Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මතුවක්කල් පින්පඩිකකා බුදියගත්ත කාලකන්නින් කනට දෙකක් දීලා අවදිකල එකට ජනපති අනුරට මුලුරටේ ජනතාවගේ ප්‍රනාමය..❤❤❤
Anurakumara grate bimalrathnayska please remove who was deasebnt no problems now he torking up I with yoy
මම මේ ආණ්‌ඩුවේ දකින ලොකුම වෙනස, රටේ ලොකුම ප්‍රශ්න වලට වේගයෙන් සහ අවංක චේතනාවෙන් මැදිහත් වීම..
ඔන්න අද කීව කියලා හිතාගන්ට මඩ ගහන එවුන්ගේ ඊලග ඉලක්කය බිමල්....බිමල් ලස්සනට හැමදේම හැඩල් කරන එක විපක්ෂයට ගොඩක් අවාසි
ඔව් මටත් හිතුණා 😢
අනිවාර්යෙන්
ඇත්තටම මේ රජයට ..වැඩි දෙනෙක් කැමති ..සුලු කාලකන්නි පරයො ටිකක් මඩ ගහනව ..ඒ මඩ ඉවසල අපි මේ රජයට අවස්ථාව දීල ..ජයග්‍රහණය කරන්න ..ආසාවෙන් බලාපොරොත්තුව වෙනව
සියලු උත්සාහයන් සාර්ථක වේවා! ඒ වෙනුවෙන් සියලුදෙනාට ම ශක්තිය ධෛර්යය ඇතිවේවා!
එතෙක් මෙතෙක් මේ රටේ බිහි උන නිහතමානිම ජනාධිපති තුමා.
නියමයි. හැම දෙනාටම අළුතින් හිතලා හැමෝගේම දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න ධෛර්යය ලැබේවා!
හැමෝම එකතුවෙලා මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තැබිිමට ශක්තිය ධෛර්යය ලැබේවා .
බත් බැලයො ටිකක් ඉන්නවා මේවට උදව් නොකරන
නියමයි මාලිමාව රජයට විතරයි ලංකාව නිවැරදි මාවතට ගන්න පුලුවන් ❤❤❤
"Clean Sri Lanka" එක යටතේ කස්ටම් එකත් ශුද්ධ කරමු.
සියලුම වැඩ සාර්ථක වෙිවා !🙏👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
එක මයික් මල්ලී කෙනක් ඉන්නවා ඌ ඌට ඕන උත්තරේ හම්බ වෙනකම් එකම ප්‍රශ්නේ වෙන වෙන විදියට අහනවා.
😂😂😂😂😂😂😊😊Hiruuuuu....necccc😂😂😂😂
@@JanakaSurashආ ඌ හිරු එකේද ??
I am happy about the interest that the Government is taking about these matters.
Well done People it nice to see everyone working together with one ambition, to make Sri Lanka Great , Thank You Mr President, God Bless you all,
Scan කරන අදිතාක්ෂණ යන්ත්‍රරෝපකරන පිටරටින් ගෙන නිසි පරික්ෂාවට ලක්‌කරන්න ඔබලා දැනුවත් වේවා.
කාක්කලාට container වල විදින දුක තේරෙන්නේ නැහැ
ඔතන බ්ලූමැන්ඩල් කුණු කන්ද කොම්පෝස්ට් පොහොර වලට දුන්නනම් ආණ්ඩුවට ගානකුත් අරගෙන එතැන බිම පාදා ගන්න පුලුවන්. ඒ බිමේ විශාල කන්ටේනර් චෙකිං යාර්ඩ් එකක් දාන්න පුලුවන්.
අනිවාර්යයෙන්
mage hitheth thibuna yojanawak Eka sthuthiy❤❤
මුකුත් නොවෙයි ප්‍රශ්න හොරකම් කරන්න බැ රේගුවේ ඉන්න එවුන්ට
Good work Bimal. Respect 🫶🏾
Very good decision. Thank you mr, president. Your involvement will be a great success in solving this huge problem.❤❤❤❤😊😊😊😊
හොද වැඩේ..නැව් ගියාට කමක් නෑ..කරන වැඩේ ජරාව කන්නැතුව හරියට කරපල්ලා..
ආයුබෝවේවා ප්‍රශ්න සියල්ල විසදගෙන මව්බිම සුරැකීමට අවැසි ශක්තිය දිරිය නිරෝගි සුව ඔබසැමටම ලැබේවායි අපගේ පැතුම තෙරැවන් සරනයි🙏✌👍❤
ජනාධිපති තුමනි ඔබට ස්තුතියි සතුටුයි. ජාත්‍යන්තරයෙන් යම් විශ්වාසය ඇති වෙලා තියෙනවා. හොඳ නීති දැඩි නීති හා අවංක නිලධාරීන් යොදන්න. අපි ආසයි රට දියුණු වෙලා ලෝකයට විවෘත වෙනවා දකින්න
රාජපක්ශ ගොට්ටො දැන් වලකන්න හදන්නෙ ..මේ නවරජය අපහසුවට පත්කරන්න..
රේගුවත් සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්නට ඕන
ජාවාරම් කාරයන් ගහන ගේමක් කියල තේරෙන්නේ නෑහ්!! පත්තර කාරයොත් කැමති රාජපක්ෂ ජුන්ටාව ට, මාෆියාවට ගේම දෙනෙ තෙක් හැම තැනම වැඩ අවුල් ජාලයක් කරමින් ඉන්නෙ. තාක්ෂණය උපරිමයෙන් යෙදිය යුතුව ඇත.
Eka thamai me wenne hora kana una prashna hadannama thma balanne
මොකා කකුල් වලින් ඇද්ද ත් කොහොම හරි රට සංවර්ධනය කර මිසක් ආපස්සට යන්න එපා.මැතිතුමානි.ජනාධිපතිවරයා ට ඇතුළු මාලිමාවට වැඩ කිරිමට ශක්තිය ලැබෙිවා . ජයවෙිවා.
ජනිත සහෝදරයා ✌🏻
මෙවා මාලීමා රජයෙ වැඩ නොවෙයි ද විපක්ෂෙ ඉන්න උන්ට මෙවා පෙනිනෙ නැද්ද රජයට ජයම වේවා
වරායේ වැඩකරන සියළුම සහෝදරයන්ට ස්තුතියි❤ රට වෙනුවෙන්, අපේ දරුවො වෙනුවෙන් ටික කාලයක් මහන්සි වෙමු. ආදරෙයි❤
කාලයක් තිස්සේ මහා විශාල වෘක්ෂයක් බවට පත්වී ඇති හොර අවස්ථාවාදී දූෂිත පාලනය කපා බිම දාන්න හැමෝම දායක විය යුතුය.
ආණ්ඩුව ෙගදර. යවන්න තියන උනන්දුව රට ෙගාඩදාන්න. තිබ්‍බානන් ෙම් ප්‍රශ්න ෙගාඩක් විසදිලා.
මෙච්චර පැහැදිලි කරදිදී බලක මාධ්‍ය අහත ප්‍රශ්න..එකම දෙය අහන මාධ්‍ය ට අහන්න දෙවොල් නැතිව ඇති
Good good Bimal❤❤
Very good decision ❤❤
ආණ්ඩු මේවා
ජනාධිපතිවරයට කරදර නොකර නිවැරදි ක්‍රම, විධ අනුව රැකියාව කරපල්ලා බොලව්. හැමතැනම ප්‍රශ්ණනේ. කරන්න බැරිනම් දාලා පලයව්. රටේ ඕනතරම් උගත්, දක්ෂ හා අවංක තරැණ තරුණියෝ ඉන්නවා බොලව්.
Inam Kafur - You are great . Good speech
බිමල් සහෝදරයා 👋🏻👋🏻👋🏻👋🏻
වරායේ රාජ කාරිය කරන්නේ 40% අනිත් බල්ලො සෑම දෙයින්ම පොහොසත් ඉක්මනින් ගෙදරයවන්න❤
බිමල් 🎉🎉🎉🎉
God bless u all ! Malimawata ජය වේවා !
මේ ආයතන වල බත් බලයෝ දන්නේ නෑ උන්ගෙ ළමයින්ගේ අනාගතයයි විනාශ වෙන්නේ කියලා....
කකුළෙන් අදින සෙට් එකට බඩු හම්බෙයි පලාත් පාලන මැතිවරණයෙන් පස්සෙ
ඔය වරායේ නිකන් ඉන්න ටිකක්ඉන්නවා කලුතර රොහිතයා ඒ පුරවපු.. එනිසා පැය 24 sift එකක් හදලා නිකන් ඉන්න උන්ටත් වැඩ පැටෙව්වනම් හරි..
හොරැ සහිත custom මුඩුක්කුව කාලකම්නි😅
Congratulations
ඉර්ෂාඩ් සහෝදරයා 👋🏻👋🏻👋🏻👋🏻
මෙ ම්නිස්සුන් හරියට රාජ්කාරිය කරන්නෙ නැහැ කඩිසර කමක් නැහැ අවංකව රට වෙනුවෙන් වැඩ කරන්න
Good
Congratulations ❤❤❤
නව රජයට පුශ්ණ ඇතිකර ඇත.
Eththatama niyamay
අනුර නෙවෙයි මෙවා ට උත්තර දෙන්න ඕනේ. Urban development authority or engineer ලා wisin දෙන්න ඕනේ
කස්‌ටම් එකේ අය බලාපොරොත්තු වෙනවා ඇති ගතමන්ට් එකක්. ඒකයි ප්‍රශ්නෙ
Horu oya okkoma
Jaya wewa ALD and Bimal
HORO, HORU HAMATHANA HORO
24/7 වැඩ කලත් මේ අය දවසට වැඩ කරන පැය ගණන අඩුයි . හොරුන්ට හොරා කෑම හැර වෙ දෙයක් නෑ.. custom officersලා ජීවන රටාව, ජීවන තත්වයන් ගැන බලද්දී පේනවා ඒ අයගේ හොරා කෑමේ ප්‍රමාණය...😂😂😂
Hora kana aka tama
පරික්ෂණ වලට ආරක්‍ෂක හමුදාව සමිබන්ධව කිරිමට යෝජනාව කරමී
Niyamai, lankawe kammeli keriyanta sorry 😂😂😂, malimawata jayawewa Anura sahodarayata jayawewa ❤❤❤❤❤
සීවලී තමයි ප්‍රශ්නය
Colombo port container terminal development we did systematically for over 40 years very successfully. And that's very creditable.
පහසුකම් නැත්නම් රේගුවෙ බල්ලොන්ට දිමනා (සියලු) ගෙවන්නෙ කුමකටද?
N p p❤❤
මූලිකවම තැන දෙන්න ඕන ආනයන , අපනය්නවලට මිනිස්සුන්ට කන්න බොන්න බෙහෙත් තියෙන්න එපෑ ඉස්සෙල්ලම, ප්‍රති අපනයන 2ට දාන්න ඕන..ඒ ප්‍රමුඛතාව ජනතාවගේ ප්‍රමුඛතාව තමා වැදගත් ! නැත්තං කොහෙවත් යන කන්ටේනර් එකක් මේක අස්ස දාගෙන බිම් කුලියක් ගන්න එක ප්‍රමුඛතාව නෙවෙව්! ඒකෙන් ලාභ ගන්නත් වෙනම පුලුල් කරන්න ඕන පහසුකම් !
මෙච්චර කල් බලන්නැතුවනෙ එලියට දැම්මෙ,,, දැන්වත් වරාය රේගුව සුද්දකලොත් හොදයි,,,
ප්‍රස්න අහන කෙනාට තේරෙන්නෙ නෑ වාගෙ මේ මිනිස්සු කියන එක...
කස්ටම් ඔෆිසර් කෙනෙකුට දවසකට ජොබ් දහයක් දෙනවනම් ඒක අනිවාර්යෙන් ඉවර කරන්න කියලා වොබ්ලා කෙනෙකුත් දුන්නනම් අනිත් අවශ්‍යා දුන්නනම් මේ ප්‍රශ්න ඉවරයි
දියුණු රටවල් දියුණුව ට පත්වුණේ සියලුදෙනාම රටට ආදරය කරන නිසා
Malimawata jaya wewa ape ratata jaya wewa
මේ ආණ්ඩුවෙනුත් නිසි පිළිතුරක් නොගතහොත් ආයිත් කිසිම ආණ්ඩුවක් මේ රට හදනවා බොරු ..
කස්ටම් එක තමයි සුද්ද කරන්න ඕන .කස්ටම් එකේ ඉන්නෙ සල්ලි වලට ඕනෑම ජාරා වැඩ කරණ එවුන් .කස්ටම් එකේ ඉන්න අයගේ වත්කම් හොයන්න
කස්ටම් එකේ ඉන්න පල් හොරු සෙට් එක එලියට දානකන් හදන්න බෑ
හොරා කන්න බැරි උනාම කස්ටම් එකෙන් ගල් පෙරලන හැටි...
මාද්දියවේදියෝ කිපදෙනෙක් උස්සහ කරා ආන්ඩුවට සොට් එකක් දෙන්න බැරි උනා හැබැයි
👍👍👍👍👍👍👍👍👍
මාලිමාව බලයට පත්වෙන්න කලින් මෙවැනි පුශ්නයක් ඇතිනොවුනේ ඇයි?.
Thibba bn e dwaswala hiru deranata penne nane owwa
කලින් බහාලුම් චෙක් කලේ නෑ,,, කුඩු කන්ටේනර් පවා නිදහස් කලා දේශපාලුවන්ගෙ ලිපි වලින්
හැම මගුලම ජනාධිපති කතා කරන්න නං මේ ඇමතිලා මොකටද... අරහෙ ගුවන් යානා පරක්කුයි... අනුරව මේ අපි අය විනාශ කරයිද... කටේ සද්දෙ විතරයි
හැමෝම දෙවල් කතා කරනවා රට ඉන්න අපි බඩු ලංකාවට දැම්මහම ඒ දෙවල් හොරෙන් අරගන්න එවුන් ඉන්නවා.වරායෙන් ..අපි අමාරුවෙන් හම්බ කරලා මාස 7 කලින් පොට්ටියක් ලංකාවට දැම්ම.මගෙ ලමයිට පැන්සල් පොට්ටි පොත් සැම්පූ වගේ දෙවල් ඒ සියල්ල හොරකම් කරලා.එදා ඉදන් අපි අනුටර කියනවා මේ දෙවල් වලට දෙයක් කරන්න කියලා.අයෙත් කියන්නෙ ඒකමයි
👍
කලින් හිටපු ඇමතිලා මේවා ගැන සොයා බලලා නැද්ද ..
ඒගොල්ලෝ හොයලා බැලුවේ commission ගන්න පුළුවන් ක්‍රම විතරයි. ඒකනේ රට වැටුණේ.
Hoyala beluwan mehema wenawada me ratata..
බලලා තියෙනවා කොහොමද කීයක් හරි කඩාගන්නේ කියලා ඒකනේ රට මේතත්වෙට වැටුනේ...😂😂😂
කස්ටම් එකේ මහත්වරුන්ගෙ අකව්න්ට් චෙක් කරානම් .........
This appears not port operations issue but cargo clearing shortfall..Strict orders & total supervision essential.
විකලප වරායක් යොදාගන්න බැරි ද ?
Inter terminal වලට යන පාරවල් ටික clear කරල තියන්න බැරිද?
👍👍👍
හම්බනහොට ගාල්ල වරායට මේවා යවා තදබදයට විසදුම් සේවිය නොහැකි ද ?
Working 24x7 is the best solution. It's the first time such effective decision are made.
❤
naw harila giyoth wagakiwayuthu ayage n wandi ganna, janathawata, rajayata himiwiyayuthu mudala owungen ayakaraganna.
Npp මෙි ආන්ඩුව හැදුවෙි නැතිනමි මෙිරට ආයේ හදන්න රජයක් බිහිවෙන්නේ නැහැ මොන බාදක පැමිනියත් npp ආන්ඩුව මෙි රට හදනවාමයි
මෙතැන එකම කාන්තා නිලධාරිනියක්වත් කළමනාකරණ හෝ අධ්ක්ෂන වැනි වගකිවයුතු තනතුරුවල ඉන්න බවක් පෙනෙන්නේ නැහැ. කාර්යක්ෂම සේවාවක් සැපයීමට කාන්තාව ඉතාම දක්ෂ බව ඔප්පු වෙලා තියෙන සමයක මේ වෙනස සිදු නොවිය යුතුද?
Reduce Customs and use technology end of the story
Custome baladharin hadanne aanduwa wattanna. Aluten custome niladharin puhunu kalayuthui.
HORO, HORU ,HORO, HORU HORO, HORU
Coustom eka wade barinam wikalpa wisadumak geenna. Rjayakata wisadumak thibiya yuthui.
කමක් නෑ..සර්..❤❤❤❤❤❤❤හිමීට..ඒත්..පුලුවන් උපරීම ව ....👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍කරන්න .මේ වට්ටපු රට ෂනිකව..දවස් 100../ 150...න් ගොඩදාන්න බෑ කියලා ජනතාව දන්නවා...❤❤❤😮😮😮😮😮 ඒත් මේ හිගාකන්න ට ඇදදාපු රට ගොඩදාන්නේත් .npp ආන්ඩුවමයි .මේ අපේ ආදරනීය ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මේ සුපිරී ජනපති ඇතුලු මිනිසුන් මයි කියලාත් ..මේ ජනපති ටත් බැරීනම් ආයිත් මේ රට නැගිටින්නේ ත් නෑමයි ...😢😢😢😢😢😢😢😢😢😢😢මේ අපේ ජනපති අනිවා පට්ටයි මේක සිරාවටම ගොඩ දානවා.....දානවා මයි...ඉර..හද..වගේ විෂ්වාසයි ...☝☝☝☝👌👌☝️☝️☝️☝️☝️☝️☝️☝️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍
Prasnaya තියෙන්නේ anura ජනාධිපති සහෝදරයාට sama දෙයකට gemata බහින්න වෙනවා නැත්නම් මේක හරියන්නේ නැහැ rajya පරිපාලනය කරන්නේ පරණ aya munta ඕනෑ ආණ්ඩුව wattala horutika ගේන්න ජනතාව දන්නවා මේවා madya කාරයෝ පත්තර කාරයෝ uda pannata wadak naha
මේක ටිකක් ක්‍රමවේදය නොදැන උපදෙස් දීමක් වගේ පෙන්නේ , ඉන්න වුර්තිකයෝ විෂය නොදන්නා බවකුත් පේනවා . යටින් දෙහ්ස්පාලන බලවේග ක්රියත්මක්වෙනවද ? අන්නන්න ආණ්ඩුව මේකත් සිතිය යුතුයි .. වගේ
Wada karanta bari un elawanta onaa Ochchara kal nidagena idala wage NPP ta okkomala Nagitta wanta welaa 😢😢😢😢

මෙච්චර පැහැදිලි කරදිදී බල
ක මාධ්‍ය අහත ප්‍රශ්න..එකම දෙය අහන මාධ්‍ය ට අහන්න දෙවොල් නැතිව ඇති

This appears not port operations issue but cargo clearing shortfall..
Strict orders & total supervision essential.
විකලප වරායක් යොදාගන්න බැරි ද ?
Inter terminal වලට යන පාරවල් ටික clear කරල තියන්න බැරිද?
👍👍👍
හම්බනහොට ගාල්ල වරායට මේවා යවා තදබදයට විසදුම් සේවිය නොහැකි ද ?
Working 24x7 is the best solution. It's the first time such effective decision are made.
❤
naw harila giyoth wagakiwayuthu ayage n wandi ganna, janathawata, rajayata himiwiyayuthu mudala owungen ayakaraganna.
Npp මෙි ආන්ඩුව හැදුවෙි නැතිනමි මෙිරට ආයේ හදන්න රජයක් බිහිවෙන්නේ නැහැ මොන බාදක පැමිනියත් npp ආන්ඩුව මෙි රට හදනවාමයි
මෙතැන එකම කාන්තා නිලධාරිනියක්වත් කළමනාකරණ හෝ අධ්ක්ෂන වැනි වගකිවයුතු තනතුරුවල ඉන්න බවක් පෙනෙන්නේ නැහැ. කාර්යක්ෂම සේවාවක් සැපයීමට කාන්තාව ඉතාම දක්ෂ බව ඔප්පු වෙලා තියෙන සමයක මේ වෙනස සිදු නොවිය යුතුද?
Reduce Customs and use technology end of the story
Custome baladharin hadanne aanduwa wattanna. Aluten custome niladharin puhunu kalayuthui.
HORO, HORU ,HORO, HORU HORO, HORU
Coustom eka wade barinam wikalpa wisadumak geenna. Rjayakata wisadumak thibiya yuthui.
කමක් නෑ..සර්..❤❤❤❤❤❤❤හිමීට..ඒත්..පුලුවන් උපරීම ව ....👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍කරන්න .මේ වට්ටපු රට ෂනිකව..දවස් 100../ 150...න් ගොඩදාන්න බෑ කියලා ජනතාව දන්නවා...❤❤❤😮😮😮😮😮 ඒත් මේ හිගාකන්න ට ඇදදාපු රට ගොඩදාන්නේත් .npp ආන්ඩුවමයි .මේ අපේ ආදරනීය ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මේ සුපිරී ජනපති ඇතුලු මිනිසුන් මයි කියලාත් ..මේ ජනපති ටත් බැරීනම් ආයිත් මේ රට නැගිටින්නේ ත් නෑමයි ...😢😢😢😢😢😢😢😢😢😢😢මේ අපේ ජනපති අනිවා පට්ටයි මේක සිරාවටම ගොඩ දානවා.....දානවා මයි...ඉර..හද..වගේ විෂ්වාසයි ...☝☝☝☝👌👌☝️☝️☝️☝️☝️☝️☝️☝️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍
Prasnaya තියෙන්නේ anura ජනාධිපති සහෝදරයාට sama දෙයකට gemata බහින්න වෙනවා නැත්නම් මේක හරියන්නේ නැහැ rajya පරිපාලනය කරන්නේ පරණ aya munta ඕනෑ ආණ්ඩුව wattala horutika ගේන්න ජනතාව දන්නවා මේවා madya කාරයෝ පත්තර කාරයෝ uda pannata wadak naha
මේක ටිකක් ක්‍රමවේදය නොදැන උපදෙස් දීමක් වගේ පෙන්නේ , ඉන්න වුර්තිකයෝ විෂය නොදන්නා බවකුත් පේනවා . යටින් දෙහ්ස්පාලන බලවේග ක්රියත්මක්වෙනවද ? අන්නන්න ආණ්ඩුව මේකත් සිතිය යුතුයි .. වගේ
Wada karanta bari un elawanta onaa
Ochchara kal nidagena idala wage
NPP ta okkomala Nagitta wanta welaa 😢😢😢😢