Premasiri Kemadasa Master Songs Collection ප්‍රේමසිරි කේමදාස

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 79

  • @vindi119
    @vindi119 Рік тому +10

    ජීවිත කාලය තුල මා විදි දුක්ක දෝමනස්සනම් අපමනය......ආණමඩුව නවගත්තේ ගමේ සිට පිටකොටුව බෝගහ යට දක්වාද.......කටුනායක බියගම සිට යුරෝපයේ රටවල් 12 ක් වගේම කියුබාව,වෙනිසියුලාව දක්වාද දිවෙන මෙතෙක් ගමන් මගේ මාගේ ලේ ඇටමස් නහර ප්‍රකම්පනය කල එකම සංගීත විශාරදත්වයට "කේමදාස මාස්ටර් " ජීවිතයේ දන නමා ආචාර කරමි!!❤❤❤නැවත මතු මතු ඉපදේවා......මේ තිරිසන් සමාජය අතරම එයට කනේ පහරක් වන්නටම🙏🏼🙏🏼

  • @dumindafernando7523
    @dumindafernando7523 2 роки тому +33

    සංගීතය තුල අනන්‍යතාවක් තියෙන සංගීතඥයෙක් හිටියනම් ඒ කේමදාස මාස්ටර් තමයි...මොකද එතුමාගේ සංගීත ආවේනිකත්වය ගීතයක් ආරම්භ වෙද්දීම සංගීතය ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙකුට පවා හඳුනා ගතහැක .....කේමදාස ශූරීන් ශ්‍රී ලාංකික සංගීතයේ ⁣විශ්ව නියෝජනයක්..❤ ❤ ❤ ❤

    • @priyantha19452
      @priyantha19452 2 роки тому +5

      අමරදේව මහත්තයා එචි එමි ජයවර්ධන මහත්තයා එහෙමත් දක්ෂයි පුතේ

  • @anuradasanayaka9738
    @anuradasanayaka9738 Рік тому +3

    රහුමාන් කොපිකරෙත් ප්‍රෙමදාසිරි කෙමදාසගෙන්

  • @Sandakathmini01
    @Sandakathmini01 3 місяці тому +3

    හදවතේ ගැඹුරටම කිඳා බහින සත්සර රාවය.

    සීමාරහිත ආදරයේ හිමිකරුවා ඔබ

    • @gsameera720
      @gsameera720 2 місяці тому +1

      හදවතින්ම ❤

  • @dineshbandara1096
    @dineshbandara1096 Рік тому +3

    අධි මාත්‍රා...

  • @dulshanprabath5729
    @dulshanprabath5729 Місяць тому

    Dr. Premasiri khemadasa legend of srilankan music ❤🥺

  • @Inoka1987
    @Inoka1987 2 роки тому +11

    මෙවන් සංගීත වේදියෙක් නැවත බිහි වෙයිද කියලා සැකයි.. ජීවතුන් අතර ඉද්දි කවදාවත් යන්න වුනෙ නෑනෙ බලන්න සංගීතය 🥺😩

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 Місяць тому

    Supiri supiri aassaawebehe ❤❤❤

  • @w.sdinushika968
    @w.sdinushika968 2 роки тому +11

    9:31
    ලලල ලල ලල ලල ලා
    ලලල ලල ලල ලල ලා
    සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
    දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා
    හිරිපොද වැහි වැටිලා
    කුරහන් මල් තෙමුණා
    හිවුඩු පිපෙන සුළඟේ
    සුවඳ මැකී වියැකී
    ලලල ලල ලල ලල ලා
    ලලල ලල ලල ලල ලා
    සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
    දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා
    ඉද්ද සමන් පිපිලා
    වන පෙත හිනැහෙනවා
    කොවුලිඳු ගී ගැයුවා
    ගම් දොරකඩ රැඳිලා
    ලලල ලල ලල ලල ලා
    ලලල ලල ලල ලල ලා

  • @sunilkariyawasam8713
    @sunilkariyawasam8713 3 місяці тому +1

    He is another Beethowan, another Ravishankar.......

  • @sameerasooriyakantha7046
    @sameerasooriyakantha7046 Рік тому +2

    හිතට දැනෙන සංගීතයක්

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en 2 роки тому +27

    මෙතුමාගේ සන්ගීතය ඇහෙද්දි කියාගන්න බැරි හැඟීමක් හදවතට දැනෙන්නේ.

  • @giniwelle
    @giniwelle 2 роки тому +5

    මේක භාවනාවක්. හරි හැටි ඇහුම්කන් දෙන්නා විස්මිත ධ්‍යානයකට පැමිණෙයි.

  • @kavee249
    @kavee249 Рік тому +1

    parana sindu ekka baladdi den thiyenne monada kiyala hithenava

  • @ruwansomaratna1699
    @ruwansomaratna1699 2 роки тому +3

    Sangeethaya egena nogaththa Mahaaa gandarya Warayaaaa..

  • @beautystudio495
    @beautystudio495 2 роки тому +17

    කේමදාසයන්ගේ සෑම ගීතයකම කියා ගන්න තේරෙන්නේ නැති හදවතට දැනෙන අමුතුම අලංකරයක් මුසු හැගීමක් තියෙන්නේ...

  • @tharindulakshan444
    @tharindulakshan444 2 роки тому +5

    හෙමින් සැරේ පියා විදා❤️❤️❤️

  • @tharindudananjaya5719
    @tharindudananjaya5719 2 роки тому +24

    කේමදාස ශූරීන්ටත් ගායක ගායිකාවන්ටත් උපහාරයක්ම වේවා😍❤️

  • @sumindaindrakumara3597
    @sumindaindrakumara3597 2 роки тому +6

    මලක් නම් එය මලක් වුව මැන...

  • @rishani411
    @rishani411 2 роки тому +26

    මෙවැනි හදවතට කතා කරන නිර්මාණ යලි කවදා බිහිවෙයිද? සිංහල ගී කෙත අස්වැද්දීමට කල අපරිමිත සේවයට ගොඩක් පිං සංගීතවේදියානෙනි ,

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 2 роки тому +18

    සින්දු ටික👌❤️❤️❤️❤️❤️❤️👌...
    කේමදාස ශූරීන්ට උපහාර වේවා..

  • @sureshnanayakkara555
    @sureshnanayakkara555 2 роки тому +3

    Newata kawadwat ape rate premasiri kemadasyan weni agraganya music master bhiwwnne ne.
    Her element ♥

  • @preddavlogssl_pradeep
    @preddavlogssl_pradeep 2 роки тому +10

    ඒ දැනෙන හැගීම වචනයෙන් කියන්න බැහැ.... උතුම් මිහිරක් 💜💜💜💜💜💜💜💜❤️🙏

  • @බ්රෝ-ග1ඵ
    @බ්රෝ-ග1ඵ 2 роки тому +4

    උපහාරයකි කේමදාසයාණෙනි🙏🙏🙏💐

  • @chanupasenjith7342
    @chanupasenjith7342 2 роки тому +12

    අපේ පාසල් ගීයේ සොඳුරු තනු නිමැවූ කේමදාස ශූරීන්ට උපහාර වේවා...
    🇺🇦 පඤඤා උදපාදී 🇺🇦

  • @peonixkurulla5864
    @peonixkurulla5864 2 роки тому +13

    මාරම සින්දු ටිකක්👌👌👌❤❤❤

  • @rudrakumar9711
    @rudrakumar9711 9 місяців тому

    Masterpiece....Hats off to the Legend Master for the evergreen hits !!

  • @mawellemawelle8549
    @mawellemawelle8549 2 роки тому +3

    ආචාර්ය තුමන්ට පිං වේවා

  • @tudorweerasingha9877
    @tudorweerasingha9877 2 роки тому +1

    Ei deviyane mewan sathpurushain thawath me wage hadawath sasala karawana nirmana karanna ape aayushath aran jeewath nokale

  • @SadewHettiarachchige
    @SadewHettiarachchige 3 місяці тому +1

    🌝🌍❤

  • @sunethrakarunaratne6365
    @sunethrakarunaratne6365 2 роки тому +7

    හරිම ලස්සනයි

  • @mdinesh3852
    @mdinesh3852 2 роки тому +2

    Kohoma wachana walata peralannada me sangithaya 😢❤️

  • @rumirudewmika3290
    @rumirudewmika3290 2 роки тому +3

    සිත නිවනවා

  • @kasunmadusanka9756
    @kasunmadusanka9756 2 роки тому +4

    මිලි 1000.

  • @thilankaratnayaka
    @thilankaratnayaka 2 роки тому +3

    The unremarkable iconic of Sri Lanka sound industry.

  • @mahendralalgunasekara5536
    @mahendralalgunasekara5536 2 роки тому +1

    Excellent performance

  • @malathiedesilva9472
    @malathiedesilva9472 2 роки тому +3

    හදවතට මෙන්ම මනසටද කතා කරයි !

  • @HasithaBandara-b6f
    @HasithaBandara-b6f Місяць тому

    ❤❤❤❤❤❤

  • @pasanranasinghe6109
    @pasanranasinghe6109 2 роки тому +4

    කාලෙකින් ඇහුවෙ සුපිරියක්❤❤❤

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera Рік тому +1

    05.01.2023...👍👍👍

  • @chamugirl4112
    @chamugirl4112 2 місяці тому

  • @samanwaduge67
    @samanwaduge67 2 роки тому +2

    Super...!

  • @dhanushikapalliyaguru503
    @dhanushikapalliyaguru503 2 роки тому +1

    Thanks darling

  • @smokiogaming07
    @smokiogaming07 2 роки тому +2

    Nice 💆💆💆💆💆

  • @w.sdinushika968
    @w.sdinushika968 2 роки тому +4

    0:41
    අම්මාවරුනේ... අම්මාවරුනේ...
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා...
    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ
    අම්මාවරුනේ... අම්මාවරුනේ...
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මාවරුනේ... අම්මාවරුනේ...
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා...
    අම්මාවරුනේ... අම්මාවරුනේ...
    Translate to English

  • @dhanushikapalliyaguru503
    @dhanushikapalliyaguru503 2 роки тому +1

    Thanks darling i

  • @delikakumudu6320
    @delikakumudu6320 2 роки тому +1

    Harima suwa pahasui jeewithe

  • @scanular
    @scanular 2 роки тому +3

    Gold ❤❤❤

  • @eranthipriyangani2719
    @eranthipriyangani2719 2 роки тому +3

    Old is gold...
    😘😘

  • @mo_em3012
    @mo_em3012 2 роки тому +1

    Orchestra gave me goosebumps ❤

  • @devikagaspe7422
    @devikagaspe7422 Рік тому +1

    25:45

  • @dulmimanisha7825
    @dulmimanisha7825 2 роки тому +3

    2022/05/06 😍👍👍 me songs 🔥

  • @w.sdinushika968
    @w.sdinushika968 2 роки тому +4

    5:37
    දුවිලී.....දූවිලි දූවිලි දූවිලි
    දූවිල්ලෙන් සැදුන ලියේ
    බාලෝලියේ බාලොලීයේ //
    වෙණ වයනා මිනිස්සුන්ට
    වීණාවක් ගෙනත් දෙන්න //
    දූවිල්ලෙන් හැදුන ලියේ
    බාලෝලියේ බාලොලීයේ
    ගී ගයනා මිනිස්සුන්ට
    පැන් තලියක් ගෙනත් දෙන්න
    දූවිල්ලෙන් හැදුන ලියේ
    බාලෝලියේ බාලොලීයේ
    ගී අහන්න මිනිස්සුන්ට
    පන් පැදුරක් එලා දෙන්න //
    දූවිල්ලෙන් හැදුන ලියේ
    බාලොලීයේ බාලොලීයේ....
    දූවිල්ලෙන් සැදුන ලියේ
    බාලෝලියේ බාලොලීයේ //
    දූවීලී....දූවීලි දූවිලී දූවීලී.......

  • @Choco05767
    @Choco05767 2 роки тому

    universal language which talk with the heart ❤️✨

  • @vigithakumaraliyanage6780
    @vigithakumaraliyanage6780 2 роки тому +1

    Best

  • @arunakariyawasam3760
    @arunakariyawasam3760 10 місяців тому

    2024❤️❤️❤️❤️

  • @surangasampath4062
    @surangasampath4062 2 роки тому +2

    my favourite music

  • @ganeshudana351
    @ganeshudana351 2 роки тому

    ❤️❤️❤️👍

  • @niroshani4906
    @niroshani4906 2 роки тому +1

    🌄🌈💐💐😍

  • @LSD97123
    @LSD97123 2 роки тому +3

    කියන්න වචන නෑ

  • @raveendralakmal4479
    @raveendralakmal4479 2 роки тому +2

    ❤️❤️❤️❤️‍🔥

  • @nishansri9460
    @nishansri9460 2 роки тому +1

    🎹🎹🎸🎸🎷🎷📯📯🎶

  • @menakakumari7152
    @menakakumari7152 2 роки тому

    🥰🙏🙏

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому +1

    Ok

  • @sachinthamadusanka3973
    @sachinthamadusanka3973 2 роки тому +1

    🥺💖💖💖💖💖💖💖

  • @ජීවක
    @ජීවක 2 роки тому +7

    මෙහි අම්මාවරැනේ ගීතය කියන්නේ නන්දාමාලනිය නොවේ,ශෂිකලා නිසංසලා මේ කියන්නේ..,.ඔබම මාද විය මාලනී බුලත්සිංලත් නොවේ
    මේ ලින්ක් එකේ තියෙන සින්දුව අහන්න එය නන්දා මාලනියයි ගයන්නේ
    ua-cam.com/video/lxxXafiLDTA/v-deo.html

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e 8 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @scanular
    @scanular 2 роки тому +1

    Gold ❤❤❤

  • @chamodyawanasingha5151
    @chamodyawanasingha5151 2 роки тому +2

    ❤️

  • @shashiejayakody148
    @shashiejayakody148 2 роки тому

    ❤❤❤❤

  • @sachinjayasinghe5592
    @sachinjayasinghe5592 2 роки тому +1

    ❤️

  • @maleeshanethmini4633
    @maleeshanethmini4633 2 роки тому +2

    ❤❤❤❤❤❤❤❤