පුදුම පවක් කරලා තියෙන්න ඕනැ මේ වගේ මිනිහෙක් කසාද බදින්න සුදාගේ පවුල ඉසුරැ සමග මාර කතා බහක්

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 298

  • @hvithanagen1903
    @hvithanagen1903 Рік тому +8

    සුදත්ත මහතගේ පැමිලි එක හරිම සුන්දර පව්ලක් හරිම අවංකයි ආදරෙයි තෙරුවන් සරණයි ජයම වේවා ❤❤❤

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Рік тому +11

    සුදත් හරිම වාසනාවත්ත තාත්තේක ලස්සන බිරිදක් ලස්සන දුරැදෙන්නෙක් ලස්සනම ලස්සන පුතෙකුත් එ් හතරදෙනාම හරි නිහතමානි දරැවන් තුන්දෙනයි බිරිදකුයි ඔයාලට ජේසුපිහිටයි

  • @sumithrasilva3795
    @sumithrasilva3795 10 місяців тому +3

    සුන්දර ,ආදරණීය පවුලක් .🤩🤩🙏🙏

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Рік тому +43

    හරිම සුන්දර ලස්සන ආදර්ශමත්
    පවුලක් වාසනා වේවා ජයවේවා.

    • @skularathne138
      @skularathne138 10 місяців тому +2

      හරිම ආසයි sudaththa සුමුදු පවුලට දෙවියන්ගේ පිහිටි රැකවරණය ආරක්ෂා ව ලැබේවා ලැබේවා ලැබේවා පතමි .

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 Рік тому +44

    ගොඩක් ආදරණීය බුද්ධිමත් පවුලක් හදවතින්ම ලාංකිකයි! ලෝකේ කොහේ කොතනැක ඉපදුනත් මව්බිම ,මව්බස අමතක නොකරන ,දෙමව්පියන් ,දුවා දරුවන්ට තෙරුවන් සරණින් ⁣සියළු දෙවිරැකවරණින් ලබන්නාවූ නව වසර සෞභාග්‍යයමත් සුභ නවවසරක්ම වේවා!!! සියළු සිතුම්-පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!! 🙏🙏🙏🌹🌹🌹☸️🪔👌💎💎💎💎💎💖💖💖💖💖😊👍🙏

  • @12345673758
    @12345673758 Рік тому +9

    සුන්දර පවුලක්. ජයෙන් ජ⁣ය වේවා! තෙරුවන් සරණයි!

  • @Hit-View
    @Hit-View 7 місяців тому +5

    සුදත්ත මහතගේ පැමිලි එක හරිම සුන්දර පව්ලක් හරිම අවංකයි ආදරෙයි තෙරුවන් සරණයි ජයම වේවා........මමත් ප්‍රර්ථනා කරන්නේ එකමයි.

  • @dammisamankula3208
    @dammisamankula3208 Рік тому +19

    සුදාගේ හැම ප්‍රොරොගැම් එකක්ම බලන්වා මම අනිවාර්යයෙන් ,නිහතමානි දරැවො තුන් දෙනෙක් හරිම ලස්සනයි වයිප් ගොඩාක් හොද කෙනෙක් බුදු සරනයි ඔයාලාට එ ව්ගෙම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @malalasekarammp937
    @malalasekarammp937 Рік тому +9

    සුන්දර නිහතමානී family එකක් තෙරුවන් සරනයි ,

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka 3 дні тому

    සහතික ඇත්ත ඒ උනාට තාත්තා වගේ හරි දේ ඇත්ත කථා කරන දුවක් ඉන්න ඒක ගොඩාක් සතුටුයි බුදුසරණයි හැමෝටම

  • @roshanthisilva2738
    @roshanthisilva2738 Рік тому +41

    හොඳ ළමයි ලස්සන පවුලක්❤
    සුදා ඇර😂

  • @-lokayo889
    @-lokayo889 Рік тому +36

    ජයවේවා ජයවේවා සුදත් අයියේ ...බුදුසරණයි හැම දෙනාටම💖💖💖💖🙏🙏

  • @shantinim274
    @shantinim274 Рік тому +5

    සුදා හැම පැත්තෙන්ම ජය අරගෙන ඉවරයි

  • @cnnimalka2967
    @cnnimalka2967 Рік тому +5

    අනේමෙිපුතානමි.හරිමඅහින්සකයි.ජේසුපහිටයිසැමටම

  • @LasanthiFernando-kc1vn
    @LasanthiFernando-kc1vn Рік тому +5

    ලස්සනට මෙහෙයවිම කලා ඉසුරැ පුතාට හොදම දුවක් ලැබෙිවා Godbless

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Рік тому +15

    ජය වේවා සුදත් අයියා

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 Рік тому +6

    සුන්දරයි බොහොම ස්තුතියි සුදත්ත මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 Рік тому +53

    තමන්ගේ දරුවන්ට සේම රටේම දරුවන්ට ආදරය කරන ඒ දරුවන් වෙණුවෙන් උදාරවුු සේවාවන් රැසක් කරන සොඳුරු මිනිසාගේ ආදරණීය වූ කැදැල්ලේ කතා බහ හරිම සුන්දරයි..විදේශ ගතව හැදී වැඩුනද ඒ දරුවන්ගේ ගතිගුණ හැදියාවන් ඉතාම ඉහළයි..එහි ගරුත්වය සුදාගේ ආදරණීය බිරිඳට හිමවෙනවාමයි..රට වෙණුවෙන් රටේ දරුවන් වෙණුවෙන් ජීවිතයෙන් මෙතරම් කැපකිරීම් කිරීමට ඉඩකඩ සලසාදීම වෙණුවෙන් සැමගේම ආදර ප්‍රණාමය 💕🌹💕🌹💕සැමදෙනාටම යහපතක්ම වේවා.!!!👍👍👍🙏🙏🙏

    • @kpolop4794
      @kpolop4794 Рік тому

      Llllllllllllllllll

    • @kodituwakkurenuka1946
      @kodituwakkurenuka1946 Рік тому +2

      අාදරෙයි ඔයාලා හැමෝටම ❤ලස්සන පව්ලක්..❤ මිට කලිනුත් ලංකාවෙ දරුවෝ 3 දෙනා එක්ක ෂොපින් කරන වීඩියොි එකක් දැක්කා..අද හරිම ලස්සනයි...හැමෝම සරළයි චාම් විදිහට තැනට සුදුසු විදිහට කාගෙත් අාදරය දිනාගත්තා.. හරිම ලස්සන සුන්දර වටපිටාවක් එක්ක හුරුබුහුටි නිවසක ගෙවතිතක් ගමක වගේ ගසිකොලන් පිරුන තැනක්...මේ කොහේද තැන කොළඹ අවටමද?

  • @deepanimadawala5106
    @deepanimadawala5106 Рік тому +4

    හරිම රසවත් කතාවක් ඉසුරැ නියමයි. සුදන්ත පවුලටම ෙතරැවන් සරනයි❤️❤️❤️❤️

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 Рік тому +36

    මම හිතුවෙ සුදා අයයාගෙ පොඩි දුවට සින්හල කතා කරන්නම බැහැ කියලා ඔය හොදට කතා කරන්නෙ.අදරනිය ලස්සන පව්ලක් සතුටින් ඉන්න හැමදාම.

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo Рік тому +14

    සුදත් මහත්මයාගේ පුතා නම් හරි අහිංසකයි. ලස්සන හිනාවක් තියෙන්නෙ. දුලා දෙන්නත් ලස්සනයි. පුතා නම් ලංකාවට නම් ගැලපෙනවා. ආදරනිය පැමිලි එකක්.තෙරුවන් සරණයි හැමෝටම

  • @pathumprebodana9703
    @pathumprebodana9703 Рік тому +14

    සුන්දර පවුලක් සුදත්ත අයියාට ඉන්නේ ඒ ගැන සතුටුයි . මල්ලි සහ න0ගිලා දෙන්නා සහ අක්කාට සුබ පතනවා. ජය බුදු සරනයි.

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 Рік тому +10

    පසුව........ලියමි, ⁣සැමටතෙරැවන් සරණයි.

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd Рік тому +39

    ජයවේවා ඉසුරු සහභාගිවූ සාකච්චාවට ස්තුතිය 🙏❤️ සුදා පවුලේ සියලුම දෙනාට තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @punisher5982
    @punisher5982 Рік тому +14

    නියමයි 👍👍👍

  • @tharindujeewantha1356
    @tharindujeewantha1356 Рік тому +2

    සුදාගෙ කොල්ල එල..🖤🤟
    බොක්කෙන්ම.🤝

  • @kkahqwt8850
    @kkahqwt8850 Рік тому +2

    ඉසුරුමත් ඡීවීත යක් ඔබට ලැබේවා ඉසීරැහේටීටී ආචීචී බුදු සරනයි ආදරේයි ඉසුරැවෝ

  • @shiromichandani8370
    @shiromichandani8370 Рік тому +2

    සියලුම දෙදෙනාට තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 10 місяців тому

    Lamai tike nam kisima loku kamak na wifuth e vage niyemai hamoteme subha patheneva ❤❤❤❤❤

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Рік тому +14

    👌👌👌👍👍👍👍💪💪💪💪😍😍😍😍😍😍 බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම

  • @chandrikamanel6706
    @chandrikamanel6706 10 місяців тому

    බුදු සරණයි සැමට

  • @chandanasenanayake6166
    @chandanasenanayake6166 Рік тому +19

    තාත්තා කෙනෙක් හොද දරුවන් හොද බිරිදක් ඉද්දි අපමණ සතුටිකින් කල් ගෙවනවා, සුදත් අයියත් ඒ සතුට භුක්ති විදිනවා,

  • @manelrathnayake5849
    @manelrathnayake5849 Рік тому +2

    නියමයි ඔක්කොම ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍 පුතා ලස්සනයි ,ළපටි පෙනුමයි

  • @dulanirajapakse9348
    @dulanirajapakse9348 Рік тому +8

    සියළු දෙනාටම තෙරුවන් සරණයි!

  • @sisilliyanage549
    @sisilliyanage549 Рік тому +74

    සුන්දර පවුලක් ,සුදත් ලොකු වැඩ කොටසක් කරමින් සිටිනවා අපේ රට වෙනුවෙන්.ඔබලා දැනට ලබාදෙන දායකත්වයට ස්තුති පුදන අතර තව ඉදිරියටත් ඔබලාගෙ පියාණන්ට එම කටයුත්ත කරගෙන යන්න සහයෝගය ලබා දෙන්න සියලු දෙවි පිහිටයි, ජය වේවා

    • @pkbaddage514
      @pkbaddage514 Рік тому +2

      2005ත් කරේ වැඩකොටස..😂😂

    • @rasikagha9248
      @rasikagha9248 Рік тому

      සුදා කියන්නෙ පිස්සෙක😂

  • @sumithkumara264
    @sumithkumara264 Рік тому +11

    ගොඩක් වටිනා පවුලක් ... සියලු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ... මම කුවේට් සිට ...

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd Рік тому +2

      ඇත්ත 🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @seetharanjani7745
    @seetharanjani7745 Рік тому +3

    Suda mallige daruwo ටිකත් ලස්සනයි .wife හරිම නිහතමානී කෙනෙක් .ලස්සන family එකක් .

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Рік тому +3

    මෙි වගේ බිරිදක් ලැබීම වාසනාවක්.❤️👍

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 Рік тому +1

    Kadicha english නෙවෙයි සුද්ද ගෙ coliti english කතා කරන්නේ , හරිම ආසයි ,හරිම සතුටුයි .ජය වේවා .පරිස්සමෙන් ඉන්න

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому +7

    ලස්සන සුන්දර පවුලක්....මේ කතිකාවත තුලින් රටේ බොහෝ දෙනෙකුට උකහාගත හැකි කරුණු කාරනා බොහොමයක් අන්තර්ගත වුනා, ඒ මෙහෙයුම ඉදිරිපත් කළ ප්‍රශ්න විචාරක ඔබට තුතිය!!
    ඔබ සියළුදෙනාගේ කැපකිරීම් සුදන්තකගේ සමාජ මෙහෙවරට විශාල රුකුලක්...සියළු ජය, සතුට, වාසනාව 🙏❤️🌄

  • @weerarathnahewage7813
    @weerarathnahewage7813 Рік тому +5

    ඉසුරැ අයියා නියමේට කලා වැඩෙ නියමයි කලය ගියා තේරැනේ නැහැ නියමයි

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Рік тому +8

    සුදා .. ඔබ ගැන යම්තාක් දුරකට අවබෝධයක් ලබාදුන් ඔබේ ආදරණීයයන් හටත් ඔබටත් නිදුක් නිරෝගී ප්‍ර්‍රීතිමත් තිර ජීවනය ප්‍රාර්ථනය කරමි.💐💝😃🙏

  • @Chathulive
    @Chathulive Рік тому

    සුන්දර කතාබහටම ගැලපෙන ලස්සන Background music එක ❤❤

  • @samithalakshan5238
    @samithalakshan5238 Рік тому +18

    සුදත්ත අයියේ ඔබගෙ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🎉

  • @ratnasirigunatilaka1007
    @ratnasirigunatilaka1007 Рік тому +8

    සුදත්තගෙ පවුලේ හැමදෙනාටම ස්තුතියි ..බුදුසරණයි..ජාතියේ පෙර ගමනය වෙනුවෙන් සුදත්ත නිදහස් කලාට ඔබ සැමටම හුදක්ම. ස්තුතියි ...ලස්සන පවුලක් දෙමවුපියන්ටත් ගවුරවයක්..ගොඩක් පිං...!!!

    • @jkmalani1544
      @jkmalani1544 Рік тому

      A sudat kiyane pawla hArima sundarai marai

  • @chulaniranawana2825
    @chulaniranawana2825 Рік тому

    ස්තුතියි ඉසුරු... සුදත්තගේ පවුලේ කට්ටිය දැකීම සතුටක්

  • @sumuduishan7336
    @sumuduishan7336 Рік тому +6

    සුන්දර පෟලක්❤❤සුදා අයියා ❤❤

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 Рік тому +15

    රටක වෙනසක් කරන්න ,මහා කර්ථවුව්‍යක්.කරන ,!සුදත්ත මලයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභදායී අනාගත දිවියකට සුභාශීෂණ,!!

  • @naturalshort2290
    @naturalshort2290 Рік тому +25

    සුපුනි ලස්සනයි .👈👌 පව්ලේ හැමෝම ලස්සනයි සුදා අයියගේ wife හරිම calmly .. ඉසුරු ආදරෙයි❤️👈 ඈ වැරදි කිව්වට .. සුදා අයියේ ආදරෙයි 🖤👈 සුපුන්ට හොද කෑල්ලක් හොයල දෙන්න ලන්කාවෙන්ම සුදා අයියා . යශෝදරා 👌👸👈

  • @RaniMalkanthi-mz1ww
    @RaniMalkanthi-mz1ww 10 місяців тому

    lassanai Sundara paulak suda aiya maurate janatawa wenuwen kata karanne ewenuwen ape hada piri tuti ❤❤❤❤

  • @athuladinesh264
    @athuladinesh264 Рік тому +2

    ❤️❤️❤️ බුදුසරණයි සුදා අය්යා සහ පෞලේ සියලු දෙනාටම

  • @MaheshUmagiliya-y6o
    @MaheshUmagiliya-y6o 11 місяців тому

    Mage nama mahesh...mamath jiwath venne france..
    Mata harima sathtuiii sudath ayyage family ake nihatha mani kamata..hoda lamai 3 innawa..budusaranaii❤

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 Рік тому +3

    Godak adarei.nangi malli .oyala hamotama budu saranai

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 Рік тому +6

    Lovely family God bless all of you

  • @IsuriPrasangi-w8s
    @IsuriPrasangi-w8s Рік тому

    Aeththatama eyala harima adaraniyai, hoda amma kenek ekai lamai ehema adaraniya wela thinne❤❤❤

  • @kkahqwt8850
    @kkahqwt8850 Рік тому +3

    ලස්සන පවුලක් සුදා අයියාගේ

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +6

    Lassanai..adarei family akatama..theruwan saranai ❤❤

  • @wasantharathnayake8806
    @wasantharathnayake8806 Рік тому +32

    ලස්සන පවුලක් සුදා අයියා කොහොම උනත් ඒ අම්මා දරුවෝ හදලා තියෙනවා හොද විනයක් ඇතුව ඕස්ට්‍රේලියාවේ හිටියත් ආදරෙය සුදා අයියේ❤ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn Рік тому +1

    Jayawaewa sudata aiyagae pawlae seyaludaenata bs esuru mallita lassana weda satahanak kara ❤❤

  • @bastianfernando9789
    @bastianfernando9789 Рік тому

    Ane harima lassana paulak mama oyalage hamawada satàhanakma balawa.suda puthee oyalta jayamawewaa.❤❤❤❤

  • @jmrgta7775
    @jmrgta7775 Рік тому +2

    Sha suntharama paulak,
    Mea kanthawagea nehathamaanekama nisa hotha gamanak gehen sutha jayama wewa...!hemotama athareai.🙏🙏🙋

  • @yvonnethomas380
    @yvonnethomas380 Рік тому +2

    Superb conversation... stay blessed

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 Рік тому +18

    සුන්දර පවුලක්.

  • @jayasuriyafamily
    @jayasuriyafamily Рік тому +4

    ලස්සන ප්‍රීතිමත් පවුලක්. ජේසු පිහිටයි.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 Рік тому +2

    ❤ ජය වේවා තෙරුවන් සරණයි
    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා

  • @malaka80
    @malaka80 Рік тому +1

    Chuti duladena ha puthath ms dakima sathuti. Silaludenata suba anagathayak wewa.. Aubowewa!

  • @kalindukalindu4445
    @kalindukalindu4445 Рік тому +6

    ඔයාල හැමෝටම බුදු සරණයි❤😍

  • @manojbuddhika3275
    @manojbuddhika3275 Рік тому +16

    මරැ ඩබල පිට කහ ගන්නවා සුපිරි⁣යටම..සුදා ඉසුරුවගෙ ඉසුරැව සුදාගෙ

  • @thusigaztafan1895
    @thusigaztafan1895 10 місяців тому

    Excellent

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 8 місяців тому

    සුදා.........ලකී...පොර.
    ජයවේවා .....බ්‍රෝ.🎉

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 10 місяців тому

    jaya wewa jesu phitai oylata ❤

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 Рік тому +8

    සුදා uncle ගෙ බුලත් කන එක ගැන කිව්ව කොටස් ටිකට.......😂😂😂😂 බුදු අම්මෝ..😂😂 කදුලු පනිනකන් හිනා උනා මම නම්..😂😂❤ full ආතල්..😂😂❤ ඉසුරු අයියා තමයි ඕක කරන්න ගැලපෙනම මිනිහා..😂❤
    සුපුන් අයියා බලාපොරොත්තු වෙන විදිහෙම අක්ක කෙනෙක්ව බදින්න වාසනාව ලැබේවා..❤ අයියේ උබ බය නොවී ඉදපන්.. ඔයා හොයන හොද අය ලංකාවෙ ඉන්නවා.. හරි කෙනාව කල්පනාවෙන් තෝරගන්නයි තියෙන්නෙ.. මට වයස 23යි තවම.. මට මගේ අම්මා වගේම ලගින් ඉන්න girl ව හම්බෙලා තියෙන්නෙ දැනටමත්.. ඒක මගේ වාසනාව වෙන්නැති සමහර විට.. A/L class එකේ set වුන 1st love එක.. මාව දාලා යන්න ඕන තරම් හේතු තිබිලත් මාව දාලා ගියෙ නෑ.. අද මම ඉන්ජිනේරු ශිශ්‍යයෙක් වෙලා ඉන්නෙත් එයා නිසාමයි.. ඔයාටත් ඔයාට හරි යන කෙනාවම ලැබෙයි අනිවාර්‍යෙන්ම.. ඔයාට කලින් කෙනෙක් හිටියා කිව්වා නේද.. ඒ කෙනා සමහර විට ඔයාට ගැලපෙන කෙනා නොවෙන්න ඇති.. ඉතින් ඒක ගැන හිතන්න එපා.. හරිම කෙනාව හම්බෙනවා.. ඔයාට හරිම කෙනාව හම්බෙන්න කියලා මමත් ප්‍රාර්තනා කරනවා..❤❤

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Рік тому +5

    හරිම ආදර්ශමත් පවුලක් ..හරිම පිංවන්තයි..පෙර පින් ..මේ...තමන්ගෙ දරුවන්ට සේම රටේ සෑම දරුවෙකුටම ආදරේ කිරීම අගේ කලයුතු ..ගුණාංගයක්...සුදත් මල්ලි ...දරුවන්ට නිහතමානීව...උඩගු නොවී ලස්සනට හදාවඩා ගෙන තිබීමත් අගේ කලයුතුමයි...ඒ ගවුරවය...දරුවන්ගේ මෑණියන්ටද හිමි විය යුතුමයි...
    ඔබසැමට තුණුරුවන් සරණයි...
    .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwaitkanthilatha2306
    @kuwaitkanthilatha2306 Рік тому +7

    Love family ❤❤❤❤❤❤❤

  • @ferin674
    @ferin674 Рік тому +5

    Supunis, definition of love was 👍🏻👍🏻👍🏻. Feeling comfortable with your partner is the most important thing 💐

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 Рік тому +1

    ආදරනිය පවුලක් බුදුසරණයි ❤️🙏❤️

  • @pitchaifirdous1663
    @pitchaifirdous1663 Рік тому +4

    really you are luck to have a family like this, happy to see your family . they are charming and cool god bless all of you bro...mohamed from swiss

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Рік тому +1

    Budu saranai okkotoma❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому

    පහුවෙලා මේ දකින්නේ වීඩියෝව සුන්දරත්වය උපරිමයෙන් ආදරණීයයි සැම ❤️🌹🤹️🌹❤️

  • @vishawarajapaksha7275
    @vishawarajapaksha7275 Рік тому +2

    පොඩි දුව සුදා වගේ ලොකු දුව අම්මා වගේ පුතා ඔය දෙන්නම වගේ(mix fruit 🍑 nice family 💟) we love it

  • @yjsudda1767
    @yjsudda1767 Рік тому

    Lassana paulak suda aiyeee oyata inne oyala okkotama budu saranai jesu pihitai aiyeeee🙏🙏🙏👍👍👍🍁🍁🍁🍁🍁

  • @kumarapgamage5259
    @kumarapgamage5259 Рік тому +12

    අපේ ගමෙ කොල්ලෙක් ලොකුහෙට්ටි .. ලස්සනට කලා වැඩසටහන ආඩම්බරයි තවත් දියුණු වෙන්න සුභ පැතුම්..සුදාගෙ සුන්දර කැදැල්ල ටත් සුභ පතනවා..

  • @nikithaperera4805
    @nikithaperera4805 Рік тому +4

    Yashodara is like Sudaththa

  • @SarathKumara-ul6kp
    @SarathKumara-ul6kp 2 місяці тому

    අම්මෝ සුදා බුලත් විට කන විදිහ දැකලා වකුගඩුත් ඇබරුනා යකෝ ..😂😂🙉🙉🙉😁😁

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    ❤❤යශෝධරා අංජලී කපූර් වගෙයි

  • @mohamedimran3946
    @mohamedimran3946 Рік тому +3

    Supiri interview ❤❤ love all

  • @theresadelima6119
    @theresadelima6119 Рік тому +4

    Beautiful family! Blessings to you y'all!💞

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +1

    සිය පවුලටම තෙරැවණ් සරණ වේවා

  • @kumariekanayake9534
    @kumariekanayake9534 Рік тому +1

    Budu saran ❤️

  • @prabath1465
    @prabath1465 7 місяців тому

    Sudatta obata deergayusa lebeva teruvansaranai obalata ❤❤❤

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 3 місяці тому

    හරි ලස්සනයි ❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 Рік тому

    Excellent job by Isuru boss # nice chat with very true family's

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Рік тому +7

    ආදර්ශ වත් පවුලක් ❤

  • @sriyanibamunu5193
    @sriyanibamunu5193 Рік тому +2

    සුන්දර පවුලක් ආදරේයි ...🙏🙏🙏

  • @pererapriyanthinirmala881
    @pererapriyanthinirmala881 Рік тому +3

    Harima lassana daruwan. ❤ bridal Harima buddimath. Suda malli oyata mamath godak ❤ rata gana dakwana unanduwata. Jp.

  • @imalkatechnicals5552
    @imalkatechnicals5552 Рік тому +2

    ඉසුරු සුපිරි කරා

  • @wsfernando9878
    @wsfernando9878 Рік тому +3

    ලස්සනයි ❤️

  • @mauricedemel6142
    @mauricedemel6142 Рік тому +4

    Suda is a jolly good fellow. Ohoma yamuu...

  • @indraranjani9603
    @indraranjani9603 Рік тому

    පුතා අහිංසකයි, අම්ම නිහතමානියි , යසෝධරාගෙ පුංචි ආඩම්බරකමක් පේනවා සුපුනි සාමාන්‍යයි,

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 Рік тому +3

    Lovely ❤