Ape Gedara - 163 දියුණු වෙන්න ඕනෑ නම් නිවස මෙහෙම තියාගන්න.

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +5

    ඔබතුමා සතුන්ට ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය දක්වමින් කතාකරනවා. 🌞 හිරුඑලිය සුලග 🌧️ වැස්ස සොබාදහම ගැන කතා කරනවා. මන් මේ වීඩියෝ එක අම්මා ගේ ෆෝන් එකෙන් බැලුවා කමෙන්ට් එකක් මගේ මේ ෆෝන් එකෙන් දැම්මේ ඉතා වටිනා අදහස් හැම වීඩියෝ එකේම තියෙනවා .ඒ සියලුම වීඩියෝ වලට බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ ඔබතුමා නිසා කැඩෙන්න හිගමනට වැටෙන්න. අසනීප වෙන්න ගිය පවුල් කීයක්නම් බේරිලා ජීවත් වෙනවා ඇද්ද තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කොටියක් දෙවියන් ge පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤

  • @NishanthiMeepage
    @NishanthiMeepage 2 місяці тому

    ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා !

  • @chathurangajayashan9926
    @chathurangajayashan9926 3 роки тому +14

    ඔබතුමා කරගෙන යන වාස්තු විද්‍යාව අතිවිශාල මෙහයක් ඔබතුමාට තව කටයුතු කරගැනිමට විස්වයේ බල ශක්තිය ලැබේවාවා ඔබතුමාට දලදා සම්දු පිහිටයි

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 Рік тому +4

    ඔබතුමා කරන මේ අමිල සේවය අතිවිශිශ්ඨයි . අද මුදල් මතම යැපෙන සමාජය ක මේ අන්දමට නොදන්නා අයට හදවතින්ම කලයුතු දේ කියාදෙන ඔබ වැනි අය විරලයි Sir..
    ඔබතුමා ට දීර්ඝායුශ ලැබේවා !!!!

  • @chameeopatha3121
    @chameeopatha3121 3 роки тому +1

    ගොඩක් ඉස්තුතියි මම ලගදී සම්බන්ද උනේ. ගොඩක් වටිනවා. ඔබ තුමා. කරන සේවයට

  • @madhudealwis4394
    @madhudealwis4394 3 роки тому +5

    ඔබතුමා විසින් කරන මෙහෙවර සදහා ශක්තිය ධෛර්යය ලැබේවා.....!

  • @erangaweerasinghe2018
    @erangaweerasinghe2018 3 роки тому +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි!

  • @DilVonadi-vd1tr
    @DilVonadi-vd1tr 4 місяці тому

    ඔබ තුමාට ගොඩාක් ස්තුතයි🙏🏻බුදු සරණයි

  • @swarnageeth6172
    @swarnageeth6172 2 роки тому

    බොහෝම ස්තූහියි. හරිම ප්‍රයෝජනවත්. ඉතා වටිනවා. ඔබතුමාට පිං අප දැනුවත් කරනවට. හෙරුවන් සරණයි. ජයවේවා.

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 роки тому

    තෙරුවන් සරනයි ඔබ් තුමාගේ සෙවය ගොඩක් වටිනවා , නමුත් ඔබ තුමා සම්බන්ධ කරගන්න අපට දුර වටියි,

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 роки тому +3

    හුගාක් වැදගත් වැඩසටහනක් අපි නොදන්නා දේ කියලා දීම ගැන ගොඩක් පින්. ...

  • @suranjithcamila8048
    @suranjithcamila8048 3 роки тому +2

    ඔබතුමාට ගොඩක් පිං 🙏

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +1

    බොහොම ස්තුති

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 Місяць тому +1

    Yes right direction everyone 🎉

  • @pancha4117
    @pancha4117 3 роки тому +3

    Very important. Thank you Sir..

  • @iew1683
    @iew1683 Рік тому +6

    පුදුම දෙයක් බිලිං ගහක් තිබෙන තැනින් ඉඩම් වෙන්වීම මගේ අද්දැකීම් තිබේ

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 роки тому

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ..🙏

  • @priyankakuwait7731
    @priyankakuwait7731 2 роки тому

    ඔබතුමාගේ දැනුවත් කිරීම වැදගත්. සියල්ලම සිංහලෙන් කියනවනම් තවත් වැදගත් වෙයි.

  • @samanathapattu6804
    @samanathapattu6804 3 роки тому

    ඔබ තුමාට තෙරුවන් සරණයි.

    • @ramanigeeganage7200
      @ramanigeeganage7200 3 роки тому

      සර් මගේ ඉඩමේ උතර ඊසාන අඩි 15 විතර උසට ඉවුර තියෙනවා. ඒ පැත්ත අනෙක් ඉඩමේ මායිම . ඒ ඉඩමේ රබර් වගාවක් තියෙනවා ගෙයත් රබර් ඉඩමත් අතර දුර අඩි 15 ක් විතර ඉඩක් තියෙන්නේ. ගෙදරට එන පාර ඊසාන හා නැගෙනහිර දිසාවෙන් වහලයට වඩා උසින් තියෙන්නේ ප්‍රධාන දොර දකුණ . දතුණ හා නිරිත, බටහිර බෑවුම . ටොයිලට් වල ඊසානේ තියෙනවා. එතන. වල ක් තියෙනවද කියලා හොයන්න බෑ. කොන්ක්‍රීට් එකට උඩින් අගල් 8ක විතර පස් තට්ටුවකින් වැහිලා තියෙන්නේ. මම වෙනස් කරන්න ඕන මොනවද කියලා කියන්න සර්ට දළදා සමිදු පිහිටයි.

  • @kanthidias7267
    @kanthidias7267 3 роки тому

    ඔබතුමාට ත් ආයුබෝවේවා 🙋🇱🇰 තෙරුවන් සරණයි පින්සිදු වේවා

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 8 місяців тому

    Obathumata pinseduwawa! Mamma hamawalama prthanakarana my house is happy 😊 home

  • @RemiseRemise
    @RemiseRemise 5 місяців тому

    Mamy tks...

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 місяці тому +2

    බිලින් ගහ තියන තැනින් කපලා අයින් කලොත් හරිද?

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 3 роки тому

    Budusaranai obathumata

  • @prasannaamarasekara5292
    @prasannaamarasekara5292 8 місяців тому

    Oba tumata deergayusa labewa

  • @inokaathapaththumudiyansel6235
    @inokaathapaththumudiyansel6235 3 роки тому

    මම ඉනෝකා සවුදි.සර්ගේ විඩියෝ ගොඩක් කාලයකින් බැලුවෙි.වැදගත් විඩියෝ එකක්.ඔබට අායුබෝ වෙිවා.තොරුවන් සරනයි..

  • @hasithasilva6897
    @hasithasilva6897 3 роки тому +1

    ඔබතුමා මේ කරන් මෙහෙයනම් වචනෙන් කියලා නිම කරන්න බෑ.බොහොම පිං🙏🙏🙏

  • @chamilapriyadarshani7546
    @chamilapriyadarshani7546 3 роки тому +1

    ඔබතුමා ට ගොඩක් පිං.මගේ නිවසේ කුස්සිය නිරිත දිශාවේ පිහිටා ඇත.මෙය සුදුසු නැති බව සඳහන් කලා.මේ සඳහා කල යුතු පිළියම් මොනවාද

  • @RemiseRemise
    @RemiseRemise 5 місяців тому

    Tks...

  • @wasanthabandara2782
    @wasanthabandara2782 Рік тому

    Thank

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 роки тому +1

    ඔබතුමාගේ වැඩසටහන් සියලු දේම බලනවා ඒත් අපි අහන දේවල් වලට අපිට උත්තර දෙන්නේ නෑ

  • @ronibimba6349
    @ronibimba6349 Рік тому

    ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @wivant9008
    @wivant9008 3 роки тому +1

    Thanks sir 👍👍

  • @asankashayaman7696
    @asankashayaman7696 6 годин тому

    Ape gedara bageta hadala nathara welathiyenne gedara karana kisi wadak sarthaka ne parana gedaraka biththi dekak madi wela thiyenawa aka honda nedda

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 роки тому

    Godak watinwa sir gdk pin bs

  • @ronisunitha8409
    @ronisunitha8409 2 роки тому

    obathumata godak pin

  • @wasanthirenuka5426
    @wasanthirenuka5426 2 роки тому

    Godak nodanna karunu kiyala denne obathumat niduk niroi suwayalabewa

  • @anushagayani2292
    @anushagayani2292 3 роки тому

    ඔබතුමාට බොහෝම ස්තුතියි

  • @rav4setup113
    @rav4setup113 3 роки тому

    Thanks 🙏

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 Рік тому

    ඔබතුමා මේ පැහැදිලි කිරීමේදි කාපෝච් එක ඊසාන හා නිරිත එපා කීවා . ආයෙත් ඊසාන හා ගිනිකොන කීවා කෝකද හරි කියාදෙන්න පුලුවන්ද ?? ස්තූතිවන්තවෙනවා ඔබතුමා ට දීර්ඝ ආයුශ ලැබේවා .

  • @nithunimethsadhi4556
    @nithunimethsadhi4556 3 роки тому

    ඔබතුමා හදපු සැලසුම අනුව මම ගෙදර වැඩ ඉවර කරලා පදිංචි වුණා.ගෙයි වැඩ ඉක්මනින් කරගත්තා.ගොඩක් පිං සර්ට.මට දර ලිප ක් හදාගන්න ඕනි.දැන් තිබෙන කුස්සියටම සම්බන්ධ කරල පොඩි black kitchen එකක් හැදුවොත් ගෙයි දිග පළල වෙනස් වෙයිද...

  • @inokasatharasingha2583
    @inokasatharasingha2583 3 роки тому

    Kosu .idal heththu karanna hoda naththam kohomada suba

  • @chama7621
    @chama7621 3 роки тому

    Good job sir

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 10 місяців тому

    👌👌🙏🙏🙏🙏

  • @nishadigunasinghe7875
    @nishadigunasinghe7875 Рік тому

    🙏🙏🙏🙏

  • @nishadiranaweera5652
    @nishadiranaweera5652 3 роки тому

    Oba thumata godak pin me dewal kiyala denawata apita.mata dana ganna puluwan weida toilet pit ekai kussiye idul wathura yana walai barth room eke saban wathura wash dana wathura yana walawal 3 k kapuwata kamak nadda idamaka.apita ehema walawal 3 kapanawanam idame ida tiyenne niritha basnahira paththe witarai.uthuru dishaweth idul wathura yanna kapanna taram podi ida pramanayak tiyei .me pathi walin koi paththada walawal kapanna hoda.walawal 3 k kapuwata kamak nadda idamaka.oba thumata puluwannam kiyanna puluwanda mekata wisadumak

  • @pushpakarunarathna7415
    @pushpakarunarathna7415 3 роки тому

    Mage gedara pradana dorata wada jnel 2k usa waduna. Eaka waradak da.toilet fit ekaka ගිණිකොණ mullata adi 3k vithara dura දකුණේ .හැබැයි hari madath newei .පිටුපස dora දකුණේ .eayatath.ගිණිකොණ පැත්තට thiyenne .eaya වරදක් නැද්ද .budusarani

  • @Happywithlucky-L1
    @Happywithlucky-L1 3 роки тому +1

    මාස්ටර් bed room එකට නිරිතේ තියෙනේ Lහැඩයට මුළු 5 තියෙනවා. Bathroom එකත් මාස්ටර් bedroom එකත් තියෙනවා ඒ නිසයි L හැඩයට තියෙන්නේ.

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      වරදක් නැත

  • @slgamma4362
    @slgamma4362 3 роки тому +1

    First comment

  • @indrahewageschroter8567
    @indrahewageschroter8567 3 роки тому +1

    ඔබතුමාට බොහොම පින්.
    ගෙදර පවුලේ ඡායාරූප එල්ලීමට හොඳම පැත්ත කුමක්ද?

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      පූජනීය පින්තූර සමග එල්ලන්නේ නැතුව වෙනත් ඕනෑම තැනක එය තැබීමට හැකි ය

    • @lalalwis7979
      @lalalwis7979 3 роки тому

      Could

  • @lalanifernando8895
    @lalanifernando8895 2 роки тому

    රත් කෙසෙල් පදුරක් ගේ බස්නාහිර පැත්තෙ තියෙනවා .එයගෙදරට අසුබ ද

  • @sakunthalarathnayaka4007
    @sakunthalarathnayaka4007 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමා ta.sir mama mage gedara plan kale slab ekak danna.නමුත් mata den හිතෙනවා slab eka wenuwata වහලක් gahanna.eke නරක dalapemak තියනවද

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      ඇඳපු කෙනාට මදි වහලක් ඇඳගන්න ඒක හොඳයි

    • @kamalafernando1049
      @kamalafernando1049 3 роки тому +1

      Theruwan saranay obathumata. Thaththa kenekwage dena upades watinawa.

  • @DevageKumara
    @DevageKumara Рік тому

    වයඹට ලිප දැල්වීම හොඳ නරක කරුණාකර පහදා දෙන්න.

  • @rohinidesilva5466
    @rohinidesilva5466 Рік тому

    Sir..වැහිලිණි.කුඩුවක්.ගෙදර.ඇතුලෙ.තිබිම.හොදනැද්ද.කලින්.වැහිලිනියො.හිටියා.එයාලා.ගියා.දැන්.හිස්කුඩුව.විතරයි.තියෙන්නෙ.

  • @lashanthiedirisinghe6301
    @lashanthiedirisinghe6301 3 роки тому +1

    මගේ ඉඩම තියෙන්නෙ ඇදේට. ඒ නිසා ප්‍රධාන දොර බටහිරට බරව නිරිතට මුහුනලා තිබේ. පිටිපස දොර ඊසානට. බිමටම තියෙන යට කඳ නැති ජනේලෙකින් උතුරු දෙසටද පිටව යා හැක. ගිනිකොනටද යට කඳ නැති ජනේලෙකින් පිටට යා හැක. මෙය කුස්සියෙන් එලියට යන දොරයි. ගිනිකොනින්(කුස්සියෙන්) එලියට යන තැන septic tank එක ඇත. ප‍ර්චස් 4ක පමන ඉඩමේ ගේ හදා ඇත. මේ දොරවල් අසුභද? තෙරුවන් සරනයි !

  • @uthpalaweerasekara2216
    @uthpalaweerasekara2216 3 роки тому

    Sir vasthu dosha yavala plan ekak adinna kiyak vithara charge karanavada.

  • @teratera8719
    @teratera8719 3 роки тому +2

    බිලින් ගහේ කතාව මොකක්ද

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 3 роки тому

    සර් මගේ ගෙදර වැසිකිලි වල ඊසානේ තියෙනවා වල ක් තියෙන බව හොයා ගන්න වත් බෑ. වල වහලා තියෙන කොන්ක්‍රීට් එකට උඩින් අගල් 8ක විතර පස් තට්ටුවක් තියෙනවා. වල වෙනස් කල යුතු ද?

  • @sandyawinodani3805
    @sandyawinodani3805 3 роки тому

    Sar predana uluwassata onama lee wargayak ganna puluwanda eke usa palala . didain ganath kiyala denawada

  • @subadra.sudarshani9164
    @subadra.sudarshani9164 Рік тому

    මහත්තයා ගෙදර ඇතුලෙ වැසිකිළි වල තිබුනොත් ගෙදරට හොඳ නැද්ද

  • @amilageethani7738
    @amilageethani7738 3 роки тому

    Sir ,Dora Janel walata Dana katayam hondaida,beeralu hondaida ,poddak pahadili karanawad

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 3 роки тому +1

      කැටයම් ගැන ඉදිරියේදී කතා කරමු

    • @amilageethani7738
      @amilageethani7738 3 роки тому

      @@jgodakandaarachchi4975 thank you sir, theruwan saranai obathumata

  • @gayaninilmini3581
    @gayaninilmini3581 3 роки тому

    Sir අපේ ගෙදරට වතුර ගන්න වෙන ක්‍රමයක් තිබ්බෙ නැති ගොඩක් ඉඩම පොඩි නිසාත් විකල්ප යක් විදියට නල ලිද ගේ ඇතුලින් තමා එ හරහා වතුර මෝටර් කරල තියෙන්නෙ.වෙන කිසිම විකල්ප යක් තිබුනෙ නැති නිසා.ඒක වැරදිද

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 місяці тому +1

    බිලින් ගහ තිබිලා කැපුවොත් කපපු තැනින් හරි ඉඩම බෙදෙනවද?

  • @Happywithlucky-L1
    @Happywithlucky-L1 3 роки тому +2

    සර් සෙන්ට පොයින්ට් එක ට මේන් ස්විච් එක හොඳ නැද්ද

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      වෙන තැනක් ඇත්තෙම නැද්ද?

    • @Happywithlucky-L1
      @Happywithlucky-L1 3 роки тому

      එතන තියෙන්නේ එතනින් චුට්ටක් මහාට ගන්නවා

  • @achinidewage5504
    @achinidewage5504 3 роки тому

    Sir kichen aka vayamba dishave tiyenne. LIPA DALVANNA SUDUSU mona dishaveda.pls help

    • @Vaastulk
      @Vaastulk  3 роки тому +1

      උතුරේ හෝ නැගෙනහිර බලා ලිප දැල්වීමට හැකි නම් ශුභයි

  • @Sma0503
    @Sma0503 2 роки тому

    ලිදක් කපන්ඩ හොද දිසාව මොකක්ද

  • @sachinrasadula9773
    @sachinrasadula9773 3 роки тому

    Sir ' mama ada baluwe me programe eka . Mage geadara lida oya kiyana vidihata wahala damma . Dan aya e lida kapuwoth hodaida

  • @doctorsunhewagei8746
    @doctorsunhewagei8746 3 роки тому

    පළමු සැරේ, හා දෙවැනි වර කියවන විට වෙනස් වේ. මොකද හරි?

  • @nipunilakshani4984
    @nipunilakshani4984 3 роки тому

    Oba thumata pin me danuwath kirimata

  • @SumedhaThero-p5j
    @SumedhaThero-p5j Рік тому

    වතුර නැති ළිදක්, කාලයක් පාවිච්චි නොකරපු ලිදක්, කුනුරොඩු දාලා වැහුවට ප්‍රශ්නයක් නැද්ද .

  • @DevageKumara
    @DevageKumara Рік тому

    මාස්ටර් බෙඩ් රූම් එකට බාල්කයක් වැටිල තියෙනවා ඊට යටින් සිවිලිමක් තිබීම හොඳ නරක කරුණාකර පහදා දෙන්න.

  • @dilonranasinghe8104
    @dilonranasinghe8104 3 роки тому

    සර් පසුගිය වැඩ සටහනේ දී මම ප්‍රශ්නයක් විමසුවා..තවම පිලිතුරු ලැබුනේ නෑ..කරුණාකර මට පිලිතුරක් දෙන්න..ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      කළු හැර සුදුසු වර්ණය ක්

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Рік тому

    නිවසක් නැත්නම් මොකක්ද කරන්නේ.😄

  • @krishkachandimali7148
    @krishkachandimali7148 3 роки тому

    ගොඩාක් pin oba tumata අපිව

    • @krishkachandimali7148
      @krishkachandimali7148 3 роки тому

      දැනුවත් kalata taruwan සරණයි නිරෝගී sampttiya ලැබේවා 🙏

  • @NilanthaPriyadarshana-kb1tm
    @NilanthaPriyadarshana-kb1tm 9 місяців тому

    නිදන කාමරයේ ඇද වයඹ දිශාවට හිස හැරවෙනසේ තියන්න හොදයි ද.

  • @madhudealwis4394
    @madhudealwis4394 3 роки тому

    පල හතර වහලය සහිත සෘජුකෝණාස්‍රාකාර නිවාස වලට කොටස් එකතුකල නොහැකි බව ඔබතුමා ගේ වැඩසටහනක් සදහන් විය. එසේ නම් එවැනි නිවසකට වහලය වෙනුවට ස්ලැබ් කොටසක් යොදා අලුතින් කොටසක් එක් කළ හැකිද

  • @sarojinarasingha788
    @sarojinarasingha788 3 роки тому

    ගරු mahattmayanani බස්නාහිර දිසාවේ gedarin pite දර ළිප badaganna hode නැද්ද පිළිතුරක් ලබා dena ලෙස කාරුණික ඉල්ලා සිටිමි ඔබ tumate jesu pihitai

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      වරදක් නැත

  • @GaganGagankawshika
    @GaganGagankawshika Рік тому

    මගේ.නිවසෙ.පුදාන.දොරටුවතියෙන්නෙගනිකොනට.බරවෙලා.මෙිකෙන්මොකද.බලපැම.

  • @indikanishan185
    @indikanishan185 3 роки тому

    ඔබ තුමාගෙ watsap එකට මගේ ගෙදර ගැටළුවක් එවුවා ගෙදර දිග පළල එකසමාන ඒක හොදයිද මම පින්තුරයක් එවුවා මට ඒකට විසදුමක් දෙන්න පුළුවන් ද බොහොම පින්

  • @thribro919
    @thribro919 3 роки тому

    සර් මට දැනගන්න ඔනේ මගේ ගෙදර කොටස් දෙකකට තියේනේ අතිවරමේන් සම්බන්ධ නොවන ලේස සමාන්තරව තියේනේ පල දෙකක වහලයක් විදිහට ඒ දෙකම එක පීලකින් සම්බන්ධ කරහැකිද වැරදිද

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      ඔව් වැරදියි එසේ නොකළ යුතුයි

    • @thribro919
      @thribro919 3 роки тому

      බොහොම ස්තුතියි.

  • @roshanprasanna9940
    @roshanprasanna9940 3 роки тому

    මගේ ගෙදර ප්‍රධාන දොර උතුරු දිශාවේ පිහිටා ඇත .දොර ඉදිරිපිට තමයි ලිද තියෙන්නෙ ..මට ලිද වහන්නේ නැතුව පොලොව මට්ටමට ලින් බැම්ම කඩලා කොන්ක්‍රීට් එකක් dammoth වාස්තු වලට විසදුමක් නෙමෙයිද ..පිලිතුරක් බලා පොරොත්තු වෙමි..🙏🙏🙏

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      උතුරු දිශාවට leda හොඳයි නුමුත් එය අවලක්ෂණ නම් ඔබ සිතන පරිදි එය වෙනස් කළ හැකිය

  • @sugathgunarathne2499
    @sugathgunarathne2499 3 роки тому +2

    Pin

  • @buddhisenevirathna2727
    @buddhisenevirathna2727 3 роки тому

    Gedaraka wastu dosa balanavada

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 3 роки тому

    තෙරුවන් සරණයි සර්! ඉතා හොඳ පැහැදිලි කිරීමක්. නිවසේ පිටත බිත්ති වල ඇණ ගසා රාක්ක රැඳවීම , කොස් ස. කුල්ල වට්ටි ආදිය එල්ලා තැබීම නුසුදුසු ද?

  • @dinesh1102
    @dinesh1102 3 роки тому

    Center point එක උඩ තට්ටුවටත් බලපානවද? උඩ තට්ටුවේ එම ස්ථානය පාගන්න හොද නැද්ද?

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      centrepoint එක කොහේ තිබුණත් පැගූනාට කමක් නැත

  • @ashmikajayasinghe8099
    @ashmikajayasinghe8099 3 роки тому

    balkaya yata nidana ada thabima sudusuda.

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 2 місяці тому

    Nirethadisawata kusiyathiyana meyata mokadakaranna

  • @sameeraheshan943
    @sameeraheshan943 3 роки тому

    Lipa basnahirata sudusuda

    • @Vaastulk
      @Vaastulk  3 роки тому

      වරදක් නැත

  • @samanathapattu6804
    @samanathapattu6804 3 роки тому +1

    සර් මගේ ටොයිලට් එකේ බටය අත්තිවාරමට යටින් ගෙන වැසිකිලි වලට දමා ඇත. දකුණු දිසාවේ සිට උතුරට ගොස් ඊශාන දිසාවේ තමා වැසිකිලි වල තියෙන්නේ. ඊශාන හොඳ නැති බව මම දන්නවා. මට දැනගන්න ඕනේ ගේ මැදින් බටය දමන්න හොඳද නැද්ද කියලා පමණි. එහම උනොත් මට අලුත් වැසිකිලි වල කපන්න තියෙන්න ගිනිකොන දිශාවේ එය හොඳයිද? මෙයට විසඳුමක් ලබා දෙනමෙන් ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @Vaastulk
      @Vaastulk  3 роки тому +1

      ගේ ඇතුළතින් බටයක් දැමීමට හැකි හැකිය එහෙත් එය centrepoint එක හරහා නොදැමිය යුතුය

  • @tharushisandunika5609
    @tharushisandunika5609 3 роки тому

    සර් නිවසක ගේට්ටුවට යොදා ගැනීමට වඩාත් සුදුසු වර්ණයක් තියෙනවාද?

  • @klaraaelva8974
    @klaraaelva8974 3 роки тому

    Obathumage hama wadasatahan ithama wadagath mata sudu kiribello hoyaganna bariuna mage gate eka thiyenne isanadiga oba kiyapu kramayakaranna pls obathumalaga thibenam mta pilithurak denna mama awilla gannam sthuthi

  • @jnkprasanna
    @jnkprasanna 3 роки тому

    මහත්මයාණනි,
    නිවසක දොරවල් 9 ක්‌ තිබීම අසුබද? (Main door + Kitchen out door + 5 rooms + 2 bath rooms)

    • @Vaastulk
      @Vaastulk  3 роки тому +1

      නෑ එහි වරදක් නැත

    • @jnkprasanna
      @jnkprasanna 3 роки тому

      @@Vaastulk බොහොම ස්තුතියි