Factors that Lead to Home Failure - නිවසේ අසාර්ථකත්වයට හේතු වන කරුණු - Ape Gedara 325

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 29

  • @janakapriyantha1611
    @janakapriyantha1611 4 місяці тому +6

    Very good advise ..Thank you

    • @Vaastulk
      @Vaastulk  4 місяці тому +1

      තෙරුවන් සරණයි

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 4 місяці тому

    ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!

  • @mallikaan4516
    @mallikaan4516 4 місяці тому

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @sarath24517
    @sarath24517 4 місяці тому

    A valuable presentation, thank you so..... much

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 4 місяці тому +1

    Thank you sir❤

  • @harshadilhan165
    @harshadilhan165 4 місяці тому +1

    Theruwan saranai sir

    • @Vaastulk
      @Vaastulk  4 місяці тому

      තෙරුවන් සරණයි

  • @thalathananayakkara6253
    @thalathananayakkara6253 4 місяці тому +2

    Thank you so much for sharing the valuable and precious knowledge always Mr. Godakandaarachchi.
    Please let me know how to get the books.

    • @Vaastulk
      @Vaastulk  4 місяці тому

      Please Call & Message this number 0777892051

  • @PasinduDineth-v7c
    @PasinduDineth-v7c 3 місяці тому +2

    Sir ලක්ශ 100 කට අඩුවෙන් කාමර 2යි barth room 1යි සාලයයි කුස්සියයි හදාගන්න බැරිද. ඔබතුමාට තෙරුවන් සරණයි. ඒ ගැන වීඩියෝ එකක් කරන්න sir

  • @akilaanuranga-yx9xe
    @akilaanuranga-yx9xe 3 місяці тому

    බුදුසරණි ඔබ තුමාට පන්තියට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @rajeespathirage1359
    @rajeespathirage1359 4 місяці тому +1

    තෙරුවන් සරණයි
    ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද?

    • @Vaastulk
      @Vaastulk  4 місяці тому +1

      මෙම දුරකථන අංකවලට අමතන්න 0777892057 / 0777892017 / 0777892051

  • @virtualacademy760
    @virtualacademy760 3 місяці тому

    Like to join your class sir

  • @ChamilaSenani
    @ChamilaSenani 4 місяці тому

    Mahatthaya hemadama rata ane kiyanda akata mokkada karanne

  • @janapriya100
    @janapriya100 4 місяці тому +3

    Muu amu horaa mugen plan ekak ඇදල බලන්න ආස හිතෙයි.ඌ කියන ඒවම උගෙ වාසියට වෙනස් කරනවා

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 4 місяці тому

    Ginnikzthurata mage geya ahuwela kiwa egana pahadilikaran obathumata bohomapin

    • @houseplanv
      @houseplanv 4 місяці тому

      ගිනි කතුර යනු මිථ්‍යාවක්

  • @Pradip555-n2e
    @Pradip555-n2e 4 місяці тому

    Mage gedaraprdana dora arinna thiyenne dakunu paththata eka hoda nadda.

    • @houseplanv
      @houseplanv 4 місяці тому

      ප්‍රශ්නයක් නෑ.

  • @chirangaraweehansi3215
    @chirangaraweehansi3215 4 місяці тому

    Mahathmaya ape niwasa basnahirata munala thibenne. Niwasa ediripita parak thiyenne. Niwasa parata wada adi 8 usin pihitala thiyenne. Mahathmaya api wahanayak danna niritha paththen pamanai eda thiyenne aka susudu nathitha. Wasthu vidyawa balana aka mahathmayek susudu na kiwa. Thawath kenek kamak na kiwa. Wenath disa walin danna edak na. Obathumagen danaganna kamathi me gana. Danata mage husband widesha gatha we sitinne. Me hethuwa nisa a niwasata athul weme gettuwa sadana aka nathara we thibenne. Obathumage me prasheta pilithurak karunikawa balaporoththu wemi. Budusaranai.

  • @rosedissanayake4759
    @rosedissanayake4759 4 місяці тому +2

    රඑසන දිසාව ට තියෙනවා ටොයිලට් ෆිට් එක අයින් කරන්නෙ නතුව එකට කරන්න පිලියමක් ලබා දෙන්න .. ඒ වෙනුවෙන් .අයින් කරන්න විදිය ක් නෙ කන්ද උඩක ඉන්න නිසා ...ඔබ තුමා ට පින් සිදු වෙන්වා....ස්තුතිය සර් ....

    • @houseplanv
      @houseplanv 4 місяці тому

      නිවසහි සත්‍යය ප්‍රමාණයන් යොදාගෙන කටු සටහනක් අඳින්න . එහි වැසිකිළිය වළවල් තිබෙන ස්ථානය ලකුණු කරන්න. මෙහිදීම නිවැරදි දිසාව දක්වන්න. අපිට එවන්න

  • @ahftaas
    @ahftaas 4 місяці тому

    අපේ ගෙදර සාලේ දකුනත් නිරිතටත් තියෙන්නෙ.
    පප්‍රධාන දොාර ගිනිකොන මුල්ලට...
    එක හොද ...නැද්ද...දකුනට ..ඩො වින්ඩො එකක් තියනවා..

    • @houseplanv
      @houseplanv 4 місяці тому

      දොරවල් ගිනිකොන ලෙස ගණන් ගන්නේ නැත .එම දොර දකුණ හෝ නැගෙනහිර විය යුතුය.

    • @ahftaas
      @ahftaas 4 місяці тому

      මගේ ප්‍රශ්න යට පිලිතුරැ ලබා දුන් ඔබතුමාට..ස්තුතියි .. තෙරැවන් සරණයි .....

  • @lakminikumari3284
    @lakminikumari3284 3 місяці тому

    Nidi nekathak kiyanna mokada.nidi nekathakata hadapu gedarakata karanna puluwan mokàdda.ge hadanne Kaplan kalata awada karanna be

  • @wijerathnakns251
    @wijerathnakns251 4 місяці тому

    අසාර්ථක වෙන්න හේතුව දුෂිත පාලනය .මිනිස්සු නිතර ආතතිය ජිවත් වෙන්න මිනිස්සු පුදුම මහන්සියක් වෙන්නේ . සල්ලි තියෙනවා නම් ඔය ගොඩක් ප්‍රශ්න ඉවරයි .රටේ ආර්ථිකය අසාර්ථක වුනාම ඒ රටේ මිනිස්සු කොහොමත් අසාර්ථක තමයි . ජොතිෂ කරන අය නම් හැමදාම සාර්ථකයි .එහෙම වෙන්නේ මිනිස්සු මොකක් හරි දෙයක් කරලා බලනවා . ගෙවල් නැතිව කොයිතරම් මිනිස්සු ඉන්නවා ද .පාලනය හොඳනම් රටේ මිනිස්සු සාර්ථකයි .