T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
Вставка
- Опубліковано 29 січ 2025
- T.M Jayarathna Songs Collection
Most Populer songs artist of sri lanka
Soduru Athithaya ( සොඳුරු අතීතය )
Rathriya Uda Una
Wala Thirayen Eha
Hiruta Horen Saduta Horen
E Nila Nrthu Sala
Sithata Denena Me Lethaul
Mulu Lowama Nethi Unath
Eda wage Sada Peyu Dawasaka
බොහොම ස්තුතියි මේ ගීත නැවත ඉදිරිපත් කලාට..
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
ua-cam.com/video/pNYEhlfaLxI/v-deo.html
😊😊😊😊
I am an Indian but i love Sri Lankan songs 💕
Wow thank u dr
Thanks dear ❤️
❤
thanks dear
😍😍😍❤❤❤
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති....
I love T.M.Jayaratna songs no matter what songs he sings i love all of his songs
පුදුම හිතේ නිදහසක් තියෙන්නේ මේ ගීත 🎶 අහනකොට...හරියට භාවනාවක් වගේ....❤️❤️🌹🌹🌹🌹
😊😊
😊
අපිට තේරෙන කාලේ ඉදන්ම අපි මේ ගීත වලට ආදරේ කලා තාමත් එහෙමමයි මැරෙනකම්ම ආදරෙයි මේ ගීත වලට තාමත් එදා වගේම......
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Yes
අනෙ ගොඩක් ලස්සනයි මෙි ගිත මන් පොඩි කාලේ ඉඳලා ආහනවා ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්.
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
💗
❤❤❤❤❤❤❤ amaraniya kalakaruwan❤ dirga ausha lebewaa teruwansaranai aetumata . Kochchra aehuwath aepa wen neti amaraniya gita hita niwena sangitaya.. .
එක එක කාලවලට ගැලපෙන ගීත තියනවා යයි කීම අමු මිත්‍යාවක්. මේ ගීත සදාකාලිකයි.ටී එම් ල වගේ ගායකයොත් සදාකාලිකයි. අලුත් ගීත යි අලුත් ගායකයොයි තාවකාලිකයි.
අනිවාර්යයෙන්ම ..
ඔබ හරි..
හිරිකිතයක් නැතුව ...භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් ගී පොකුරක් මෙතුමා අපිට දායාද කලා..
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
aththa
Adarath Adrei Meay sindu walata. Obay nihathamani sinawata eay samuyabawata. Theruwan saranai TM
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්..
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
එදා වගේම අදත් එක විදියටම රස විදින්න පුලුවන් ගීත. ඒ ආත්මීය හැගුම් බර කටහඩ මාරම ලස්සන යි
අතීතයේ ඇසූ සුන්දර ගීත එක පෙලට යලිත් රස විදින්නට සැලැස්සූ ඔබට ස්තූතියි.
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්.
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
අපිට තේරෙන කාලේ ඉදන්ම අපි මේ ගීත වලට ආදරේ කලා තාමත් එහෙමමයි මැරෙනකම්ම ආදරෙයි මේ ගීත වලට තාමත් එදා වගේම.......
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.......
Aththenma. Ow
Y
@@dayanlku api hamadama th adareyi oba thumata dirgayusa wewa! !
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
@Sinhala Sindu òi7777u7n
සිතට දැනෙන මේ ලතැවුල්...😥😥😥
ඉවසන්නම් ඔබේ නමින්...😍😍😍
ජීවිතයේ කෙදිනක හෝ ...😘😘😘
සැනසෙන්නට පතා ඔබෙන්...🤗🤗🤗
.... T.M.Jayarathna....😍😘
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
🎉❤ superb can't tell anything
ටී.ම්.ජයරත්න මහත්මානෙනි දීර්ඝායු වේවා.
අපිට යාන්තම් තේරෙන කාලේ ඉදන් අපි මේ ගී ඇහුවා.
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
@@darshanawickramatunga ගොඩක් ලස්සන අපූරු සුන්දර ගීතයක් .අදමයි ඇහුවේ ..
ගොඩක් ස්තුතියි ඔබට ..ගීතය එව්වට .👏👏👏👏🌻🌻👍
2025 අහන අය ඉන්නවද?
අපේ සදා ආදරණීය TM අයියට දිගාසිරි වේවා ....ජය ශ්‍රී !!! අපේ සම්පත ඔයාලා
රිදුනු සිත් සුවපත් කල හැකි අනර්ඝ ගීත එකතුවක්...!
නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
ua-cam.com/video/sA7aHLfzyr8/v-deo.html
Subscribe 👇
සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
නරසීහ ගාතා (Narasiha Gatha)
ua-cam.com/video/fvD8m0GfVn8/v-deo.html
Subscribe 👇
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
ua-cam.com/video/pNYEhlfaLxI/v-deo.html
Mata manasata Katha karana e jara athmaya ikmanatama boomidanaya kerewa. Amen🙏
හරිම ලස්සන ගීත
හරිම සුන්දර හා ආදරණීය ගීත පෙළක්.
හදවතට දැනෙනාම ගීත පෙළ ගැස්මකි!
මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්!
මා සිත්ගත් සුන්දර ගීතයකි.
ඒ ආදරණීය ගීත හරිම රසවත්ය.
හරිම අපූරු කලාවක් එහි ගැබ්‍වී
ඇත.
ඉතිං මා ප්‍රිය මේ ගීත මම රසවින්දෙමි!
බෙහෙවින්ම තුති!
ආදරණීය කලාකරුවාට සුබ පතමි!🌹
මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජිවත්වෙිවා ...............
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
කවදත් අහන්න පුලුවන් ලස්සන ගීත...භාවනාවක් වගේ...❤❤❤❤
What a beautiful relaxing voice...today I realized T.M is my favourite singer and all of his songs are my favourites.. So nice songs..nice lyrics,music and all because of his this magical voice...
My favourits also
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
අද කෝ එ් සමගිය මොකද උනේ ? මුං කාල තවත් කාපල්ල එ් වචනවලට වගේම ඔබටත් අරගලයටත් ජයවේවා!
Excellent , very nice sir . Thank you soooo much 🤗🤗🤗🤗🤗🤗🤗
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්.
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🧘🧘🧘🧘🧘🧘🧘🧘👩❤️💋👨👩❤️💋👨👩❤️💋👨👩❤️💋👨👩❤️💋👨👨❤️💋👨👨❤️💋👨👨❤️💋👨👨❤️💋👨👨❤️💋👨🌹🥀🌹🥀🌹🥀🥀🥀🌹🥀🌹🥀🌹
ඔබගෙ හැම ගීතයකටම මම ගොඩක් කැමතියි එයිනුත් මුලු ලොවම නැති උනත් එකම හදවතක් ගීතය ඇත්තටම මගෙ ජීවිත කතාව වගේ මට සමීපයි....ඔබට දීර්ඝායුෂ ලැබේවා
මේ සුන්දර ගීතවලට හැමදාම ආදරෙයි ...මේ ගීත අහනකොට පුදුම මානසික සුවයක් දැනෙන්නෙ...❤️👍👈🎧
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්.
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
ඇත්තටම අපි තරුණ කාලෙයේ අහපු ලස්සන ගිත. අපේ ජිව්තේ වගේ.
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
All the songs are soooo beautiful so heart touching ❤❤❤
ඔබත් ඔබේ ගීතත් සදා අමරණීයයි .
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
@@darshanawickramatunga
ස්තුතී ඔබට . ඒ සිංදුව හරිම ලස්සනයි .
2021 😍අහන කට්ටියකෝ 👍
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
ua-cam.com/video/pNYEhlfaLxI/v-deo.html
2024 🤗🤗
අන්තිම එකනම් මීපැණි වගේ❤
ජනප්‍රිය අමරණිය රසවිදියහැකි ගිතකටියකි බුදුසරණයි.!
ග
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
බුදු සරණයි 🙏
👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫
මේ අයුරින් අපි සංසාරේ සසර පුරා හමුවෙමු.
👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫
මේ සිංදු කොච්චර ඇහුවත් මදි වෙන්නේනෑ ඒ තරම්ම මිහිරීයි, ලස්සනයි
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
ua-cam.com/video/pNYEhlfaLxI/v-deo.html
Sextm2
Òbaaþwàbhoķĺķgwþwna asòķa
සිත නිවන හඩ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
ua-cam.com/video/sA7aHLfzyr8/v-deo.html
Subscribe 👇
සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
නරසීහ ගාතා (Narasiha Gatha)
ua-cam.com/video/fvD8m0GfVn8/v-deo.html
Subscribe 👇
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
ලස්සන ගීත එකතුවක් . man ඔබතුමාge ගීත ahanna godak kamathi .👍👍👍❤️❤️❤️
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
හරිම ලස්සන ය් අනේ ,හිතට පුදුම සුවයක් දැනෙනවා .
Godak sathutui thanks
අර්ථවත් ලස්සන සින්දු .....දීර්ඝයූශ ලැබේවා ඔබට සර්....කොච්චර ඇහැවුවත් ඇති වෙන්නෙ නැති ලස්සන නිර්මාණ ...
👍👍mm
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Baila ahanawata wada me wage amaraneeya hitha pinawana sindu asima hithatath hodai
❤❤
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
එදා වගේම අදටත් .මේ සිංදු රස විඳිනවා ...කවදත්වත් එපා වෙන්නේ නැහැ ..
wasangatha wage ahena karkasa kachchal miusic walata wada mewani geetha ketharam aganeda ?
I like his voice &his songs. Excellent. I will hear his songs later as I want put hymns now.
ඔබ තුමාට දිර්ගා යුශ❤❤❤
Sadakalika amaranee hadhawath Wala Adarayata pana powanna Puluwan Geeta Mewa hadhawathata Harima sameepai
Great Singer.......Hiighley.....Undreted.👌👈👍
නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
ua-cam.com/video/sA7aHLfzyr8/v-deo.html
Subscribe 👇
සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
නරසීහ ගාතා (Narasiha Gatha)
ua-cam.com/video/fvD8m0GfVn8/v-deo.html
Subscribe 👇
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
ua-cam.com/video/pNYEhlfaLxI/v-deo.html
I love Sri Lankan Sinhalese songs.
කවදාවත් මැරෙන්නේ නැති මිනිස්සු කලේම අනිත් අයගේ හිතට වදින්න සින්දු කියපු එකමයි මටත් වඩා මැඩිමල් මේ සින්දු 🌹🙂
ua-cam.com/video/fvD8m0GfVn8/v-deo.html
සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
සදා අමරණීය සිංදු එකතුවක්. එදත් ඇහුව අදත් අහනව
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Aniwa mage priyathama gaayakayano
හරිම අර්ථරසයක් ඇති මියුරු ගීත කොයිතරම් රසවින්දත් ඇතිවීමක්නම් නැහැ ❤❤❤
👍👍👍
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
These are timeless classics, alongside with Amaradeva, Nanda Malini and TM Jayarathna are among that generation of great sinhala singers. Why do not we have them now ?
See whether you have seen this song
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
J
In
I'M A TRUE BLOODED SRILANKAN N I SIMPLY LOVE SRILANKAN SONGS + EVERYTHING ABOUT MY MOTHERLAND OF SRILANKA 4 SURE!!!❤❤🎉🎉🎉😮😮
2024 ahana kattiya ko❤🎉
2024 දිත් මේ අහනවා.. අද හරියටම 2024.12.12 ❤️
2025 ත් අහවි.. ජීවත් වෙලා ඉන්නකල් අහවි...❤️
ඉන්න field එක අනුව, කොච්චර hiphop, house, afro, progressive ඇහුවත් ඒවා එක්ක හිටියත් .. මේ vibe එක මිස් කරගන්නෙ නෑ.. 😌💞 මේ නිර්මාණ ඒ කාලෙ අපි වෙනුවෙන් නිර්මාණය කරන්න මහන්සි වුණු හැමෝටම ස්තූතියි 🙏
❤❤❤❤❤❤❤🎉
හැමදාම ආදරය කරන ලස්සන ගීත..පොඩි කාලේ ඉදන්ම අහනවා..
හදවත් සුවපත් කරන ගීත..
දීර්ඝායු වේවා ඔබතුමාට ..නිදුක් නිරෝගි සුවය වේවා..🌷🌷🌷🌻🌻🌻🍀🍀🍀❤️❤️💙💙
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
I'm in uganda but this songs are very beautiful ❤🎉🎉🎉🎉❤😢😊
Most favourite old songs...this music calm my mind♥️
ඔබ සැමට තෙරුවන් සරණයි...
පීපල්ස් ඉන්ෂූවරන්ස් සුභාශිංෂණ
T.M.Jayarathna sir good future
බුදුසරණයි
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
බුදු සරණයි 🙏
ආදරෙයි ජයරත්න මහත්තයා ❤️👈
Very.peace full and very beautiful song God bless you
BEST Singer.These Songs are Very Interesting.Important Very best Valueble.Lovely Sweet Memory Songs.Mr.T.MJayaratna's singing Very nice 👍💖❤️💛🌟🌹 Can be listen All of Day.Again & Again.Budsaranai . To!Mr.Jayaratna.✍️👌🙋🌺💓🏆
නින්ද නොයන රාත්‍රිය....
ගොඩක් දිග රාත්‍රියක්.
හිතේ ලොකු බරක්.
කාමයෙන් මුසපත් වූ හිතට කිසිම අස්වැසිල්ලක් නෑ...
එදා කොසොල් රජතුමා නිදි නැති රැය පහන් කලා.
පසුදා හිමිදිරි උදෑසන
ලක ලෑස්ති වී බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස් මේ ගැන විස්තර සඳහන් කලා.
ඔව් ඔබ හරි රජතුමනි,
නිදිවරන රාත්‍රිය බොහෝ දිගයි.....
පයින් යන අයට යොදුනක් යනු බොහෝ දුරක්....
එමෙන්ම දහම් නොදන්නා අයට සසර මහ දුරයි...
නිදි නැති රැය පහන් කළ රජතුමාට අගනා බණ ටිකක්.
හොඳින් අසා සිටි රජතුමාගෙන්
සාදු
සාදු
සාදු
නාද..... තුනක්.
නිදි නැති රැයක්...
යස බණ ටිකක්....
වැඩි විස්තර සඳහා ධම්මපදය බලන්න.
ස්තුතියි.
Ane sithata danena suvaya puduma tharam lassani
සොදුරු අතීතයේ
නිමල පැතුම වී...........😘😘😘😘😘😜😜😜😜
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
ඔබතුමාගෙ ගීත වල ඒ රසය ඒ හඩ කියන්න වචන නෑ TM සර්,,,මට සුන්දර ආදරය හදට මුලින්ම දැනෙන්න ගත්තේ ඔබේ සිංදුවලින්...ඒ අතීතය ඔබ නිසාම ගොඩක් සුන්දර උනා,, ඔබතුමාට දීර්ඝායුෂ වේවා !❤
ua-cam.com/video/fvD8m0GfVn8/v-deo.html
සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
❤❤මන් ආසම සින්දුව ඕක
නොතේරෙන වයසේ ඉදලා තව අදටත් රස විදින ...කවදාවත් එපා නොවෙනා සිංදු ..
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
මේ ගීත වල රහ වැඩියෙන්ම අපිට දැනෙන්නෙ මුලින්ම තිබුනු මියුසික් එකත් එක්ක නේද
Maka magen thaagak obata satutha
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
ua-cam.com/video/pNYEhlfaLxI/v-deo.html
ටොප් සින්දු ටික
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්.
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Godak lassana sindu hitha nivana 🎶🎶🎶🎶🎼🎼🎼🎧🇱🇰🇰🇼
❤ I am Indian boy but i love this srilanka songs ❤
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
සොදුරු අතීතයේ මේ ගීතයට මම ගොඩාක් ආසයි
ඒත් හීන් දුකකුත් හිතට දැනෙනවා මේ ගීතය ඇහෙන වෙලාවට
මම ආදරය කළ ගැහැණු ළමයා මා එක්ක සම්බන්ධයක් තියෙද්දි
තවත් තරුණයෙකුට දුන්න ලියුමක මේ ගීතය ලියල දීලා
ඒක පෙන්නලා ඒ තරුණයා මාව ඉතාම අසරණ විදිහට විහිළුවට ලක්කළා
අවසානයේ අපි දෙන්නම ඇයට නැති වුනා
ඉඳහිට මුණ ගැහෙනවා ඇයව
ඉතාම දුක්ඛිත අසරණ ජීවිතයක් ඇය ගෙවන්නේ
මට දැන් අවුරුදු හැට හතක්
අපේ සම්බන්ධය අහවර වෙලා අවුරුදු පනහක් අදට
ඇයව දැක්ක දවසට මුළු දවසම මා හිතින් විඳෝනවා......😢😢
That is life.i am also 65 years I have found my first love after 45 years. We are in love again more than then
Really good and high quality songs
May God bless him
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
🙏💓 ආදරෙයි හැමදාටම 💗💓💓🙏
Meditation Ekak wage
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Mgàbŕèďàmiýghñmàsà8iàďiñçtàdèñapþammàsìďuuaßñwà àsoķa
Wow hitha niwena sindu.
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්..
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Wow super 💕💕💕💕💕
ඔබ සැමට තෙරුවන් සරණයි !
අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
ua-cam.com/video/pNYEhlfaLxI/v-deo.html
Anyone listening 2024
Listening today (18/9/2024)
Very emotional ur songs 🎵 dear😢❤ take me back to teenage life....
ලස්සන ගීත එකතුවක් 😊
Thank you God bless
හරිම සතුටින් අහන්නේ
Harima lassana subavitha geetha.kochchara ahuvath EPA venne naha.
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්.
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
T m jayarathna always good singer. ❤❤❤❤❤❤❤❤❤❤
Manasata marama sahallui obathumanla wage gayakayange geetha ahaddi.puduma bawanawak a katahade saha sinduwe therume, godak thnx
මේ ගීත අහන කොටත් අපේ හිත තරැණ වෙනවා.
ආදරය ඇති වෙනවා
සුපිරි
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Aasama geetha t.m ge harima lassanai
nice songs
Bawanwak wage ahan inn puluwn oni welwak.. ❤❤❤❤
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
💞
Very nice 👌👍 songs collection
ඔබ සැමට තෙරුවන් සරණයි...
😍😍😙
පරන උනත් සින්දු සින්දුම තමා
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්.
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Lassnai
ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
අසා තිබේද..
අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
ua-cam.com/video/ZxdmmxW9D0Q/v-deo.html
Sitha niwana Gee. Deergayu labewa obata.
පීඩාකාරී මනසකට දිව්‍යමය ඔසුවක් !!!!
Harima adarabara sindu set ekak thanks ..🙏🙏🙏
❤❤❤❤❤❤Samadaapa.hadathula.mathakayakma.vi.radevi😊😊❤❤❤❤❤❤❤❤❤❤