බිරිඳ යනකොට සුදාට දරාගන්න බැරුව සංවේදී වූ හැටි - SUDAA TRAVELS -

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 433

  • @ajithlalhemanthaajith9977
    @ajithlalhemanthaajith9977 11 місяців тому +32

    ආදරේයි සුදා පනවගේ ඔය කැපකිරීම් කරල රටවෙනුවෙන් දෙයක් කරන්න දරන උත්සහයට ජය වේවා❤

  • @anulanul906
    @anulanul906 11 місяців тому +11

    B ලංවිම සතුටක් වෙින් විම දුකකි දෙදෙකාටම තෙරැවන්සරනයි

  • @renuka243
    @renuka243 Рік тому +29

    සුභ ගමන් සොයුරිය ඔයාටත් හරිම ආදරණියිය ඇයට ගොඩක් අහිංසක හිනාව චරිතයක් පරිස්සමින් යන්න සුභ ගමන් තෙරුවන් සරණියි 💐

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv Рік тому +7

    හොද බිරිඳක් ජයවේවා බුදු සරණයි නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා

  • @chandanikuragama4388
    @chandanikuragama4388 3 місяці тому +6

    Adaraneeya සෙනෙහෙබර සැමියෙක් බව video එක බලද්දී තේරුනේ. හැමදාම ඔබ දෙපළට සතුටින් ඉන්න ලැබේවා!!❤

  • @renuka243
    @renuka243 Рік тому +16

    දෙන්නාටම තෙරුවන් සරණියි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @R-cx5tw
    @R-cx5tw Рік тому +17

    සුදාට මිනිසුන් මොන තරං අපහාස කරත් සුමුදු අක්කා ඒ කාටවත් කිසිම දෙයක් කිව්වෙ නැහැ ලස්සන හදවත ක් තියෙනවා

  • @nirodrathnayaka5115
    @nirodrathnayaka5115 Рік тому +18

    මම ලගක ඉදන් තමයි අයියේ ඔයාලගෙ වීඩියෝ බලන්නෙ❤️ අනේ සුමුදු අක්කගෙයි අයියගෙයි ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා❤️

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 Рік тому +13

    නන්ගි පොඩි එකා වගේ උනා ට හිත හයිය කෙනෙක් පරිස්සමෙන් ගිහින් එන්න .බුඩුසරන යි. මල්ලි උබ කියන දෙ අහලා පරිස්සමෙන් වැඩ කරන්න ඔන ,උබ මේ රටට ඕන මිනිහෙක් .

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Рік тому +13

    අනේ මගේ ඇස්වලටත් කදුළු ආවා අක්කා යද්දී .බුදුසරණයි දෙවීපිහිටයි අක්කේ ඔයාට .❤❤❤

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn Рік тому +57

    අනේ වෙන්වෙලා යනකොට හරිම දුකයි. මගෙත් ඇස්වල කදුලු පිරුණා. සුදත්ත, සුමුදු හොද බිරිදක් වගේම ඔබත් හොද ආදරණීය සැමියෙක්, පියෙක්. පසුව ඔබ ගිහිල්ලා එන්න. එහෙම මරුවෙන් මාරුවට යන්න එන්න. වෙන මොනවා කරන්නද. හරිම දුකයි අපටත්. හැමදාමත් ආදරයෙන් ඉන්න .ඔබලාට වරදින්නේ නැත.ජයවේවා.

    • @ritaja5920
      @ritaja5920 3 місяці тому

      God bless❤️❤️💐

  • @geethapriyanganee524
    @geethapriyanganee524 3 місяці тому +2

    මාරම දුකක් දැනෙනවා සුදාත් මේක බලනකොට .අපිට මෙහෙම දුකයි නම් ඔයාට කොහොමද කියලා අපිට වැටහෙනවා .

  • @thusharafernando1513
    @thusharafernando1513 Рік тому +10

    කොච්චර හොඳ බිරිඳක් ද ඔබට ඉන්නේ.. හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @janajana7879
    @janajana7879 11 місяців тому +3

    සුදාගේ බිරිද හොද අහිංසක බිරිදක් ඔයත් පරිස්සමින් යන්න සුදාටත් සියලු දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️🙏🏾

  • @thisankathushari8421
    @thisankathushari8421 Рік тому +13

    හරිම නිහතමානී බිරිදක්.

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 3 місяці тому +2

    සුදාගේ පව්ල් ජිවිතේ හරි ලස්සනයි මන් දැන් තමයි මේ වීඩියෝ දැක්කෙ

  • @Ashoka-m1t
    @Ashoka-m1t 11 місяців тому +2

    Harima dukai adaraneeya dennek sulu mohothakata hari wenweema dukak budu saranai siyalu denatama

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Рік тому +11

    අනේ මට හොදටම ඇඩුනා හරිම දුක් දවසක්,,හරිම ආදරේ හිතෙන චරිතයක්,,ආදරෙයි ගොඩාක් වයිෆ්ට පවුලටම හැමදාම ආදරෙයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🌹

  • @punyaprabhawathi
    @punyaprabhawathi 3 місяці тому +2

    ඇත්තටම ඇසට කදුලක් ආවා .කරන හැම වැඩකම ඉටුවේවා

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +13

    ඔය දෙන්නට තෙරැවන් සරණයි.ඔය ආදරය අඩුවක් නැතිව සදාකල් රැදේවා.

  • @rasi1980
    @rasi1980 4 місяці тому +5

    හරිම ආදරනීය පවුලක්..තෙරුවන් සරණයි සුදා..🥰💐❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +34

    බලන අපිටත් දුකයි සුදත්ත සතුටින් ඉන්න

  • @HadeanEon7917
    @HadeanEon7917 Рік тому +38

    සුදා අයියා, මේක තාවකාලික වෙන්වීමක්...නමුත් අපිට දවසක් එනවා නියම වෙන්වීමට, එදාට සතුටිං වෙන්වෙන්න දැං සන්‍තෝසෙං ඉන්න!....ජය.....💪💘

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr 11 місяців тому +3

    ජිවිතය බොහොම කෙටියි පුලුවන් තරම් එකටම ඉන්න බලන්න

  • @hvithanagen1903
    @hvithanagen1903 Рік тому +9

    දෙදෙනාටම තෙරුවන් සරණයි !

  • @nimaliperera974
    @nimaliperera974 Рік тому +58

    අනේ ,මේ ලෙන්ගතු සුන්දර සිත .........සිතුවම් කල පින්බර මෘදු හද..........හිමි හිමිකාරියම නුඹ මයි........සිතෙන විට මට මොනාලිසා සිතුවමට වඩා අගෙයි කියා සිතෙයි නුඹ මට සොහොයුරිය.......ඊටත්ම වඩා....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 ගිහින් එන්න ....බුදු සරණයි ......😢🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Рік тому +8

    ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .ජයවේවා .❤❤❤

  • @chathukumudu
    @chathukumudu Рік тому +14

    අක්කිගෙ කටේම තිබුනෙ ලමයි ගැන..ඒත් සුදා අයිය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරනවා...මේ කරුම දේශපාලකයන් නිසා මේ රට විනාශ වෙනවා..අපිට ඕන දෙයක් වුනාවෙ ඔයා ඔයාගෙ පවුලේ අයත් එක්ක සතුටින් ඒ රටට ගිහින් ජීවත් වෙන්න සුදා අයියේ ....😯😯😯❤️❤️❤️❤️❤️❤️

    • @needrar.n.mperera9517
      @needrar.n.mperera9517 Рік тому +1

      Felt sad for both of you... But your wife is very sweet and holding on to her balance quite well, very simple and down to earth. I admire your courage and whatever your purpose in life, coz you have not totally abandoned your family and taking good care of them by travelling back and forth. But,.it would be nice if.you could join them and live together with them as a family.
      You can follow your passion in media and your channel even by being in Australia. Although I do not or cannot agree or do not like some of your videos on certain issues, I do understand your potential.
      But, you also should be vigilant before you Voice out your openions on social media on certain issues , whether it is politics or.not, coz right at this moment, there is a totally different scenarios are taking place in the country and there are so many politicians as well as other personnel in the Government Sector
      Organisations who are catering for different groups based on personal benefits. Therefore, please.do your research well and take extreme care in voicing out your openions on social media ,and.what you present to the Public. There are so much of conspiracy , from certain groups , where the whole.system.is manipulated and dominated based on the profits and future aspirations. The average citizen cannot even understand what is happening around us anymore, therefore whilst doing your own research and do not be quick to judge or comment . Present your facts and.openions from middle point of view. Those of you who could make a difference, could do so , only by holding on to middle grounds and less confrontations. Take Care and write.your script, check it twice and guard your language and openions on the video. The contents will be harmful and offensive to some. You can do much on behalf of the people with less conflicts and confrontational outbursts , if you are careful on your words and contents

    • @chathukumudu
      @chathukumudu Рік тому

      @@needrar.n.mperera9517 බුදු අම්මෝ .....ඒ මොකක්ද කිව්වේ ..😲😲😲

  • @geethikakumaripathirana9711
    @geethikakumaripathirana9711 11 місяців тому +3

    සුදා ඔයාට නිතරම කන්දෙනවා..අහනවා බලනවා....හැබැයි මම ඔයාගෙ සුමුදු ගෙන් ඊට වඩා දේවල් ඉගෙන ගත්තා 🌹❤️🙏පවුලේ අයට

  • @Massa461
    @Massa461 Рік тому +19

    මම මීට කලින් comment දාල නෑ මේ වැඩ සටහනට.අත්තමයි අක්කගෙයි අයියගෙයි සමු ගැනීමට මගේ ඇස් දෙකටත් කදුලු ආවා.ආදරෙයි දෙන්නටම.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +14

    ආදරණීයයි ඔයාල තෙරුවන් සරණයි සුදත්ත සුමුදු ආදරෙයි ❤❤❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 Рік тому +9

    ආදරණීය හදවත් දෙකක් සුමුදුගෙ හිනාවට ලෝකෙම වශී වෙනව සුභ ගමන් ආයෙ ඉක්මනින් හමුවෙමු

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Рік тому +4

    පවුලේ අයගේ ඒවා තමා බලන්න ආසා ❤❤

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 Рік тому +7

    ඇස් වලට කදුළු අවා,, බුදුසරණයි දෙන්නටම,, දුරින් හිටියත් හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ 💞💞🙏🙏

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 місяців тому +2

    සුදා. අයියා. ඔයා. මේ. Videyo aka. පිලිවලට. කල. මට. ගොඩක්. දුක හිතුනා. මම සෞදියේ සිට සුබ පැතුම්. ඔයාලට

  • @anurathennakon6246
    @anurathennakon6246 11 місяців тому +8

    ❤❤ අනේ ඒ වෙන් වීම හරිම දුකයි 😢😢 ඒ ආදරය ❤❤ ඒ දෙන්නගේ සහ දු දරුවන්ගේ ජීවිත ගමන සතුටින් පිරි ඉතිරී යන ගමනට සුභ පැතුම් ❤❤❤❤

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 Рік тому +5

    💞🌹💞බුදුසරණයි 🙏ජේසු පිහිටයි 💞🌹💞🌹ඔබ සැමටම 🌹💞🌹❤️💞🙏

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 11 місяців тому +1

    මාර දූකක් දැනුනා මටන්ම්.
    ඇස්වලට කදුලුත් ආවා.
    ඇය නොපෙනි යනතුරුම සුදා වගෙම මමත් බලගනම හිටියා.
    ඇය හොද බිරිදක්..
    සුදාගෙ චරිතයට මම හරි කැමති..
    හදවත අවංකයි.

    • @AnomaShriyanthi-kl7ws
      @AnomaShriyanthi-kl7ws 11 місяців тому

      තෙරැවන් සරනයි පුතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Рік тому +1

    Ane manda surangana kathawak wage.suda malli.godak adere hithuna.danui piyawi sihiyata we.watina biridak.rakaganna.budusaranai.dewipihitai malli.❤❤❤❤❤❤

  • @nilanijayathilake689
    @nilanijayathilake689 Рік тому +19

    හැම බැදීමක්ම දුකක් තමයි. බදාගෙන ඉන්නවාට වඩා ටිකෙන් ටික අත් හැරීම පුරුදු වෙමූ. 🎉🎉

  • @sunimalkirthi3660
    @sunimalkirthi3660 3 місяці тому

    ජයවෙිවා .........
    බුදුසරණ යි සුභ ගමන් ........

  • @ChampaNakandala-pe9ih
    @ChampaNakandala-pe9ih Рік тому +7

    ඒ ආදරණීය හදවත් වලට ආදරෙයි ...👍😘

  • @pandakingprinceboola340
    @pandakingprinceboola340 2 місяці тому

    Sensitive moments , brave great character, lucky to have
    an understanding wife, wish you you a safe journey

  • @princycyprus2239
    @princycyprus2239 Рік тому +2

    මේ හැමදේටම පින ඔනෑ ඔයාලා පිං වන්තයෝ ජීවිතේ විදින්න පුළුවන් තරන් ආදරෙයි ලස්සන පව්ලට සුබ පතනවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NilukaPerera-lz4ql
    @NilukaPerera-lz4ql Рік тому +5

    ඇත්තටම ඔයාල දෙන්න ලග තමයි ඇත්තටම ඇත්ත බැදීම කියන එක තියෙන්නෙ.ලොකෙට පේන්නෙ බැදිම් තිනෙව කියන අයට වඩා අත්හැම පුරුදු වෙන්න ඔව කියන ඔයාල දෙන්න ලග තමයි ඇත්තම සදාකාලික ආදරය සෙනෙහස තියෙන්නෙ.මට ඔයාල දිහා බලන කොට තේරුණු එකම දෙය එකයි.ඇත්තට මුන දෙන ආදරනීය පවුලක්.මේ සුන්දර හැගීම් බැදිම් ජීවිත කාලෙ පුරාවටම තියෙන්න කියල හදවතින්ම ආශිර්වාද කරනව 🙏.අක්ක යන එකට ගොඩක් දුකයි.එත් දරුවො වෙනුවෙන් ජිවිතේ කරන කැපකිරීම් .ලංකාව වැඩක් නැහැ අයියෙ දැන් අපිට ජිවත් වෙන්න .පවු අපේ රට.විනාස කරනව මේ මිනිස්සු ටික

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 Рік тому +6

    අනේ ගොඩක් දුකයි අක්කා ගිය එක.ලස්සන family එකක්❤

  • @Tryandreams
    @Tryandreams Рік тому +3

    Daruvanta ,thavama ammava,lagin Inna one,lassana family ekak,suba gaman navatha enna❤❤❤🙏🙏🙏🙏

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Рік тому +3

    .හරිම වේදනාවකි 🥲

  • @bandaranayake441
    @bandaranayake441 3 місяці тому +4

    සුදා මහත්තයා ඔයා හරිම වාසනාවන්තයි..හරිම නිහතමාන් බිරිදක් ඔයාට ලැබිලා තියෙන්නේ

  • @Liyah76261
    @Liyah76261 Рік тому +3

    Aney mage as walatath kandulu awa Sudaa aiye Sumudu akkath harima honda kenek.Oyalage pawla harima adaraneeyai.You guys are a very beautiful and blessed family 😢😢 all your straightforward talks and what you do for the Srilankan people are very much appreciated ❤

  • @thilakabh4565
    @thilakabh4565 Рік тому +1

    ඔබ දෙදෙනාගේම කැපවීම අගය කරනවා.
    රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ සතුට අත්හැරිය ඔයාලදෙන්න ටම ආදරෙයි ගොඩාක්

  • @Nuwanaනුවනා
    @Nuwanaනුවනා 4 місяці тому

    අවංකව දෙයක් කියන්න ද ඔයා මේ වගේ බිරිදක් ලබන්න ගොඩක් පින් කරලා හොද මොලයක්,පින්බර මුහුණක්,ඒ වගේම ආදරණීය බිරිදක් ආදරණීය මවක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 Рік тому +2

    සියලු දෙවියෝ රැකදේවා ඔබ දෙදෙනා❤❤

  • @silviyafernando6763
    @silviyafernando6763 3 місяці тому +1

    සුදා ඔයදෙදෙනේගෙ ආදරය සාකච්චාව මම බැලුවා ඒත් ඔයදෙදෙනාම වෙන්වයනවිට ලග ඉදන් සන්වේදි වෙනවිට මගේ දෑසට කදුලු ආවා ඉතින් හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ❤🌹🌹🏆️🏆️💎💎💎🎀🎀💐💐

  • @milanperera7065
    @milanperera7065 Рік тому +1

    අනේ......🥹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම ඔයාලට❤️‍🩹❤️‍🩹❤️‍🩹🥰🥰🥰🥰🥰❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @ranjithmallawaarachchi6182
    @ranjithmallawaarachchi6182 Рік тому +2

    Talk with Suda. You and your family life very very best I am watching your video.thankfully all the best.

  • @indumathisilva6645
    @indumathisilva6645 11 місяців тому +1

    Oba පවුලේ සැමටම Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න

  • @sujathat.s6869
    @sujathat.s6869 Рік тому +1

    හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ඇත්තටම ඔයාලාගෙ ජිවිත තව තවත් ලස්සන වෙවා බුදුසරණයි 💞🙏🌟

  • @dohaqatar9055
    @dohaqatar9055 4 місяці тому

    සුදා.මල්ලියේ ඔබගේ අවංක දුක අපිත් තෙරුම් ගන්න පුලුවන් අපිත් ඔය දුක දරාගෙන තමයි මේ රටවල දුක් විදින්නේ ඔබට පවුලේ අයත් සමග ඵකට ඉන්න පුලුවන් කම තියෙද්දීත්.ඔබ මේ තරම් රට වෙනුවෙන් අහිංසක දරුවන් වෙනුවෙන් කරන මෙහෙයුමට ගොඩක් ගොඩාක් ගොඩක් පින් අපි ඵක මොහොත කට සංවේදී කලා ඔබ ගොඩක් ආදරෙයි මුලු පවුලටම බුදු සරණයි 👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @devikapereraperera5632
    @devikapereraperera5632 3 місяці тому

    Suda kiyanne bhoma hitha hoda charithayak kauru monawa kiuwath godak hitha hoda kenek jesu pihitayi Good luck you all family ❤❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj Рік тому +2

    Ane harima dukai❤

  • @lankalanka2440
    @lankalanka2440 Рік тому +2

    Suba gaman ekmanatama nawatha enna lankawata budu saranai

  • @kumarimanel9379
    @kumarimanel9379 Рік тому +64

    මටත් කදුලු ආවා අයියේ , ඔයාගේ කදුල දකිද්දි , ඔයාලා හරිම හොදයි අපි හරිම ආදරෙයි ඔයාලාට සුභ පතනවා ඔයාලට

    • @francisdes3454
      @francisdes3454 Рік тому +3

      Why didn't he go inside &pay 500.00 rupees, when I go my family come inside that's not nice men are so selfish, they want to do to the country, before that do to your wife and children.
      shame on you.
      She came all the way from Australia what kind of life is this, show off?

    • @irahada5961
      @irahada5961 Рік тому +2

      ​@@francisdes3454he is a u tuber, he"s earning money from that .thats why he stays in srilanka .not because that he loves the country .

    • @Dammikaprasanna-s5k
      @Dammikaprasanna-s5k 3 місяці тому +1

      kadulu vitharada awe.ane me wedak blagani

    • @Dammikaprasanna-s5k
      @Dammikaprasanna-s5k 3 місяці тому +1

      kadulu vitharada awe.ane me wedak blagani

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 Рік тому +4

    හැමකෙනාම ආදරයෙන් ,ලෙන්ගතුව ඉන්නව නම් කොච්චර ලස්සනද,තෙරුවන් සරණයි ,

  • @kumududevi5610
    @kumududevi5610 Рік тому +6

    සුදා අතුලු පවුලෙ සැමටම සුබපැතුම් ආදරෙ න් ඉන්න ❤❤❤ජයවේවා!!!!

  • @charmainenelson7258
    @charmainenelson7258 4 місяці тому

    Your wife Sumudu seems to be a very understanding and down to earth lady. A kind and simple person. Both are making a great sacrifice being on two sides all because of the country. The reward of this sacrifice will be priceless.
    God bless you all

  • @chandramaltee2406
    @chandramaltee2406 Рік тому +1

    Adarei hamadamath oyalage family ekata ,suba gaman ,gold blease you akki

  • @madushaperera5711
    @madushaperera5711 Рік тому

    මම හැමදාම අයියගේ වීඩියෝ බලනවා , අද තමයි comment එකක් දාන්නේ, ඔයාට ඉන්නෙ ගොඩාක් හොද බිරිදක්,

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 Рік тому +3

    වයිෆ්ව අතේ ගහලනෙ තියෙන්නේ සුදා ටැටූ එකක් 🔥

  • @devikapereraperera5632
    @devikapereraperera5632 3 місяці тому

    Parisamen yanna souriya God bless you

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 3 місяці тому

    Suba gaman budusaranai

  • @umashaanjali6634
    @umashaanjali6634 Рік тому

    ඔබ තුමාගෙ විඩියෝ එකක් නැර මිස් නොකර බලනවා මම.හරිම ලස්සනයි.සරලයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +16

    මගේ ඇස් වලටත් කදුලු ආවා. ආදරණීය සුන්දර මිනිසුන්. පරිස්සමින් ගිහින් එන්න. ❤❤❤❤❤

  • @subadramanel04
    @subadramanel04 4 місяці тому

    හරිම ලස්සනයි ඒ හමුවීම ඔබ තුමාත් ඉක්මනින් ඇය බැලීමට යන්න .ඇය ඉතාමත්ම බුද්දිමත් මවක් ,බිරිඳක් .ඇය ලස්සනයි .දරුවොත් ලස්සනයි සතුටින්ම ඉන්න තෙරුවන් සරනයි ❤❤❤❤

  • @ShaheedaPackeer
    @ShaheedaPackeer Рік тому +2

    Monewa wunath lankawen yanewa kiwwame daragande baha.....aye ikmeneta enna.god bless you sumudu and sudanthe❤️❤️❤️❤️❤️❤️😉

  • @navodamadhushani8787
    @navodamadhushani8787 Рік тому +2

    Harima lassana family 1k,❤❤❤❤

  • @sandhyakumari5881
    @sandhyakumari5881 Рік тому +2

    Ane..balapu.මටත් දුක හිතුණා ..සුභ.ගමන් souriya🎉

  • @SandyaPerera-k3g
    @SandyaPerera-k3g Рік тому +1

    Mata,,penun,,wedewata,,sudatthata,,duka,,dara,,ganna,,beriwa,,thamai,,sinduwa,,kiuwe,,paw,,ane,,oba,,pawlata,,jesu,,pihitai❤❤hodin❤enna,,hema,,damath,,aadarei

  • @indraniindrani4335
    @indraniindrani4335 4 місяці тому +1

    අනේ අාදරවන්ත බිරිදක් හරිම ලස්සනයි මිස් ඔයා ❤❤❤බුදු සරණයි 🙏❤

  • @PriyankaGamaga
    @PriyankaGamaga 3 місяці тому

    මටත් ඇඩුනා අනෙ බුදු සරනයි ඔයාලා හැමොටම අදරෙයි සත්තයි 😘😘😘

  • @SriyaniPerera-nh3hh
    @SriyaniPerera-nh3hh 5 місяців тому +1

    අනේ මටත් ගොඩක් දුක හිතුනා ඔය දෙන්නාට ඇස්වාහක් නම් වදින්න එපා දෙයියනේ පරිස්සමෙන් යන්න තෙරුවන් සරණයි 🙏 🥀❤️🥀❤️🥰

  • @KumaraKumara-e7d
    @KumaraKumara-e7d Рік тому +1

    jivitayata yatartaya ekatukaragena jiwat wena minissunge katawata mama godak adarey et...suda mahattyo oba tumage pana kada oba tuma laga hitiyanam oba tuma ganatama matat satutuy (mama mesan bas kenek....
    niduk nirogisuwa labewa)

  • @NadeeNadee-l6b
    @NadeeNadee-l6b 3 місяці тому

    Ane aiye,dukai.ikmanin oyala denna lagata vela inna labenna kiyala partahana karanawa.❤❤❤❤

  • @duthikanavarathne5418
    @duthikanavarathne5418 Рік тому +3

    ආදරණීය බැඳීමක් .....

  • @kusumalathaperera8020
    @kusumalathaperera8020 3 місяці тому

    Oya.aadaraya. sadkal..pawateewa..deergaayusa..siya paulatama❤

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 Рік тому +1

    Aiyoooo matath adina, marama dukai a wemwena welawa, ohoma thamai life aka, theruwan saranai, aressamin yanna, love you

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 Рік тому +1

    දුකයි දුකයි දුකයි දුකයි❤❤❤❤❤❤

  • @viranifernando7472
    @viranifernando7472 Рік тому +2

    Dennama harima loveing oyalata api harima adaraì gòd bless you tò

  • @ChanrapalaChanra
    @ChanrapalaChanra 11 місяців тому +1

    ඔබ දෙපලට මගේ සුබ පැතුම් සුදත් මල්ලී.❤

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 3 місяці тому

    හරි ලවිං දෙන්නෙක් නේ...........
    මම දැන්නේ සුදා vlogsබලන්නේ.........
    අනේ හරීම සතුටුයි........
    තෙරුවන් සරණයි........🎉🎉🎉🎉🎉

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +6

    සංවේදි යි..ඒත් දරුවන් වෙනුවෙන් ඈ යයි..හැමදාම අක්කි අයියේ සතුටින් ඉන්න ..ආදරෙයි .උතුම් දළදා සමිඳුගේ පිහිටයි !❤❤❤❤

  • @SandyaDesilva-zk1fx
    @SandyaDesilva-zk1fx Рік тому +1

    jesu phitai sister .🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +1

    ඔයාල සියලුදෙනාටම ජයවේවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @chethanaheshani7842
    @chethanaheshani7842 Рік тому +2

    Hoda amma kenek ❤️ neyathamani family ekak .adarai oyalata 👍🌹❤️

  • @ShyamaChandani-tk8pv
    @ShyamaChandani-tk8pv 11 місяців тому

    අනේ හරි පව් ඔයාලා හරි හොද මිනිස්සු මටත් aduna රට වෙනුවෙන් කරන සේවයට ඔබලාට සියලු දෙවියන්ගේ අසර්වාදය ලැබෙන්න ඕන මම හැමදාම පාර්ථනා කරනවා.

  • @nayanisurangika2593
    @nayanisurangika2593 Рік тому

    අපේ ජිවිතේ තියෙන්නෙ ඒමවල් සහ යෑමවල්.. යන්න ඕනම උනාම යන්නම වෙනවා.. සුමුදු අක්කෙ ඒක පපුවට දැනුනා ගොඩාක්.. ආදරෙයි ❤❤❤❤

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665 Рік тому +8

    කියන්න වචන නැහැ අයියේ.පුදුම දුකක් දැනුණේ. ඔයාල දෙන්නගේ නිහතමානී කම අපට සෑහෙන්න වටිනවා.දුකක් දැනුනම කදුලු එනවා,සතුටක් එක්ක සිනහව එනවා එයයි ලෝක ස්වභාවය. මං ගොඩක් අගය කරනවා ඔයාගේ ආදරණීය බිරිඳගේ නිහතමානී කම ගැන සතුටින් ඉන්න හැමදාමත්.

  • @Ranjani-k4o
    @Ranjani-k4o 3 місяці тому

    Suda obathumata jaya wewa

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka Рік тому +2

    එ් අාදරය මටත් දැනුනා.කදුලුත් අාවා ජීවිතේ සෑම මොහොතම ඔබ සැමදෙනාටම එ් අාදරය රැකේවා.එ්ත්.අපි සදාකාලිකව ඉන්න අාවෙ නැති අය එ්නිසා කාලෙකදි දෙන්නාම එක තැනක ඉන්න අක්කෙ..සතුටුයි.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා හැමටම.

  • @janakiwasantha
    @janakiwasantha 3 місяці тому

    Puu a lamayata kudu kavidù kiyanna hoda anagatayak tiyana lamayak❤❤❤❤❤❤