤❤❤❤❤❤❤❤ ඔක්කොම වීඩියෝ බැලුවා. ඉඩක් ලැබුනුගමන් comment කරන්නම්...
මහත්මයා ..මමත් යෝජනාවක් කරන්නම්.කාන්තාවගෙ දෙබස් වලට කාන්තාවන් යොදාගන්න..ඒ වගේම කතන භාෂාව යොදාගන්න පැහැදිලි කරන තැන්වලදිත්
එක කරන්න එපා
එක කරන්න එපා එක මගේ අදහස
Ehema karanna epaa
Eek krnn nm ep❤
අද තමයි අහන මුල්ම වතාව .බොහොම ස්තුති
දැන් නම් sounds සෙට්මයි😍🔥
ගොඩක් ස්තූතියි 😊❤❤
ඒ කතාවත් මාරයි.....❤😊
ස්තුතියි සහෝදරයා ❤
හරිම ලස්සනයි ❤❤❤ වැස්සට මේ කතාවත් ගානට සෙට් වුණා
Ow ❤
ගොඩක් ස්තූතියි ඔයාට . ගොඩාක් ආසාවෙන් අහනවා ❤️❤️❤️🌷
මම මුලින් ඇහුවේ සිරස fm channel එකේ කතා. ඒකේ කතා ටික ඇහුවට පස්සෙ මම අනිත් කතා අහන්න හෙව්වා. එතකොට තමා මේක සෙට් උනේ. මට මුලින්ම මට මේක ඇල්ලුවේ නෑ පස්සෙ සෙට් උනා. මේක ආයේ සුපිරියක් ❤️😘. ඒත් මට දෙයක් හිතෙනවා ඒක මේකට ගැලපෙන්නෙ නැද්ද කියන්න මම දන්නෙ නෑ ඒ උනත් මේ කතාවෙත් ඉන්නවා කාන්තා චරිතයක් එතකොට මට හිතෙනවා ඒකේ කතාව කියන කොටසට කාන්තාවක් නම් කතාව කියන්නෙ ඒ කොටසට කාන්තාවක්ම යොදාගත්තොත් මේකට ආයේ කියන්න කිසිම වචනයක් නැතුව නියම නිර්මාණයක් වෙයි කියලා ❤️😍
ඔව් කාන්තා චරිතයක් යොදාගන්න කලිනුත් උත්සාහ කළා. ඒත් එතකොට නිර්මාණය හදන්න ලොකු කාලයක් යනවා. දැනට සතියට එකක් තමයි ෂර්ලොක් හෝම්ස් කතා දෙන්නේ. ගොඩක් ස්තූතියි අගය කිරීම් වලට ❤❤❤
අපිව 1880 ගණන් වලට අරන් යනවා ඔබේ හඩ පසුතල රූපරාමුව සහ මියුසික් හරිම ලස්සනයි...
බලාගෙන හිටියේ ස්තූතියි
සුපිරියටම තියෙනවා
මේක නිකන් මුවන් පැලැස්ස අහනවා වගේ අහන්න ඕනෙ. එතකොට තමා කතාව හොඳට feel වෙන්නෙ. ❤😊👍
ඇබ්බැහි වනසුලුයී🎉🎉🎉
ගොඩක් ලස්සනයි .සුබ පැතුම්
හරිම ලස්සනයි. Thank you ❤✌️
Thanks brother ❤
Sherlock Homes stories are amazing 🤩 and the narration is excellent 😍
Thank you so much 😊❤❤❤
Ammee adath aluth ekak udeth awith giye chanel ekata aluth ekak dalada balanna thanks hodee....❤❤❤❤❤❤❤❤
මේක මරූ
මං මේවා අහන්න ගත්තේ ඊයෙ ඉඳලා.. දැංනං ඇබ්බැහි වෙලා
සුපිරි ❤️😍
🔥well done
Godak lassanai sahodaray ❤
Hari lassanai ❤
Oya hari apurui. Oyage katahada maayawak. Dannawada jeevithe asiruma dawas gewana gaman man inne. E innakota oyage hada ahuwe. Aththatama oya mayawak
ගොඩාක් ගොඩාක් ස්තූතියි 😊❤❤❤
ආදරෙයි...❤❤❤❤❤❤
අපිත් 😊❤❤❤
Thanks...❤❤❤
අහම්බෙන් හම්බුනෙ පට්ට අනෙ❤❤
කට හඩ නම් මාරයි ❤
සුපිරියක්
ගොඩක් ලස්සනයි 👍
Brilliant 😍 Bro
Nhiyami❤❤❤❤❤❤❤❤❤❤
Patta machan.digatama karanna
Thank you. Good job
Thank you ❤❤❤
නියමයි ❤❤
Thank you ❤❤❤❤❤
ස්තූතියි ඔබට ❤❤❤
Superb, enjoyed listening
Thank you
ස්තූතියි ඔයාටත් 😊❤❤❤
❤❤❤ superb 👌 Thank you supun for all the hard work ❤
Issarahatath me wge one❤️😍
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
meka supiri wadak
Super 😮
Thawth ona mewa 🎉🎉
Superb.... 😌💗👍
Mn awooo ❤😂
අනේ කතාවක් ගේන්නකෝ🥺😭😭😭😭😭😭 දැන් ගොඩක් කල් ගිහින්නෙ 😭😭😭
Niyami ayye 💓😘. Oyta wada laga laga video dann baida 😊
මේ දවස් වල ටිකක් වැඩ ගොඩායි. ඒ නිසා ටිකක් පරක්කු උනේ. ඉස්සරහට සතියට දෙකක් දෙන්න උපරිම උත්සාහ කරනවා ❤❤❤
පුංචි වීරයෝ කතා ටිකත් දෙන්නකො..ඒවත් අබිරහස් කතා 🥺🥺
මතකයි. අනිවාර්යයෙන් කාලෙකදි කරමු ගොඩක් ස්තූතියි ❤❤❤
Fav❤️
Hi... Good job... keep it up!
Perfect ❤
මේක නම් සුපිරීඊඊඊඊඊඊඊඊඊ...
Good job
Thank you 😊❤❤❤
මේක අහනකොට කතාවේ ගිලුනම comment like දාන්න මතක් වෙන්නේ නෑ..
Mama nidaganne katha ahagena hamadama kathawe anthimata wenne mokadda kiyala danne na😊
අන්තිම ටික වැඩ කරන වෙලාවක අහගෙන ඉන්න. ගොඩක් ස්තූතියි 😊❤❤❤
Supiri
Music nam maru❤
❤😍👌
❤❤❤❤❤
❤❤❤
මචං උඹේ කතා ගොඩක් ඒවා අහනවා... උඹේ වැඩේ සුපිරි... ඒත් මේ චන්දන මෙන්ඩිස් හෝම්ස්ව මරණවා... මේ අලුත් කතා කියවනකොට/ අහනකොට හෝම්ස් හෙන ගොබ්බයෙක් වගේ පේනවා.. (මම හෝම්ස්ට හෙන ලව්.. මොකද රහස් පරීක්ෂණ කතා කියවන්න පටංගත්තේ හෝම්ස් නිසා.. ඒත් ඇත්තටම හෝම්ස් පොඩි එකෙක් වෙනත් සමහර රහස් පරීක්ෂණ කතා කියවනකොට.. ඒත් ඒක වෙනම කතාවක්).හෝම්ස්ට ආදරේ අය චන්දන මෙන්ඩිස්ගේ මේ වැඩේට විරුද්ධ වෙන්න ඕනා කියලායි මම හිතන්නේ...
මාස ගානක ඉදන් බලනවා, අද තමා comment එකක් දාන්නෙ. රෑට නිදා ගන්න කලින් හැමදාම sherlock homes කතාවක් අහනවා, එහම අහලා channel එකේ ඔක්කොම videos බලලා. ඒ නිසා දිගටම videos දාන එක හොදයි.❤#goodluckbro!.
ගොඩාක් ස්තූතියි ඔයාට දිගටම එකතුවෙලා ඉන්න 😊❤❤❤
❤😘
🎉🎉🎉🎉❤
❤❤❤❤
Kapila Gamini Jayasinhage කළුවර තොටුපොල හැකිනම් කරන්න
Lssanyi❤❤❤❤❤
ස්තූතියි ❤❤❤
වාසී ❤❤❤
🎉🎉
❤
❤😮❤❤
katahad wenas krnn puluwnnm hodi
Aiyo oyawa gedara ekkan enna hithenawa ane😩 mekata video eka wage photos mru ena widiyata damma nm thawath hodai
ඔව් එහෙම කරන්න උත්සාහ කරන්නම් ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
It's better have few different distinct voices... we appreciate ur effort to change voices but it's not that effective... all voice sounds more or less the same!
😍😍😍😍😍❤❤❤❤
😍💋
අති විශිෂ්ට යි
😀
මේ කතාව රේඩියෝ එක ක දාපන්..........මේක වීඩියෝ මාද්‍යක් ගැලපෙන්නේ නෑ.........
Umbata galapenne nathnm nobala idapn.
දිග වැඩී
මොකක්ද 💀
@@ALOKA-873 කතාව
🥺
සහෝදරයා දෙයක් කියන්නම් කතාව ගගලාගෙන යනකොට පසුතල රුපරාමු මාරු වෙන විදිහට ණිර්මානය කරන්ඩ පුලුවන්නම් තවත් ගොඩක් ලස්සන වෙයි සුපිරි සහෝදරයා ❤❤❤❤
Super request 😮
ඇත්ත මචන්
ඔව් ඉදිරියේදි කරන්න උත්සාහ කරන්නම්. දැනට මම තනියම තමයි මේ recording, editing , youtube upload කරන ආදි ඔක්කොම මේ චැන එකේ කරන්නේ ඉදිරි කාලයේ තව කෙනෙක් අරගෙන ඒ විදියට කරන්න උත්සාහ කරන්නම්. අනිවාර්යයෙන් එහෙම කළොත් තවත් ලස්සනයි ඔයාගෙ අදහසට එකගයි. ගොඩක් ස්තූතියි 😊❤❤❤
විශිෂ්ටයි...ඔව් ඒ වගේම පුලුවන් නම් ගැහැනු කටහඩත් යොදන්න තවත් අනර්ග වේවි. ඔබට ජය
Na bro. Oyage katha ahanna oni as piyagena. Display adala na@@CnAudioStories
නියම වැඩක්.. මං හිතුවේ සිරසේ ගිය එක එහෙමම දාලා කියලා.. මෙක මරු.. ජය..
ගොඩක් ස්තූතියි 😊❤❤❤
ඒ හඩ ඈත අතීයට අරන් යනවා මං හරිම ආසයි ❤
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
දැන් ගොඩාක් දෙනෙක් ඔබගේ කාතා මාලාව අසනවා මට එක පට්ටම සතුටක් එකනම් මාරම හැගීමක් පට්ට හැමදාම කාතාවක් දාන්න ඔබ කාතාවක් දානකන් මම බලා ඉදිමි. ඔබට ජය.
ස්තුතියි ඔබගේ මේ වෙහෙසකර ක්‍රියාවට ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අදයි කතාව අහන්න ලැබුනෙ අයියේ... ගොඩාක් ගොඩාක් ලස්සනයි ... අලුත් කතාවක් ඉක්මනටම දෙන්න
ගොඩක් ස්තූතියි නංගි 😊❤❤❤
මම හරිම ආසාවෙන් අහුවා. තෙරුමක් නෙති UA-cam chnnel අතරෙ මේක අති විශිෂ්ඨ උත්සාහයක්... එක ගොඩක් සාර්ථකව කරගෙන යන එක ගෙන හරිම සතුටුයි .
ගොඩාක් ස්තූතියි ❤❤❤
නවත්වන්න එපා!! මේක සුපිරි වැඩක්
ගොඩාක් ස්තූතියි නවත්වන්න නැ 😊❤❤❤
අනේ ඔව් නවත්තන්න එපා සහෝදරයා !!!! ආදරෙයි බොක්කෙන්ම ❤@@CnAudioStories
ඇත්තටම හරිම ආසාවෙන් කතාව ඇහුව. ඔබේ හඩත් චරිතවලට මනාව ගැළපෙනව. සුබ පතනව හදවතින්ම❤
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
❤ ආදරෙයි kathaeatai obe kepavimatai
බොහෝම ස්තූතියි CN ❤✨
ගොඩක් ස්තූතියි ❤❤❤
බොහෝම ලස්සන කාර්‍යයක් !
ගොඩක් ස්තූතියි ❤❤❤
ඇත්තටම ඔබ මේ කරගෙන යන විදිහ හොඳටම හොඳයි . ගොඩක් වෙලාවට මම උයන වෙලාවට එක්කො නිදහසේ ඉන්න වෙලාවට තමා මේක අහන්නෙ.හරිම සැහැල්ලුවෙන් අහගෙන ඉන්න පුළුවන් විදියට ඔබේ හඬ හරි අපූරුවට ගැලපෙනවා
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
ගැහැණු කටහඩත් යොදන්න පුලුවන්නම් මේක තව ගොඩක් ලස්සන වේවි.
👍
අයියෝ මොකද උනේ ගැහැණු කට හඬට.. ඔබේ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි.. ඔබට ජය..
මොනව දාන්න කිව්වත් ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොම ඉවර කරන්න. ආසාවෙන් අහන් ඉන්නෙ..😊
එතුමිය මේ දවස් වල කාර්‍යබහුල නිසා සම්බන්ධ කරගන්න බැරි වුණා. සමහර කතා වලදි එකතු කර ගන්නවා ඉදිරියේදි. ගොඩක් ස්තූතියි 😊❤❤❤
කාන්තා කටහඬ ඕන නෑ. මේ විදිහ හොදයි.
පුලුවන්නම් මේවා හඬකවපන් මචන් ඒ ඒ චරිත වෙන වෙනම ❤❤ එහෙම කරානම් මේ කතා වලට මාරම ගැම්මක් එයි ❤❤👌
අනේ අදත් කතාව මරු❤. ඉක්මනට තව එකක් ගේන්න
ගොඩක් ස්තූතියි 😊❤❤❤
මාරම ලස්සනයි .. හැකියාව ඔයාගේ woow...
පුලුවන් නම් ගැහැනු කටහඩක් එකතු කරන්න.. good luck
ගොඩක් ස්තූතියි 😊❤❤❤
❤❤❤❤❤❤❤❤❤ ඔක්කොම වීඩියෝ බැලුවා. ඉඩක් ලැබුනුගමන් comment කරන්නම්...
ගොඩක් ස්තූතියි 😊❤❤❤
මහත්මයා ..මමත් යෝජනාවක් කරන්නම්.කාන්තාවගෙ දෙබස් වලට කාන්තාවන් යොදාගන්න..ඒ වගේම කතන භාෂාව යොදාගන්න පැහැදිලි කරන තැන්වලදිත්
ගොඩක් ස්තූතියි ❤❤❤
එක කරන්න එපා
එක කරන්න එපා එක මගේ අදහස
Ehema karanna epaa
Eek krnn nm ep❤
අද තමයි අහන මුල්ම වතාව .බොහොම ස්තුති
දැන් නම් sounds සෙට්මයි😍🔥
ගොඩක් ස්තූතියි 😊❤❤
ඒ කතාවත් මාරයි.....❤😊
ගොඩක් ස්තූතියි ❤❤❤
ස්තුතියි සහෝදරයා ❤
හරිම ලස්සනයි ❤❤❤ වැස්සට මේ කතාවත් ගානට සෙට් වුණා
ගොඩක් ස්තූතියි ❤❤❤
Ow ❤
ගොඩක් ස්තූතියි ඔයාට . ගොඩාක් ආසාවෙන් අහනවා ❤️❤️❤️🌷
මම මුලින් ඇහුවේ සිරස fm channel එකේ කතා. ඒකේ කතා ටික ඇහුවට පස්සෙ මම අනිත් කතා අහන්න හෙව්වා. එතකොට තමා මේක සෙට් උනේ. මට මුලින්ම මට මේක ඇල්ලුවේ නෑ පස්සෙ සෙට් උනා. මේක ආයේ සුපිරියක් ❤️😘. ඒත් මට දෙයක් හිතෙනවා ඒක මේකට ගැලපෙන්නෙ නැද්ද කියන්න මම දන්නෙ නෑ ඒ උනත් මේ කතාවෙත් ඉන්නවා කාන්තා චරිතයක් එතකොට මට හිතෙනවා ඒකේ කතාව කියන කොටසට කාන්තාවක් නම් කතාව කියන්නෙ ඒ කොටසට කාන්තාවක්ම යොදාගත්තොත් මේකට ආයේ කියන්න කිසිම වචනයක් නැතුව නියම නිර්මාණයක් වෙයි කියලා ❤️😍
ඔව් කාන්තා චරිතයක් යොදාගන්න කලිනුත් උත්සාහ කළා. ඒත් එතකොට නිර්මාණය හදන්න ලොකු කාලයක් යනවා. දැනට සතියට එකක් තමයි ෂර්ලොක් හෝම්ස් කතා දෙන්නේ. ගොඩක් ස්තූතියි අගය කිරීම් වලට ❤❤❤
අපිව 1880 ගණන් වලට අරන් යනවා ඔබේ හඩ පසුතල රූපරාමුව සහ මියුසික් හරිම ලස්සනයි...
බලාගෙන හිටියේ ස්තූතියි
ගොඩක් ස්තූතියි ❤❤❤
සුපිරියටම තියෙනවා
ගොඩක් ස්තූතියි ❤❤❤
මේක නිකන් මුවන් පැලැස්ස අහනවා වගේ අහන්න ඕනෙ. එතකොට තමා කතාව හොඳට feel වෙන්නෙ. ❤😊👍
ගොඩක් ස්තූතියි ❤❤❤
ඇබ්බැහි වනසුලුයී🎉🎉🎉
ගොඩක් ලස්සනයි .සුබ පැතුම්
ගොඩක් ස්තූතියි ❤❤❤
හරිම ලස්සනයි. Thank you ❤✌️
ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks brother ❤
Sherlock Homes stories are amazing 🤩 and the narration is excellent 😍
Thank you so much 😊❤❤❤
Ammee adath aluth ekak udeth awith giye chanel ekata aluth ekak dalada balanna thanks hodee....❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
මේක මරූ
ගොඩක් ස්තූතියි ❤❤❤
මං මේවා අහන්න ගත්තේ ඊයෙ ඉඳලා.. දැංනං ඇබ්බැහි වෙලා
ගොඩක් ස්තූතියි ❤❤❤
සුපිරි ❤️😍
🔥well done
Godak lassanai sahodaray ❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Hari lassanai ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Oya hari apurui. Oyage katahada maayawak. Dannawada jeevithe asiruma dawas gewana gaman man inne. E innakota oyage hada ahuwe. Aththatama oya mayawak
ගොඩාක් ගොඩාක් ස්තූතියි 😊❤❤❤
ආදරෙයි...❤❤❤❤❤❤
අපිත් 😊❤❤❤
Thanks...❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අහම්බෙන් හම්බුනෙ පට්ට අනෙ❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
කට හඩ නම් මාරයි ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
සුපිරියක්
ගොඩක් ස්තූතියි ❤❤❤
ගොඩක් ලස්සනයි 👍
ගොඩක් ස්තූතියි ❤❤❤
Brilliant 😍 Bro
Nhiyami❤❤❤❤❤❤❤❤❤❤
Patta machan.digatama karanna
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Thank you. Good job
Thank you ❤❤❤
නියමයි ❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you ❤❤❤❤❤
ස්තූතියි ඔබට ❤❤❤
Superb, enjoyed listening
Thank you ❤❤❤
Thank you
ස්තූතියි ඔයාටත් 😊❤❤❤
❤❤❤ superb 👌 Thank you supun for all the hard work ❤
Thank you ❤❤❤
Issarahatath me wge one❤️😍
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
meka supiri wadak
ගොඩක් ස්තූතියි ❤❤❤
Super 😮
Thank you ❤❤❤
Thawth ona mewa 🎉🎉
Superb.... 😌💗👍
Mn awooo ❤😂
ගොඩක් ස්තූතියි ❤❤❤
අනේ කතාවක් ගේන්නකෝ🥺😭😭😭😭😭😭 දැන් ගොඩක් කල් ගිහින්නෙ 😭😭😭
Niyami ayye 💓😘. Oyta wada laga laga video dann baida 😊
මේ දවස් වල ටිකක් වැඩ ගොඩායි. ඒ නිසා ටිකක් පරක්කු උනේ. ඉස්සරහට සතියට දෙකක් දෙන්න උපරිම උත්සාහ කරනවා ❤❤❤
පුංචි වීරයෝ කතා ටිකත් දෙන්නකො..ඒවත් අබිරහස් කතා 🥺🥺
මතකයි. අනිවාර්යයෙන් කාලෙකදි කරමු ගොඩක් ස්තූතියි ❤❤❤
Fav❤️
Hi... Good job... keep it up!
Perfect ❤
Thank you ❤❤❤
මේක නම් සුපිරීඊඊඊඊඊඊඊඊඊ...
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Good job
Thank you 😊❤❤❤
මේක අහනකොට කතාවේ ගිලුනම comment like දාන්න මතක් වෙන්නේ නෑ..
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Mama nidaganne katha ahagena hamadama kathawe anthimata wenne mokadda kiyala danne na😊
අන්තිම ටික වැඩ කරන වෙලාවක අහගෙන ඉන්න. ගොඩක් ස්තූතියි 😊❤❤❤
Supiri
ගොඩක් ස්තූතියි ❤❤❤
Music nam maru❤
ගොඩක් ස්තූතියි ❤❤❤
❤😍👌
❤❤❤❤❤
❤❤❤
මචං උඹේ කතා ගොඩක් ඒවා අහනවා... උඹේ වැඩේ සුපිරි... ඒත් මේ චන්දන මෙන්ඩිස් හෝම්ස්ව මරණවා... මේ අලුත් කතා කියවනකොට/ අහනකොට හෝම්ස් හෙන ගොබ්බයෙක් වගේ පේනවා.. (මම හෝම්ස්ට හෙන ලව්.. මොකද රහස් පරීක්ෂණ කතා කියවන්න පටංගත්තේ හෝම්ස් නිසා.. ඒත් ඇත්තටම හෝම්ස් පොඩි එකෙක් වෙනත් සමහර රහස් පරීක්ෂණ කතා කියවනකොට.. ඒත් ඒක වෙනම කතාවක්).
හෝම්ස්ට ආදරේ අය චන්දන මෙන්ඩිස්ගේ මේ වැඩේට විරුද්ධ වෙන්න ඕනා කියලායි මම හිතන්නේ...