මේ පාරනම් බඩුම තමයි රජෝ-අනුරටත් රහට වැදුණු පුරෝහිතගේ සිනා සාගරේ

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @manularashmika991
    @manularashmika991 10 місяців тому +167

    අනුර සහෝදරයාට ජය💪❤

  • @prasansaniamarasinghe5755
    @prasansaniamarasinghe5755 10 місяців тому +130

    මෙි පාරවත් ජනතාවට ජය වෙිවා.

  • @niroshanfernando2337
    @niroshanfernando2337 3 місяці тому +142

    මගෙ පලවෙනි චන්දය මාලිමාවට ජයවේවා අනුර දිශානායක සහෝදරයා ❤❤❤❤

  • @gehankaushitha8249
    @gehankaushitha8249 10 місяців тому +282

    හොරකම නතර නොකරන තුරු මේ රට ගෙඩදැමිය නොහැක☺️❤️

    • @sureshmunasinghe8143
      @sureshmunasinghe8143 8 місяців тому

      පලමුව දේශපාලකයින් හා ඔවුන් හා සම්බන්ද අය හොරකම නතරකල යුතුයි
      දෙවනුව රාජය නිලධාරින්ගේ හොරකම නතර කල යුතුයි…
      පලමු එක නතර කලහොත් දෙවැනි එක නිකම්ම නතර කල හැකියි…
      මේ 225 ටත් වඩා හොරකම බහුල රාජය සේවයේ..෴🥸

    • @PatmaWathy-e4q
      @PatmaWathy-e4q 3 місяці тому +1

      අනේ ඔය හුත්ත රට කරන්න බැහැ

    • @yamunamuthumala3880
      @yamunamuthumala3880 2 місяці тому

      Yes

  • @RajithaDeSilva-e9h
    @RajithaDeSilva-e9h 3 місяці тому +9

    අනිවාර්්‍යෙ අනුරට පුලුවන් ජයවේවා ❤❤❤😊🎉

  • @TharangaThusitha-x8s
    @TharangaThusitha-x8s 7 місяців тому +503

    කවුරු මොනමන අදහස් ප්‍රකාශ කරත් මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා අනුර සහෝදරය ඇතුළු ජාතික ජන බලවේගය මේ රට අනිවාර්යයෙන්ම දියුණු කරනවා කියලා මොකද ජාතික ජන බලවේගය කියන්නේ එක පක්ෂයක් නෙවෙයි ජාතික ව්‍යාපාරයක් රට ගැන අනාගත දැක්මක් ඔවුන්ට තියෙනවා ජය වේවා මාලිමාවට

  • @sagarikakumari4040
    @sagarikakumari4040 4 місяці тому +72

    මාළිමාවට ජය වේවා .!!තෙරුවන් සරණයි .

  • @PiyaseelaNawarathna
    @PiyaseelaNawarathna Рік тому +33

    ජයවේවා .. පුරෝහිත

  • @HappyGuitarAmp-il9du
    @HappyGuitarAmp-il9du 2 місяці тому +12

    අනිවාර්යයෙන්ම

  • @BTS_Army_srilanka19
    @BTS_Army_srilanka19 3 місяці тому +53

    කියන්න තියෙන්නෙ අනුර සහෝදරයට දීලා බලමු කියලා තමා❤

    • @SD-xx9cz
      @SD-xx9cz 3 місяці тому

      දීලා බලමු

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 7 місяців тому +88

    ජය නියතයි.

  • @mactavish6158
    @mactavish6158 3 місяці тому +215

    මට වයස 25යි මම කාටවත් චන්දෙ දුන්නෙ නෑ😂 හැබැයි මේ පාර මම මගේ පලමු චන්දය අනුර මහත්මයාට ලබාදෙන්නෙ ලොකු විශ්වාසෙකින්. මම ඕලෙවල් කාලෙ කටුපොල් වගාව ට එරෙහිව උත්ගෝශන ගියා ඒ ජේ.වී.පී අයත් සමග. එදා ඒ රැලිය මට ගොඩක් වටින දවසක්. ජීවිතයට ගොඩක් පාඩම් ඉගැන්නුව. මම අවුරුදු 5ක් විදේශගතව ඉද්දි රට ගැන ගොඩක් දුකෙන් හිටියෙ ලංකාවට ආවහම එයා පෝර්ට් එක දැනුනෙ නිකන් පොඩිකාලෙ ගිය හොස්පිටල් එකක් වගේ සෑහෙන්න කල කිරුනා.. මේ රටට ආදරේ කරන කෙනෙක් පත්වෙනකම් මම බලාගෙන හිටියා. මගේ ඇස් පින් කරල ඇති මගේ රටට ආදරේ කරන කෙනෙක් ජනාධිපති වෙනව දකින්න ..❤🎉අනුර මහත්මයා ට ජයවේවා!!!..

    • @shanakaabesinghe6748
      @shanakaabesinghe6748 3 місяці тому +5

      ජය වේවා

    • @YohanAstro
      @YohanAstro 3 місяці тому +3

    • @priyanthanimal2624
      @priyanthanimal2624 3 місяці тому +2

      Niyamai සහෝදරයා obe තීරණය gana mama සතුටුයි

    • @hasinipathirana2033
      @hasinipathirana2033 3 місяці тому +1

      ❤❤

    • @sunithrakumari1667
      @sunithrakumari1667 3 місяці тому

      mata 46 wayasa deweni parata me chande denne . widwsa gatawee siti nisa .dan deweni chande ape anura mahattayata .jauawewa malimawata ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪.

  • @RenukaKumuduni-n8b
    @RenukaKumuduni-n8b Місяць тому +2

    අනුර ජනාධිපති තුමාට
    ජයවේවා ❤❤❤❤❤

  • @SmilingCardinal-lh6hl
    @SmilingCardinal-lh6hl 3 місяці тому +34

    2001 රත්නපුර ගංවතුරේදී නිවිතිගල පන්සලේදී මම දුටු අහිංසක මිනිසෙක් එදා මම දුටු අහිංසක සිහිනේ සැබෑ වීමට තව හෝර කිහිපයයි අනුර සහෝදරයාට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා ❤❤❤

  • @NilukaShamni
    @NilukaShamni 10 місяців тому +129

    හොර රැල එලවමු
    අනුරට ජය වේවා
    අමාරුයි ගොඩදාමූ❤❤❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 8 місяців тому +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾

    • @just1minute460
      @just1minute460 5 місяців тому +1

      @@Guglhupf-yd9kp horu rele Anurath eka horek tamai

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 5 місяців тому

      Aiyo ogollan ochchara booruwanda? Anura, balayata enna hithalawath nathi, 2004 Di pavaa salli gahuwa Chandrika rajayay krushikarma amathi hatiyata innakota.
      Ada kohomada, Anura? Manthri vatupa pakshayata dena, akka ekka kumburu akkara
      2 1/2 k vaga karana duppath Anura, and innay branded andum.
      Podi vayasaydi, jangiyak vath hariyata andinna thibunay nathi Anura than andinnay branded andum. May vagay hora thakkadiyek,

    • @KanthiAmarakoon-e7o
      @KanthiAmarakoon-e7o 2 місяці тому

      ❤❤❤❤

  • @ssrani-vb8qx
    @ssrani-vb8qx 3 місяці тому +5

    නියමයි නියමයි 👍👍👍නියමයි👍👍👍නියමයි 👍👍👍නියමය

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 3 місяці тому +29

    අනුර සහෝදරයාට ජයවේවා

  • @chanimadhusha7666
    @chanimadhusha7666 4 місяці тому +38

    ❤❤❤මාලිමාවට ජය වේවා...💗💗💗

  • @U.kGarnasiri
    @U.kGarnasiri 4 місяці тому +310

    අපට රටත් ජාතියත් ආගමත් නැතිකල නරුමයන්‍ට නැවත කතිරය නොදී අනුරට දීල බලමු ජය වේවා

    • @NiroshanWijekoon-g9z
      @NiroshanWijekoon-g9z 4 місяці тому +12

      Aniwa..anurata deela balamu...kohomat tolangi wela tiyenne rata..ekko hedei nettam makabewilama yai

    • @දගයා-ත9හ
      @දගයා-ත9හ 4 місяці тому +5

      😂😂😂😂😂😂😂😂😂😂

    • @akilanisal09
      @akilanisal09 3 місяці тому +1

      උබ හරි බන්

    • @aselajayampathi2513
      @aselajayampathi2513 3 місяці тому

      @@U.kGarnasiri bambuwa thamai moo yanne V8 eken namuth kathawanam paing yanne. Moda wenna epa oyala.

    • @pradeepanimali1544
      @pradeepanimali1544 3 місяці тому +2

      Aniwaaryenma ... api me paara ganna theeranen ratak witharak nemei... apita apiwath ithuru wenawa... wishwaasen inna...❤❤❤

  • @m.mdayanandalaksala2720
    @m.mdayanandalaksala2720 Рік тому +38

    මෝනදේ.කීවත්.කඩේ.යන.ගවයෝ.ඇත

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 9 місяців тому +4

      ඇත්ත. අපි පුලුවන් තරම් අයගෙන් සහයෝගය ගනිමු. ඔබ වැනි බුද්ධිමත් අයට එය කරන්න පුලුවන්. ජයවේවා.

    • @AloneWolfCrypto
      @AloneWolfCrypto 7 місяців тому

      ගවයෙක් තව ගවයෙක් ආමන්ත්‍රණය කරයි 😂. පක්ෂ පස්සේ යන ගොබ්බයො සෙට් එක. 🤮🤮🤮🤮

  • @kqs646
    @kqs646 4 місяці тому +58

    අපිට පුලුවම් අපි රට හදමු 2024 අපිට පුලුවම් ලන්කාවම වෙනස් කරන්න🙏🙏

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 8 місяців тому +126

    මාත් මාලිමාවට චන්දේ දෙනවා

  • @JayanthiDisaayaka
    @JayanthiDisaayaka 3 місяці тому +6

    නියමයි සහොදරවරුනේ❤

  • @wasanthaabeysinghe2861
    @wasanthaabeysinghe2861 4 місяці тому +12

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අනුර සහෝදරයා ප්‍රමුක ජාතික ජනබලවේගයට

  • @thoshinidesilva9937
    @thoshinidesilva9937 11 місяців тому +44

    ආසම බුද්දිමත් ම තාත්වික රගපෑම්

  • @MonokaThennakoon
    @MonokaThennakoon 3 місяці тому +24

    අනුර දිසානායක ඔබ තුමාට ජයම වේවා 🙏❤🌹

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 3 місяці тому +20

    ජයවේවා ජයවේවා ජයවේවා මාලීමාවට ජයවේවා

  • @WhgeeH
    @WhgeeH Рік тому +87

    ජය වේවා. අනේ මිනිසුනේ මේ පාරවත් අනාගත පරපුර ගැන හිතලා පරණ තරහ මරහා අමතක කරලා රට වෙනස් කරමු. දැන් නම් හොදටම ඇති

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 11 місяців тому +2

      ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න හදනවා වෙනුවට තම තමන්ගේ නොහැකියාවට ආණ්ඩුවෙන් නිකං කන්න දෙනකං බලාගෙන ඉන්න හාල්පාරු ඔලු ගෙඩි ටිකක් පුරවගෙන පාළු ගෙයි වළං බිඳින කුහක ජෙප්පන්ගේ ‘විද්වත් වේදිකාව’. 😂
      නෙද්දකිං විතරක්!

    • @HemaHema-hg7ke
      @HemaHema-hg7ke 3 місяці тому

      හරියටම හරි.​@@user-nw1ts9rr4n

  • @MalyCh-r5z
    @MalyCh-r5z Місяць тому +2

    ඒකෙන් මං අනුර ජනාධිපති වෙනවට අපි පිටරට සිට නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා ජය වේවා ගරැ ජනපති තුමාට

  • @HNS-o6d
    @HNS-o6d 3 місяці тому +6

    මේ පාර පෙරලියක් කරමු ✌️ රට අනුරට ❤️

  • @RathnayakaRupa
    @RathnayakaRupa 2 місяці тому +2

    ඒකට නං හිනා වෙලා මැරුණා❤❤❤❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 3 місяці тому +33

    අනුර තව සතියකින් ඔබ අපෙ ජනපති ❤

  • @DineshMadushanka-ht4bq
    @DineshMadushanka-ht4bq 4 місяці тому +84

    අනුර කුමාර සහෝදරයාට ජයවේවා 👍👍👍👍

  • @HasinthaShyanaka
    @HasinthaShyanaka 9 місяців тому +225

    අනුරට පුලුහන් මේ රට අනිත් පැත්ත පෙරලලා ,මේ අපේ ලක් දෙරණ සිංගප්පුරුවටත් එහා ගියා රටක් හදන්න අනුරට පුලුහන් එකෙන්ම කෙලින් කතා කරන එකම නයකයා අනුර සහොදරයා ජයයෙන් ජය මාලිමාවට ❤️✊

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 7 місяців тому +60

    අනියමාර්තයේ අසම්භාව්‍ය ව්ශ්වාසයෙන් තොරව,උපරිම ව්ශ්වාසයකින් යුතුව අනුර සහෝදරයා බලයට ගෙන ඒමට අපි හැමෝම එක් සිත්ව අදිටන් කරගනිමු.

  • @Harshithachamoda
    @Harshithachamoda 3 місяці тому +8

    අනුරට ජයවේවා

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte Місяць тому +1

    මාලිමාවට
    ජයවේව අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට තෙරුවන් සරණයි ❤❤❤❤ස්වාමින් ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Wijemana1
    @Wijemana1 Рік тому +12

    සුපිරි වැඩසටහන් ජය සැමට 😅😅😅තවත් විකට වැඩ සටහන් දැකිමට ලැෙබ්වා ❤❤❤❤👍😁😁😁😁😁😁😁😁මාලිමාවට ජය 🎉👍🇱🇰👏🙏🏻

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 7 місяців тому +20

    ❤ජයවේවා අනුරංඔබයි අපේ අනාගතේ
    මාලිමාවට ජයවේවා පලමු දඩුවම් හොරැන්ට දෙන්න දෙවනුව රට හදන්න ඔබතුමා ට ලොකු වොහසක් ලොකු සටනක් දරන්න වේවි කමක් නැහැ හරිගියා හෝ වැරදුනා අපේ ගමන අපියමු ජයවේවා මාලිමාවට❤❤❤❤❤

  • @priyanthakumara6340
    @priyanthakumara6340 Місяць тому +10

    අනුරකුමාර ජනාධිපති තුමාට ජය වේවා.🥰❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 3 місяці тому +10

    ජයෙන් ජයම වේවා. අනුුරකුමාර දිසානායක මහතාට තෙරැවන් සරණයි.ජේසු පිහිටයි.

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 2 місяці тому +3

    දැන් හොඳයි නේද දුන්නා කියල කොච්චර සතුටු වෙන්න පුළුවන්ද, අනුර කුමාර දිසානායක තමයි රටේ පිනට පහල උන උතුම් නායකයා❤, බුදු සරණයි ශ්‍රී ලංකා..!

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 3 місяці тому +11

    අනුර තමයි රටෙි එකම පැතුම විස්වාස⁣යේ විස්වාසය ජයවෙිවා මාලිමාවට

  • @UdeniNilantha
    @UdeniNilantha 7 місяців тому +118

    මාලිමාව ට‍ රට ගොඩ දන්න අපි දීලා බලමු

  • @mithunranga1884
    @mithunranga1884 3 місяці тому +5

    ජයවේවා

  • @asokanalani3940
    @asokanalani3940 Рік тому +75

    ගොවිතැන් දියුණු කරමු 👍රට‍ ගොඩ ගමු 👍👍අපේ රට‍ නිධානයක්‌ එම නිධානය සොයා ගමු 🙏🙏❤️.. නිධානය උඩ ඉදගෙන ,, හිගා කන රටක් නො වෙ මු..... 😄😄 අනාගත දරු පරපුරට‍ නිදහසේ හුස්ම ගන්න රටක් හදමු 🎉🎉🎉දරුවන්ට රටක් රටට හෙටක් ❤🎉❤🎉❤🎉❤🎉. කුවේට්

    • @Amila9082
      @Amila9082 Рік тому

      නිධන් සේරම මංකොල්ල කාලා විනාශ කරලා ඉවරයි කැරි දේශපාලුවෝ

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 11 місяців тому +3

      👍👍👍👍👍👍👍👍👍
      ඔබේකතාව පිළිගන්නවා...
      විය යුතුදෙයක් තමා ...රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට හදන්න පුලුවන් ....

    • @priyadarshaniwickramasingh383
      @priyadarshaniwickramasingh383 3 місяці тому +1

      ඒ කතාව හරියට ම හරි .මේ රටේ බිම් අඟලක් නෑර වවන්න ඕනෙ. අපිට පුළුවන් ආපහු පැරකුම් යුගයකට යන්න.

  • @zz6841
    @zz6841 3 місяці тому +2

    Akd 🎉❤🎉❤ ආදරෙයි adk🎉🎉

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මරු හින්දි😂😂

  • @AchalaGamage-p4l
    @AchalaGamage-p4l 2 місяці тому +4

    කොහොමද කඩවසම් බව😊අපේ ජනාදිපතිතුමාගෙ...

  • @poorni880
    @poorni880 5 місяців тому +30

    ලෝකයටම ආහාර නිශ්පාදනය කරන නිශ්පාදනගාරයක් කරමු ලක්මව කෘෂිකර්මයට උපරිම තාක්ෂණය ගේමු ලෝකයේ මිනිස්සුන්ට ඉස්සො වැනි නිෂ්පාදන කර්මාන්තෂාලා බිහිකර අහාර වලින් ස්වයං පෝෂිත රටක් කරමු

  • @AthishaIdusara
    @AthishaIdusara 3 місяці тому +1

    මගේ ගියවර චන්දෙන් ගෝටාබය පත් කලා ඒ වගේම එයාව එලවන්නත් අපි පසුබට උනේ නෑ මගේ මේ පාර චන්දය මන් මාලිමාවට දැම්මා ඒ අපේ අනුර සහෝදරයා අපේ මේ මුතු ඇටය ලස්සන කරයි කියන බලාපොරොත්තු ඇතිව ඔබ තුමාට නිරතුරුව ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත 5 місяців тому +39

    මේ පාර මාලිමාවට කවදාවත් දීලා නෑ.

  • @JayawardanaChanna
    @JayawardanaChanna Місяць тому +1

    මගේ‌ සූන්දර,ලස්සන ශ්‍රිලංකාවට.මගේ දරුවන්ගේ අනාගතයට වාසනාව ගෙන එන අනූර කුමාර සහෝදර ඔබට අප පවූලේ සියලූ දෙනාගේන්ම සූභ පැතුමි ඔබට පතමි..

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 3 місяці тому +3

    ජය වේවා සහෝදරයා

  • @Chamalsandeepa-tg1vb
    @Chamalsandeepa-tg1vb 2 місяці тому +4

    අඩො මරැ හින්දි❤😂

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Місяць тому +3

    ඛුදූසරනයි

  • @yenukasangeeth8075
    @yenukasangeeth8075 Рік тому +1276

    මාලිමාවට උනත් මේරට ගොඩදාන්න අමාරුයි . ඒත් මං කතිරෙනම් මාලිමාවට ගහනවා ඕනැඑකක් වෙයන් කියල.

    • @ThushinDusa
      @ThushinDusa Рік тому +85

      වැරදි විදේශ සබඳතා නිසා ත්මයි ගොඩක් රට කරගන්න බැරි. විශෙශයෙන්ම චීනෙට රට විකුනපු එක😂

    • @Subhash3z
      @Subhash3z Рік тому +69

      පාඩුලබපු සමූපටික ගොඩදැම්මානේද සහෝ. එහෙනම් අපි රටක්විදියට එකතුවෙලා වලෙන් ගොඩටගමුනේද. අමාරුම අවස්‍තාවකතමා අපිට සුක්කානම හම්බවෙන්නෙ. ඒත් මේ අත්නොහලහැකි වගකීමක්. අපි එය බාරගන්නෙමු

    • @Subhash3z
      @Subhash3z Рік тому +18

      ​@@ThushinDusaඉන්දියන් සාගරේ දකුනු ආසියාවෙ තනි රාජ්‍යක්වහිටිය අපිට, පෝර්ට්සිටියක් චීනෙටදීලා නමවිතරක් වෙනස්කරපු චීනයක් පදින්චිකරගත්තා. පෝර්ට්සිටි ඉදලා ට්‍රින්කොවෙනජන් රටමැද highway එකක් access වෙනවා. මේ අවනඩු කාටදබන් කියන්නෙ

    • @ThushinDusa
      @ThushinDusa Рік тому

      @@Subhash3z මේ වගේ ගොබ්බ විදේශ ප්‍රතිපත්ති නිසා npp එකට අමාරුයි. චීන්නු කොහොමත් කොමිස් වලට රාජ්‍ය පාලකයෝ හුරු කරන්වා. එකෙන් බෙරෙන්න බැරි කරන්වා.

    • @OKpaint
      @OKpaint 11 місяців тому

      දෙන්ඩ එපා හුත්තො

  • @andra6969
    @andra6969 4 місяці тому +15

    ජය ජය 🎉❤මාලීමාවට

  • @GaminiMaghthamagoda
    @GaminiMaghthamagoda 4 місяці тому +11

    හැමදාම රාජ සභාවත් එකඑක රජයට අත් එසවූවා.දැන් රාජ සභාවත් තේරුම් අරන්.👍❤❤මේකයි වෙන්න ඔීන.🙏🙏

  • @JanithPriyankara-e3f
    @JanithPriyankara-e3f 4 місяці тому +54

    අනුර ජනපති කරවමු

  • @amiladhanushka3954
    @amiladhanushka3954 4 місяці тому +6

    ජයවේවා maalimaavata

  • @dishansri1270
    @dishansri1270 11 місяців тому +13

    ❤🎉 jayawewa sematama theruwan saranayi ....ape rata beraganna sahktiya dahiriya lebewaa....

  • @Champa-k2i
    @Champa-k2i 3 місяці тому +22

    මෙ සැරෙ නම් දෙන්නෙ මාලිමවට අපි හැමෝම එකතු වෙමු ආද්ද්‍යත්මික දේශයක් ගොඩ නගමු ❤ ජයවේවා !!!

    • @SachiniVindya-uk1rw
      @SachiniVindya-uk1rw 3 місяці тому +1

      Mepara dinum❤❤❤❤

    • @kkahqwt8850
      @kkahqwt8850 3 місяці тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🌻🤲🤲🤩😘🙏😘🤲😍🤲😘🤩🙏😘🤲🌹😘🍁🤩🌹😘🌾😘🌻😍🌻🤩🙏🤲😍🌴😘🤲🙏🌿🤩😘🤲😍🌴🌹🤩

  • @asokanalani3940
    @asokanalani3940 Рік тому +96

    අවුරුදු තිහක, යුද්ධය නතර කරා නම්,, ඇයි බැරි ලංකාවේ කුඩු මත් ද්‍ර විය, සහා අලි මිනිස් යුද්දේ නවත් වන්න, පුළුවන්,, යහපත් නායකයෝ බිහි වේවා... 🙏🙏කුවේට් රටේ අවුරුදු 😭,33 😂ක්‌ යුද්දේ තිබුනා... නායකයෝ හොද නිසා ලෝකේ හොදම රට‍ වෙලා අපේ රටේ අවුරුදු, 74,,75.. පුරාවට‍ම තිස්සෙම, පාලකයෝ හොරා කෑවා..රාජ්‍ය ආයතනවල ඉහල සිට පහල දක්වා හොරු,,, අපේ ගම් වල ඊට සාක්ෂි තියනවා.. කොරෝනා වලදී අපේ රට‍ වැටුනා අනිත් රටවල් නැගිට්ටා ඇයි,, අපේ රට‍ වැටුනේ හොරා කන නිසා.. දැන්වත් අපි හැදෙමු රට‍ හදමු, දරුවන්ට රටක් රටට හෙටක් ❤❤❤❤❤

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 Рік тому +3

      පුංචි දරුවෙකුට ඉතාමත්ම කුඩා කාලයේදී තමාට, ගුණ යහපත්කම නැති සොරකම් කරන මව් පියා ලැබෙන්නේ ඒ කුඩා දරුවා ,
      වාසනාවන්ත නිසා ද
      පෙර පිං නිසා ද
      ඔබගේ පිළිතුර කුමක් වුවත් මගේ පිළිතුර
      ඒ කුඩා දරුවා පෙර භව සංසාරේ පව් කළ නිසා තමයි
      තමන් ගේ දෙමාපියන් මෙම ජීවිතයේ දී සොරකම් කරන්නට සිත් පෙලබවීම බලපාන්නේ තදබල ලෙස තම කුඩා දරුවා ට නොවේ ද ?
      එසේම තමයි,
      ජනතාව වැඩිමනත් අයට පෙර භව සංසාරේ දී පිං කුසල් බලවත් නම්, එයම හේතුවක් වෙනවා , රටක නායකයා, ධාර්මික වීමට
      "රාජාභවතු ධම්මිකෝ"
      ජනතාව තුළ
      රාග ද්වේශ මෝහ , අකුසල් මුල් දුරු වෙලා තියෙන්න ඕන,
      ද්වේශ සිත කාටවත් ජයග්‍රහණය ලබා දෙන්නේ නෑ
      (වෛරයෙන්ට අවෛරය ජයග්‍රහණය කරයි)
      එදා රජ දවස සොරකම් කල අයට අතපය කපන දඩුවම් ලබාදුන්නත්, ඒ බව දැන දැනත් නැවත නැවතත් සොරකම් කළේ ඇයි,
      දඩුවම් වලින් සොරකම් නවත්වන්න එදා රජතුමා ට බැරි දේ මානවහිමිකම් තියෙන කාලයකදී දඩුවම් ලබාදිම තුළින් ම පමණක් සොරකම් නවත්වන්න පුළුවන් ද ?
      සොරසිත මිස සොරෙක් නෑ
      සොරසිත අඩු වැඩි වශයෙන්, උගත් නුගත් දුප්පත් පොහොසත් පක්ෂ ආගම් ආදී භේදයකින් තොරව කාටත් තියනවා
      සොරසිත හරියටම නැත්තටම නැතිවෙලා යන්නේ
      රහතන් වහන්සේලා ට පමණයි
      එතෙක් කාටත් අඩු වැඩි වශයෙන් පවතිනවා

    • @WEERASEKARAWEMCSK-cg3ky
      @WEERASEKARAWEMCSK-cg3ky Рік тому +3

      ඇයි රාජ්‍ය දේපළ ගිනි බත් කල බල්ලා ට ජන්දය දි පිය

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 11 місяців тому

      🎉🎉🎉🎉🎉🎉❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

    • @upuljayarathna6245
      @upuljayarathna6245 3 місяці тому +1

      ඒ රාජ්‍ය ආයතනවල ඉන්න හොරුත් මේ පාර මාලිමාවට

    • @ashaashoka4424
      @ashaashoka4424 2 місяці тому

      අපි හැමෝම මාලිමාවට 👌❤️🙏

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 3 місяці тому +19

    අනුරට ජය නියතයි. ජනපති මැදුරෙ රාජාසනය අපේ අනුරට බුදුසරනයි. සතර වරමි දෙවි පිහිටයි.

  • @upalisannasgala9736
    @upalisannasgala9736 11 місяців тому +5

    නියමයි ජනතාව දිරිගන්නවට පලවාහරිමු ර්ජාව

  • @thilinadanushka-hx7oz
    @thilinadanushka-hx7oz 4 місяці тому +176

    මගේ පලවෙනිම චන්දේ දුන්නේ එවකට ජනතා විමුක්ති පෙරමුනට එදා සිට මේ දක්වා පැවති හැම මැතිවරනයකදීම මගේ මනාපය මා ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුනට නැතිනම් ජාතික ජන බලවේගෙට හැබැයි අපේ ආසනේ කිසිම කෙනෙක් ප්‍රාදේශිය සබාවට පත් ඒ පක්ශයෙන් තේරී පත් උනේ නෑ හැබැයි එහෙම කියලා මං මගේ මනාපය වෙනස් කලේ නෑ මොකද මං විශ්වාස කරනවා කවදා හරි දවසක මේ රටට වසන්තය උදාවෙනවා කියලා ඒක කරන්න පුළුවන් ජාතික ජනබලවේගෙට කියලත් මං විශ්වාස කරනවා එදාට මට සතුටුවෙන්න පුළුවන් මගේ පලමු චන්දේ ඉදලම මේ රට ගොඩනගන්න පොඩි හරි සහයෝගයක් දෙන්න පුළුවන් උන එකට මාලිමාවට ජය

    • @chamilakarunarathne2007
      @chamilakarunarathne2007 4 місяці тому +6

      මං වගේ තවත් කෙනෙක් 🎉

    • @KumuduniKusumkumari
      @KumuduniKusumkumari 4 місяці тому +2

      Adambarayi sahoo.

    • @shalees
      @shalees 4 місяці тому +2

      මමත් හැමදාම එහෙමයි

    • @KamanieDisanayaka
      @KamanieDisanayaka 4 місяці тому +2

      අනිවාර්යයෙන් .

    • @RTFR-world_84
      @RTFR-world_84 3 місяці тому +3

      ඔබේ අනාගත බලාපොරොත්තුව ඉටු වෙන්නයි යන්නේ....69 ලක්ශේ ගොන්නු අපිත් දැන් මාලිමාවට තමයි....කෝටියක් ෂුවර් මේ පාර...👨‍❤‍

  • @RathnayakaRupa
    @RathnayakaRupa 4 місяці тому +15

    මටනම් මැරෙන්න හිනා ගියා😂😂😂😂

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 5 місяців тому +8

    ජයවේවා malimawa ❤️❤️❤️❤️❤️my vote is for you 💯💯

  • @wickramawickrama5860
    @wickramawickrama5860 26 днів тому

    ආදරණීය විශ්ව maniyanata aneka වාරයක් ස්තුති වේවා

  • @nadeeshanadunrasi5545
    @nadeeshanadunrasi5545 4 місяці тому +3

    ජයෙන් ජයම වේවා සහෝදරයා ❤️‍🔥💐

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 3 місяці тому +4

    theruwansaranai

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 місяці тому +4

    ජයවේවා මැතිදුනි 💗 කරන

  • @VinithaKanakarathna
    @VinithaKanakarathna 3 місяці тому +1

    නිදහස් රටක් අරමිබය හෙදයි ජය වෙවා

  • @KumaraSiril-n6y
    @KumaraSiril-n6y 3 місяці тому +6

    ජනතාවගේ අන්තිම අහිංසක බලාපොරොත්තුව ඔබ ඔබට ජය...👍👍👍

  • @NilanthiNila-mv2sr
    @NilanthiNila-mv2sr 3 місяці тому +1

    ඩුබායී සිට සුභ පතනවා මාලි මාවට ජය වෙන්න කියලා 🙏♥️🙏♥️

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Рік тому +56

    අනුර කුමාර සොයුර ඔබතුමාගෙන් සවුදි අසරණ අපි ඉල්ලන එකම දේ ඔබතුමා බලයට ආවාම මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අවු 60දී සියලු දෙනාම පැන්සන් යායුතුයි. ඒ පැන්ෂන් යන අය නැවත වෙන කිසිම කෙනෙකුට .නැවත පාර්ලිමන්ට් එකකටවත්. තානාපතිවරුන් වත් නොකල යුතුයි .ඇයි දෙය්යනේ තරුව පරපුරට කෝ රස්සාවල් .පැන්ෂන් එකත් ගන්නවා ආයේ ජොබ් එකත් අරගෙන පඩියකුත් ගන්නවා . ඉගෙන ගත්තු තරුණ පරපුරට රස්සාවල් නෑ .හොරකම් කරනවා

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 9 місяців тому +2

      හොඳ අදහසක්.

    • @chehansenasekera2561
      @chehansenasekera2561 7 місяців тому

      Parliament කොහෙද Communist ශ්‍රී ලංකාවේ...පක්ෂේ ප්‍රතිපත්ති කියවන්න පස්සෙන් යන්න කලින්...

    • @ChandrasaChandradasa
      @ChandrasaChandradasa 4 місяці тому +1

      මාලිමාව ටජයවෙවා

  • @rwbd-123
    @rwbd-123 Рік тому +8

    නියමයි අප්පා. මරු ජෝක්

  • @LahiruDilshan-oe9bw
    @LahiruDilshan-oe9bw 4 місяці тому +3

    රටට ජයවේවා❤ මාලීමාවට ජයවේවා💪

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 11 місяців тому +4

    ජය

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 Рік тому +12

    Niyami Niyamai JAYAVEVA NPP EKATA JAYAVEVA JAYAVEVA

  • @suramyapeeris3703
    @suramyapeeris3703 3 місяці тому +1

    මාලිමාවට ජයවේවා 💐💐💐🇱🇰 ❤❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 7 місяців тому +4

    ජය වේවා ❤❤❤❤❤

  • @AshanthiPerera-c9q
    @AshanthiPerera-c9q 3 місяці тому +4

    Adareiiiiiiii❤❤❤❤❤ jaya wewa akd

  • @rohanawellage5965
    @rohanawellage5965 Рік тому +12

    Niyamai 👍

  • @mahindabandara1434
    @mahindabandara1434 3 місяці тому +1

    අනුර මහත්මයාට♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️ යි ජය වෙවා

  • @LakshmanDeAlwis-l4e
    @LakshmanDeAlwis-l4e 2 місяці тому +3

    අනිවාර්යයෙන්ම දියුනුකරනවා

  • @thrimamadushan3359
    @thrimamadushan3359 3 місяці тому +1

    අපි වෙනස් කරමු මිනිස්සුන්ගේ තියන බොරු බය ,රට ගොඩගන්න අනුර සහොදරයට ,🧭 ජය

  • @kosalajananjaya6453
    @kosalajananjaya6453 3 місяці тому +12

    අනුර හැබැයි ඒ සින් වලට කැමති නැ වගේ.

  • @shnzenal7626
    @shnzenal7626 3 місяці тому +2

    හොරු එකට තියලා පරදවමු. මාලිමාවට ජය❤❤🔥🔥

  • @thushariwijesiri996
    @thushariwijesiri996 2 місяці тому +1

    අඩෝ ඒක මරු බං😂❤

  • @RathnayakaRupa
    @RathnayakaRupa 4 місяці тому +5

    ජය වේවා ජය වේවා ජය වේවා❤❤❤

  • @sarathchandra9893
    @sarathchandra9893 Рік тому +22

    ජයවේවා ජයවේවා ජයවේවා NPP

  • @irangipriyangani2673
    @irangipriyangani2673 3 місяці тому +1

    ජය වේවා මාලිමාවට ❤❤❤

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Рік тому +15

    නියමයි නියමයි .හැබැයි ඉතින් මේ පර දේශ පාලුවන්ට මොක කීවත් උන් උන්ට නෙවෙයි වගේ ඉන්නවා.ඕකුන්ට හෙන7ම ගහපියවු .අපේ දරුවෝ දුක් විදිනවා පිටරට ඉන්න අපිත් දුක් විදිනවා .ඔබ දෙපලට බුදු සරනයි

  • @prabathranjitha6095
    @prabathranjitha6095 3 місяці тому +2

    ☝ එකෙන්ම එක ..එලකිරි

  • @nadunmaduranga1574
    @nadunmaduranga1574 6 місяців тому +10

    ජය වෙවා . වෙනසක් කරමු .හැමෝටම එකම විදිහට සැප ලැබෙන්න ඔනේ .අනිවාර්යයෙන් මෙ පාර දිනවනවා . ජයෙන් ජය වෙවා !

    • @dinethkumarasinghe-551
      @dinethkumarasinghe-551 4 місяці тому

      දීලම නෑ...ඒත් දීල බලමු අපේ ළමයින්ගේ අනාගතේවෙනුවෙන්...සහ රට වෙනුවෙන්...ජය වේවා

  • @ayshakumarimenikewijeratna1326
    @ayshakumarimenikewijeratna1326 28 днів тому +2

    ♥️♥️

  • @sanjayamaduranghe9610
    @sanjayamaduranghe9610 11 місяців тому +97

    රටේ යන විදිය, මිනිස්සු පුරුදු උන විදිය එක්ක මාලිමාවටත් අමාරු වෙයි රට හදන්න. ඒත් බැරි උනත් ඊලග පාර හදන්න පුලුවන් රටක් විදියට හරි සිස්ටම් එක හදනවා කියන එක ශුවර්. ඒ නිසා කිසිම සැකයක් නැතුව මේ පාර මාලිමාව ❤️❤️

  • @WiyanageBerty
    @WiyanageBerty Місяць тому

    ආදරෙයි ❤❤❤😂😂