Thailand යන්න දැන් විසා අවශ්‍ය නැහැ ශ්‍රී ලාංකීකයන්ට - Nilantha Ranasinghe - NKR Travel & Tours

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 14

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 4 місяці тому +1

    මමත් කිප සැරයක්ම ගිය කෙනෙක් අපිව අරං ගිය කෙනා නං එයා හමිබකරගත්තා මිස අපි ගැන හිතපු කෙනෙක් නෙමෙි ,හරිතැන් අපට කිවිවෙිවත් නැ , එයා තනියම ගිහින් ඒ තැන් බැලුවා , මෙි ගමිපහ , මම 7 8 වරක්ම ගියේ එයා එක්කම තමයි ,දැන් දන්නවා අපිව රැවැටිටුවා කියලා ,

  • @faithperera3260
    @faithperera3260 Місяць тому +1

    I would like to participate next year march

  • @lasithafyesn
    @lasithafyesn 11 днів тому

    අදාල රටේ හරියටම යන ස්ථාන නොදැන ගමන ස්ථිර කර ගැනීමට වඩා, මුලින් යන ස්ථාන පිලිබඳව දැනුවත් කලොත් නේද හොඳ?
    එහෙම වුනොත් සහභාගිත්වය වැඩි විය හැකියි.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 4 дні тому

    ❤❤❤

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 3 місяці тому

    matA thailand tour ekak one days 5 ka.fees kohomada
    mata package eka evanna.danata veesA naha neda.

  • @ThamaraKumari-ff4of
    @ThamaraKumari-ff4of 3 місяці тому

    Ma no wada na.coll ganna ba.dina 5 sancharayata mila keeyada

  • @ronald7528
    @ronald7528 5 місяців тому

    super

  • @nayomiperera1562
    @nayomiperera1562 5 місяців тому +1

    Your idea is so good. You have big knowledge. I would like to participate Thailand .travel. End of this year.

  • @sampath9036
    @sampath9036 Місяць тому

    කපටි පෙනුමක් තියෙන්නෙ

  • @wimalabeddewela5257
    @wimalabeddewela5257 5 місяців тому +1

    Nuwara kothnada thiyenne

  • @jayalathsoma
    @jayalathsoma 5 місяців тому +3

    ඉතිං නිලන්න මේ නමින් කොළඹ ටිකට් කරන තැනක් තියෙනවනෙ මම 2007 ජුනි මාසෙ ටිකට් කලේ එතනින්නෙ.තවමත් ඒක තියෙනවනෙ.

    • @TravelWithNKR
      @TravelWithNKR 5 місяців тому

      ඔබ වැරදි මෙ මගෙ නම NKR මෙ සමාන ඒකක් තියනවා ඔබ හොදට බලන්න ඒය nkr නොවේ

    • @anuwickramage8412
      @anuwickramage8412 5 місяців тому

      NKAR Travels